Breathe with Anoja සමග හුස්ම ගන්නා ලක්ශයක්වූ උනුසුම් හදවත් වලට මගේ ආදරය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Breathe with Anoja සමග හුස්ම ගන්නා ලක්ශයක්වූ උනුසුම් හදවත් වලට මගේ ආදරය.
    Theme Music by: Gayathri Khemadasa
    Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
    Makeup: Shalini Siriwardhane
    Visual Producer: Pravin Jayaratne
    Production Facility: The Tube Studio by Dil Films
    Social Media Management: 2ikon Studio (Pvt) Ltd
    Tel: 0779303211
    Email: info@2ikon.digital
    **********************************
    යෝගා ආචාරිනී, කලාකීර්ති අනෝජා වීරසිංහ
    102/A, අභින යෝගා ආශ්‍රමය,
    විහාර මාවත, බෙල්ලන්විල,
    බොරලැස්ගමුව.
    දුරකථන: + 94 (0)772292662
    විද්‍යුත් තැපැල්: anojakw55@gmail.com
    Yoga Acharini, Kalakeerthi Anoja Weerasinghe
    102/A, Abhina yoga Ashram.
    Vihara Mawatha, Bellanwila,
    Boralasgamuwa.
    Srilanka
    Mobile no: + 94 (0)772292662
    Email: anojakw55@gmail.com
    **********************************
    For more videos like this, check out:
    Subscribe to "Breathe with Anoja": / @breathewithanoja
    Follow "Breath with Anoja"
    Facebook: / anojaweeofficial
    Instagram: / anojawofficial
    #100ksubscribers #anojaweerasinghe #breathwithanoja
    "Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, and assume all risk of injury to yourself.

ความคิดเห็น • 79

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 ปีที่แล้ว +2

    මේකප් නැතත් ඔයා හැමදාම ලස්සනයි .මගේ මිතුරිය .දීර්ගායු වේවා .!🌹🥀🌹🌺❤️❤️

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla4343 ปีที่แล้ว +1

    ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි . කරන කියන සියලු යහපත් කටයුතු සාර්ථක වේවා ! සෙතක් ශාන්තියක්ම වේවා !❤️❤️🙏🙏

  • @preenipelecia904
    @preenipelecia904 ปีที่แล้ว

    මනුෂ්‍ය ජීවිතය හැකි තාක් නිරෝගීව මනස නිදහස්ව ජීවත් වෙන්න නිර්ලෝභීව මග පෙන්වන ඔබට හැදපත්ලෙන්ම සුභ පතනව . ජේසු පිහිටයි

  • @dananjayahettiarachchi7527
    @dananjayahettiarachchi7527 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මැඩම් ❤❤❤

  • @srimathiesiriwardana3626
    @srimathiesiriwardana3626 ปีที่แล้ว +1

    ගොඩක් පින් මිස් ....ගොඩක් පින් ...ඔයාට ගොඩක් ආදරෙයි...හොඳ දේ කියල දෙන්න හැමදාම

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      🙏🙏🙏🤗❤😍

    • @gayanijayasuriya1138
      @gayanijayasuriya1138 ปีที่แล้ว

      Congratulations Miss oyata. Oya nisa thama mama yoga Patan gatte... Me channel eka haraha,,,.... 🎀✨💖💝

  • @thakshilasilva5455
    @thakshilasilva5455 ปีที่แล้ว

    Thank you so much 💓,Wish you all the best ...

  • @nadeeshanivedanagamage4256
    @nadeeshanivedanagamage4256 ปีที่แล้ว +1

    යහපත් සමාජ මාධ්‍ය භාවිතාවක් ජනගත කළ ඔබතුමියට හදවතින්ම සුභපැතුම් 🙏.. මේ හරහා උගත්දේ බොහෝය..ඉගෙන ගැනීමට ඇති දේ තවත් බොහෝය ..බෙදා දෙන්නට හරවත් රසත් සහ ඔබ උගත් දේ...ඇවැසි දිරිය ශක්තිය ලැබේවා 🙏🙏

  • @manasibasu3055
    @manasibasu3055 ปีที่แล้ว +1

    ඔයාව දැකීම මට හරි සතුටක් අක්කි..ජීවිතෙ එක්තරා කාලයක මටත් මානසික පීඩාවක් තිබුන..මම ඒක සංසිදුවා ගත්තෙ ඔයාගේ චරිතය ගැන ඔයා අරින් වර මාද්‍යට විවුර්තව කියපු සත්‍ය අත්දැකීම් තුලින්..ඔයා හරිම විවුර්තයි. එහෙම විවුර්ත වෙන්නෙ සගවන්න දේවල් නොකරන නිසා. හා ඔයාගෙ ..ඔබේ පරිනත බව නිසා..ඔයාගෙ හිත දැන් හරී සංසුන් වෙලා ඒක තම්‍යි ඔයාගේ සුන්දර සීක්‍රට් පෙනුම.. ඔයාගෙ දිල්කි..හුලගක් වගේ එකම එක වෙලද දැන්වීමකට හිටිය හීනයක් වගේ මතකයි..ඊට පස්සෙ රූපයකින්වත් මම දැකල නෑ..ඉතින් මම හිතනව..ඔයා උසස් මනසක් තියන පරිනත අම්ම කෙනෙක් නිසා..ඔයාගෙ දිල්කිත්.. ..මනසින් හොද තැනක ඉන්න ව ඇති..ඒ නිසා ජීවිතේ හරිම තැන ඉන්නව ඇති . අපේ හිත සුවපත් කරන ඔයාට ගොඩාක් ස්තුතියි...🌼

  • @ranjithperera3017
    @ranjithperera3017 ปีที่แล้ว +1

    Great job dear Anoja.I am very proud of you . Congratulations. ❤️❤️❤️

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 ปีที่แล้ว

    Thank you so much..wish you all the best 💐🙏...

