Gindara Pitawennata - Dhanapala Udawatta & Gayan Udawatta on TV Derana Leya Saha Laya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Gindara Pitawennata - Dhanapala Udawatta & Gayan Udawatta on TV Derana Leya Saha Laya
    Original
    Artiste - Dhanapala Udawatta
    Lyrics - Hector Wijesiri
    Music - Lal Thenabadu
    #dhanapalaudawatta #gayanudawatta #gindarapitawennata

ความคิดเห็น • 757

  • @GayanUdawattaOfficial
    @GayanUdawattaOfficial  4 ปีที่แล้ว +652

    ස්තූතියි සියලු දෙනාටම ❤️❤️

  • @surangahemachandra
    @surangahemachandra 4 ปีที่แล้ว +726

    ගයාන් ගෙ වොයිස් එක තාත්තාගෙ වොයිස් එක වගේ නොවුනත් ඒ වොයිස් එකත් පට්ට කියලා හිතෙන අය කෝ බලන්ඩ.. ❤️❤️

  • @NalinDamsiri
    @NalinDamsiri 7 หลายเดือนก่อน +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ තාමත් ආසම සිංදුව❤❤

  • @tharangaonline3760
    @tharangaonline3760 4 ปีที่แล้ว +57

    මුල්ම පාරට මේ සින්දුව ඇහුවේ...මේ වෙන කන් සිය පාරකට වැඩිය ඇහුවා..මේ දවස් ටිකේම කටේ තියෙන්නේ මේ සින්දුවම විතරයි

  • @pradeeppiumika
    @pradeeppiumika 4 ปีที่แล้ว +101

    මගේ මාස තුනේ දුව මේ සින්දුවට විතරයි ආස. ඇත්තටම හරිම ලස්සනයි. දුව නිසා දවසට හතර පස් පාරක්‌ මේ සින්දුව අහනවා

    • @nethusanjana4042
      @nethusanjana4042 3 ปีที่แล้ว +2

      ආ.....😍😍😍😍😍 ගායිකාවක් වෙයි ලොකු උනාම ❤️❤️❤️❤️

    • @dilanpathum1982
      @dilanpathum1982 3 ปีที่แล้ว +1

      so lovely felling bro

    • @thaarutv7336
      @thaarutv7336 2 ปีที่แล้ว +1

      @@dilanpathum1982 විශ්වාස කරපන් මාව එයා සිංහලයන්ගෙ ලේ තියෙන කෙල්ලෙක්

  • @kavishkaranaweera5491
    @kavishkaranaweera5491 4 ปีที่แล้ว +246

    දැන් හුඟක් පුතාලා තාත්තාගෙ වොයිස් අනුකරණය කරනවා.. ඒ අයට ඔබ හොඳ ආදර්ශයක්. ඡය වේවා!! මං හරිම ආදරේ ගායකයෙක් ඔබගේ පියා..

    • @anadikaushalya1818
      @anadikaushalya1818 4 ปีที่แล้ว +3

      Kavishka Ranaweera lassanai

    • @samankumara4812
      @samankumara4812 2 ปีที่แล้ว +2

      එහෙම උනාම තමයි හරි මෙහෙම හරිනැ කියන්නැ බැරි කමට හොදයි

    • @sujeewahaputhota2060
      @sujeewahaputhota2060 2 ปีที่แล้ว +1

      @@samankumara4812 q

    • @පිස්සො-ඬ8ත
      @පිස්සො-ඬ8ත 2 ปีที่แล้ว +1

      Ehema unanam thamai hodama

    • @vishmidias2745
      @vishmidias2745 ปีที่แล้ว

      ​@@sujeewahaputhota2060 😅. 🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😢😢😢

  • @prasannaheshan6888
    @prasannaheshan6888 3 ปีที่แล้ว +12

    දනපාල සර් ලන්කාවේ පලවෙනී රන විරු ගීය කියූ අපේ රටේ ඇගයිමකට ලක් නොවුනේ රටේ පාලකයන්ගේ වරදින්.පාලකයන්ගේ පුතාලා පදක්කම් ගත්තා.රටක් අව්දි කල මා ආදර නීය මගේ අම්ම වෙතටයි ගිතය අසා ආමි අකට ගිය කොල්ලො වෙනුවෙන්වත් මෙතුමාව ඇගයිමකට ලක් කලේ නැත.

