කෘමි සත්තු එන්නේම නැහැ /මුළු ගෙදරම සුවඳයි/ තිරය හදාගන්න හරිම ලේසියි / දැලි නෑ දුම නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 376

  • @happyhome1093
    @happyhome1093  5 หลายเดือนก่อน +77

    මේ පහන පත්තු කරන්න පාවිච්චි කරන්නේ ලොකු ලයිටර් එකක්.ප්ලාස්ටික් බඩු එහෙම විකුණන්න තියෙන කඩවල් වලින් ගන්න තියෙනවා

  • @sanjeewaniamarawansha8437
    @sanjeewaniamarawansha8437 3 หลายเดือนก่อน +4

    අහන් ඉන්න හිතෙන විදියට ලස්සනට හින වෙලා කථා කරනවා❤❤

  • @weerasinghegunathilaka7337
    @weerasinghegunathilaka7337 5 หลายเดือนก่อน +20

    හොඳ පිංවන්ත ඉදිරිපත් කිරීමක්. දුවගේ මුලු ජීවිතයම පහනෙන් විහිදෙන මෙන් සුවඳවත් වේවා!!! .වීරසිංහ ගුණතිලක.

  • @MadushikaLiyanarachchige
    @MadushikaLiyanarachchige 5 หลายเดือนก่อน +22

    ඉංග්‍රිසි වචන නැති පිරිසිදු සිංහල කතාතරන සරල ජිවතයක් ගතකරන ඔයා නිසා ජිවිතේ විදින්න ආසා හිතෙනවා දිගටම මෙි විදිහට සරල සුන්දර දේවල් ගෙන එන්න ❤❤❤❤❤❤❤

    • @chamodm752
      @chamodm752 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanjayaweera2054
    @rohanjayaweera2054 5 หลายเดือนก่อน +20

    මම ඔයා කියලා දීප්පු හැම ඉටි පහනක්ම හැදුවා හරිම ලස්සනයි ඒ වගේම ඒවා හරිම සුවඳයි..😅ඔයාට ගොඩාක් ස්තුතියි මේවා කියලා දෙනවාට අපිට🎉❤

  • @sriyakannangara8358
    @sriyakannangara8358 5 หลายเดือนก่อน +30

    දළදා සමිඳුගේ පිහිටෙන් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!තෙරුවන් සරණයි!

    • @nalinn2936
      @nalinn2936 5 หลายเดือนก่อน +2

      හරිම ලස්සන නිර්මාණයක්

  • @iyanthiperera
    @iyanthiperera 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන නිර්මාණයක්. කට හඬත් හරි මිහිරියි. ඔබට ජයෙන් ජයම වේවා!!!

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 4 หลายเดือนก่อน +5

    අද තමයි මේ vedio එක දැක්කේ. බොහෝමත්ම වටිනාකමකින් යුතු හඳුන්වාදීමක්. ස්තූතියි ඔයාට අපව දැනුවත් කලාට. දළදා සමිදු පිහිටයි!!!

  • @poornimaselliah464
    @poornimaselliah464 4 หลายเดือนก่อน +3

    ස්තූතියි, ඔයාට, මං දවසක් ඔය පහන හදන හැටි ඇහුවා, ඔයා අද ඒ වීඩියෝ එක අරං ඇවිත්, මේ දුන්න දැනුමේ පිනින් ඔයාට තව තවත් විශිෂ්ට නිර්මාණ කීරිමට දැනූම පහල වේවා! ඔය පහනේ ආලෝකය, සුවද මෙන් ඔබේ ජීවිතයද ආලෝකමත් වේවා! සුවද වත් වේවා! ❤

  • @samanthijayasinghe8550
    @samanthijayasinghe8550 5 หลายเดือนก่อน +19

    අහන් ඉන්න හිතෙන ලස්සන කටහඩක්....😍😍

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 4 หลายเดือนก่อน +3

    ඔබ තුමියගේ නිර්මානාත්මක හැකියාව ඉතාමත් සාර්ථකයි ,ස්තුති ,

  • @chintawickramasinghe1544
    @chintawickramasinghe1544 5 หลายเดือนก่อน +23

    ඔය⁣ාගෙ නිර්මාණ හරිම ලස්සනයි , සුවඳයි , ඔබේ ජීවිතයත් ලස්සන සුවඳ වේවා !

