කොහේ කොතැනක | Kohe Kothanaka - Senanayaka Weraliyadda with Naada (Colour Of Love )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 756

  • @ShanNiro
    @ShanNiro 3 ปีที่แล้ว +192

    බුදුඅම්මෝ කවුද බං music director .😘😘😘.
    මෙන්න වැන්දා 🙏🙏🙏🙏🙏🙏.
    පිස්සු වගේ 😘😘😘

    • @dineshjanith60
      @dineshjanith60 2 ปีที่แล้ว +4

      Kathawa nam sahathika aththa

  • @NalakaWijerathne
    @NalakaWijerathne 3 ปีที่แล้ว +707

    අනූ ගණන්වල සිරසෙ වසන්ත උදානය,කඩමණ්ඩිය ඉදන අද දක්වාම තවමත් සේනානායක වේරලි‍යද්ද කියන නම ඇහෙනකොටත් ඇගේ මයිල් කෙලින් වෙනවා.. වේරලියද්ද ජන සංගීතයෙන් ප්‍රසංග වෙදිකාව දෙවනත් කරල කරකවල ඕඩියන්ස් එක අන්ද මන්ද කරපු සුපිරිම සන්නාමයක්❤

    • @kalyanipremalata2827
      @kalyanipremalata2827 3 ปีที่แล้ว +3

      💖💖💖💖💖💖💕💕💕💖💕💕💕💖💕💕💕💕💕💖💕💕💕💖💕💖💕

    • @nilushadesilva9798
      @nilushadesilva9798 3 ปีที่แล้ว +18

      සහතික ඇත්ත 😎😎😎😎😎😎😎❤❤❤❤

    • @Aussies661
      @Aussies661 3 ปีที่แล้ว +6

      Aniwaren api podi kale meya enawa qwama ammo aeka wenama deyak❤️❤️🙏 aeka thawamath ehemai

    • @youtubepasindu5420
      @youtubepasindu5420 3 ปีที่แล้ว +3

      Anivaa weraliyadda kiyanne trend ekak

    • @sepaligamage1216
      @sepaligamage1216 3 ปีที่แล้ว +1

      .

  • @Mr-ix2bb
    @Mr-ix2bb 3 ปีที่แล้ว +248

    වයස කියන්නේ ඉලක්කමක් විතරයි ❤🙏🙏
    එදා වගේම අදත් පට්ටනීයයි වේරලියැද්ද ස

  • @cricketfan9213
    @cricketfan9213 3 ปีที่แล้ว +295

    බැකින් එක සුපිරි .👌👍. වයලීන් එක ගහන කෙල්ලට හිත ගිය වාර අනන්තයි.♥️♥️😘

  • @romiyojuliyatediee373
    @romiyojuliyatediee373 3 ปีที่แล้ว +208

    පට්ට ලුක් එකක් ..වේරලියද්ද මහත්මයා😎

  • @dindikaindu9338
    @dindikaindu9338 3 ปีที่แล้ว +196

    රජරටට නිහතමානී ආඩම්බරයක් ගෙනෙන මිනිසා..කලාකරුවා... තෙරුවන් සරණයි ඔබට...

  • @Gihan_K_Ediriweera
    @Gihan_K_Ediriweera 5 หลายเดือนก่อน +29

    කොහේ කොතැනක තැනේවිදෝ
    අපට ලෝකයක්...
    අපි අපේම ලොවක් තනා
    ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් //
    පුංචි පුංචි ගෙවල් තනා
    අතු අග ඉගි බිගි කරනා //
    කුරුළු කිරි‍ලියේ මට නම්
    මේක සිහිනයක් සැබෑම සිහිනයක්
    කොහේ කොතැනක.....
    රංචු රංචු සමනලයෝ
    මල් ඉති සිඔ සිඔ සරනා //
    මගේ කැදැල්ලට කොදුරා
    දේදෝ සහනයක් සැබෑම සහනයක්
    කොහේ කොතැනක.....

    • @ChamariNilushika
      @ChamariNilushika 3 หลายเดือนก่อน +2

      ❤❤❤Sthuthi sarrrrr❤❤❤❤

  • @chandanacw4459
    @chandanacw4459 2 ปีที่แล้ว +109

    වයසට යන්නේ නෑ කවදාවත් දීර්ගායු ලැබේවා.. මේ සින්දු කවදාවත් මැරෙන්නේ නෑ බුදුසරණයි

  • @kushaniranasinghe2961
    @kushaniranasinghe2961 2 ปีที่แล้ว +45

    අමු සින්හල වොයිස්...🤩🤩 ලයිව් පිචින් නම් ඉතින් ආයෙ පට්ට..... සුපිර..

