ලොවක් මවිත කරමින් මතුවන රාවණ පුරාවස්තු | Ravana Ruins Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 90

  • @suseewije3090
    @suseewije3090 ปีที่แล้ว

    ඉතාමත් හොදින් පෙල ගැස්වූ කථිකාවක් බොහෝම පිං දීර්ඝායුෂවේවා !

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 ปีที่แล้ว +1

    හෙළ වෙද පරම්පාරාවක් බිහිකරපු අපේ රජු මහා රාවණා මාගේ නමස්කාරය වේවා

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 5 ปีที่แล้ว +5

    අපේ අනන්‍යතාවය තමයි මේ..ජයවේවා රාවණ මහරජුට ..❤❤❤

  • @chandanbandara9866
    @chandanbandara9866 6 ปีที่แล้ว +12

    හරිම හොඳ වැඩසටහනක් අපේ අනාගත පරපුරට මේවා හරියට වටිනවා

  • @oshanekanayake4495
    @oshanekanayake4495 6 ปีที่แล้ว +12

    සැවොම එකතුවන්න ....මහා රාවණා පිහිට ! ජලිත උතුමන් ඔබට පිං...👍👍💖💟👑💥☸☸☸

  • @kasunranga7580
    @kasunranga7580 5 ปีที่แล้ว +4

    තවත් මෙවෙනි සොයාගැනීම් කිරිමට .... ඔබට.. ජය....👍👍👍

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 6 ปีที่แล้ว +27

    හෙළබිමේ පහළ වූ මහා රාවන පරපුරට මාගේ නමස්කාරය..

    • @bukumputha4924
      @bukumputha4924 4 ปีที่แล้ว

      ANE BAN, ETHAKOTA DEDITA MOKADA KARANNE ?

  • @namalgunasekara3240
    @namalgunasekara3240 6 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා

  • @sithumtissera5957
    @sithumtissera5957 6 ปีที่แล้ว +6

    Me program aka digatama thiya ganna aiya. Well done 👍🏼.
    Jaya Sri vishwakarma

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 ปีที่แล้ว

    අපේ මහා රාවණා නැවත පිබිදීම අපි ලද වාසානවක්

  • @Yakkproduction
    @Yakkproduction 6 ปีที่แล้ว +11

    හොඳ වැඩසටහනක්

    • @catnarmo1234
      @catnarmo1234 3 ปีที่แล้ว

      ආ උබ මෙතනත් ඉන්නවද එදා බලු වෙලා ගියා නේද 🤣🤣🤣🐒🐒🐒😆😆😆🙉🙉🙉😪😪😪😪😪

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว

    Please let us know where could I buy your latest publications. Wish you all the best.

  • @amithbsc7451
    @amithbsc7451 5 ปีที่แล้ว +1

    Hi, Jalitha i am following your programes about ravana from derana (Helawansaya) your programe to today your youtube videos. i would like to know about segiria and atlantic (under ground casel) of rawana. both own by rawana ? and also rama rawana battle was held in sri lanka which part ?

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @fahadkarom934
    @fahadkarom934 6 ปีที่แล้ว +8

    කොහෙද ඉතින් අපෙ සමහරු තනකොල කනඅයටත් එහා 🙏🙏🙏🙏👍

  • @ShamzShams
    @ShamzShams 6 ปีที่แล้ว +9

    මේ දේවල් english වලින් දාන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා. Subtitle උනත් කමක් නෑ

  • @kevinkushan7335
    @kevinkushan7335 6 ปีที่แล้ว +3

    Jaya wewa.....good luck
    Wishwa karma
    🏅🏅🥇♥️😘🎗

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 5 ปีที่แล้ว +6

    රාවණ පිලිබඳ ලියැවුනු පොත ගෙන්වා ගැනීමට විස්තර එවන්න .

    • @bukumputha4924
      @bukumputha4924 4 ปีที่แล้ว

      Rs. 150,000.00 YOUTUB WAVCHER EKAK OXFORF PRESS, VIYATNAM KIYALA TEPEL KARAHAN.......POTHA DAWASEN AMMA ATHATAMA LEBENWA, MALAWUNGE PARADEESIYE INDALA.

  • @manjulamunasinghe8293
    @manjulamunasinghe8293 6 ปีที่แล้ว +1

    Very interesting post. Thank you...