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 5 หลายเดือนก่อน +34

    හරිම ලස්සනයි සොයුරිය ඔයා කියල දිපු හැම පමනක්ම ⁣ඉටිපන්දමි මම හැදුව දුවගේ පුතාගේ බබාල හරි ආසයි ඒවට ඔයාට දළදා සමිදු පිහිටයි❤

  • @IsankaKumudinee
    @IsankaKumudinee 5 หลายเดือนก่อน +6

    ස්තූතියි මිස්.මං මගේ saloon එකට අද ඉඳන්ම පහනක් පත්තු කරනවා

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 4 หลายเดือนก่อน +5

    හරිම අපූරුයි පුතේ ඔයාට බොහොමත්ම ස්තුතියි .

  • @chathudlk6389
    @chathudlk6389 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඔයාගෙ ඉදිරිපත් කිරීම.
    අනිවාර්යයෙන් මේක හදල බලන්න ආස හිතුනා.. ❤

  • @manjukahiripitiya6459
    @manjukahiripitiya6459 3 หลายเดือนก่อน +1

    මම මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ . මම හරිම ආසයි ගේ ලස්සනට තියා ගන්න . ඒත් කොච්චර කරත් හරියට මැස්සන් එනවා. මම මේක අනිවාර්යයෙන්ම හදලා බලන්නම්. ඔයාට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🎉🎉🎉

  • @sasikabandara5254
    @sasikabandara5254 4 หลายเดือนก่อน +2

    මම අද දැක්කේ මිස් ගේ විිඩියෝව එක.බොහොම ලස්සනයි.බොහොමත්ම පිං.

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 5 หลายเดือนก่อน +7

    අපි ඔයාගෙ කුෂන් වැඩේ කලා. හරිම ලස්සනයි! ඔබට බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි! 🙏❤️

  • @sunethravithana4771
    @sunethravithana4771 5 หลายเดือนก่อน +8

    ගොඩක් වටිනා අදහස් තමයි ඔයා දෙන්නෙ, ඔයාට ආදරෙයි .

  • @KimHiSoo-di3mm
    @KimHiSoo-di3mm 4 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි මම අද තමයි බැලුවේ ගොඩක් ආදරෙයි ඔයාට කට හඬත් ලස්සනයි♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹😆

  • @NimaliJayaweera-hn1vz
    @NimaliJayaweera-hn1vz 5 หลายเดือนก่อน +8

    තවත් මේ වගේ නිර්මාණය කරන්න දේව ආශිර්වාදය ලැබේවා ❤ 🙏🩷

  • @ashatasty
    @ashatasty 5 หลายเดือนก่อน +3

    බොහෝම ස්තුතියි ඔයා පැහැදිලිවම කියලා දුන්නා, අනිවාර්යෙන්ම හදලා බලන්නම්, මෙහෙ ගොඩක් මැස්සෝ මදුරුවෝ එනවා.

  • @SubaniUdayangani
    @SubaniUdayangani 5 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන්ම,මම මේ ක්‍රමයට වෙසක් නිර්මාණයක් කරනවා, ස්තුතියි හෑකියාවට හා ආදරණීය බවට.❤️

  • @Fernandosi-wb4gg
    @Fernandosi-wb4gg 5 หลายเดือนก่อน +7

    ඔයා කරන නිර්මාන හැම දෙයක්ම ලස්සනයි සැම දෙයක්ම පැහැදිලිව කියා දෙනවා බොහොම ස්තූතියි.🌷🌷

  • @SunethraKarunaratne-xr7oy
    @SunethraKarunaratne-xr7oy 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මේවා කියලා දෙනවට ඔයාට . තෙරුවන් සරනයි !!