    • @tharangafernando89
      @tharangafernando89 ปีที่แล้ว

      අපිව පොඩිකාලේ ඉදන් මෝටිවේට් වෙන්න එක හේතුවක් ඒ සිංදුවත්

  • @LifeWithSasen
    @LifeWithSasen 10 วันที่ผ่านมา

    මගෙ තාත්තගෙ ආසම ගායකයා...මේ සින්දු අහද්දි මගෙ තාත්තා ලග ඉන්නවා වගෙ දැනෙනවා....මගෙ රත්තරන් තාත්‍තාට ඒ දවස්වල මම ෆෝන් එකෙ ඇල්බම් එකක් හදලා දනපාල උඩවත්ත මහත්මයාගෙ සින්දු අහන්න දෙනවා....නැති උනාට පස්සෙත් මම තාත්තගෙ සොහොන ලග මේ සින්දු ප්ලෙ කරේ ඒ තරම් මෙ සින්දු එක්ක තාත්තා බැදිලා හිටියේ....අනෙ මගෙ රත්තරනේ මම තාත්තා වෙනුවෙන් ගොඩක් පින්දහම් කරනවා...එ පිනෙන් මගෙ රත්තරන් තාත්තට යහපත් මවු කුසක් ලැබේවා....මගේම තාත්ත වේවා.....ගොඩාක් ආදරෙයි

  • @queenmano5790
    @queenmano5790 4 ปีที่แล้ว +75

    කවදාවත් මිය නොයන ගීතයක් තමා මෙ තියෙන්නෙත් ... 🤗🤗🤗

  • @tharinisulochana6765
    @tharinisulochana6765 3 ปีที่แล้ว +6

    මේ ගීතය මන් ඉස්සෙල්ලලාම ඇහුවෙ බස් එක්කදි..මට වචන තේරුන් නෑ..ඒ කාලෙ ෆෝන් එක්කුත් තිබ්බෙ නැති නිසා මට මේකෙ වචන ටික හරියට අහගන්නම බැරි උනා..😐
    මොකද දැන් radio වල උනත් යන්නෙ විලාප දෙන සින්දුනේ..
    මෙකෙ rythem එකට තමයි මුලින්ම මන් ආස උනේ..
    මේකෙ තේරුම හරියටම දැනගත්තෙ ළඟදි..ඇත්තටම හරිම ලස්සනට ඒ දුක ගීතයකට හරවලා..කොච්චර ලස්සනට ගීත නිර්මාණය කරන්න පුලුවන්ද..😍❤️

  • @kanchanakulupanabandara3957
    @kanchanakulupanabandara3957 4 ปีที่แล้ว +105

    හරිම ලස්සනට සිංදුව කියනවා. ගයාන් ඔයා සිංදු කියනවා ඉස්සෙල්ලම ඇහුවෙ අද මම. ලස්සනට කියනවා. තාත්තා වගෙම ඔයත් අපේ හදවත් හොරා ගනි කියල හිතනවා. ජය වේවා.

    • @amilasadaruwan3268
      @amilasadaruwan3268 4 ปีที่แล้ว +2

      තනිකමේ උත්තේජනය 🚬ඇගිලි තුඩු මත රදවාගෙන 🥂නන්නත්තාරයේ ගැවසෙන 🚶🚶හීන පොදියේ හැඩ බැලුවෙමි ❣️❣️❣️👌

    • @kanchanakulupanabandara3957
      @kanchanakulupanabandara3957 4 ปีที่แล้ว +1

      amila sadaruwan 😳😳

    • @amilasadaruwan3268
      @amilasadaruwan3268 4 ปีที่แล้ว

      @@kanchanakulupanabandara3957 😁😁😁🙈

    • @kpalakmal4467
      @kpalakmal4467 4 ปีที่แล้ว

      🙊🙊

  • @PantherTattoo95
    @PantherTattoo95 4 ปีที่แล้ว +31

    ඒ සිංදුවෙ ලස්සන වගේම තෙරුම. ❤️ අපිට ගායකයො නැතිවීගෙන යන එක ගැන මාරම දුකක් දැනෙනෙ.

