අනෝජා කියන සුගලා දේවියගේ නිධානය මොකක්ද? - Documentary Ep 01 | Breathe with Anoja | #84 ‍| HD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • අනෝජා කියන සුගලා දේවියගේ නිධානය මොකක්ද? - Documentary Ep 01
    "Breathe with Anoja" - Anoja Weerasinghe
    Theme Music by: Gayathri Khemadasa
    Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
    Makeup: Salon Ashel - Monaragala
    Visual Producer: Umayanga Prakash
    Production Facility: Focus Studio - Monaragala
    Social Media Management: 2ikon Studio (Pvt) Ltd - 0779303211
    **********************************
    යෝගා ආචාරිනී, කලාකීර්ති අනෝජා වීරසිංහ
    102/A, අභින යෝගා ආශ්‍රමය,
    විහාර මාවත, බෙල්ලන්විල,
    බොරලැස්ගමුව.
    දුරකථන: + 94 (0)772292662
    විද්‍යුත් තැපැල්: anojakw55@gmail.com
    Yoga Acharini, Kalakeerthi Anoja Weerasinghe
    102/A, Abhina yoga Ashram.
    Vihara Mawatha, Bellanwila,
    Boralasgamuwa.
    Srilanka
    Mobile no: + 94 (0)772292662
    Email: anojakw55@gmail.com
    **********************************
    For more videos like this, check out:
    Subscribe to "Breathe with Anoja": / @breathewithanoja
    Follow "Breath with Anoja"
    Facebook: / anojaweeofficial
    Instagram: / anojawofficial
    #YogaForTotalBeginners #YogaInSriLanka #YogaWithAnoja #AbhinaYoga #SivanandaYoga #SivanandaAbhinaYogaGurukula #නවකයින්සදහායෝග #අනෝජාසමගයෝග #අනෝජාවීරසිංහ #අභිනයෝග #සිවානන්දයෝග
    "Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, and assume all risk of injury to yourself.

ความคิดเห็น • 233

  • @focus94.
    @focus94. วันที่ผ่านมา +12

    වීඩියෝ කරන ශිල්පියා ලෙස ඔබතුමිය මාව තෝරා ගත්තට ඔබතුමියට ගොඩක් ස්තුතියි🎉
    වටිනා වැඩසටහන් බොහෝමයකින් ඉදිරියේදී අපි ඔබ හමුවෙමු

  • @Thundershock-ee4lv
    @Thundershock-ee4lv วันที่ผ่านมา +4

    මම ඉතාමත් ගරැ කරන ඒ වගෙම අව්‍යාජ චාම් කලාවෙන් අපට දායාද වුන අමිල වු සමිපතක් අනොජා විරසිංහ අක්කා ..ඔබට මෙවැනි අරැත්බර වැඩසටහන් ගෙනඒමට අවශ්‍ය ධෛර්යය හා ශක්තිය ලැබෙිවා🙏🙏🙏 .ඔබගේ වැඩසටහන් මම නිතරම බලන්නෙ නොඉවසිල්ලෙන් .ඔබට දළදා සමිදු පිහිටයි 🙏❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 47 นาทีที่ผ่านมา

      අනේක වාරයක් පින්, මට ලොකු දහිරියක් ඔබලා වැනි ආදරනීයයන්ගේ දිරි ගැන්වීම. මේ පලාත් එකතු කර ගනිමින්, අපේ රටේ tourism කොයි තරම් දියුනු කරන්න පුලුවන්ද නේද? ❤❤❤

  • @DinushiWijerathna
    @DinushiWijerathna 2 วันที่ผ่านมา +13

    ඔබතුමිය මේ වැඩසටහන දිගටම කරගෙනයන්න.අපි බලනවා.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 วันที่ผ่านมา

      ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 29 นาทีที่ผ่านมา +1

    ඔබ හැම දෙනාටම අනේක වාරයක් පින්. දින දෙකක් තුළ නැවතත්, මට ආදරය කරන ඔබ සැම, එකතු වෙන්න පටන් අරන්.
    ඇත්තටම සුගලා දේවිය පිළිබඳ මේ වැඩසටහන, මම ඉදිරිපත් කළේ පොඩි චකිතයකින්. ඉතිහාසය මංගොඩාක් දන්න විෂයක් නෙමෙයි. ඒත් ලංකාවේ ඇතුලෙත්, ලෝකයේ බොහෝ රටවල සංචාරය කරද්දිත්, ඉතිහාසය පිළිබඳව මට උනන්දුවක් ඇතිවුනා. ගලබැද්දේ තිබෙන මේ පොකුණේ, බෝඩ් එකේ තියෙන්නේ, පුරාණ පොකුණ කියල. සොයාගත්ත තොරතුරු එකතු කරගෙන, රූප ගත කරන්න ආවාට පස්සේ, පොකුණේ නම පිලිබදව මට ගටලුවක් තිබුණා. ඇයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සාමාන්‍යයෙන් කරන ලෙස, එතුමියගේ නම එකතු කොට පුවරුවක් හැදුවේ නැත්තේ කියලා.
    මට හරි ආදරයෙන්,මේ වැටෙන කමෙන්ට්ස් කියවද්දි, තිබුණු, කමෙන්ට්ස් හොඳින් විමසා බලාද්දී, මට හිතුණු දෙයක් තමයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙත්, ඉතිහාසය පිළිබඳව, හොඳින් දන්නා කීපදෙනෙක් සමගත්, හොඳින් කථිකා කරගෙන, ඉගෙනගෙන, හොඳ අවබෝධයකින්, මේ මොනරාගල ප්‍රදේශයේ, ඓතිහාසික ස්ථාන පිලිබදව වැඩ සටහන් ඉදිරිපත් කළ යුතු බව. අපේ මාතෘ භූමියේ තිබෙන,විශාලම දිස්ත්‍රික්කයක්, පුදුමාකාර ඉතිහාසයක් තිබෙන පළාතක්. හැබැයි දුප්පතුන් වැඩි ප්‍රදේශයක්. සංචාරක කර්මාන්තය හොඳින් ගොඩනැගිය හැකි ප්‍රදේශයක්. ඒ තුලින් මේ පලාතේ මිනිසුන්ටත්, අපේ ආදරනීය මාතෲ භූමියටත්, යහපතක් වෙන ලෙස, සංචාරක කර්මාන්තය දියුණු කළ හැකි හොඳම පළාතක්. විදේශිකයින් විතරක් නෙවෙයි, ශ්‍රීලාoකිකයින්ටද, මේ පලාතේ ප්‍රෞඩ ඉතිහාසය, සුන්දරත්වය දැන ගැනීමට, දැක ගැනීමට සැලැස්විය යුතුයි.
    අනේ පටලවා ගන්න නම් එපා. මගේ ජීවිතයට දේශපාලනය නම් කරන්නේ නෑ.
    මොනරාගල ගිනිතැබූ අපේ මහගෙදර,ගෙයක් හදනවා වෙනුවට, අභින යෝග ආශ්‍රමය දැන් ගොඩනැගෙමින් පවතිනවා. මං මේ පලාතට ගේන්නේ, ශාරීරික, මානසික, අධ්‍යාත්මික සහ සමාජීය සෞඛ්‍ය, මිසක් වෛරය වපුරන දේවල් නෙවෙයි. ඉතින් මා එක්ක එක් වෙන්න. විශේෂයෙන් මට නිවැරදිව මේ දේවල් කරගෙන යන්න, දැනුම්වත් පිරිසගේ අවවාද අනුශාසනා, සහ දැනුම එකතු කරගන්න ගොඩක් අවශ්‍යයි. video එකේ ඉල්ලූ ලෙසම, මේ චැනල් එක අපේ ශ්‍රී ලාංකිකයන් අතරට, ගෙන යන්න මට උදව් වෙන්න. මට කළ හැකි හැම දෙයක්ම, රට වෙනුවෙන් රටේ මිනිසුන් වෙනුවෙන්, අවසන් හුස්ම දක්වාම, මම කරනවා. ආශිර්වාද ලත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි.

  • @padmasirid2639
    @padmasirid2639 2 วันที่ผ่านมา +12

    ඇත්තටම එතුමියට ස්තුති කළයුතුයි මෙම අනාවරනයට....මෙවන් ඓතිහාසික පදනමක් මෙම ප්‍රදේශයේ ඇතිබවක් දැනන් නොහිටිය අතර...මෙ තුලින් මෙ ප්‍රදේශයේ ඇති පෞරාණික වටිනාකම එලිදැක්වීම ඉතාම අගයකොට සලකමි . ඒ තුලින් එම ප්‍රදේශයට , ප්‍රදේශෙයෙ වටපිටාවට හා පුද්ගලයන්ට ඇතිවන ආර්තිකමය හා සමාජමය වටිනාකම ඉහළ යා හැකිබව ඉඳුරාම කිව හැක ..ඇයට ගොඩක් තුති ...පද්මසිරි...👍👍👍❤️❤️❤️

  • @pushpathantrige3031
    @pushpathantrige3031 2 วันที่ผ่านมา +8

    තෙරුවන් සරණයි.ගොඩක් ස්තුතියි

  • @sandyreimer6152
    @sandyreimer6152 2 วันที่ผ่านมา +6

    ඔබතුමිය, ට❤ තෙරුවන් සරණයි!☆☆☆☆ නිරෝගී✨️💜🌟දීර්ඝායුෂ අපි පතමු!☆☆☆🙏🕉🌟💜

  • @wasanaboxing
    @wasanaboxing 2 วันที่ผ่านมา +6

    තෙරැවන් සරණයි ❤..
    ලස්සනයි වගේම.. ආදරනීය වීඩියෝ එකක් ❤❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 วันที่ผ่านมา

