Bingu Walapeela - Priya Suriyasena බිඟු වැලපීලා - ප්‍රියා සූරියසේන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • බිඟු වැලපීලා මල් පරවීලා
    ගායනය සහ සංගීතය ප්‍රියා සූරියසේන
    ගී පද කේ. ඩී. කේ ධර්මවර්ධන
    බිඟු වැලපී ලා මල් පරවී ලා
    තරු ගිලිහිලා සඳු සැඟවිලා
    අඳුරේ වෙලී ලා මග නො පෙනී ලා
    ඇය වෙන් වූවා මා තනි වූවා
    මුදු සීත නිල් විල් තලා
    අසල හිඳිමින් ලං වෙලා
    පැවසූ වදන් ඈ එදා මතකේ රැඳේ
    මොහොතින් ඇඳී සැනෙකින් මැකී
    ඉඳු දුන්න සේ ඈ ගියා
    සිටි සමනලුන් කල් බලා
    එලවා දමා මල් තලා
    බඹරුන් ගනී රොන් උරා නො සිතූ ලෙසේ
    අඳුරේ වෙලීලා මග නොපෙනීලා
    ඇය වෙන්වූවා මා තනිවුවා

ความคิดเห็น • 1