අමෙරිකානු ජනාධිපතිගෙන් සම්මාන ලැබූ වයස අවුරුදු 10යේ දරුවා | Talk With Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025

ความคิดเห็น • 1.8K

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +271

    චතුර මෙහෙයවපු ලස්සනම වැඩසටහන ...මේ දරැවා මිහිතලයට වටිනාම ආශිර්වාදයක් ...ලස්සන ගුණ ධර්ම වලින් පිරැණු සුන්දර දරැවෙක්...පුතේ ඔයාට සහ ඔයාගෙ පවුලේ හැමදෙනාටම ජේසු සමිදුන්ගේ ආශිර්වාදය නිරතුරුවම හිමිවේවා ...❤

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว +2

      Thank you so much ❤🙏

    • @anjanasweerakoon8922
      @anjanasweerakoon8922 ปีที่แล้ว +1

      පොඩි ගොබ්බයෝ ලොකු උනාම තේරෙයි කියපු ගොන් කතා😹

    • @MKDhammaHimi
      @MKDhammaHimi ปีที่แล้ว

      ​@@anjanasweerakoon8922
      ල0කාව වනාහී
      ඊරිසීයා ආකරයකී !!!

    • @dharshaniwickramasuriya9618
      @dharshaniwickramasuriya9618 ปีที่แล้ว +1

      🙏🏽🙏🏽🙏🏽

    • @li02828
      @li02828 ปีที่แล้ว

      කාවද මේ රවට්ටන්න හදන්නේ මේ Award එකට ඕනෙම කෙනෙකුට apply කරන්න පුලුවන්
      මේ තියෙන්නේ අව්‍ය සුදුසුකම්
      The President's Volunteer Service Award is issued in different categories based on the number of volunteer hours completed within a 12-month period. As of my last knowledge update in September 2021, here are the general hour requirements for each category:
      Kids (Age 5-10)
      Bronze: 26-49 hours
      Silver: 50-74 hours
      Gold: 75 or more hours
      To apply for the President's Volunteer Service Award, you can follow these general steps:
      1. **Determine Eligibility**: Make sure you meet the age and volunteer hour requirements for the category you wish to apply for (e.g., kids, teens, young adults, adults, or lifetime achievement).
      2. **Find Volunteer Opportunities**: Engage in volunteer service and accumulate the required number of hours within a 12-month period. You can volunteer with various organizations, schools, or community groups.
      3. **Track Your Hours**: Keep accurate records of your volunteer hours. Many organizations provide tracking sheets or online platforms to log your service hours.
      4. **Create an Account**: Visit the official President's Volunteer Service Award website or use the organization's online platform where you are volunteering to create an account.
      5. **Submit Your Hours**: Log in to your account and submit your volunteer hours. You may need to provide details about your volunteer activities, dates, and the organizations you volunteered with.
      6. **Verify Your Hours**: Some organizations require verification of your volunteer hours. This could involve getting a signature or confirmation from a supervisor or organization representative who can verify your service.
      7. **Pay the Award Fee (if applicable)**: Some organizations may charge a fee to cover the cost of the award and shipping. Be prepared to pay this fee, if required.
      8. **Wait for Review**: Your volunteer hours and application will be reviewed by the award program administrators. They will determine if you meet the criteria for the award.
      9. **Receive Your Award**: If your application is approved, you will receive the President's Volunteer Service Award, which typically includes a certificate and a lapel pin. The award may be presented in a ceremony or mailed to you.
      10. **Record and Celebrate**: Record your achievement and celebrate your commitment to volunteer service. You can include this award on your resume or college applications, as it reflects your dedication to community service.
      Remember that the specific application process and requirements may vary depending on the organization or program administering the award. It's a good idea to visit the official President's Volunteer Service Award website or contact the organization you are volunteering with for detailed instructions on how to apply and any specific guidelines they may have.

  • @somahalpegamage
    @somahalpegamage ปีที่แล้ว +53

    චතුර මහතා ඉදිරිපත් කළ හොඳ ම වැඩසටහන මෙකයි.ඔබටත් බොහොම ස්තුතියි !

  • @somamallika8907
    @somamallika8907 ปีที่แล้ว +92

    මේ චූටි පුතා හරි බුද්ධිමත් සියලු විශ්ව බලවේගයන්ගේ ආරක්ෂාව මේ පුතාට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +311

    දරුවාට තමන්ගේ මව්බස භාෂාව අමතක නොකරපු දෙමව්පියන්ට බොහොම පින්

    • @lakshmanchandrakeerthi6797
      @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว +10

      ඔබනියමපුරවැශියෙක්.ඇමරිකාවේහෝලංකාවේහිටියත්.ලටකාවේගෞරවයක්.ඇමරිකාවේහිටියත්.ඒරටවල්දෙකේමගෞරවයරෑකපින්වනාතදරුවෙක්

    • @RenukaDamayanthi-rh9fw
      @RenukaDamayanthi-rh9fw ปีที่แล้ว +7

      A daruwa gana harima satutui.danuma bohoma ihalai.

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว +1

      @@RenukaDamayanthi-rh9fw thank you so much ❤️🙏

    • @lalanipriyankajayalathatta1496
      @lalanipriyankajayalathatta1496 ปีที่แล้ว +1

      @@RenukaDamayanthi-rh9fw 9

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว +2

      @@lakshmanchandrakeerthi6797 thank you so much 🙏

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 ปีที่แล้ว +49

    වයසක අපිත් මේ චූටි පුතාගෙන් බොහෝ දේවල් ගැන දැනුම්වත් වුනා. චතුරට පින් මෙවැනි බුද්ධිමත් දරුවන් ලොවට හදුන්වාදීම පිළිබදව. මේ චූටි පුතනුවන්ට සියලු දෙවි පිහිට ලැබේවා !

    • @areeshakwt4542
      @areeshakwt4542 ปีที่แล้ว +4

      ගොඩක් දක්ෂ බුද්දිමt දරුවෙක් teරුවන් සරනයි දෙව් පිහිටයි පුතාට දීර්ඝායුෂ ලැබේවා

    • @DrRonPinnawalage
      @DrRonPinnawalage ปีที่แล้ว

      @@areeshakwt4542thank you

    • @DrRonPinnawalage
      @DrRonPinnawalage ปีที่แล้ว +1

      Thank you

  • @ruwaruayurvedayogainstitut5765
    @ruwaruayurvedayogainstitut5765 ปีที่แล้ว +22

    ඇමරිකාවේ ඉපදී ඇමරිකාවේ හැදී වැඩී ශ්‍රී ලංකා මාතාව ඇමෙරිකාව තුල දින වූ ඔබ ට අපගේ ප්‍රණානාමය.
    අප ශ්‍රී ලාංකිකයින් වශයෙන් මහත් ආඩම්බර විය යුතුය .
    එසේම ඔබගේ දෙමාපියන්ට මෙන්ම අප රටට ද ඔබට වටිනවා ආභරණයකි . ඉතාමත් කුඩා වයසේ සිට මෙවැනි දස්කම් විස්කම් පාන ඔබ ,ඔබට සම වයසේ සිටින දරුවන්ට ද ආදර්ශයකි .
    ඔබ ලෝකයක් වටින පුතෙකි
    ඔබේ ගමන වඩ වඩාත් සාර්ථක වීමට මම ඔබට උණුසුම් සුභ පැතුම් එක්කරමි

  • @anomajayawardena3686
    @anomajayawardena3686 ปีที่แล้ว +49

    චුටි පුතාට දළදා සමිඳු පිහිටයි හරිම ලස්සනයි කථා කරන විදිහ හරිම අපූරුයි අවුරුදු 10 මෙහෙමනම් මට හිතාගන්න බැහැ පුතේ හරිම සතුටුයි පුතාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා ❤

  • @tiplogs
    @tiplogs ปีที่แล้ว +56

    ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්තා මේ කතාබහෙන්, මේ ළමයාගේ දැනුමත් එක්ක තියන සරල කම ගොඩක් අගය කරනවා.
    තෙරුවන් සරණයි..!❤