      ආදරය හැකි තරම් පතුරමු. ❤❤❤

  • @shenalinishika4602
    @shenalinishika4602 2 วันที่ผ่านมา +3

    අපේ ආදරණීය මැඩම් මොණරාගලට වසන්තය
    අරන් ඇවිත් හරිම ලස්සන වටින තැනක්,ඉදිරියට ත් තවත් මේ වගෙ තැන් පෙන්නන්න අපි බලා ගෙන ඉන්නවා මැඩම් ❤

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 วันที่ผ่านมา +2

    ඔබ තුමිය ට තෙරුවන් සරණයි..ජයෙන් ජය වේවා ❤❤🎉

  • @saranathbandara6507
    @saranathbandara6507 11 ชั่วโมงที่ผ่านมา

    මැඩම් තව තවත් මේ වැනි වැඩසටහන් කිරීමට ඔබ තුමියට ශක්තිය ධෛර්යය ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා . ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා

  • @ChulanganiHendavitharana
    @ChulanganiHendavitharana 2 วันที่ผ่านมา +5

    හරිම සුන්දරයි. අළුත් අත්දැකීමක්. ඔබතුමියට මෙවන් වටිනා දෑ ඉදිරිපත් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!! මගේ ආදරණීය ගුරුතුමියනි.❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 วันที่ผ่านมา

      ආදරෙයි. මේව තවත් හදන්න ඕනි. Share කරන්න pl. ❤❤❤

    • @pushpathantrige3031
      @pushpathantrige3031 2 วันที่ผ่านมา

      @@ChulanganiHendavitharana මගෙත්

  • @radikapallemulla20
    @radikapallemulla20 7 ชั่วโมงที่ผ่านมา

    වටිනා අදහසක් , බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටු වී මොනරාගල ජන ජීවිතය දියුණුවට පත්වේවා😊
    10:39

  • @PrabhaniLiyanage-o9x
    @PrabhaniLiyanage-o9x 2 วันที่ผ่านมา +2

    වැදගත් vedio එකක් anoja madam. අනුරාධපුර, පොළොන්නරුව නටඹුන් බලන්න ගියත් මොණරාගල පැත්තට ඇවිත් නැහැ.

  • @asharathwaththa1084
    @asharathwaththa1084 2 วันที่ผ่านมา +2

    ඔබතුමිය ට නිරෝගී සුවය ලැබේවා ඉතිහාසය ගෙනාවට ගොඩක් ස්තුතියි ❤

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 9 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් ස්තුතියි නැවතත් අපි අතරට ආවට ලස්සන වීඩියෝ එකකුත් අරගෙන

  • @sandya123able
    @sandya123able วันที่ผ่านมา

    අපේ ඉතිහාසයට මම නම් හරිම ආදරෙයි.ඔබ තුමිය දිගටම මේ වගේ වටිනා වීඩියෝ මගින් අපව දැනුවත් කරන්න කියා ආදරයෙන් ඉල්ලා සිටිනවා.

  • @KanthiGamage-g2n
    @KanthiGamage-g2n 2 วันที่ผ่านมา +1

    ඉතාමත් වටිනා විඩියෝවක් මැඩමිට නිරෝගි සුව පතමි

  • @ruwanthisenadeera5714
    @ruwanthisenadeera5714 18 ชั่วโมงที่ผ่านมา

    Ape yoga Guruthumiya! Adarei Madam! Theruwan Saranai! Deegayu wewa! Api oba samagai!
    🙏

  • @nadeeshanivedanagamage4256
    @nadeeshanivedanagamage4256 2 วันที่ผ่านมา +2

    අලුත්ම අත්දැකීමක්..බොහෝ කාලයකට පසුව..මෙවැනි විශ්මිත නිර්මාණ සහ හෙළ ඉතිහාසය පිළිබඳව තොරතුරු සොයා ඒ පිළිබඳව අපව දැනුවත් කළ ඔබතුමියට ස්තුතියි.🙏 ගොඩාක් වටින වීඩියෝවක්.විස්තර ඇහෙද්දි සහ දර්ශන දකිද්දී පුදුම හිතුනා..😮සැඟවිලා වැළලෙන්නට තිබුණු වටිනා පුරාවෘත්තාන්තයක් අප වෙත ඉදිරිපත් කර කළ ඔබතුමියට මෙවැනි තවත් බොහෝ දේ අප වෙත ගෙන ඒමට ශක්තිය ධෛර්යය නිරතුරුව ප්‍රාර්ථනා කරමි..🙏🙏

