ලේලන්ඩ් බස් ලොරි හදන ගරාජ් එකක් කරන 5 වසරේ පොඩ්ඩා - Chamidu Yasas Sri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @roshanpremalal8299
    @roshanpremalal8299 2 ปีที่แล้ว +155

    අම්මෙ තාත්තෙ මේ පුතා රටක් වටින පුතෙක්. කම්මැලි නැති දක්ෂයෙක්. පැහැදිලි අනාගතයක් තියෙනවා. දෙවි පිහිටයි. !

  • @sanathduminda4607
    @sanathduminda4607 2 ปีที่แล้ว +219

    දැනටමත් ඉන්ජිනෙරුවෙක් මෙ පුතා.
    දක්ශයෙක් ජයවෙවා තෙරුවන්සරණයි

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 2 ปีที่แล้ว +70

    නටන ගයන තරැ වගේද මේ රන්තරු ..ජේසු පිහිටයි පුතේ .ඉදිරියටම යන්න ලැබේවා .

  • @wickyrajapaksha4643
    @wickyrajapaksha4643 2 ปีที่แล้ว +239

    වැඩිඩෙක්..ලංකාවෙි විතරක් නෙවෙයි ...කොල්ලෝ ලෝකෙටම වැඩිඩෙක් බව පෙන්නපං....ආදරෙයි....ජයවෙිවා..

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 2 ปีที่แล้ว +167

    නිලමේ තමයි හොදම 👍❤ හැමදාම ගෙන්නේ වැදගත් දෙයක් ... නිලමේ තමයි හොදටම කරන්නේ අපෙ නිලමේගේ fansl මේ කෝණට

    • @somadangalage5219
      @somadangalage5219 2 ปีที่แล้ว

      Pinwantha puthek.oya ssra purudu.budu sarani putha.

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 2 ปีที่แล้ว +125

    මේවගේ දක්ෂ ළමයි වගයෙකුගේ සංගීත කණ්ඩායමක් ළමා කාර්යාංශයෙන් වටලල මහ කලබගෑනියක් කළා. අම්මටයි තාත්තාටයි බොහොම ස්තුතියි. පුතා හොදට හැම දේම ඉගෙන ගන්න.

  • @diltvjunior8629
    @diltvjunior8629 ปีที่แล้ว +12

    ආයේ ඉතින් අහන්න දෙයක් නෑ කවදහරි මේ දරුවා සුපිරිම වැඩ්ඩෙක් වගේම කෝටිපතියෙක් තෙරුවන් සරණයි පුතා ❤❤❤👌👌👌

  • @475Journalist
    @475Journalist 2 ปีที่แล้ว +196

    ලංකාව වෙනස් කරන්න පුලුවන් මොල තමයි මේ.. ❤

    • @akalankanavarathna3869
      @akalankanavarathna3869 2 ปีที่แล้ว +10

      එක ඇත්ත මේ රටට මෙහෙම උනේ හැමෝම උසස් රැකියා කියලා මේ දේවල් අතැරිය නිසා

    • @nalinbaratha7973
      @nalinbaratha7973 2 ปีที่แล้ว +1

      Meka terum ganna bari kala kanni naki raja karawanawa. Penawa neda tharuna mola wala tarama

    • @renukasriyanisriyani1599
      @renukasriyanisriyani1599 2 ปีที่แล้ว +7

      හොදම මොල කැලෙ බලු මොල පාර්ලිමේන්තුවෙ ඒකයි රට මෙතන

    • @475Journalist
      @475Journalist 2 ปีที่แล้ว

      @@renukasriyanisriyani1599 yes බ්‍රෝ.. 👍

  • @nuwanchathuranga8097
    @nuwanchathuranga8097 2 ปีที่แล้ว +29

    පුතේ ඔයාට බුදු සරණයි. ඒත් කොල්ලො ඉපදිලා තියෙන්නෙ ලංකාවෙ. කමක් නෑ ඉදිරියට අපි මේ රට හදාගෙන යමු. පොඩි බාස් ජයම වේවා.😍❤️🎉

  • @leelaperera1700
    @leelaperera1700 2 ปีที่แล้ว +116

    පුනරුප්පත්තියේ සාක්ෂියක්. ඒ කියන්නෙ පෙර ආත්මයේ ඔහු අනිවාර්‍යෙන්ම රථ වාහන් කාර්මිකයෙක්. ජයවේවා පුතේ. තෙරුවන් සරණයි.

  • @sampathgamage861
    @sampathgamage861 2 ปีที่แล้ว +76

    දවසක තාත්තාගේ නම ඉදිරියට ගෙනියන්න.. සුපිරි "මැකනික්" කෙකෙනෙක් වෙනවා නියතයි..! පොඩ්ඩා වැඩ්ඩා.. 👍..😍..!!

