ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1968 තිරගතවුන O. P. නයියාර් සංගීතවත් කල 'කහින් දින් කහින් රාත්' චිත්‍රපටයට මහේන්ද්‍ර කපූර් ගැයූ 'තුම්හාරේ යෙ නඛරේ' ගීතය මෙහි මූලාශ්රයයි.මීට අමතරව O. P. නයියාර් විසින් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම්, ඕ මිස්ටර් ඉබ්බෝ, ආලේහි බැඳී, පෙම් ලෝකයක් මවාලා, රන් තිලකා - පොඩි සුමනා, සුසුමේ කඳුලේ, සැනසිල්ල නැලවිල්ල, බැලුවේ නෑනේ මාගෙ දිහා, මං පොඩි කාලේ දැක්කට පස්සේ, සඳ මෝදු වෙලා, වන මල ඔයාද, මල් හී ගෙන එයි, දෑතට දෑත තියාලා, One two three baby haai hai hai, මගේ රැජිණී, සීත හිමේ සීත ගඟුලෙ, කොල කඩ කඩ, ප්‍රීතියෙන් සතුටින්, වැනි ගීත වේ.
1968 තිරගතවුන O. P. නයියාර් සංගීතවත් කල 'කහින් දින් කහින් රාත්' චිත්‍රපටයට මහේන්ද්‍ර කපූර් ගැයූ 'තුම්හාරේ යෙ නඛරේ' ගීතය මෙහි මූලාශ්රයයි.
මීට අමතරව O. P. නයියාර් විසින් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම්,
ඕ මිස්ටර් ඉබ්බෝ, ආලේහි බැඳී, පෙම් ලෝකයක් මවාලා, රන් තිලකා - පොඩි සුමනා, සුසුමේ කඳුලේ, සැනසිල්ල නැලවිල්ල, බැලුවේ නෑනේ මාගෙ දිහා, මං පොඩි කාලේ දැක්කට පස්සේ, සඳ මෝදු වෙලා, වන මල ඔයාද, මල් හී ගෙන එයි, දෑතට දෑත තියාලා, One two three baby haai hai hai, මගේ රැජිණී, සීත හිමේ සීත ගඟුලෙ, කොල කඩ කඩ, ප්‍රීතියෙන් සතුටින්, වැනි ගීත වේ.