  • @yamunaandradi9678
    @yamunaandradi9678 5 หลายเดือนก่อน +5

    ලස්සන අදහසක්,ලස්සන වැඩක්.ගොඩක් ස්තූතියි .

  • @RanjiniWeeratunga-ge8ky
    @RanjiniWeeratunga-ge8ky 4 หลายเดือนก่อน +1

    Thanks for teaching us these lovely beautiful and useful things to make living a pleasure. Theruwan Saranai Obata.

  • @RohiniPra
    @RohiniPra 5 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි මිස් මේ වගෙ නිර්මාන පෙන්නල දුන්නට

  • @kumarikumarasekara9767
    @kumarikumarasekara9767 5 หลายเดือนก่อน +3

    හරිම අපූරුයි නංගී , මමත් හදන්නම් 💙💜️💚❤️💖🌷

  • @KanthiKatugaha
    @KanthiKatugaha 3 หลายเดือนก่อน +1

    Hoda danumak saralawa Kiya dunnata godak thanks.

  • @a.k.c.darshaniadimali868
    @a.k.c.darshaniadimali868 5 หลายเดือนก่อน +6

    හරිම ලස්සන වැඩක්.තෙරුවන් සරණයි සොයුරිය ඔබට.

  • @sunithapathmasili499
    @sunithapathmasili499 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි.මම හදන්න හිතුවා.කියලා දුන්නා ට ස්තුතියි

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 4 หลายเดือนก่อน +1

    harima watinawa cinnamon oil gedarata sawbhagya udakarana,wishwaye subha wadi shakthi arkarshanaya wena watina oil ekak.
    oyata dalada samindu rakawaranai!

  • @samsonperera9872
    @samsonperera9872 4 หลายเดือนก่อน +1

    Very beautiful and artistic. Thank you so much.

  • @ShaniLorema
    @ShaniLorema 4 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් ස්තුතියි ඔබ තුමියට ❤💐

  • @sigithagayan4292
    @sigithagayan4292 3 หลายเดือนก่อน +1

    Godak watinawa oba thumiyata godak pin..🙏🙏

  • @kamarypop65
    @kamarypop65 5 หลายเดือนก่อน +2

    ❤ඔයා නමි මාරම දිරිය කාන්තාවක් මිස් ❤❤මම හැමදාම ඔයාගෙ විඩියෝ බලනව,ඒව පරිස්සමෙන් තියාගන්නව,ගොඩක් පිං ඔයාට ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ❤❤🌹🙏

  • @wasanthakumara3847
    @wasanthakumara3847 5 หลายเดือนก่อน +1

    හරිම මිහිරියි කියල දෙන විදිහ. ඔබට දළදා සමිදු පිහිටයි.

  • @manjukahiripitiya6459
    @manjukahiripitiya6459 3 หลายเดือนก่อน +1

    අද මම ඔයාගේ මේ පහන හැදුවා 🎉🎉🎉
    ඔයාට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🎉🎉🎉

  • @kasunkrish8818
    @kasunkrish8818 5 หลายเดือนก่อน +6

    මමත් වෙසක් එකට හදනවා budusaranai devi පිහිටයි 🙏🙏❤

  • @SurajDulanjana-rp1sj
    @SurajDulanjana-rp1sj 4 หลายเดือนก่อน +6

    අපි මේක බලන කොට වෙසක් පහු වෙලා 😂 .හැබැයි පොසොන් එකට මරු👌

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 5 หลายเดือนก่อน +1

    ඉතාමත්ම මිහිරි කටහඬ දැනුවත් කළාට ස්තුතියි

  • @SunilSunil-ns8lk
    @SunilSunil-ns8lk 5 หลายเดือนก่อน +2

    Aaa හොද වැඩක් ඔබතූමියට ගොඩක් ස්තූතියි බුදුසරණයි

  • @reetaindrani7810
    @reetaindrani7810 5 หลายเดือนก่อน +7

    බොහෝ තුති හරිම ලස්සනයි ඔබතුමියටත් සුබ උදෑසනක් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි.