  • @nishagayani1640
    @nishagayani1640 ปีที่แล้ว +1

    Wow madam looking so beautiful 💖 Our great teacher 🌻🙏🏼

  • @chamindajayathilake1233
    @chamindajayathilake1233 ปีที่แล้ว

    Thank You අක්කා . Wish you all the best, sucssess , healthy life , longvity . Buddha Bless You අක්කා !!!

  • @princymerlin9960
    @princymerlin9960 ปีที่แล้ว

    ඔබතූමියට හදවතින්ම සුභ පතනවා. ඔබගේ සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා 🙏💗🌻🙏

  • @pushpathantrige3031
    @pushpathantrige3031 ปีที่แล้ว

    මිස් ලස්සනයි තරුණයි හැමදාම පෙනුමින් කටහඩින්.

  • @niranjiperera774
    @niranjiperera774 ปีที่แล้ว +1

    Wonderful, all the very best, Anoja akki , a good heart will always have a place in this world ❤️

  • @apsarasadamini416
    @apsarasadamini416 ปีที่แล้ว

    ආදරෙයි ගොඩක් nanda❤hoda vedio එකක් ගොඩක් ස්තුතියි😘❤ ඔයාගේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වෙන්න ඕනේ දීර්ගායු වේවා 🙏🌼

  • @sajanijayasooriya3147
    @sajanijayasooriya3147 ปีที่แล้ว +2

    Obe muhuna harima priyamanapy 👍

  • @anomiwijesinghe
    @anomiwijesinghe ปีที่แล้ว

    නිදුක් නීරෝගී සුවපත් භාවයම වේවා! දීර්ඝායුශ ම වේවා! 🌸🌸🌸

  • @nandanijayawickrama6196
    @nandanijayawickrama6196 ปีที่แล้ว

    Obatath esema wewaaa!

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 ปีที่แล้ว

    අද හරි ලස්සනයි .🌹🥀🌹❤️

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว

    Oba thumiyagen jeewitheta Igena gath Yahapath de bohomai.. Me wage samajayata Weda dhayaka Agana mehewarak karana obathumiyata Deergayu wewaa! A wagema Mema karthawyata nan ayurin sahaya unu siyalu denatama bohomathma sthuthi... Tawat shakthimathwa idiyata Enna wasanawa labewaaa! Budusaranai Anoja amma (oben harawath upades rashiyak labena wita mata danenne amma wagemai) sitha niwena bawanawaki nuba mata... godaak Aadarei hamadamath.... 🙏💐😍❤

  • @jeewanifonseka252
    @jeewanifonseka252 ปีที่แล้ว

    Oba athulu kandayamata godak stuthi......💜💜💜💜 oba asuru kireema sathutui....❤❤❤❤

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 ปีที่แล้ว

    💐🙏 oba thumiya ge me video’ ape jivith valata ithamath vatinawa 🙏 oba thumiyata tawathwath me vage dhewal Karan shkthiya lebewa kiya suba patha nawa❤ theruwan saranyi dhevipihityi

  • @ajanthadharmasri690
    @ajanthadharmasri690 ปีที่แล้ว

    ඔබතුමියට දීර්ඝායු වෙිවා......💐❤💐

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +1

    Thank you 👍🇱🇰

  • @nayanathenuwara841
    @nayanathenuwara841 ปีที่แล้ว

    Harima artawath dirgau wewa

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 ปีที่แล้ว

    Akka oya ape gewal laga hitiye dilki malkadanna enawa ape gederata mawa mathaka na akkata ithin harma sathutu budu sarani jaya wewa😍😍😍😍😍😍😍😍

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 ปีที่แล้ว

    Namo buddhaya theruwan saranai theruwan saranai

  • @kusumepa1019
    @kusumepa1019 ปีที่แล้ว

    ❤❤❤❤❤ගොඩක් ස්තුතියි

  • @kolingonalagoda5102
    @kolingonalagoda5102 ปีที่แล้ว

    Theruwan saranai obathumiyata

  • @malmidilakshi315
    @malmidilakshi315 ปีที่แล้ว

    Thank you anti ......❤️❤️❤️❤️❤️

  • @sandunipieris3881
    @sandunipieris3881 ปีที่แล้ว

    Godak lassanai ada

  • @disnakanthi8140
    @disnakanthi8140 ปีที่แล้ว

    Minis sith niwa sanahana oyata thawath idiriyata yanna labenna ona miss oyage kathawama hitha niwanawa

  • @maduranganihemakumara2488
    @maduranganihemakumara2488 ปีที่แล้ว

    Thank you

  • @sajanijayasooriya3147
    @sajanijayasooriya3147 ปีที่แล้ว

    Thanks ,💖

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว

    ♥️

  • @ajanthabandara8078
    @ajanthabandara8078 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️

  • @manelperera6670
    @manelperera6670 ปีที่แล้ว

    💐💐💐💐

  • @pereraniranjani5885
    @pereraniranjani5885 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumudikalakmal9991
    @kumudikalakmal9991 ปีที่แล้ว

    🙏🙏❤❤❤❤❤❤

  • @gayaniedayarathne4050
    @gayaniedayarathne4050 ปีที่แล้ว

    🙏❤🙏