Sisira Hegoda
Sisira Hegoda
  • 62
  • 88 810
Suwandata Mala Men - Rupa Indumathi &Lakshman Rodrigo සුවඳට මල - රූපා ඉන්දුමතී ලක්ෂ්මන් රොඩ්‍රිගො
ගායනය රූපා ඉන්දුමතී ලක්ෂ්මන් රොඩ්‍රිගො
පද රචනය - රත්නා ලංකා අබේවික්‍රම
සංගිතය - මොහාමඩ් සාලි
තනුව හින්දි ගීතයකිනි
සුවඳට මල මෙන් යස හැඩට කැපේ
සුවයකි සිහිලකි ආදරය අපේ
සුවඳයි මෙමා ඔබ පිපුණ මලයි
ජීවිතයට ආසිරි සෙමර සලයි
දුර සිට එන මද නල සමග වෙලී
සුවඳක්‌ ගෙන දෙයි හදවතට යලී
පුරුදුයි හුරුයි ඒ සුවඳ ඔබේ
ජීවිතයට සුවයක්‌ දෙවනු ලැබේ
පාළුව දුක මග හරවා චිත්තේ
කවදා කොහොමද මගෙ හිත ගත්තේ
මිහිරෙන් කලතා හද වට කෙරුවා
දිවි රන් බඳුනට ඔබ මී පිරුවා
දුර සිට එන මද නළ සමඟ වෙළී
ආ....ආ..ආ.. ආ ආ ආ
කුමුදිනියයි සඳ මෙනි අපි දෙන්නා
පෙර ජීවිතයෙත් මේ ලෙස උන්නා
සැක බිය නැත දුක නැත එළිය තියේ
මගෙ ලෝකයේ හිරු සඳු ඔබය ප්‍රියේ
සුවඳයි මෙමා ඔබ පිපුන මලයි
ජීවිතයට ආසිරි සෙමෙර සලයි
มุมมอง: 43