  • @ChamilaPriyadarshanee-y3o
    @ChamilaPriyadarshanee-y3o 2 วันที่ผ่านมา +1

    ඉතා වැදගත් ඉතිහාස තොරතුරු ටිකක් දැන ගත්තා..ස්තුතියි miss තව මෙවැනි විශේෂ ස්ථාන අපි දැක බලා ගන්න කැමැති යි...තෙරුවන් සරණයි.....❤👍🙏

  • @roshanied357
    @roshanied357 12 ชั่วโมงที่ผ่านมา

    ගොඩාක් ආදරෙයි ලස්සනයි❤ තෙරුවන් සරණයි

  • @tckekirawa7827
    @tckekirawa7827 2 วันที่ผ่านมา +1

    ස්තුතියි පලමුව .❤ මගේ පියා වැඩි කාලයක් සේවය කලේ මොනරාගල .අපි ත් පොඩි කාලෙ ඔතනට ඇවිත් තියෙන වා .සැබෑවටම නම් ඔතැන රාජකීයය න්ට අයත් තැනක් නොවෙයි සංඝයා වැඩ සිටි ස්තානයක්...අද ටත් සොයා නොගත් ස්තාන් බොහොමයක් මොනරාගල කැලෑ ඇතුලෙ තියෙන වා ...වතුර පිරෙන කාලෙට ඔතැන කියන්න බැරිතරම් ලස්සනයි .ස්තුතියි ගොඩක් ...❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 วันที่ผ่านมา

      අනේ ගොඩාක් පින් දැනුවත් කලාට. මම විස්තර හොයනවා. ❤

    • @tckekirawa7827
      @tckekirawa7827 วันที่ผ่านมา

      @@anojaweerasinghe5764 🙏💐

  • @vasanthanandasiri5546
    @vasanthanandasiri5546 วันที่ผ่านมา +1

    ආසාවෙන් කැමත්තෙන් බලාසිටිමි. දැකගන්නට දැනගන්නට මොනරාගල ගැන

  • @TharindiSaubhagya-o3p
    @TharindiSaubhagya-o3p 2 วันที่ผ่านมา +1

    අපේ මැඩම් ❤
    අභින පාමුලට වසන්තය ගෙනෙන්නයි
    ගුරුමවුට ආවඩා ආයු බෝ වෙන්නයි
    සුභ ඇරඹුමකට ආසිරි වෙන්නයි!!!
    මොණරාගල ලස්සන🍀, වටිනාකම🪷 බලන්න අපිත් ආසාවෙන් ඉන්නවා මැඩම්❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 วันที่ผ่านมา

      ආදරෙයි මගේ පුතේ. ❤❤❤

  • @catherina1945
    @catherina1945 วันที่ผ่านมา

    I have also heard that she was the Warrior Queen Sugala, She was also known as the Queen of Dakkina Dese.. this place in Monaragala proves how much she loves the nature. This video took me back to the history of our ancient times again and I felt I am there right now. The wind blows and touched my soul.. it tells me somethings unexplainable but a strong feeling of this place. My next visit to Sri lanka will take me to embrace the beauty of this mesmerizing nature would heal my soul. Thank you our gorgeous star Anoja Weerasinghe and the channel owners for this amazing video. Do more of these again…

  • @ManelWijesinghe-xm7lh
    @ManelWijesinghe-xm7lh 2 วันที่ผ่านมา +3

    මම හමදාම ඔබට ❤ ❤

  • @menakaweerasinghe4850
    @menakaweerasinghe4850 2 วันที่ผ่านมา +1

    ඔබතුමිය හරිම වටිනා හරවත් වැඩ සටහනක් සමග අපේ රටේ‍ සුන්දරත්වය සහ ලංකා ඉතිහාසය අද සමාජයට එළි දක්වන අතර අපගේ ලංකා ඉතිහාසයේ හිටපු ඉතා නිර්භීත රැජිනක් වන සුගලා දේවිය ගැන කල පැහැදිලි කිරීමද ඉතා වටිනා දෙයක්.
    පෞඩ ඉතිහාසයකට උරුම කම්‍ කියන සිංහලයන්ගේ තාක්ෂණය එක ප්‍රදේශයකට පමණක් සීමා නොවූ බව පැහැදිලි කිරීමේ‍දී දැක ගැනීමට සහ දැන ගැනීමට ලැබින.
    තවද කිවයුතුම දෙයක් නම්‍ ඉතාමත් සුපිරිසිදු නිවැරදි සහ සරල පැහැදිලි කිරීමක්,ඔනෑම අධ්‍යපන මට්‍ටමක සිටින අයට පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවන අයුරින් ඉදිරිපත් කිරීම.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 วันที่ผ่านมา

      ආදරෙයි . දිරිගැන්වීමට ගොඩාක් ස්තූතියි. ❤❤❤

  • @srinidharmawardena2030
    @srinidharmawardena2030 2 วันที่ผ่านมา +2

    ඉතාම වටිනා වීඩියෝ වක්,අපිව දැනුවත් කල ඔබ තුමියට පිං..දීර්ඝ ආයුෂ ලැබේවා !!!🙏🙏🙏
    Srinie Kodagoda.

