මම දිවි නසා ගන්නත් හැදුවා. සමාජය නිසා මම ගොඩක් පීඩනයට ලක්වුනා | MA BALA KALE Ft,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 83

  • @KaveeshaNimsara-zz6bx
    @KaveeshaNimsara-zz6bx 4 หลายเดือนก่อน +6

    හරිම ලස්සන ළමා කාලයක් හැමදේම එපා වෙලා හැමදේම නැති වෙලා 2024 එක පාරට හැමදේම ලැබිලා. එක ඇත්තටම හරිම ලස්සනයි...

  • @hashiniathapaththu1350
    @hashiniathapaththu1350 5 หลายเดือนก่อน +41

    චූටි කාලෙ ඉදන් දන්න උබේ බන් සැගවුණු වැටුණු පොරවුණු පොර වෙන්න දගලපු හැමදේම එක්ක තිබුනෙ හැමෝම කතාවෙන පිලිගන්න ආස කෙනෙක් වෙන එක. දැන් දැන් ඒක වෙමින් යනවා. මේ වීඩියෝ එකේ මුල ඉදන් බැලුවේ පුදුම ආසාවකින්. හීන පස්සෙම දුවපන් ඒ හැම හීනයක්ම වැඩි ඈතක නෙමේ උබට ජය වේවා සුමුදු & නිවේදක හරි ඉවසීමෙන් ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා❤

    • @sapumalproduction
      @sapumalproduction 5 หลายเดือนก่อน +4

      අනේ ආදරෙයි ❤️❤️

  • @ManeeshaManiya
    @ManeeshaManiya 5 หลายเดือนก่อน +27

    තනමල්විල කොල්ලෙක් ටෙලියෙන් පස්සෙ ඇබ්බැහි උනේ සරුංගල් වලට සුබ පැතුන් උබලට

    • @cloudsmusic3046
      @cloudsmusic3046 5 หลายเดือนก่อน +2

      අන්න කතාව.ඒකනම් ඇත්ත.

  • @Silvester720
    @Silvester720 5 หลายเดือนก่อน +10

    එහම චරිතයක් අද මගේ ආසම carecter එකක් ❤❤❤

  • @gayashanariyarathna6168
    @gayashanariyarathna6168 5 หลายเดือนก่อน +13

    බොක්කක් තමයි සපුමල්.ජයවෙීවා

  • @AnushaSandamali-pk9vh
    @AnushaSandamali-pk9vh 2 หลายเดือนก่อน +2

    අනේ මේද සපුමල් ? මම මේ වෙනකල් දන්නෙ නෑ මේ සපුමල් කොලුවා කියලා.. මාරම දක්ශ කොල්ලෙක්නේ. අනාගතයේ සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි හැමදාමත් කොල්ලෝ ... උබලාගේ සෙට් එකම පට්ටම පට්‍ට. ❤❤

  • @ruvinihansika3711
    @ruvinihansika3711 5 หลายเดือนก่อน +3

    මන් හිතුවේ සරුංගල් කියන්නේ ටීවී එකේ යන ඩ්‍රාමා එකක් කියලා. මන් ටීවී බලන කෙනෙක් නෙවෙයි. Fb එකේ දැකලා තියනවා ඒ ඩ්‍රාමා එකේ කොටස්. ඇත්තටම ආසාවෙන් බලනවා මන් ඒවා. Good luck දෙන්නටම... ප්‍රෝග්‍රෑම් එක බලලා හිතට motivation එකකුත් ආවා මගේනම්...