  • @neranjiekanayake381
    @neranjiekanayake381 4 ปีที่แล้ว +43

    අනේ..හරිම ලස්සන සිංදුවක්. අදමයි. ඇහුවෙ. ඔබට දීර්ඝායුෂ වේවා ධනපාල උඩවත්ත මහත්මයා.

  • @darshanaweerasooriya2986
    @darshanaweerasooriya2986 4 ปีที่แล้ว +15

    😍😍 පට්ට කටහඩවල් දෙකක් . ගයාන්ගේ කටහඩ පට්ට ❤😍 .
    2:16 ජයන්ත රත්නායක අයේ දකින්න නැති එක ගැනනම් පට්ට දුකයි 😥😥😥

  • @harshidulanji8998
    @harshidulanji8998 2 ปีที่แล้ว +9

    ඒ අත්දැකීම තියෙන හින්දා සත්තයි ඇස් දෙකට ආව කදුලු නවත්තගන්න බැරි වුනා😢😢😢😢😢

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 8 หลายเดือนก่อน

      මොකද්ද මෙකෙ තෙරුම

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +96

    තාත්තා අපේ සංගිත කලාවේ විරයා වී හමාරයි ...අනාගතේ දී පුතත් අපේ ආදරය දිනා ගනීවි මට විස්වාසයි ...හරිම ලස්සන ට ගීතය ගායනා කලා .අපි අසාවෙන් වින්දා.💕💕💕

  • @gamaa_mg
    @gamaa_mg 4 ปีที่แล้ว +52

    *කියන්න වචන නෑ.... සුපිරීඊඊ* 🙏 *බුදුසරණයි හිරිකඩු පිපෙනවා...* *තාත්තා තමා නියම* 👌

  • @janakakaru6886
    @janakakaru6886 4 ปีที่แล้ว +17

    පිය පුතු සංයෝගය කොතරම් හදවතට දැනෙන ලස්සන සිංදුවක් ද. කොතරම් ඇහුවත් ආශාව සන්සිදෙන්නෙ නැ. ජය වේවා..

  • @damithlakshitha1234
    @damithlakshitha1234 ปีที่แล้ว +1

    දවසට එක පාරක් හරි සින්දුව අහනවා මේකට ඇබ්බැයි වෙලා ඉන්නේ මමනම්❤️❤️❤️❤️❤️❤️❤️

  • @මජංබාස්
    @මජංබාස් 4 ปีที่แล้ว +22

    අපි යාලුවෝ කට්ටිය සෙට් උනාම අනිවාර්යයෙන් කියන ආසම කරන සින්දුවක්. පට්ටම ලස්සනයි.. ඒ වගේම තමයි පද ගැලපීම.. කියන්න වචන නැ... බුදු සරණයි 💓💓💓

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +2

    🤗♥️🌹.. 😔😔😔.. 🌹♥️🤗
    😔😔😔😔😔😔😔😔
    🤗♥️🌹.. 😔😔😔.. 🌹♥️🤗
    වේදනාව දැනෙන ගීතයක්‌.. 🤗🤗🤗

  • @gayanherath8632
    @gayanherath8632 ปีที่แล้ว +1

    Mamath gayan e wagem godak adre gayakayek tmi danapala sir,adrei hmdm

  • @wasundara8683
    @wasundara8683 4 ปีที่แล้ว +78

    ඒ කාලේ සිටම අපි බොහෝ ඇලුම් කරන හඩක් තමයි ධනපාල උඩවත්ත මහත්මයාගේ හඩ...ඔබේ ගීත වලට අදටත් අපි ප්‍රිය කරනවා..ඒ වගේම ගයාන් ඔබ කෙදිනක හරි කලා ලෝකය ජය ගනීවි .සුබ පැතුම්

