Baddata Sanda Wage | බැද්දට සඳ වගේ | Chamara Weerasinghe | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2021
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Baddata Sanda Wage | බැද්දට සඳ වගේ | Chamara Weerasinghe | Coke RED
    බැද්දට සඳ වගේ - චාමර වීරසිංහ
    Music Band : SARITH - SURITH & THE NEWS
    Watch More : bit.ly/3b3heHY
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
  • เพลง

ความคิดเห็น • 643

  • @retro_hits111
    @retro_hits111 2 ปีที่แล้ว +484

    ඇස පිනවීම 100%
    කන පිනවීම 200%
    සිත පිනවීම 500% 🔥🔥🔥

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 3 ปีที่แล้ว +1332

    හෑන්ඩ්ස් ෆ්‍රී එක කනට තද කරල ඒ බේස් ආතල් එක ගත්ත සෙට් එක ❤️

  • @nithikasenanayake2003
    @nithikasenanayake2003 ปีที่แล้ว +49

    බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ
    රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ
    මං බැද්දේ ගොහින්
    බමර කොටක් ගෙනැල්ලා දෙන්නම්
    ගම් බැද්දෙ ගොහින්
    ගෝතම් පොජ්ජක් ගෙනැල්ලා දෙන්නම්
    බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ
    💛 💚 ♥ 💜 💙
    මහ හූරෝ සහේට දෙන්නට හැදුවට
    හෝ හෝ......
    මහ හූරෝ සහේට දෙන්නට හැදුවට
    යන්ට එපා උඹ යන්ට එපා
    හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
    හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
    බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ
    රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ
    මං බැද්දේ ගොහින්
    බමර කොටක් ගෙනැල්ලා දෙන්නම්
    ගම් බැද්දෙ ගොහින්
    ගෝතම් පොජ්ජක් ගෙනැල්ලා දෙන්නම්
    බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ
    💛 💚 ♥ 💜 💙
    මහ බල ඇති කළු බණ්ඩාර දෙවියන්ට
    හෝ හෝ......
    මහ බල ඇති කළු බණ්ඩාර දෙවියන්ට
    යදිනවා මං යදිනවා
    මගෙ නෑනී සහේට ගන්ට හිතා
    මගෙ නෑනී සහේට ගන්ට හිතා
    බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ
    රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ
    මං බැද්දේ ගොහින්
    බමර කොටක් ගෙනැල්ලා දෙන්නම්
    ගම් බැද්දෙ ගොහින්
    ගෝතම් පොජ්ජක් ගෙනැල්ලා දෙන්නම්
    බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ...

  • @kavindumihiranga5741
    @kavindumihiranga5741 3 ปีที่แล้ว +685

    ඒ කාලේ ජෝතිපාල මහත්මයා අපේ කාලේ චාමර වීරසිංහය... 🎧💣♥️🖤🇱🇰🙏

    • @andyshihan3035
      @andyshihan3035 3 ปีที่แล้ว +16

      @@mahenabeysinghe7351 චරිතට අපිත් කැමතියි බ්‍රෝ. ඒත් චාමරලා කියන්නෙ Legends ලා

    • @kavindumihiranga5741
      @kavindumihiranga5741 3 ปีที่แล้ว +11

      ඒක ඇත්ත bro..
      චාමර කියන්නේ වෙනම brand එකක්

    • @sujanidilrukshifarnendo5423
      @sujanidilrukshifarnendo5423 3 ปีที่แล้ว +5

      එකනම් ඇත්ත

    • @andyshihan3035
      @andyshihan3035 3 ปีที่แล้ว +2

      @@mahenabeysinghe7351 ekenma 💚❤️

    • @voundovvoundov3452
      @voundovvoundov3452 2 ปีที่แล้ว +1

      @@sujanidilrukshifarnendo5423 ai damith asanaka nethe

  • @dilanthimira3602
    @dilanthimira3602 2 ปีที่แล้ว +199

    බේස් ගහන පුතාගෙ දෑතට දෙවි පිහිටයි.