  • @chandimalthilanka3653
    @chandimalthilanka3653 3 ปีที่แล้ว +138

    හදවතේ ගායකයෝ බිහිකල දැවැන්තයා..
    බුදුසරණයි ❤️🙏

  • @Bongopissi
    @Bongopissi 3 ปีที่แล้ว +190

    ආසම ගායකයෙක් ජයමවේවා 👌👌🔥🔥🔥🔥🔥දීර්ඝ ආයුශ ලැබේවා ඔබතුමාට😊

  • @lalanthasanjeewa2061
    @lalanthasanjeewa2061 3 ปีที่แล้ว +106

    නාද රහට වේරලියද්ද සෙට් උන තැන නියමයි.වේරලියද්ද ඔබතුමාට දීර්ගායුශ .

  • @LahiruMadusanka-k7f
    @LahiruMadusanka-k7f ปีที่แล้ว +57

    මේ කටහඩවල් වලට ගහගන්න කට හඩවල් කෝ❤❤❤❤❤

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 3 ปีที่แล้ว +110

    හෙක්ටර් ඩයස් ඔයා තමයි හොඳටම කරල තියෙන්නෙ...වේරලියද්ද නාකිවෙලා නෑනෙ බොලේ....අපි විතරයිද වයසට යන්නෙ...😎😎😎😎...සිංදුනම් මෙන්න සිංදු...

  • @dfmskeerthi
    @dfmskeerthi 3 ปีที่แล้ว +55

    රැවූල නියමයි, අයියා ලස්සනයි
    මම කැමතියම ගායකයා

  • @lahirubuddhika4217
    @lahirubuddhika4217 3 ปีที่แล้ว +76

    කොහේ කොතැනක තැනේවිදෝ
    අපට ලෝකයක් 💚💚😐
    දීර්ගායුශ ලැබේවා

  • @sagarsamptsampthsampy3584
    @sagarsamptsampthsampy3584 3 ปีที่แล้ว +71

    දශක කියක් ගියත් රත්තරන් හඩවල් බන් තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @sumuduprabod4118
    @sumuduprabod4118 3 ปีที่แล้ว +37

    නාදත් එක්ක වේරලියද්ද...කවර කතාද පිස්සුවක් තමයි🎹🎹🎹🎹

  • @sameerajayalath4841
    @sameerajayalath4841 ปีที่แล้ว +34

    බෑන්ඩ් වලට බ්‍රෑන්ඩ් සෙට් උනාම🔥🎧

  • @sujathapushpakanthi44
    @sujathapushpakanthi44 3 ปีที่แล้ว +39

    Dan තමයි meya ලස්සන ,,,,,,ආදරෙයි හැමදාම ඔය හඬට

  • @GadgetsshopLK
    @GadgetsshopLK 3 ปีที่แล้ว +85

    අගය කරන්න මට නම් වචන නෑ ඒතරම් ලස්සනයි .. වේරා... මාස්ටර්.... 🧡🧡🧡
    ස්තුතියි
    ලක් හඩ ... විකුර්ති සංගීතයෙන් අපි ඈත් කරල මේවගේ කනට මිහිරි සංගීතය ලබා දුන්නට තව තවත් මෙවැනිම අගේ ඇති වැඩසටහන් ගෙන ඒමට සක්තිය ලැබේවා

  • @janakakumara2568
    @janakakumara2568 3 ปีที่แล้ว +43

    සිංදුව වගේම ඒකට නාද බෑන්ඩ් එකෙන් ලැබෙන ට්‍රීට් එක NO 01......

  • @inokainoka6769
    @inokainoka6769 3 ปีที่แล้ว +75

    අප්පහ් කියලා වැඩක් නෑ දෙයියනේ මේ හඩ ගැන .....තෙරුවන් සරණයි ඔබ තුමන්ට .....❤️👍👍

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +13

    මේ කටහඬවල් තාමත් එහෙමයි...තාමත් එහෙමයි..
    අනේ ඇස් වහක් නම් වදින්නෙපා ❤🎉
    සුපිරි...