  • @tharukshisewmini8736
    @tharukshisewmini8736 ปีที่แล้ว +95

    දරුවගෙන් අපිට ඉගෙන ගන්න තීන දේ ගොඩයි.ඒ අම්මට තාත්තට ආච්චිට ස්තූතියි මේ වගේ හිතන පතන දරුවෙක් බිහි කරාට.❤ඔයාට ලොකු ගමනක් වගේම හොඳ අනාගතයක් තීනව පුතේ❤️ බුදු සරනයි ❤️

  • @roopawathielankapura9092
    @roopawathielankapura9092 ปีที่แล้ว +25

    අහන්න අහන්න ආසයි ඔයා වගෙ පුතෙක් හදපු අම්මා තාත්තලට කොහොම පින් දුන්නත් මදි මම ගාල්ලෙ ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 ปีที่แล้ว +15

    පටන් ගත්ත වෙලාවේ ඉදන් දැක්කේ අනවශ්‍ය ලෙස කතා කරන්නේ නැතුව, අවශ්‍ය දේ පැහැදිලිව, කෙටියෙන් කියන විදිය මේ දරුවා.. ඉස්තුතියි චතුර ඔබටත් මෙවැනි අත්දැකීමක්‌ අපට සමීප කලාට 😊👍

  • @anulailesinghe1406
    @anulailesinghe1406 ปีที่แล้ว +85

    පුතාගේ කතාව අහන් ඉන්න හරිම ආසයි හරිම හොඳ කතාබහක් ඉතුරු වැඩ කටයුතු සාර්ථක වේවා පුතාගේ..❤❤

  • @Wish472
    @Wish472 ปีที่แล้ว +10

    පාඩම් කර කර හිටියේ එක්සෑම් එකට.පොඩ්ඩක් ෆ්‍රී උනාම මේ වීඩියෝ එක දැක්කා .අවසානෙට කිව්ව වචනේ මරු.කවදාවත් අතාරින්න එපා කිව්ව එක.අනිවාර්යයෙන්ම ඒක ඇත්ත ❤

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว

      All the best for your exam and thank you so much for your beautiful comment and yes. Never give up ❤️🙏

    • @Wish472
      @Wish472 ปีที่แล้ว +1

      @@Dr.Sugiandmentalhealth thanks madam 💕

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว

      @@Wish472 you are welcome 🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +16

    හොද සවන්දීමක් තියෙන කතාකරන්ට දන්න වැඩිහිටියෙක් වගේ බුද්ධිමත් ,පින්වන්ත දරුවෙක් . සසරේ දක්ෂතා. වසර 10 ට ඔච්චර කතාකරන්ට ඇති හැකියාව විශිෂ්ටයි.

  • @nimeshi2002
    @nimeshi2002 ปีที่แล้ว +5

    අපිට ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා Skip නොකර බලපු එකම Programe එක හරිම ශෝක් හරිම ආසාවෙන් බැලුවා තව තව ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න ඕන බුදු සරණයි පැටියෝ ඔයාට 😘❤️

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว +1

      Thank you so much ❤️🙏

    • @nuwanthimadu2586
      @nuwanthimadu2586 ปีที่แล้ว +1

      Very true I agree with you අපිට ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා

  • @mudithachandani1835
    @mudithachandani1835 ปีที่แล้ว +44

    මේ දරුවට හොඳ බුද්ධියක් සහ හොඳ මතකයක් තියෙනවා .පෙර පිනක් කියලා මට හිතෙන්නේ දෙමාපියන්ගේ ,ආච්චිගේ සහ පුතාගේ. අනාගතය දිනා ගුණ යහපතක් පුරවැසියකු වීමට වාසනාව ලැබේවා පුතේ නුඹට.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .!!!.❤

  • @rileecanute7455
    @rileecanute7455 ปีที่แล้ว +147

    මම බලපු ඉතාම ලස්සන වැඩසටහන. මෙම දරුවා ගැන මම පුදුම වෙනවා. ආස්වාද ජනක වැඩසටහනක්. ලාංකික දරුවෙක් මේ තරම් ඉදිරියට පැමිනීම වාසනාවක්.

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว +4

      ❤️🙏 Thank you so much

    • @shanthanawaratne1471
      @shanthanawaratne1471 ปีที่แล้ว

      ​@@Dr.Sugiandmentalhealth😊come❤❤❤❤0🎉I4🎉😊😊😅1221come I 😊😊😊😊❤❤❤😂😂0

    • @li02828
      @li02828 ปีที่แล้ว

      කාවද මේ රවට්ටන්න හදන්නේ මේ Award එකට ඕනෙම කෙනෙකුට apply කරන්න පුලුවන්
      මේ තියෙන්නේ අව්‍ය සුදුසුකම්
      The President's Volunteer Service Award is issued in different categories based on the number of volunteer hours completed within a 12-month period. As of my last knowledge update in September 2021, here are the general hour requirements for each category:
      Kids (Age 5-10)
      Bronze: 26-49 hours
      Silver: 50-74 hours
      Gold: 75 or more hours
      To apply for the President's Volunteer Service Award, you can follow these general steps:
      1. **Determine Eligibility**: Make sure you meet the age and volunteer hour requirements for the category you wish to apply for (e.g., kids, teens, young adults, adults, or lifetime achievement).
      2. **Find Volunteer Opportunities**: Engage in volunteer service and accumulate the required number of hours within a 12-month period. You can volunteer with various organizations, schools, or community groups.
      3. **Track Your Hours**: Keep accurate records of your volunteer hours. Many organizations provide tracking sheets or online platforms to log your service hours.
      4. **Create an Account**: Visit the official President's Volunteer Service Award website or use the organization's online platform where you are volunteering to create an account.
      5. **Submit Your Hours**: Log in to your account and submit your volunteer hours. You may need to provide details about your volunteer activities, dates, and the organizations you volunteered with.
      6. **Verify Your Hours**: Some organizations require verification of your volunteer hours. This could involve getting a signature or confirmation from a supervisor or organization representative who can verify your service.
      7. **Pay the Award Fee (if applicable)**: Some organizations may charge a fee to cover the cost of the award and shipping. Be prepared to pay this fee, if required.
      8. **Wait for Review**: Your volunteer hours and application will be reviewed by the award program administrators. They will determine if you meet the criteria for the award.
      9. **Receive Your Award**: If your application is approved, you will receive the President's Volunteer Service Award, which typically includes a certificate and a lapel pin. The award may be presented in a ceremony or mailed to you.
      10. **Record and Celebrate**: Record your achievement and celebrate your commitment to volunteer service. You can include this award on your resume or college applications, as it reflects your dedication to community service.
      Remember that the specific application process and requirements may vary depending on the organization or program administering the award. It's a good idea to visit the official President's Volunteer Service Award website or contact the organization you are volunteering with for detailed instructions on how to apply and any specific guidelines they may have.

  • @mallikathappuwarige8411
    @mallikathappuwarige8411 ปีที่แล้ว +29

    චූටි පුතා ඔයාගේ නිහතමානිත්වය ඔයාට ශක්තියක්. ඔබට දිගුගමනක්යන්නට විශ්වයෙන්ම රැකවරනය ලැබේවා. තෙරුවන් සරනයි.🙏🙏🙏

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +18

    පුතා ඔයාගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා...බොහොමත් පින් .බුදු සරනයි ..

