Yahangala camping, රාවණා රජුගේ දේහය තැන්පත් කර ඇති යහන්ගල, ගලේ බංඩාර දෙවියන්ගේ අඩවියේ රාත්‍රියක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 548

  • @mansaranna
    @mansaranna 3 ปีที่แล้ว +67

    Super adventure 💙🇱🇰 Be careful when selecting a camping ground. Don't camp top of the mountains because of lightnings ☄️⚡

  • @isharamadumali6331
    @isharamadumali6331 3 ปีที่แล้ว +23

    අපිත් නැග්ගා.. ත්‍රාසජනක අත්දැකීමක් ඒක..... ඒත් හිතට පට්ටම සතුටුයි ❤️

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +4

      Ow aniwaren. Yanna amaruma gamank eeth supirima athdakimak ganna pluwan gamank ❤️❤️❤️❤️

  • @gima_bro_traveller
    @gima_bro_traveller  3 ปีที่แล้ว +31

    යහන්ගල යනවනම් guide කෙනෙක් ලෙස ජයරත්න මාමා contact කරගන්න පුලුවන්. එයාගෙ විස්තර සියල්ල වීඩියෝ එකේ තියනවා. අනිවාරෙන් දන්න කෙනෙක් එක්ක ගමන යන්න බලන්න. කරදර ගොඩකට මුහුණ දෙන්න උන ගමනක් මේක. විස්තර සියල්ල වීඩියෝ එකේ තියනවා. එදා රෑ අපිට උදව් කරපු yaman fb page එකෙන් ඇවිල්ල හිටපු හැමෝටම ස්තූතී. ඒ සෙට් එක නැත්තම් එදා අනාතයි. වීඩියෝ එක බලලා , චැනල් එකත් අමතක නොකර subscribe කරගෙනම යන්න. ❤️

    • @niroshajm2143
      @niroshajm2143 3 ปีที่แล้ว +1

      👍👍👍 mama denata lanakwe ne.math asai oya wage then wala yanna.lankawata awama ohoma awidinna yanna oni..oyalath ekka ekathu wela apitath yanna puluwanida.

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +1

      @@niroshajm2143 yamuu

    • @niroshajm2143
      @niroshajm2143 3 ปีที่แล้ว

      Number ekak danna.whatsapp tiyena.

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      @@niroshajm2143 gima bro facebook page ekt msg ekak danna

    • @lifeenthusiast98
      @lifeenthusiast98 2 ปีที่แล้ว +1

      Bro,jayarathne mamata keeyak wagedha oay krnna oona?

  • @nesimplekitchen4750
    @nesimplekitchen4750 3 ปีที่แล้ว +21

    අම්මෝ බය හිතෙනවා පරිස්සමින් ගිහින් එන්න තෙරුවන් සරණයි සෙට් එකටම..💞💞💞

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      බොහොම ස්තූතී තෙරුවන් සරණයි.

  • @sriyanikarunathilaka
    @sriyanikarunathilaka 5 หลายเดือนก่อน +1

    .ලස්සනයිපුතේ මෙි වගේ විඩියෝ පලකරන ඔබ සමට සමිමා සමිබුදු සරණයි

  • @thilinamadushanka6407
    @thilinamadushanka6407 3 ปีที่แล้ว +7

    සුපි​රියක්...❤️ drone shot ටිකනම් සුපිරි ආ..