    • @senalsanjanarandeniya4944
      @senalsanjanarandeniya4944 3 ปีที่แล้ว

      සාදාරනයක් කරා අසිරිමත් ගමනක් යන්න

  • @sudeshikasewwandi9219
    @sudeshikasewwandi9219 ปีที่แล้ว +6

    මේවා සිංදූ නෙවෙයී🎧 හදවත සුවපත් කරන අධිමාත්‍රා ❤️🎶

    • @dineshdemel7945
      @dineshdemel7945 ปีที่แล้ว

      මොරටුවේ හදවත් 🧡

  • @thilakkumara2233
    @thilakkumara2233 ปีที่แล้ว +20

    තාත්තාගෙ කටහඩනම් අමුතුම මිහිරක් තියෙන්නේ..❤️❤️

  • @freedom774
    @freedom774 3 ปีที่แล้ว +7

    මගේ ආසම සිංදුව ❤️😋 කොල්ලො ටික සෙටුනාම අනිවාර්යයෙන්ම කියන සිංදුව තමා ❤️❤️❤️❤️

  • @sluvidu
    @sluvidu ปีที่แล้ว +1

    Patta ❤️❤️❤️

  • @aashadissanayake7983
    @aashadissanayake7983 4 ปีที่แล้ว +76

    හරිම සංවේදී ගායනයක් .පුදුම ලස්සනයි 😘😘

    • @sudutarindu4102
      @sudutarindu4102 4 ปีที่แล้ว

      😋🍇🍇😉😉🍇😉😉😉 sudu

  • @sameerakasun7827
    @sameerakasun7827 2 ปีที่แล้ว +2

    තාත්තා කොහොමත් සුපිරි..
    ගයාන් ඔයා ඊට නොදෙවෙනි..
    ❤️❤️❤️💐💐💐🙏🙏🙏

  • @IndikaSamankumara-oh4se
    @IndikaSamankumara-oh4se ปีที่แล้ว +2

    සුපිරියක් තමයි

  • @ayomaldiddeniya2290
    @ayomaldiddeniya2290 3 ปีที่แล้ว +2

    thathge nama sindu hamdma raka ganna bro congrtz

  • @nuwanprasanga8879
    @nuwanprasanga8879 3 ปีที่แล้ว +15

    ගින්දර පිට වෙන්ඩම දෙනවා 🔥❤️❤️😍

  • @dailymale2934
    @dailymale2934 4 ปีที่แล้ว +14

    දුක්කිත ජීවිත මැවී මැවී පෙනුනා ගායනා කරපු විවියට. මෙහෙම ජීවිත කොතෙකුත් තියෙනවා ලන්කාවේ.

  • @kingscom4840
    @kingscom4840 4 ปีที่แล้ว +6

    හොද නිර්මාන ඹ්න අයියේ තාත්තගේ වගේ. දුප්පත් මිනිහත් එක්ක ඉන්න. සුභපැතම්.. අපි හොරණ.. ජයවේවා.

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 4 ปีที่แล้ว +31

    💚ඇත්තටම පුදුම සන්වේදී සුන්දරත්වයක් හදවතට දැනෙන ගායනයක්.💚

  • @nisansalamaduwanthi6487
    @nisansalamaduwanthi6487 4 ปีที่แล้ว +83

    ඇස් වහක් කටවහක් වදින්න එපා....පුදුම ලස්සනක් තියෙන්නෙ..💕💕💕

    • @amilasadaruwan3268
      @amilasadaruwan3268 4 ปีที่แล้ว +1

      සුපුරුදු ලෙස අදත් මා හැර තැබුවෙමි කවුළුව😕 ඒත් ඒ හමා ආ සුළග පමණක් නුහුරුය🖋️🖋️

  • @upekshaprasadi4031
    @upekshaprasadi4031 4 ปีที่แล้ว +13

    තාත්තාගෙ කටහඬ හරිම උසස් 👍👍👍👍👍👍👍

  • @sumithkrisantha3600
    @sumithkrisantha3600 4 หลายเดือนก่อน

    සුපිරි එපා වෙන්නේ.නැ

  • @kaushalymadhushanidissanay5937
    @kaushalymadhushanidissanay5937 3 ปีที่แล้ว +2

    කටහඩකට පුලුවන්ද මේ
    තරම් හිතකට කාවදින්න....pudumai gayan bro..oyanm pissuwak කොච්චර ahuwat beluwath epa wenne nathi..❤️❤️

  • @thushnira
    @thushnira 2 ปีที่แล้ว

    ආනන්ද පෙරේරා සර් ඔබට නිදුක් නිරෝගී සුව. ජය සිහශක්ති........