  • @MathswithDew
    @MathswithDew ปีที่แล้ว +97

    රත්තරන් පුතුණි ..පුතා ලොකේ ඉහළම තැනට යන්නම ඕනි....හරිම දක්ශ...නිහතමානී ,ගුණගරුක පුතෙක්..මම මෙච්චර කාලයකට දැකලා නෑ...හරිම සතුටුයි පුතුණි ඔයාව දැකගැනීමට ලැබීමත්..මේ වැඩසටහන බලන්න ලැබීමත් ...බුදුසරණයි පුතුණි ....❤️❤️

  • @user0.158
    @user0.158 ปีที่แล้ว +42

    මට අවු.24 ක් වෙනවා නමුත් පුතේ අවු.10ක් වයස ඔයාගෙන් මගේ ජීවිතේට ගන්න වටිනා පාඩම් ගොඩක් තියනවා.හොද අනාගතයක් තියනවා පුතේ ඔයාට.කවදාහරි දවසක ලෝකෙට වැඩදායි වටිනා සම්පතක් වෙන්න.❤🎉🎉🎉

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 ปีที่แล้ว +20

    මම වැඩිහිටියෙක් වුනත් ඒ දරැවාගෙන් ඉගෙන ගත්තා යමක්.ඒවගේම හිතට දැනුනා පුදුම සතුටක්.සුභ පතනවා නොසැලී ජීවිතේ ඉදිරියට යන්න වොරන් පුතාට ශක්තිය ධෛර්ය ලැබෙිවා .❤❤❤️👍

  • @kasunsanjeewa2851
    @kasunsanjeewa2851 ปีที่แล้ว +219

    වයස 10ක් වුණාට අපිට ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා. හොද අනාගතයක් තියෙන දරුවෙක්👌👌❤️‍🔥

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว +3

      Thank you so much 🙏

    • @avishkamadushanka5375
      @avishkamadushanka5375 ปีที่แล้ว +1

      ​@@Dr.Sugiandmentalhealth😂ක්

    • @malaniwithanage8964
      @malaniwithanage8964 ปีที่แล้ว +2

      Mjk..😊budu saranai puthe loyatath demawpiya tath

    • @araliusa
      @araliusa ปีที่แล้ว

      මට එක දෙයක් කියන්න පුලුවන්ද එක දෙයක්, මේ කියන්නේ ඇමරිකාවේ පාසල් කට යුතු, පැය 80ක් කලාම,ඇමරිකාවේ ජනාධ්පති නොවේ ඔය සහතිකය එවන්නේ, එම පාසලට ලැබෙන්න සලස් වනවා, පොඩ්ඩක් හොයල බලන්න් ඇමරිකාවේ වෙසෙන ලම්ය් කීදෙනෙකුට මේක තියේද කියලා, මේ දරුවන්ගේ දෙමාපියන් මේ දරුවා එවැනි දේ හොයාගෙන් යොමු කරනවා, එය කවද හරි හොද විශ්ව විද්‍යාලයක් යාමට පහසු කමක් වෙන්න.

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว

      @@araliusa sorry this is not related to school work. He did it to the society since very little age.

  • @susiljayasinghe8381
    @susiljayasinghe8381 ปีที่แล้ว +15

    Really proud of you putha. You have a great future. අමෙරිකාවේ හිටියත් පොලොවෙ පය ගහල ඉන්න පුතෙක් සෑදු දෙමාපියන්ට මගේ ආචාරය. අද්යාපනය තරගයට ලමුන්ව යොමුකරලා ඒ අයගේ ලමා කාලය නැති කරන දෙමාපියන්ට මේ පුංචි පුතාගෙන් ඉගෙන ගන්න තියන දේ බොහෝයි. සුභ අනාගතයක් පුතා.

  • @renukajayakody2343
    @renukajayakody2343 ปีที่แล้ว +102

    තත්පරයක් නෑරම අහපු බලපු හිතට වැදුන කතාවක්.මේ දරු පැටිය ගැන දැනෙන ආදරය නම් වචන වලින් කියන්න බැහැ.ධනාත්මක සිතිවිලි වලින් මුලු ජීවිතයම පුරවගෙන විඳින දරුවෙක්.හරිම වාසනාවන්තයි පුතේ ඔයා.ඔයාට පුළුවන් වෙයි අපේ රටේ දුප්පත් දක්ෂ ළමයි වෙනුවෙන් යමක් කරන්න.තෙරුවන් සරණයි!❤️

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว +3

      Thank you so much

    • @alwissemini7628
      @alwissemini7628 ปีที่แล้ว +6

      ආසයි පුතේ අහගෙන ඉන්න...😌 english type එකට කියන සිංහල .ඔයාගෙ හිතන ඔක්කොම දේවල් ඉටු වේවා ..මනුෂ්‍යත්වය උපරිම තියෙන ලස්සන පුතෙක් ..තෙරුවන් සරනයි මැණික ❤❤

    • @ayeshadamayanthi-ls9td
      @ayeshadamayanthi-ls9td ปีที่แล้ว +6

      අනේ මන් ආසාවෙන් අහන් හිටියේ..ලෝබ හිතෙනවා අනේ.මේ දරුව මේ ලෝකෙට දෙන්න බලාපොරොත්තු වෙන දේ කරන්න ලැබේවා..""බැහැයී කියලා දෙයක් නෑ..අපිට පුලුවන් ""අනේ මේ පුංචී පැංචා ගැන කියන්න මට වචන නෑ අනේ..අනේ දෙවි පිහිටයී පුතේ❤

    • @gallagegamini4956
      @gallagegamini4956 ปีที่แล้ว

      @@alwissemini7628 uj

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว

      @@alwissemini7628 thank you so much ❤️🙏

  • @danudesilva9634
    @danudesilva9634 ปีที่แล้ว +69

    මොන රටක ඉපදුනත් භාශාවක් දන්නවා කියන්නෙ ලොකු දෙයක් ඒක තමන්ගේ තත්වය පෙන්නන්න උපයෝගි කර නොගත් ඇමරිකාවේ උපත ලත් හොද දරුවෙක් බොරුකාර කාරියන්ට හොද ආදර්ශයක් ...god bless you ... . 👍❤💪🌎

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 ปีที่แล้ว +50

    ජීවිතයේ විවේක සුවය ගත කරන්න,ලංකාව තෝරා ගැනීමම පුතා ගැන ආඩම්බරයි.ආදරෙයි!තෙරුවන් සරණයි!!!ජයවේවා පුතණුවනි.

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +90

    බුදු සරණයි රත්තරනේ. ඔයාගේ දෙමාපියන් ඔයාව හොඳ ගුණධර්මවල පිහිටුවලා තියෙනවා. ඔයා ලොකු දැක්මක් තිබෙන දරුවෙක්.

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว

      ❤🙏

    • @supunrandika4863
      @supunrandika4863 ปีที่แล้ว +1

      මේ දරුව හදන අම්ම තාත්ත ආච්චිට තෙරුවන් සරනයි

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว

      @@supunrandika4863 thank you so much ❤️🙏

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +16

    වෙන රටක ජීවත් වෙන නිසා දන්නවා අපෙ කම අමතක කරලා සිංහලයන් හැසිරෙන විදිහ. ඒ අතින් බලන කොට මේ පුතා ව ඉහලින්ම අගය කරන්න ඕන. මේ වගෙ හොද දරුවෙක් හදපු දෙමාපියන් ට අපි ස්තුතියි කල යුතුයි අනිවාර්යයෙන්ම. චතුර ඔබ ට ස්තුතියි මේ පුතාව මේ වැඩසටහනට කැදවීම ගැන. මොකද ලංකාවෙ ජීවත් වෙලත් සිංහල කතා කරන්න බැරි රට ගැන කිසිම හැගීමක් නැති කොටින්ම කීවොත් මුලක් නැති අය තමා අපි වැඩියෙන් ම දකින්නේ. එහෙම දරුවන් වැඩිහිටියන් උනාම ඉස්සෙල්ලාම අතාරින්නෙ හදපු දෙමාපියන්ව. එහෙම උදාහරණ අපෙ සමාජයෙ ඕනතරම්.