  • @sandunlakshan5641
    @sandunlakshan5641 2 ปีที่แล้ว +373

    කියන්න දෙයක් නෑ බන් අනේ මංදන්නෑ මේ බෑකින් මුන් කොහොම හදාගන්නවද කියලා දක්ශතාවය උපරිමයි සුපීරී❤️✊🏾

    • @sameerasameera5144
      @sameerasameera5144 2 ปีที่แล้ว +17

      සරලයි,,,චාමර මාතර ,,,,,සරිත් සුරිත් මාතර ,,,,,,,

    • @lochanakavinda4617
      @lochanakavinda4617 2 ปีที่แล้ว +4

      100% එකගයි

    • @freefirehacker2557
      @freefirehacker2557 2 ปีที่แล้ว +5

      @@sameerasameera5144 චාමර හම්බන්තොට කටුවන 😎අපේ ගෙවල් වලට ලගයි

    • @tharushaweerasinghe3767
      @tharushaweerasinghe3767 2 ปีที่แล้ว +5

      @@sameerasameera5144 ඒ හින්ද ද බැකින් හොඳ ?😂😂😂

    • @mudithsandaru5173
      @mudithsandaru5173 ปีที่แล้ว

      @@tharushaweerasinghe3767 oi 🤣

  • @gamingnazgul1396
    @gamingnazgul1396 ปีที่แล้ว +251

    ලගකදි ඉපදිලත් මං අහන්නෙත් චාමර අයියාගෙ සින්දු ♥️🥺😗
    2007.....💗

    • @yasindukavinda6454
      @yasindukavinda6454 ปีที่แล้ว +25

      අයියා කොහෙද බන් එහෙනන් චාමර මාමා 😌👍

    • @isuudantha
      @isuudantha ปีที่แล้ว +6

      2010 ipaduna apith ahnw 🤩

    • @Tharindu_Theekshana
      @Tharindu_Theekshana ปีที่แล้ว +6

      මාත් 2007 🙂 habai චාමර මාමා නේද

    • @sanupabasnayaka7322
      @sanupabasnayaka7322 ปีที่แล้ว +1

      Ado math ehemai bn 2007

    • @user-kc4yh4uc9t
      @user-kc4yh4uc9t 10 หลายเดือนก่อน +2

      Math 2007

  • @djrosha7451
    @djrosha7451 3 ปีที่แล้ว +273

    අනේ දමිත් අයියවත් ගෙන්නන්නකෝ. චාමර අයියට වගේම. දමිත් අයියටත් ගොඩක් ආදරේයි. පට්ට සුපිරි ඔයාලා හෙමොටම සුබ පතනවා 🌹🌹♥♥🌹🌹♥♥

    • @na-ui3ny
      @na-ui3ny ปีที่แล้ว

      Chamara ranawakath one🎵🎶🔊❤😁

  • @udnilan8253
    @udnilan8253 3 ปีที่แล้ว +134

    බැකින් එක දගලලා ඉස්ම එන්න දුන්නත් චාමා එයා එයාගෙ පාඩුවේ එයාගෙ රහට කියන්නෙ., එකයි අපි ආස❤️❤️

    • @rameshgunarathne8681
      @rameshgunarathne8681 2 ปีที่แล้ว +13

      ඒ උනාට බැකින් එක පට්ට මචං

  • @garenafreefiresingaporereg6258
    @garenafreefiresingaporereg6258 3 ปีที่แล้ว +101

    සිංදුව අහන්න කලින් කමෙන්ට් කරන්නෙ..මේක ෆට්ට සත්තයි ❣️💘

  • @ibba89
    @ibba89 ปีที่แล้ว +49

    සිතින් විතරක් කැසට් එකේ එක පැත්තක අන්තිම තිබ්බ සිංදුව මේක...😍😍
    2003 දි බොහොම අමාරුවෙන් රු 125ක් හොයාගෙන ගෙනල්ල මාස ගානක් එක දිගට ඇහැව්ව මතකයි...😍😍😍😍

    • @rasanjanalakshitha9975
      @rasanjanalakshitha9975 ปีที่แล้ว +1

      අම්මෝ එක නම් ඇත්ත බන්...ඒ ඇල්බම් එක නම්....

    • @sanduntharanga7860
      @sanduntharanga7860 9 หลายเดือนก่อน +1

      අඩෝ එකෙන් ම..