  • @onalikavishka9078
    @onalikavishka9078 3 ปีที่แล้ว +2

    Patta lassnai 🥰😜🤪🤪😜😜😜😍🤪😍🤟👍👍💪💪🤟🤗👍👍💪💪🤟🤗👍👍💪💪🤟🤗👍👍💪💪

  • @ayeshadinu2908
    @ayeshadinu2908 4 ปีที่แล้ว +11

    මන් ගොඩක් ආසම සිංදුවක් ....බුදු සරණයි ...තාත්තාටයි පුතාටයි... සංගීතයත් මරු..

  • @dvtproductions9287
    @dvtproductions9287 4 ปีที่แล้ว +8

    ගින්දර වගේ අද දවසට 3 පාරකම අැහුවා ❤️❤️❤️❤️❤️

  • @thashmirathnayake8555
    @thashmirathnayake8555 3 ปีที่แล้ว +1

    Ane e sinduwata duka hithenawa😢😢😢

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 ปีที่แล้ว +7

    ලස්සනයි සින්දුව.... ඒ ලස්සන පදවැල් වල ගොඩක් දුක්බර කතාවක් තියෙනවා... 😢😢😢😢

  • @Kauwwa_is_here
    @Kauwwa_is_here 4 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් තව තව අහන්න හිතෙනවා !! හිත නිවෙන සින්දු ❤️

  • @inokainoka2502
    @inokainoka2502 3 ปีที่แล้ว +2

    තාත්තට ගහන්න බෑ පුටෝ වොයිස් එක නම් ලස්සනයි ආ ❤️❤️

  • @RuvanLora
    @RuvanLora 9 หลายเดือนก่อน

    Danapala sir ea voice eka thamai agata vadila tiyenne adareii puthatath suba pathananava adarei

  • @kavindakaushan
    @kavindakaushan ปีที่แล้ว

    සුපිරියක් හොදේ..
    අහම්බෙන් සෙට් උනේ..
    සබ්ස්ක්‍රයිබ් කරල සේරම සින්දු ටික අහලම තමයි නතර උනේ. ❤
    God bless you brother .❤

  • @thusarasaman4962
    @thusarasaman4962 4 ปีที่แล้ว +8

    ලස්සන ගීතයක් තාත්තටයි පුතාටයි දෙවි පිහිටයි

  • @laksithaiguruwaththa1290
    @laksithaiguruwaththa1290 3 ปีที่แล้ว

    Nuyamai kiyala wedak ne supiri

  • @NotAChef1998
    @NotAChef1998 4 ปีที่แล้ว +6

    සිංදු කියන්න ඕනි කෙනෙක්ට පුලුවන් ඒක මහලොකු දෙයක් නෙවෙයි . ඒත් ඒ සිංදුවෙන් අනුන්ගෙ හිතට කතා කරන්න ඇස් වලට දුක සතුට ගේන්න පුලුවන් අය ඉන්නෙ අතලොස්සයි ඒ අතලොස්සෙන් දෙන්නෙක්.

  • @udaraka_7588
    @udaraka_7588 4 ปีที่แล้ว +30

    අම්මෝ බේස් පාර❤️

    • @BasuraD
      @BasuraD 4 ปีที่แล้ว +2

      aniwa.. Sangeeth

  • @chanakadasanayaka1999
    @chanakadasanayaka1999 11 หลายเดือนก่อน +1

    සුපිරියටම කිව්වා❤

  • @nishankumara6075
    @nishankumara6075 ปีที่แล้ว +1

    Pattama patta sinduwa......