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 3 ปีที่แล้ว +20

    දැකපු සුපිරි ම Vlog එකක්...යහන්ගල ගියා වගේ experience එකක් හම්බ උනා...සුපිරි කොල්ලනේ...ඔහොම යන් . 👌👌

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +1

      Thank you so muchh ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @chamarasudesh3928
      @chamarasudesh3928 3 ปีที่แล้ว +1

      wearadi mithura... yannama one e addakima labanna

  • @perera9535
    @perera9535 2 ปีที่แล้ว +2

    මොනවා උනත් පරෙස්සමින් සර්පයන් ඇති ....බුදු සරනයි සියලු දෙනා ට ම .....දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා .... ....!!!!!!❤️

  • @sagarikanilmini2609
    @sagarikanilmini2609 3 ปีที่แล้ว +15

    අහම්බෙන් දැක්කේ අැත්තටම සුපිරී කරන දෙයක් පරිස්සමින් කරන්න හැමෝටම බුදු සරණයි. 💕💕💞💞

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +2

      Thank you soo much ❤️❤️❤️❤️❤️❤️❤️

    • @msnitea1003
      @msnitea1003 3 ปีที่แล้ว

      samataenatama,, budusaranayi, 33nkootyiyak,,taveyangaema,,pehetayi,,paressaman,,kollanae

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne7269 3 ปีที่แล้ว +7

    මචංලා ගිහින් එද්දී අරන් යන හැම දෙයක්ම අරන් වරෙල්ලා අහපහු👍👍💪🏻💪🏻💪🏻

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 3 ปีที่แล้ว +4

    සුපිරි චාරිකාවක් අපි යහන්ගලට අාව වගෙයි.පරිස්සමින් ❤❤❤❤❤

  • @samanthaupuli5969
    @samanthaupuli5969 3 ปีที่แล้ว +5

    අම්මෝ මාරයි ඔයාලා.හරිම වටිනවා.බුදු සරණයි සැමට

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ♥️♥️♥️♥️♥️

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +2

    ලස්සන වගේම බියතරැයි පරිස්සමින් දරැවනේ ඇගහිරිවැටුනා

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම. ගොඩක් ස්තූතී ❤️❤️❤️

  • @handungamuwejinananda4853
    @handungamuwejinananda4853 3 ปีที่แล้ว +2

    Oya galen eha paththe thiyenne aithihasika udagaladebokka sundara gammanaya,puluwannam e gama gena programme ekak karanna eka harima watinawa,paranima gamak meemuretath wada parani sundara gamak,parissamen bs

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +1

      Ow e paththe yannam kiyala inne aayeth. ❤️ ස්තූතී දැනුවත් කිරීමට 🙏🏻

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      Me gama gana wisthara tikak danaganna pluwanda?

  • @samankumara4894
    @samankumara4894 3 ปีที่แล้ว +4

    යහන්ගල ගියා වගේ දැනුනා මේක බලනකොට 🥰 යනකොට 5 ගියා 3 නැවතුනා නේද එවුනාට ඔය දේන්න ගේම අත අරින්නැතුව ගමන ගියා ගොඩක් සතුටුයි ඔයාලා ගැන කටුක අත්දැකිම් වලින් යුත් වුවද ගොඩක් මිහිරි අත්දැකිමක් තාමා සුන්දර රවනා රජුගේ පුරාන විත්ති ඇති යහන්ගල අපිත් කවද හරි යන්න ටයි කරනවා good luck ඔයා ලට 🥰 තවත් මේවගේ සුන්දර ස්ථානය වල සංචාරය කරන්න good luck ♥️♥️🥰🥰🥰🥰

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +1

      ඔව් එදා රෑ උන දේවල් එක්ක උදේ ගලට නගින්න බෑ කිව්වා අනිත් අය. අපි දෙන්නට උඩට යන්නම ඕනි කියල හිතාගෙන ගියේ. ❤️❤️❤️

    • @MotoE12-bu1yj
      @MotoE12-bu1yj 10 หลายเดือนก่อน

      Ane mama dan wayasai ponchi kale ududumbara unnasgiriya pare yanakota penawa mathakai lassani oyalata godak pin raththaran puthe

