Trincomalee, low budget trip | බදුල්ලෙ යන්න ඇවිත් Trinco ගියා, Colombo Trincomalee night mail train

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2022
  • Trincomalee is a port city on the northeast coast of Sri Lanka. Set on a peninsula, Fort Frederick was built by the Portuguese in the 17th century. Within its grounds, the grand Koneswaram Temple stands on Swami Rock cliff, a popular vantage point for blue-whale watching. The holy complex contains ornate shrines and a massive statue of Shiva. Nearby Gokanna Temple has panoramic views over the city and the coastline.
    එදා අපි ත්‍රීකුණාමලේ ගියේ කිසිදු පෙර සූදානමකින් තොරවයි. අපි එදා යන්න හිටියේ බදුල්ල night mail එකෙන් ඔහියට. නමුත් එදා සිකුරාදා දිනයක් නිසා බදුල්ල train එකේ සෙනග ගොඩක් ඉන්න නිසාත් අපි තීරණය කරා Trinco ගිහින් එමු කියලා. Trincomalee night mail train එක Colombo වලින් එන්නේ රෑ 9.30 ට. අපි නැග්ගේ කුරුණෑගලින් කෙසේ නමුත් සූදානමකින් තොරව ගිය ගමනක් උනත් සුන්දර මතකයන් රැසක් මේ පාරත් අපිට ඉතිරි උනා. අපේ සම්පූර්ණ අත්දැකීම මේ වීඩියෝ එකෙන් ඔයාලටත් බලන්න පුලුවන්. අමතක නොකර චැනල් එකත් subscribe කරගෙනම යන්න.
    2022.09.02
    Train ticket prices 👇
    Colombo to Trincomalee
    🔅2nd class Rs.950
    🔅3rd class Rs.450
    Kurunegala to Trincomalee
    🔅2nd class Rs.750
    🔅3rd class Rs.380
    Train timetable 👇
    🚂 Colombo to Trincomalee night mail
    9.30 PM
    🚂 Trincomalee to Colombo night mail
    7.00 PM
    𝗘𝗻𝗷𝗼𝘆 𝗧𝗵𝗲 𝗩𝗶𝗱𝗲𝗼 !
    ɪꜰ ʏᴏᴜ ʟɪᴋᴇ ᴛᴏ ᴡᴀᴛᴄʜ ᴍᴏʀᴇ ᴏꜰ ᴏᴜʀ ᴠɪᴅᴇᴏꜱ, ꜱᴜʙꜱᴄʀɪʙᴇ ᴏᴜʀ ᴄʜᴀɴɴᴇʟ ɢɪᴍᴀ ʙʀᴏ - ᴛʀᴀᴠᴇʟʟᴇʀ ᴀɴᴅ ʜɪᴛ ᴛʜᴇ ʙᴇʟʟ ʙᴜᴛᴛᴏɴ ᴛᴏ ᴛᴜʀɴ ᴏɴ ᴛʜᴇ ɴᴏᴛɪꜰɪᴄᴀᴛɪᴏɴꜱ.
    ⭕ If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Commet
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...
    𝗙𝗶𝗻𝗱 𝘂𝘀 𝗼𝗻 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 & 𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺
    facebook - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
    / gimabr
    instagrame - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
    / gima_bro_traveller
    More videos 👇👇👇
    𝗬𝗔𝗛𝗔𝗡𝗚𝗔𝗟𝗔 - 𝗙𝗲𝗮𝗿 𝗼𝗳 𝗱𝗲𝗮𝘁𝗵 𝗰𝗮𝗺𝗽𝘀 𝗮𝘁 𝗻𝗶𝗴𝗵𝘁
    • Yahangala camping, රාව...
    𝗡𝗨𝗪𝗔𝗥𝗔𝗚𝗔𝗟𝗔 - 𝗧𝗵𝗲 𝗛𝗶𝗱𝗱𝗲𝗻 𝗞𝗶𝗻𝗴𝗱𝗼𝗺 𝗼𝗳 𝗞𝗶𝗻𝗴 𝗦𝗮𝗱𝗱𝗵𝗮𝘁𝗶𝘀𝘀𝗮
    • Nuwaragala camping ⛺️,...
    𝗞𝗢𝗡𝗗𝗔𝗚𝗔𝗟𝗔 - 𝗜𝘁 𝗶𝘀 𝘁𝗵𝗲 𝗳𝗶𝗿𝘀𝘁 𝘁𝗲𝗮 𝗲𝘀𝘁𝗮𝘁𝗲 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮
    • Kondagala mountain / C...