  • @arunijayakodi3019
    @arunijayakodi3019 2 วันที่ผ่านมา +1

    ඉතාම වටිනා වීඩියෝවක්. අපේ මුතුන් මිත්තන්ගේ ප්‍රෞඪ ඉතිහාසය ගැන දැන ගැනීමට හැමෝටම අවස්ථාව සැලසීම ගැන ඔබතුමියට ගොඩාක් ස්තුතියි.

  • @SujeewaSampath-hq7fy
    @SujeewaSampath-hq7fy 59 นาทีที่ผ่านมา

    අපෙ රටේ ඉතිහාසය පිළිබඳව සිදුකරන දැනුවත් කිරීමට ස්තුතියි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 45 นาทีที่ผ่านมา

      ගොඩාක් පින්. මම වැඩිය දන්න විෂයක් නෙමෙයි. ඒත් මේ පළාතේ ඇවිදිනකොට, ඉගෙනගෙන ඒවා ඔබලාට ගෙන එන්නට හරි ආසාවක් හිතුනා. ❤❤❤

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 วันที่ผ่านมา +1

    බොහෝ ම ස්තූතියි, දිගටම ගෙන්න මෙවැනි දේ

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 2 วันที่ผ่านมา +2

    විශිෂ්ටතම ළයාදරණීය අපේ මිස් ❤️🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 วันที่ผ่านมา

      මම ගමට එනවා පුතේ. හැකි තරම් share කරන්න.❤❤❤

  • @DeepaniUdukala
    @DeepaniUdukala 13 ชั่วโมงที่ผ่านมา

    දිගටම වීඩියෝ පුරාතන ස්ථානගැන ගේන්න අපි දිගටම බලනවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 12 ชั่วโมงที่ผ่านมา

      ගේන්නම්.❤❤❤

  • @maheshikaweragama4515
    @maheshikaweragama4515 10 ชั่วโมงที่ผ่านมา

    Nice clip ...keep it up best wishes for your future endeavours.

  • @narmadaariyasena645
    @narmadaariyasena645 2 วันที่ผ่านมา +1

    හරිම වැදගත් වැඩසටහනක්. ලස්සන පරිසරයක්. බොහොම ස්තූතියි මැඩම් අපි වෙනුවෙන් කාලය වැය කලාට. ඉදිරියටත් තව ලස්සන වීඩියෝස් අරන් එන්න මැඩම්. තෙරුවන් සරණයි🙏🙏🙏

  • @deenatennakoon5486
    @deenatennakoon5486 2 วันที่ผ่านมา +2

    ලබාදුන් දැණුම් සම්බාරයට තුති, ගුරුමව්නි දයාබර. 🙏🏻

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 2 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබ තුමියට

  • @diwyanjaleeramanayaka5925
    @diwyanjaleeramanayaka5925 2 วันที่ผ่านมา +1

    නිදුක් නිරෝගී සුවය ලැබේවා.මැඩම්.

  • @manori-l8b
    @manori-l8b 2 วันที่ผ่านมา +2

    Hoda wadak ❤

  • @vijeniherath6215
    @vijeniherath6215 วันที่ผ่านมา

    මෙවැනි වැඩ සටහන් වැදගත් අපේ ෙපර උරැමය දැක බලා ගන්න ස්තුතියි ආදරෙයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 วันที่ผ่านมา

      ඔව් හිතා ගන්න බැරි ලස්සනම ලස්සන තැන්න්මොනරාගල තියෙනවා. ❤❤❤❤

  • @senusamuditha7963
    @senusamuditha7963 วันที่ผ่านมา

    ඔබ තුමියට සම්මා සම්බුදු සරණයි 🙏 දීර්ඝායුවේවා!!!!

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 วันที่ผ่านมา

    අනෝජා අක්කා ඔයාව දැකීමත් සතුටක් ඔයාගෙ වැඩ සටහන් හරිම ආශාවෙන් බලන්නේ ❤️❤️❤️👍👍👍🙏🙏🙏

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 วันที่ผ่านมา

    ඉතාමත් දිගු නිහැඩියාව කින් පසු ඔබගේ මේ video එක දැකීම හිතට ලොකු සතුටක් ගෙනාවා...
    යෝගා video. ගැනත් බලාපොරොත්තු වෙනවා ඉදිරියට...
    ඔබට නිදුක් නිරෝගි සුවය සැනසුම පිරි ජීවිතයක් ලැබේවා.....🙏🙏🙏🙏

  • @teklaperera737
    @teklaperera737 วันที่ผ่านมา

    තෙරුවන් සරණින් ඔබ තුමිය මේ කරන්නාවූ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..!!! ඉතාමත් වටිනා දැනුම්වත් කිරීම්..මොනරාගලට අභින එනතුරු බලාසිටින්නෙමි.