  • @KrishnInfo
    @KrishnInfo 2 ปีที่แล้ว +88

    මිනිස්සුන්ට සත්තුන්ට ඉන්න ඩොක්ටර්ස්ලා වගේ තමා ඉතින් වාහන වල ලෙඩ වලට මේ හැදැන්නෙ හොඳ ඩොක්ටර් කෙනෙක් තමා.❤

  • @tharaquotes11
    @tharaquotes11 2 ปีที่แล้ว +30

    අධ්‍යාපනය නැතුව මුකුත් කරන්න බැරි නෑ...මෝඩ කතාවක් ඒක..මේ පැත්තෙන් ඉදිරියට යන්න ශක්තිය ලැබේවාස

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 2 ปีที่แล้ว +9

      අධ්‍යාපනයෙන් බිහිවුනේ ⁣හොරු සහ හිඟන්නෝ

  • @sampashami7996
    @sampashami7996 2 ปีที่แล้ว +24

    ඇත්තටම ගොඩක් දක්ෂ පුතෙක්.මේ වයසට මෙච්චර දැනුමක් තියෙන ඒක ගැන ගොඩක් ආඩම්බරයි පුතේ.තෙරුවන් සරණයි. දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය වාසනාවන් ලැබේවා පුතේ.

  • @bhagyaweerasooriya-biology9693
    @bhagyaweerasooriya-biology9693 2 ปีที่แล้ว +333

    ලංකාව වගේ රටක ඉපදිලා, මේ පුතාට දුර ගමනක් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු. ලංකාවෙ නැත්නම් ලෝකෙ වෙන රටක් හරි මේ මොළෙන් වැඩ ගනියි

    • @suneethakumari7504
      @suneethakumari7504 2 ปีที่แล้ว +2

      @N.imantha de silva 99

    • @nishanthisanulya7795
      @nishanthisanulya7795 2 ปีที่แล้ว +6

      ඇයි ලංකාවට හෙන ගහල වගේද උඹට පේන්නෙ බං.ලංකාව වගේ රටක ඉපදෙන්නත් පිංකරලා තියෙන්න ඕන....

    • @vxtender
      @vxtender 2 ปีที่แล้ว

      @@nishanthisanulya7795 😅😅😅

    • @udiththishan4118
      @udiththishan4118 2 ปีที่แล้ว

      @@nishanthisanulya7795 😹😹😹😹

    • @pleasurecreations046
      @pleasurecreations046 2 ปีที่แล้ว +1

      LANKAWA. WAGEA. KIYANNMA. EPA. OYA. RATEA UPADINNEA. MOLA GENIYANAWA. NAWU. NAMUT. KALAKANNIE. DEASAPALUWO.

  • @Shashiiboi
    @Shashiiboi 2 ปีที่แล้ว +157

    ඩීසල් කාපර් කෙනෙක් 💖 Respect පොඩි බොසා 💖🤝👌

    • @udiththishan4118
      @udiththishan4118 2 ปีที่แล้ว +1

      @@thilinaranasinghe3322 mona magulakda me 🙂

    • @Shashiiboi
      @Shashiiboi 2 ปีที่แล้ว +1

      @@thilinaranasinghe3322 මොංගල්ද ගෝතයො 🤣🖕 හොද ඩොක්ට කෙනෙක්ගෙන් බේත් ටිකක් ගන්න 😂💔

    • @nipuninipuni8320
      @nipuninipuni8320 2 ปีที่แล้ว +1

      පුතා ඔයාට දෙවිපිහටයඅ

    • @hemaligamage6325
      @hemaligamage6325 ปีที่แล้ว +1

      ​@@Shashiiboi,

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +15

    මෙි වගේ දරුවෙක් 🙏🙏🙏🙏💖💖💖 ලබන්න ඒ දෙමව්පියෝ මොනතරම් පිංවන්තද💖💖💖💖 නිලමෙටත ගොඩක් පිං මෙි වගේ දරුවො සමාජ ගත කරනවට🙏🙏🙏💖💖💖 පුංචි පුතාටත් පව්ලේ සියලුම දෙනාටත් 🙏🙏🙏🙏 නිලමෙටත් තෙරුවන් සරනීන් යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺

  • @dinalrashmika2428
    @dinalrashmika2428 2 ปีที่แล้ว +21

    ලංකාවේත් මේ වගේ කොල්ලො ඉන්නවා .හැබැයි මේ වගේ දක්ෂයොන්ට අපේ රටේ තැනක් නැහැ ..... නිලමේ අයියේ ඔයාට මන් හදවතින්ම ස්තූති කරනවා ඒගොල්ලොන්ගේ ගෙවල් වලට ගිහින් විඩියෝ එකක් අරන් you tube upload කරනවට ..... අපි උනත් දන්නෙ නැහැනෙ මේ වගේ දක්ෂයෝ ලංකාවේ ඉන්නවා කියලා නිලමේ අයියා හින්දා අපි මේ මල්ලි ගැන දැන ගත්තා..... මල්ලී ඔයා ලංකාවේ ඉහළටම යනවා ඒක නියතයි ❤❤❤❤❤

  • @svd4301
    @svd4301 2 ปีที่แล้ว +17

    හොදට ඉගෙන ගෙන ඔය දැනුම ලෝකෙට දෙන්න මල්ලියා..හදවතින්ම සුබ පතනවා ආඩම්බරයි❤️

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 2 ปีที่แล้ว +67

    පුතාගෙ දක්ශතාවය වැඩ පෙන්වන ගමන් කරන කතාබහෙන්ම තේරෙනව.තෙරුවන් සරණයි පුතේ ..