ความคิดเห็น • 137

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +2

    නියමයි අයියෙ නියමයි

  • @shen7167
    @shen7167 ปีที่แล้ว +4

    Train vlog kiyla serch කරනකොට අහම්බෙන් දැක්කෙ. මරු ආ ඔක්කොම බලන්නම් ❤️

  • @Pasi__puTha-z5v
    @Pasi__puTha-z5v ปีที่แล้ว +6

    Good job brother. Keep it up❤🔥

  • @indunilthushara2536
    @indunilthushara2536 ปีที่แล้ว +1

    Superb.keep it up♥️🔥

  • @hasiya72
    @hasiya72 ปีที่แล้ว +2

    නියමයි බ්‍රෝ 💞

  • @pasindubhupathi3025
    @pasindubhupathi3025 ปีที่แล้ว +5

    දවසක් ඇතුළත ගිහින් එන්න පුලුවන් ප්ලේසස් ටිකක් කියන්නකෝ දන්න අය ත්‍රීකුණාමලයේ

  • @nipuntheekshana8152
    @nipuntheekshana8152 ปีที่แล้ว +3

    Superb...👍👍😍😍❤❤

  • @asbandara8308
    @asbandara8308 ปีที่แล้ว +2

    Great job,,you simply enjoy the life. 🙏🥂👍

  • @ishanarts1855
    @ishanarts1855 ปีที่แล้ว +1

    Set ekh...❤️❤️

  • @travelsoul2842
    @travelsoul2842 ปีที่แล้ว +2

    සුපිරියක් ♥️

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya ปีที่แล้ว +3

    නියමයි ❤

  • @amilanuwan8601
    @amilanuwan8601 ปีที่แล้ว +1

    මරු ❤️

  • @mrmaayamaa
    @mrmaayamaa ปีที่แล้ว +1

    Next ❤

  • @33kotiyamusic87
    @33kotiyamusic87 ปีที่แล้ว +1

    Gammk thmi bro

  • @sherenafernando6741
    @sherenafernando6741 ปีที่แล้ว +2

    Great video😍. Is that train going straightly from colombo fort to trinco? Apita kalin kiuwa batticaloa train eke gihin, gal oya station eken bahala aye trinco walata train ekak ganna kiyla.

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว

      Direct ynna pluwan colombo trinco Nightmail witrai. Colombo walin 9.30 ta yanne ra

  • @eprohoda
    @eprohoda ปีที่แล้ว +1

    how are you?,Gima~super~this is good . 🤟

  • @thanushkaprimal5976
    @thanushkaprimal5976 ปีที่แล้ว +1

    Nice❤️❤️❤️

  • @artwork3908
    @artwork3908 ปีที่แล้ว +1

    🔥😍

  • @worldbikelovers........
    @worldbikelovers........ ปีที่แล้ว +1

    Mokenda vidio karanne goproda? Iponeda?

  • @ulnl2411
    @ulnl2411 ปีที่แล้ว +2

    Machan ubala giye weekend ekeda? Nattan week day ekkda?

  • @chamudithamaduranga1353
    @chamudithamaduranga1353 ปีที่แล้ว +2

    👌👌❤️

  • @thushmijayawardena5825
    @thushmijayawardena5825 ปีที่แล้ว +1

    🔥🔥♥️♥️

  • @hashensenevirathna1245
    @hashensenevirathna1245 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @navodadhananjani4989
    @navodadhananjani4989 ปีที่แล้ว +1

    👌❤

  • @geeshanmadarasinghe84
    @geeshanmadarasinghe84 ปีที่แล้ว +1

    👍👍

  • @prasannasenanayake284
    @prasannasenanayake284 ปีที่แล้ว +1

    😍😍

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +1

    good

  • @ashanibandara6620
    @ashanibandara6620 ปีที่แล้ว +1

    😍🍃💫❤🔥🔥🔥❤

  • @lakshanimunasinghe8848
    @lakshanimunasinghe8848 ปีที่แล้ว +1

    ❤👍

  • @ravindusandeepa7329
    @ravindusandeepa7329 ปีที่แล้ว +1

    ❤️

  • @oshithathisaru3159
    @oshithathisaru3159 ปีที่แล้ว +2

    ❤️‍🔥➰👌👌

  • @vimu839
    @vimu839 ปีที่แล้ว +2

    ලස්සනයි ද ත්‍රිකුණාමලය. ❤❤ ආයෙත් එන්න 🎉❤

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @SKASKumar
    @SKASKumar ปีที่แล้ว +3

    කුරුණෑගල සිට ත්‍රිකුණාමලය.