  • @samithumethnula998
    @samithumethnula998 ปีที่แล้ว +20

    බුද්ධිමත් බවත් ආදරණීය හදවත් ඇති ආදරණීය දරුවෙක් අනිවාර්යයෙන්ම දෙමව්පියන් හොද මනුෂ්‍යන් විය යුතුයි සුභ පතනවා පුතා ඔයාගේ සිතුම් පැතුම් සැබෑම වෙන්න කියලා❤❤❤

  • @akilaperera1209
    @akilaperera1209 ปีที่แล้ว +50

    මට අවුරුදු 30 ක් දැන්.. මම හිතන්න වත් හිතපු නැති ගොඩක් දේවල් මේ පුංචි කොල්ලා හිතලා.. අනේමංද .. පුතේ උබ මාර පොරක්.. ආදරනීය කොල්ලෙක්..බුදු සරනයි ❤

  • @nilminifernando9603
    @nilminifernando9603 ปีที่แล้ว +22

    ඒ උනාට සමහර දේවල් තියෙනවා වෙනස් කරන්න බැරි දේවල්....❤❤❤❤ හරි අපූරුයි ඒ වචන ..ඒ අදහස්..👍ජේසු පිහිටයි පුතේ..

  • @somahalpegamage
    @somahalpegamage ปีที่แล้ว +52

    අපේ පුතාට තුනුරුවනේ සරණයි !පුතේ මම මාතර.පුතාගෙන් ලොකු ආදර්ශයක් අපිත් ගත්තා .ඔයා නැවතත් ලංකාවට එන බව කීවා ම හරි සතුටුයි පුතේ .ඔයාට ජයෙන් ජය ම වේවා !චිරංජයතු!

  • @Youare720
    @Youare720 ปีที่แล้ว +20

    ඔයා නන් නියමයි පුතේ❤ අපේ රටේ මිනිස්සුන්ට ඔයාගේ මේ interview එක ඇති ජීවිතේ හදාගන්න💐
    ඇත්තටම ඔයා එක්ක කතා කරන්න ආස හිතුනා. Thank you talk with Chathura අපිට මේ දරුවව අහන්න දුන්නට.
    මේ interview එක බලන්න ගත් කරපු කාළය සෑහෙන්න වටිනවා❤

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +42

    හොද ඉදිරී දැක්මක් තියෙන හැම වෙලාවේම පොසිටිව් විදියට හිතන දරුවෙක් ඇමරිකා වේ ඉන්නව කියලා තම බාෂාව කුණු බක්කියට නොදැමූ දරුවෙක් අපේ සමහර උන් ලංකාවේන් ඇමරිකාවට වීස ඒක ගත්ත ගමන් මව් බාෂාව අමතක වෙන උන්ට හොද ආදර්ශයක් ජයෙන් ජයවේවා 🌹🌹

  • @rajeeneo6499
    @rajeeneo6499 ปีที่แล้ว +13

    සමහර පොඩි ඈයෝ ඉන්නව පන්ඩිත talk දෙනවා දැක්කම පුකට දෙකක් දෙන්න හිතෙනවා 😂
    ඒත් මේ පොඩි බට්ටගේ කතාව අහන් ඉන්න බලන් ඉන්න ආසයි
    දක්ශයෙක් ජයම වේවා පැටියෝ ❤🤘

  • @srilanimalalasekera8619
    @srilanimalalasekera8619 ปีที่แล้ว +25

    චතුර පුතා ඔයාටත් බොහොම පිං .මේ චුටි පුතාටත් හොද අනාගතයක් .ජයෙන් ජයවේවා .තෙරුවන් සරණයි පවුලේ සැමටම .එන්න ටෙක්සාස් වලට.🥰🥰🥰🥰

  • @leenarodrigo9868
    @leenarodrigo9868 ปีที่แล้ว +11

    චතුර මේ කලේ නම් ඉදිරිය ගැන අපිට සතුටු වෙන්න පුළුවන් වැඩසටහනක් .මෙවන් දරුවන් අපේ රටට වාසනාවක් ..එවන් දරුවන් ලබපු දෙමව්පියන් හරිම වාසනාවන්තයි .ඔවුන්ට පින් දෙන්න ඕනි අපේ රට ජාතිය අමතක නොකෙරුවාට.බුදු සරනයි දෙව්‍ පිහිටයි ආරක්ෂාවයි .❤❤❤❤

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +20

    ආදරණියයි පුතේ. පුතා ගේ සියලු අනාගත බලාපොරොත්තු එකාන්තයෙන්ම ඉටුවේවා ඔයා හැදු වැඩු දෙමාපියන් දෙන්නාටම ත් පවුලේ සැමට ත් තෙරුවන් සරනයි මේ වැඩ සටහන ගෙනඑන චතුර පුතා ට ත් තෙරුවන් සරනයි .♥️♥️♥️👍👍👍

  • @nilupadushanthi
    @nilupadushanthi ปีที่แล้ว +49

    වයසේ හැටියට හරිම පලල්ව හිතන බුද්ධිමත් දරුවෙක්. වැඩිහිටියන්ටත් ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුලුවන්. තෙරුවන් සරණින් පුතාට ජීවිතයම දිනන්න හැකි වේවායි පතමි.

  • @cramermalani23
    @cramermalani23 ปีที่แล้ว +13

    පුන්චි පුතාටත්මවටත්.පියාටත්සියලු.දෙවියන්ගේ පිහිටයි .මෙවන් වාසනාවන්ත පුන්චි පුතෙක්‍..රටටදුන්නට.බොහොමපින්..සියලු දෙවියන්ගේ පිහිටයි ඔබ සමට..🎉🎉🙏🙏🙏👍👍👍💖💖🎉️🎉️

  • @sedarajohn
    @sedarajohn ปีที่แล้ว +8

    බොහොම වටිනා ආදර්ශමත් සාකච්ඡාවක්

  • @ranasingha6782
    @ranasingha6782 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ...ආඩම්බරයි මැණික ....හරිම ආසා හිතෙනවා අහන් ඉන්න .චතුර මහත්තයා කල ලස්සනම වැඩ සටහන කියලා හිතෙනවා . බෝල පුතෙක්😂❤❤❤❤❤ මැණික ඔයාගේ අනාගතේ සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුකර ගැනීමට වාසනාව ලැබේවා බුදු සරණයි රත්තරන් පුතේ .....ජයවේවා

  • @thilakachandrani5028
    @thilakachandrani5028 ปีที่แล้ว +6

    පුතා ඔයාගැන ගොඩක් ආඩම්බරයි ,අපේ රටේ ,අපේ දරුවෙක් මේ තැන සිටීම ගැන .පුතාගෙ අම්ම මුල් පදින්චිය අපේ ගම නිසා ගොඩක් සතුටුයි.පුතාගෙ ආච්චිත් ඒවගෙ උගත් හොද සමාජසීලි කෙනෙක් .ජයවේවා ..ඔයාලට.

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว +1

      Thank you so much 🙏🙏

    • @thilakachandrani5028
      @thilakachandrani5028 ปีที่แล้ว +1

      ඔයාට නිවාඩු වෙලාවකට අම්මට කියන්න ,පුතාගෙ ආච්චිට එයාගෙ තරුණ කාලෙ ගොඩක් එකතු ජේන් අක්ක තවම ඉන්නව කියන්න.එයාට වයස97යි දැන්.සැප්තැම්බර් 24 අවුරුදු 97ට ලැබුව.කියන්න.මම පොඩි කාලෙ ඉංග්‍රීසි අහගත්තෙ ජෙනට් නැන්දගෙන්.