  • @shineisle2263
    @shineisle2263 วันที่ผ่านมา

    ඔබ තුමියට දළදා සමිඳු පිහිටයි 🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 18 ชั่วโมงที่ผ่านมา

      බුදු සරනයි❤

  • @kaveeshanimsara612
    @kaveeshanimsara612 17 ชั่วโมงที่ผ่านมา +1

    Videos tawa diga ewa krnnkoo😊

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම එනවා මිස් 👍

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 วันที่ผ่านมา

    තුනුරැවන් සරනයි ඔබතුමියට..❤❤

  • @ajithnanayakkara6194
    @ajithnanayakkara6194 วันที่ผ่านมา

    ජයවේවා මගෙ අක්කේ…🙏❤️😘🌹

  • @milanhot
    @milanhot วันที่ผ่านมา

    ආදරෙයි ගොඩාක් .ලස්සන හරවත් වීඩියෝ එකක්.❤

  • @prasanthawidyarathne8284
    @prasanthawidyarathne8284 วันที่ผ่านมา

    බොහොම ස්තුති ! දීර්ඝායු වේවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 วันที่ผ่านมา

      ආයූ බොහෝ වේවා 🙏🙏🙏

  • @jayaminiherath8754
    @jayaminiherath8754 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ඔබතුමියට .....ඇත්තද දන්නේ නෑ ...මේ කතාව .සිරිපුර පැත්තේ තමා වෙලා තියෙන්නේ ....ඒ මමිය පිටතට ගන්නකොට පුදුමාකාර සුවදක් ආවලු..මුළු ගමටම සුවද බෙහෙත් ගල්වලා ආරක්ෂා කාරීව තියෙන්න ඇති ..හොද උස , මහත කෙනෙක්ලු....කොණ්ඩේ ඉතාම දිගට තිබුණලු....ඒ මමිය පිච්චුවාලු...පිච්චුණේ නැති නිසා මහවැලි ගගට දැම්මලු....ඊට සම්බන්ධ බොහෝ දෙනෙක් මිය ගියාලු....ඒක ව්නාශ නොකර , වස්තුව විතරක් අරගත්ත නම් අපිට මොනතරම් අභිමානයක් ද ? ආඩම්බරයි ද ? එහි අගයක් නොදන්නා නොමිනිසුන් ඒක ව්නාශ කරලා ....

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 วันที่ผ่านมา

      අනේ මාත් ඒ කථාව ඇහුවා. ඒත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒක ප්‍රතික්ශේප කරලනේ. ඉතින් මම හරියට නොදන්න දෙයක් කියන්න කැමති වුනේ නෑ. ❤

  • @saranavijayasena639
    @saranavijayasena639 วันที่ผ่านมา

    හරිම වටින වැඩසටහනක්. ස්තූතියි ඔබ තුමියට. දීර්ඝායුෂ ලැබේවා!

  • @rosathilakaweerasekara8548
    @rosathilakaweerasekara8548 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ..

  • @HetaHema
    @HetaHema วันที่ผ่านมา

    ජයවේවා ❤❤❤❤❤

  • @chansam8966
    @chansam8966 วันที่ผ่านมา

    Brings back memories Anoja as I have visited this area. Thank you for this.
    My father worked as the Govt Agent for Monaragala District in early 1980 s. (He had attended your father's funeral at your place.)

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 วันที่ผ่านมา

      අනේ ඇත්තද ආදරෙන් මතක් කලා කියන්න. ❤

  • @wijithaparanagama1792
    @wijithaparanagama1792 วันที่ผ่านมา

    අනෝජා අක්කේ... මේ ලස්සන Vedio එක බැලුවා තමයි... හොඳ දැනුමක් ලැබුවත් තමයි...
    ඒත් මමත් අනෝජ අක්කත් එක්ක තරහයි...
    ඒ අති දක්ෂ රංග වේදිය මට තවදුරටත් දැක ගන්න අවස්ථාව නැති කරපු එකට...ඒකට සමාව දෙන්න ම බැහැ..
    හැබැයි මේ අළුත් වැඩේ හරිම හොඳයි... දිගටම කරගෙන යන්න... අපි බලාගෙන ඉන්නවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 18 ชั่วโมงที่ผ่านมา

      තරහ වෙන්න එපා. මම ලගදීම ලස්සන වැඩක් කරනවා. ඒක රහස්ක් 😅😂😂😂❤❤❤

  • @chamilaniroshani7757
    @chamilaniroshani7757 วันที่ผ่านมา

    Mis man දෙවරක් giya othanata.man hari ආදරෙයි ape athethayta

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 ชั่วโมงที่ผ่านมา

    අනෝජා අක්කා නියමයි 🙏🌹❤️

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 วันที่ผ่านมา

    සතුටුයි ඔබ තුමිය ගැන.

