අරැම පුදුම මනසෙහි බලය | සිතකින් සිතකට පණිවිඩ යවන්න |Telepathy | Power of Mind | Dr. Chamin Warnakula

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2022
  • =============================================================
    අපගේ යෝග වැඩසටහන්, යෝග ඩිප්ලෝමා ඇතුළු පාඨමලා වලට සහභාගී වීමට මෙන්ම වැඩි විස්තර දැනගැනීමට කතා කරන්න 0777 265 240 , 0767 265 240
    =============================================================
    Find us on Facebook
    / sethsada-yog. .
    Follow us on Instagram
    / sethsada_yo. .
    Visit chaminyoga.org/
    Contact 94777 265 240
    =============================================================
    #chaminyoga #yogasinhala #chaminwarnakula

ความคิดเห็น • 258

  • @YogaChaminWarnakula
    @YogaChaminWarnakula  2 ปีที่แล้ว +39

    බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි, ඉතුරුවක් නැතිකම, වියදම් අධික බව, නිවසේ සාමය නැතිකම, අසනීප, අඩදබර, ව්‍යාපාර ස්ථානයේ දියුණුවක් නැතිකම...
    ආධ්‍යාත්මික ප්‍රතිකාර, මනෝ උපදේශන සහ ස්වප්න ප්‍රතිකාර මගින් ඔබේ දියුණුව උදා කරගන්න...
    වෙලාවක් වෙන්කර හමුවීමට whatsapp පණිවිඩයක් යොමු කරන්න 0767 265240

  • @user-hy2qt5qu3r
    @user-hy2qt5qu3r 4 หลายเดือนก่อน +4

    සර් මම ඔයාගෙ වීඩියෝ ස් ගොඩක් බලනවා.මම මේවා කරන්න අරන් මාස දෙකක් විතර සර් මට ගොඩක් දේවල් හරියනවා. ඉතින් මට මේදේවල් කියා දුන්න සර්ට ගොඩක් පින් .අරිගතෝ අරිගතෝ අරිගතෝ !!!.විස්ව මෑනියටත් අරිගතෝ අරිගතෝ අරිගතෝ ...!!!

  • @bhagi6076
    @bhagi6076 ปีที่แล้ว +7

    ඔබතුමාට සේම ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වේවා...🙏😊🌎

  • @pavanikekulandara
    @pavanikekulandara 2 ปีที่แล้ว +37

    ටෙලිපති අපේ ගෙදර ගොඩක් අදහස් මමයි මහත්තයයි දෙන්නා හුවමාරු කර ගන්නවා හරිම සතුටුයි 🌌🌅

    • @dinurathnayaka8365
      @dinurathnayaka8365 2 ปีที่แล้ว +4

      Ane oya kohomada kare kiyannakoo nangi.oya hithana de mahaththayata therenawada.godak dawasa yanawada prathipala labenna nangi

    • @pavanikekulandara
      @pavanikekulandara 2 ปีที่แล้ว +14

      @@dinurathnayaka8365 ස්කෝලෙ යන කාලෙ ඉදලා භාවනා කරා මහ ගොඩක් නෙමේ මට හිතට හරි නෑ වගේ හිතෙන වෙලාවල් වලට , ඒක මගේ ජීවිතේ පුරුද්දක් වුනා දැනටත් මම හිතට දුකක් කණගාටුවක් දැනුන වෙලාවල් වලට භාවනා කරනවා , මම බබාලා දෙන්නටත් කියල දෙනවා ,
      මහත්තයත් ගොඩක් ස්වභාවධර්මය විශ්වාස කරන කෙනෙක් , එයත් ගොඩක් හෘද සාක්ෂියට එකගව ජීවත් වෙන කෙනෙක් , ඒක කාලයත් එක්කම වෙන දෙයක් ,
      මම උපදෙස් දෙන්න තරම් දියුණු නැතුව ඇති , ඒත් මට දැනෙන දේ ඔයාට කියන්නම් ,
      ඔයා සම්පූර්ණයෙන් මුළු ඇගම සැහැල්ලු කරගෙන මෛත්‍රී භාවනාව පුරුදු කරන්න ඒක හරි හැගීමෙන්ම හිතට එකගවම කරන්න , එහෙම කාලය කරනකොට ඔයාට තේරෙයි ඔයාගෙ වෙනසක් ,, ඔයාට පැහැදිලිද දන්නෙ නම් නෑ ,,,, 💚💚💚💚💚