  • @damithsandaruwan4796
    @damithsandaruwan4796 ปีที่แล้ว +1

    🖤

  • @nethshanpramuditha37
    @nethshanpramuditha37 8 หลายเดือนก่อน +1

    Aiya video editor karana app mkkd

  • @nawanjanadissanayaka8969
    @nawanjanadissanayaka8969 ปีที่แล้ว +1

    ❤️❤️

  • @kaushalyaganegama3489
    @kaushalyaganegama3489 ปีที่แล้ว +1

    Night mail eke normal ticket ned tiyenne?

  • @saiethyahamsy2209
    @saiethyahamsy2209 ปีที่แล้ว +1

    2nd class is train???

  • @saiethyahamsy2209
    @saiethyahamsy2209 ปีที่แล้ว +2

    A/c thiyanavatha?

  • @thevindudamsith6262
    @thevindudamsith6262 ปีที่แล้ว +2

    Badulla trinco train ekk thiyenwda

  • @sachi5723
    @sachi5723 ปีที่แล้ว +2

    Gopro ehekind vlog ek karanne mokkd 7,8da

  • @saiethyahamsy2209
    @saiethyahamsy2209 ปีที่แล้ว +1

    A/c train?

  • @thisarabandarakuruppuachch262
    @thisarabandarakuruppuachch262 8 หลายเดือนก่อน +1

    සිකුරාදා රෑ නයිට් මේල් එකේද ගියේ trinco valata

  • @fishsearch3040
    @fishsearch3040 ปีที่แล้ว +1

    Tikete eke price kiyada

  • @mafiyaff9906
    @mafiyaff9906 ปีที่แล้ว +1

    1st. Calss giyoth sit hambenawada

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว

      1st class kohomat booking ne book krna seat eka khmt tynw

    • @mafiyaff9906
      @mafiyaff9906 ปีที่แล้ว +1

      2 end calls wala bada ehema

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว

      @@mafiyaff9906 2nd class book karannath pluwan.

  • @vrj6650
    @vrj6650 ปีที่แล้ว +2

    මචං, එන්නං වාලෙ ට්‍රින්කො එනවා කියල ට්‍රේන් එකේ එන්නැතුව චුට්ටක් හොයලා ආවනම් 2nd clz වලත් සීට් නෑ කියල නාහෙන් අඬන්න දෙයක් නෑ, 2nd clz,3rd clz booking පෙට්ටි වගේම නිදන මැදිරිත් ඔය ට්‍රේන් එකේ තියෙනවා.. කලින් නුවරින් ඇහුවනම් නුවරින්ම බුක් කරගන්ඩ තිබ්බා.😊

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว

      Hari hari bn tikk dura yddi seat hmbuna 😁 badulle ynna ghin hdissiye trinco awe book krnn welwk na e nisa 🥲

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne ปีที่แล้ว +1

    Rata nawathuna thna low bajt apith location aka nami price eki dan watinawa

  • @dulan624
    @dulan624 ปีที่แล้ว +1

    ඔය තැන් ඔක්කොටම පයින් යන්න පුලුවන්ද

  • @funtravellers
    @funtravellers ปีที่แล้ว +2

    Bro .. රන් තැන්නෙ වීඩියො එක බැලුවා.. එතනට යන්න permission ganna onid bn..

  • @The-mariner.1234
    @The-mariner.1234 ปีที่แล้ว +2

    කෝච්චියෙ සිකුරාදා ඉරිදා නිවාඩු දවසෙ රෑ නිවාඩු දවස්වල්ට කලින් දවස් වල ගියොත් අනිවා සීට් හම්බෙන්නෙ නෑ ✨🤧

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว

      Ehema aulknm tynwa thamai

    • @arunapriyashantha710
      @arunapriyashantha710 11 หลายเดือนก่อน

      උදේම කොළඹින් පිටත් වෙන
      උුමිරියක් නැද්ද?