  • @chakrashanka4455
    @chakrashanka4455 3 ปีที่แล้ว +11

    ඔය ගැමී හඩට ගහන්න හඩක් නැ ආයේ ඒක මාරම ගැම්මක් සේනානායක කියන නමේම ගැබ්වේලා තියේන ඒ ගැම්ම ගැන තව වචන මොනවටද හරිම ලස්සන ඒක තැනක් තියේනවා සේනානායක සර් නීරෝෂා මිස් ඒක්ක අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් කියනකොට නිරෝෂා මිස් දේන close up ඒක වේනම රසක් හරිම ලස්සනයි සුන්දරයි ආදරේයි ඔයාල හැමෝටම බුදු සරණයි 💖💖💖

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 3 ปีที่แล้ว +20

    වේරලියද්ද මහත්තයා ලස්සන වෙලා......❤️❤️❤️🙂🙂ආසම සිංදුවක් මම👍👍❤️❤️🌹🌹

  • @msdesilva4698
    @msdesilva4698 3 ปีที่แล้ว +13

    වේරලියද්ද. මහතාගේ අගනා
    අර්තවත් .මිහිරි ගීත හැමදාමත්
    අහන්න කැමතියි.කිසිදා රසවත් කමින් අඩුවක් නොවන එතුමාගේ
    මිහිරි ගීත අසන්න ලැබේවා....ලක්හඬ රසික හදවත්
    තුල සැමදා දිනේවා රැදේවා....
    ලක්හඬ ආයතන‍යත් සැමදා
    දිනේවා....!!!

  • @theroadtogether
    @theroadtogether ปีที่แล้ว +14

    ඒකේ රසට මත්වෙලා ඉන්නේ ❤ කොච්චරක් ඇහුවත් එපාවෙන්නේ නෑ ❤️‍🔥 පිස්සුවක් තනිකර 😊

  • @malinduchamod1447
    @malinduchamod1447 ปีที่แล้ว +11

    දවසට දේපරක් විතර අහන්නෙ මම විතරද ❤

  • @chanakawithanage1689
    @chanakawithanage1689 2 ปีที่แล้ว +17

    සිංහල ජනගීයෙන් උපන් අතිදැවැන්ත හඩ නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා සොදුරු කලාකරුවානෙනි ❤️❤️❤️

  • @kapilakapila9566
    @kapilakapila9566 3 ปีที่แล้ว +36

    සුපිරිම සින්දුවක් .සුපිරිම ගායකයෙක් ❤️👍

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 2 หลายเดือนก่อน +2

    😊❤❤ වයලින් ටිකනම් කනට මීපැණි දානවවගේ.. නාද කියන්නෙ ඉතින් නාදම තමයි..🎶🎶🎶🙏🙏

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka ปีที่แล้ว +9

    ඔකෙස්ට්‍රා එකනම් පිස්සුවක් ඔක්කොම දක්ශයෝ❤❤❤❤❤

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +434

    චාමර, දමිත් වගේ දක්ෂ ගායකයින් සංගීත ක්ෂේත්‍රයට දායාද උනේ ඔබතුමා නිසා ❤️

    • @rathnayakekumarasiri5050
      @rathnayakekumarasiri5050 3 ปีที่แล้ว +22

      හදවතේ ගයකයෝ තුන්දෙනා 💓 වේරලියද්ද ...චාමර ....දමිත් 💓

    • @youtubepasindu5420
      @youtubepasindu5420 3 ปีที่แล้ว +8

      Anivaa weraliyadda sirge gamma thitenna lankave ekama gayakayo denna damith ayyay chamara ayyay me thun kattuva ekt thibboth 3k nemey ekak

    • @madusumi8259
      @madusumi8259 3 ปีที่แล้ว +2

      Niyama katawa

    • @deepanideepani1370
      @deepanideepani1370 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් .....

    • @thusitharanjan9693
      @thusitharanjan9693 3 ปีที่แล้ว +22

      ඇයි ඒ? චාමර නම් මෙයාගේ සිංදුයි හඩයි කොපි කර කර හිටියා කාලයක්.දමිත්ගේ හඩ කාටවත් නෑ පට්ටම හඩක් ❤️ චාමරගේ දැන් ඇත්ත හඩත් මරු 😀

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 3 ปีที่แล้ว +41

    රැවුල සුදු උනාට වයසට යන්නේ නැති හඩ.............. ❤️❤️❤️

  • @nethukavi5436
    @nethukavi5436 3 ปีที่แล้ว +29

    මෙන්න සිංදු.😍 ආසම කරන ගායකයෙක්, ආසම කරන් සිංදු. 😍 Mr. Senanayaka weraliyadda.