    • @dayaniathukorala6712
      @dayaniathukorala6712 2 ปีที่แล้ว

      @@thilinaranasinghe3322 පිස්සුද ඇත්තටම .වීඩියෝ එක මොකක්ද කොමන්ට්ස් එක මොකක්ද කියල බලල ඕනෙ කොමන්ට්ස් කරන්න.මලවිකාරයක්නෙ

    • @dayaniathukorala6712
      @dayaniathukorala6712 2 ปีที่แล้ว

      ඇයි .ඒ දරුව දක්ශතා තියෙන දරුවෙක් නෙවෙයිද .මොකක්ද කොමන්ට්ස් එකේ වැරැද්ද .කරුනාකරල කියල දෙන්න පුලුවන්ද

  • @Buntyyy11695
    @Buntyyy11695 2 ปีที่แล้ว +143

    ලයිට් දාපු බුල්ශිට් කරපු බස් වල වීඩියෝ කෑලි දදා වලලන්න හදන උජ්ජ කොල්ලොන්ට වඩා මේ පොඩි එකා රෙස්පෙක්ට් 🫶🏻💯 good luck lil bro

  • @salikadinusha96
    @salikadinusha96 2 ปีที่แล้ว +61

    ආඩම්බරයි පුතේ .....වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා .කවදහරි ලෝකයේ නම ගිය හොඳ ඉංජිනේරුවරයෙක් වෙන්න .අපේ රටට ලොකු ආඩම්බරයක් .බුදු සරණයි පුතේ ....

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 2 ปีที่แล้ว +28

    අනේ මගෙ පුතේ නුබලගෙ අනාගතය ගැන හරිම දුකයි .ඔයාවගේ තවත් අය ඉන්නව.තෙරුවන් සරණයි පුතේ .පිට රටකට ගිහින් හරි ජීවත් වෙන්න ඉගන ගන්න බුදු සරණයි 🙏

    • @chathuranganigeethani9899
      @chathuranganigeethani9899 2 ปีที่แล้ว +2

      @Sachintha Prageeth වැදගත් විදිහට ලියන්න ඉගන ගන්න මහත්තයෝ .වැදගත් දෙමාපියන්ගෙ දරුවොහොදින් හොයන්න පුලුවන්.මම ඒ දරුවට වරදක් කිවුවෙනෑකාබාසිනිය රටක දරුවන්ට අනාගතයක් නෑ.ඒකයි ඉගනගන රටකට ගිහින් ජීවත්වෙන්න කිවුවෙ.

    • @sasigaming8217
      @sasigaming8217 2 ปีที่แล้ว

      Meka igena gathath ratakata giyath loku thanakata yanna puluwn me ratema katawath yatath nathuwa jeevath wenna puluwn me danumen ❤❤❤

  • @ayeshmankatawalage6230
    @ayeshmankatawalage6230 2 ปีที่แล้ว +35

    මෙවගේ ළමයින ජාමිතිය, පයිතගර්ස් ප්‍රෙරේමය , නිස්සංක මල්ලගේ සෙල්ලිපි වගේ වැඩකට නැති දෙවල් නැතුව ජර්මන් ටෙක් මොටර් මැකැනිකල් වගේ දෙයක් පොඩි කාලේ ඉදන්ම කලානම් එයාම වහනයක් හදයි 🥺😘

    • @broagain363
      @broagain363 2 ปีที่แล้ว +6

      ජ්‍යාමිතිය නැතුව පයිතගරස් ප්‍රමේයය නැතුව කොහොමද බං රටවල් දියුණු කරන්නෙ 😂

    • @wihagadenuwan196
      @wihagadenuwan196 2 ปีที่แล้ว +4

      @@broagain363 😂 මුං වගෙ එවුන් හන්ද තමා මේ ර⁣ට හදන්න බැරි මචං..😂

    • @chathurangaperera4537
      @chathurangaperera4537 2 ปีที่แล้ว +4

      ඕං කිව්ව ගොං කතාවක්. සෙල් ලිපි පැත්තකින් තියමු. ජ්‍යාමිතිය ,ප්‍රමේයවල්(විද්‍යාව ,ගණිතය) නැත්නම් කරයි. ජර්මන් ටෙක් සිලෙක්ට් කරන්නෙත් ඒව තියෙන පේපර් එකක් දීල😂

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 4 หลายเดือนก่อน +1

      අමු ගවයෙක් යකෝ මනුස්සයෙක් රස්සාව විතරක් ඉගෙන ගෙන වැඩක් නෑ අනික් දේවල් ගැනත් අවබෝධයක් තියෙන්න ඕන

  • @jayapalakurera8581
    @jayapalakurera8581 2 ปีที่แล้ว +29

    ඇස් වහක් කටවහක් නෑ පුතේ.
    පෙර ආත්මයෙක් කාර්මිකයෙක් වෙන්න ඇති. තෙරුවන් සරණයි.👍

    • @Ushabeatz24
      @Ushabeatz24 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @iranganieranasooriya8375
    @iranganieranasooriya8375 18 วันที่ผ่านมา +1

    බයවෙන්න එපා දරුවා දක්ෂයෙක්. දුර්ලභ තත්ත්වයන්. අම්මා තාත්තා ලෙසින් පරීක්ෂාකාරීවීම, මගපෙන්වීම වැදගත්. අත්‍යවශ්‍ය යි. ඒ සමග ම අගය කිරීම, සහාය වීම ද දරුවාට අත්‍යවශ්‍ය යි. උපන් හපන්කම් ඔප්නoවන්න. එවිට දරුවා සතුටින්. මව්පියන් සතුටින්. අප හැමටත් මුලු රටටත් සතුටක්.....
    මේ තමා අධ්‍යාපනය... දරුවන්ගේ විවිධ බුද්ධිමය හැකියාවන්ට අත දෙමු... නිලමේ .. ඔබට ස්තුතියි ..

