Senanayake Weraliyadda - Punchi Dangakariye ( පුංචි දඟකාරියේ ) | Derana City Of Music

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2021
  • Senanayake Weraliyadda - Punchi Dangakariye ( පුංචි දඟකාරියේ ) | Derana City Of Music
  • เพลง

ความคิดเห็น • 511

  • @sagarsamptsampthsampy3584
    @sagarsamptsampthsampy3584 2 ปีที่แล้ว +855

    රත්තරන් හඩවල් බන් මෙවා චාමර දමිත් මෙ තුන්දනා කියන්නේ වෙනම රහාක් බන් එකට කාටවත් ලංවෙන්න බැ බැ බන් තෙරුවන් සරණයි 🙏🙏 චිරච් කාලයක් වැජ බෙවා 🙏

    • @thadimalli8460
      @thadimalli8460 2 ปีที่แล้ว +20

      එකගායි

    • @tharidudilanka2273
      @tharidudilanka2273 2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්

    • @eshfernando3281
      @eshfernando3281 2 ปีที่แล้ว +6

      👍👍

    • @msumusicgangster5287
      @msumusicgangster5287 2 ปีที่แล้ว +4

      Aniwa

    • @efectofrelax9732
      @efectofrelax9732 2 ปีที่แล้ว +17

      උ‍‍බේ කටට රත්තරන් දාන්න ඔනි යාලුව...ඇත්තෙන්ම මේ අපේ අතීත හ්ඬවල් බං ආදරෙයි එකෙන්ම

  • @sachithadayarathna6895
    @sachithadayarathna6895 2 ปีที่แล้ว +320

    පුංචි දඟකාරියේ
    විහඟ ගීතෙන් ගැයූ
    කිමද රණ තිසර දියතඹර පෙති ගිලිහියේ..
    කවුරුන්ද මල් වයසේ මගෙ යහන ගිනිබත් කලේ..
    මනමාලියේ.. මනමාලියේ.. දඟකාරියේ..//
    බිඟු දබර කල සිතේ දිය බොර වෙලා..
    විස බඹර තුඩු වලට පෙති ඇකිලිලා..
    දෙකොපුල් රිදුණාද දඟකාරියේ..
    දෙකොපුල් රිදුණාද දඟකාරියේ..
    කියන් ළඳේ.. මට රහසේ..
    ඔබට මං පණ වගේ ආදරේ..
    ඔබට මං පණ වගේ ආදරේ..
    පුංචි දඟකාරියේ...
    පෙම වහන් කල සිතේ නෙතු වැළපිලා..
    විහඟ ගී රාවයෙන් තෙරපිලා.. සෙනෙහස ලැබුණාද දඟකාරියේ..
    සෙනෙහස ලැබුණාද දඟකාරියේ..
    කියන් ළඳේ.. මට රහසේ..
    ඔබට මං පණ වගේ ආදරේ..
    ඔබට මං පණ වගේ ආදරේ..
    පුංචි දඟකාරියේ...

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana2514 2 ปีที่แล้ว +251

    මුල්ම කැසට් පීස් එක වගේමයි ඒ හඩ.කිසිදු වෙනසක් නෑ.මාරම ගැම්මකින් සිංදු කියන සිංහයෙක්.ඔබතුමාට දීර්ඝායු.බෑන්ඩ් එකත් මරු.ජයවේවා

    • @DuMInduHarshana
      @DuMInduHarshana 2 ปีที่แล้ว +8

      සිරා බන් වෙනසක් පේන්නම නෑ 💯💙

  • @sanathrohithabandara6153
    @sanathrohithabandara6153 2 ปีที่แล้ว +121

    රටේ සම්පත් මෙව්වා..උපතින් ආ ගැම්ම දැගලුවට අනිත් උන්ට ගන්න බෑ...♥️♥️♥️♥️ආදරෙයි♥️♥️