    • @r.adikaram30
      @r.adikaram30 3 ปีที่แล้ว

      මමත් ඔහුගේ කටහඬට හරිම කැමතියි
      ගායකයෙක් විධියට මම ඔහුව අගය කරනවා. හොඳ හඬ පව්රුෂයක් තිබෙනවා. 🌹

  • @rasikadayananda6447
    @rasikadayananda6447 หลายเดือนก่อน +3

    මෙි හඬවල් ජාතයේ පිනටම පහල වුන ඒවා.පපුවට අමුතුම එකක් දැනෙනවා මෙි ගිිත මෙි හඬින් අහද්දි❤❤

  • @kavindusaranga346
    @kavindusaranga346 2 ปีที่แล้ว +24

    කවදා හරි හුස්ම ඉවර වෙන දවසක.. ඒ මොහොතෙත් ඔබ තුමාගේ සිoදුවක් කනට වැටුනොත්.. ඒ ඇති...💜️💜️💜️

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 3 ปีที่แล้ว +11

    විටෙක ලන් වෙලා
    විටෙක වෙන් වෙලා
    ගෙවෙන අපේ ආදරේ..
    😥😥😌😌

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 3 ปีที่แล้ว +12

    ආදරෙයි .අප්පා..නිදුක් නිරොගි දිර්ඝඅයුෂපර්තනකරනවා තෙරැවන්සරනයි

  • @msdesilva4698
    @msdesilva4698 3 ปีที่แล้ว +6

    "අපි අපේම ලොවක් තනා ගැනුම
    සිහිනයක්" ඒ සිහිනය තුල සැමදා
    ජීවත් වෙමු.මතු භවයකදී හෝ
    හමුවෙන පැතුමෙන් බලාපොරොත්තුවෙන්.
    දක්ෂ ප්‍රවීන ගායක තුමාට මෙවන්
    ගීත ගායනා කිරීමෙන් අප සිත්
    සතුටු කිරීමට ලැබේවා.දීර්ඝායු
    වේවා....!!!. දුක හිතෙන සිංදුවක්
    උනත් අහන්න හිතන ගීතයක්.

  • @DinukaDulshan-rn6nj
    @DinukaDulshan-rn6nj ปีที่แล้ว +6

    ''කෙලෙස හෝ වේදනාවෝ'' දමිත් කියද්දී අම්මෝ. 3 legends with No 1 music band. මේක වෙනම ලෙවල් එකක්. ❤❤❤

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 3 ปีที่แล้ว +13

    වයසට ගියත්, පට්ට මොරාල් වේරේ 😘❤❤❤❤

  • @HeshanRanasinghe-x8m
    @HeshanRanasinghe-x8m 2 หลายเดือนก่อน +2

    ❤කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක්,
    අපි අපේම ලොවක් තනා ගැන්ව සිහිනයක් සැබෑම සිහිනයක් //
    පුංචි පුංචි ගෙවල් තනා අතු අග ඉගි බිගි කරනා//
    කුරුලු කිරිලියේ..මටනම් මේක සිහිනයක් සැබෑම සිහිනයක්,
    කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක්, අපි අපේම ලොවක් තනා ගැන්ව සිහිනයක් සැබෑම සිහිනයක්,
    රංචු රංචු සමනලයෝ මල් ඉති සිබ සිබ සරනා...//
    මගේ කැදැල්ලට කොදුරා දේ දො සහනයක් සැබෑම සහනයක්..
    කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක් , අපි අපේම ලොවක් තනා.. ගැන්ව සිහිනයක් සැබෑම සිහිනයක්..//❤

  • @nayanajithpemasiri9481
    @nayanajithpemasiri9481 25 วันที่ผ่านมา +1

    Asamasamai..... Pissu hadenawa....voice eka... Music... . Hamadamath adarei.... Palennama❤

