Pem Rajyaye - Lata Darmadasa Walpola පෙම් රාජ්‍යයේ ලතා ධර්මදාස වල්පොල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • 1956 මැයි 11 තිරගත කල ඩිංගිරි මැණිකා චිත්‍රපටයට ලතා ධර්මදාස වල්පොල යුවල ගැයූ ජනප්‍රිය ගීයකි
    සංගීතය - එස්. එස්. වේදා
    ගීත ප්‍රබන්ධය - කරුණාරත්න අබේසේකර
    පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ
    ආසිරිවාදයේ කෝකිල ගී රාවේ
    ඇලේ දොලේ විලේ ජලේ ප්‍රේමේ අපේ
    ප්‍රේමේ අපේ හෝ සේයා පෙනේ
    මතු ජීවිතේ සෝබන මාවතේ
    පෙර නිමිතී තිබේ පෙම් අභිෂේකේ මේ
    පෙම් රාජයේ මංගල යෝගයේ
    ආසිරිවාදයේ කෝකිල ගී රාවේ
    තරු ආකාසේ දිලිසෙනවාසේ
    ප්‍රේම සිනාවේ කෝමල තාවේ
    චන්ද්‍රා මන්ද නාවේ තාම පායලා
    හෝ නාවේ පායලා
    පෙම් ලීලයේ පැද්දෙමු මේ රැයේ
    ආලය මා ලයේ ශාන්තිය සාදාවී
    අපේ කුලේ ප්‍රේම කුලේ බාදා නසා
    බාදා නසා හෝ ප්‍රේමේ දිනා
    වස්තුව මාගේ මියුලැසි වාගේ
    ප්‍රේම තොටිල්ලේ ප්‍රීති උනාවේ
    රම්‍යා සෞම්‍ය කාන්ති ප්‍රේම සාගරේ

ความคิดเห็น • 1

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 4 หลายเดือนก่อน

    ආසම දරුවෙක් .තෙරුවන් සරණයි .🙏🙏🙏