  • @asekaperera.9377
    @asekaperera.9377 2 ปีที่แล้ว +484

    සේනානායක වේරලියද්ද කියන්නේ වෙනමම බ්‍රැන්ඩ් එකක් ,❤️❤️

  • @yenukamandinu9403
    @yenukamandinu9403 2 ปีที่แล้ว +88

    වෙරලියද්ද මහත්මයා,චාමර ,දමිත් ආදරෙයි ❤️💕❤️ ඒක වෙනම එකක් .තෙරුවන් සරණයි

  • @ravindusanjana1572
    @ravindusanjana1572 2 ปีที่แล้ว +81

    එදා ඉදලම ආසම ගායකයෙක් බෑන්ඩ් එකෙත් බැකින් කොහොමද👍👍👍👍❤👍

  • @nzsandaruwan95
    @nzsandaruwan95 2 ปีที่แล้ว +38

    කන පැලෙන්න සවුන්ඩ් දාලා අහලත් මදි බ්‍රෝ. නියම සින්දු. මෙන්න සින්දූ.

  • @gayanmadusanka5651
    @gayanmadusanka5651 2 ปีที่แล้ว +112

    මේ පොරගෙ වොයිස් එකෙන් inspire උන කොච්චර දක්ශ ගායකයො ආවද ? මේ ඩයල් එක අනිත් පරන ගායකයො වගේ අලුත් අයට කේස් දැම්මෙ නෑ respect 💖

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana2514 2 ปีที่แล้ว +72

    මේ සංගීත වැඩසටහන හරිම ලස්සනයි,වේරලියද්ද මහතාගැන කියන්න වචන නෑ.තවත් මේක ලස්සන වෙන්න හේතුවක් තමයි කැමරාකරනයේ හැකියාව.බලන්න කැමරාකෝන වෙනස් වෙන හැටි.ජයවේවා

  • @kanishkasandaruwan5399
    @kanishkasandaruwan5399 2 ปีที่แล้ว +45

    පෙර කල පිනට ලැබිච්ච කටහඩවල් 😍

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +51

    අම්මෝ ඒ හඩ නම් සුපිරී. 🌹❤️

  • @channasfernando1071
    @channasfernando1071 2 ปีที่แล้ว +101

    අඩුපාඩු හොයන්නම මේවට එන්න එපා රසවින්දනයක් නැත්තම් යමල්ලා.අරක වගේ නෑ මේක වගේ නෑ ඒවගේ නෑ මේක සෙට් නෑ අනං මනං හෑලි දාන්න එන්න එපා මේවට.මොකද අතේ ඇඟිලි ඔක්කොම එකවගේ නෑනෙ.එක බෑන්ඩ් එකක සින්දුම අහලා අහලා ඒකෙ රසය අනිත් බෑන්ඩ් වල හොයන්න එන්න එපා.මන් වැරදි නම් කියපල්ලා.මට නම් මේක මරු❤️

    • @surajmadusanka2685
      @surajmadusanka2685 3 หลายเดือนก่อน +1

      මත්රාවක් තමයි ඉතිං.. අම්මො ඇගෙ හිරි කඩු පිපෙනව මෙවට 🎉😮😮

    • @user-wc3fy5ed8q
      @user-wc3fy5ed8q 2 หลายเดือนก่อน

      😊😊😊😊😊

    • @Thisal-__madhuwantha
      @Thisal-__madhuwantha 24 วันที่ผ่านมา

      ඔය හෑලි දාන එකෙක්ට වත් කිසිම රසාස්වදයක් නෑ මොඩ ගොබ්බයො නේ

  • @gayanchameera9779
    @gayanchameera9779 2 ปีที่แล้ว +21

    බැකින් නම් 🔥 ගින්දරම බන් ඒ කටහඩට අම්මෝ fantastic 🙏🙏🙏❤❤❤💐💐🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😘😘😘😘😘😘

  • @ashanikumari9945
    @ashanikumari9945 2 ปีที่แล้ว +64

    වෙරලියද්ද දමිත් චාමර තුන් දෙනාටම එකම වගෙ සුපිරි කටහඩවල් තියෙන්නෙ දාදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @Dope_King_Channu
    @Dope_King_Channu ปีที่แล้ว +17

