Chariot path camping | පාර හොයාගෙන හරි විදියට යන්න, ලංකාවේ සීතලම තැන්න චැරියට් පාත් 🥶

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 119

  • @ireshafernando1437
    @ireshafernando1437 ปีที่แล้ว +2

    Superb, Best of Luck for more Vedios 😍 Well Explained Everything with clear Voice, Good Job 😍 Waiting for the Next Vedio😍

  • @kavinduanjana5966
    @kavinduanjana5966 ปีที่แล้ว +2

    උබලගෙ vibe එක මරු ❤️ දිගටම කරපන්. ජය ❤️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි දිගටම vloges danna brooo👍👍👍

  • @p17kumaralasd88
    @p17kumaralasd88 ปีที่แล้ว +1

    Supiri mcn❤

  • @sumindudilshan3
    @sumindudilshan3 4 หลายเดือนก่อน +1

    Supiri❤. Well explained

    • @gima_bro_traveller
      @gima_bro_traveller  4 หลายเดือนก่อน

      @@sumindudilshan3 ❤️❤️❤️

  • @pasindufernando2936
    @pasindufernando2936 ปีที่แล้ว +1

    Nice machn

  • @chanakakumara6834
    @chanakakumara6834 ปีที่แล้ว +1

    සුපිරියි ජය ❤

  • @indikaranasinghe990
    @indikaranasinghe990 ปีที่แล้ว +1

    සුපිරි මචෝ දිගටම කරගෙන යමු .

  • @Exotic_Car_World
    @Exotic_Car_World ปีที่แล้ว +2

    සුපිරියි 👍

  • @yamankohehari
    @yamankohehari ปีที่แล้ว +1

    සුපිරියක් බන් ඒක..🔥🔥❤❤

  • @menakaravindu6276
    @menakaravindu6276 ปีที่แล้ว +1

    සුපිරියක් ❤

  • @hasanthasribandara
    @hasanthasribandara ปีที่แล้ว +1

    Patta gimaa

  • @ranganalakmal8448
    @ranganalakmal8448 4 หลายเดือนก่อน +1

    මචන් අර බයික් පාර්ක් කරපු තැන ඉදන් කෑම්පින් කරන තැනට කොච්චර දුරක් තීනවද?

    • @gima_bro_traveller
      @gima_bro_traveller  4 หลายเดือนก่อน

      @@ranganalakmal8448 2h wage hike ekak thiynwa. 5 or 6km wage athi.

  • @lakmalirathnayaka237
    @lakmalirathnayaka237 3 หลายเดือนก่อน

    Car wala amaruda e pare?

  • @ravindukaushalya6103
    @ravindukaushalya6103 ปีที่แล้ว +1

    Macham karaththa para gawata yanna bus ekak nadda bus eke yanawanm khmd

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว

      Bus thiynwa pussallawe idala perattasi wlt eewage ghin pluwn ynna

  • @Piumihansikaoffical
    @Piumihansikaoffical ปีที่แล้ว +1

    එතන ෙදන්නෙක්ට විතරක් කැම්පින් කරන්න අවදානම් ද රෑට සත්තු එනවද කැම්පින් සයිට් එක ලගට

  • @bashananipun4142
    @bashananipun4142 ปีที่แล้ว +2

    මචන් අපි යන්න හිතන් හිටියෙ, කදු කර කොටි සීන් එක හින්දා පොඩ්ඩක් වැඩේ අවුල් ගිහිල්ලා ටියෙන්නෙ risk එකක් තියෙනව ද

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว

      Risk ekak na Kiyanna ba. Ehema lesiyen un minissuntanam attack karanne na kokatath hamadetama ready wela Yana eka hodai

    • @bashananipun4142
      @bashananipun4142 ปีที่แล้ว +1

      @@gima_bro_traveller ස්තූතියි සහෝදරයා නිහතමානී චරිතයක් ඔයා, අපිට චැරියට් පාත් වගේ view එකක් තියෙන වෙන camping site ekak තියෙද

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว

      @@bashananipun4142 හොර්ටන් තැන්නත් ටිකක් ඒ වගේ තමයි.