  • @bryananderson94
    @bryananderson94 10 หลายเดือนก่อน +1

    දාගැබ් හදපු ඒවයි, රජවරු
    ගැනයි, ආගම් ගැන ඉගෙන
    ගන්නවාට වැඩිය ගණිතය,
    විද්‍යාව ඉංග්‍රීසි ඉගෙන ගෙන
    තැනකට වරෙන් මල්ලී❤️🌟⚡

  • @dulajalwis1553
    @dulajalwis1553 2 ปีที่แล้ว +4

    කොල්ලගේ Field එක බලෙන් වෙනස් කරන්න එපා...හොඳ මොළයක්.... German Tech එක වගේ හොඳ තැනකට දාලා කොල්ලගේ knowledge එක පොලිෂ් කරගෙන paper qualifications හදාගන්න...❤️❤️❤️

  • @wasanalakshani7501
    @wasanalakshani7501 2 ปีที่แล้ว +11

    පුතාට හොද අනාගතයක් තියනවා..ජේසු පිහිටයි.බුදු සරණයි..හොදට ඉගෙන ගන්න පුතේ..

  • @namalweerasinghe3915
    @namalweerasinghe3915 2 ปีที่แล้ว +34

    මාර කොල්ලෙක්නේ අවු 18 වෙනකොට නියම වැඩකරයා 👍 බුදුසරනයි

  • @ImalshiImalshi-f2y
    @ImalshiImalshi-f2y 3 หลายเดือนก่อน +1

    ඒ පුතාට හොද අනාගතයකට සුභ පතනවා ඒවගේම නිලමේ අයියා ගේන විඩියෝ හරි දුර්ලභ ගණයේ එවා දෙන්නාවම බුදු සරණයි කතරගම දෙවි රැකවරණයි

  • @xt90master78
    @xt90master78 2 ปีที่แล้ว +5

    මට හිතෙන්නේ නම් ළමයා දක්ශයි වගේම තාත්ත ළමයට හොද නිදහසක් දීලා තියෙනවා. ළමයට අලුත් දේවල් පොඩි කාලේම එපා නොකියා කරන්න දෙන එකේ හිතකර ප්‍රතිපලයක්.
    මට 100% විස්වාසයි මේ ළමයා හොදට හැදෙයි කියලා. මොකද මටත් මේ වගේ පොඩි කාලේ ඉදන්ම නෑ බෑ එපා නොකියා හැදුව අම්මයි තාත්තයි කෙනෙක් ඉන්නවා.
    දෙමාපියෝ සල්ලී පස්සේම නොගිහින් ළමයා ගාවම ඉන්න පුලුවන්නම් වටිනවා. ඒත් ඉතිං අද කාලේ එහෙම කරන්න ගියොත් පවුලම බඩගින්නේ මැරෙනවා. ඒ නිසා අනිත් දෙමාපියොත් පුලුවන් තරම් ළමයි එක්කම ඉන්න ගමන් දේවල් කියාදෙන්න. ඒක ළමයට ඉස්කෝලේ ගිහින් ඉගෙනගන්නවට වඩා වැඩි යමක් හම්බෙනවා (හැබැයි පොඩි කාලේදී,) ලොකු උනහම ගොඩක් වෙලවට දෙමාපියන්ගේ දැනුම ප්‍රමාණවත් මදිවෙයි...), ලොකු උනහම අත අරින්න එයාට එයාගේ පාත් එක තොරගන්න ඉඩ ඇරලා.

  • @horanabusboys299
    @horanabusboys299 2 ปีที่แล้ว +3

    පොඩි කාලෙ ඉදලම මම දන්න දරුවෙක් තමා..පොඩි දරුවෙක් උනාට මයා මටත් බස් සම්බන්ධව ගොඩක් දේවල් කියල දීල තියනවා .. තවත් ඉදිරියට යමු පුතේ..❤❤❤

  • @RASHAA2004
    @RASHAA2004 2 ปีที่แล้ว +11

    දවසක ලංකාව හොල්ලන සුපිරි කොල්ලෙක් අය්යේ මේ කොල්ලා ❤️🤙

  • @SENITHWISHMITHA
    @SENITHWISHMITHA 2 ปีที่แล้ว +13

    කතාවෙන් කියන්න පුලුවං කොල්ලට ගේමක් නැ කියල❤️ පොඩි කාලෙ ඉදම්ම යක්කුන්ගෙ ලෙඩ හොදකරන පොඩි යකෙක්♥️

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +7

    බුදු සරණයි 💎 ජය වේවා දවසක.ඔයාලා.වගේ මැණික් ටිකක් මගේ රට ගොඩ දානවා මට 100%එය විස්වාසයි

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 2 ปีที่แล้ว +13

    අම්මෝ නිළමේ හොයා ගන්න දේවල් හරිම දක්ෂ පුතෙක් නේ

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 ปีที่แล้ว +31

    කාටවත් යටත් නැති රැකියාවක්.ඉදිරියටම යන්න තෙරුවන් සරණයි හැමෝටම

  • @ritafernando179
    @ritafernando179 2 ปีที่แล้ว +17

    පුතාට දෙවිපිහිටයි ජයවේවා වාසනාවන්ත අනාගතයක් වේවා 🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +10

