Kuda Game | කුඩා ගමේ | Sunil Edirisinghe | Sinhala Lyric Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2019
  • ▶ Thilanka for Songs
    ධර්මසිරි ගමගේ රචනයෙන්, වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන්, සුනිල් එදිරිසිංහයන්ගේ හඩින් ලස්සන ගීතයක්...
    කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ මෙමා
    හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
    එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
    නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා
    මගේ පැළට නුඹ කැන්දං පැමිණි දොහේ එදා
    මල් ගෝමර පිපුණු ලමැද වසා ගනිං කියා
    මගේ අතින් දුන් සළුවෙන් ලමැද වසා ගියා
    රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා
    ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී
    රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
    ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
    ආල වඩන යන තේරුම බෝසත් කම සකී
    Copyright© @ThilankaForSongs2019
  • เพลง

ความคิดเห็น • 1

  • @user-sl7k
    @user-sl7k 7 หลายเดือนก่อน

    _' හුලවාලි ' අග්‍රගන්‍ය චිත්‍රපටය මතකයට නගමින්._