  • @sachi.1997
    @sachi.1997 5 หลายเดือนก่อน +2

    ආසම කථාවක් සරුංගල්❤

  • @samanthaindika1
    @samanthaindika1 5 หลายเดือนก่อน +1

    ජයවේවා අයියෙ හැමදාම හරියන්න ඕන අයියෙ ගොඩක් දුක් වින්ද කොල්ලෙක් තැනකට එන්න බුදුසරණයි අයියෙ ❤

  • @cloudsmusic3046
    @cloudsmusic3046 5 หลายเดือนก่อน +5

    මම දැන්නම් ටෙලිනාට්‍ය කතා බලන්නෙම නැති තරම්.සෙට් වෙන ඒවා නෑ.අහම්බෙන් වගේ youtube එකේ දැක්කේ සරුංගලේ නාට්‍යය.පිස්සුවක් වෙලා ඉන්නේ.වැස්සට බැන බැන ඉන්නේ 15 episode එක බලගන්න බැරි නිසා.
    සපුමල් ඔයාලා වගේ අය තමයි ඉන්න ඕනෑ මේ ක්ශේත්‍රයේ.❤️❤️❤️👌

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 5 หลายเดือนก่อน +5

    Jaya Wewa Sapumal Aiya

  • @Piyu.84
    @Piyu.84 5 หลายเดือนก่อน +6

    ආසම චරිතයක් 😍 ඉස්සරහටම යමු සපුමල් අයියෙ 🤍

  • @SithuSuja
    @SithuSuja 5 หลายเดือนก่อน +1

    අද තමයි දන්නේ ඔයාත් මගේ වයසෙමයි කියලා මාරම සතුටුයි දැන් ඉන්න තැන ගැන තව තවත් ඉදිරියට යන්න ලැබේවා තෙරැවන් සරණයි 😊

  • @Mrmuladeni
    @Mrmuladeni 5 หลายเดือนก่อน +1

    සපුමල් කතවක් දැම්මම අනිවරෙන් බලනව ආදරෙයි සපුමල්. ඔයා අවසනෙට දුන්න ඒ අවවාදය මරු අනිත් මිනිස්සු ඒහෙම නොකර ඉන්නවන්ම් පට්ට , එත් ඒක වෙන්නෙ නෑ. ඒක නිසා මිනිස්සු කියන කතා ඇහෙන්නෙ නැති ගනට ගෙමක් ගහන කොල්ලො, කෙල්ලො බිරි වෙන්න ඕනා. නැත්තම් බෑ මේකේ.

  • @LakshithaHerath-jy2nk
    @LakshithaHerath-jy2nk 3 หลายเดือนก่อน +2

    ලස්සනයි බන් 💞😎🥰🙏🤟

  • @shenbro9163
    @shenbro9163 5 หลายเดือนก่อน +5

    සරැංගල් වලින් තමා සපුමල් බලන්න ගත්තෙ

  • @sudarakaranga8249
    @sudarakaranga8249 5 หลายเดือนก่อน +3

    🤩හීන පස්සෙම දුවපන්...🤩

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG 5 หลายเดือนก่อน +1

    ජයවෙවා @sapumal අයියේ ✌🫶❤️

  • @ShaankingG
    @ShaankingG 5 หลายเดือนก่อน +5

    සපුමල් ගේ මුල්ම වීඩියෝව ( එම්බාම් කරන්නෙ මෙහෙමයි ) දාලා තියෙන්නෙ අවුරුදු හතරකට කලින් ❤ එහෙම අවුරුදු හත්‍රක රගපෑමේ උත්සාහය තමා දැම් සමරන්නෙ ❤

  • @nadeeshamali6267
    @nadeeshamali6267 5 หลายเดือนก่อน +3

    ❤මල්ලි ලස්සනට රගපනවා නියමයි මරැ❤❤❤

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 5 หลายเดือนก่อน +4

    Uba maru bokka ආදරණීය සපුමලෝ

  • @Avizz_MC
    @Avizz_MC 5 หลายเดือนก่อน +3

    සපුමල් ආදරෙයි ඈ❤❤

  • @channelcet4996
    @channelcet4996 2 หลายเดือนก่อน +1

    මට අහම්බෙන් එකෙක් රෙකමන්ඩ් කලේ
    කලින් බැලුවේ නෑ ඒත් සරුංගලේ බොක්කටම වැදුනා
    ගඩොල් බෝඩරේ එනකන් බලා ඉන්නවා

