🎧Adare Maha Sundarayi Kiya🎧 | Rukman Asitha with flashback ( Lurics) | Musical Jurney

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • 🎶Adare maha sundarayi kiya..
    🎶Rukman Asitha with flashback
    🎵Subscribe
    🎵Like
    🎵Share
    Lyrics.
    ආදරේ මහා සුන්දරයි කියා
    පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
    රෑ තරකා ආවා ගියා
    ඒ වාගෙ නෑ නේද මේ අංගනා
    පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
    රූප රාජිණීයන් වගේ නෑ..
    රජ ලීලාවෙන් ආවෙ නෑ..
    රූප රාජිණීයන් වගේ නෑ..
    රජ ලීලාවෙන් ආවෙ නෑ..
    ඩිංගක් අහන් ඉන්න
    රහසක් කියන්නම්ද
    මං ආදරේ තරම්
    රෑන රෑන මාල ගිරව් ජෝඩු වී ගියේ
    ප්‍රේමනීය තෝඩු මාල මා ලගත් තියේ
    ආදරේ මහා සුන්දරයි කියා
    පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
    දේව දූතිකාවක් ආවා සේ..
    අරන් මදහසින් වාසනා..
    දේව දූතිකාවක් ආවා සේ..
    අරන් මදහසින් වාසනා..
    ආයේ නොයන් එන්න
    මාගෙ ලගින් ඉන්න
    මුමුනන්න මට ආදරේ
    ඈත ඈත පාර දිගට ජීවිතේ පුරා
    රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා
    ආදරේ මහා සුන්දරයි කියා
    පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
    රෑ තරකා ආවා ගියා
    ඒ වාගෙ නෑ නේද මේ අංගනා
    ඈත ඈත පාර දිගට ජීවිතේ පුරා
    රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා
    පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
    පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
    .

ความคิดเห็น • 214

  • @jayasirijayasir4103
    @jayasirijayasir4103 หลายเดือนก่อน +69

    අලුත් පරම්පරාවේ වෙලත් තාම පරණ සින්දුවලට ආස අය🥺💗

  • @ChamathkaJayashri
    @ChamathkaJayashri 5 หลายเดือนก่อน +471

    2000 පස්සෙ උන් කෝ මං වගේ මේව අහන 💗🌝

  • @Damsaradewmith
    @Damsaradewmith 4 หลายเดือนก่อน +59

    පරණ උනත් තාමත් හොය හොය අහන සිංදුවක්❤

  • @NadunNadunshasmika
    @NadunNadunshasmika หลายเดือนก่อน +30

    Ko balanna 2000m passe set eka me sindu ahana🥰😇

  • @SehanduDilnet
    @SehanduDilnet 4 หลายเดือนก่อน +76

    2024 .09 මාසේ අන්තිම අහන අයත් ඉන්නවද මේ සින්දුවනම් බාවනාවක් කියන අය ලයික් එකක් දාන්න 👍

  • @IshaniKaushalaya-t2l
    @IshaniKaushalaya-t2l 3 หลายเดือนก่อน +9

    මාරම ලස්සනයි සුපිරි මම ආසම මේ වගෙ ඒවා අහන්න තමා සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thisarasathsara4979
    @thisarasathsara4979 2 หลายเดือนก่อน +7

    සුපිරි සින්දුවක් තමා🗣️

  • @rasindulakshan7302
    @rasindulakshan7302 2 หลายเดือนก่อน +6

    97 අපි තවම අහනවා❤

  • @ArwnashanthSilva
    @ArwnashanthSilva 3 หลายเดือนก่อน +7

    ලස්සනයි

  • @MalmiDiwyanjana
    @MalmiDiwyanjana 2 หลายเดือนก่อน +5

    මරු ❤❤❤

  • @IshankaDilmi
    @IshankaDilmi 15 วันที่ผ่านมา +1

    ලස්සනයි me songs...❤❤❤

  • @Deshikaushan
    @Deshikaushan 13 วันที่ผ่านมา +1

    මාරම ලස්සනයි සින්දුවනම්...🤍👻

  • @KasunChandrasena-gy9hs
    @KasunChandrasena-gy9hs 9 หลายเดือนก่อน +12

    ෆට්ට ❤😊

  • @SandaniAnthony-r6i
    @SandaniAnthony-r6i 9 หลายเดือนก่อน +20

    ❤️❤️❤️❤️heena gaane pawela ගියා

  • @arcromeyo7157
    @arcromeyo7157 29 วันที่ผ่านมา +7

    2025 ahan aya ko❤

  • @mheshan5835
    @mheshan5835 2 ปีที่แล้ว +13

    mru 😍

  • @ShirajaniMadara
    @ShirajaniMadara 5 หลายเดือนก่อน +38

    2024 anyone ? I am 19 years old guys.