    • @dinurathnayaka8365
      @dinurathnayaka8365 2 ปีที่แล้ว +3

      @@pavanikekulandara thank you

    • @dilkisandachaya-yi3cd
      @dilkisandachaya-yi3cd 11 หลายเดือนก่อน

      @@pavanikekulandara plz help me

    • @prasathindika8404
      @prasathindika8404 22 วันที่ผ่านมา

      Thank you nemei. Pin denna. Eka eyatath hodai. Oyatath hodai. Mokada a pina eyaa adahana dewiyanta dei. Hithe wiswasen hamadema karanna thaman asakarana Dewi kenek adahanna. Mama nam wadinawa.kali maniyo. Gambara suniyam. Ganadewi. Wishnu. A siyaluma dena Katharagama Dewi athuluwa. Ganadewiyanta pahana thiyanawa. Budusaranai.

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි මම සමග සිටින සහෝදරිය ගේ සිතුවිලි නිතරම මට දැනෙන වා මගෙ සිතිවිලි වලින් ඇය කොලබ,මම නුවර ඉන්නේ ඇය මා බලන්න එන්න හිතන විට මට සිතෙනවා ඇය එයි කියල ඉතින් දහසක් කරදර මැද ජීවිතය ගෙවන්නේ තෙරුවන් වැද පින් අනුමෝදන් කිරිම නිතරම සිදුවෙන නිසා කියල යි මට සිතුනේ ,ඔබතුමාට බොහොම පින් මේ පිලිබදව වටහා දුන්නා ට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට

  • @champion4118
    @champion4118 2 ปีที่แล้ว +8

    මම කැමතිම දෙයක් තමයි සිතකින් සිතකට පණිව්ඩ යවන එක . 👍👌👌

  • @nimalihw5153
    @nimalihw5153 ปีที่แล้ว +7

    විශ්ව මාතාවටත් මගේ ඉශ්ට දේවතාවන්ටත් ඔබ තුමාටත් බොහොම අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏❤️

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +4

    ඔබතුමා මෙය හරියට කියලා දුන්න නං ස්තුතියි 🌹🌹🌹🌹

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 2 ปีที่แล้ว +6

    මෙය සත්‍ය යි.ඔබ තුමාට බොහෝම පින්

  • @hemaweerasinha6569
    @hemaweerasinha6569 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි මහත්මයා .ඔබගේ සියලු ප්‍රාර්ථනා සිතන අයුරින්ම ඉටු වේවා!

  • @asokawijesuriya9156
    @asokawijesuriya9156 4 วันที่ผ่านมา

    ඔබ තුමාටත් විස්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว +13

    බොහොම ස්තූතියි ඔබතුමාට.
    අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏🙏

  • @achinimunasingha5576
    @achinimunasingha5576 ปีที่แล้ว +5

    ඔබ තුමා නිර්ව්‍යජව සියළුම දේ අපට ලබා දෙනවා 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ගායු

  • @nirajijayasooriye5943
    @nirajijayasooriye5943 ปีที่แล้ว +2

    ස්තුතිය ස්තුතිය ස්තුතිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +7

    හැමදාම හොඳ දෙවල් ඉදිරිපත් කරනවට බොහෝම පින් ඔබතුමාට දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා කියලා පර්තනා කරනවා ගොඩක් වටිනා විඩියෝ .හැමදාම බලනවා