    • @shameerapremasiri1235
      @shameerapremasiri1235 6 หลายเดือนก่อน +1

      අනිත් පැත්තේ අන්තිම ඒක තනමල් විල ද කොහෙද

  • @Tashiya_97
    @Tashiya_97 3 ปีที่แล้ว +167

    Patta backing news..❤️❤️❤️
    හදවතේ ගායකයා චාමර වීරසිංහ..❤️❤️❤️❤️

  • @rajithrasinka3976
    @rajithrasinka3976 2 ปีที่แล้ว +143

    බෙස් ගහන මල්ලියා ගේ දැතට බුදුසරණයි ❤❤

    • @i.anishshanka.970
      @i.anishshanka.970 2 ปีที่แล้ว +8

      සිරාවටම මචං.ඒකනං දෙනවා ඇඬෙන්නම..♥️

    • @maleeshanethsara6486
      @maleeshanethsara6486 ปีที่แล้ว +3

      Respect❤️👆

  • @jehanfd
    @jehanfd 3 ปีที่แล้ว +80

    අන්ලයික් කරල තියෙන්නෙ..පෑස්බෑක්, බැජී, සහරා පෑස් ඇතුලු ටකරන් බෑන්ඩ් සංසදය 😪👍

    • @KCK1203
      @KCK1203 3 ปีที่แล้ว +11

      එහෙනම් අන්ලයික් විතරක් තියෙන්න ඕනි😂මේවා අහනවට වඩා ඒවා අහන උන් වැඩියි.අන්ලයික් කරල තියෙන්නේ චාමරට අකමැති පොශ් ලයින් එකේ උන්.උන් අහන්නේ අධි මාත්‍රායි,ඉංග්‍රිසි සිංදුයි විතරයි😂

    • @wasanthagunasoma226
      @wasanthagunasoma226 2 ปีที่แล้ว +6

      ඔරිජිනල් සිංදුවෙ music කරල තියෙන්නෙ කවුද කියල බැලුවනං😅

    • @hihsai_hi
      @hihsai_hi ปีที่แล้ว

      Oi oi 🤣🤣🤣🤣👍🤣👍🤣👍🤣👍❤️‍🩹

    • @MafiyaMusicHD
      @MafiyaMusicHD หลายเดือนก่อน +2

      ඒ බෑන්ඩ් වල Run කරන්නේ Electric බන්, මේවා run කරන්නේ Acoustic බන්...😂😂😂

    • @Adee_627
      @Adee_627 20 วันที่ผ่านมา +1

      Oya flash Back show ekak Dekalawath Nadda 😂

  • @gihankavindu6400
    @gihankavindu6400 3 ปีที่แล้ว +89

    බේසා යකෝ අම්බේ අඩවනවා බන් උබ 😍😘

    • @maliktharanga6821
      @maliktharanga6821 3 ปีที่แล้ว +1

      සිරාවටම බන්

    • @rameshgunarathne8681
      @rameshgunarathne8681 2 ปีที่แล้ว +3

      බේසා ගැන කියන්න වචන නෑ බං .යන්න පුලුවන් උපරිම අපිව අරන් යනවා. ❤️❤️🤗

    • @JINNAmusic
      @JINNAmusic 2 ปีที่แล้ว +2

      @@rameshgunarathne8681 sirawataoi

  • @shashini_shehara
    @shashini_shehara 2 ปีที่แล้ว +94

    උඩ පනින්නෙ දඟලන්නේ නැතුව අපිව නටවන්න පුළුවන් ගායකයෙක් 🙂💞

    • @gihanmadushanka6107
      @gihanmadushanka6107 ปีที่แล้ว +1

      😌🖤

    • @Tharindu_Theekshana
      @Tharindu_Theekshana ปีที่แล้ว

      ඇත්ත ❤️

    • @nimeshtharuka-nn9so
      @nimeshtharuka-nn9so ปีที่แล้ว

      Kellanta wada kollo adare karana හදවතේ gayakaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤chamara ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘

    • @shalikaupamada8117
      @shalikaupamada8117 7 หลายเดือนก่อน

      සිරාවටම

  • @dilshanrajapaksha766
    @dilshanrajapaksha766 3 ปีที่แล้ว +142

    News තමයි හොඳටම කරේ🔥❤️

  • @slrestoration
    @slrestoration ปีที่แล้ว +17

    සින්දුවට මෙච්චර කාලෙකටම දීපු පට්ටම ඇරෙන්ජ්මන්ට් එක

  • @Bramasha1987
    @Bramasha1987 3 ปีที่แล้ว +41

    ඒ බේස් පාර හෑන්ඩ්ෆ්‍රී ගහන් අහන්නම ඕන එකක් 😍😍😍

  • @chathunadeesha7641
    @chathunadeesha7641 3 ปีที่แล้ว +77

    අම්මොහ්...හදවෙතේ හඩ ❤️චාමර වීරසිංහ ❤️❤️❤️❤️❤️
    News බෑන්ඩ් එක ජය වෙවා..❤️❤️❤️❤️