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว

      @@thilakachandrani5028 thank you so much for your kind message and I will definitely share it ❤️🙏

  • @mangaliwanniarachchi635
    @mangaliwanniarachchi635 ปีที่แล้ว +7

    චතුර මහත්තය ලෝකයේ කොහේ හරි ඉඳලා අපේ රටේ මෙහෙම වටිනා මැණික් කැට ගේනවා , ස්තුතියි ,

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 8 หลายเดือนก่อน +3

    චතුර කරපු වැඩ සටහන් වලින් ඉතාමත්ම වටිනා වැඩ සටහන මේක..පුන්චි පුතාට තෙරුවන් සරනයි. මුලු ලෝකෙන්ම බැබලෙන්න පුතේ..❤️❤️❤️❤️😘😘😘

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth 8 หลายเดือนก่อน

      Thank you so very much for your insightful comment 🙏🙏

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw ปีที่แล้ว +6

    ලංකාවට ආඩම්බරයක් පුතේ .. කවදහරි හොදින් ඉගනීමේ කටයුතු ඉවරකරල ලංකාවට අදවිත් සේවයකරන්න, චතුර සහෝදරයා ඔබකරන වැඩසටහනටත් දෙරන නාලිකාවටත් ස්තුතියි මෙවනි වැඩසටහන් කරනවට,❤ බුදුසරණයි

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 ปีที่แล้ว +24

    සියළුම ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +14

    චතුරට බොහොම ස්තූතියි දරුවටත් නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.💞💞💞💞💞💞☘️☘️☘️☘️☘️🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @simplelifewithDilkiandSangeeth
    @simplelifewithDilkiandSangeeth ปีที่แล้ว +44

    ඇත්තටම අපූරු දරුවෙක්.. විදේශයක් හිටියත් ඒ අම්මා තාත්තා තමුන්ගේ අනන්‍යතාවයකට හදලා තියනවා ❤

  • @nilurathnayaka5811
    @nilurathnayaka5811 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයී!
    පුතේ ඔයා බුද්ධිමත් ඒ වගේම ආදරනීයයි❤ පුතාටත් දෙමාපියන්ටත් තුනුරුවන් ගේ සරණයී!🙏

  • @sumanalekamge2205
    @sumanalekamge2205 ปีที่แล้ว +16

    පුතේ ඔයාගෙ කතාව ඇත්තටම අහන් ඉන්න හරිම ආසයි .වෙලාව යනවා දැනෙන්නේ නැහැ හොද අනාගතයක් ඇති දරුවෙක් .අනාගතය ඉතාමත් සාර්ථක වේවා බුදු සරණයි ...💐🌹💐🌹💞💖

  • @kusumnigamuni6453
    @kusumnigamuni6453 ปีที่แล้ว +7

    වොරන් සනුහත් පින්නවල ගේ පුතේ ඔබ අපට ලබා දුන් දැනුමට ගොඩක් ස්තූතියි .
    ඇමරිකාවේ ජීවත් වුවත් අක් මුල් දැනගෙන දරුවා හැදීම පිළිබඳව අම්මා ටත් තාත්තා ටත් ආච්චි ටත් බෙහෙවින්ම ස්තූති වන්ත වෙමි .
    දරුවා සමඟ හොඳ පිළිසඳරක් ලබා දීම ගැන දෙරණ නාලිකාවේ චතුර අල්විස් මහතා ටත් අපේ ස්තුතිය .

  • @sweetpv8431
    @sweetpv8431 ปีที่แล้ว +9

    Harima honda daruwek. Jaya wewah putha... budu saranayi

  • @maramaruvideoproduction-745
    @maramaruvideoproduction-745 ปีที่แล้ว +8

    මාරම ආසාවෙන් බලපු වැඩසටහන👍👍💕

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +4

    ඔයා ඔහොම ගිහින් කොහෙ නවතීද කියල චතුර පුතා අහනවා. ඇත්තමයි, සුපිරියි ඒ ප්‍රශ්නය.

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว

      Thank you ❤🙏

    • @Vishmi_4
      @Vishmi_4 ปีที่แล้ว +1

      ​@@Dr.Sugiandmentalhealth Miss USA wala chemical engineering degree ekkt normally cost ek keeyk wge ynwd?

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว

      @@Vishmi_4 it’s different by the university and some they offer scholarships and you can try. Good luck

    • @Vishmi_4
      @Vishmi_4 ปีที่แล้ว +1

      ​@@Dr.SugiandmentalhealthThank u miss chemical engineer job oppartunity ehem hodid? Salary ehem

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว

      @@Vishmi_4 yes it is and you can google it as well.

  • @mahisha1151
    @mahisha1151 ปีที่แล้ว +8

    හොදට සිංහල කතා කරනවා ....සමහර රට ගිය ලංකාවේ අය මුලින්ම අමතක කරන්නෙ සිංහල (මව් භාශාව ).... තෙරුවන් සරණයි දරුවෝ ❤❤

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 ปีที่แล้ว +55

    මම දැකපු සහා චතුර කරපු හොදම වැඩසටහන.... මෙන්න මේ..වා තමයි රටට පෙන්නන්න ඕ..න .... බුදුසරනයි පුතේ....

    • @araliusa
      @araliusa ปีที่แล้ว +2

      ඔබලාගේ දැනුම ප්‍රශ්නයක්? මුලින්ම ඇමරිකවේ ක්‍රමවේදය දැනගන්න, දරුවට මේ ජනාධ්පති සම්මාන දෙන්නේ රටේ ජනාධ්පති නොවේ, ඕනෑම ළමයෙක් ඒ පැය 80ව සම්පුරණය කල පසු අදාළ පාසලට, හෝ ඒ සදහා පිළිගත් ස්ථානයට එය එවනවා, කුඩා අවදියේ පාසලේ හොදම ලකුණු ගත්ත ළමයා දිරිමත් කරන්න prsidental award එක පාසලට එවනවා, සිංහල ලියන්න බැරි කියවන්න බැරි නමුත් චතුර ලෙස කතා කිරීමට පුළුවන් ලමය් කොච්චර ලංකවේ ඉන්නවද? ගෙදර සිංහල කතා කරන දරුවා ඔතනට අවිත කතා කරන්න ඕන දෙමළෙන්ද? මේ දරුවාතනිකරම හිනා මානයකින්ඔ ඉන්නේ, තනිකර බොරු කියන්නේ, කවුද අනේ ඇමරිකාවේ ඉන්න අය ගෙවල්බ ගානේ ගිහින්ලා පතොලස්ට ඉල්ලන්නේ, මෙහෙ එළවලු හරි ලබය්, ඔය ගෙවල් ගානේ ගිහින් ඉල්ලන අය මෙහෙ නැහැ, අනික මේ දරුවා කියන පළාත් වල ඔය පතෝල, වැටකොළු වවෙන්නත් නැහැ, මම කියන්නේ මෙහෙ ඉන්න ඔක්කොටම ENGLISH පුළුවන් කියන එක නොවේ, නමුත් කැඩිච්ච බාසාවෙන් කතාකලාට ඔහොම කිවුවේ මිට අවුරුදු 40කට උඩදී අපේ රටේ, මේ දරුවාගේ ඔලුවට කවුදෝ දාපු එකක් ඔය, මමත් මේකේ අවුරුදු 35ක් විතර අපේ දරුවන්ටත් ඕවා තියෙනවා, එත් අපි අදුරන අය නාලිකාවල නැහැ, මිනිස්සු අන්දවන්න. තේරෙන්නේ නැතිද මේ දරුවට කවුරු හරි කියපු ඒවා මේ කියන්නේ කියලා. කවුරු හරි ඔය චැනල් එක්ක මෙයාගේ දෙමාපියන් අදුරුන නිසා මේ නිකන් බොරුවට් උලුප්පනවා, ඇමරිකවේ තව ලමය් මේ වගේ ඉන්නවා, ඔවුන් මේවාට එන්නේ නැහැ. ඇමරිකාවේ ඉන්නකොට ඔබට කගේ හෝ දැනුම මනින්නම ඕන නම්, ඔහුගේ අද්යපනයේ ඉන්න තැන හොයන්න, 10යේ සාම ළමයෙකුට තියෙනව GPA කියලා එකක් (Grate point avarge ) කියලා එකක්, එකේ ලකුණු තියෙන තැන තමා වැදගත් 3.6 කියාවි, සමහරෙක් 3.9 කියාවි එවැනි ළමයෙකුට විතරය් හොද විශ්ව විද්‍යාලයක් තියෙන්නේ. මේ වගේ කතා වලට ඇමරිකාවේ තැනක් නැහැ. මේ ලිවුවේ ඔබලාට දෙයක් ඉගෙන ගන්න, අපිට ලජ්ජ්ය් මේ මිනිසුන්ගේ සිංහල කතාවට ලියලා තියෙන කොමන්ට් කියවපු වහාම. සමහර ලාංකිකයන්ට සිංහල අජිරනයක්, හොමොටම එහෙම නැහැ, මිට වැඩ හොදට කතා කරන ලමය් මේකේ ඉන්නවා, නමුත් එයාලා මේවගේ එලියට එන්නේ නැත්තේ, කවුරුවත් මේ නලිකාලා අදුරන්නේ නැති නිසා.