    ඉස්සරට වැඩිය 🥺 දැන්නම් නියම ලුක් එකක් තියෙනවා,🌎❤️

  • @saranisamajya5045
    @saranisamajya5045 2 ปีที่แล้ว +26

    ඒ කටහඩ තාමත් තරුණයි 😍😍

  • @themiyadilintha471
    @themiyadilintha471 ปีที่แล้ว +7

    මේවා සිංදු නෙවේ මී පැණි.කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. 2003 ඉදන් අහන්නෙ. ඒ වගේම අදත් ආදරෙයි. වේරලියද්ද මහත්මා 💓

    • @erandasam
      @erandasam ปีที่แล้ว

      Siraa ❤️

  • @priyanthigamage2221
    @priyanthigamage2221 17 วันที่ผ่านมา +2

    දැන් ඉන්න ගායකයන් කියා ගන්න උදවිය වගේද බන් මේ රත්තරන් ගායකයන් අවී්‍යාජ මිනිස්සු බන් ❤❤❤

  • @ApsaraMaannauthum-je4bx
    @ApsaraMaannauthum-je4bx หลายเดือนก่อน +2

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට...අහල ඇති හිතෙන් නැති රත්තරං හඩක්....ආදරෙයි ❤❤❤❤❤❤

  • @danushkasampath4915
    @danushkasampath4915 2 ปีที่แล้ว +43

    මුන් නම් සුපිරි වැඩ්ඩෝ ❤

  • @sumindakumara5571
    @sumindakumara5571 2 ปีที่แล้ว +28

    දීර්ගායු වෙිවා.ඔබට මන් පනවගේ ආදරෙයි./*

  • @niroshanmadushanka5043
    @niroshanmadushanka5043 2 ปีที่แล้ว +30

    බාවනවක් වගෙ කටහඩ සුපිරි....❤️

  • @Dulaj723
    @Dulaj723 2 ปีที่แล้ว +15

    වෙරලියද්ද. ඉලෙක්ට්‍රික් බැකින් එකෙන් බැහැලා..එකෝස්ටික් පැත්තට බර වෙලා.💚

  • @piyumthathsara6636
    @piyumthathsara6636 2 ปีที่แล้ว +13

    පෙම වහන් කළ සිතේ නෙතු වැළපිලා...
    විහඟ ගී රාවයෙන් තෙරපිලා...
    සෙනෙහස ලැබුනාද දඟකාරියේ 😒💔

  • @dulakshanaveen8600
    @dulakshanaveen8600 2 ปีที่แล้ว +16

    අනාගතේ මෙහෙම ගායකයො බිහි වෙයි කියල හිතන්න බෑ🤟🤟❤️

    • @nipunkalhara2729
      @nipunkalhara2729 ปีที่แล้ว

      දැන් ඉන්නෙ මොක්කුද බන් ගොන් හුත්තල

  • @janudapinsara6067
    @janudapinsara6067 2 ปีที่แล้ว +80

    හැම දේකම ලස්සන දකින්න පුරුදු උනා නම් ජීවත් වෙන්න ලේසියි...❤️😊👍

  • @gayankavinda7681
    @gayankavinda7681 ปีที่แล้ว +5

    අම්බෝ පිස්සුවක් මේකනම්. බෑන්ඩ් එකත් පට්ට. කී පාරක් ඇහුවද මංදන්නේ නෑ. ඒතරම්ම සුපිරි. 😍😍