  • @chathuraperera3797
    @chathuraperera3797 2 ปีที่แล้ว +23

    Bass guitar ගහන දෑතට බුදුසරණයි දෙවිපිහිටයි

  • @h.s8600
    @h.s8600 3 ปีที่แล้ว +159

    පුලුවන්නම් නිව්ස් එක්ක දමිත් අසංක සෙට් කරලා දෙන්නකො😪👍

    • @user-ul9yj9vr4l
      @user-ul9yj9vr4l 3 ปีที่แล้ว +3

      අන්නේකයි😘✊

    • @h.s8600
      @h.s8600 3 ปีที่แล้ว +2

      @@user-ul9yj9vr4l
      ඔව් බන් සේරටම ඌව අමතක වෙලා😪

    • @amiladeshan
      @amiladeshan 3 ปีที่แล้ว +1

      Agreed

    • @roshankulasekara3947
      @roshankulasekara3947 2 ปีที่แล้ว

      දමියා කිව්වට එන්නෙ නෑ බං ෂෝ වලටවත් නෑ.මචංලා බලපං මගේ මේ cover එක හොදයිද කියලා යාලුවනේ.
      th-cam.com/video/THgEx3EBkdg/w-d-xo.html

  • @sameeraperera3521
    @sameeraperera3521 7 หลายเดือนก่อน +12

    පරිණාමය බලලා ආවේ

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 3 ปีที่แล้ว +40

    මේ සින්දුවට අහපු හොඳම බැකිං එක🖤🖤🖤

  • @slaviya9998
    @slaviya9998 11 หลายเดือนก่อน +11

    ලංකාවේ හොදම acoustic band එක News වෙලා ඉවරයි ❤

  • @sachintha5143
    @sachintha5143 3 ปีที่แล้ว +63

    ජය ශ්‍රීලා. දමිත් අසංක ඕනී🥺♥️

  • @rameshdewapriya9406
    @rameshdewapriya9406 3 ปีที่แล้ว +57

    මාරම ලස්සනයි මල්ලිල❤🙂
    හැබැයි මේ එක ප්‍රසිද්ද ඉලෙක්‍ට්‍රික් බෑන්ඩ් එකක් ඒ කාලෙ කල වගේම බැකිං එකක්.ගොඩක් අයට ඒක මතක නෑ...
    ඒ සනිධප

  • @SachinJayashan
    @SachinJayashan 3 ปีที่แล้ว +306

    ඉස්සර ස්කෝලේ කාලේ දාපු බජව්ව UP කරලා ගන්න ඕනේ වුනාම මේ number එක තමා ඉතින් එලියට ඇදලා ගන්නේ ආය ඉතින් මර ගැම්ම! ඩෙස්ක් පුටු කනවා කොල්ලො...

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 2 ปีที่แล้ว +10

    ඉස්සර කවකටු පෙට්ටි තලපු එ සින්දු මෙලඩි එක 🤩 මතක් වෙද්දිත් හිනා සමහර ඒවා 😅

  • @SUDESH0831
    @SUDESH0831 3 ปีที่แล้ว +119

    *ඔරිජිනල් ඒකට වඩා පට්ට ගැම්මක් තියෙනවා හදවතේ ගායකයා චාමර අයියා ආදරෙයි 🥰😍*

  • @harendrawijesinghe6685
    @harendrawijesinghe6685 3 ปีที่แล้ว +13

    ඒ bass line එක.. 👌

  • @gayanjayaweera99
    @gayanjayaweera99 2 ปีที่แล้ว +30

    බේස් ගහන දෑතට, බුදු සරණයි ! 🙏🏼

  • @vimukthithilak610
    @vimukthithilak610 3 ปีที่แล้ว +20

    මැරෙන්න කලින් මට ඔනි විදියට එ සින්දුවත් ආහ ගත්ත නෙව්ස් බැන්ඩ් එක නිස... 💕💕💕❤️❤️💕💕❤️❤️

