ලොවක් මවිත කරමින් විස්මිත රාවණ තාක්ෂණය හෙළිවෙයි | Technology Used By Ravana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ලොවක් මවිත කරමින් විස්මිත රාවණ තාක්ෂණය හෙළිවෙයි | Technology Used By Ravana
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma #Ravana #Technology

ความคิดเห็น • 192

  • @user-ni6he8xc9u
    @user-ni6he8xc9u 5 ปีที่แล้ว +21

    සැලේන්න එපා කතාවට හරි අපිට ගොඩක් දියුණු අතිතයක් තිබිලා තියේනවා මේවා අහන්න බැරි පිරිස විජයගේ ලේවලින් පැවත එන අය එකයි ඒ විශම ගතිය එලියට දන්නේ එහෙම තාක්ශනයක් නොතිබුනානම් අතිත නිර්මාණ කලේ කව්ද රාවණ ජිවමානයි..බුදුසරණයි..

  • @user-iv3eh9fx2c
    @user-iv3eh9fx2c 5 ปีที่แล้ว +10

    හිතාමතාම යටපත් කල අපේ හෙළ ඉතිහාසය නැවත ගොඩනගන ඔබට බුදුසරණයි.නොසැලි පෙරට යෑමට ශක්තිය පතමි.

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 5 ปีที่แล้ว +13

    අපේ රාවණා රජු ගැන විස්තර තව අහන්න අහන්න ආසයි ....ජයවේවා ඔබට...

    • @Hemal_Silva
      @Hemal_Silva 5 ปีที่แล้ว

      th-cam.com/video/-QgSSSQnVw8/w-d-xo.html

  • @user-ib4hf6ow9k
    @user-ib4hf6ow9k 5 ปีที่แล้ว +13

    රාවණ උරුමය හොයන උනන්දු අය සේරම එකතු වෙලා මේ වැලලිලා තියන උරුමයට නැවත පණ පොවන අඩිතාලම දාන්න බැරිවෙයිද

  • @user-bq9fz2kd1v
    @user-bq9fz2kd1v 5 ปีที่แล้ว +7

    අපේ ජාතිය දැන් ගොන් රැලක් වෙලා ඉවරයි. අපේ එවුන්ට දැන් ලොකු වෙලා තියෙන්නෙ බටහිර විද්‍යාව. බටහිර විද්‍යාවට හිතාගනවත් බැරි තාක්ෂණක් මහා රාවණා යුගයේ තිබුනා. ඒක තමයි ඇත්ත. අපේ අත්තී මුතුන් මිත්තන් කල නිර්මාණය අදටත් දියුණුයි කියන මහ ලොකු බටහිර තාක්ෂණයට හිතා ගන්නවත් බෑ. වසර 4500කට වඩා ඉපැරණි පුස්කොල ග්‍රන්ථ, රන් පත්තිරු , තඹ පත්තිරු ඇයි එහෙනම් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයක තියාගන ඉන්නේ අපිට බාර නොදී. ? අපේ එවුන්ට අපේ හෙළ ශිෂ්ටාචාරයේ වටිනා කම තේරුනේ නැති උනට උන් එක් දන්නවා.ලෝකේ එතෙක් මෙතෙක් තිබු දියුණුම ශිෂ්ටාචාරය තිබුනේ මේ හෙළ දීපයේ කියලා උන් දන්නවා. කරුමේ කියන්නේ මේකේ ඉපදිලත් මෙකේ ඉන්න එවුන් ඒ ටික තේරුම් නොගැනීමයි.

  • @brothers7634
    @brothers7634 5 ปีที่แล้ว +40

    ශ්‍රී ලංකාවේ මැකී ගිය ඒ වටිනා ඓතිහාසික කතා වස්තුව මේ ආකාරයෙන් යලිත් වර්තමාන ලෝකයේ හිත සුව පිණිස , දියුණුව පිණිස යොදා ගැනීමට කටයුතු කිරීම ගැන අගය කරන්නෙමු.