  • @aselamadushanka6150
    @aselamadushanka6150 2 ปีที่แล้ว +91

    ඉස්සර හිටියාට වඩා ලස්සනයි දැන් ❤️❤️❤️❤️

  • @Mr-ix2bb
    @Mr-ix2bb 2 ปีที่แล้ว +24

    චාමර වීරසිංහත් මේක සුපිරියටම කියනවා ❤🙏

  • @THARANGANARIYAPPERUMA
    @THARANGANARIYAPPERUMA ปีที่แล้ว +10

    කවිද බං ඩොල්කිය අඬවන්නෙ....මම ආසම ඌට❤

    • @erandasam
      @erandasam ปีที่แล้ว

      Siraa hode ❤️👊

  • @eshfernando3281
    @eshfernando3281 2 ปีที่แล้ว +27

    ගොඩක් ලස්සන සින්දුවක් . 🔥🔥🔥🥰🥰

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 ปีที่แล้ว +4

    චාමර දමිත්ලාත් ආවෙ මෙයාගෙ සිංදු කියලා.වේරලියද්ද,දමිත් චාමර කියන්නෙ ඉතින් සුපිරියක් තමයි

  • @Thishakya_Gunasekara
    @Thishakya_Gunasekara 6 หลายเดือนก่อน +3

    2005 ඉපදුනේ හැබැයි මේවා තමා අහන්න ආසම 😍දමිත්,චාමර,වේරලියද්ද මේ තුන් දෙනා වෙනම බ්‍රෑන්ඩ් එකක් 😍❤

  • @hirunisadunika2267
    @hirunisadunika2267 หลายเดือนก่อน +2

    කලා ලොවේ ජනප්‍රිය රජවරු තමයි ඔයි.ආදරෙයි❤️ආදරෙයි ❤️ ආදරෙයි ❤️❤️

  • @sajjthmalshan7437
    @sajjthmalshan7437 2 ปีที่แล้ว +17

    තව තවත් සින්දු කියන්න ලෑබේවේ..හදවතේ ගායකයට 😍

  • @arunaprasanna4164
    @arunaprasanna4164 2 ปีที่แล้ว +10

    වේරලියද්ද දමිත් මගේ ජීවිතය ආදරය ඔය හඩින් ගීත කියන ආදරනීය රසිකයා

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan9151 ปีที่แล้ว +3

    සේනානායක වේරලියද්ද ❤❤ ඕපන් ස්ටේජ් එකෙ නැතුව ම බැරි චරිතයක් ❤❤

  • @priyangani772
    @priyangani772 10 หลายเดือนก่อน +2

    පිස්සුවක් මේ හඩව්ල් සේනානායක ❤දමිත්❤චමර❤

  • @sanoshavishwa4872
    @sanoshavishwa4872 2 ปีที่แล้ว +13

    හදවතට දැනුන ලස්සන ගීතයක් ❤️❤️❤️

  • @user-lp8li1wi5q
    @user-lp8li1wi5q 2 ปีที่แล้ว +17

    කනට මී පැනි වක්කරනවා වගේ

  • @lakshan3
    @lakshan3 2 ปีที่แล้ว +5

    සුපිරී...👌 මම කැමතිම ගීතයක්❤ සහ මම කැමතිම ගායකයෙක්😍

  • @user-nt5hh2gy8k
    @user-nt5hh2gy8k 2 ปีที่แล้ว +18

    සුපිරියක්.. ❤️👊

  • @dekobeko4245
    @dekobeko4245 2 ปีที่แล้ว +6

    මනුස්සයෙක් වැඩක් නැති සයිට් එකකට ගිහින් වැඩක් නැති ඒවා බලනවනම් කනට දෙකක් ගහල හෙඩ් සෙට් එකකුත් එක්ක දියන්. ආයෙ ඌ ඒවා බලන් නැ ❤️