  • @ISHI_BEATS
    @ISHI_BEATS ปีที่แล้ว +1

    පැය කීයෙන් යනවද

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +2

    අයියෙ ශිට් වල කකුල් තියන් යන්න එපා ☺️

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +2

    අයියෙ ශිට් කලින් booking කරා නම් හරිනෙ

  • @janakaranjith3875
    @janakaranjith3875 ปีที่แล้ว +1

    ට්‍රින්කෝ යාලුවා පොල්ල තිබ්බද බන් 😂

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +1

    මට කියන්නකෝ පුතේ
    Night mail ගිහින්
    පහුවදා ආපහු එන්න දවාලේ ලග ලග යන්න පුළුවන් තැන්.
    කන්න ගන්න තැන් තියේද?
    මමයි මහත්තයයි දුවයි 1st
    Time යන්නේ. හරියට
    විස්තර දෙන්නකෝ.
    Station eke kamara ganna puluwanda dawal waruwata?

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว +1

      apit giye koneshwaram kovil, gokanna temple, fedric port, beach ekata giya. thawa yanna than thiyanawa. unuwathura lin blnna pluwan, marble beach, ewatanam bus wala ynna wenwa. bus stand eka lagama kaama kadayak thiyanawa eeke kaama hodai aulk na

    • @asafernando6290
      @asafernando6290 ปีที่แล้ว +1

      @@gima_bro_traveller ඔයාලා ගිය ටිකට පයින් යන දුරද
      Busstand eka lagada..
      Sinhala minissu nedda
      Eddi kochchiye senagada

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว +1

      @@asafernando6290 ow e tikata pain yanna pluwan station eke idala. train eke echchara senagaknam na enna pluwan aulk nathuwa.

  • @anjanafdo5225
    @anjanafdo5225 ปีที่แล้ว +1

    Koheda sudda hitiye goda kalekin.

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +2

    පුතේ මට thrinco ගැන විස්තරයක් දැනගන්න ඔයාගේ no ekak daannako

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว

      Fb page ekta msg ekk danna gima bro Traveller kyl athi

    • @asafernando6290
      @asafernando6290 ปีที่แล้ว +1

      @@gima_bro_traveller අනේ පුතේ මම fb නෑ. අපි train එකේ
      ගියොත් අපිට නතරවෙන්න සාමාන්‍ය තැන් සහ බලන්න යන්න තියෙන තැන් දැනගන්න
      ඇහුවේ. විස්තර ගන්න එහේ දන්න කෙනෙක් හරි නැද්ද?
      1st time yana.

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 4 หลายเดือนก่อน

    ඔය armrest එකේ ඉදගන්ඩ එපා යකෝ. ඕවත් කඩපන් පුලුවන්නම්.

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y หลายเดือนก่อน

    වෙලාවට වැඩ 🤣🤣🤣🤣

  • @piyumiiresha6479
    @piyumiiresha6479 ปีที่แล้ว +1

    Mlli oyala giyda

  • @yohanmilroy5646
    @yohanmilroy5646 ปีที่แล้ว +1

    උඹයි තිසරුවයි නේ වඩේ මල්ල කෑවේ...හිටපන්කො ආ...😒

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว

      🌝🌝 adoo eka mattu neh

    • @yohanmilroy5646
      @yohanmilroy5646 ปีที่แล้ว +1

      @@gima_bro_traveller කැත වැඩ ආ..කොල්ලො නිදි අතරෙ දුන්න නේ වැඩේ....😂

    • @gima_bro_traveller
      @gima_bro_traveller  ปีที่แล้ว

      @@yohanmilroy5646 ado santhaya thmai kmu kiwe 🙂

    • @yohanmilroy5646
      @yohanmilroy5646 ปีที่แล้ว

      @@gima_bro_traveller 😂

  • @nuwandisanayaka5607
    @nuwandisanayaka5607 ปีที่แล้ว +1

    ❤️

  • @user-ri9mj9ts5w
    @user-ri9mj9ts5w ปีที่แล้ว +1

    🖤