วีดีโอ

Sandehi Sandun Wane - Mohideen Baig,G.S.B.Rani ස‍ඳෙහි සඳුන් වනේ -බෙග්, ජී.එස්.බී. රාණි
มุมมอง 55หลายเดือนก่อน
ගායනය : මොහිදින් බෙග් ජී.එස්. බී. රාණි පෙරේරා පදමාලාව : කරුණාරත්න අබේසේකර සංගීතය : එම්.කේ.රොක්සාමි : සිංහල සිනමාවේ 101 වැනි චිත්‍රපටය ව "චන්ඩාලි 1964" හි මේ ගීතය මොහිදින් බෙග් සහ ජී.එස්. බී. රාණි පෙරේරා ගැය අතර ගීතයේ ජනප්‍රියතාව අදටත් එලෙස ම පවතී. කරුණාරත්න අබේසේකර ගේ මියුරු පදමාලාවට තනුව යොදා සංගීතය සපයා අත්තේ ප්‍රවීණ සංගීතඥ එම්.කේ.රොක්සාමි විසිනි. ස‍ඳෙහි සඳුන් වනේ සීත සුවය දැනේ පරම සොඳුරු ආලේ...
Rosa Tol - instrumental රෝස තොල් සිඹිම් ගී අනුවාදන මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය කණ්ඩායම
มุมมอง 12หลายเดือนก่อน
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ සංගීතය: ගුණදාස කපුගේ පද රචනය: යමුනා මාලනී පෙරේරා රෝස තොල් සිඹිම් තොල්මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උනුසුමයි ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි සොඳුර නුඹ ...
Rosa Tol - Karunarathna Divulgane රෝස තොල් සිඹිම් කරුණාරත්න දිවුල්ගනේ
มุมมอง 9หลายเดือนก่อน
පද රචනය: යමුනා මාලනී පෙරේරා සංගීතය: ගුණදාස කපුගේ රෝස තොල් සිඹිම් තොල්මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උනුසුමයි ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි සොඳුර නුඹ ලඟින් නැතිවත් හිතට උනුසුමයි...
Ma Aethe Bawe di Mathakada- Mohideen Baig මා ඈත භවේ දී - මොහිදීන් බෙග්
มุมมอง 245หลายเดือนก่อน
ගායනය මොහිදීන් බෙග් මුල් සංගීතය වී. බල්සරා ගී පද ප්‍රේමකීර්ති ද අල්විස් ගී තනුව හින්දි ගීතයක් ඇසුරෙනි මා ඈත භවේ දී මතකද හමු වූවා ඒ කාලය ආයේ ඔබ හට සිහි වේවා මා ඈත භවේ දී මතකද හමු වූවා සෙවණේ දිගා වී ල සිටී රෑ කාලේ සෝකෙන් ඉකිලෑවෝ මා හද සන්තානේ ඒ සිහිලස දැන් කෝ කොහෙදෝ පා වූවා සිහි වෙනවා ප්‍රියේ දෑසෙ මැව ආලෝකේ ඉන් මා හද ආලෝක වුනා රෑ යාමේ ඒ සිහින විමානේ සැනසුම තේරේවා
Punchi Kale api - Bandula Wijeweera පුංචි කාලේ අපි - බන්දුල විජේවීර
มุมมอง 22หลายเดือนก่อน
මෙම ජනප්‍රිය ගීතය බන්දුල විජේවීර විසින් ම සංගීතය යොදා ගායනා කර ඇත. ගී පද මාලාව චන්ද්‍රදාස රාජපක්ෂ විසිනි. පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියෙ මට මතකයි පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව ඉර හඳ වගෙ මතකයි ඉන්දුමතියෙ නුඹෙ ලස්සන හැඩ රුව මගේ හිතේ ඇඳිලා රුවට රුවක් නැත නුඹෙ රුව වාගේ මෙච්චර කල් දැකලා නැන්දල මාමල කද මළු අරගෙන එනවලු ලේලි බලන් ඇවැස්ස නෑ කන් කියාන ආදෙන් බහක් නොදී ඉඳපන් රංචු පිටින් නුඹ කැන...
Sarathasa Niwa - Priya Suriyasena සරතැස නිවා දිවි කතරේ - ප්‍රියා සූරියසේන
มุมมอง 322 หลายเดือนก่อน