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +2

    මේවා සුපිරි කටහඬවල්...❤
    ගොඩ කාලයක් ඉන්නෝනේ තව..
    දීර්ඝායුෂ ලැබේවා

  • @lakshanwithana9469
    @lakshanwithana9469 2 ปีที่แล้ว +9

    ඒක බ්‍රෑන්ඩ් එකක් 😎😎❤️

  • @Angel68500
    @Angel68500 2 ปีที่แล้ว +7

    ආ.... ආ .... ආ ආ ....ආ
    පුංචි දගකාරියේ විහග ගීතෙන් ගැයූ....
    කිමද රණ තිසර දිය තඹර පෙති ගිලිහියේ...
    කවුරුන්ද මල් වයසෙ මගෙ යහන ගිනිබත් කලේ...
    මනමාලියේ...
    මනමාලියේ ..දගකාරියේ...
    MUSIC
    බිගු දබර කල සිතේ දිය බොර වෙලා...
    විස බඹර තුඩු වලට පෙති ඇකිලිලා...
    දෙකොපුල් රිදුනාද දගකාරීයේ...
    දෙකොපුල් රිදුනාද දගකාරීයේ...
    කියන් ලදේ මට රහසේ....
    නුඹට මං පණ වගේ ආදරෙයි....
    නුඹට මං පණ වගේ ආදරෙයි....
    MUSIC
    පෙම වහන් කල සිතේ නෙතු වැලපිලා...
    විහග ගී රාවයෙන් තෙරපිලා........
    සෙනෙහස ලැබුනාද දග කාරියේ...
    සෙනෙහස ලැබුනාද දග කාරියේ..
    කියන් ලදේ මට රහසේ....
    නුඹට මං පණ වගේ ආදරෙයි....
    නුඹට මං පණ වගේ ආදරෙයි....
    පුංචි දගකාරියේ විහග ගීතෙන් ගැයූ....
    කිමද රණ තිසර දිය තඹර පෙති ගිලිහියේ...
    කවුරුන්ද මල් වයසෙ මගෙ යහන ගිනිබත් කලේ...
    මනමාලියේ...
    මනමාලියේ ..දගකාරියේ...
    ආ.... ආ .... ආ ආ ....ආආ....
    ආ .... ආ ආ ....ආ
    නුඹට මං පණ වගේ ආදරෙයි......ය්

  • @phnuwan4785
    @phnuwan4785 2 ปีที่แล้ว +56

    සේනානායක වේරලියද්ද ❤👈 කියන්නෙ රටට සම්පතක් චාමර වීරසිංහ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ට එලියට එන්න ගොඩක් උදව් උනා සේනානායක වෙරලියද්ද මහත්තයා ගෙ සිංදු ❤👈

    • @user-iz9yw7ss1x
      @user-iz9yw7ss1x ปีที่แล้ว +1

      ගැම්මක්නෙ ඉතිම් බොක්කෙන්ම 🫠😀😀😀

  • @gaganamagazine6053
    @gaganamagazine6053 2 ปีที่แล้ว +15

    කවදත් රජරට මතක් වෙන හඬ පෞර්ෂය 🧔🧔🧔🧔🤵🤵🤵👤👤👤👤 🎶 ❤ 💐

  • @dilankaekanayake3939
    @dilankaekanayake3939 2 ปีที่แล้ว +19

    what a nice arrangement along with the great voice

  • @ChathurangaMaldeniya-wh1li
    @ChathurangaMaldeniya-wh1li 8 หลายเดือนก่อน

    අනිවා මේ හඩවල් තාමයි හැමදාම අහෙන්න ඔනේ මේ සිංදු බලනකොට අනිත් සිංදු මොනවද කියලා හිතෙනවා❤❤❤❤

  • @lahirusathsara690
    @lahirusathsara690 2 ปีที่แล้ว +12

    Legend....God Bless U Sir

  • @manjumaanju631
    @manjumaanju631 ปีที่แล้ว +4

    පොඩි කාලේ ආසම නැති කෙනෙක්.ඒත් කාලයත් එක්ක හදවතේ නැවතුන ආදරණීය සොදුරු මිනිසෙක්.නියම ගැමි මිනිසෙක්.දීර්ඝායු වේවා.

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 2 ปีที่แล้ว +4

    Awyaja handin....hayyen ke gahla sindu kiynna hemotama be...mayik ekat yepenne me handindo hitenawa....❤👏👏👏👏

  • @kanishkamadhuwantha7561
    @kanishkamadhuwantha7561 2 ปีที่แล้ว +12

    සුපිරි ඈ 💪❤❤❤❤

  • @pradeepranasinghe8260
    @pradeepranasinghe8260 2 ปีที่แล้ว +13

    Truly amazing. It's medicine.

