මොනවා කළත් දියුණුවෙන්න බැරි බාධා තුන. | Breathe with Anoja|#71

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මොනවා කළත් දියුණුවෙන්න බැරි බාධා තුන.
    "Breathe with Anoja" - Anoja Weerasinghe
    Theme Music by: Gayathri Khemadasa
    Mrs. Weerasinghes costumes by: Dilki Weerasinghe
    Makeup: Shalini Siriwardhane
    Visual Producer: Pravin Jayaratne
    Production Facility: The Tube Studio by Dil Films
    Social Media Management: 2ikon Studio (Pvt) Ltd - 0779303211
    **********************************
    යෝගා ආචාරිනී, කලාකීර්ති අනෝජා වීරසිංහ
    102/A, අභින යෝගා ආශ්‍රමය,
    විහාර මාවත, බෙල්ලන්විල,
    බොරලැස්ගමුව.
    දුරකථන: + 94 (0)772292662
    විද්‍යුත් තැපැල්: anojakw55@gmail.com
    Yoga Acharini, Kalakeerthi Anoja Weerasinghe
    102/A, Abhina yoga Ashram.
    Vihara Mawatha, Bellanwila,
    Boralasgamuwa.
    Srilanka
    Mobile no: + 94 (0)772292662
    Email: anojakw55@gmail.com
    **********************************
    For more videos like this, check out:
    Subscribe to "Breathe with Anoja": / @breathewithanoja
    Follow "Breath with Anoja"
    Facebook: / anojaweeofficial
    Instagram: / anojawofficial
    #motivationalvideo #motivational #inspiring #inspirationalvideo #motivationalspeech #success #speech #trainyourmind #bestmotivationalvideo #motivationalvideoforsuccess #bestmotivationalvideoever #personaldevelopment #development
    "Breathe with Anoja" recommends that you consult your physician regarding the applicability of any recommendations and follow all safety instructions before beginning any exercise program. When participating in any exercise or exercise program, there is the possibility of physical injury. If you engage in this exercise or exercise program, you agree that you do so at your own risk, are voluntarily participating in these activities, and assume all risk of injury to yourself.

ความคิดเห็น • 64

  • @user-yk4kz7ql8v
    @user-yk4kz7ql8v ปีที่แล้ว +8

    රත්තරන් කෙල්ල උඹ කියන දේ අහනවා.ඒ කියන්නේ ඔබ අපේ කමෙන්ට්ස් බලනවා.කොණ්ඩෙ කපන්න එපා කොන්ඩෙ වවන්න ඒවා ඇහුවා නේද?ඔයා ඔයාගේ ශරීරය, ලස්සන අත්හැරලා හිටියා නේද?තව ටිකක් වැඩ තියෙනවා කෙල්ල කරන්න.උඹ හැමෝටම ජීවිතය සතුටෙන් ඉන්න පාඩම්කියලා දෙනවා.ඒ පාඩම් අහන හැමෝටම උඹ ලස්සනට පෙනුනොත් තවදුරටත් පාඩම හිතට කා වදිනවා.හේතුවක් ගැහැණු හැමෝම ආසයි වයසට යන්න යන්න ලස්සන වෙන්න.ඒක වචන වලින් විතරක් නොකියා ක්‍රියාවෙනුත් වෙනවා පේනකොට හැමෝම උද්යෝගිමත් වෙනවා.ඔය පෙන්නන කොණ්ඩෙ උඹේ ඇත්තම කොණ්ඩෙ නම් ,නැත්තං ඕකේ සුදු පාට ඉවත් කරපන්.කොන්ඩේ සුදු වෙන්නේ උඹගෙ විතරක් නෙවෙයි අපි හැමෝගෙම හතලිහ පැනපු වෙලේ ඉඳලා සුදු වෙනවා.විලි වහගන්න ඇඳුම් අඳිනවා නම් ඒකට හේතුව නිරුවත්ව ඉන්න එක එක අසූබ නයි නේ නේ කියන එක.ඉතින් බං ඔයන් ඔය කාගෙත් සුදු වෙන කොණ්ඩය මොකටද පාට නොකර ඉන්නේ.අනේ ඒකත් පාට කරන්න.එතකොට අපිට ඉස්සර හිටිය අනෝජ් වම මැවිලා පේනවා.දැන් බලන්න මාලිනි ෆොන්සේකා ඉස්සර හිටිය කෙනා වගේ දකිනකොට දැනෙන සතුට.බලන්න අනිත් ඒ කාලේ හැම නිළියක්ම ඉස්සර ඉන්නවා වගේම දකිනකොට දැනෙන සතුට අනේ ඔවුන් අද හෙට මැරෙන්නෙ නැහැ තව කාලයක් ජීවත් වෙයි කියලා අපේ හිත් වල ඇති වෙන්නේ ලොකු සතුටක්.කෙල්ලො වගේ ඉන්නවා කියලා ඉරිසියාවක් නෙවෙයි බං අපිට ඇති වෙන්නේ අපි උන්ට ආදරේ නිසා උන් තව කාලයක් ජීවත් වෙනවා කියලා අපි අපිම රවටා ගන්නවාද කොහෙද.ඒකෙ වරදක් නෑ නේද?හොඳ මැණික වගේ තව තව ලස්සන වෙයන් උඹේ කතා අහන්න අපි ආසයි ලස්සන අනෝජා.❤