  • @nelummanathunga9370
    @nelummanathunga9370 6 ปีที่แล้ว +12

    ලංකාවේ රාවණා රජු wandanakaranna දේවාල ඉඳිවීය යුතුයි

    • @bukumputha4924
      @bukumputha4924 4 ปีที่แล้ว

      BOLAGE GEDARA DEWALE KARAPAN.......AMMATA DORALAGA IDALATH THIYAGENA ENQATHIYAGENA INNA KIYAPAN......MALLI. ... RANJAN RAMANAYAKAGE RUPE ETHULE GHAPAN....KOLLOOOOOOO.....!

    • @nalanibandara3665
      @nalanibandara3665 4 ปีที่แล้ว

      Eka atta

    • @japiyasena8220
      @japiyasena8220 3 ปีที่แล้ว

      Mai.haart.king.rawana

  • @JustiiiBro
    @JustiiiBro 4 ปีที่แล้ว

    Api mewa issarahata geniyanawa ..aniwa !

  • @chandrasirimahantha7355
    @chandrasirimahantha7355 4 ปีที่แล้ว

    Tanks sir

  • @sanjupatabendige3101
    @sanjupatabendige3101 6 ปีที่แล้ว +3

    කාලීන හොද වැඩසටහනක් .... අපේ ඉතිහාසය මකන යුගයක , එය ඉස්මතු කර ගන්න දරන උත්සවයක් කියා මා හිතනවා.

  • @samanpriyavidu1979
    @samanpriyavidu1979 6 ปีที่แล้ว +1

    Good job go head God bless

  • @dharshanakumara952
    @dharshanakumara952 6 ปีที่แล้ว +2

    Niyamai

  • @payfone5709
    @payfone5709 6 ปีที่แล้ว +3

    Hi, where can we buy your book?

  • @ashintharai3443
    @ashintharai3443 5 ปีที่แล้ว +1

    Hi I would like to but both English and Sinhalese books let me know how

  • @sriyanimallikamallika3802
    @sriyanimallikamallika3802 3 ปีที่แล้ว

    රාවන රජතුමා අවුරුදු කියක් ජිවත්වුනාද?

  • @shanthamahawela6237
    @shanthamahawela6237 6 ปีที่แล้ว +1

    Please let us know where these books can be purchased, thank you

  • @dhanushkadissanayaka308
    @dhanushkadissanayaka308 6 ปีที่แล้ว +1

    Siyatha chanal ake rawana progrme ekatath samband wenna sir...vishwakrma chanal ekata thanks..

  • @nelukachandranath7183
    @nelukachandranath7183 6 ปีที่แล้ว +1

    Wasanawan,theruwan saranai,ape veera raju.