  • @Itsmaduu
    @Itsmaduu 5 หลายเดือนก่อน +2

    ❤️🥺 බිජ්ජා

  • @Danukasandeepa72
    @Danukasandeepa72 5 หลายเดือนก่อน +3

    සුමුදු අයියා 😗💗

  • @WorldArt-md3uq
    @WorldArt-md3uq 2 หลายเดือนก่อน +1

    Supiri kollek.. ada thankat awith hitiyth kisim lokukamk naa.. Eda wgemy adth game inne❤❤

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 5 หลายเดือนก่อน +2

    Wish you all the best

  • @dhanushkabandara4578
    @dhanushkabandara4578 5 หลายเดือนก่อน +2

    ජයවේවා සහෝදරයා ....❤

  • @maheemajayawardhana3502
    @maheemajayawardhana3502 5 หลายเดือนก่อน +3

    සපූ බොසා ❤️🥺

  • @TheMaxkas
    @TheMaxkas 5 หลายเดือนก่อน +2

    Jaya wewa❤

  • @dilanharshana4820
    @dilanharshana4820 4 หลายเดือนก่อน +1

    Good Luck Brother ❤️❤️

  • @pathummadushan6792
    @pathummadushan6792 5 หลายเดือนก่อน +1

    ඩිරෙක්ටර් ❤❤❤

  • @KasunCharuka-g5j
    @KasunCharuka-g5j 5 หลายเดือนก่อน +3

    Adoohhhh menikeeee.ubata thama apiwa amataka ne ehnm..❤❤❤ mn hitanawa hemadama me yalukam issarahatath thiyei kiyala..dawasin dawasa ubata hari yanna one..uba denatamat ube heeneta ewilla iwarai..tawa palayan tw godak dura ubata yanna puluwan..pettaka idan api balan inw..uba porak tamai dn..adarei bokkahhh hemadama❤❤❤❤❤❤❤❤❤❤

  • @srilanka8562
    @srilanka8562 4 หลายเดือนก่อน +1

    Wish u a happy future❤

  • @RioGamersLK
    @RioGamersLK 3 หลายเดือนก่อน +1

    respective character "Sapumal"

  • @harshakumara-cr6ui
    @harshakumara-cr6ui 5 หลายเดือนก่อน +2

    patta charithe 🥰🥰🥰 putuwe saddak enawa

  • @thenularashminda6233
    @thenularashminda6233 หลายเดือนก่อน +1

    Super ❤❤❤❤😮

  • @IvonJeewanthi
    @IvonJeewanthi 5 หลายเดือนก่อน +1

    Jayawewa malli

  • @lakshikasilva6376
    @lakshikasilva6376 5 หลายเดือนก่อน +1

    Nimesh Weeranga actor wath gennanna ❤

  • @MohanSenarathna-b5h
    @MohanSenarathna-b5h 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤God lack

  • @MohanSenarathna-b5h
    @MohanSenarathna-b5h 4 หลายเดือนก่อน +1

    Oyalage kawa hari lassanai ❤❤❤❤❤

  • @MaaliDasanayake
    @MaaliDasanayake 5 หลายเดือนก่อน +1

    සරුන්ගල් දානකම්ම දින ගනින මම

  • @shamilagawri7884
    @shamilagawri7884 5 หลายเดือนก่อน +1

    Sapumal oya wagem kenek math ..e hinda oyage e gahim hodat therenwa ❤

  • @Kaviyah22
    @Kaviyah22 5 หลายเดือนก่อน +3

    Sapumal kiynne wddek❤

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 5 หลายเดือนก่อน +2

    Ade me lagane inne dakalawath na💙

  • @indunildesakthi-gy1ik
    @indunildesakthi-gy1ik 5 หลายเดือนก่อน +1

    Sumudu apa aka 👍❤️💪

  • @buddhikapriyashanthajayawa4309
    @buddhikapriyashanthajayawa4309 5 หลายเดือนก่อน +1