  • @iharipriyasha5285
    @iharipriyasha5285 3 ปีที่แล้ว +4

    Traveling😍💕ඒක නන් පිස්සුවක්👣🖤🍃

  • @Hashanmadubhash
    @Hashanmadubhash 2 ปีที่แล้ว +3

    සුපිරි ගිමා අයියේ

  • @Explorers.Journey
    @Explorers.Journey 3 ปีที่แล้ว +4

    සුපිරි වීඩියෝ එකක්... 👌🏽👌🏽

  • @UnknownHikerSL
    @UnknownHikerSL 3 ปีที่แล้ว +6

    Drone shots ටික නම් පට්ට 🧡

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +1

      Thank you so much dr ❤️❤️❤️❤️❤️

  • @travelwithjanith
    @travelwithjanith 3 ปีที่แล้ว +2

    ආසාව වැඩි නිසා 2ක් ම බැලුවා මේ මම යහන්ගල බලපු පලවෙනි විඩියෝ එක 🙏🙏 ඒ වගේම තමයි මේකේ අන්තිම ටික ඇග කිලිපොලා යන සීන් එක තියනේ එක කියලා බෑ බලන්නම ඔනී ගිම්මා වැඩේ නම් සුපිරි පරිස්සමට මම හිතන්නේ මේ ගමන අනිවාර්යයෙන්ම අපි දන්න කෙනෙක් එක්කන් යන්න ඔනී නැත්තම් බෑ වැඩේ නම් සුපිරි කියන්න වචන නෑ 👌👌👌👌 අමතල නොකර අපිටත් කතා කරන්න දිගටම කරමු හදවතින් සුබ පැතුම් ජය 👍👍👍👍

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      Thank you janiya. Aniwaren ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kingpubgmobile9501
    @kingpubgmobile9501 3 ปีที่แล้ว +3

    Niyamai brother... parisamin hamoma budu saraniii..... rawana helaynta jaya 🙏🙏🙏🙏🙏🙏🙏

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      බුදුසරණයි ! ❤️❤️❤️

  • @එයාමතමයි
    @එයාමතමයි 2 ปีที่แล้ว +1

    එළ..
    එ වීඩියො එකත් සම්පූර්ණයෙන්ම skip නොකර බැලුවා . පට්ට ලස්සනයි .
    සුපිරි . අනිත් දවසේ වීඩියෝ වල , ඔයාලා රෑ ගත කරන විදිය, උයාගෙන කන හැටි , උදේ පාන්දරම නැගිටලා අවට ,vive එක පොඩ්ඩක් ඒ වගේ දේවලුත් වීඩියෝ එකට ඇඩ් කරන්න , හරි ආසයි බලන්න එහෙම .
    එහෙම නම් ඔයාලා හැමෝටම ජය වේවා ,, පරිස්සමෙන්,
    බුදු සරණයි

    • @gima_bro_traveller
      @gima_bro_traveller  2 ปีที่แล้ว

      Aniwarenma ❤️ thank you so much ❤️❤️❤️❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 3 ปีที่แล้ว +3

    ජය වේවා සහෝදරයා දිගටම යන් අද සෙට් උනේ ❤️

  • @madu5940
    @madu5940 3 ปีที่แล้ว +1

    Video eka baluwa...patta

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️❤️❤️

  • @harshaprabath3440
    @harshaprabath3440 3 ปีที่แล้ว +2

    අඩේ ඇඟට දැනෙන ගමනක්...දැක්කමයි මෙහෙම වීඩියෝ එකක් ..සුපිරී💪💪👍❤️

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      Thank you so much brother ❤️❤️❤️❤️❤️❤️

    • @harshaprabath3440
      @harshaprabath3440 3 ปีที่แล้ว

      @@gima_bro_traveller ❤️👍

  • @vimukthikulasekara2109
    @vimukthikulasekara2109 ปีที่แล้ว +2

    supiriyak kollo

  • @samanthaupuli5969
    @samanthaupuli5969 3 ปีที่แล้ว +2

    හරිම අපූරුයි මම ආසාවෙන් බැ ලුව උත්සාහය කදිමයි

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතී ❤️❤️❤️❤️❤️

  • @yohanmilroy5646
    @yohanmilroy5646 3 ปีที่แล้ว +19

    යහන්ගල එක් රැයක් ....අමතක නොවන මතක ගොඩක්

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      Hodai ubage palamu athdakimama darunu ekak una ne