තනුව සංගීතය සහ ගායනය ප්‍රියා සූරියසේන ප්‍රේමකීර්ති ද අල්විස් ගේ පද රචනයට තනුව යොදා ගායනා කලේ ප්‍රියා සූරියසේනයි. Smart TV හෝ/ සහ Sound bar මගින් ඇසීමට සුදුසු අන්දමට 4K සහ 320 kbps bit rate යොදා ඇත. ඔබගේ කැමැත්ත (Like) සහ දායකත්වය (Subscribe) අගේ කොට සලකමු සරතැස නිවා දිවි කතරේ ඔබ හමුවුණා මට සොඳුරේ දිය ගලනා උල්පත් මව මවා සරතැස නිවා දිවි කතරේ ඔබ හමුවුණා මට සොඳුරේ වියළුණු දෙතොල් සිසිලෙන් තෙමා පුබුද...
Neth Yuga Rantharu- Indrani Perera නෙත් යුග රන් තරු - ඉන්ද්‍රාණි පෙරේරා
มุมมอง 492 หลายเดือนก่อน
ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා පද රචනය - හේම ශ්‍රී ද අල්විස් සංගීතය - වික්ටර් දළුගම මේ ගීතය ගැන කෙටියෙන්, 1970 දී "ඔබ සොයනා කළු කෙල්ල මමයි" නමින් ත්‍රී සිස්ටර්ස් කණ්ඩායමේ කුළුදුල් ගී තැටිය එළි දැක්විණ. නෙත් යුග රන්තරු, මා ඔබේ කළු කෙල්ලයි, ආදරේ කියන්න දන්නේ නෑ, ආදරේ නෑ ආදරේ, යන ගීත එහි අඩංගු විය. මේ ගීත ඇය පෙර ගැය ගීත මෙන් ම රසිකයන් අතර ජනප්‍රිය ගී ගොන්නට එකතු විය. මේ ගීතයන්ද Harmony ගායනා මුසු ව ගීත...
Supipi Hasareli Tudor and Victor Kandanarachchi සුපිපි හසරැලි ටියුඩර් සහ වික්ටර් කඳනාරච්චි
มุมมอง 802 หลายเดือนก่อน
ගායනය - ටියුඩර් කඳනාරච්චි සමග වික්ටර් කඳනාරච්චි පද - රචකයා කවරෙකුදැයි නොදනී තනුව - Manos Hatzidakis Supipi Hasareli Tudor and Victor Kandanarachchi සුපිපි හසරැලි ටියුඩර් සහ වික්ටර් කඳනාරච්චි මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, 1960 දී තිරගත ව Never On Sunday නම් ග්‍රීක චිත්‍රපටියේ එන ගීයකිනි. මෙම ගී තනුව කොතරම් ජනප්‍රිය වී දැයි කීවොත්, මුළු ලෝකය පුරාම අද වන විට විවිධ භාෂා වලින් ගී නිර්මාණය වී ඇත. ග්‍...
Supem Love -J.A. Milton Perera සුපෙම් ලොවෙ කුසුම් සරා- ජේ. ඒ. මිල්ටන් පෙරේරා
มุมมอง 262 หลายเดือนก่อน
ගායනය ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගී පද කරුණාරත්න අබේසේකර සුපෙම් ලොවෙ කුසුම් සරා මල් සරා ඔය අනංගයා තමයි මහා පෙම් හොරා රාජ දරුවො රාජ ඔටුනු අත් හලේ සාලිය කුමරා රැ‍ඳෙව්වෙ රොඩි පැලේ රාවණ රජ සීත කුමරු සිර කලේ වානර හනුමන්ත මැවුවේ ගිනි පැලේ කුස නරනින්දා දුක් වින්දේ ඇත් හලේ අනංගයා නිසයි කුලය නිලය දනය බලය සලකලා වටින තරුණ තරුණියන්ව නැති කලා වස විස බොන්නේ මිය යන්නේ එල්ලිලා අනංගයා නිසයි දෙමවුපියන් වැඩිහිටියන් නො...
Hiru Genawilla Srimathi Thilakarathna හිරු ගෙනවිල්ලා - ශ්‍රීමතී තිලකරත්න
มุมมอง 2362 หลายเดือนก่อน
ගායනය ශ්‍රීමතී තිලකරත්න සංගීතය වික්ටර් රත්නායක ගී පද ප්‍රේමකීර්ති ද අල්විස් හිරු ගෙනවිල්ලා පුතු ළඟ තනියට තියලා උදේ රැයින් පිටවීලා - හවසට එන්නම් අහස උසට විහිදී ඇති - වතුකරයේ තේ නිල්ලේ බට කූඩය පිට බැඳගෙන - විය රඳවා තේ දල්ලේ මිහිඳුම් සළු පීරාගෙන - සේවය කර කඳුලැල්ලේ අතට ලැබෙන දෙයින් ගෙනෙමි- පුතාට කිරි රස ලොල්ලේ පුතාට කිරි රස ලොල්ලේ පුතේ නුඹේ ලොකු අම්මා අතේ වළල්ලක් දැම්මා කුසේ නැගෙන ගිණි නිම්මා නිවා...
