Lankaren Malak - Lata Dharmadasa Walpola ලංකාරෙන් මලක් පිපී - ලතා ධර්මදාස වල්පොල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ගායනය ලතා ධර්මදාස වල්පොල
    සංගීතය ආර් මුත්තුසාමි
    පද රචනය හියුගෝ ප්‍රනාන්දු
    1954 දී තිරගත කල 'අහංකාර ස්ත්‍රී' සිංහල සිනමාවේ 24 වැනි චිත්‍රපටයයි
    ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ
    බඹරෙක් එය පිළිකුල් කරන්නේ
    සෝබා ධර්මේට නිගා දෙවන්නේ
    බඹරා නම් මල් රොනටයි දුවන්නේ
    නිල මැස්සා ඇයි රොන් සොයන්නේ
    සොබා ධර්මේට නිගා දෙවන්නේ
    සිහිනෙන් ගැලවෙන්ටා බෑ හැංගිලා
    ප්‍රේමෙන් ගැලවුම් බැහැ තරුණෙක් වෙලා
    දුප්පත් පොහොසත් දෙපිලක් වෙලා
    ප්‍රේමෙත් දැන් ඒ දෙපිළට බෙදීලා
    තරුණියන්ට තරුණො ආදරෙයි
    ඉසුරු දෙවිඳු ලියො හිසේ රකී
    රසැති කෑම ලොව බොහෝ තිබෙත්
    හිඟන්නන්ට කොහෙන්ද උණු බත්
    සෝකේට මුල් වෙන්නා තණ්හාව ඕන නෑ
    ප්‍රේමෙන් ගැලවුම් බෑ තරුණෙක් වෙලා
    දුප්පත් පොහොසත් කුලයක් බලා
    ප්‍රේමේ තවමත් නෑ වෙනසක් වෙලා

ความคิดเห็น •