අපිළිවෙල පාට්නර් හැඩ කරගන්න මෙන්න විදිහ. | Breathe with Anoja|#72

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • අපිළිවෙල පාට්නර් හැඩ කරගන්න මෙන්න විදිහ.
    "Breathe with Anoja" - Anoja Weerasinghe
    Theme Music by: Gayathri Khemadasa
    Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
    Makeup: Shalini Siriwardhane
    Visual Producer: Pravin Jayaratne
    Production Facility: The Tube Studio by Dil Films
    Social Media Management: 2ikon Studio (Pvt) Ltd - 0779303211
    **********************************
    යෝගා ආචාරිනී, කලාකීර්ති අනෝජා වීරසිංහ
    102/A, අභින යෝගා ආශ්‍රමය,
    විහාර මාවත, බෙල්ලන්විල,
    බොරලැස්ගමුව.
    දුරකථන: + 94 (0)772292662
    විද්‍යුත් තැපැල්: anojakw55@gmail.com
    Yoga Acharini, Kalakeerthi Anoja Weerasinghe
    102/A, Abhina yoga Ashram.
    Vihara Mawatha, Bellanwila,
    Boralasgamuwa.
    Srilanka
    Mobile no: + 94 (0)772292662
    Email: anojakw55@gmail.com
    **********************************
    For more videos like this, check out:
    Subscribe to "Breathe with Anoja": / @breathewithanoja
    Follow "Breath with Anoja"
    Facebook: / anojaweeofficial
    Instagram: / anojawofficial
    #motivationalvideo #motivational #AnojaWeerasinghe #BreathewithAnoja #AbhinaYoga #YogaSriLanka #anojaweerasinghe #sivanandaashramam #sivanandayoga
    "Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, and assume all risk of injury to yourself.

ความคิดเห็น • 66

  • @anuradhamudunkotuwa
    @anuradhamudunkotuwa ปีที่แล้ว +1

    හැම කතාවකම දෙපැත්තක් හෝ ඊට වඩා තියෙනවා . අපේ රටේ වැඩිදෙනෙක් හිතන්නේ , බලන්නේ නරක විදිහටමයි...මමත් කුනුහරප වලට තදින්ම විරුද්ධ යි... ඔබ තුමියට දීර්ඝායු වේවා 🙏🙏

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 11 หลายเดือนก่อน

    අපේ රටේ සියලුම කාන්තාවන්ට ආදර්ශවත් මැණිකක් ඔබ කතාකරන හැම වදනක් ඔස්සේම ගලන්නේ ශාන්තිය පමණක්මයි!

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට 🙏❤

  • @wayaletperera8914
    @wayaletperera8914 10 หลายเดือนก่อน

    ඔබතුමිය කරන සමාජ සත්කාර වැඩසටහන තුලින් යහපත ක්ම වේවා ඔබතුමිය ට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ස්තූතියි

  • @shalikakaluarachchi5442
    @shalikakaluarachchi5442 ปีที่แล้ว +4

    ජිවිත තව තවත් ප්‍රපාතයට ඇදගෙනගෙන යන කුණු කානු වගේ සමාජ මාධ්‍ය තුල ජිවිතයට සුවය කැන්දන සුනිල දිය දහරයි "Breath with Anoja"...❤
    දෙවියන් ඔබව ආදරයෙන්
    සුරකිත්වා...

  • @kanthirodrigo1855
    @kanthirodrigo1855 ปีที่แล้ว

    ඔබතුමිය ගෙ හැම වැඩසටහනක්ම වගේ මම බලනවා මම ගොඩක් දේවල් මගේජිවිතේට එකතු කරගන්නවා ඔබට බොහොම ස්තුතියි

  • @bluesky1042
    @bluesky1042 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී බව ලැබේවා, බොහොම ස්තූතියි අනොජා අක්කා,

  • @anomiwijesinghe
    @anomiwijesinghe ปีที่แล้ว +2

    ආයු බොහෝ වේවා! ඔබතුමිය නිදුක් නීරෝගී වෙවා!

  • @malikasrilanka5328
    @malikasrilanka5328 ปีที่แล้ว

    මෙි කතාව දැන් ගොඩක් තියෙන කාලයක් ඔබතුමියට බොහොම පිං 🙏 ඒ සුන්දර පවලට උපකාර කල සියළු දෙනාටම බොහොම ස්තුතියි විස්වයේ ආශිර්වාදයෙන් සියළු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ❤🧡💙💝🌈️🌺🏵️🌸🌺🌹🌞🌞

  • @lilanimanel949
    @lilanimanel949 ปีที่แล้ว +2

    U related a beautiful story that could open many eyes in families. May god bless u .