  • @2012dup
    @2012dup 5 ปีที่แล้ว

    ජලිත අමරසිංහ මහතා වෙත,
    මමත් පෙර රාවණා රජු අගැයූ කෙනෙකි...නමුත් නිර්මල සද්ධර්මය ශ්‍රවනය කල පසු ආ අවබෝධය සමඟ අමරණීය භාවයක් තිබ්බා නම් සර්වඥ වූ අප භාග්‍යවතුන් වහන්සේ නිර්වානය අපට සොයා දෙන්නෙ නැත (ත්‍රිලක්ෂණය දුක්ඛ,අනිත්‍ය අනාත්ම භාවය ප්‍රකාශ නොකරපු ඇත).
    "මහා කල්පයක්" කියා සඳහන් අති දීර්ඝතම කාළ පරාසයයි.
    පහත සද්ධර්මය ශ්‍රවනය කර ලියූ කරුණු අන් අයගේ අවබෝධය පිණිස පලකරයි...
    සක්වලක් (Sakwala) යනු තල /මාන (dimensions ) 31 තලයක් ඇතිව සැදුන ඒකකයකටය.
    එක "සක්වලක" ඉහල සිට පහළට මෙසේ සකස් වී ඇත (සක්වලක ඉහලම ස්ථානයට භවාග්‍රය ලෙසත් , පහළ ම ස්ථානය අවීචි මහ නිරය ඇති ස්ථානය ලෙසත් සලකණු ලබයි)
    4 අරූප බ්‍රහ්ම තල
    16 රූප බ්‍රහ්ම තල
    6 දිව්‍ය තල
    1මනුෂ්‍ය ලොවක්
    4 අපායන් ;
    i.අසුරලොව
    ii.ප්රේත ලොව
    iii.තිරිසන් ලොව
    iv.නිරය (අපාය )
    ප්‍රධාන 8නිරයන් + ඇතුළු 16 බැඟන් අනු නිරයන් 128 ඇත.
    *මනුෂ්‍ය පොළව යට/මුහුද තුලත් කුඩා අනු නිරයන් ඇති බව සඳහන් ය.
    අප තථාගතයාණන් වහන්සේ ගේ "පියවි ආක්ඥාව" මෙවන් සක්වලවල්
    කෝටි ලක්ෂයක් (1 trillion ).
    මහා කල්පයක් තුල අන්තර් කල්ප 256 ඇත. එය 64 කොටස් 4 බෙදා ඇත.
    අන්තර් කල්ප 64 කට,
    "අසංඛ්‍ය කල්පයක් " ලෙස නම් කෙරේ, මෙය නාමයක්ය.
    මහා කල්පයක් තුල
    "අසංඛ්‍යය කල්ප 4" ක් අන්තර්ගත (64 X 4= 256) වේ.
    තවද "කල්ප අසංඛ්‍යය " කියා ගණනක් ඇත. එනම් 10⁣ යේ 140 බලයට (10^140).
    (එම වචන මාරු කර ලියා තිබීම නිසා ටික කළක් යයි එයට හුරු වීමට).
    මෙම "එක අන්තර් කල්පයක" කාලයක් තුල ඇති මනුෂ්‍ය වර්ෂ ගණනය කර ඇත්තේ ,
    එනම් කල්ප අසංඛ්‍ය (10^140) X 86,40,000 න් (අසූහය ලක්ෂ හතලිස් දහසෙන් වැඩි කරහම) ලැබෙන උත්තරයට සමාන වේ.
    මෙම උත්තරය තමයි "අවීචි
    මහ නිරයේ" අවම ආයු කාළයත්.
    මහා කල්පය යන අති දීර්ඝතම කාළ පරාසය තුල මෙම සක්වල, පළමු අන්තර් කල්ප 64 තුල නිර්මාණය වෙමින් පවතී .
    එය නිර්මාණය වී පසුව
    විවට්ටට්ටායී (විවට්ට ස්ථායී) , අවස්ථාව වන "අසංඛ්‍ය කල්පය" තුල සක්වල තුල ජීවීන් බිහිවී පවතින කොටස නැතහොත් බඹුන්,
    දෙවියන්,මනුෂ්‍ය,තිරිසන් ආදිය
    ඇති වී/පහළ වී සිටිනා කාළ⁣යද අන්තර් කල්ප 64 කි (නමුත් 63.75 වන විට සක්වල විනාශය පටන් ගනී).
    ඊලග අසංඛ්‍ය කල්පය (අන්තර් කල්ප 64 ) දී සක්වල විනාශය වෙමින් ඒ කාලය පවතී .
    පසුව ,
    අවසාන "අසංඛ්‍ය කල්පය" තුල විනාශ වී දූවිල්ලක් බවට පත් වී පවතී තව අන්තර් කල්ප 64 ක් යන තෙක්.
    යළිත් ආපසු අසංඛ්‍ය කල්පයක් තුල මෙම සක්වල නිර්මාණය වෙමින් පවතී . පෙර සඳහන් කල පරිදි ජීවීන් පහළ වී මෙම ක්‍රියාවලිය "සදාකාලිකවම නොනවත්වා චක්‍රයක් මෙන් පවතී.
    අග්ගඥ්ඥ සූත්‍රය අනුසාරයෙන් .
    අප සිටින සක්වලට "මඟුල් සක්වල" ලෙස නම් කෙරේ .එසේ නම් වී ඇත්තේ භාග්‍යවතුන් වහන්සේලා බිහිවන වන සක්වල බැවිනි.
    ථෙරවාද ධර්මය යනු භාග්‍යවතුන් වහන්සේ ගේ
    "එක වදාළ වචනයක්-
    වත් වෙනස් නොවී" ඇති එකම ධර්මයටය. එසේම ,මහායාන වජිරයාන තන්ත්‍රයාන Zen සියල්ලම මිත්‍යා දුෂ්ඨික දහම් වේ.අප ශාස්තෘෘ වහන්සේ ම ඔවුන් ඇදහුවත්, ධ්‍යාන අභිඥා තිබ්බත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත්තේ "මාර්ග ඵල ලාභීන් බිහි වන්නේ මෙම ථෙරවාද ධර්මය තුල පමණමයි කියාය "

  • @storyekamedia
    @storyekamedia 6 ปีที่แล้ว +7

    Ravana 🙏🙏🙏

  • @nadeekasuranji4721
    @nadeekasuranji4721 6 ปีที่แล้ว +11

    මේ තමයි අපෙ අන්න්‍ය තාවය...