    • @yohanmilroy5646
      @yohanmilroy5646 3 ปีที่แล้ว +1

      @@gima_bro_traveller Palamu ekama eham una eka hodai bn ethakota kisi awlk na

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      @@yohanmilroy5646 aniwaaaa

  • @roshanchandimal5338
    @roshanchandimal5338 3 ปีที่แล้ว +17

    අමතක නොවෙන ගමනක්❤️⚡️🏃🏼

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +2

      Aniwaren kolloo mathakane ed raa. Video eke nathi kochchara dewal unada nee.

    • @roshanchandimal5338
      @roshanchandimal5338 3 ปีที่แล้ว +1

      @@gima_bro_traveller e tika video unanm twat patta aa duwapu diwilla

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      @@roshanchandimal5338 kiyala wadak naaa 😂😂😂

    • @nisadu8447
      @nisadu8447 3 ปีที่แล้ว +1

      adooo anjiiii

  • @skmaster1780
    @skmaster1780 3 ปีที่แล้ว +4

    අයියේ ඔයලා සුපිරියටම කරනවා👍👍

  • @pulasthisoysa5819
    @pulasthisoysa5819 3 ปีที่แล้ว +3

    Good program thanks

  • @Galla-cz1go
    @Galla-cz1go 9 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි ❤😊

    • @gima_bro_traveller
      @gima_bro_traveller  9 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @allmart2820
    @allmart2820 3 ปีที่แล้ว +5

    නියමයි ගිමා.... පරිස්සමෙන් මචන් . ජය වේවා

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 ปีที่แล้ว +3

    නිමයි මෙකනමි Thanak you හැමොටම මෙි Vidio එක දැමිමට යන්න බැරි තැනක් බලන්න අවස්තාවක් මෙක,,පරිස්සමෙන් යන්න බුදු සරණයි හැමොටම..🙏❤️💐

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 3 ปีที่แล้ว +1

    Harima watina lassana video ekak hamotama budu saranai

  • @srimalisilva2489
    @srimalisilva2489 3 ปีที่แล้ว +1

    Oyata budusaranai jaya wewa

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +2

    Wow... Niyamayi Brother 🤝🎊 Supiri

  • @akilastravel
    @akilastravel 3 ปีที่แล้ว +2

    Mokkdha drone eka patta short tika😍😍😍

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️ Mavic mini ekak

  • @travelmaniasl2337
    @travelmaniasl2337 3 ปีที่แล้ว +1

    Niyamai set ekama

  • @maheshwijerathane32
    @maheshwijerathane32 3 ปีที่แล้ว +2

    wow amaizing vlog this is. safty first guys,, welldone keep it up

  • @geeshanmadarasinghe84
    @geeshanmadarasinghe84 3 ปีที่แล้ว +1

    Supiri gima ekanm patta bro...👍👍👍👍

  • @warthamana
    @warthamana 3 ปีที่แล้ว +2

    Onna math awa ape peththeth enna yalu🍎

  • @Gura_traveller
    @Gura_traveller 3 ปีที่แล้ว +9

    ඒක සුපිරියක් අයියේ 😌❤️

  • @DLBNLB
    @DLBNLB 3 ปีที่แล้ว +2

    very nice

  • @33kotiyamusic87
    @33kotiyamusic87 3 ปีที่แล้ว +3

    Awith set wamu gima..trip ekak yanna

  • @ApexLankaIT
    @ApexLankaIT 3 ปีที่แล้ว +1

    Production quality eka supiri

  • @korale7942
    @korale7942 3 ปีที่แล้ว +5

    👍👍👍👍💖💖💖💖
    තැරැව් කරුවන් නැතුව අඩුවට නිවාස ඉඩකඩම් හොයන අපේ ඇත්තො ඉන්නව නම් කෝරලේ ඉන්න පැත්තටත් එමු

  • @vipulasiri3704
    @vipulasiri3704 3 ปีที่แล้ว +1

    Ape gama lassani..