    • @pahanchamuditha9437
      @pahanchamuditha9437 ปีที่แล้ว +1

      @@araliusa අනිවාර්යයෙන් මම ඔබේ කතාවට එකග වෙනවා
      ජලයෙන් කවදාවත් වාහන දුවන්න බෑ , මොකද ජලය මගින් නිපදවන ශක්තියට වඩා වැඩි ශක්තියක් ජලයෙන් ශක්තිය නිපදවීවට වැය වන නිසා සාර්ථක වන්නේ නැහැ.
      යම් දිනක ජලයෙන් දුවන වාහන හැදුවොත් එම පද්ධතිය Perpetual Engine ඒකක් වෙනවා.
      මේ ලමයා මොන සම්මානය ගත්තත් කිසිම තේරුමක් ඇතිව නම් නෙමේ කතා කරන්නේ.

  • @udarasandaruwan7100
    @udarasandaruwan7100 ปีที่แล้ว +13

    කොල්ලා අන්න හරි කියන විදිය තමා මරු❤

  • @pathmakumari4137
    @pathmakumari4137 ปีที่แล้ว +11

    පුතේ ඔයා පෙර පින් සහිත දරුවෙකි.
    තුනුරුවන් සරනින් දියුණුවට පත්වේවා
    ආරක්ෂා වේවා
    තෙරුවන් සරනින් නිරෝගී වේවා
    ස්තුතිය චතුර

  • @hashMadu
    @hashMadu ปีที่แล้ว +30

    ආසාවෙන් බලපු වැඩසටහනක්.ඇත්තටම මේ ළමයා කතා කරන විදිහට ප්‍රශ්න වලට උත්තර දෙන විදිහට බලං ඉන්න ආසයි.ඒ වගේම මේ දරුවගෙන් අපිටත් ගන්න ගොඩක් දේවල් තියෙනවා❤

    • @nireshferdinando8751
      @nireshferdinando8751 ปีที่แล้ว

      පීං රටට කියාපූ පුතේ ක්. මව්පියන්ට පීං 💐🙏

  • @dharmasiri5632
    @dharmasiri5632 ปีที่แล้ว +5

    බුදු සරණයි පුතේ අම්මාගෙ අදහස් හැකියාව සේරම පිහිටලා තියෙනවා ( සුගන්දි පුතා ගැන හරිම ආඩම්බරයි )

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි පුතේ ඔයාගේ සියළුම යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!! Proud to be a 🇱🇰💞

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 ปีที่แล้ว +15

    තුණුරුවන් සරණයි පුතා ඔයාට..ඔබගේ අද්‍යපන කටයුතු සාර්ථක කරගන්න දෛර්‍ය සහ ශක්තිය ලැබේවා...ඔයාගෙ අම්මවත් .තාත්තාත් .ආච්චි අම්මවාත් අදරයෙන් මතක් කරනවා..❤❤❤❤

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +15

    හරිම ආඩම්බරයි පූතා අපේ ලන්කාවෙ ඉපදුන අයට සින්හල පැටලෙන කාලෙ මේ පුතා ඇමරිකාව වගේ රටක ඉපදීලා අපේ කම අගයන එකට හරිම ආඩම්බරයි බබලන මෙවැන්නක් බුදු සරනයි පුතා ඉහලටම යන්න ඕනැ චතුර මල්ලි ආදර්ෂමත් වැඩසටහනක් ජය වේවා

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +43

    මේ දරුවා වයසින් කුඩා උනාට අපට ඉගෙනගන්න තියන දේ බොහොමයක් හොද දෙමාපියන්ගේ උතුම් ගුණ දම් පිරී පුතා ඔයාට උතුම් තෙරුවන් සරණයි ❤️❤️🙏🏾🌹🌹🇸🇦🇸🇦

  • @chandimagayan540
    @chandimagayan540 ปีที่แล้ว +56

    එල කොල්ලෙක් කවදා හරි ලංකාව ලෝකෙ උඩ තැනක තියයි..බුදු සරණයි ..❤️👌

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว +1

      ❤🙏

    • @araliusa
      @araliusa ปีที่แล้ว +2

      ඔබට පෙන්නේ නැතිද මේ දරුවාගේ අම්මා ඇමරිකාවේ ඉදලත් Dr. කියලා පාවිච්චි කරනවා, මේ රටේ එහෙම ලංකවේ වග්ගේ නමට කලින් එය පාවිච්චි කරන්නේ නැත, මේ අම්මා දැනුම තියෙන අයෙක් නිසා ඇමරිකවේ ඔයවගේ programme වලට දමලා මේ ඔබල අන්දනවා, මේක තමා ඇමරිකවේ අද්යාපන ක්‍රමය. හලෝ.

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว

      @@araliusa I am sorry. I am his mother. Can we start thinking positive. Thank you

    • @araliusa
      @araliusa ปีที่แล้ว

      @@Dr.Sugiandmentalhealth ඔබ හරි නමුත් ලංකවේ ජනතාව ඇදලා. ඔබ මේකේ පස්ස ඉන්න බව තේරුනා,මේක ඇමරිකාවේ පාසල් ක්‍රමය නෝනා.. ලංකවේ හුගාක් දරුවන් ඇමරිකාවේ මේ වගේ., දොස්තරකෙනෙක් හැටියට දරුවට පොවලා.

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว

      @@araliusa ඔබට හොඳ පිළිතුරක් දීලා තියෙනවා මේ දරුවගේ අම්මාම

  • @UdagabbalaGunarathana
    @UdagabbalaGunarathana ปีที่แล้ว +53

    රටට වටිනම දරුවෙක් බුදු සරණයි පුතේ

  • @ෆොග්ලයිට්
    @ෆොග්ලයිට් ปีที่แล้ว +28

    අනේ පැටියා අවුරුදු 10 අනාගතේ ගැන කිව දේ හැමෝම ලමයි එක වගේ ඒත් මේ පැටියා ටිකක් බුද්ධිමත් අවුරුදු විස්සකින් අනාගතේ ගැන හිතා ගන්න පුලුවන් ආඩම්බරයී පුතේ❤ ඔයා ගැන

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw ปีที่แล้ว +3

    May aadaraneeya sithivili piruna daruwek lowata daayaada kala demawpiyanta budusaranai.
    Punch puthe.ඔබ ගැන හරිම aadambarayak හිතෙනව.දක්ෂ I.
    Paressamata ගමන yanna Good luck.

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp ปีที่แล้ว +13

    පුතා ඔයා හරීම හොඳ දරුවෙක් ඔයා හිතණ පතණ විදිහ අද අපේ රටේ දරුවන් ගත්තාම ඔයාගේ වයසේ ඔයා ඉහළින්ම ඉන්නවා තමන් ගැණ දෙමව් පියන් ගැණ ආදරණී ආච්චි ගැණ හරිම සතුටුයි ඒ වගේම අපි යන්ණ ඕණ තැණට යන්නම ඕණ ඒක තමයි උත්සාහය ටැළන්ට් එක ඒක බෑ මේක බෑ බෑමයි කිය කිය හිටියානම් ඔයාටත් ඔය තැණට යන්න බැරි වෙනවා ටෝක් විත් චතුර මාමා හරිම හොඳ කෙනෙක් එයා සමඟ සාකච්චාවක් කරන්න ලැබීම ඔයාටත් චතුර මාමාටත් ළංකාවේ සැමටත් භාග්‍යක් ඉතින් ඔයා හිතණ පතණ විදිහට මම හරිම ආදරෙයි ඔයා හොඳට ඉගෙණ ගන්න ඔයාගේ සිහිණ වළට යන්න සියලූම දෙවි දේවතාවන්ගේ ආශීර්වාදය නිරතුරුවම ඔයාට ලැබෙණවා ඔයා කවදා හරි දවසක හැම දෙයම හොඳින්ම කරගෙණ අපේ මේ පුංචි රටට එන්න ඇවිත් හැම දෙනාටම යහපත් ගමනක් යන්න උදව් කරන්ණ ඔයාගේ දැනුමින් ඉතින් නැවතත් පාසැළ් නිවාඩුවකට එන්න ළංකාවට ඔයාටත් ආච්චිටත් අම්මා තාත්තාටත් පුතාටත් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏🙏🙏❤❤❤👍

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පුතාට ඉතාමත් වැදගත් වැඩ සටහන හිතන පතන සියලු දේ එලෙසම ඉටු කර ගැනීමට ඔබ පුතුට හැකි වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

  • @krishankaushalya
    @krishankaushalya ปีที่แล้ว +45

    සමාඡය ගැන මේ පුංචි වයසට ලොකු දැනුමක් තියෙන දරුවෙක් හිතන විදිහ හරිම සරලයි. අපිට උනත් ⁣මේ දරුවගෙන් ගත යුතු දේ බොහොයි.
    ඔබට ඡයම වේවා !!