  • @getlucky2029
    @getlucky2029 2 ปีที่แล้ว +5

    මෙන්න සින්දු..👌👍

  • @NiluSamaranayaka
    @NiluSamaranayaka หลายเดือนก่อน

    ජීවිතේ කාලයම උනත් අහන්න පුලුවන් සින්දු ❤❤❤

  • @heshan_official
    @heshan_official ปีที่แล้ว +1

    ගෑනු කටහඩවල් තියෙන පිරිමි අතර නියම පිරිමි හඩවල් ❤ වේරලියද්ද චාමර දමිත් ❤

  • @user-cp8dl9po9t
    @user-cp8dl9po9t 2 ปีที่แล้ว +6

    සුපිරියක් තමයි....ඉතිං.

  • @oldshowsb418
    @oldshowsb418 5 หลายเดือนก่อน

    මම සේනානායක වේරලියද්ද ගායන ශිල්පියාව දැනගත්තේ වනසරණ නාට්‍යට ගයපු නංගීට බැඳපු මල්වියනයි ගීතයෙන්. මෙතුමාගේ මල්වියනෙන් කැසට් පටය ගත්තේ ඊට පස්සේ. මේ ගීතය තිබුණ කන්ද පිරිමැද කැසට් එකත් ගත්තා. මේ ගීතය ඒ කැසට් පටයේ තිබුණ හොඳම ගීතයක්

  • @JeewaraniMadhuralatha-el1xo
    @JeewaraniMadhuralatha-el1xo 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ජය වේවා !

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 2 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ.සුපිරි ❤️🥺

  • @englishforsrilanka2535
    @englishforsrilanka2535 2 ปีที่แล้ว +5

    This is a prime example of how the music is as important as the singer.

  • @ishanmadushanka3506
    @ishanmadushanka3506 2 ปีที่แล้ว +14

    හැමදාමත් ආදරේයි ❤️❤️

  • @CodeRexLK
    @CodeRexLK 2 ปีที่แล้ว +5

    අඩේ දැන් තමය් මේක හිට් වෙන්නෙ 😍 මන් බලද්දි views 62ය් 🤘

  • @lahiruudara9974
    @lahiruudara9974 2 ปีที่แล้ว +4

    මේකනම් පිස්සුවක් ආදරෙයි වේරලියද්ද

  • @nuwansaranga1188
    @nuwansaranga1188 2 ปีที่แล้ว +11

    මරු හැබැයි 🎶🎶❤️

  • @pcboom2897
    @pcboom2897 2 ปีที่แล้ว +8

    අම්මෝ වේරලියද්ද❤💪

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +3

    කොහොමද දැන් දැන් look එක ඉස්සරට වඩා ගැම්මක් 🥰🤙

  • @saransanjika8784
    @saransanjika8784 2 ปีที่แล้ว +7

    Werali adda. Ammo.supiri ❤️❤️

  • @lilly-mx6ro
    @lilly-mx6ro ปีที่แล้ว +3

    හදවතේ ගායකයෝ..😍

  • @pasindudilshan8397
    @pasindudilshan8397 ปีที่แล้ว +6

    වෙරලියද්ද කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් ❤️

  • @thusharidineshka7338
    @thusharidineshka7338 2 ปีที่แล้ว +3

    අම්මෝ ඒ හඩ ඇහෙද්දිත් ආසයි

  • @daara2258
    @daara2258 10 หลายเดือนก่อน +1

    පිස්සුවක්❤❤❤❤❤❤❤
    පට්ටම voice එකක්❤❤❤❤

  • @deshanbandara5005
    @deshanbandara5005 2 ปีที่แล้ว +6

    අඩෝ කොහොමද ගැම්ම 💪

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි උතුමාණෙනි.

  • @srimalkarunarathne
    @srimalkarunarathne 2 ปีที่แล้ว +5

    නියම අර්ථවත් sinduwak....