  • @TWGmaxwell
    @TWGmaxwell 3 ปีที่แล้ว +1

    patta macho supiri

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige ปีที่แล้ว +1

    18:13
    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 ปีที่แล้ว +1

    අපි ගියා කෙහෙල්පද්දෝරුව උඩටම.. ගමේ කවුරුත්ම නැතුව.. එනගමන් තමයි යහන්ගල නැග්ගේ. විනාඩි 45 ට නැගල බලලා බැස්සත් එක්ක.. ඒත් හැමෝම පරිස්සමෙන්.. කෙහෙල්පද්දෝරුවේ යනවනම් ටිකක් හරි පාර දන්න කෙනෙක් ඉන්නම ඕන.. පාර හොයාගන්න බැරුව කරුවල උනොත් අමාරුයි අලි සහ වලස්සු සර්පයො ඉන්නවා.. පාර හොයාගෙන යන්න ඕන.. උදේම පිටත් වෙන්න ඕන . වතුර අනිවාර්යයෙන් අරං යන්න ඕන.. කෙහෙල්පද්දෝරුව උඩම හුලං ගොඩක් සැරයි අනිත් එක තමයි ඇගට දරාගන්න අමාරු වෙන තරම් සීතලයි.. අකුනු ගහනව.. ඒ හැමදේම බලලා ගලපගෙන තමයි යන්න ඕන.. කෙහෙල්පද්දෝරුව කියන්නෙ ඇඩ්වෙන්චර් කරන අයටනම් යන්නම ඕන තැනක්... එතන ලොකේශන් එකේ පොටෝස්. ඕනනම් රිප්ලයි එකක් දාන්න.. හැමෝටම ජයවේවා ❤

  • @chamudithaheshan8501
    @chamudithaheshan8501 3 ปีที่แล้ว +1

    Nxt level vloging

  • @amilapradeep3333
    @amilapradeep3333 3 ปีที่แล้ว +1

    කන්න බොන්න කඩෙන් ගත්ත ඒවගෙ කොල ටික කාල ඉවර වෙලා අරන් ආවනම් උබල සුපිරි

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +2

      Aniwaren e dewal ithuru karala enne na machan kohomath. Ehema daala enawanam mehema gaman gihillath wadak na. ❤️

  • @ranjikaansan8995
    @ranjikaansan8995 3 ปีที่แล้ว +3

    පරිස්සමින් බුදු සරණයි

  • @thaniwanageesitinnatanam3031
    @thaniwanageesitinnatanam3031 3 ปีที่แล้ว +2

    අපිත් ඔය සුන්දර ගමන ගියා .පට්ටම තැනක්

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      යන්න අමාරු ඒත් පට්ට ලස්සන තැනක් ❤️❤️❤️

  • @k.n6067
    @k.n6067 3 ปีที่แล้ว +2

    Beautiful Awesome.

  • @SameeraSandaruwan-s2u
    @SameeraSandaruwan-s2u 10 หลายเดือนก่อน +1

    Budu.saranai.siyalu.denatama.parissamen

  • @sameeramadusanka1753
    @sameeramadusanka1753 3 ปีที่แล้ว +1

    Hodai vedio eka pin bohoma sthutiii ...apit pennuwt

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +1

      Thank you soo muchh ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @CeylonCapture
    @CeylonCapture 2 ปีที่แล้ว +1

    පට්ටම අත්දැකිමක් bro 💪💪

  • @surethennakoon7087
    @surethennakoon7087 3 ปีที่แล้ว +1

    Patta gima aiya eka ❤️❤️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว +1