    • @dayanganisandya8769
      @dayanganisandya8769 5 หลายเดือนก่อน +1

      Oyatath godak adarey

    • @sriyani20hiru96
      @sriyani20hiru96 5 หลายเดือนก่อน +1

      ලස්සනයි මං කුරැදු තෙල් හොයාගන්න තාම බැරි උනා මොකද මම පිටරට නිසා .ඔයාට ස්තුර්‍තයි ආදරෙයි❤❤❤

  • @AsSadamali
    @AsSadamali 5 หลายเดือนก่อน +3

    Harima lassna wedak 🎉.
    Daladasamidu phitai...🙏

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 5 หลายเดือนก่อน +2

    ෂා නියමයි 10වෙනිදා විතර දෙවමැනියන් ගේ සුරුවම ගෙදරට ගේනවා ඒ වෙලාවට හදන්න ඕනේ ස්තුතියි

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏

    • @lorrainebalthazaar9277
      @lorrainebalthazaar9277 5 หลายเดือนก่อน

      මම මඩකලපුවේ න් ​@@happyhome1093

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 5 หลายเดือนก่อน +2

    පහන් wade ඉගෙන ගත්තේ oyagen.thanks lot.thanks universe !❤️

  • @neethasolaman159
    @neethasolaman159 4 หลายเดือนก่อน +1

    Soo beautiful dear thanks for your long life good health God Bless to yourself and family thanks again.

  • @paulwijesinghe
    @paulwijesinghe 5 หลายเดือนก่อน +1

    ලස්සන නිර්මානයක් ස්තුතියි.😮

  • @anushalakmali7438
    @anushalakmali7438 5 หลายเดือนก่อน +1

    godak lassanai mata dana ganna puluvanda viduru botale hadana iti pandama kochchara vela pattu karanna puluvanda rat vela botale pupuraida

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 5 หลายเดือนก่อน +2

    ලස්සන වටිනා නිර්මාණයක්. පූජා කරන්න නම් මම හිතන්නෙ සුදු හඳුන් තෙල් හොඳයි.🌹

  • @kumarilekha7187
    @kumarilekha7187 5 หลายเดือนก่อน +3

    Harima lassani ❤️ theruwan sarani 🙏🙏 vesak ekta Mona hari aluth dayak krnna

  • @isurugamage7992
    @isurugamage7992 5 หลายเดือนก่อน +2

    දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr 5 หลายเดือนก่อน +4

    Thank you sudunona ❤❤mama dan haduwa lassanai hithata mara sathutui budusaranai oyata

  • @SelambaramKanagasvaram
    @SelambaramKanagasvaram 5 หลายเดือนก่อน +1

    Harima lassanai madam lesiyen hadagandath puluvan bohomathma isthuthi obathumiyata

  • @kushanidanushika6964
    @kushanidanushika6964 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගොඩක්ව්ටිනව ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @mapakumarihami5727
    @mapakumarihami5727 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .ඔයාට ගොඩක් ස්තුතී.ගොඩක් ආදරෙයි.

  • @malaninagodavithana3424
    @malaninagodavithana3424 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි
    හරිම ලස්සනයි ...

  • @I.W.G.RDedunuAbesinghe
    @I.W.G.RDedunuAbesinghe 4 หลายเดือนก่อน +1

    ගොඩක් පිං මිස් දලදා සමිදු පිහිටයි

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 5 หลายเดือนก่อน +2

    සොක් අනෙ හරිම ලස්සනයි මාත් හදනවා මෙ සැරෙ පොයට ගොඩාක් ස්තුතියි ඔබට බුදු සරණයි ❤❤

    • @padeepsuranga2261
      @padeepsuranga2261 5 หลายเดือนก่อน

      බොරු කියන්න එපා....ඔයා ඕක හදන්නෙ නෑ....