  • @kanishkagimhana
    @kanishkagimhana ปีที่แล้ว +1

    💚🌻

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว

      ❤️❤️❤️

    • @kanishkagimhana
      @kanishkagimhana ปีที่แล้ว +1

      @@gima_bro_traveller bro camping කරන්න දෙනවද දැං අවසර ගන්න ඔනි නැද්ද, solo camping එකක් ගහන්න safety da

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว +1

      @@kanishkagimhana ow yanna pluwan api giya. Solo ynna aulak na habai ithin api giya dawasenm 20k wtra htya

    • @kanishkagimhana
      @kanishkagimhana ปีที่แล้ว

      @@gima_bro_travellerthank you brother 💚🌻 බදුල්ලෙ ආවොත් සෙට් වෙලා කන්දක් නගිමු 🙂🌻

  • @apurwadineth2763
    @apurwadineth2763 11 หลายเดือนก่อน

    Van ekaka yanna barida place ekata

  • @awidayanna6893
    @awidayanna6893 ปีที่แล้ว +1

    😍💚

  • @Sharath-p8l
    @Sharath-p8l ปีที่แล้ว +1

    ගිමා මල්ලි ඔයාගෙ ගෝබිරෝ කැමරාව නමිබරේ කීයද ලස්සණයි කූඩාරමි ගමන

  • @nethmajayawardhana
    @nethmajayawardhana 3 หลายเดือนก่อน +1

    Hike ekata පැය කීයක් යනවද? එක දවසින් ගිහින් එන්න පුලුවන් ද?

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 หลายเดือนก่อน

      @@nethmajayawardhana eka dawasin ghin ennath puluwan. Paya 2k wage yai maximum

  • @solorider5645
    @solorider5645 ปีที่แล้ว +2

    wahana natara karapu tena location eka ganna berida mata

  • @HKAMTYasanayaka
    @HKAMTYasanayaka ปีที่แล้ว +1

    Aiye tent ganna tiyenawada oya hariye

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว +1

      Eeknm danne na malli hariytma. Aragenm ena thmi hodama

    • @HKAMTYasanayaka
      @HKAMTYasanayaka ปีที่แล้ว

      @@gima_bro_traveller thank you aiye jaya wewa🤟❤🔥

  • @duvindumanodya8419
    @duvindumanodya8419 3 หลายเดือนก่อน +2

    මචන් බයික් පාක් කරපු තැන කඩේ අයියගෙ නම්බර් එකක් වගේ නැති වෙයිද අපිත් ලබන මාසෙ යන්න හිතන් ඉන්නෙ කෑම්පින් කරන්න දෙන්නැති කතාවක් යනව ඒකයි

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 หลายเดือนก่อน

      @@duvindumanodya8419 number ekanam save karala na mchn. Mn video eke dala athi

  • @Dineth_Sathsara_99
    @Dineth_Sathsara_99 ปีที่แล้ว +2

    කූඩැල්ලෝ ඉන්නවද අයියේ.

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว +1

      කූඩැල්ලොනම් හිටියේ නෑ මල්ලි.

    • @dumindaalexander8033
      @dumindaalexander8033 ปีที่แล้ว

      වැදගත් ප්‍රශ්නයක් අහලා තියෙනව දැක්කමයි 😊

  • @earnwaveofficial2023
    @earnwaveofficial2023 ปีที่แล้ว +3

    අවසර ගන්න ඔනේද චැරියට් පාත් යන්න

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว

      Api yanakotanm ghin awa mchn

    • @earnwaveofficial2023
      @earnwaveofficial2023 ปีที่แล้ว

      @@gima_bro_traveller දැන් ඕනෙද දන්නෑ නේද

    • @earnwaveofficial2023
      @earnwaveofficial2023 ปีที่แล้ว

      @@gima_bro_traveller අවසර ගන්නවනම් ගන්න ඔනෙ කොහෙන්ද

  • @Dineth_Sathsara_99
    @Dineth_Sathsara_99 ปีที่แล้ว +1

    ලංකාවේ සීතලම කෑම්පින් සයිට් එක ග්‍රේට්වෙස්ටන් නෙමෙයි ද.?

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว +1

      මේක තමයි සීතලම එක කියලා කියන්නෙ මල්ලි.