    දෙව්නි පාරත් බෙලුවා සුපිරි කොල්ලො සුපිරි 🙏🙏🙏🙏👍

  • @msnitea1003
    @msnitea1003 3 ปีที่แล้ว +1

    budusaranayi, yakka, patau,, tannata

  • @watenpiten-9810
    @watenpiten-9810 3 ปีที่แล้ว +1

    Editing niymi mchn👌

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      Thank you machoo oyge channel eke videos niymai. ❤️❤️❤️

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 ปีที่แล้ว +2

    Godak amaruda matat nangi ekka yanna puluwan wavida bro 😍😍😍😍

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +1

      Yanna pluwan aniwaren danna kenek ekka yanna. Yahangala gala udata yana eka awadanam wadak parissamin yanna one

  • @inoproduction851
    @inoproduction851 3 ปีที่แล้ว +3

    නියමයි පරිස්සමෙන් ආ

  • @muthukasun
    @muthukasun 11 หลายเดือนก่อน

    Good Video, thanks, brother.............🥰

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +1

    It's first visit to your ventures.Thanks for sharing these invaluable info, especially for the hikers n nature lovers.Impatiently waiting to discover these precious places of my country....All the best guys...Blessings ....🙏🌻🌾🌄🇱🇰

  • @33kotiyamusic87
    @33kotiyamusic87 3 ปีที่แล้ว +2

    Supri machn

  • @buddimaludayanga3969
    @buddimaludayanga3969 3 ปีที่แล้ว +2

    Volg එක මරු 😍

  • @keerthperera3459
    @keerthperera3459 3 ปีที่แล้ว +1

    Jayawawa budu saranay malli

  • @كانتيكانتي-ع8س
    @كانتيكانتي-ع8س 2 ปีที่แล้ว +1

    පරිස්සමින්. බුදු සරණයි

  • @neharathalagune901
    @neharathalagune901 2 ปีที่แล้ว +2

    අපිත් ගියා අයියේ...ඒක මාරම අත්දැකිමක්...

  • @pramilabogahawatta5296
    @pramilabogahawatta5296 3 ปีที่แล้ว +4

    Eka para ♨♨💯💯

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว

    Super bro 💯💯🙏🙏🙏💚💚

  • @hasanthasribandara
    @hasanthasribandara 3 ปีที่แล้ว +1

    Gemmak thama ethin

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +1

    නියමයි bro...👉❤

  • @slfoodstravelers7836
    @slfoodstravelers7836 3 ปีที่แล้ว +1

    Niyamai brother.budu saranai.

  • @travelwithsanju9589
    @travelwithsanju9589 3 ปีที่แล้ว +2

    සුපිරි නේ

  • @ajehnthaenajeh7689
    @ajehnthaenajeh7689 3 ปีที่แล้ว +1

    Well done supiri

  • @mrsimple9933
    @mrsimple9933 3 ปีที่แล้ว +3

    අඩෝ මරු බං ගිමා....😍😍😍

  • @nima23725
    @nima23725 3 ปีที่แล้ว +11

    අඩෝ අපේ ගම❤️😒

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 ปีที่แล้ว +1

    එල එල ...

  • @explore9571
    @explore9571 3 ปีที่แล้ว +2

    Pattama wedak gima aiye❤🔥

  • @buddimaludayanga3969
    @buddimaludayanga3969 3 ปีที่แล้ว +12

    යන්න හිතන් ඉදපු තැනක් කිවුව දේවල් වලට බයත් හිතුන අප්ප 😱

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว +2

    මැද කෑලේ ගම මැදින් එන්න තියෙන්නෙ ඔය පාරෙ නෙවෙයිද අයියා ඒ 💙💛🇱🇰🌿

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +1

      Api giye kalugalata ghin gamak madin thamai malli.