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว +1

      Thank you so much

    • @kk3480
      @kk3480 ปีที่แล้ว +3

      පුතා කවදා හරි ලංකාවට ඇවිත් රටට සේවයක් කරන්න තෙරැවන් සරනයි

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว

      @@kk3480 mage puthu wenuwen kala petthumata bohoma pin 🙏

  • @kumaribandara2442
    @kumaribandara2442 ปีที่แล้ว +183

    චතුරත් හොල්මන් වෙලා ...😂. මට නම් හිතාගන්න බෑ මෙච්චර දක්ශ දරුවෙක්ද.❤❤❤❤❤

  • @indikaupamalijayasooriya1448
    @indikaupamalijayasooriya1448 ปีที่แล้ว +14

    ඇත්තටම පුතේ ඔයා අපේ රටට ආඩම්බරයක් සතුටුයි පුතේ ❤❤❤දෙවි පිහිටයි 🎉🎉

  • @harshaperera1001
    @harshaperera1001 ปีที่แล้ว +28

    ඒ පුතා සිතන පතන සියලු දේ ඉෂ්ඪ වේවා. මගේ පුතාටත් 10 යි. වෙනත් දරුවන්ට යහපත ප්‍රාර්ථනා කරන්න කරන්න අපේ දරුවන්ට හරියනවා. පන්ති දාලා මරවන්න ඕනි නැහැ .

  • @Priya84.
    @Priya84. ปีที่แล้ว +14

    අදරේයි පුතේ ❤පිංවන්ත සංවේදි පුතෙක්❤❤❤ තේරැවන් සරණයි🙏🏼🙏🏼🙏🏼

  • @shantadenuwala3714
    @shantadenuwala3714 ปีที่แล้ว +43

    පුදුම ලස්සන සාකච්ඡාවක් මොලේ තිබෙන උතුම් පුතෙක් ,තුනුරුවන් සරනයි!අපේ දරුවන්ට මේ පුතා ආදර්ශයක් වේවා ❤

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +11

    රත්තරන් පුතෙක් මම මේ පුතාge දෙවැනි වීඩියෝ එක බලන්නේ කොච්චර බැලුවත් ඇහුවත් එපා වෙන්නෙ නැහැ හරිම ආසයි පුතාගෙ කතාව අහගෙන ඉන්න .....

  • @gamingkeshara8811
    @gamingkeshara8811 ปีที่แล้ว +8

    ඇත්තටම හිතාගන්න බැහැ අව්රුදු 10 ළමයෙකුගේ දැනුම ඉවර වෙනකම් බැලුවා චතුර කියන්නෙත් හොද බුද්දිමත් මහත්මයෙක් ලස්සනට වැඩසටහන කරා ආස හිතෙනවා ඒ දරුවා පිළිතුරු දෙන විලාසය අහන දේට වඩා එක වචනයක් කියන් නැහැ ඒ තරම් විනයක් දෙමාපියන් කියලා දීලා තියනවා ඉහලටම යන්න සුබ පතනවා පුතේ දෙන්නටම බුදුසරණයි

  • @tharanganadeeshan6843
    @tharanganadeeshan6843 ปีที่แล้ว +27

    ඉවර වෙනකල් බැලුවා ❤ හරි සතුටුයි මෙහෙම දරුවො ඉන්න එක මේ ලෝකෙට 💐

  • @ireshaherath9181
    @ireshaherath9181 ปีที่แล้ว +7

    නියමයි චතුර අයියා❤❤

  • @Lumbinipathirana-cu4zf
    @Lumbinipathirana-cu4zf ปีที่แล้ว +8

    මට අව්රුදු 16 යි. මේ මල්ලගෙන් මට ගොඩක් දේවල් ගන්න තියෙනවා. මට හරිම පුදුමයි මේච්චර පෝඩි වයසක ළමයෙක් මෙහෙම කතා කරනව, දැක්කම ! මල්ලි ඔයා නම් ලෝකෙටම ආඩම්බරයක්!

  • @shehanvidura7716
    @shehanvidura7716 ปีที่แล้ว +1

    ඉතාමත් වටින වැඩ සටහනක් ජීවීතයට ගන්න ගොඩක් දේවල් තීනවා.Good Luck Brother❤️🤟

  • @DonaMadappuli-ez7oo
    @DonaMadappuli-ez7oo ปีที่แล้ว +4

    පුතුනා ඔයා අම්මටයි තාත්තාටයි විතරක් නෙමේ අපේ මුලු රටටම,අපි හැමෝටම ආඩම්බරයක්,.ඔයාගෙ ඔය පොඩි වයසට ඔයාට තියන ඔය දැනුම,ඔයා ලබා තිබෙන ජයග්‍රහණ අති විශිෂ්ඨයි.ඔයා අපේ රටට අභිමානයක්.ඔයාගෙ අම්මා අපි ඉස්කෝලේ යන කාලයේ අපේ වීරවරිය.එයා හැම අතින්ම දක්ෂතා පෙන්නපු,අපේ ඉස්කොලෙට ජයග්‍රහණ ගොඩක් ගෙනත් දුන් දීප්තිමත් ශිෂ්‍යාවක්.ඔයාත් ඒ වගේම අති දක්ෂ සුභග ඒ වගේම හරි සරල දරු පැටියෙක්.ඔයා වගේ දරුවන් මේ ලෝකයට වාසනාවක්.God bless you puthuna ❤️

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว +1

      Dear nanga thank you so very much for motivating and encouraging this little man and loving him. Our goal is teach adults and kids how to care and ❤ each other and this world 🌍 is big enough and each child get their opportunity to shine. COVID shows us no guarantee for tomorrow and let’s spread the ❤, care and positive thinking that will allow all of us to be our better version 🙏🙏 much ❤

    • @pavithramadappuli694
      @pavithramadappuli694 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว

      @@pavithramadappuli694 ❤️

  • @PradeepLiyanage-lj4xq
    @PradeepLiyanage-lj4xq 8 หลายเดือนก่อน +2

    ඒ පුතාගේ ඒ මනුෂ්‍යත්වයේ සිංහල කම 👀 වැකි නොවේවා !! පුතේ ..♥️🇱🇰 ආදරෙයි.. ජේසු පිහිටයි! සම්මා සම්බුදුසරණයි..!!!

  • @sanjeewabelikotuwa
    @sanjeewabelikotuwa ปีที่แล้ว +11

    ලාබාලතම දරුවා විදිහට මෙවැනි සාකච්ඡාවකට සහභාගි වීම ම ඔබගේ අනාගතය ඉතාමත් දීප්තිමත් බවට සලකුණක් කියලා මම විශ්වාස කරනවා. රටක් බැබළෙන්න නම් ඔයා වගේ දක්ෂයෝ ගොඩක් ලංකාවට බිහි වෙන්න ඕනේ ඔයා ඒකෙ පෙරමුණ ගන්න අලුත් නංගිලා මල්ලිලාට ඔයා හොද ආදර්ශයක් දෙමින් ඒ අයට මඟ පෙන්වන්න. දවසක ලංකාව ලස්සන කරන්න ඔයාට බැරි වෙන එකක් නැහැ...