  • @Yaknolagy
    @Yaknolagy 5 ปีที่แล้ว +27

    මෙවා තේරුම් ගන්න ටිකක් මොලේ තියන්න ඕන 0/l ,a/l පාස් වුනා කිවුවම අපෙ වුන් හිතන් ඉන්නව ලොකෙම දැන ගත්ත කියලා අපේ රටේ වුන් තන කොළ විතරක් නොක හරක් ටිකක් කරන්න සුද්ධ හදලා දීපු මන්ද බුද්ධික අධ්‍යාපනේන් පොරවල් වෙච්ච වුන්ට වු ගොනාට ඇදලයි කියන්නවත් තේරෙන්නෑ කරුමෙක මහත.. ඒත් මේ හෙළයේ රාවනාගේ ජාන අරන් විශ්වය විනිවිද දකින්න පුලුවන් නුවන තියන හෙළ දුවරු පුත්තු තවමත් ඉන්න බව අමතක කරන්න එපා වුන් හෙට අනිද්දට මෙව ඔප්පු කරලා පෙන්නකොට අර සුද්දන්ට ජාතවෙච්ච වුන්ටත් මතක්වේවි හෙළයන්ට විශිෂ්ට බව.

    • @NelumLanka
      @NelumLanka 5 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම

    • @mashisherath
      @mashisherath 3 ปีที่แล้ว

      ඒක සත්‍යක්

  • @menakasapumalee918
    @menakasapumalee918 5 ปีที่แล้ว +80

    පිස්සන්ට,මෝඩයන්ට විහිළුවක් වුනාට , හෙළ ලේ ඇගේ තියෙන ලාංකිකයෙකුට මේ වීඩියෝව හුගාක් වටිනවා,තමන්ගෙ ජාතියට ඉතිහාසයට ආදරය නොකරන්නා ,එක්කෝ පිස්සෙක්,මෝඩයෙක් නැත්නම් කුහකයෙක්

    • @s.f..3926
      @s.f..3926 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @cpkumarakumara6625
      @cpkumarakumara6625 5 ปีที่แล้ว

      Hnm

    • @kumarad1648
      @kumarad1648 5 ปีที่แล้ว

      ඇත්ත සහොදරයා

    • @rmprathnayaka6628
      @rmprathnayaka6628 5 ปีที่แล้ว

      Ane ubalage jathyalaya,yako rawanata adarenam umba ratata adare karana mahindata wairakaranne.ubalawage parayo pudumai rawana rajjuruwan gena hegimak tiyanawa kiyanaeka,rata winasakarana kotinta pukadena ranila lokukaragena natana ubala maha wihiluwak ban

    • @user-jp3io5mg5s
      @user-jp3io5mg5s 5 ปีที่แล้ว

      අනිවා

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +1

    රාවණා රජතුමනි යලිත් මේ දේශයට ප්‍රවිශ්ඨ වේවා
    මේ සුන්දර දේශයට යලිත් පණ පොවන්නට ඔබතුමා මේ දේශයට පහල වේවා

    • @catnarmo1234
      @catnarmo1234 3 ปีที่แล้ว

      මෝඩයෙක්

  • @surandihansika7738
    @surandihansika7738 5 ปีที่แล้ว +9

    කොහොමත් හැම දාම ඉංදියාවේ උන් ලංකාව යටත් කරගන්න උත්සාහ කරන්නේ මේ සත්‍ය නිසයි.

  • @kumarad1648
    @kumarad1648 5 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් කාරනා ටිකක් ස්තුති ඔබට

  • @dylanmurpheykaggalaravanal9172
    @dylanmurpheykaggalaravanal9172 5 ปีที่แล้ว +4

    නියමයි තව තවත් වැඩි වැඩියෙන් කියා දෙන්න නොදන්නා අය හට... රාවණා යුගයකට වැඩි ඈතක් නැහැ!!!