    • @malanisenaviratne8542
      @malanisenaviratne8542 ปีที่แล้ว +2

      මමත් ආසයි ඉස්සර අනෝජා බලන්න. ඔයා දැක්කම මට ලොකු ආදරයක්, සතුටක් .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +4

      මම ඔබලා ඉල්ලන නිසාම ටිකක් පාට ඇදුම් අදින්න, චුට්ටක් මේකප් දාන්න පටන් ගත්තා. ඒත් අර ඉස්සර වගේ මේකප් ගොඩාක් දාන්න, විච්චූරන ගොඩාක් කරන්න නම් මට අපහසුයි. කියන්නේ මට තියෙන ආදරයට බව දන්නවා. ඒත් මගේ හිතට එකගව මම කරනදේ හැකිනම් පිලිගන්න. ඒක මට ලොකු ශක්තියක්. 😊❤

    • @janakiindhunil4395
      @janakiindhunil4395 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 අනෝජා ආන්ටි ඔයා ඔය ඉන්න විදිහ හොදයි අනේ ❤️❤️❤️❤️🤗🤗🤗😘😘😘

  • @HarshakaSomarathna-cg5nw
    @HarshakaSomarathna-cg5nw 3 หลายเดือนก่อน

    Super ANOJA akki

  • @shiromipriyangika3268
    @shiromipriyangika3268 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ...අක්කා

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 10 วันที่ผ่านมา

    Thankyou

  • @unistuff7754
    @unistuff7754 4 หลายเดือนก่อน

    Ane anoja asked oya hari lassanai ...konde wawala....api kamathi oyawa ohoma dakinna ..theruwan saranai.....❤❤❤❤

  • @shalikakaluarachchi5442
    @shalikakaluarachchi5442 ปีที่แล้ว +2

    කොණ්ඩේ නෙමෙයි දෙයියනේ .. අනෝජා මැඩම්ගේ shall එක.. රූපය පැත්තක තියලා ඇය කියන දෙය හොදට අහන්න. ජිවිතයට ඉතාම වටින ඉතාම වැදගත් දෙයක් අපි හැමෝටම වැදගත්.දෙයක් ඇය කතා කරන්නේ. පරිණත නැති කෙනෙකුට මෙහෙම කතා කරන්න බෑ. මේ සුන්දර පින්වන්ත කාන්තාවට සියළුම යහපතම වේවා.. අභින යෝගාශ්‍රමය අපගේ ජිවිත ඉතාම සුන්දර ලෙස වෙනස් කරමින් සිටිනවා.. ඔබට ඒ පිනම ඇති .... 🙏🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      මගේ ආදරය ශාලිකා, ස්තූතියි ඒ පැහැදිලි කිරීමට.

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 ปีที่แล้ว +1

    සුබ අලුත් අවරුද්දක් වේවා !මගේ මිතුරිය ,දීර්ගායු වේවා !තෙරුවන් සරනයි !🌹🥀🌹🌺❤️

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 ปีที่แล้ว +2

    මගේ මනස සක්තිමත් කරගන්න මට කියා දුන්නේ මාගේ බාග්‍යවතුන් වහන්සේ !සාදු සාදු සාදු !ඔබටත් ඒ උතුම් පිලිසරන ලැබේවා !

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      සාදු, සාදු සාදු.තෙරුවන් සරනයි. 🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      මගේ මිතුරියට ගොඩාක් පින්සිදු වේවා . 🙏🙏🙏

    • @nadeekadilrukshiappuwahand2837
      @nadeekadilrukshiappuwahand2837 ปีที่แล้ว

      මට සමාවෙන්න 🥺
      සුනාමි ආවේ 2004 අවුරුද්දෙ,
      මමත් සුනාමිය නිසා අසරන උනා.