  • @lisindudananjaya1221
    @lisindudananjaya1221 3 ปีที่แล้ว +44

    රස ,වැඩිය විදිමට අධ්‍යාත්මික සුවයට use the head set❤️

  • @nadeesilva2561
    @nadeesilva2561 3 ปีที่แล้ว +14

    ගින්දරක් තමයි ඉතින්👌👌👌❤️‍🔥❤️‍🔥...ඒ හඩ පෞරුෂය ,එතුමාගේ පෞරුෂය එක්ක පදම් වෙලා තියෙන්නේ😍😍😍

  • @user-cu6jq8tn6z
    @user-cu6jq8tn6z 3 ปีที่แล้ว +22

    සුපිරිම program එකක් ඈ 😍 මේ වගේ ඒව දිගටම කරොත් නම් Ratings තියෙයි 😀

  • @user-ns2yt8gw9x
    @user-ns2yt8gw9x 2 ปีที่แล้ว +7

    සින්හල පොඩ්ඩක් ගහලා අහන්නෙ පට්ටම ෆීලින් බන්😌♥

  • @BikeNest000
    @BikeNest000 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ 😇🤍

  • @priyanthikathennegedara5865
    @priyanthikathennegedara5865 3 หลายเดือนก่อน +2

    එදා වගේම යි අදත්... ❤❤💐💐

  • @nilanthiramani5258
    @nilanthiramani5258 3 ปีที่แล้ว +8

    අහනවනං මෙන්න සිංදු .වේරලියද්ද මහත්මයා ඔබට දීර්ඝායුශ ලැබේවා .

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 2 ปีที่แล้ว +7

    සුපිරි හඩ එදා වගේම අදත් ආදරනීයම ගීත.❤️❤️❤️❤️💪👍

  • @ShammiBohteju-e7o
    @ShammiBohteju-e7o 5 หลายเดือนก่อน +1

    හඬනා තරම් මෙිි හිත මගේ...
    හැර යන්නේ නෑ ඔබ දනී නමිි...

  • @priyankarapriyankara3459
    @priyankarapriyankara3459 5 หลายเดือนก่อน +1

    මේවා තනිකරම සින්දු නෙවෙයි මානසික බෙහෙත් තනිකරම...සැක්ස් එකට ආදරෙයි 😢😢😢😢

  • @savindudilanka
    @savindudilanka 6 หลายเดือนก่อน +1

    කොහේ කොතැනක තැනේවිදෝ...
    අපට ලෝකයක්...
    අපි අපේම ලොවක් තනා...
    ගැනුම සිහිනයක්... සැබෑම සිහිනයක්...

  • @jagathchamila2980
    @jagathchamila2980 3 ปีที่แล้ว +10

    ආසම ගායකයෙක්۔۔۔۔ආසම සින්දුවක්۔۔۔
    ජයවේවා....❤️❤️👌

  • @saranisamajya5045
    @saranisamajya5045 2 ปีที่แล้ว +8

    ❤️ ටම දැනෙනවා ඒ හඩ.ඔබතුමාට දීර්ඝායූ ලැබේවා

  • @aranthany8793
    @aranthany8793 3 ปีที่แล้ว +10

    හරිම සංතෝසයි කාලයකින් දැක්කා. ඔබට ප්ය ගොඩක් අාාදරනිය ගායකයෙක්

  • @nilushikadilhani1668
    @nilushikadilhani1668 2 ปีที่แล้ว +4

    ඇත්තටම පට්ටම ගායකයෙක් තමයි ඔබ තුමා..... ජය වේවා

  • @jayanthadissanayaka2651
    @jayanthadissanayaka2651 2 หลายเดือนก่อน +1

    ලස්සනයි සංගිත කන්ඩායමත් මරැ

  • @mindfuljournei
    @mindfuljournei ปีที่แล้ว +1

    අවංකවම මං වේරලියද්ද මහතාට ආස උනේ එයා වයසට ගියහම. News band එකත් එක්ක කරපු performance එකක් දැකලා. එදා ඉදලා පිස්සුවෙන් වගේ අහන්නේ මේ සිංදු. ❤❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 5 หลายเดือนก่อน +1

    ඔබේ හඬට ආදරෙයි හැමදාම❤❤❤❤ මෙන්න දෙසවන් පිනවන සැබෑම ගීත 👌👌❤️❤️❤️🎸🎶🎸🎶🎸🎶🎸👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍

  • @Dabaredabare528
    @Dabaredabare528 3 ปีที่แล้ว +15

    දිර්ඝායු වේවා ඔබට🙏

  • @notyluckysandaruwan5004
    @notyluckysandaruwan5004 3 ปีที่แล้ว +7

    තාමත් එ කට හඩ තරුනයි 😍❤️

  • @KOREA-t9g
    @KOREA-t9g 6 หลายเดือนก่อน +1

    පියානෝ පාට් එකත් ලස්සනට තිබ්බනම් තමා සර්ව සම්පූර්න

  • @niroshanbandara2416
    @niroshanbandara2416 7 หลายเดือนก่อน +2

    සම්මාන වලින් ගහන්න ඕන මනුස්සයෙක් මේ සිංදුවලින් ගායකයෝ කීයක් බිහි උනාද

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 ปีที่แล้ว +6

    Corona nisa weli weli hitiya sangeetha loleenta...
    Gangawak......gala giya.....
    Wage...
    Superiors are always
    Superb...

  • @Sgtools84
    @Sgtools84 8 หลายเดือนก่อน +1

    මේ ගීතයෙන් කියන්නෙ ආදරවන්තයන් දෙදෙනෙක් ගෙ විරසකයක් ගැන පෙම්වතාගෙ සිතුවිලිය
    නන්දනීය(අලංකාර,සිත්ගන්නා ,හද බැඳගන්නා,) ඔබේ ආදරය දැන් මට පෙනෙන්නේ චණ්ඩ රළ ඇති දියඹක වෙස් ගෙන ඇති අයුරකි

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +5

    great වේරලියද්ද කියන්නේ ලෙජනඩ් එකක්...🙏🙏😍😍😍😍😍

  • @kanilsenanayaka9994
    @kanilsenanayaka9994 2 ปีที่แล้ว +4

    තවත් ලස්සන වෙලා හැඩරුව කටහඩ ඔක්කම❤😍

  • @janaka7753
    @janaka7753 ปีที่แล้ว +2


    වේරලියද්දේ........
    සර්.....
    ඔහේ පිස්සෙක්....
    අපිව....
    පිස්සෝ කරපු......🙏

  • @amilmihiranga-mt4ox
    @amilmihiranga-mt4ox ปีที่แล้ว +1

    Dan ayata wada parana gayakayo nam supiriyak😍😍

  • @kelumlasantha3477
    @kelumlasantha3477 2 หลายเดือนก่อน

    *මෙතුමා දැක්කාම පින්වත් මනුෂ්‍යයෙක් කියා හිතෙනව.ඔබතුමන්ලාගෙන් පින්කම දැක බලා අපද බොහෝ පින් රැස් කර ගන්නවා. බොහොම පින් ඔබ තුමාට . ඒ වගේම ගොඩක් කාරුණිකව ඉල්ලා සිටිනවා හිරු නාට්‍ය වල(පාට කුරුල්ලෝ) බුදු දහම ගරහන විකට ජවනිකා හා අමුතුම පේමයක් කියා ගීත කියන අදර්ම රාගය ලෝකයට වපුරන කාන්තාවගෙ චින්තනය සමාජ ගත නොකිරීමට අවදානය දෙන්න පින්වත් මැතිතුමනි.තෙරුවන් සරණයි*

  • @dfhettiarachchige
    @dfhettiarachchige 3 ปีที่แล้ว +3

    Superb වේරලියද්දේ..... කමෝන් මෑන්. රහයි උපරිම..... ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @battay.t2483
    @battay.t2483 2 ปีที่แล้ว +1

    ඒ හඩ 😍

  • @chandanajayabandara1113
    @chandanajayabandara1113 3 ปีที่แล้ว +3

    'මන්නාරමේ වැලි කෙලියේ' ආසම එක ❤️❤️

  • @dinishidewmini2060
    @dinishidewmini2060 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️ ඒ ගැම්ම

  • @puspskanti7561
    @puspskanti7561 3 ปีที่แล้ว +4

    ආසම ගායකයෙක් ....ජයෙන් ජයම වේවා

  • @surangasampath7098
    @surangasampath7098 3 ปีที่แล้ว +2

    මන් දන්න කලේ ඉදන්ම ඔය හඩමයි තියෙන්නේ ,අයේ සුපිරි කියන්නෙ 👈

  • @seneshdissanayake80
    @seneshdissanayake80 2 ปีที่แล้ว +1

    ලංකාවට හදවත් දෙකක් බිහිවුනේ ඔබතුමාගෙ නිහතමානිකම නිසා...💖

  • @yasanthinilmini8990
    @yasanthinilmini8990 2 ปีที่แล้ว +1

    ඒ හඩ.🙏🙏🙏🙏🙏🙏

  • @virajprasangavirajprasanga403
    @virajprasangavirajprasanga403 4 หลายเดือนก่อน