  • @lakshantharaka1028
    @lakshantharaka1028 2 ปีที่แล้ว +7

    ඇගෙන් එනවා කියනවා කියන්නේ මේ බැකින් වලට තමා ❤️

  • @vintaputha
    @vintaputha 2 ปีที่แล้ว +28

    චාමර වීරසිංහ නම් ඉතින් ගැම්මක් තමයි ❤️❤️❤️

  • @Shavinofficial
    @Shavinofficial 3 ปีที่แล้ว +15

    මෙන්න යකෝ backing 🔥🔥😍😌

  • @ravinathmalintha4587
    @ravinathmalintha4587 2 ปีที่แล้ว +24

    03:32 Base guitarist!!❤❤❤

  • @chansureshor5866
    @chansureshor5866 2 ปีที่แล้ว +6

    බේසා තමයි හොඳටම කරේ... මේවා බැකින් නෙවෙයි බැකින් ගේනාපු නැව් ❤️

  • @ashiwa5216
    @ashiwa5216 3 ปีที่แล้ว +14

    බේස් පාර්ට් ටික 🔥🔥🔥🔥🔥❤️❤️❤️

  • @sujanidilrukshifarnendo5423
    @sujanidilrukshifarnendo5423 3 ปีที่แล้ว +30

    චාමර සර් කියන්න්‍ර් වෙනම ,,brand එකක්....❤️🌟

  • @tharindukumarasinghe9361
    @tharindukumarasinghe9361 15 วันที่ผ่านมา

    Stress Off ❌
    Happiness On ✔️
    ආදරෙයි චාමර අයියෙ 🎧😊❤

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 3 ปีที่แล้ว +13

    Bass guitar 🎸 වාදකයා ammooooooo

    • @lahirusayanjana6730
      @lahirusayanjana6730 2 ปีที่แล้ว

      බාස් කිව්වේ🤔🤔 මන් හිතන්නේ බේස් වෙන්න ඇති🥱

  • @achinthadayas5090
    @achinthadayas5090 2 ปีที่แล้ว +16

    අකුණක් වගේ දරුණුවට වැදුන හදවතට 😍😍💪

  • @user-qf6zb7rm4s
    @user-qf6zb7rm4s 6 หลายเดือนก่อน +2

    සුරිත් පට්ට ගේමක් දෙන්නේ සුපිරි උබ නම් කොල්ලෝ❤❤

  • @user-im2ym9lr3m
    @user-im2ym9lr3m 4 หลายเดือนก่อน +2

    බේස් ගහන ඒ අය්යට සම්මා සම්බුදු සරණයි ❤

  • @gaiya9237
    @gaiya9237 3 ปีที่แล้ว +9

    Base පාරට කන පිරෙනව. ❤

  • @anuradhabuddhika3219
    @anuradhabuddhika3219 2 ปีที่แล้ว +4

    Bass කනව යකො ❤️❤️❤️

  • @voicewithrasithak5986
    @voicewithrasithak5986 2 ปีที่แล้ว +8

    කතා දෙකක් නෑ බේසා නම් හොඳ බාස්

  • @dulnathnethpura7937
    @dulnathnethpura7937 2 ปีที่แล้ว +3

    අම්මෝ ඒ බේස් පාර 😍🥺

  • @gihansanuk2730
    @gihansanuk2730 2 ปีที่แล้ว +4

    ආසම අර වම් පැත්තේ drum පලුවට ලාවට දෙන touch එකට. 🤩

  • @CodeRexLK
    @CodeRexLK 2 ปีที่แล้ว +8

    Bass එකටනන් ඇඩෙනව 😭‍❤️‍

  • @benaliashina2937
    @benaliashina2937 6 หลายเดือนก่อน +4

    Mn daka lankwe suprima band eka ❤

  • @lithil123
    @lithil123 7 หลายเดือนก่อน +3

    චාමර අයියා එදත් අදත් හදවතේ ගායකයා තමයි...❤

  • @wdkpwadduwage3398
    @wdkpwadduwage3398 6 หลายเดือนก่อน +1

    චමර අයියට සෙට් වෙනම band එක ❤😊

  • @user-xk3uy1cv5t
    @user-xk3uy1cv5t 6 หลายเดือนก่อน +2

    සදා නොමැකෙන චරිතයක් ❤

  • @nihaljayathissa
    @nihaljayathissa 6 หลายเดือนก่อน +2

    හදවතේ ගායකයා❤

  • @thaviyanb8787
    @thaviyanb8787 3 ปีที่แล้ว +7

    ආයෙත් නිව්ස්❤️ ගැම්මක් තමා

  • @hashikaluthotage1617
    @hashikaluthotage1617 3 ปีที่แล้ว +6

    බැද්දට හද වගේ අයියා චාලී.... 💓💓💓🙏

  • @kindhearts698
    @kindhearts698 2 ปีที่แล้ว +6

    ආඩම්බයි චමර ඔබගේ වර්තමානය ගැන.ඔබ වැටුනේ නෑ වට්ටන්නත් බෑ

  • @akithsandisa5767
    @akithsandisa5767 3 ปีที่แล้ว +10

    සුපිරි පරි තමා ඉතින්❤️😍

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 2 ปีที่แล้ว +3

    චාමර කියන්නේ ඉතින් වෙඩි වගේ බුදු සරනයි මල්ලි ඔයාට

  • @Music_life_20
    @Music_life_20 2 ปีที่แล้ว +4

    ටැලන්ට් එක ගැන කියන්න වචන නෑ..පට්ටයි♥

  • @user-tp6yk1rv7g
    @user-tp6yk1rv7g 3 ปีที่แล้ว +10

    කියන්න වචන නෑ ❤️❤️❤️

  • @gayanthasilva8516
    @gayanthasilva8516 3 ปีที่แล้ว +3

    අම්මෝ... මෙන්න, music.... ♥️♥️

  • @rjsanjaa4703
    @rjsanjaa4703 3 ปีที่แล้ว +10

    අපේ කාලේ හදවතෙ ගායකයා...❤❤❤❤

  • @nocaptioncreate2465
    @nocaptioncreate2465 3 ปีที่แล้ว +8

    දාහන් නටවන සින්දුවක් ඇහිපිල්ලමකින්වත් හෙල්ලෙන්නෙ නැතුව කිව්වොත් ඉතිං චාමට අයියා තමා...🖤🖤🤟🏽💪🏻