  • @mandy7026
    @mandy7026 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි සර්...🙏🙏🙏🙏 සර්ගෙ වීඩියෝ බලන්න ගත්තේ පහු ගිය සතියේ....එක දිගට ඔක්කොම බැලුවා. ඒවා හැම එකම මං ටිකෙන් ටික අත් හදා බලනවා දැන්. ගොඩක් මානසිකව වැටිල ඉන්න වෙලාවක තමයි සර්ගෙ channel එක දැක්කේ....
    ස්තූතියි සර්...තෙරුවන් සරණයි🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +4

    බොහෝම පිං ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @ayeshaperera8542
    @ayeshaperera8542 2 ปีที่แล้ว +11

    ඇත්තටම සර් මේක මටත් වැඩ කරා... ගොඩක් ස්තුතියි සර්...

    • @tharuakasha3025
      @tharuakasha3025 ปีที่แล้ว

      කොච්චර කාලයක් ගියාද ඔයාට..😔🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ඔබතුමාට.ස්තුතියි හදවතින්ම...❤❤.

  • @chamodya6939
    @chamodya6939 2 ปีที่แล้ว +3

    බොහොම පිං සර්ට🙏🙏 ඔබතුමාට දීර්ඝායු ලැබේවා🙏💖

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි ඔබ තුමාට ගොඩක් පින් .ස්තුතියි

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 2 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබතුමාට ශුභ දවසක්

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි!!!

  • @seelapathiraja12
    @seelapathiraja12 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @shanikaherath1111
    @shanikaherath1111 ปีที่แล้ว +2

    ඔබතුමාට ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️

  • @nirajijayasooriye5943
    @nirajijayasooriye5943 ปีที่แล้ว +1

    ස්තුතිය ස්තුතිය ස්තුතිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏

  • @wasanthaudaya8929
    @wasanthaudaya8929 2 ปีที่แล้ว +4

    විශ්ව ශක්තියට ස්තුතියි

  • @ramyasamadhi8579
    @ramyasamadhi8579 11 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමන්ට බොහොමත්ම ....🙏🙏🙏

  • @niranjalakumari9435
    @niranjalakumari9435 ปีที่แล้ว +6

    සර් සරලව කියන්න අපිත් එක්ක අමනාප කෙනෙක් අපිට මතක් වෙන්න එයාටත් අපිව මතක් වෙන නිසාද මන් සර්ගේ විඩියෝ බලනවා ඒ දෙවල් ගොඩක් විස්වාස කරනවා මාත් ඒ දෙවල් කරනවා සර්ට ගොඩක් ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @thathsaranipanagoda6229
    @thathsaranipanagoda6229 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියී චාමින් සර් ❤️🍃

  • @ishasewmini8635
    @ishasewmini8635 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබතුමාට.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸

  • @sithajayasingha767
    @sithajayasingha767 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතීයි ඔබතුමාට

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 2 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ වේවා 🌹 තෙරුවන් සරණයි 🌺🌺🌺

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 ปีที่แล้ว +3

    ඔබතුමා ගේ හැම විඩියෝ වක්ම හරිම වටිනවා හරිම ආදරණියයි ❤️🙏🙏🙏 අරිගතෝ අරිගතෝ ❤️❤️❤️

  • @suwarnaloku1365
    @suwarnaloku1365 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @gourifernando838
    @gourifernando838 2 ปีที่แล้ว +2

    ගුරුතුමනී ඔබතුමා මිනිසුන්ගේ යහපත උදෙසා විශ්වය ව්සින් මේ පොලව වෙත එවන ලද උතුමෙකි

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌸🙏🌸🙏🌸🙏

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට

  • @tharuuma1858
    @tharuuma1858 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි !!!