    • @nikilagunawardhana4366
      @nikilagunawardhana4366 3 ปีที่แล้ว +1

      @@gima_bro_traveller කෙහෙල්පත්දොරුව පතන එහෙම පහු කරගෙන ගියෙ 😊

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +1

      @@nikilagunawardhana4366 kehelpathdoruwa pathana set wen na e paren yaddi. Ududumbarin kalugalata awilla ethana idan aawe e para echchr amaru na.

    • @nikilagunawardhana4366
      @nikilagunawardhana4366 3 ปีที่แล้ว +1

      @@gima_bro_traveller හරි අයියා ගොඩක් තැන්කියූ වීඩියෝ එක පට්ටම පට්ට මං සරන්නට insta එකෙක් ඔයාගෙ චැනල් එක දැක්කෙ. ඉස්සරහට ලස්සන වැඩ ටිකක් කරන්න අයියා ජය 😊💙💛🇱🇰🌿

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      @@nikilagunawardhana4366 thank you mallii ❤️❤️❤️ aniwarenn ❤️

  • @malshanikavindya5639
    @malshanikavindya5639 3 ปีที่แล้ว +3

    Great it❤️😍

  • @arno5183
    @arno5183 3 ปีที่แล้ว +4

    非常勇敢的男孩!非常棒的视频! 谢谢你们!如果有机会,我们一起前行。

  • @sakithlakvin7067
    @sakithlakvin7067 3 ปีที่แล้ว +1

    Supiri a👍

  • @travelingboy2754
    @travelingboy2754 3 ปีที่แล้ว +1

    Pattttaiiiii

  • @karunaandarawewa2186
    @karunaandarawewa2186 3 ปีที่แล้ว +1

    අනේ පුතේ පරිස්සමින්මටබලාන ඉන්නත් බයයි ඔයාලටබුදු සරණයි

  • @7Discover
    @7Discover 3 ปีที่แล้ว +3

    fatta bro👍

  • @erandakumara3228
    @erandakumara3228 3 ปีที่แล้ว +3

    සුපිරි බන් ❤

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว

      Thank you so much mchn ❤️❤️❤️❤️❤️

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +2

    jaya wewa 🙏

  • @kamalsanjaya3580
    @kamalsanjaya3580 3 ปีที่แล้ว +1

    Eka fatta bro

  • @ypidunilkumaraandaramana3077
    @ypidunilkumaraandaramana3077 2 ปีที่แล้ว

    Supiri mahcan matath enna asai mage kakulak abaditai monawa karannada.

  • @movieworld2872
    @movieworld2872 3 ปีที่แล้ว +10

    මෙච්චර ලග තිබිලත් මං යහංගල ගිහින් නෑ 🙂

  • @travelyamuko
    @travelyamuko 3 ปีที่แล้ว +3

    නියමයි....යන කන් ඉවසිල්ලක් නැ....

  • @travelocityLK
    @travelocityLK 3 ปีที่แล้ว +1

    Supiri video ekak

  • @HiruSenevirathne
    @HiruSenevirathne 3 ปีที่แล้ว +3

    Next level production ❤ supiri intro eke idn ma 🔥 Gima kanda naginakota cam eka mount kara ganna balahan eka lesi kiyala mata hithenawa. Jaya kollo 💪🏾🤘🏾 (30.05 : sausage kala apu gima - hummm....🤭🤣 ) ❤ adarei parissamen kollo 💪🏾

    • @gima_bro_traveller
      @gima_bro_traveller  3 ปีที่แล้ว +1

      Anmoo thank you bokkaa. Mount karanna gopro ekak ganna one bn. Phone eken video okkama danne. ❤️❤️❤️😻😻

    • @HiruSenevirathne
      @HiruSenevirathne 3 ปีที่แล้ว +1

      Ela ela lagadima gopro ekak ganna labewa kiyalan wish karanwa kollo❤🤘🏾

  • @mahasonarathnayake7461
    @mahasonarathnayake7461 3 ปีที่แล้ว +5

    සෙට් එකෙ එකෙක් ඉන්නවා ම තමයි ඕනම දෙයකට අත ගහන 👍👍