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +36

    Nowadays ලමයි වෙනස්... එයාලා පෙර ආත්ම සිහිය ඇති දරුවන්... පුතත් එහෙම වෙන්න ඇති. පෙර සිහිය පෙන්වන් දරුවන් නොපෙන්වන දරුවන් ඉන්නවා... පුතා දක්ශයෙක් .. පුතාට තුනුරුවන් විසින් ආරක්ශා කරත්වා... ❤❤❤❤

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 ปีที่แล้ว +16

    "අන්න හරි.".. 😚☺☺ පුතාගෙ ලස්සන වචනෙ😊
    සුදු පුතාගෙ ලස්සන වචන හැසිරවීම ගැන මට ඉතා සතුටක් දැනෙනව. ඔයාගෙ වයසට ඔයා ඇත්තටම හපනෙක්. 👍👊🤛👌
    අද අපේ රටේ ඔයාට වැඩිය ගොඩාක් වයස උදවිය ඔයාවගේ හිතන්න වත් බැරි හිතන්නෙවත් නැති හිතන්න දන්නෙත් නැති අය ඉන්නව.
    සාමාන්‍ය දැනුම පවා නැති බහෝ අය අපේ රටේ ඉන්නව.
    ඒ අය ගොඩක් ඉන්න රටක ඔයාවගේ චූටි පුතෙක් මේ වගේ හිතන්න කථාකරන්න පුළුවන් කෙනෙක් දැක්කම පුදුමයක් තමයි.
    ඉතින් ඔයාටත් පුළුවන් කවදහරි ලොකුවෙලා ලංකාවට ඇවිල්ල මේ රටේ සමාජයටත් ගොඩක් වැදගත් දෙයක් කරන්න.

  • @nilanthisamarakoon835
    @nilanthisamarakoon835 ปีที่แล้ว +23

    බුදු සරණයි පුතේ.. ඔයාගේ කතාව ඉවර වෙනකම්ම නංගි, මල්ලි, අපි හැමෝම බැලුවා. ඒ අපේ වොරන් අයියා නේද කියලා. සතුටින් ඉන්න පුතේ, සුභ ගමන්!!!! ඉක්මනින්ම නැවත අපිව බලන්න එන්න.❤❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 ปีที่แล้ว +45

    පුතාට උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !🙏❤ ඉතාමත් ගුනයහපත් දරුවෙක්....දෙමාපියන් දෙපලටත් ,ආච්චි අම්මාටත්,සසර පුන්‍යවන්ත බාවයනිසාම ලද දරුවෙක්,රටට ලෝකයට ආශීර්වාදයක් වන් මෙවන් දරුවන් තවතවත් බිහිවේවා ❤❤🙏🙏🙏

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth ปีที่แล้ว

      ❤🙏

    • @dilhanid7593
      @dilhanid7593 ปีที่แล้ว +8

      ඇත්තෙන්ම ඔව්....ඇසට කදුළු එනවා සතුටට ....ඇමරිකාව වගේ රටක ඉපදිලා මෙහෙම කතා කරන දරුවො හරි අඩුයි...දෙමාපියන්ගේ ,ආච්චිගෙ යහපත්කම..මේ දරුවාගෙන් පේනවා...හරිම ආදර්ශමත් පව්ලක්...විශ්වයේ ආශිර්වාදය නොවඩුවම ලැබේවා ...!කියා මමත් හදවතින්ම ප්‍රාර්ථනය කරමි...

    • @DrRonPinnawalage
      @DrRonPinnawalage ปีที่แล้ว

      @@dilhanid7593thank you so much 🙏🙏

  • @dulari464
    @dulari464 ปีที่แล้ว +9

    හැමෝම බලන්න ඕනේ කතාවක් ❤

  • @dilanipalliyaguru2747
    @dilanipalliyaguru2747 ปีที่แล้ว +6

    රත්තරන් පුතෙක් ...බුදුසරණයි චුටි පුතාට ..

  • @ChampikaJayasundara-ds6zs
    @ChampikaJayasundara-ds6zs ปีที่แล้ว +5

    රටට අවශ්‍ය ම හොද දරැවෙක් ..ඉතා දක්ශ හොදින් සිංහල කතා කරන නිහතමානී දරැවෙක්..මගේ ඇහැට කදුලක් එක්කලා..ඒ තරමට හදවතට ලං උනා..ඒ දරැවගෙ අම්ම තාත්තා ..ආච්චි ඉතාමත් හොද රටට ආදරේ කරන අය...අවුරැදු 10පුතෙක්...වාසනාවන්තයි පුතා ..මම හදවතින්ම සුබ පතනවා..ලෝකයම ජයගෙන අපේ රටට සේවයක් කරන්න ...ඔයාල ඔක්කොටම දලදා සමිදුන්ගේ පිහිට ලැබේවා ....

  • @wikicreations2442
    @wikicreations2442 ปีที่แล้ว +95

    තමන්ගෙ රටට ආදරේ කරන කෙනෙක්ට කිසිදවසක වරදින් නෑ ❤

  • @nevinofficial
    @nevinofficial 7 หลายเดือนก่อน +3

    බොරු පොෂ් පඩ නෑ... පොළොවෙ පය ගහලා ඉන්න නියම වැඩ්ඩෙක්... ජය වේවා! ❤️

    • @Dr.Sugiandmentalhealth
      @Dr.Sugiandmentalhealth 7 หลายเดือนก่อน

      Thank you so much ❤️🙏

    • @iranganisoni9399
      @iranganisoni9399 5 หลายเดือนก่อน

      ​@@Dr.Sugiandmentalhealthbudusaranai putha oyata ❤❤❤🥰

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි..
    ඇස්වහ කටවහ නොවේවා...
    සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sapthaswara530
    @sapthaswara530 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පුතේ...මගේ ජීවිතේටත් ඒ කතාව ඇතුලෙ ගන්න බොහෝ දේ තීනව. අපි මොනවද දන්නෙ, අපි කොතනද තාම ඉන්නෙ, තව කොච්චර ගමනක් යන්න තීද....අවංකවම අපිට තව හිතන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න අපේ චින්තනයටත් ලොකු පිටුවහලක් උනා පුතේ...උඹ නම් හැබෑම දක්ෂයෙක්..ගොඩක් සතුටුයි ආදරණීඅ පුතේ...🥰😘

  • @Luzzy_22y
    @Luzzy_22y ปีที่แล้ว +28

    ලොකු පොඩි කියලා නැ meet වෙිනවා නම් ⁣මෙින්න මිනිස්සු ..ලංකාවේ අවුරුදු 10 අය මෙි වගේ මට්ටමට හිතනවා නම් මෙි නාකි හැත්ත මැරිලා ගියාම ඉතුරු කාල ටික හොදට ඉන්න තියෙයි🙂❤️

    • @wasana2268
      @wasana2268 ปีที่แล้ว +2

    • @s.l.nayakage
      @s.l.nayakage ปีที่แล้ว +2

      ඇත්තමයි ❤

    • @sIg3831
      @sIg3831 ปีที่แล้ว +2

      ලංකාවේ දරුවන්ගේ සිතීමේ ශක්තිය පුංචිකාලෙම නැතිකරලා දානවා මේ රටේ තියෙන system එකෙන්. ඉතිං අපේ දරුවන්ගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු විය නොහැකි.

    • @chandrikahirzel3089
      @chandrikahirzel3089 ปีที่แล้ว +1

      Ane schöii.
      Mata asai katha karanna.

  • @georgevinitia1502
    @georgevinitia1502 ปีที่แล้ว +10

    චතුර මෙතෙක් කල මිහිරි රසයෙන් ගුණයෙන් පිරි අමරණීය වැඩසටහන !
    තෙරුවන් සරණයි !
    🙏💐🇱🇰❤