  • @SomaSoma-ks2xb
    @SomaSoma-ks2xb 2 ปีที่แล้ว

    ඔබ තුමාට බුදුසරණයි

  • @dulanigayana5428
    @dulanigayana5428 2 ปีที่แล้ว +1

    මමත් සබ්ස්ක්‍රයිබ් කලා...
    නියම වැඩසටහනක්
    තෙරුවන් සරණයි සර්

  • @worldplace5309
    @worldplace5309 2 ปีที่แล้ว +5

    Sir ගොඩක් වෙලාවට මන් හිතන දේවල් වෙනවා.කෙනෙක් ගැන හිතනවා ඒ හිතලා විනාඩි 5කින් විතර phone එක බල්ද්දි ඒ හිත්පු කෙනා call එකක් අරන් තියෙනවා.මේ දේ උනොත් කියලා හිතුන ගොඩක් දේවල් වෙනවා.නමුත් මන් භාවනා කරන්නෙ නැහැ.මගේ හිත එක තැනක රන්ද ගන්න අපහසු නිසා.නමුත් මන් තනියෙන් ඉන්න කැමති .

  • @kumarijayakodi1106
    @kumarijayakodi1106 ปีที่แล้ว +1

    ස්තුතිය 🙏

  • @sitharadewmini1976
    @sitharadewmini1976 2 ปีที่แล้ว

    Deergayuwewa oba thumata.බොහොම ස්තුති

  • @Nuwan183
    @Nuwan183 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ගුරුතුමනි

  • @dehansapudamki3158
    @dehansapudamki3158 6 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම පිං . ස්තුතියි ස්තුතියි

  • @sewminigunathilaka7597
    @sewminigunathilaka7597 ปีที่แล้ว +1

    විශ්වයට ස්තූති❤💑

  • @thilakasarojani7632
    @thilakasarojani7632 ปีที่แล้ว +1

    🙏🙏අරිගතෝ 🙏අරිගතෝ 🙏අරිගතෝ 🙏ඔබ තුමාට 🙏

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 ปีที่แล้ว +1

    ස්තූතියි 🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 ปีที่แล้ว +1

    harima wadagath oba thumata theruwan saranai ❤️🙏🙏🙏

  • @deepaniira2617
    @deepaniira2617 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර් 🙏🙏🙏🙏

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 5 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @chanrani6626
    @chanrani6626 2 ปีที่แล้ว +11

    🙏 අරිගතො 🙏 අරිගතො 🙏 අරිගතො

  • @chandularandeepa2289
    @chandularandeepa2289 2 ปีที่แล้ว +2

    සර් ටෙලිපති ගැන තවත් විස්තර ගේන්න අපි කැමතියි දැන ගන්න 🙏🙏

  • @samarasinghesamarasinghe1745
    @samarasinghesamarasinghe1745 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්..

  • @user-ge7pw6eu2e
    @user-ge7pw6eu2e 4 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතිය ස්තුතියි ව්ශ්වමාතාවට ❤

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ තුමා ta ගොඩක් වැදගත් දේශ na ව

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 2 ปีที่แล้ว

    බොහෝ ම ස්තූතියි ඔබ ට

  • @tharangajayathissa9354
    @tharangajayathissa9354 2 ปีที่แล้ว +1

    Thank you

  • @cylonewithpathumbro8648
    @cylonewithpathumbro8648 ปีที่แล้ว

    බොහොමස්තුති සර් තෙරුවන් සරනයි 🙏

  • @dedunurajitha7848
    @dedunurajitha7848 ปีที่แล้ว +5

    මේක හරියටම හරි..ඔබතුමාට හා විශ්වයට..අරිගතෝ..අරිගතෝ..අරිගතෝ..

  • @yamunarathnayaka682
    @yamunarathnayaka682 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!
    🙏🙏🙏🌼🌼🌼☸️🪔👌😊💖🙏

  • @srima5068
    @srima5068 2 ปีที่แล้ว +2

    අැත්ත ඔබතුමාගේ කතාව මටත් ඒහෙම වෙනවා තෙරැවන් සරනයි ඔබට

  • @nelkachandanie4023
    @nelkachandanie4023 9 หลายเดือนก่อน

    ස්තුතියි oba thumata ස්තුතියි ආදරණීය wishwayata

  • @bandusena8046
    @bandusena8046 ปีที่แล้ว +1

    Thank you sir. You are live in god pover.