    • @rajivkarunaratne7104
      @rajivkarunaratne7104 9 หลายเดือนก่อน

      හෝර්ටන් තැන්න නෙමේද? මුහුදු මට්ටමෙ සිට උස 2100m මගෙ මතකෙ හැටියට…

  • @geeshanmadarasinghe84
    @geeshanmadarasinghe84 ปีที่แล้ว +1

    👍👍👍

  • @thilinatv5289
    @thilinatv5289 ปีที่แล้ว +2

    Oua kale madin yanna baya nedda? Koti nedda ohe

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว +1

      Innawa kiyala kiyanawa. Parissmin yanna oni

    • @kanishkagimhana
      @kanishkagimhana ปีที่แล้ว +1

      දිවියො ඉන්නව 🌻💚

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว +1

      @@kanishkagimhana oww

    • @kanishkagimhana
      @kanishkagimhana ปีที่แล้ว +2

      @@gima_bro_traveller අන්න ඒකයි bro තනියම යන්න උවමනාව තදින්ම තිබ්බත් පොඩ්ඩක් අදි මදි කරන්නෙ 🥺

    • @thilinatv5289
      @thilinatv5289 ปีที่แล้ว +2

      @@kanishkagimhana ammo ow ewata ready wela palayalla audayak wath athe tiyan mukuth unama kiyala karala wadak ne..kale satha kiyanne dadayamata upan hapannu

  • @IndikaArawwalage-hp7fe
    @IndikaArawwalage-hp7fe ปีที่แล้ว +2

    Signal tiyenawada

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 ปีที่แล้ว +1

    නියමයි 👌ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว +1

      Thank you so much ❤️

    • @ruwansenadeera6680
      @ruwansenadeera6680 ปีที่แล้ว +1

      මං දන්න මල්ලී කෙනෙකුත් ඉන්නවා වත්තේගම යොහාන්. 👍

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว +1

      @@ruwansenadeera6680 aa aiya yohanwa dannawada

    • @yohanmilroy5646
      @yohanmilroy5646 ปีที่แล้ว +1

      ​@@ruwansenadeera6680aiya..❤️🤗

  • @shehanwickrama8427
    @shehanwickrama8427 ปีที่แล้ว +2

    මචන් උඩට සිග්නල් එහෙම තියෙනවද ?

  • @sithijasubash3701
    @sithijasubash3701 ปีที่แล้ว +1

    ❤️😢🔥

  • @warunaprasanga1848
    @warunaprasanga1848 ปีที่แล้ว +1

    is it possible to go by car?

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว

      No I don’t think it’s a good idea. If you watch this video you can get a idea about this road. You can go by 4W vehicle or van

  • @KalpaniRanasinghe
    @KalpaniRanasinghe ปีที่แล้ว +1

    ❤❤

  • @erandilanka1013
    @erandilanka1013 ปีที่แล้ว +1

  • @chamindhawijerathna2870
    @chamindhawijerathna2870 ปีที่แล้ว +1

    ❤❤👍🤟

  • @HimayaBandara-mt5cx
    @HimayaBandara-mt5cx ปีที่แล้ว +1

    Toilet pahasukam ehema palleha tyenwd ?

  • @srilankanamericanbuddhist1357
    @srilankanamericanbuddhist1357 ปีที่แล้ว +1

    16 km ම බස් එකෙන් යන්න පුලුවන්ද

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว

      Oww bus eka yanawa udatama. Bus ekema yanna pluwan

  • @sameeramadushanka2539
    @sameeramadushanka2539 8 หลายเดือนก่อน

    Wahana dala yna eka aulak nene

  • @shehannihindu
    @shehannihindu ปีที่แล้ว +1

    Me pare ra 7ta withara bike wala giya api🥲😅

  • @airdrop-lk
    @airdrop-lk 28 วันที่ผ่านมา

    ඔය හැරෙන තැනට නම මොකද්ද කියන්නෙ

  • @kavinduanjana5966
    @kavinduanjana5966 ปีที่แล้ว +1

    අවසර ගන්න ඕනි ද කාගෙන් හරි මචං

  • @thilinisenevirathna6154
    @thilinisenevirathna6154 ปีที่แล้ว +1

    හෙල්මට් තියල යන්න පුලුවන් තැනක් තියනවද

  • @Priyantha-r3p
    @Priyantha-r3p หลายเดือนก่อน

    Toilet. Pahasukam. Nedda

  • @dinidudeshan6568
    @dinidudeshan6568 ปีที่แล้ว +1

    කූඩැල්ලෝ ඉන්නවා නේ

  • @Adithya_BR
    @Adithya_BR ปีที่แล้ว +1

    aiye poddak yana vidiha kiyannko

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว +1

      Pussallawen perattasi wlta ynna one malli. Wisthr okkom meke tynawa

  • @Naturevibes-NS
    @Naturevibes-NS 3 หลายเดือนก่อน +1

  • @ashanibandara6620
    @ashanibandara6620 ปีที่แล้ว +1

    ❤️❤️

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz 3 หลายเดือนก่อน +1

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 หลายเดือนก่อน

      @@AnushaHemamali-ft2bz ❤️❤️❤️