    ආයූබෝවන් නිලමේ ජයවේවා. ආඩම්බරයි ඔබගේ අගනා වටිනා මෙවන් ආදර්ශමත් වැඩසටහනක් ලොවට දැනූවත් කිරීම.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +21

    ජයවේවා පුතේ හොඳ ගමනක් යන්න 🚍🚍🚍🚍🚍🚍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼👨‍👨‍👦👨‍👨‍👦👨‍👨‍👦👨‍👨‍👦💚💚💚 තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼

  • @shehanprageeth3615
    @shehanprageeth3615 2 ปีที่แล้ว +3

    මෙ දරුවාන්ට තමයි රටෙ නියම තැන හිමිවෙන්න ඔනෙ. මෙ පොඩි දරුවාට මුලු ලොකෙම උනත් වෙනස් කරන්න පුලුවන් මොලයක් තමයි තියෙන්නෙ කියන්නත් ගොඩාක් සතුටුයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 10 หลายเดือนก่อน +1

    සසරෙ ඉදන් ගෙන ආපු පින්වන්ත දරුවෙක් රටට ලෝකෙට සම්පතක් ..සියළු දෙවියෝ රැක දෙත්වා..

  • @lalanijayasena7669
    @lalanijayasena7669 2 ปีที่แล้ว +9

    සුපිරි කොල්ලෙක්..ජයවේවා පුතා අනාගතය සාර්ථක වේවා !!!තෙරුවන් සරණයි !!!💐💐💐💐

  • @gamingwithniko
    @gamingwithniko 2 ปีที่แล้ว +9

    දැන් කාලෙ හැම පොඩි එකාම phone වලට ඇබ්බැහි වෙලා ඉන්න කාලෙ මෙ වගෙ කොල්ලෙක් වචනයෙන් කියන්න බෑ පට්ට ගැම්මක්

  • @latawickrama1232
    @latawickrama1232 2 ปีที่แล้ว +4

    පුතේ ඔයා මොල ගෙනාපු නැවක් පුතේ ඔයාවගේ දරුවන් අපේ රටට කියා නිමකල නොහැකි සම්පතක් ජේසු පිහිටයි මගේ පුතාට.❤❤🇮🇹🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰

  • @-thetraveler1975
    @-thetraveler1975 2 ปีที่แล้ว +2

    අවුරුදු තිස්ගානක් වෙනවා මට. මේ පොඩ්ඩා දන්න දේවල් මේ වයස්ටවත් දන්නෙ නෑ මම නම්. ඒකනම් සුපිරි

  • @madushankaharsha9107
    @madushankaharsha9107 2 ปีที่แล้ว +7

    අපේ වචනෙන් කිව්වොත් "පට්ටම වැඩ්ඩෙක් " ජයවේවා කොල්ලෝ ❤️

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 2 ปีที่แล้ว +2

    පුතේ උඹ ලංකාවෙ නොයිපදී වෙන රටක ඉපදුනානමි වටිනාකමෙන් දැනටමත් පුයෝජන අරන් ..හඬ හරිම මිහිරියි...පැහැදිලියි..

  • @duleekanayanthi1906
    @duleekanayanthi1906 2 ปีที่แล้ว +6

    ඔයා අති දක්ෂයෙක් පුතේ..සුභ අනාගතයක්!
    මගේ සුභ පැතුම්!
    බුදුසරණයි!❤️❤️

  • @lakshmandissanayake5860
    @lakshmandissanayake5860 2 ปีที่แล้ว +41

    තෙරැවන් සරනයි පුතා
    යහපතක්ම වෙිවා !!!

  • @dsds9978
    @dsds9978 2 ปีที่แล้ว +9

    තව තවත් වැඩි දැනුමක් ලබා ගෙන හොද ගමනක් යමු පුතේ ඉදිරි අනාගතය ජයගමු .👌👌👌👌👌

  • @Userrrrrrr7535
    @Userrrrrrr7535 2 ปีที่แล้ว +23

    අධ්‍යාපනයක් තමයි ඕකත්...සාක්ෂරතාවය දීලා දන්න දෙයින් උඩට යන්න දෙන්න...ඒක තමයි එයාගේ අනාගතය........අපිට වැදුන නිසයි කියන්නේ..කවුරුත් පෙන්නන,දීපු රාමුවකින් එහා ගිහින් ජීවිතය ගොඩදාන්න...සුභ පැතුම් ....

    • @gayaniishanka5008
      @gayaniishanka5008 10 หลายเดือนก่อน +1

      Suba patanawa pute lokema jayaganna ❤

  • @pabasaravideovision
    @pabasaravideovision 2 ปีที่แล้ว +6

    නිලමෙගේ ආසාවෙන් බලපු වීඩියෝ එක මේක වෙන්න ඕන.❤ ආසයි අහන් ඉන්න පොඩ්ඩගේ කතාව

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว

      ආයෙත් අහලා

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 2 ปีที่แล้ว +8

    ඒවනං මේ මේ ආත්මෙ ඔළුවට ගිය දේවල් නෙවෙයි 🙄 ගිය ආත්මෙ ඔළුවට ගිය දේවල්.
    බුදුසරණයි පුතේ ❤

  • @tharindudulanga7324
    @tharindudulanga7324 ปีที่แล้ว +1

    ❤❤❤❤ හරි සතුටුයි පුතේ....මේක ලංකාව ඉරිසියාව උහුලගන්න බැරිම තැන නොයෙක් කතා කියයි ......