  • @HeshanDanushka-gm1yd
    @HeshanDanushka-gm1yd 4 หลายเดือนก่อน

    Mata duka ape rate thawamath innawa kottasak. Un hithanne ara indiyawa kiyana ungen api pawathigena anne kiyala. Athatama mata wayasa 27i api viwasa karanawa ape rawana appachchi gana. Danatath innawa jesta pudgalayo un hadannema ape iti hasaya walalanna. Oya wage unwa marilama yanna one😊

  • @MrErozfilm
    @MrErozfilm 6 ปีที่แล้ว +2

    Aththatama ravana gana hoyala meka oppu karalama penanna oni. Ethakota thama ape samaje gdk aya pili ganne.... Hoda wadasatahanak

  • @umangaekanayake49
    @umangaekanayake49 6 ปีที่แล้ว +1

    Walaligiya waladamu ape wishista hell ithihasaye amaraniya namayak tabu dasis Maha rawana maharajanange weera kathapuwata abimanayen apata kiyadena jalitha mahatananta rawana maharajanange ashirwadaya arakshawa labewa!!!!! Obathumata budugunabalayen tawatawat shakthiya dairya wasanawa labewa!!!

  • @sashikagamage2505
    @sashikagamage2505 6 ปีที่แล้ว +2

    Rawana king ...

  • @kamanisamarasingha3738
    @kamanisamarasingha3738 5 ปีที่แล้ว +1

    Ravana rajula namaskaraveva

  • @praneethandlaksmandasanaya8462
    @praneethandlaksmandasanaya8462 6 ปีที่แล้ว +1

    Hoda vadasatahank

  • @mallikakanthilathamanaarac4323
    @mallikakanthilathamanaarac4323 6 ปีที่แล้ว +1

    obage uthshaya age karami

  • @madilsha_asintha
    @madilsha_asintha 4 ปีที่แล้ว

    වෛශ්‍රවණ කියන්නේ වෙසමුණි නේ.... රාවණ ගේ අයියා.. 🤷🏻‍♂️🙄

  • @alokalankesh2433
    @alokalankesh2433 5 ปีที่แล้ว +1

    mekanam maru video ekkak

  • @supunjayasinghe7191
    @supunjayasinghe7191 5 ปีที่แล้ว +1

    Watina wedagath deyak

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Mitteyawak newai kiyala api mewagana nodath unath hadawatenma weswasakarana wa api eth mewasatte tawata dana danath mitteyawak karandath kiyandath aya innawa eda idanma ape ratath jateyath budu dahamath venasa karapu kala kanne tamath rate watenakama rate prowdath waya loken wasan karanda darana wayamak kiyala api dannawa budun wade me rate siyalla sattai

  • @k.n6067
    @k.n6067 5 ปีที่แล้ว

    Maha Rawana rajun ape hela rajui.methumage namin wandana mana karana sthana idiviya youthui.mahathmaya oba kiyana shaka ada nahe.ewa visha karamin yanawa kalakanni minisun

  • @kalvinherath1247
    @kalvinherath1247 6 ปีที่แล้ว +3

    If someone says Rawana is made up story, they should study the history india. As per indian history Rawana very true. He had some power & till the day indian ppl celebrate the defeat of Rawana. So imagine, if he got defeated. It would have been extremely hard.

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 6 ปีที่แล้ว +1

    👍

    • @apsarawikramaarachchi9909
      @apsarawikramaarachchi9909 6 ปีที่แล้ว

      නොදන්නා දේවල් ගොඩාක් දැනගත්තා ..

  • @nalanibandara3665
    @nalanibandara3665 4 ปีที่แล้ว

    Rawana raju pilibada adambara🇱🇰

  • @truthfirst8855
    @truthfirst8855 6 ปีที่แล้ว +3

    🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵

  • @nisithagunawardenaappola4210
    @nisithagunawardenaappola4210 6 ปีที่แล้ว +1

    Api danna owa gana okolla kiyanna kalin

  • @sachirawarnakulasooriya1613
    @sachirawarnakulasooriya1613 6 ปีที่แล้ว +1

    Rawanage bhashawa kumakda?????