    • @indimallika4777
      @indimallika4777 5 ปีที่แล้ว +1

      දැනටත් රාවනා ජීවමානයි .
      ඒ යුගයේ යතාර්තය තමාතුලින්ම අවබෝධය පුත්තක්ෂ වන්නෙ එය මතුවී ඇති නිසාමය.🔑.
      එහෙත් ,නැති දේ ඇතිකරගෙන රිදවා ගන්නේ නැතිව,අවදියෙන් අවබෝධයට ඒම පමනි .
      සියල්ල යතාර්තයක් නම් ඇතිසැටියට පමනි .
      සිතනක්‍රමය වෙනස් කරන්නට යෙදීම නුවනින්ම අවදි වෙන්න .
      මේ සියලු දේ තමා තුලින්ම විද්‍යාමාන වියහැක .
      සියල්ල වෙනස්වෙමින් පවතිනවා ,තමාත් එහි හිඩසක් නොසෑදෙන ලෙස ඇතිසැටියට එන්නට හැකිවෙත්වා .
      සාක්ෂි නොමැති වද සාක්ෂාත් වීම වේ .
      ඉතාමත් පැහැදිලිව ඔබ පැහැදිලි කිරීම ඉන්දුකීලයක් සේ මය ආශ්චර්යයි .

    • @dylanmurpheykaggalaravanal9172
      @dylanmurpheykaggalaravanal9172 5 ปีที่แล้ว +1

      @@indimallika4777 ඇත්ත හරියටම හරි..අපි අපේ නුවණින් අවදිවත් විය යුතුය.රාවණා නැවත නැගිටින කතාවල් බොරු..එය කවදාවත් සිදුවිය හැක්කක් නොවේ.. නමුත් රාවණා යුගය වැනි දියුණු යුගයක ඇරඹුමක් තිබේ..එහෙත් දුක ලංකාවට වෙමින් පවතින දේයි!!! දේශපාලුවන් විසින් රටත් රටේ අහිංසක ජනතාවත් කන තැනකට ඇවිත් තිබීමයි!!! ජාතියේ කෙනෙකුන් නැගිට්ටේ නැතිනම් හරි විදිහට රට සහ සිංහල ජාතිය රතු ඉන්දියානුවන් මෙන් වඳ වී යාම වැළැක්විය නොහැකියි කාටවත්...

  • @hdjothipalahdhd7718
    @hdjothipalahdhd7718 5 ปีที่แล้ว +2

    දැන් තියන ටෙලි කතා වලට වැඩි ය වටිනවා පුරානකතා අහන්න ආසයි අපෙ ඉතිහාසය අහන්න මෙවා කියල දෙනව ට පිං

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +2

    මේ උතුම් රටට තෙරුවන් සරණයි

  • @devonproduction4482
    @devonproduction4482 5 ปีที่แล้ว +3

    ඊලග කොටසත් ඉක්මනටම ඕනේ👌👌👌👌

  • @manjulayasantha234
    @manjulayasantha234 5 ปีที่แล้ว +2

    Gdk Watinwa Thnkq so much

  • @nilanthihettiarachchi5626
    @nilanthihettiarachchi5626 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතිවන්ත වෙනවා ඉතාමත් වැදගත්

  • @s.f..3926
    @s.f..3926 5 ปีที่แล้ว +8

    ඔබට ජය ....අනිත් කොටසත් අපිට දෙන්න ..

  • @lalidahanayake9905
    @lalidahanayake9905 5 ปีที่แล้ว +1

    Thanks

  • @charithliyanage7084
    @charithliyanage7084 5 ปีที่แล้ว +2

    නියමයි සහෝදරයා

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว +1

    Important programe.

  • @kumuduperera5831
    @kumuduperera5831 5 ปีที่แล้ว +6

    👍 Dawasak unath ahagenna inna puluwan.puduma sathutak ,denawa,Adammbarayak.🇱🇰 uthum ratak.obathumalata pin.hedu ,wedi,Demapiyanta pin.🙏

  • @360techshow9
    @360techshow9 5 ปีที่แล้ว +1

    Appreciate about ur finding and given to others

  • @kamalabeyrathne9719
    @kamalabeyrathne9719 5 ปีที่แล้ว +3

    ගස් ගල් වැදලා හිටිය ගෝත්‍රික කාලේ මොකටද .. උතුම් දර්ශනයක් තියනකොට😌 බුද්ධාගම ❤️❤️❤️👈

    • @mkt750
      @mkt750 5 ปีที่แล้ว +1

      gauthama budun me loketa enna kalin rawana hitiye.........buduwaru 3 namak meloketa avith gouthama budun wadama karanna kalin rawana yugaya tibune.......atanataya rawana badimak tiyenawa

    • @sumithattygalle5955
      @sumithattygalle5955 5 ปีที่แล้ว +1

      Gooththika Kalayak Nam, American NASA Aken Evith Mehe Kaludiyapokuna th, Thawath Noyek Than Wala Paryeeshana Karanne Ne. Gooththika Den Thamai Inne. A Nisa Thamai Lankawa ta Mehema Wela Thiyenne.