    අදම කොල්ලෝ උබව subscribe කරනවා...👍👍🙌

  • @Sasindu713
    @Sasindu713 5 หลายเดือนก่อน +1

    සප්පා💗

  • @channelcet4996
    @channelcet4996 2 หลายเดือนก่อน +1

    උබලා වස්ති , විනී ලාට වැඩිය classy

  • @SumuduHarshika
    @SumuduHarshika 5 หลายเดือนก่อน +1

    Ane mamath kubuk gete 😊

  • @Viewofmine1
    @Viewofmine1 5 หลายเดือนก่อน +1

    Mata subscribe 100 heeneta yanna udaw karanna yaluwane oyalata godak pin ❤❤❤❤

  • @sanjeewa-yl1zz
    @sanjeewa-yl1zz 5 หลายเดือนก่อน +1

    Malli ubata ragapanna mulika danuama dunna tissa wejekon apita mataki matak karala boru kiyanna epha apita a daws Wala mataki Malli uba 2020 uba hitiye eha mama eha thma matak karala balapn mama kauda kiyala 😢😢😢😢

    • @sapumalproduction
      @sapumalproduction 5 หลายเดือนก่อน +1

      මම කියලා තියන බොරුව මොකද්ද කියන්න ❤️

  • @ashangunawardhana5682
    @ashangunawardhana5682 5 หลายเดือนก่อน +2

    The whole world doesn’t care
    So why do you?

  • @pawannayanajith6516
    @pawannayanajith6516 5 หลายเดือนก่อน +1

    sapumal ayiye mata oyagen raga panna igena ganna one ayiye

  • @chathurangamaswal6490
    @chathurangamaswal6490 5 หลายเดือนก่อน +1

    ❤❤Aniwa hina
    hina passe elawala mahansi wela kohoma hari haba karanna one bro adarei ❤❤

  • @hopetomorrow7786
    @hopetomorrow7786 4 หลายเดือนก่อน +1

    😇

  • @Newchanel22
    @Newchanel22 5 หลายเดือนก่อน +2

    ඔබට 25 වෙලත් එතකොට 29 උන අපි මොනව කරන්න 😂

  • @blackcat.-SL
    @blackcat.-SL 5 หลายเดือนก่อน +1

    😍

  • @ovinda593
    @ovinda593 5 หลายเดือนก่อน +1

    Matath jiwithe epa wela thiyenne

  • @isurukumara2274
    @isurukumara2274 5 หลายเดือนก่อน +1

  • @roshanlankathilaka4746
    @roshanlankathilaka4746 5 หลายเดือนก่อน +1

    Ape ekaaa

  • @chamiduabeynayake4753
    @chamiduabeynayake4753 5 หลายเดือนก่อน +1

    Yako social media walin virul wena hamoma marenna gihin tiyenne eka parak hari 😂 any way uba hoda talent ekak tiyena porak

  • @samanthaindika1
    @samanthaindika1 5 หลายเดือนก่อน +1

    ❤❤😍🩷🙏

  • @Dammikakrishantha-yc7ox
    @Dammikakrishantha-yc7ox 5 หลายเดือนก่อน +1

    නොදකිං ගොනා මුට රගපාන්න බෑ තමා

  • @MohanSenarathna-b5h
    @MohanSenarathna-b5h 4 หลายเดือนก่อน +1

    Oyalage kawa hari lassanai ❤❤❤❤❤

  • @Dilshanshortvideos-zd7zo
    @Dilshanshortvideos-zd7zo 5 หลายเดือนก่อน +2

  • @Bima-e3e
    @Bima-e3e 5 หลายเดือนก่อน +1

  • @srimal.online
    @srimal.online 5 หลายเดือนก่อน +1

  • @NishanSameera-nf1gz
    @NishanSameera-nf1gz 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @kavindagihan6161
    @kavindagihan6161 5 หลายเดือนก่อน +1

  • @oshadidias9917
    @oshadidias9917 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Srilankan188
    @Srilankan188 5 หลายเดือนก่อน +1

  • @KosalaM2002
    @KosalaM2002 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @pathummadushan6792
    @pathummadushan6792 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @SRILANKATUWA
    @SRILANKATUWA 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dhanushdeco4138
    @dhanushdeco4138 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @VarunaK-zo1zl
    @VarunaK-zo1zl 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Disna-c2f
    @Disna-c2f 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @විජයබාහුරජුking
    @විජයබාහුරජුking 3 หลายเดือนก่อน +1