Nivi Nivi Dilisi Taru (Slow Version) Lata Walpola නිවි නිවි දිලිසී තරු - ලතා වල්පොල (Slow Version)
มุมมอง 543 หลายเดือนก่อน
1959 වර්ෂයේ තිරගතව "Chirag Kahan Roshni Kahan " හින්දි සිනමාපටය සිංහල දෙබස් කවා "මගේ පුතා" නමින් 1961 වර්ෂයේ ලංකාවේ ප්‍රදර්ශනය කරන ලදී. මේ එම "මගේ පුතා" චිත්‍රපටයේ ගීතයකි. ගායනය ලතා වල්පොල ගී පද චිත්‍රානන්ද අබේසේකර සංගීතය පී එල් ඒ සෝමපාල
Nivi Nivi Dilisi Taru (Happy Version) Lata Walpola නිවි නිවි දිලිසී - ලතා වල්පොල (Happy Version)
มุมมอง 463 หลายเดือนก่อน
1959 වර්ෂයේ තිරගතව "Chirag Kahan Roshni Kahan " හින්දි සිනමාපටය සිංහල දෙබස් කවා "මගේ පුතා" නමින් 1961 වර්ෂයේ ලංකාවේ ප්‍රදර්ශනය කරන ලදී. මේ එම "මගේ පුතා" චිත්‍රපටයේ ගීතයකි. ගායනය ලතා වල්පොල ගී පද චිත්‍රානන්ද අබේසේකර සංගීතය පී එල් ඒ සෝමපාල නිවි නිවි දිලිසී තරු ඒ ඒ අහසේහි ආයේ පුතෙ හො‍ඳෙ තරු ලොවෙ නිදියනු නාඬා කිසි බියකුදු රාජා නැති දුක හා කොහි රැඳුනත් ඉඳ සුව විඳලා පුතු දොයිය මගෙ දොයිය රැක දිගු කාල...
Jeewana Me Gamana - Jamuna Rani A.M.Raja ජීවන මේ ගමන සංසාරේ - ජමුනා රාණි ඒ එම් රාජා
มุมมอง 503 หลายเดือนก่อน
1955 දී තිරගත කල සැඩසුළං චිත්‍රපටයට ජමුනා රාණි සමග ඒ එම් රාජා ගැය ගීතයකි. ගී පද ආනන්ද සමරකෝන් ගෙනි. සංගීතය එස් දක්ෂිණමූර්ති විසිනි. ජීවන මේ ගමන සංසාරේ යැවේ නම් අන්ධකාරේ නො ලැබ ආලෝකේ යා හැකි දෝ සොයා මාර්ගේ ඔබ යයි නම් තනිව අන්ධකාරේ ඔබට ආලෝකේ දෙන්නෙමි තිරසාරේ දිවි ඇති තෙක් මෙ සංසාරේ ඕ ....ඕ.....ඕ......ඕ... ප්‍රේම ප‍්‍රදීපේ ම හදේ දැල්වුණ මේ දීප්ති විහිදේ විහිදේ මා ය ඒ විහිදෙන ආලෝකේ ඔබ ය ප්‍රේම ප‍්‍...
Aadara Nadiyaka -Lata Dissanayake ආදර නදියක මිහිර මැවේ - ලතා දිසානායක
มุมมอง 873 หลายเดือนก่อน
ගායනය -: ලතා දිසානායක පද රචනය -: ලතා දිසානායක සංගීතය -: ස්ටැන්ලි පීරිස් ආදර නදියක මිහිර මැවේ පෙම් සාගරයක රළ අතරේ මුහුණේ සිනහ මල් කැකුළු පිපේ ඇයි ආදරයට බිය සුහදේ සෙනෙහස මැදුරක සඳළු තලේ සිටි ඔබ මගෙ නෙත ගැටුණු වෙලේ පිපුණා පියුමක් මහද විලේ මා මිය යන තුරු එය මිලින නොවේ සැනසුම් සුසුම් දහසක් පැතුම් හදවතට ලං වුනාවේ කඳුළු ගඟක මගෙ නෙත සඟවා සිනාසුණේ ඔබ සමග තමා ඉහිරුණු කිරකට ඇයි හඬලා සැනසෙමු අපි ගිය දේ හැර...
Sathuta Sanasum Suwe - Lata Dissanayake සතුට සැනසුම් සුවේ බලා - ලතා දිසානායක
มุมมอง 6393 หลายเดือนก่อน
Sathuta Sanasum Suwe - Lata Dissanayake සතුට සැනසුම් සුවේ බලා - ලතා දිසානායක
Sithehi Bandi - Rukmani Devi සිතෙහි බැඳි ආලෙ සැමදා - රුක්මණී දේවි
มุมมอง 2213 หลายเดือนก่อน
Sithehi Bandi - Rukmani Devi සිතෙහි බැඳි ආලෙ සැමදා - රුක්මණී දේවි