  • @fernando2149
    @fernando2149 3 ปีที่แล้ว +4

    සැප ගොඩක් මේජ සරිත් සුරිත් එක්ක චාමර❤️😍

  • @LyricLegacy629
    @LyricLegacy629 หลายเดือนก่อน

    හදවත ❤

  • @kasunpanditharathna5176
    @kasunpanditharathna5176 3 ปีที่แล้ว +13

    හදවතේ ගායකයා .....ඊලඟට දමිත් අසංක ගේමු❤💚💙

    • @rehangimth2139
      @rehangimth2139 ปีที่แล้ว

      දමිත් දමිත් ඒක නම් පිස්සුවක් චාමර වගේම තමා 😌❤️

    • @user-lk3of2oj6k
      @user-lk3of2oj6k 5 หลายเดือนก่อน

  • @kaviyawithsandu
    @kaviyawithsandu 3 หลายเดือนก่อน

    😢❤ mona kiyannada ithim...adarei kiyala arenna ❤

  • @kasunchamara5047
    @kasunchamara5047 7 หลายเดือนก่อน +2

    හදවතේ ගායකයා චාමර අයියා ❤️❤️😘

  • @ulnl2411
    @ulnl2411 3 ปีที่แล้ว +3

    අඩෝ ඒ ටෝන් එක පට්ටයිනෙ

  • @dumundabronethu2147
    @dumundabronethu2147 3 ปีที่แล้ว +11

    අපෙ කාලෙ හදවතෙ ගයකයා.❤❤❤🔥

  • @udnilan8253
    @udnilan8253 3 ปีที่แล้ว +4

    ඒක වෙනම රහක් ❤️

  • @user-xe9dk3ep8y
    @user-xe9dk3ep8y 2 หลายเดือนก่อน

    පිස්සු හැදෙන සද 🌹🌹

  • @dilshankavinda7148
    @dilshankavinda7148 ปีที่แล้ว +3

    ගැම්මක් තමා හදවතට දැනෙන්න මනෝපාරකට මරැ ❤❤❤🌚

  • @Baachi_xx
    @Baachi_xx 2 ปีที่แล้ว +5

    අද තමා පට්ටම.❤💜️චාමර අයියා❤

  • @user-vp5tq1xh4n
    @user-vp5tq1xh4n 7 หลายเดือนก่อน +1

    චාමර වීරසිහ සිංදු කිව්වෙ කොල්ලන්ගෙ හදවත පතුලටමයි❤❤

  • @Isuruuvlogger
    @Isuruuvlogger 3 ปีที่แล้ว +72

    දමිත් අයියවත් ගෙන්නන දවසට තමයි වැඩිම වීව්ස් යන දවස වෙන්නෙ 1000% ක් sure 🙂🔥

    • @sahan726
      @sahan726 3 ปีที่แล้ว

      aniwa

    • @rangikalakmal8798
      @rangikalakmal8798 2 ปีที่แล้ว +3

      ඉස්සර දමිත් නෙමෙයි දැන් ඉන්නෙ බන්😥😥😥

    • @rehangimth2139
      @rehangimth2139 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඒක නම් ❤️

  • @-lomba7537
    @-lomba7537 ปีที่แล้ว +2

    Ammo 😵❤️

  • @wmkmahesh9191
    @wmkmahesh9191 3 ปีที่แล้ว +3

    වචන නෑ බන් කියන්න....🤙🤙🤙🎉️🎉️🎉️🤩🤩🤩🤩

