Hade Kothanaka | හදේ කොතැනක | Sunil Edirisinghe | Sinhala Lyric Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 เม.ย. 2020
  • පද - කුමාරදාස සපුතන්ත්‍රි
    ස්වර - රෝහණ වීරසිංහ
    හඬ - සුනිල් එදිරිසිංහ
    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හස රැහැනින් ...
    පෙළයි මා මුදා සුව දැහැනින් .....
    සයුර ඉම රත් සිතිජ රේඛාවේ .....
    මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ....
    තලා මා සිත පලා ගිය ඔබ
    දවයි මා.....අද
    තනිවෙනා මොහොතින් ....
    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්....
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්...
    ඉනූ කඳුළද සිඳෙන්නට පෙර
    යදින්නම්...ඔබ
    මැකී යනු මතකෙන්.....
    ThilankaForSongs2020©
    #ThilankaForSongs #HadeKothanaka #හදේකොතැනක #SunilEdirisinghe
  • เพลง

ความคิดเห็น •