Wally Bastiansz - Mathakai Amme වොලී බැස්ටියන් - මතකයි අම්මේ ඔබෙ දරු නැළවිල්ල
มุมมอง 1153 หลายเดือนก่อน
Wally Bastiansz - Mathakai Amme වොලී බැස්ටියන් - මතකයි අම්මේ ඔබෙ දරු නැළවිල්ල
Me Shantha Wu Re Kalaye - මේ ශාන්ත වූ රෑ කාලයේ - සීතා නානායක්කාර සහ ඒ ජේ කරීම්
มุมมอง 813 หลายเดือนก่อน
Me Shantha Wu Re Kalaye - මේ ශාන්ත ව රෑ කාලයේ - සීතා නානායක්කාර සහ ඒ ජේ කරීම්
Aalehi Bandi - J.A.Miltan Perera ආලේ හි බැඳී - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
มุมมอง 343 หลายเดือนก่อน
Aalehi Bandi - J.A.Miltan Perera ආලේ හි බැඳී - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
Pem Rajyaye - Lata Darmadasa Walpola පෙම් රාජ්‍යයේ ලතා ධර්මදාස වල්පොල
มุมมอง 2184 หลายเดือนก่อน
Pem Rajyaye - Lata Darmadasa Walpola පෙම් රාජ්‍යයේ ලතා ධර්මදාස වල්පොල
Ela Dola Ganga - Christopher Paul ඇල දොල ගංගා යාවි ගලා - ක්‍රිස්ටෝපර් පෝල්
มุมมอง 454 หลายเดือนก่อน
Ela Dola Ganga - Christopher Paul ඇල දොල ගංගා යාවි ගලා - ක්‍රිස්ටෝපර් පෝල්
Kandukare kiri Elle - C.D.Fonseka කඳුකරේ කිරි ඇල්ලේ හි පාවේ - සී.ඩී ෆොන්සේකා
มุมมอง 714 หลายเดือนก่อน
Kandukare kiri Elle - C.D.Fonseka කඳුකරේ කිරි ඇල්ලේ හි පාවේ - සී.ඩී ෆොන්සේකා
Lankaren Malak - Lata Dharmadasa Walpola ලංකාරෙන් මලක් පිපී - ලතා ධර්මදාස වල්පොල
มุมมอง 3984 หลายเดือนก่อน
Lankaren Malak - Lata Dharmadasa Walpola ලංකාරෙන් මලක් පිපී - ලතා ධර්මදාස වල්පොල
Saradiel - H.R.Jothipala සරදියෙල් - එච් ආර් ජෝතිපාල
มุมมอง 474 หลายเดือนก่อน
Saradiel - H.R.Jothipala සරදියෙල් - එච් ආර් ජෝතිපාල
Bingu Walapeela - Priya Suriyasena බිඟු වැලපීලා - ප්‍රියා සූරියසේන
มุมมอง 974 หลายเดือนก่อน
Bingu Walapeela - Priya Suriyasena බිඟු වැලපීලා - ප්‍රියා සූරියසේන
Siripada Hime - Mohideen Baig සිරිපාද හිමේ - මොහිදීන් බෙග්
มุมมอง 2585 หลายเดือนก่อน
Siripada Hime - Mohideen Baig සිරිපාද හිමේ - මොහිදීන් බෙග්
ඔබේ ප්‍රේම නගරේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා Obe Prema Nagare - J. A. Milton Perera
มุมมอง 1K5 หลายเดือนก่อน
ඔබේ ප්‍රේම නගරේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා Obe Prema Nagare - J. A. Milton Perera
Adare Kiyu kisiweku - Priya Suriyasena ආදරේ කියූ කිසිවෙකු - ප්‍රියා සූරියසේන
มุมมอง 6515 หลายเดือนก่อน
Adare Kiyu kisiweku - Priya Suriyasena ආදරේ කිය කිසිවෙකු - ප්‍රියා සූරියසේන
Sande Anantha -J.A. Milton Perera ස‍ඳේ අනන්ත රම්‍ය සිසිල් රැස් නිවී ගියා - ජේ.ඒ.මිල්ටන් පෙරේරා
มุมมอง 11K5 หลายเดือนก่อน
Sande Anantha -J.A. Milton Perera ස‍ඳේ අනන්ත රම්‍ය සිසිල් රැස් නිවී ගියා - ජේ.ඒ.මිල්ටන් පෙරේරා