  • @basnayakebmg7699
    @basnayakebmg7699 2 ปีที่แล้ว +4

    ජය ප්‍රාර්ථනා කරනවා පුතා 🙏 මාරම මොළයක් පුතා. සතුටුයි පුතාට තෙරුවන් සරණයි...!!!🙏

  • @ChamindaSamarashinha
    @ChamindaSamarashinha 12 วันที่ผ่านมา

    මේකෙ සමහරක් රියදුරන්ට ඉගනගන්න දේවල් තියනව
    ස්ටාට් කරපු ගමන් ඇස්ලේටර් එක උඩ හිටගන්න අයට ❤
    පොඩ්ඩගෙ කතාව ඇත්ත

  • @lalithahewage4853
    @lalithahewage4853 2 ปีที่แล้ว +6

    හරිම ආඩම්බරයි පුතේ ඔයාට තෙරුවන් සරනයි ඉදිරියට යාමට දිරිය ශක්තිය ලැබේවා

  • @ama5557
    @ama5557 2 ปีที่แล้ว +1

    අනේ ඒ ආසාව කැමැත්ත වහල දාන්න එපා. දරුවට පැහැදිලි අනාගතයක් යන්න පාරක් තියනවා. ඉදිරියටම යන්න පැටියෝ❤❤❤

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 2 ปีที่แล้ว +31

    දෙමාපියන් ට සැපසේ
    හුස්ම ගන්න සලස්වන
    පුත්‍රයා good luck tks best rgds

  • @SIGIRITVonlineOfficial
    @SIGIRITVonlineOfficial 2 ปีที่แล้ว +1

    නිලමේ ඔයා මේ කොල්ලාට යන්න ඔනි පාර ගැන බලාපොරොත්තු ඇති කරාටා හොඩාක් ස්තුතියි. අපි එකයි නිලමෙට මෙච්චරටම ආදරේ... youtube කලාවත් වෙනස් විය යුතු කාලයක් මේ... පොඩ්ඩෝ ඔයාට පුලුවන් කවදාහරී මේ රටම ගොඩදාන්න එක මතක තියාගන්න....

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 2 ปีที่แล้ว +12

    දක්ෂ පුතෙක්.බුදුසරණයි පුතේ ♥️♥️♥️

  • @chandrapathmaweera2969
    @chandrapathmaweera2969 2 ปีที่แล้ว +1

    පුතේ ඔයා ලෝකෙටම වටින දරුවෙක්.පුන්චි සිතට තව ශක්තිය ලැබේවා!

  • @arunasenarathna5317
    @arunasenarathna5317 2 ปีที่แล้ว +5

    දාර භාන්ඩෙයක් 🥳❤️❤️❤️ තෙරුවණ් සරණයි පොඩ්ඩෝ ජයෙන් ජයම වේවා යහපත් අනාගතයක් වේවා🥳🥳🥳❤️💓💓

  • @kalutantrigekarunaratne2872
    @kalutantrigekarunaratne2872 ปีที่แล้ว +2

    තාත්තෙක් කියකවා අවු.10 ක පුතා තමන්ටත් වඩා දක්ෂයෙක් බව.පවුලටම ජය වේවා තිසරණ සරණයි

  • @lalithakumari4132
    @lalithakumari4132 2 ปีที่แล้ว +6

    පුතේ ඔයා අනාගතයේ ඉංජිනේරුවෙක් වෙන්න ඔයාට සුබ පතනවා.!!! 💕💕💕

  • @dileeshagimhan7011
    @dileeshagimhan7011 2 ปีที่แล้ว +4

    රටට සම්පතක් මෙ මල්ලි ජය වේවා මල්ලි ලොකු ගමනක් යන්න පුලුවන් තෙරුවන් සරණයි ❤️🙏

  • @vajirakumara3866
    @vajirakumara3866 2 ปีที่แล้ว +6

    වචන 2/3 කොල්ලා කියද්දි දැන ගත්තා ෆට්ට වැඩ කාරයෙක් කියලා❤

  • @tbk2652
    @tbk2652 ปีที่แล้ว

    වත්මන් සමාජයේ දරුවන් ඉතා වේගයෙන් විනාශ ය කරා ලගා වෙමින් පවතින වාතාවරණයක් තුල මෙවන් දරුවන් අපේ රටට ලොකු ශක්තිය ක්,දෙමව්පියන් ගෙ සහ අපේ රටේ පිනට ලැබෙන දරුවන් ,,ඔයාට සුබ අනාගතය යක් චූටි පුතේ ❤❤❤

  • @amilairoshana2163
    @amilairoshana2163 2 ปีที่แล้ว +7

    පුතේ කවදා හරි ලෝකේ හොදම වැඩ්ඩා වෙනවා 👍බුදුසරණයි 🙏

  • @JayanthaKumara-ht1gu
    @JayanthaKumara-ht1gu 5 หลายเดือนก่อน

    නිලමේ අයියෙ ඔයා තමයි නියම වැඩ්ඩා ඔයා තමයි රටකට වැදගත් වැඩක් කරන පුද්ගලයන්ව පෙන්වා දෙන වැඩ්ඩා පුතෙ ඔයාට සක්තිය ධයිරිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි ඔයාට ජවෙවා