  • @thusharadissanayaka6770
    @thusharadissanayaka6770 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ! නිදුක් නීරෝගී සුවයම වෙිිවාක දීර්ඝායුෂ ලැබේවා ඔබතුමිය හරිම ආදරණීයයි ඔබතුමියටත් ගොඩක් ආද⁣රෙයි

  • @theodorathelmatheaterfound2987
    @theodorathelmatheaterfound2987 ชั่วโมงที่ผ่านมา

    Excellent

  • @kumudinisilva902
    @kumudinisilva902 วันที่ผ่านมา

    I am very happy & proud to see that you are happy , achieving what you want in life. Highly admirable. Wish you success & happiness throughout your life. Triple gem bless you.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 วันที่ผ่านมา

      Thank you so much for encouraging me. Pl share. ❤❤❤

  • @anushasuriyapperuma9457
    @anushasuriyapperuma9457 วันที่ผ่านมา

    Nice video. Great job. Thank you so much. ❤

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 ชั่วโมงที่ผ่านมา

    මැඩම් මේ වගේ වීඩියෝ දාන්න 🙏🏻🎉

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 2 วันที่ผ่านมา

    ඔබ දැකීමෙන් මා සතුටට පත්වුණා මගේ මිතුරිය .අලුත් අනාගතයයට සුබ පැතුම් .තෙරුවන් සරනයි .🌺🌹🥀❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 วันที่ผ่านมา

      මාලනී ආදරෙයි ❤❤❤

  • @kamanisuraweera4973
    @kamanisuraweera4973 วันที่ผ่านมา

    හරවත් කතාවක්

  • @ushmimeegahage4358
    @ushmimeegahage4358 วันที่ผ่านมา

    Good programme. Look forward to seeing more.

  • @inoshananayakkara5410
    @inoshananayakkara5410 2 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ඔබ තුමියට මෙවැනි දැනුවත් කිරීමක් ඉදිරිපත් කලාට 🙏

  • @SidPerera
    @SidPerera วันที่ผ่านมา

    After a long time..please keep continue the channel.🎉🎉🎉

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 วันที่ผ่านมา

      Yes i need to. Pl support by sharing, requesting friends to subscribe. ❤❤❤

  • @DarshaSakaraja
    @DarshaSakaraja วันที่ผ่านมา

    ලස්සනයි වැඩසටහන ❤

  • @mayurigamage3741
    @mayurigamage3741 วันที่ผ่านมา

    Anee මමත් ආසයි ඔය වගේ තැන් බලන්න

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 วันที่ผ่านมา

      ඉක්මනට ආශ්‍රමය හදනවා. එතකොට එන්න.❤

  • @geethamiththapala2380
    @geethamiththapala2380 2 วันที่ผ่านมา

    Thank you for this wonderful commentary on our history. This is so valuable as these places are rarely visited.🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 วันที่ผ่านมา

      Thank you Geetha. So many ancient, Beautiful places in my Village Monaragala. Pl visit Monaragala❤❤❤

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 วันที่ผ่านมา

    අනේ හොදයි ඔයාගේ උපන්ගම,කාලයක් ජීවත්වූ ආදරණීය ගමට ගිහින් එහි වටිනා ස්ථාන පිළිබද කරන දැනුවත් කිරීම් හරි වටිනවා.🎉❤🎉🎉❤ 10:39 🎉❤

  • @niranjiperera774
    @niranjiperera774 วันที่ผ่านมา

    Wonderful ❤, thank you

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 วันที่ผ่านมา

    ❤ යළි ඇය ඉපදී, ඔබලා දකින්නට ආවොත්, කුමක් සිතෙයිද???
    අනෝජ අක්කාට ගොඩක් පින්කුසල් ධර්මතාවයන් වැඩේවා, ඇයව සමාජ ගත කළාට...
    ❤💚 චිරාත් ජයතු🙏
    ජය ධරණී💪💪💪 🙏🙏🙏
    🌹🌹🌹බුදුසරණයි !!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 วันที่ผ่านมา

      අනේ මට හිතෙන කොටත් ආදරේ හිතෙනවා එතුමිය ගැන. නිර්භීත ගැහැනුන්. ❤

  • @sisithsamarakoon7230
    @sisithsamarakoon7230 2 วันที่ผ่านมา

    නිදුක් නීරෝගි සුවය ලැබේවා මැඩම්❤

  • @mwimalasooriya3681
    @mwimalasooriya3681 วันที่ผ่านมา

    Good work .keep it up

  • @anomawijenayaka2992
    @anomawijenayaka2992 วันที่ผ่านมา

    අනෝජාවනි ඔබෙ මියුරු වත
    කියයි ඔබ දිනු ගමෙහි වත ගොත
    අසනු වස් හෙළ බිම පුරා වත
    සොඳුරු සිත් මෙහි පෙල ගැසෙනු ඇත.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 วันที่ผ่านมา