  • @sasankarandil2478
    @sasankarandil2478 3 ปีที่แล้ว +2

    ආයෙත් news ලද ගහන්නේ 😍😍

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.

  • @rusirulakshan4094
    @rusirulakshan4094 3 ปีที่แล้ว +5

    මේ පාර තමා හොදම 💕💕💕

  • @nadushanekanayake9394
    @nadushanekanayake9394 3 ปีที่แล้ว +4

    අපි තමයි හොඳම කරේ.. NEWS ❤️🤘

  • @pmaduhans6735
    @pmaduhans6735 3 ปีที่แล้ว +3

    සුපරි පරි...✌️❤️

  • @shenuushenuu4064
    @shenuushenuu4064 2 ปีที่แล้ว +1

    Wow♥️ 😍. මාර ලස්සනයි 😘.red හොදම Episode එක

  • @andyshihan3035
    @andyshihan3035 3 ปีที่แล้ว +4

    අදටත් ආසම ගායකයා 🙏💙❤️💚🔥

  • @nethranjanarathnasiri9029
    @nethranjanarathnasiri9029 2 ปีที่แล้ว +4

    අපේ දමිත් අයියාත් හිටියා නම්
    නියමයි

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 2 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් එක්ක වැඩ්ඩො ටිකක්.... ෆට්ට....❤❤

  • @udarapriyadarshana4054
    @udarapriyadarshana4054 2 ปีที่แล้ว +1

    bass supiri

  • @gimhanavishka5486
    @gimhanavishka5486 3 ปีที่แล้ว +4

    ❤️‍🔥 හදවත ❤️‍🔥

  • @SDMihindukula
    @SDMihindukula 3 ปีที่แล้ว +4

    පට්ට පහරක් 🔥

  • @anuruddaassajee5441
    @anuruddaassajee5441 3 ปีที่แล้ว +3

    පට්ට quality ❤️❤️❤️❤️❤️❤️

  • @rashodviranga3664
    @rashodviranga3664 2 ปีที่แล้ว +1

    Infinity වලට පස්සෙ දැක්ක සුපිරිම බැකින් ඈ..😍

  • @vishalmadhusanka9131
    @vishalmadhusanka9131 ปีที่แล้ว +2

    හදවතේ ගායකයා❤🥰😍

  • @Sandeepa_Jayakodi
    @Sandeepa_Jayakodi 3 ปีที่แล้ว +1

    ආයේ ඉතිං සුපිරියක් ❤️😍

  • @sithumbro8090
    @sithumbro8090 3 ปีที่แล้ว +3

    ත්‍රයිලෝක පාවිච්චි කරල ඇහුවෙ..අම්මෝ ආදරෙයි news චාමර අයියා=❤

  • @isurunissanka862
    @isurunissanka862 2 ปีที่แล้ว +3

    පිලීස් දමිත් අසංකව ගේන්න රූපවාහිනීයෙන් කරන කාරුණික ඉල්ලීමක්

  • @sureshfdo1521
    @sureshfdo1521 3 หลายเดือนก่อน

    සරිත් සුරිත් news කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 😍🥰