  • @Samankumara-tk5dc
    @Samankumara-tk5dc 4 หลายเดือนก่อน +8

    Sujja kollo ahanawai

  • @D.MpahasaradisanayakaDisanayak
    @D.MpahasaradisanayakaDisanayak 8 หลายเดือนก่อน +8

    Adare maha sundaai kiya ❤❤

  • @ThilinaThushara-t4j
    @ThilinaThushara-t4j หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤මරූ

  • @KaweeshaDilmini-h6j
    @KaweeshaDilmini-h6j หลายเดือนก่อน +1

    අපිත් ආසයි ❤❤❤❤❤

  • @Rio0gaming
    @Rio0gaming 2 หลายเดือนก่อน +6

    පේලී පේලී ගැනු ලමයි මා දිහා බලා 😊😉

  • @Mr.Ns_Danuwa_Official_3829
    @Mr.Ns_Danuwa_Official_3829 2 ปีที่แล้ว +8

    ලස්සනයි බං😊😊

  • @MalieeshaMax
    @MalieeshaMax 3 หลายเดือนก่อน +7

    2020.10.11 අහන මන්❤

    • @Madukanimali
      @Madukanimali 3 หลายเดือนก่อน +1

      2024 නේ

  • @PramukaNuwan-e8h
    @PramukaNuwan-e8h หลายเดือนก่อน +2

    2008 apith ahanoo ❤

  • @savinFF
    @savinFF หลายเดือนก่อน +5

    2025 අහන සෙට් එක කො

  • @SajithaLakshan-no6hv
    @SajithaLakshan-no6hv หลายเดือนก่อน

    Niyamai lassanai sinduwa ❤❤❤❤

  • @Sadun-z3s
    @Sadun-z3s 22 วันที่ผ่านมา

    සුපිරි ඈ 🙃💗

  • @SiwminiSasinthika
    @SiwminiSasinthika หลายเดือนก่อน +1

    May favorite song

  • @WiyanageBerty
    @WiyanageBerty หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

  • @gaminghashiya7979
    @gaminghashiya7979 2 ปีที่แล้ว +6

    Hoya hoya idapu song ekak

  • @thadiyaff
    @thadiyaff 3 หลายเดือนก่อน +6

    පේලි පේලි ගෑනු ලමයි මා දිහා බලා 😪😪

  • @RuchiraSilva-z5c
    @RuchiraSilva-z5c หลายเดือนก่อน +6

    2024.12.11 අහන සෙට් එක කෝ

  • @UdaniHarshani
    @UdaniHarshani หลายเดือนก่อน

    හ්ස්ක් ස්ක්ජ්ෆු ග්ගඩ්ල්❤

  • @chaturidanushka7961
    @chaturidanushka7961 ปีที่แล้ว +6

    ❤❤

  • @UdaniHarshani
    @UdaniHarshani หลายเดือนก่อน

    ඨ්ස්ංහ්ම්ක් ග්ක්ෆ්ක්ඩ්ක් ෆ්හ්ක්

  • @SandaruwanLakmal-j5j
    @SandaruwanLakmal-j5j หลายเดือนก่อน +2

    Api nam ahanawa

  • @supundilshan-lu5fp
    @supundilshan-lu5fp 3 หลายเดือนก่อน +4

    2007 ipadilath meka ahanamama

  • @SiwminiSasinthika
    @SiwminiSasinthika หลายเดือนก่อน

    Man nm thmath asai parana Sindu walata me danuth ahnw ☺️

  • @ButhilaTujan-d9h
    @ButhilaTujan-d9h 4 หลายเดือนก่อน +1

    Ennw sudda

  • @malishamadushan651
    @malishamadushan651 ปีที่แล้ว +5

    ❤❤❤❤❤

  • @nadeeweerakkody9123
    @nadeeweerakkody9123 7 หลายเดือนก่อน +7

    😊😊😊😊😊❤

  • @AshenHarshana-fq4pu
    @AshenHarshana-fq4pu 3 หลายเดือนก่อน +5

    2007mn

  • @LAStlyliga
    @LAStlyliga 3 หลายเดือนก่อน +1

    ✌️👌

  • @U.G.ASumeda
    @U.G.ASumeda 3 หลายเดือนก่อน +1

    Mama

  • @SenulIduwara-kw8yd
    @SenulIduwara-kw8yd หลายเดือนก่อน +1

    2007 ahan aya koo

  • @ChamiduLinal
    @ChamiduLinal ปีที่แล้ว +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Thilakarathnethilakarathna
    @Thilakarathnethilakarathna 3 หลายเดือนก่อน +1

