Supipi Hasareli Tudor and Victor Kandanarachchi සුපිපි හසරැලි ටියුඩර් සහ වික්ටර් කඳනාරච්චි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ගායනය - ටියුඩර් කඳනාරච්චි සමග වික්ටර් කඳනාරච්චි
    පද - රචකයා කවරෙකුදැයි නොදනී
    තනුව - Manos Hatzidakis
    Supipi Hasareli Tudor and Victor Kandanarachchi සුපිපි හසරැලි ටියුඩර් සහ වික්ටර් කඳනාරච්චි
    මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, 1960 දී තිරගත වූ Never On Sunday නම් ග්‍රීක චිත්‍රපටියේ එන ගීයකිනි.
    මෙම ගී තනුව කොතරම් ජනප්‍රිය වී දැයි කීවොත්, මුළු ලෝකය පුරාම අද වන විට විවිධ භාෂා වලින් ගී නිර්මාණය වී ඇත.
    ග්‍රීක චිත්‍රපට ගීයකින් උපුටා ගෙන ඇති තනුවකි
    Melody - Never On Sunday
    සුපිපි හසරැලි තොල් අග, තොල් අග, තොල් අග, රුවට රුවා
    දිලෙන නළලත චන්දන, චන්දන, චන්දන, තිලක තියා
    මනමාලියේ
    කිරි පැණි සේ එක් වෙලා
    මල් පෙති සේ සැරසිලා
    හිනැහේ වී ඇස වසා
    සඳ වාගේ නේ
    සිරියාවෙන් මත් වෙලා
    පෙම් චාමර සල සලා
    නව ජීවිත එක් කළා
    අචල පෙම් බැමි කිංකිණි, කිංකිණි, කිංකිණි, ගිගිරි සලා
    ඔකඳ පෙම් හද රංගන, රංගන, රංගන, ජනිත කළා
    සුභ මොහොතේනී
    ජයමංගල ගී ගයා
    පෝරුව මත නංවලා
    සුරතට පැන් වත් කළා
    සුදු සඳවතියේ
    ආසිරි ගීයයි අපේ
    නව යුවලට මල් පිපේ
    පෙර මඟ මුතු කැට හැපේ

ความคิดเห็น • 1