  • @WidurangaBandara
    @WidurangaBandara 5 หลายเดือนก่อน +1

    ❤❤❤ කියලා දෙන විදිය හරිම ලස්සනයි 😊

  • @piyanhtthudaya2278
    @piyanhtthudaya2278 5 หลายเดือนก่อน +1

    සෑහෙන්න වටිනව. ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 5 หลายเดือนก่อน +2

    **Good Morning**
    **මගේ අම්මේ ඔයාට**
    **සුභම සුභ ආදරණීය ලස්සන දවසක් වේවා**🙏🥰🥰😍🤗😘😘😘
    **First Watching 🔥 **
    **මේකනම් නියමයි දැන් ළඟම එන වෙසක් එකට මේ වගේ දෙයක් මං හදන්නම ඕනේ**
    **ස්තුතියි ඔයාට**🙏🙏🙏🙏🥰😍

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට .වාසනාවන්ත සුන්දර සුබ දවසක් වේවා 🌻🌼🌺💜️💚💛 දළදා සමිදු පිහිටයි 🙏 ඔයාට

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 5 หลายเดือนก่อน +1

    හරිම වටින වීඩියෝවක්. ස්තුතියි ඔබට. බුදු සරණයි

  • @kesarawijesuriya7875
    @kesarawijesuriya7875 5 หลายเดือนก่อน +1

    Hahi lassanata pahadili keruwa idiriyata thawath me wage idiripath karanna shakthiya dahiriya labewai prarthana karanawa

  • @h.m.thilakarathnabandara803
    @h.m.thilakarathnabandara803 5 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ නිර්මාණයක්

  • @alexandrasten1735
    @alexandrasten1735 5 หลายเดือนก่อน +2

    දර්ශනීයයි!අලුත් අදහසක්!ඔබට බොහෝ ම පිං!

  • @RuwaniWijekoon
    @RuwaniWijekoon 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ❤❤❤ මම වෙසක් එකට හදනවා..මමත් නුවර කෙනෙක් ❤

  • @navalokahospitalcolomboama5135
    @navalokahospitalcolomboama5135 4 หลายเดือนก่อน +1

    හරිම වටින වීඩියෝ එකක් ඔයාට තෙරුවන් සරනයි

  • @neethachandrasekara1354
    @neethachandrasekara1354 4 หลายเดือนก่อน +1

    Thank you priyanthi
    Very nice .

  • @maheshakuruppu3233
    @maheshakuruppu3233 4 หลายเดือนก่อน +1

    Oyage wada hrima lassanai piliwelai sthuthie

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 5 หลายเดือนก่อน +2

    ගොඩක්ම ස්තුතියි ඔබතුමියට

  • @jayathissabandara1313
    @jayathissabandara1313 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි, ඔබතුමියට,

  • @mallikapathmalatha9726
    @mallikapathmalatha9726 4 หลายเดือนก่อน +1

    Oyage video godak lassanai api ee mal heduva oyta godak isththi❤❤❤

  • @MaduBhashini-o3s
    @MaduBhashini-o3s 5 หลายเดือนก่อน +1

    නැන්දි,ඔයාගෙ ව්ඩ් යො මම බලනවා..අලුත් ව්දිහට හිතන්න පුරුදු කරනවා හැමොට ම..එකට දහස් වතාවක් පින් හොදද.අර පත්තු කරන්න ගන්න පාව්ච්ච් කරන එකෙ නම මොකක්ද?කියන්න කො

  • @sumithraranasinha2301
    @sumithraranasinha2301 2 หลายเดือนก่อน +1

    Oya කියන හැම පහන් එකක් ම හැදුවේ නැ .ලෙසි 1 ක් 2 ක් හැදුවා .❤ මම ත් .නුවර , දැන් කොළඹ ❤❤❤

  • @lakminivasanthakumariwijek6618
    @lakminivasanthakumariwijek6618 5 หลายเดือนก่อน +5

    හරිම වට්නාකියන වැඩක් ඔයාට තෙරුවන් සරණයි

  • @sadamalipriyadarshani979
    @sadamalipriyadarshani979 หลายเดือนก่อน +1

    වීදුරු වෙනුවට aluminum කෝප්පය k gnna පුළුවන් da

  • @kumudunihettige8842
    @kumudunihettige8842 5 หลายเดือนก่อน +2

    Mamath karala balannam thanks.teruwan saranai .