ความคิดเห็น

  • @SandamalNawarathna
    @SandamalNawarathna 5 วันที่ผ่านมา

    Goood

  • @ChamindaGemunu-tb7nb
    @ChamindaGemunu-tb7nb 20 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 29 วันที่ผ่านมา

    මේ ගීතය ලස්සන මතකයක් අවදි කරවයි🎉

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 หลายเดือนก่อน

    1968 තිරගතවුන O. P. නයියාර් සංගීතවත් කල 'කහින් දින් කහින් රාත්' චිත්‍රපටයට මහේන්ද්‍ර කපූර් ගැයූ 'තුම්හාරේ යෙ නඛරේ' ගීතය මෙහි මූලාශ්‍රයයි. මීට අමතරව O. P. නයියාර් විසින් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම්, ඕ මිස්ටර් ඉබ්බෝ, ආලේහි බැඳී, පෙම් ලෝකයක් මවාලා, රන් තිලකා - පොඩි සුමනා, සුසුමේ කඳුලේ, සැනසිල්ල නැලවිල්ල, බැලුවේ නෑනේ මාගෙ දිහා, මං පොඩි කාලේ දැක්කට පස්සේ, සඳ මෝදු වෙලා, වන මල ඔයාද, මල් හී ගෙන එයි, දෑතට දෑත තියාලා, One two three baby haai hai hai, මගේ රැජිණී, සීත හිමේ සීත ගඟුලෙ, කොල කඩ කඩ, ප්‍රීතියෙන් සතුටින්, වැනි ගීත වේ.

  • @KelaniThissa
    @KelaniThissa หลายเดือนก่อน

    ❤❤❤ හරිම සුමියුරු හඬක් ...අර්ථවත් ...පැරණි ගීත ...❤❤❤

  • @KasunA-vp2dm
    @KasunA-vp2dm หลายเดือนก่อน

    ❤️❤️

  • @indulachirathdias6928
    @indulachirathdias6928 2 หลายเดือนก่อน

  • @SomirathnaVikramage
    @SomirathnaVikramage 2 หลายเดือนก่อน

    Kalekin sanvede geethayak asuvemi 1😀🙂

  • @mewangunawardana7394
    @mewangunawardana7394 2 หลายเดือนก่อน

    👍

  • @nayanadassanayake4284
    @nayanadassanayake4284 3 หลายเดือนก่อน

    Excellent ❤❤❤❤❤❤❤❤❤

  • @nayanadassanayake4284
    @nayanadassanayake4284 3 หลายเดือนก่อน

    Beautiful song❤❤❤❤❤❤❤❤❤

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 3 หลายเดือนก่อน

    Poorness is temporary. You can beat it break it.