    මේක තනිකරම පිස්සු ඕයි...❤️.... අහපු වාර ගාන කොච්චර කියල මතක නැ..❤️

  • @supunsalinda5451
    @supunsalinda5451 3 ปีที่แล้ว +4

    දිර්ඝ අයුස ලැබෙිවා ඔබ තුමාට.

  • @arunaprasanna4164
    @arunaprasanna4164 3 ปีที่แล้ว +2

    මෙන්න වැඩ. හින්දිනම් මොනාද .. මේවනෙ වැඩ ...එල එල ..,

  • @nayanipiyumali2770
    @nayanipiyumali2770 ปีที่แล้ว +1

    Senanayaka weraliyadda niyma katahadak...amaraniyai....kiyala wadak na...🙏🏻👍🏻🌼😍

  • @kasunsameera9382
    @kasunsameera9382 2 ปีที่แล้ว +1

    පෙනුම මරු...

  • @mjbandaranayaka
    @mjbandaranayaka หลายเดือนก่อน

    හිතේ තියෙන පීඩාකාරි තත්ත්වය ටික වෙලාවකට අමතක උනා , මැන්ඩලින් පාර , අතුල අදිකාරි හාමනි එක , නිරෝශා විරාජනියගෙ හඬින් වෙනම ලොවකට ගියා ❤

  • @subhanimadhushika4623
    @subhanimadhushika4623 3 ปีที่แล้ว +12

    ආසම ගායකයෙක් ,ආසම හඬක්❤

  • @channajayasinghe9697
    @channajayasinghe9697 ปีที่แล้ว +1

    හීනයක්ම නොවේවා,,
    මතු භවයේවත්,
    ආදරණීය සඳ,
    තරින්දා..

  • @lasanthathenabadu6016
    @lasanthathenabadu6016 2 ปีที่แล้ว +5

    One of brilliant voice in Sri Lanka proud of u❤️

  • @වෑන්පිස්ස-ඩ1ච
    @වෑන්පිස්ස-ඩ1ච 2 ปีที่แล้ว +1

    දන්න දවසෙ ඉදන් මේ පෙනුමමයි .කවදාවත් වයසට යන්නෙ නෑ💖💖💖❤️

  • @indranivithanage7596
    @indranivithanage7596 ปีที่แล้ว +1

    බොහෝ වරක් රස වින්දා මේ මියුරු හැගුම්බර ගීතය....❤

  • @srilankan2760
    @srilankan2760 2 ปีที่แล้ว +1

    කොයිතරම් ඇහුවත් එපාවෙන්නෙ නැති කටහඬක් .

  • @sumanajayasekara8182
    @sumanajayasekara8182 ปีที่แล้ว +1

    ඒ හඩ නම් කියලා වැඩක් නෑ. ඒවගේම එයත් දැන් ලස්සන වෙලා ❤❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว

    මේ දවස හරි දිගු වැඩි සිංදුව සොයන විට සොයාගන තිබෙන්නේ නිධානයක් ❤❤❤❤❤ලස්සනම සිංදු❤❤❤❤❤ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @thusithathusitha9504
    @thusithathusitha9504 2 ปีที่แล้ว +1

    Supiri kiyanna wadan ne adarei

  • @sumithkumara3776
    @sumithkumara3776 ปีที่แล้ว +1

    මෙය සිංදුව අහන්න අහන්න හරි ආසයි.බුදු සරණයි .❤❤

  • @kanchanaherath1000
    @kanchanaherath1000 2 ปีที่แล้ว +3

    සංගිතය ජීවමාන කරන ඒ හඬ පරාසය ❤❤❤❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 หลายเดือนก่อน

    වේරලියද්ද කියන්නෙ අමුතුම බ්‍රෑන්ඩ් එකක්.
    ලොවෙත් නෑ.එහෙම හඬක්.
    ආදරෙයි අහස තරම්.