    • @Amiyaa1231
      @Amiyaa1231 5 ปีที่แล้ว

      Yakka bashawa bn...original languge of our country

    • @isharahettiarachchi9843
      @isharahettiarachchi9843 4 ปีที่แล้ว

      Ane sachira aiya ... japan baduwak gahagena paduwe inda 😂😂😂

    • @aselasjayaweera8946
      @aselasjayaweera8946 4 ปีที่แล้ว

      හෙල භාෂාව

  • @danushkahemarathna85
    @danushkahemarathna85 6 ปีที่แล้ว +1

    Hoda weda satahanak

  • @සාපේක්ෂයථාර්ථය
    @සාපේක්ෂයථාර්ථය 6 ปีที่แล้ว +4

    Adarei ira vediyan nisa thamai me okkoma .

  • @lakshmifernando5640
    @lakshmifernando5640 6 ปีที่แล้ว +1

    Raawa aa. Raja thu. Maa. Gena. Visthara. Aha. Nna. Kemathi. Kenek. Mama

  • @suranjithkamalsiri6091
    @suranjithkamalsiri6091 6 ปีที่แล้ว +1

    MA KIYANA WIDIYTA RAWNA LANKAWE KENEK NMEI

    • @aselasjayaweera8946
      @aselasjayaweera8946 4 ปีที่แล้ว

      රාමායණය කියවල බලන්න සහෝදරයා. ඔබට මැනවින් පැහැදිලි වෙයි

  • @anuanu9265
    @anuanu9265 6 ปีที่แล้ว +1

    😐😐😐😐😐

  • @USAඅපි
    @USAඅපි 5 ปีที่แล้ว

    බලපන් රාවන රජතුමත් ඉන්දියාවට වික්කා මු.

  • @khp7425
    @khp7425 4 ปีที่แล้ว

    Bauddhayanwa hindu bawata pathweida?rawana budunsarana giye naha neda?obath mamath budun saranagiya aya.bududahamata anuwa nomarena kenek upadinne naha.natthi jatassa amaranam.rawana amaraneeya unoth bududahama boru wenawa. Rawanata sambanda nam hara minis nirmana kisiwak naha neda?

  • @thanujakadesilva3592
    @thanujakadesilva3592 6 ปีที่แล้ว +8

    මේ ලංකාවෙ අපි පිලිගන්න ඕන අපි ලෝකෙ අනිත් ජාතීන් එක්ක ගන්නකොට ඉතාම අදක්ෂ අන්තිම පෙලේ තත්වෙක ඉන්නෙ කියල. ලෝකෙ කිසි පිලි ගැනීමක් නෑ. ලෝකෙ දියුණු වට වෙච්ච දායකත්වයකුත් නෑ. රජ කාලේ ඉඳන් කලේ රටේ හොරා කකා හොර කර කර හිටපු එක තමයි. එ දුර්වලකම් වහගන්න මේ වගේ පට්ට පදුරු බේගල් චූන් කරන්න එපා. අර වාල්මිකී කියල ඉන්දියාවේ කතුවරයෙක් රාමායනය කියල මනංකල්පිත දේව කතාවක් ලිව්ව. එකෙ දේව බලධාරිත්වය වැඩි කරල පෙන්නන්න එ මනුස්සය රාවණා බලගතු අසුරයෙක් විදිහට පෙන්නුව. අපේ එවුන් TNL එකේ ගිය ඕක බලලා නැට්ට පාගං දඟලන්න ගත්තා. එක මනංකල්පිතයක්. රාවණා කියල එකෙක් ඇත්තටම ඉඳල තියෙනව කියල කිසිම පිලිගන්න පුලුවන් සාධකයක් නෑ. එහෙම හිටියත් ඔය කියන තරම් බලයක් තාක්ෂණය ක් තිබ්බ කියල මිනිස්සු බොරුවට චුන් වෙන්න ගත්තෙ අපිට කියල ලෝකෙට පෙනනන්න දස්කමක් නෑති නිසා ඒ ලැජ්ජාවෙන් ගැලවෙන්න. එහෙම එකෙක් හිටියාන්ම් අනේ එහෙම මගුලක් ඌට තිබිල නෑ. ඌ මේ සතෙක් මරන් , අල ගෙඩියක් හාරං කාලා එදා වේල රැක ගෙන ජීවත් වේච්ච ප්‍රාග් ඓතිහාසික මිනිහෙක්. අපිට පුම්බල කතා කරන්න චරිතයක් නැති නිසා මනංකල්පිත චරිතයක් අල්ලන් අපි තමයි ලෝකේට ලොක්කෝ කියලා නිකං හිත රව්ට්ටගන්නවා අපේ උන්.. අපිට නැති නොහැකි දෙවල් වලට හිලව් වෙන්න පට්ට බේගල් චුන් කර කර අපිම බොරුවට චුන් වෙන එක නවත්තල ජාතියක් විදිහට ලෝකේ අනිත් ජාතින්ගෙ තත්වෙට දියුණු වෙන්නෙ කොහොමද කියල හිතල වැඩ කරන්න මේ දවල් හීන චුන් කර කර ඉන්නැතුව..