  • @madufernando2617
    @madufernando2617 5 หลายเดือนก่อน +2

    අලුත් නිර්මාණයක්.බොහෝම ස්තුතීයි.ඔබට.❤❤

  • @ChandanaPradiip-hf5vt
    @ChandanaPradiip-hf5vt 4 หลายเดือนก่อน +1

    Mama me pahana gana hoya hoya hitiye dan labuna thanks good

  • @VijithaKumara-rc4fk
    @VijithaKumara-rc4fk 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට හැදුවා ...🙏🙏🙏🙏

  • @DilaniLanka-rx7ms
    @DilaniLanka-rx7ms 5 หลายเดือนก่อน +10

    ලස්සන ම ලස්සනයි අක්කේ ඔයත් පහනක් වගෙ හැම දාම බැබලෙන්න ඕන ❤❤❤❤❤❤

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 4 หลายเดือนก่อน +1

    Obata godaak pin
    Soyuti diirgaayu veva threruvansaranayi

  • @SavithuPahasara
    @SavithuPahasara 4 หลายเดือนก่อน +1

    Apith haduwa harima lasssane anti thaks hamadeetama ❤

  • @amaladesilva7420
    @amaladesilva7420 5 หลายเดือนก่อน +4

    Thanks harima lassanai
    Budusaranai❤

  • @hdmallika2646
    @hdmallika2646 3 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි

  • @slanuproductions5547
    @slanuproductions5547 5 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං ඔබ තුමියට.....🌹🙏

  • @RasikaDias-f4c
    @RasikaDias-f4c 5 หลายเดือนก่อน +3

    Sthuthi.hari lassana nirmanayak adath genawata.💐

  • @ranjanimaya2027
    @ranjanimaya2027 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයාට දැනුවත් කලාට

  • @herukaaweso2510
    @herukaaweso2510 5 หลายเดือนก่อน +3

    Thank you. Harima vatinawa. Budusaranai

  • @hiranshenuka126
    @hiranshenuka126 5 หลายเดือนก่อน +1

    Very beautiful...sooo nice..i will try..thank u...god bls u😊

  • @shanikasamarathunga7992
    @shanikasamarathunga7992 5 หลายเดือนก่อน +1

    බොහොම වටිනවා.තවලස්සන දේවල් කරන්න දිරිය ලැබෙිවා.බුදුසරණයි ඔයාට දුවෙි

  • @chamilaudawatta
    @chamilaudawatta 4 หลายเดือนก่อน +1

    Bohoma sthuthi.mama danma hdanawooooo❤❤❤❤❤❤❤❤❤

  • @renukasamanthi6824
    @renukasamanthi6824 5 หลายเดือนก่อน +1

    Thanks mis gdaak hodai apita wesak ekata paththu karannath puluwan💕💕

  • @RomanRegins-bg4sm
    @RomanRegins-bg4sm 5 หลายเดือนก่อน +1

    Haryma lassanai❤
    Math hadanna one
    Thanks.
    Kiya dun oba thumiyata
    Pin.🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 หลายเดือนก่อน +1

    Lassanai watinawa stutiwewa obatumiyata ❤

  • @nimalfernando5138
    @nimalfernando5138 3 หลายเดือนก่อน +1

    Good morning 🌅 God bless you ❤️❤️

  • @WimalaWijesiri
    @WimalaWijesiri 5 หลายเดือนก่อน +1

    ඔබනම් මිහිපිට සුරංගනාවියක්මයි.