  • @nimeshakalanka7075
    @nimeshakalanka7075 4 ปีที่แล้ว +28

    පට්ටම සින්දුවක් ඒවගේම එකෙ ඇතුලෙ තියෙන්නෙත් සැබෑම කතාවක්❤️❤️❤️

  • @virajduminda8564
    @virajduminda8564 3 ปีที่แล้ว

    Me wage sundara minisun nathi kaleka apith jiwath wela wedak na..echcharatama sundarai..❤️

  • @sureshpushpakumara5181
    @sureshpushpakumara5181 4 ปีที่แล้ว +37

    සිහ ශක්ති දැක්කේ ගොඩක් කාලේකින්....
    නියමයි පට්ටම පට්ට !!!
    අසහාය නීහතමානි ගායකයානනි
    නිදුක් නිරෝගි චිරජීවනය ඔබට.....
    සුබ පැතුම් පුත්‍රයාටත් ඉදිරි ගමනට....

  • @NipunTharakaOnYouTube
    @NipunTharakaOnYouTube ปีที่แล้ว

    සිංදුවට දෙන ඒ Music එක ❤❤

  • @shehandev8052
    @shehandev8052 4 ปีที่แล้ว +8

    Gayan your voice amazing 😍🏆👍

  • @thilinatv5289
    @thilinatv5289 ปีที่แล้ว

    Supiriyak Meka lagadi ahuwe marama music ❤ 2023.02.17

  • @AmilaSadaruwan-o5y
    @AmilaSadaruwan-o5y ปีที่แล้ว

    සුපිරි .සිංදු..ආහාන්න.අහාන්න..
    ආසායි..👍

  • @pamithaelpitiyage9255
    @pamithaelpitiyage9255 3 ปีที่แล้ว

    thaththage sindu tika oya kiuwoth eath wada janapriya wenawa sure..patta voice eka gayan bro...googd luck

  • @Anjularashmini-cx6yt
    @Anjularashmini-cx6yt 8 หลายเดือนก่อน

    Supiri Ane 😢😢😢😢😢❤❤❤❤

  • @nishankumara6075
    @nishankumara6075 ปีที่แล้ว

    Mama danne ne me sinduwa ke paarak baluwada kiyala..... Pattama patta supiriyak

  • @dilshansandaruwan1699
    @dilshansandaruwan1699 2 ปีที่แล้ว +1

    Ape sampat mauwaaaa...

  • @nalinkithsiri736
    @nalinkithsiri736 3 ปีที่แล้ว +5

    ගොඩක් ආස හිතෙන සින්දුවක්.හරිම සන්වේදී.බුදු සරණයි.දීර්ඝායුශ පතනවා..❤️😍😍

  • @pmsangeetha6766
    @pmsangeetha6766 4 ปีที่แล้ว +21

    ❤ හිතට සතුට කියල නිම කරන්න බැහ හරිම ලස්සනයි තාත්තායි,පුතායි ❤

  • @ishanrathugamage7329
    @ishanrathugamage7329 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @gamageckgamageck6984
    @gamageckgamageck6984 4 ปีที่แล้ว +22

    දීර්ඝායුෂ පතමු ......බුදු සරණයි

  • @asankahasanjali4521
    @asankahasanjali4521 ปีที่แล้ว

    Patta lassanai...ahala apa wenne

  • @tsp19
    @tsp19 7 หลายเดือนก่อน

    ❤❤හදවතට දැනෙනවා

  • @kavishkadharmarathne5487
    @kavishkadharmarathne5487 3 หลายเดือนก่อน +1

    Great song and singing ❤

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 ปีที่แล้ว

    මල්ලි පුරුද්දක් වගේ මේ සින්දුව දවසට එකපාරක් අහනවාමය්....

  • @mhs.selularlog6147
    @mhs.selularlog6147 2 ปีที่แล้ว

    Mara lassanai katahada dennage nan asai lid pat aka mata aka hitha danenawa mara widiyata

  • @tharushatharusha4974
    @tharushatharusha4974 4 ปีที่แล้ว +1

    Hemadamath wage lassanai adambarai piya puthu susanyojanaya.hadawathinma subha pathanawa oba dedenatama.jaya wewa budusaranai.j.p

  • @sachithili9928
    @sachithili9928 4 ปีที่แล้ว +1

    supiri patta.......me sindu kawadawath amathaka wenne ne budu saranai!!!

