kabaragala camping | දොලොස්බාගේ උසම කදු මුදුන කබරගල රාත්‍රියක් | Dolosbage Srilanka | Gima Bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • 𝗞𝗔𝗕𝗔𝗥𝗔𝗚𝗔𝗟𝗔 𝗛𝗜𝗞𝗘_
    Kabaragala mountain is the highest peak of the Dolosbage mountain range with an altitude of 1500 meters. It has an almost flat terrain similar to that of the Horton Plains. Also, a very large fallout similar to the Word End. It is located in the Central Province of Sri Lanka.
    අපි ගමන පටන් ගත්තේ නුවරින්, මුලින්ම අපි ගම්පොලට ගිහින් ගම්පොලින් 12.15 ට තියන දොලොස්බාගෙ බස් එකේ නැගලා කබරගලට යන තැනට tickets ගත්තා.
    කොන්දොස්තර බහින්න ඕන තැන පෙන්නනවා. ගම්පොලින් දොලොස්බාගෙට බස් අඩුයි ඒත් නාවලපිටියෙන් යනවනම් ඕන තරම් බස් තියනවා දොලොස්බාගෙට. කබරගල යනවනම් ඇති තරම් වතුර අරගෙන යන්න අමතක නොකර, උඩ වතුර නෑ.
    උදේ ගත්ත වීඩියෝ ගොඩක් delete උනා 😢recovery කරගන්නත් බැරි උන නිසා උදේ ගත්තු ලස්සන වීඩියෝ සේරම නෑ . වීඩියෝ එක හොදයිනම් channel එකත් subscribe කරගෙනම යන්න.
    බස් එකෙන් බහින තැන location එක 👇👇👇
    goo.gl/maps/tM...
    𝗘𝗻𝗷𝗼𝘆 𝗧𝗵𝗲 𝗩𝗶𝗱𝗲𝗼 !
    ɪꜰ ʏᴏᴜ ʟɪᴋᴇ ᴛᴏ ᴡᴀᴛᴄʜ ᴍᴏʀᴇ ᴏꜰ ᴏᴜʀ ᴠɪᴅᴇᴏꜱ, ꜱᴜʙꜱᴄʀɪʙᴇ ᴏᴜʀ ᴄʜᴀɴɴᴇʟ ɢɪᴍᴀ ʙʀᴏ - ᴛʀᴀᴠᴇʟʟᴇʀ ᴀɴᴅ ʜɪᴛ ᴛʜᴇ ʙᴇʟʟ ʙᴜᴛᴛᴏɴ ᴛᴏ ᴛᴜʀɴ ᴏɴ ᴛʜᴇ ɴᴏᴛɪꜰɪᴄᴀᴛɪᴏɴꜱ.
    ⭕ If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Commet
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...
    𝗙𝗶𝗻𝗱 𝘂𝘀 𝗼𝗻 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 & 𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺
    facebook - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
    / gimabr
    instagrame - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
    / gima_bro_traveller
    𝑀𝑜𝓇𝑒 𝒱𝒾𝒹𝑒𝑜𝓈
    𝗬𝗔𝗛𝗔𝗡𝗚𝗔𝗟𝗔 - 𝗙𝗲𝗮𝗿 𝗼𝗳 𝗱𝗲𝗮𝘁𝗵 𝗰𝗮𝗺𝗽𝘀 𝗮𝘁 𝗻𝗶𝗴𝗵𝘁
    • Yahangala camping, රාව...
    𝗡𝗨𝗪𝗔𝗥𝗔𝗚𝗔𝗟𝗔 - 𝗧𝗵𝗲 𝗛𝗶𝗱𝗱𝗲𝗻 𝗞𝗶𝗻𝗴𝗱𝗼𝗺 𝗼𝗳 𝗞𝗶𝗻𝗴 𝗦𝗮𝗱𝗱𝗵𝗮𝘁𝗶𝘀𝘀𝗮
    • Nuwaragala camping ⛺️,...
    𝗞𝗢𝗡𝗗𝗔𝗚𝗔𝗟𝗔 - 𝗜𝘁 𝗶𝘀 𝘁𝗵𝗲 𝗳𝗶𝗿𝘀𝘁 𝘁𝗲𝗮 𝗲𝘀𝘁𝗮𝘁𝗲 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮
    • Kondagala mountain / C...

ความคิดเห็น • 78