  • @anandakularatne2595
    @anandakularatne2595 ปีที่แล้ว +2

    Very.good anoja we appreciate your effort to correct the view of many people

  • @thejagodakandearachchi6962
    @thejagodakandearachchi6962 ปีที่แล้ว +1

    You are exactly correct. Once I participated in a program related to migrant labourers with ILO. I remember a same kind of story. Only bad incidents get a publicity in our country. Negativity is promoted mostly.
    Yesterday I read a news. A dead body of a young schoolgirl was found in Kaluthara. When I read the comments below, I was really shocked. Majority of our society seems like heartless and short sited. That's why we see victim blaming most often. If you like please analyse that incident. Lots of love

  • @gayankumara7535
    @gayankumara7535 4 หลายเดือนก่อน

    Godakvwatina kathawak miss👍

  • @upcoupul2054
    @upcoupul2054 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා..
    ස්තුතියි ඔබතුමියට...

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 ปีที่แล้ว

    Excellent madam,you are 100%correct.🙏🙏🙏

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 ปีที่แล้ว

    Harima adarshamath katha bahak..... gahanun windina duka danne ගැහැනියක් 👍👍💐💐 aththenma mewani සිදුවීම් pilibanda pahadili kireem samajayata ආදර්ශයක් . Anoja souriya obata wishwa shakthiye ashirwadaya labewa👍👍 theruwansaranai 🙏🙏

  • @apsaraalmeida1877
    @apsaraalmeida1877 10 หลายเดือนก่อน

    Budusaranai ❤❤❤

  • @lakshihapugalle9807
    @lakshihapugalle9807 ปีที่แล้ว +1

    Excellent video. Pls do more 🙏🏼
    Theruwansaranai ❤

  • @kumudusamanmali9052
    @kumudusamanmali9052 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා ❤

  • @jeevaniweerabaddana6872
    @jeevaniweerabaddana6872 ปีที่แล้ว

    ඔබ තුමියට දීර්ඝායු වේවා!

  • @dr.asangarodrigo5875
    @dr.asangarodrigo5875 ปีที่แล้ว

    This is an interesting and timely message. It is a good message for Sri Lankan society 🙏

  • @kumarilekamge863
    @kumarilekamge863 ปีที่แล้ว

    ❤❤❤ Respect Madam.....

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว

    Bohomathma sthuthi miss.. Harima watina upades saha adahas rashiyak labuna.. Budusaranai 💐😍

  • @suranganieguruge1084
    @suranganieguruge1084 ปีที่แล้ว

    Excellent program ❤❤

  • @KanthiRajapaksa-t9m
    @KanthiRajapaksa-t9m ปีที่แล้ว

    Cooke Hama minivans meka wage nana owa gananganna apa obahumiyatata devipehitae.

  • @Kiwiiii123
    @Kiwiiii123 ปีที่แล้ว

    Niduk nirogee suwaya labewa deergau wewa oba thumiya wadagath karunu kiyademini karana sewaya agayami

  • @PriyanthiPerera-tl9wl
    @PriyanthiPerera-tl9wl ปีที่แล้ว

    Oba tumiyage me watina sawayata godak pen. ❤❤❤❤

  • @runikw5409
    @runikw5409 ปีที่แล้ว +1

    Thanks madam.maath kuwait wala idala baluwee

  • @razeekahqa7285
    @razeekahqa7285 ปีที่แล้ว +1

    OBA TUMIYA KIYANNE SATIKA ATTA ADA KALE HAMADEMA KUNUHARPA OBA TUMIYAGEN EGANA GANNA BOHODEWAL TYANAWA OBATA BUDUSARANAI ♥️🙏

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว

    Like 👍

  • @janakamanjula100
    @janakamanjula100 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lakshilanadishani753
    @lakshilanadishani753 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @dilkishehara2042
    @dilkishehara2042 ปีที่แล้ว

    🙏❤💐

  • @Deepika_Jayasinghe
    @Deepika_Jayasinghe ปีที่แล้ว

    ❤❤

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏

  • @chandikaprasanna8379
    @chandikaprasanna8379 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️

  • @ameshamadushani1921
    @ameshamadushani1921 ปีที่แล้ว

    🥰🥰🥰

  • @shalani.....
    @shalani..... 4 หลายเดือนก่อน

    ඇදුම සරම හරි..කලිසම හරි...පිරිසිදු වියයුතුයි...මිනිසුන්ගේ කැමැත්ත...ඒකට ගරු කල යුතුයි

  • @nayomiedesilva4183
    @nayomiedesilva4183 ปีที่แล้ว

    ❤❤❤