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +1

    Supeiriyak thama ❤️ thama ahanawa

  • @KasunSuranjaya
    @KasunSuranjaya 2 ปีที่แล้ว +1

    නටන්න පුලුවන් තේරුම මතක්වුනාම අඬන්න පුලුවන් ‌සින්දුවක්....

  • @osadasaman
    @osadasaman 4 ปีที่แล้ว +4

    ලස්සනයි දනපාල මහත්තයෝ

  • @සුදුනෙලුම්සුදුනෙලුම්

    දෙදෙනාට තෙරැවන් සරනයි ............හරිම ලස්සනයි 👍👍👍 💘 💘 💘 💘

  • @dulhararanathunga3238
    @dulhararanathunga3238 3 ปีที่แล้ว +1

    I watched this video 16 times

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 2 ปีที่แล้ว +2

    පුංචි කාලෙ ඉඳල අහපු ගීත❤️❤️❤️
    හදවතේ ගායකයෝ..

  • @ඉරේශාදිල්ශානි-ෂ1හ
    @ඉරේශාදිල්ශානි-ෂ1හ 3 ปีที่แล้ว

    මන් මේක අහපු පලවෙනි දවසේ ඇඩුවා ඒ තරම් දුකයි.

  • @thushnira
    @thushnira 2 ปีที่แล้ว +1

    Danapala udawatta mahatmayaata hithenawa ati aparade cassette eka sunflower ekka kale kiyala. Menna super backing

  • @dushanmadhuranga
    @dushanmadhuranga 2 ปีที่แล้ว

    යකෝ ඒ හාමනී එක...❤️❤️❤️

  • @vihanduransaka7488
    @vihanduransaka7488 ปีที่แล้ว

    ayyta adarei ayyyeeeee 🥰❤️📌❤😘😘😘

  • @jothisumal8745
    @jothisumal8745 4 ปีที่แล้ว +3

    ජයවේවා ධනපාල අයියා පුතා නියමයි .ජයවේවා .🙏

  • @sadewpahansara943
    @sadewpahansara943 2 ปีที่แล้ว +2

    දෙන්නම එකයි💥😎🙏

  • @kesharakaushalyanuwarapaks1110
    @kesharakaushalyanuwarapaks1110 4 ปีที่แล้ว +6

    මෙන්න යකෝ සිංදූ😍😍😍😍😍

  • @mnmriza1603
    @mnmriza1603 4 ปีที่แล้ว

    Piyava.anukaranaya.nokara.obge.hadin.gayanaya.ketaran..sundara.dedenatma.budu.saranai.s.jana.chelaw

  • @harshamadushan7424
    @harshamadushan7424 ปีที่แล้ว

    සිංදු නෙමෙ මෙවා ආගම්❤

  • @sumiramadusanka8569
    @sumiramadusanka8569 4 ปีที่แล้ว +2

    Mara lasanaiiiiii me sinduwa thaththai puthai supiri 💪👊😘

  • @pathumkumara8780
    @pathumkumara8780 2 ปีที่แล้ว

    Gindara pitae
    Wennama Dila theyenwa awankawama..........god bless

  • @samithjayangaperera4076
    @samithjayangaperera4076 4 ปีที่แล้ว +19

    ආසම සින්දුවක් ගොඩක් ලස්සනයි .

  • @kalumsadaruwan5903
    @kalumsadaruwan5903 3 ปีที่แล้ว +2

    Amazing voice I really like it and all the best both

  • @danusandaruwan6660
    @danusandaruwan6660 4 ปีที่แล้ว +1

    Thada thada udawaththa

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි

  • @indikaperera3730
    @indikaperera3730 3 ปีที่แล้ว

    Mewa international Aran yanna more up wenna bro good song

  • @gayannirmala2987
    @gayannirmala2987 3 ปีที่แล้ว

    Ada kale sindu monada kiyala hithenawa mewa ahanakota ❤️❤️❤️❤️🙏🙏🙏🙏