  • @malithrathnayaka5835
    @malithrathnayaka5835 2 ปีที่แล้ว +3

    (පුංචි දගකරියේ)# කඋරුන්ද මල්වයසෙ මගෙ යහන #ගිනි බත් කරේ #😜😜😜😜💗

  • @prabodadilrak6661
    @prabodadilrak6661 2 ปีที่แล้ว +3

    අදරෙයි දෙයියො 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💖💖💖💖💖💖💖💖💖💖

  • @sunethmaleesh4137
    @sunethmaleesh4137 2 ปีที่แล้ว +5

    මේ කටහඩ මාරයි ❤️

  • @dilshanchamal4665
    @dilshanchamal4665 2 ปีที่แล้ว +6

    Lakhada from srilankan 🇱🇰🇱🇰🇱🇰🙏nice ❤ ☺

  • @ravindumax8710
    @ravindumax8710 2 ปีที่แล้ว +3

    අම්මෝ ඒ දැනෙන දේවල් කියාගන්න බෑ දෙයියනේඑ

  • @bimsaraperera99
    @bimsaraperera99 2 ปีที่แล้ว +7

    Thanks All! 🤍

  • @darkman2995
    @darkman2995 ปีที่แล้ว +1

    රත්තරන් කටහඩවල් වෙනම ලෙවල් එකක් ♥️👿

  • @ruvindathashmika531
    @ruvindathashmika531 2 ปีที่แล้ว +1

    Patta

  • @nethmajayasingha224
    @nethmajayasingha224 ปีที่แล้ว +1

    සීයේ ❤❤❤❤❤❤❤

  • @Dfhjjknnbfdseuujnbjjnbczaas
    @Dfhjjknnbfdseuujnbjjnbczaas 2 ปีที่แล้ว +8

    ඊළගට බාචි සුසාන් ඕන 👍

    • @gayanneo3845
      @gayanneo3845 2 ปีที่แล้ว

      හා හිටාම් දෙන්නම්😌

  • @dulshanfonseka627
    @dulshanfonseka627 2 ปีที่แล้ว +3

    Wenasma backing akak 💯

  • @udararangana2950
    @udararangana2950 10 หลายเดือนก่อน

    ආදරෙයි පන වගේ❤❤❤❤❤🎉🎉🎉🎉❤❤ ඒ කටහඬ නම් භාවනාවක්....❤❤❤❤

  • @user-bf9zy8vb6u
    @user-bf9zy8vb6u 5 หลายเดือนก่อน +1

    පට්ටම සිංදු වක්

  • @sampathkumara3738
    @sampathkumara3738 2 ปีที่แล้ว +1

    මං මුලින්ම තෙරෙන කාලෙ බලපු සංගීත සංදර්ශන යෙ හිත ගිය ගායකයා.
    මහින්ද ලට රෙදි නැතුව කඩෙ ගිහින් වී අයි පි උන ගහල පිස්සු කෙලිනකොට ගල් ගහන්න හිතුනා

  • @kumarakumara2280
    @kumarakumara2280 ปีที่แล้ว +1

    ලස්සනයි බුදු සරණයි

  • @pasidutharaka3834
    @pasidutharaka3834 ปีที่แล้ว

    Asama gayakayek ban methumage song patta lassai e vagema bant ekath supirii ❤️😚😍

  • @shehanachintha4744
    @shehanachintha4744 2 ปีที่แล้ว +2

    Meka wenama rahak🤩🤩🤩

  • @ireshalakmali5149
    @ireshalakmali5149 2 ปีที่แล้ว +1

    Niyamai

  • @battay.t2483
    @battay.t2483 8 หลายเดือนก่อน

    බ්‍රැන්ඩ් එකක් ලොකෙටම එකයි😮

  • @user-hq2tt3ci3k
    @user-hq2tt3ci3k 2 ปีที่แล้ว +6

    ගින්දර ♥

  • @shanukagemingshanukageming8229
    @shanukagemingshanukageming8229 2 ปีที่แล้ว +1

    ammo vice eka mama vitharada pissu hedune

  • @tharutharu9446
    @tharutharu9446 ปีที่แล้ว +1

    වෙරලියද්ද සර්💝