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +1

    ස්තුතියි 💐💗🙏
    ඔබටත් ආයුෂ බොහෝ වේවා 💐🙏

  • @jayanthadhamayanthi
    @jayanthadhamayanthi 4 หลายเดือนก่อน

    Deergauvava 13:13

  • @DayDreamUSA
    @DayDreamUSA 5 หลายเดือนก่อน

  • @hemanthibasnayake4078
    @hemanthibasnayake4078 ปีที่แล้ว +1

    WISH YOU HEALTHY, WEALTHY AND HAPPINESS FOR THIS NEW YEAR, LOVE YOU ❤🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      Wish you Happiness, and peace fullness ❤🙏🙏🙏

  • @sujeewadanawardane2596
    @sujeewadanawardane2596 ปีที่แล้ว

    සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
    දීර්ගායු වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anushasurangi3612
    @anushasurangi3612 ปีที่แล้ว

    බොහොම 🙏 ස්තුතිවන්ත වෙනවා ඔබට පුළුවන් da yoga පටන් gannakota mula idan කරන්න one පිළිවෙළ man කැමති yoga කරන්න ❤

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 ปีที่แล้ว

    Oba thumiyata theruwan saranai.deergayu wewa!

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි !

  • @nishagayani1640
    @nishagayani1640 ปีที่แล้ว

    Thank you so much, madem 🌻🙏🏼

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว

    ♥️♥️👍👍ane oya harima shoi hamoma oye vidiyata kata karanawanam mona taram utumda teruwan saranai oba tumiyata

  • @manjulakarunarathna
    @manjulakarunarathna ปีที่แล้ว +1

    ඔබතුමිය කොන්ඩේ වසාගත් හැටි අපටත් කියලා දෙන්න. තෙරුවන් සරණයි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว +1

      කොන්ඩේ දිග බෙල්ල ලගට. දුබුරු පාට ශෝල් එකට 😊❤❤❤රැවටුනාද.

    • @manjulakarunarathna
      @manjulakarunarathna ปีที่แล้ว +1

      😅 මම රැවටුනා. මම අම්මටත් පෙන්නුවා. අම්මා සතුටු වුනා. මං comment කරා කිව්වේ නැහැ. දැන් කියනවා. අම්මා හිනාවෙයි. ඒ විතරක් නෙමෙයි සතුටුවෙයි reply කලාට. අපි ඔබතුමිය ❤ සහ 🙏 කරනවා. ස්තූතියි reply කලාට. තෙරුවන් සරණයි. චිරං ජයතු

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 ปีที่แล้ว

      කොන්ඩෙ උරහිස ලඟට විතරයි වැවිල තියෙන්නෙ .කරවටා දමාගත් සාටකේ ⁣පේන්නෙ. Shawl එක.

  • @jayanthadhamayanthi
    @jayanthadhamayanthi 4 หลายเดือนก่อน

    Deerga u vava

  • @kusumepa1019
    @kusumepa1019 ปีที่แล้ว

    කියන්න වචන නෑ. ස්තුතියි ❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 😊❤❤❤❤

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว

    Budusaranai oba tumiyata suba aluth auruddak veva.

  • @pereraniranjani5885
    @pereraniranjani5885 ปีที่แล้ว

    Deergayuvewa mahathmiya❤💐🙏

  • @jayanthadhamayanthi
    @jayanthadhamayanthi 4 หลายเดือนก่อน

    Digasirivava

  • @jayanthadhamayanthi
    @jayanthadhamayanthi 4 หลายเดือนก่อน

    Dirgauvava

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 ปีที่แล้ว

    🙏🌞🙏 🌞🙏🌞🙏🌞🙏
    ෴ *සුභ අලුත් අවුරුද්දක් වේවා* ෴
    🌹❤️🙏❤️🌹

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      ❤😊😊😊 සැනසීම ශාන්තියම වේවා. 🙏🙏🙏

  • @runikw5409
    @runikw5409 ปีที่แล้ว

    Sthuthi madam

  • @hashinichamathkahashinicha8758
    @hashinichamathkahashinicha8758 ปีที่แล้ว +1

    ❤❤❤

  • @jayanthadhamayanthi
    @jayanthadhamayanthi 4 หลายเดือนก่อน

    P

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA ปีที่แล้ว

    🙏🙏🙏

  • @surangajayaweera1764
    @surangajayaweera1764 ปีที่แล้ว

    😘❤❤❤

  • @mariaperera9720
    @mariaperera9720 ปีที่แล้ว

    🙏🏻👍❤️

  • @kusumdisanayaka1016
    @kusumdisanayaka1016 ปีที่แล้ว

    🙏🙏🙏❤️🌹

  • @ranjani3682
    @ranjani3682 ปีที่แล้ว

    ❤❤❤❤❤❤💐💐💐

  • @ajithliyanage3323
    @ajithliyanage3323 ปีที่แล้ว

    🙏🙏🙏