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +14

    ආඩම්බර වෙන්න ඕනි මෙිිවගෙ බස් ලොරි හදනඅපේ පුංචි වීරයා වැඩිිඩා ගැන අපේ sri 🇱🇰 🇱🇰 🇱🇰 💎💎💎💎💙❤💥💖⏰⏰⏰⏰⏰⏰⏰🎷👍👍🔔🔔 ලංකා වට මේවා ගේ අය සම්පතක් තෙරැවන් සරණයි චමිදු පුතෙ💙 ❤💛💚☕☕☕☕

  • @SPrasanna-bq4hr
    @SPrasanna-bq4hr 9 หลายเดือนก่อน +2

    ඔයාට තෙරුවන්සරනයි ජයෙන්ජයමවේවා පුතේ ,,,,නිදුකින්වැජඹේවා සැමදාමත් සැමමොහොතකමත් ,,,,,

  • @nalinkoshala8182
    @nalinkoshala8182 2 ปีที่แล้ว +11

    ඇත්තටම බර වාහන වල බ්‍රේක් හා ක්ල්ච් හරි අනෙකුත් හුලන් වලින් ක්‍රියාත්මක වන දේවල් ක්‍රියාත්මක වෙන්න බාර් 8ක හො බාර් 12ක් අතර සම්පීඩිත වායූවෙන්..ඒ සදහා එයාර් කොම්ප්‍රෙශර් එකක් එන්ජිමෙන් කරකලා සම්පීඩිත වායුව ටැන්කි වලට පුරවලා අදාල වායූ ප්‍රමාණය සම්පූර්ණ උනමා සේෆ්ටි කට් ඔෆ් වෑල් එකක් මගින් කට් ඕෆ් කරනව.වැකුයුම් එකක් කියන්නේ රික්තයක් ..බර වාහන වල තියේනේ සම්පීඩිත වායුවෙන් වැඩ කරන බ්‍රේක් පද්දතියක් මිසක් වැකුම් වලින් වැඩ කරන බ්‍රේක් පද්දතියක් නෙවෙයි .නිලමේ මට මේ දරුවා සම්බන්ද කරගන්න උදව් කරන්න ..මම නවසිලන්තයේ ඉදන්

    • @PriyanthiLiyanage-me6jt
      @PriyanthiLiyanage-me6jt 28 วันที่ผ่านมา

      දකෂ දරුවෙක් ලන්කාවෙ නිසා නඩු දායිද දන්නෙ නැහැ මෙ රට ව්දීයනෙ උදව් කරන්න මෙ දරුවාට

  • @spcreation5296
    @spcreation5296 2 ปีที่แล้ว +13

    ඔයා නම් සුපිරි වැඩ්ඩෙක් මල්ලි ඔයාට සුබ පතනව තෙරුවන් සරණයි මල්ලි ❤️

  • @surangamadushanka6252
    @surangamadushanka6252 2 ปีที่แล้ว +11

    නිලමේ මේක නියම වැඩක් ❤ මේවගේ දරුවො කී දාහකගෙ ජීවිත නාස්ති වෙලා ඇතිද අපේ රටේ අධ්‍යාපන ක්‍රමය නිසා.අපෙ රටේ දෙමව්පියන් දරුවන්ගෙ දක්ශකම් බලලා බය වෙන විදිහට Michelle Jackson ගෙ අම්මලාත් භය උනානම් අද ඒ වගෙ කලා කරුවෙක් මේ ලෝකෙට නැති වෙන්න තිබුණා ...

  • @shashenshashen9097
    @shashenshashen9097 2 ปีที่แล้ว +1

    දෙමව්පියෝ කැමති දෙයක් නැතුව කොල්ලා දක්ෂ දේ තව ඉගැන්නුව නම් දවසක සුපිරි වැඩ්ඩෙක් වෙනව ශුවර්❤️

  • @lahirudilshan8128
    @lahirudilshan8128 2 ปีที่แล้ว +17

    ලස්සන ගමනක් ඉක්මනට ඇවිත් ! ජය ♥️🫶

  • @senaldinuwara6226
    @senaldinuwara6226 2 ปีที่แล้ว +2

    මමත් ඉස්සර මොන්ටිසෝරි යන කාලෙ ඉදන් වාහන හදන්න මාර ආසයි තොරතුරු හොයන්න මාර ආසයි ඔය කලෙදි සාමාන්‍ය පොඩි එන්ජින් තනියෙන් හදලත් තියනවා අද වෙද්දිත් නව තාක්ෂණය ගැන ඉගෙන ගන්නවා පොඩි කාලෙ ඉදන් මේව එක්කම ඉදලා අද වෙද්දි වාහනය දකිද්දි ලෙඩේ කොතනද කියන්න පුලුවන්, දැනුමෙන් දියුනු වෙන්න මල්ලි සල්ලි කියන දේ නිකන්ම අතට එනවා එතකොට,ඉදිරියටම යන්න ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියන සුබ පතන ඔයාට