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 3 หลายเดือนก่อน

    ' ආනාහෙ තොආ' නම් මොහොමඩ් රාෆි ගැයූ මෙම ගීතයට අදාල මුල් හින්දි ගීතය, 1957 දී තිරගතවුන "නයා දෞර්" නම් හින්දි චිත්‍රපටයේ එන ගීතයකි. එහි සංගීතය O. P. නය්යාර් වන අතර 1957 වසරේ හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයා ලෙස මෙම චිත්‍රපටය සඳහා O. P. නය්යාර්ට ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය. මීට අමතරව O. P. නයියාර් විසින් සංගීතවත් කල හින්දි චිත්‍රපටය ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම්, රන් තිලකා - පොඩි සුමනා, සැනසිල්ල නැලවිල්ල, බැලුවේ නෑනේ මාගෙ දිහා, මං පොඩි කාලේ දැක්කට පස්සේ, සඳ මෝදු වෙලා, වන මල ඔයාද, මල් හී ගෙන එයි, දෑතට දෑත තියාලා, One two three baby haai hai hai, මගේ රැජිණී, සීත හිමේ සීත ගඟුලෙ, කොල කඩ කඩ, ප්‍රීතියෙන් සතුටින්, වැනි ගීත වේ.

  • @gunarathnagm5546
    @gunarathnagm5546 3 หลายเดือนก่อน

    හැටේ දසකයේ ගුවන් විදුලියේ වෙළද ස්වයේ අසන්නන්ගේ ඉල් ලීම් තීරයෙන් නිතර නිතර අසන්නට ලැබුනු සුමදුර ගීතයක්

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 4 หลายเดือนก่อน

    I love this song as I'm living in a small hut alone.

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 4 หลายเดือนก่อน

    ආසම දරුවෙක් .තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @gaminirajakaruna9769
    @gaminirajakaruna9769 4 หลายเดือนก่อน

    විනෝද චාරිකාවල අපි කියලා තියනවා

  • @gaminirajakaruna9769
    @gaminirajakaruna9769 4 หลายเดือนก่อน

    English සින්දුව දෙන්න අහන්න

  • @nayanadassanayake4284
    @nayanadassanayake4284 4 หลายเดือนก่อน

    I have this ep record ❤

  • @j.r.kumarakumara7030
    @j.r.kumarakumara7030 5 หลายเดือนก่อน

    ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @ariyasenalelwalaliyanage9259
    @ariyasenalelwalaliyanage9259 5 หลายเดือนก่อน

    My favorite actress.

  • @PathmaWickramasinghe-hs3pv
    @PathmaWickramasinghe-hs3pv 5 หลายเดือนก่อน

    ❤❤❤ලස්සනයි

  • @nilanthaperera-wy5qi
    @nilanthaperera-wy5qi 5 หลายเดือนก่อน

    💐

  • @jayasirigangodawila4110
    @jayasirigangodawila4110 5 หลายเดือนก่อน

    Like a divain world

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك 5 หลายเดือนก่อน

    Godakmamaasamaniliya

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك 5 หลายเดือนก่อน

    Lassanayi

  • @Sunil-ru3wb
    @Sunil-ru3wb 5 หลายเดือนก่อน

    ලස්සනයි සිංදුව... මෙියා දුන්නා නියම සුද්දයක් ලලිත් කොතලාවට කෝටි 22ට . සෙලාන් බැංකු අධිපතිතුමාට 😂😂😂

    • @isuruabeywardena98
      @isuruabeywardena98 5 หลายเดือนก่อน

      ඇයි හොරට පතල් කපන එක. මැනික් වංචා, එක්ස්පර්ට් මෙයා. ක්ලබ්වල නටපු කෙනෙක් ඒ කාලෙ.

