Athin Asena | ඈතින් ඇසෙන | Deepika Priyadarshini | Sinhala Lyric Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2024
  • ▶ Thilanka for Songs
    ඈතින් ඇසෙන ඝන්ඨා නාදයක් ලෙස.......... සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන විශිෂ්ට ගී රචකයකු වන බන්දුල නානායක්කාරවසම් මහතා විසින් රචිත, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් ඔප් නැංවුණු, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය විසින් විශිෂ්ඨ ලෙස ගැයූ ගීතයක්....
    මෙහි කථකයා කාන්තාවකි.. රූප පෙළ ඉදිරිපත් කොට ඇත්තේ කථකයා පිරිමියකු ලෙසට උපකල්පනය කරමින් ය.. ඉදිරිපත් කිරීම සාර්ථකද, අසාර්ථකද එය ඔබගේ ප්‍රතිචාර මත තීරණයවේ රසවිඳින්න....
    ඈතින් ඇසෙන ඝණ්ඨා නාදයක් ලෙස
    දෑසින් මිදෙන අවපස සඳවතක් ලෙස
    දෝතින් එදා පුද දුන් හද මඩල යස
    තාමත් මගේ ළඟමයි සිහිනයක් ලෙස
    ඔබ වෙන් වුනේ ඔබ වට බැඳී පවුරින්ය
    මා තනි කලේ කල හැකිවක් නැතියෙන්ය
    කිසිවෙකු නමින් නොපිදුනු හිත එලෙසින්ය
    ඔබ දැන් මට පෙනෙන්නේ පෙර මතකෙන්ය
    ආලය අයිති වීමෙන් පසු නිම වේද
    මා හට අයිති නැති ඔබ අද ඇයගේය
    සෝබර හිතට මේ කිසිවක් නොහැගේය
    ඈතින් හිඳිමි මා පන නල ඔබගේය
    Copyright© @ThilankaForSongs2019
  • เพลง

ความคิดเห็น •