    • @paranormalcreation1084
      @paranormalcreation1084 6 ปีที่แล้ว

      sira bn...ape hithmuko Rawana sirama keyala but..ape una eka arana pathurganna patta waradi widihata...ethen kohada keyahanko ape ma gon harak ekka දියුණු වෙන්නෙ ..

    • @sahenwijesinghe8063
      @sahenwijesinghe8063 6 ปีที่แล้ว

      Mama jeewath wenne Japan Wala ,godak ratawala minissu mata munagahenawa. Ein lankawa kiyala ratak thiyanawa kiyala danne ithama sulu pirisai. Japanese lagen parana minissu dannawa . Eth aluth paramparawa danne na. Srilanka kiuwama ,eka koheda thiyenne kiyala ahanawa.

    • @arunalubulathsinhala4985
      @arunalubulathsinhala4985 5 ปีที่แล้ว +2

      යාළුවා එතකොට අර්ක ප්‍රකාශ් පොත ලීවෙ කවුද
      මහාවංසයේ මුලින්ම තියෙන
      මහසම්මත මනු
      රෝජ
      වරරෝජ
      කල්‍යාණ
      වරකල්‍යාණ
      ආදී රජවරු හිටියෙ නැද්ද෴
      ඒ කාලෙ ප්‍රාග් ඓතිහාසික මානවය හිටියනං කාෂ්‍යප බුදුහාමුදුරුවො ගල් ගුහාවක හිටිය මානවයෙක් වෙන්න ඇති නේ
      හරි ඒකත් පැත්තකින් තිබ්බත් මානවය අවුරුදු 2500න් පරිණාමය වෙලා බුදුවරු හිට බිහි වෙනව
      හරි ඔයා බෞද්ධ නෙවෙයි කියමුකො ඒත්
      අවුරුදු 5000කට කලිං බැබිලෝනියාවෙ පලමු ශිෂ්ටාචාරය තිබ්බය කියල බටහිරිං කියනව ඒකෙ හිටියෙ ප්‍රාග් ඓතිහාසික මානවයොද
      පොතක් පතක් කියවන්න

    • @abihansi5458
      @abihansi5458 5 ปีที่แล้ว

      @@sahenwijesinghe8063 unta lankawen hora badu geniyanakota lankawa thibuna kiyala mathaka aty .ape rate tyena de hora kanda vitharak unta lankawa tyenda aty ahala aty .lankawe tyena de balanda anda inge map ake sri lankawa tyenna aty .air pot akaedi lankawata anda mona plen akeda danne na anne .

    • @abihansi5458
      @abihansi5458 5 ปีที่แล้ว

      mananklpitha rajek nam mokatada seetha aliya seetha guliya rawana kotte rawana alla .lankaeathare odisha thantre sellipi danatath indiyawe dusera pawathwanne ae kyala hoyala balanna.anika rawo mahacharya thuma karapu wadasatahana balanna.

  • @sudarshanigagu7139
    @sudarshanigagu7139 5 ปีที่แล้ว

    Rawana rawana rawana wena rajawaru me lankwe hiteyeth na kisima deyak karalath na.. dhamen ath karanna mararyage ugul owa. budun wahanse deasana karala nathi dewal gana hoyanna hithanna yanna epa oka mulawak

  • @kasperzgordon7200
    @kasperzgordon7200 5 ปีที่แล้ว

    Thota pisudha ban rawana hindu deayak indiawei lankawei tamalium rawanawata banenai na ,uba boru kiyana EPA emdu un baninawa kiyala

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 6 ปีที่แล้ว

    තනිකරම බොරු...... මනඃකල්පිත කතාවක්

    • @lesliemawatha7685
      @lesliemawatha7685 6 ปีที่แล้ว

      බගවත්ගීතා පොත බලන්න

    • @kevinkushan7335
      @kevinkushan7335 6 ปีที่แล้ว

      Indian drama balana ranilge daruwa

  • @pushamaze3248
    @pushamaze3248 6 ปีที่แล้ว +7

    හොඳ වැඩසටහනක්