  • @inokachandani1467
    @inokachandani1467 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි 🙏🙏😀

  • @malikamonasinha7185
    @malikamonasinha7185 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බොහොම පින් සර්

  • @madushagamage9895
    @madushagamage9895 2 ปีที่แล้ว

    Bohoma sthuthii sir..
    Dirgayu wewa..
    Budusaranai

  • @kannangarakannangara5794
    @kannangarakannangara5794 2 ปีที่แล้ว +1

    හෙට උදේට පටන් ගන්නවා.ඔබතුමන්ගේ යොග මම කරනවා..

  • @kalyaniaberathna3523
    @kalyaniaberathna3523 2 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි තෙරුවන් සරනයි මහත්මයා

  • @syedjaan3165
    @syedjaan3165 2 ปีที่แล้ว

    සර්ට .බොහොම .ස්තුතියි

  • @study_my_way106
    @study_my_way106 2 ปีที่แล้ว +1

    Thank you Sir ♥️

  • @wasanthaudaya8929
    @wasanthaudaya8929 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @DineshaMadumadani79
    @DineshaMadumadani79 3 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ❤❤❤❤

  • @dulaniw3265
    @dulaniw3265 2 ปีที่แล้ว

    Happy Beautiful Blessed Life

  • @piyumiwasana3657
    @piyumiwasana3657 ปีที่แล้ว +1

    Thanks ❤❤❤

  • @priyankaperera7269
    @priyankaperera7269 2 ปีที่แล้ว

    Thank you sir...oba thumata bohoma pin

  • @fernandorosiri4877
    @fernandorosiri4877 2 ปีที่แล้ว

    Thank u very much

  • @sumalinisansala452
    @sumalinisansala452 11 หลายเดือนก่อน +2

    Arigatho..arigatho ...arigatho ..🙏🙏🙏🙏

  • @arran1184
    @arran1184 2 ปีที่แล้ว

    Thanks 🙏

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna6317 2 ปีที่แล้ว +1

    Theruwan saranai.

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว

    Thank you sir 😊.

  • @ayeshaperera8542
    @ayeshaperera8542 2 ปีที่แล้ว

    Godak sthuthi sir oba thumata...

  • @SayuriNimshara
    @SayuriNimshara 5 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏

  • @dilipananda3030
    @dilipananda3030 2 ปีที่แล้ว +1

    Thank you sr❤️💚💛

  • @madushakularathna9078
    @madushakularathna9078 2 ปีที่แล้ว

    ඔබට පිං

  • @athulakg9235
    @athulakg9235 2 ปีที่แล้ว

    ඔබතුමාට බුදු සරණයි සර්

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 9 หลายเดือนก่อน

    ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !

  • @anolastella7176
    @anolastella7176 2 ปีที่แล้ว

    වටිනායොගාසටහනක්බොහොමස්තුති

  • @sevenwinsrilanka4928
    @sevenwinsrilanka4928 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ස්තුතියි

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว

    Teruvan saranai obatumata bohoma stuti sir

  • @udarikagunasena1616
    @udarikagunasena1616 2 ปีที่แล้ว

    Obathumata godak sthuthiyi.. thank you sir,thank you,thank you.loku pinak me karanne.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว

    Teruvan saranai sir

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว

    God bless sir

  • @swarnawarna2320
    @swarnawarna2320 2 ปีที่แล้ว

    THANK YOU SIR THERUWAN SARANAI.!

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 ปีที่แล้ว

    දිර්ඝායු වේවා

  • @Emeee1710
    @Emeee1710 ปีที่แล้ว

    ane bohoma sthuthiy...🥰

  • @Norahamdan-pf3vl
    @Norahamdan-pf3vl ปีที่แล้ว

    Thank you universe and sir

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +9

    චාමින් සර් මේ ක්‍රමයට ව්ශ්වයට පනිව්ඩයක් දෙන්න පුලුවන්ද කියල පැහැදිලි කිරීමක් කරන්න.ස්තුතියි සර්.❤❤