  • @kumudunisriyanisriyani8345
    @kumudunisriyanisriyani8345 2 ปีที่แล้ว +5

    අනේ පුතේ බුදු සරනයි ඔයාට හොද ගමනක් යන්න සක්තිය දහිරිය ලැබේවා පුතා ට 😘👌

  • @mallikababaragama6668
    @mallikababaragama6668 2 หลายเดือนก่อน

    බුදුසරණයි පුතේ ඔයාගේ දැනුම තවතවත් වැඩ්දිව්නු වෙලා හොද ගමනක් යන්න ලැබේවා 🙏🙏🙏🙏🙏♥️

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 2 ปีที่แล้ว +19

    සුපිරි පුතා ඔයාට ලොකූ ගමනක් යන්න සුබපැතුම්

  • @sujeewafernando5682
    @sujeewafernando5682 2 ปีที่แล้ว +2

    මෙ දරුවන්ට ඉදිරියට එන්න අත දෙන්න ඔන . අනගතයෙ හොඳ ඉන්ජිනෙරුවො. පුතෙ ඔයාට ජෙසු පිහිටයි

  • @hasithaishara4409
    @hasithaishara4409 2 ปีที่แล้ว +19

    වැඩ කාරයෙක් 🙏🙏🙏🙏

  • @georgevinitia1502
    @georgevinitia1502 2 ปีที่แล้ว +1

    මේ පුංචි පුතා ලක්මවට වාසනාවන් ! යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි !🙏⭐🙏🌝❤🇱🇰

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 2 ปีที่แล้ว +9

    බුදු සරණයි දෙවි පිහිටයි පුතේ ඔයාට තව තව ශක්තිය දහිරිය ලැබේවා ඉදිරියට යන්න රටේ හොඳ නමක් තියන්න වහන සම්බන්ධයෙන්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +2

    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි නියමයි විශිෂ්ඨයි. ආදර්මත් අවූරුදූ 5 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🏽💪🏽💪🏽💪🏽👍🏽👍🏽👍🏽👍🏽 අති දක්ෂ බූද්ධිමත් සහජ හැකියාවෙන් පිරිපූන් ශ්‍රී ලංකා පූංචි ඉංජිනේරුවා.🇱🇰🇱🇰💪🏽💪🏽💪🏽👍🏽👍🏽👍🏽👹🇱🇰🇱🇰🇱🇰 චමිඳූ.යසස්ශ්‍රී ජයවේවා.🇱🇰 🇩🇪

  • @restorationofdirty
    @restorationofdirty 2 ปีที่แล้ว +6

    වැඩ්ඩෙක් තමයි❤️ ඔය කරන වැඩ වලින් යූටියුබ් එකක් හදලා දුන්නා නම් වටිනවා කොලුවට❤️

  • @ashendimalka4664
    @ashendimalka4664 ปีที่แล้ว +1

    රටේ පෙරලියක් කරන්න පුලුවන් මහා දැවැන්තයෙක්.❤️🇱🇰🌍👑

  • @thilakkarunathilaka209
    @thilakkarunathilaka209 2 ปีที่แล้ว +3

    අාඩමිබරයි පුතේ ඔයාගැන තෙරුවන් සරනයි ඉදිරියටම යන්න ඔයාට ශක්තිය ධෙර්ය ලැබේවා

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 ปีที่แล้ว +27

    හොඳ තාත්තෙක් විශිෂ්ට පුතෙක්

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 2 ปีที่แล้ว +5

    රටක්වටින පුංචි පුතෙක් ජයවේවා.! පුතේ. තෙරුවන්'සරණයි. ඔයපැත්තෙන් ඉහලමතැනට ගමන්කරන්න.

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 8 วันที่ผ่านมา

    පුතා. ඔයට. බුදුසරණයි. දෙවියන්ගෙ.. පිහිටයි දීර්ගායු.. පාර්ථනා. කරමි 🌹🌹🌹❤️❤️❤️

  • @krishanthadias9234
    @krishanthadias9234 2 ปีที่แล้ว +15

    තාත්තගෙ අවංක වචනෙට පුතාට ඇඩුනා....ලොකු ගමනක් තියන පුතෙක්

  • @LakmalSaminda-p9b
    @LakmalSaminda-p9b หลายเดือนก่อน +1

    ජයෙන් ජයම වේවා, තෙරුවන් සරණයි, දෙවි රැකවරණයි.

  • @priyanthaudatiyawala9661
    @priyanthaudatiyawala9661 2 ปีที่แล้ว +2

    ඇස්වහ කටවහා දුරුවෙවා!!! අනාගතයක් තියෙන රටට කිර්තියක් ගෙන්දිමට හැකියාව ලැබේවා.

  • @sadamalithilini5322
    @sadamalithilini5322 2 ปีที่แล้ว +10

    ඔයා ගැන හරිම ආඩම්බරයි පුතේ..❤️❤️

  • @kumarihapuarachchi
    @kumarihapuarachchi 2 ปีที่แล้ว +5

    අපේ චමිදු පුතාට සියලු දෙවියන්ගේ ම ආරක්ෂාව ලැබේවා!!!බුදු සරණයි..💐♥️

  • @SunilWeerawickrama
    @SunilWeerawickrama ปีที่แล้ว

    උතුම් වූනීරෝගී කමෙනුත් උතුම් වූ බුද්ධියෙනුයෙනුත් උතුම් මිනිසෙක් වේවා මුලු ලෝකයටම.බුදු සරණයි ඔයාට පුතේ.