      අනේ සුන්දර ගෙතුමක්❤❤❤

  • @hemikafonseka5622
    @hemikafonseka5622 2 วันที่ผ่านมา

    ඔබ දැකීමත් සතුටක්🤗 ප්‍රිය දසුනක්❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 วันที่ผ่านมา

      ඔබලාගෙ ආදරය මට ශක්තියක් ❤

  • @ireshashayamalee1474
    @ireshashayamalee1474 2 วันที่ผ่านมา

    Harima lassanai .budusaranai oba thumiyata

  • @nilminiperera1120
    @nilminiperera1120 2 วันที่ผ่านมา

    Budusaranai oyata godak hoda weda satahan karanawata thankyou 🎉🎉👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 วันที่ผ่านมา

    Obathumi pennana sthana balañna enna hithagaththa ❤️❤️❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 วันที่ผ่านมา

      අනේ එන්න. අපි ඉක්මනට,
      මොනරාගල අභින යෝග ආශ්‍රමය හදනවා. ❤❤❤

  • @nayaniedilrukshie
    @nayaniedilrukshie 2 วันที่ผ่านมา

    Thank you for your nice explanation ❤

  • @himalidhammika8167
    @himalidhammika8167 วันที่ผ่านมา

    Ane ouw api adaren asawen ahanne madam budusaranayi oba thumiyata

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 วันที่ผ่านมา

      බුදු සරනයි. 🙏🙏🙏ආදරෙයි❤

  • @annenellakurukulasuriyafer2833
    @annenellakurukulasuriyafer2833 วันที่ผ่านมา

    I am very happy to see you anoja akka ❤

  • @kumudushymaliekalansooriya3968
    @kumudushymaliekalansooriya3968 2 วันที่ผ่านมา

    Thank you for sharing with us❤

  • @ChamindaDelpagoda
    @ChamindaDelpagoda วันที่ผ่านมา

    මා වඩාත් කැමතියි ඔබතුමිය මෙවැනි වැඩසටහන් කරන අවස්ථාවන්හි රජ දවසේ බිසෝවරුන් සහ දේවීන් ඇඟලා සිටි ඇඳුම් ආයිත්තම් වලින් සැරසී අපේ ප්‍රවුඩ ඉතිහාසය පිලිඹ්ඹුවන ආකාරයෙන් හැඩගැන්වුනානම් වඩාත් හොඳයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 วันที่ผ่านมา

      අනේ. හිතා ගන්න බැහැ. ආදරෙයි. ❤❤❤

  • @gayaniedayarathne4050
    @gayaniedayarathne4050 2 วันที่ผ่านมา

    අපේ මැඩම් ❤️❤️❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 วันที่ผ่านมา +1

      ගයනී මගේ පුතේ❤❤❤

  • @princess6614
    @princess6614 18 ชั่วโมงที่ผ่านมา

    ❤ thank you

  • @Nishagayani-n15
    @Nishagayani-n15 2 วันที่ผ่านมา

    Madam God bless you 🙏

  • @chandrikakumari7581
    @chandrikakumari7581 วันที่ผ่านมา

    Oba tumiyage yoga punu kara thank kurunagalatah genna balanna.

  • @shanikamihirani3142
    @shanikamihirani3142 2 วันที่ผ่านมา

    Niduk nirogi wewaaa madam ❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 วันที่ผ่านมา

      Pl share. Love ❤

    • @shyamapeththawadu7714
      @shyamapeththawadu7714 2 วันที่ผ่านมา

      මේ වගේ ලස්සන ඓතිහාසික පලාතක් ගැන දැනුවත් කරාට මැඩම්ට ස්තුතියි.

  • @wasanthimala1011
    @wasanthimala1011 2 วันที่ผ่านมา

    Thanks Anoja ❤

  • @kanthiuyangoda2107
    @kanthiuyangoda2107 2 วันที่ผ่านมา

    Missed your videos, mam. ❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 วันที่ผ่านมา

      Making many good vedios. Pl share . Need more subscritions.❤❤❤

  • @sriyaniwickramasinghe6339
    @sriyaniwickramasinghe6339 2 วันที่ผ่านมา

    Sugala devi ❤. Just like you.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 23 ชั่วโมงที่ผ่านมา

    Theruwan..Saranai..🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 18 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරනයි🙏🙏🙏

  • @rajeewa1618
    @rajeewa1618 16 ชั่วโมงที่ผ่านมา

    හුග කාලෙකින් අනෝජා අක්කා

  • @NishanthaWanniarachchi-ue4pg
    @NishanthaWanniarachchi-ue4pg 2 วันที่ผ่านมา

    Ela