    💛

  • @DenethRathnayaka
    @DenethRathnayaka 3 หลายเดือนก่อน +1

    2004 කෝ😊❤

  • @Susanthawikrama123
    @Susanthawikrama123 4 วันที่ผ่านมา

    2025 set eka me peththata

  • @ShalikaVinodani-i3e
    @ShalikaVinodani-i3e 4 หลายเดือนก่อน +1

    Lasanayi.esinduwa❤❤❤😢😢😢

  • @kumaranethsara9232
    @kumaranethsara9232 3 หลายเดือนก่อน +1

  • @KaushiNanayakkara-n1g
    @KaushiNanayakkara-n1g หลายเดือนก่อน +2

    2025 🔥❤🥹

  • @ShalikaVinodani-i3e
    @ShalikaVinodani-i3e 3 หลายเดือนก่อน +1

    💕💕💕💕💕💕

  • @ShalikaVinodani-i3e
    @ShalikaVinodani-i3e 4 หลายเดือนก่อน +2

    😢❤❤❤❤

  • @KalumiKumara
    @KalumiKumara 8 หลายเดือนก่อน +5

    🎉Supiri

  • @shehanLakshan-j4x
    @shehanLakshan-j4x 4 หลายเดือนก่อน +2

    😢❤❤❤❤❤❤

  • @AmiduPabasara-d4d
    @AmiduPabasara-d4d 3 หลายเดือนก่อน +1

    බලන්න 2010 කො😮😂

  • @MalshiBackup
    @MalshiBackup 3 หลายเดือนก่อน +1

    😂1981 thama අහනවා

  • @PriyanthaWicckrama
    @PriyanthaWicckrama 4 หลายเดือนก่อน +1

    ❤🎉

  • @senda2627
    @senda2627 8 หลายเดือนก่อน +5

    Me original ekada ?

    • @Thenul16M
      @Thenul16M 5 หลายเดือนก่อน

      Musical ekaka kiyana ekk

  • @ThisaraMadumal-z9h
    @ThisaraMadumal-z9h 3 หลายเดือนก่อน +1

    🙏

  • @PiumiNisansala-v5w
    @PiumiNisansala-v5w หลายเดือนก่อน

    💓💓💓💓

  • @BagyaBagya-p7y
    @BagyaBagya-p7y 3 หลายเดือนก่อน +1

    Apith ahno

  • @jayasirijayasir4103
    @jayasirijayasir4103 หลายเดือนก่อน +1

    2024/12/13 ahana aya😊🎉❤

  • @EASYTAMILACADEMY
    @EASYTAMILACADEMY 3 หลายเดือนก่อน +1

    2024-10-27❤❤❤❤

  • @salindapathum3062
    @salindapathum3062 หลายเดือนก่อน +1

    2024:12:30

  • @PRc.COOKboy
    @PRc.COOKboy 2 หลายเดือนก่อน +1

    2024/11/22 ahanne kauda

  • @MelaniFernando-sw9km
    @MelaniFernando-sw9km หลายเดือนก่อน

    Api vage neda lamay 😔😔😔

  • @MatheeshaPabasara-b6z
    @MatheeshaPabasara-b6z 2 หลายเดือนก่อน +1

    2009

  • @Dinujadilshan
    @Dinujadilshan 4 หลายเดือนก่อน

    😊

  • @DeshimaDilani
    @DeshimaDilani 5 หลายเดือนก่อน +2

    ❤❤😂😅😊

  • @ChamiduLakshan-i8u
    @ChamiduLakshan-i8u หลายเดือนก่อน

    Apith ahano

  • @Travel_unknown
    @Travel_unknown 4 หลายเดือนก่อน +1

    30

  • @ChamodSewwandika
    @ChamodSewwandika 3 หลายเดือนก่อน

    🤍🤍🤍🤍🤍🤍🤍

  • @LahiruMadhusanka-h8c
    @LahiruMadhusanka-h8c 6 หลายเดือนก่อน +1

    Ut

  • @ThiliniNilakshika-hx9lr
    @ThiliniNilakshika-hx9lr ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @nadeeweerakkody9123
    @nadeeweerakkody9123 7 หลายเดือนก่อน +4

    ❤❤

  • @BagyaPrasadini
    @BagyaPrasadini ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @MeriMeri-td4el
    @MeriMeri-td4el 3 หลายเดือนก่อน

  • @LakshithaImesh-b4f
    @LakshithaImesh-b4f หลายเดือนก่อน

    😇

  • @user-th5yy1ep4z
    @user-th5yy1ep4z หลายเดือนก่อน

    2025 🥹❤

  • @UshadiKavidi
    @UshadiKavidi หลายเดือนก่อน

  • @Gunarathna680
    @Gunarathna680 5 หลายเดือนก่อน

    ❤❤

  • @SachiniNawodya-gw1uz
    @SachiniNawodya-gw1uz 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @Chamara.nilanaga.asuranayaka
    @Chamara.nilanaga.asuranayaka 29 วันที่ผ่านมา

  • @Isuru-g3z
    @Isuru-g3z 4 หลายเดือนก่อน

    ❤❤

  • @ShalikaVinodani-i3e
    @ShalikaVinodani-i3e 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @SangeethBandara-i2x
    @SangeethBandara-i2x 6 วันที่ผ่านมา

  • @DilshaniSadamali-w4l
    @DilshaniSadamali-w4l 4 หลายเดือนก่อน

    ❤❤

  • @manjulakumari1675
    @manjulakumari1675 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @H.mPremasiri
    @H.mPremasiri 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @DharshaniWasana
    @DharshaniWasana 16 วันที่ผ่านมา

    ❤❤❤❤