  • @wayalatwayalat3831
    @wayalatwayalat3831 5 หลายเดือนก่อน

    Ahisaka hoda charithayak mama kamathi

  • @wayalatwayalat3831
    @wayalatwayalat3831 5 หลายเดือนก่อน

    Lassanama lassani

  • @sudathathuasiri4030
    @sudathathuasiri4030 5 หลายเดือนก่อน

    ඉස්කෝලේ යන කාලෙ පිස්සුවෙන් බලපු ඕලු මම ආසම නිලිය

  • @sudathathuasiri4030
    @sudathathuasiri4030 5 หลายเดือนก่อน

    ඕලු

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 5 หลายเดือนก่อน

    Lassanama...lassanai....❤❤❤❤❤

  • @lioneldesilva8329
    @lioneldesilva8329 5 หลายเดือนก่อน

    Very beautiful girl, nice song

  • @sunilleewanage
    @sunilleewanage 5 หลายเดือนก่อน

    ඉතා ම සුන්දර ගීතයක්--

  • @Hi-ci2dw
    @Hi-ci2dw 5 หลายเดือนก่อน

    නෙත්කළු යුවතියයි....කන්කළු ගීයයි....💃🎶

  • @ubayachandana6286
    @ubayachandana6286 5 หลายเดือนก่อน

    Oya lssanaaaai ❤❤❤🎉

  • @migidadesilva6104
    @migidadesilva6104 5 หลายเดือนก่อน

    කව්ද මේ රැවැත්තිය???

  • @indraniwithanachchi-yy2ki
    @indraniwithanachchi-yy2ki 6 หลายเดือนก่อน

    No words to express my thoughts

  • @indraniwithanachchi-yy2ki
    @indraniwithanachchi-yy2ki 6 หลายเดือนก่อน

    ඔබ ගේ තේරීම් හරිම අගෙයි

  • @indraniwithanachchi-yy2ki
    @indraniwithanachchi-yy2ki 6 หลายเดือนก่อน

    මට මගේ සූන්දර තරුණ කාලේ මතක් වෙනවා.දැන් මේ වගේ හදවතේ සෑමදා පවතින ගීත නැත්තේ ඇයි

  • @indraniwithanachchi-yy2ki
    @indraniwithanachchi-yy2ki 6 หลายเดือนก่อน

    ❤ අනේ හරිම ලස්සනයි

  • @indraniwithanachchi-yy2ki
    @indraniwithanachchi-yy2ki 6 หลายเดือนก่อน

    ඇත්තටම ඔබ මෙතරම් මිහිරි කලාත්මක රසබර සූන්දර වූ ගීතම තෝරා ගන්නේ කොහොම ද.මම මගේ් පාසලේ පස් වැනි පංතියේ වාඩිවී සිට මේ ගීතය ඇසුවා කීවොත් ඔබ පුදුම වෙනවාද වෙනවාද??වෙනවාද?ව

  • @indraniwithanachchi-yy2ki
    @indraniwithanachchi-yy2ki 6 หลายเดือนก่อน

    ආදරණීය මල්ලී, ඔබගේ කලාත්මක හැගීම් අපට ඉමහත් ආඩම්බරයක්. මේ ලස්සන නිර්මාණ බලන්න ට අපේ දෙමව්පියන් සිටියා නම්!

  • @indraniwithanachchi-yy2ki
    @indraniwithanachchi-yy2ki 6 หลายเดือนก่อน

    මෙපමණ අන්දමට ගැලපෙන රූප රාමු ඔබ සොයා ගන්නේ කෙසේද.ඉතාම සුන්දර යි

  • @sisirachandrasena963
    @sisirachandrasena963 6 หลายเดือนก่อน

    බුදු සරණයි !පැරණි ගීත ඉදිරිපත් කිරීමට

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @migidadesilva6104
    @migidadesilva6104 6 หลายเดือนก่อน

    හරිම මිහිරියි බිංදු.මම සීල.💐

  • @indralalgunathilake3624
    @indralalgunathilake3624 6 หลายเดือนก่อน

    Excellent

  • @Hi-ci2dw
    @Hi-ci2dw 6 หลายเดือนก่อน

    සිරිමලී රැල්ලට හසු වෙලා ඕස්ට්‍රේලියාවට ගියා. ගමේ දැන් ඉන්නේ ආච්චිලා සීයලා පමණයි..😊

  • @nayanadassanayake4284
    @nayanadassanayake4284 6 หลายเดือนก่อน

    Film wasana 1976 ❤❤❤❤❤❤❤❤❤❤❤❤