  • @dhggvhff4184
    @dhggvhff4184 4 ปีที่แล้ว

    බුදුසරනයි ඔබට ජයවේවා

  • @shalisrilanka6475
    @shalisrilanka6475 5 ปีที่แล้ว +3

    මට පහදා දෙන්න ගින්නෙන් 🔥 වතුරින් අපලයි කියන එක ගැන ... ඔබලාට රාවනා පිහිටයි... මෙවැනි සත්‍යය පිලිගන්න හොඳ මනසක් තියෙන්න ඕනා... මනස පිරිහුනු ජාතිය කවදත් මේවාට විරුද්ධවාදීන් ලෙසින් එලියට එනව...

  • @teamcentral3870
    @teamcentral3870 3 ปีที่แล้ว

    meaka ithihasya wikurthi karanna hadapu lassana Video ekak...(...biththrea dennea biththarea kiyalama thamai...hebeai narak welada kiyala dena ganna wennea gadin...thawa hollala balala...)thamnma adyanaya karala hodin hithtaganna.aba gediya kaalama rasabalanna purudu wenna.helayata jaya.

  • @dammikadammika3828
    @dammikadammika3828 5 ปีที่แล้ว

    Obata goodak pin Budu saranai..!

  • @shandelgoda1231
    @shandelgoda1231 4 ปีที่แล้ว

    හරිම ඇත්ත,හරිම විදිහට කියනවා..

  • @ashanthamanawage2298
    @ashanthamanawage2298 5 ปีที่แล้ว +2

    Amazing history

  • @fahadkarom934
    @fahadkarom934 5 ปีที่แล้ว

    රවණා ගැන අහන්න අහන්න අසාහිතෙනවා ඇතිවෙන්නෙම නෑ ස්තුතියි

  • @anitadissanayake2934
    @anitadissanayake2934 5 ปีที่แล้ว +5

    ගොඩක් හොදයි

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 ปีที่แล้ว

    Obathumage..kathawa.godak.vatinawa.sthuthi

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว +1

    දැනෙයි,දැනෙයි,සියල්ල .
    මේ විස්මිත අවබෝධය පුත්තක්ෂ ය .
    මේ සියල්ල අපතුලින්ම මතුවී ඇත.
    ආශ්චර්යයි අද්භූතයි .
    මේ සියල්ල පුත්තක්ෂ නුවනින් ම වනුයේ තමා කොපමනකට තමාගේ අධ්‍යාත්මය ඇරගනීද ,එපමනකට එපමනය .අමාශාන්ති

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว

    ඉතාම වටිනා හෙලිදරව් වක්

  • @hjssrilanka
    @hjssrilanka 5 ปีที่แล้ว

    සුපිරි

  • @damidami318
    @damidami318 4 ปีที่แล้ว

    මෙිි උතුමිි අපේ මවිිි බිමට තෙරුවන් සරණයි

  • @dhanushkaherath3919
    @dhanushkaherath3919 5 ปีที่แล้ว

    නැවත ඒ කලේ භාව්‍තා කල තාක්ෂණය අවශයම අවධ්‍ යයි, තව මේ වගේ දැනුම බේදා දෙන්න,

  • @tharangamadhusanka4590
    @tharangamadhusanka4590 5 ปีที่แล้ว

    මේ අහන්න අපි මොන දේවල් කිව්වත් ලංකාවේ ඔය හැම දේකටම ශාක්සී තියෙනවා. ඒ ඒදේවල් අතීතයේ තිබුන නිසා. ඒත් එකක් ගැන අපිට දුකක් මේ පපුවට දැනෙනවා මගේ මේ අදහස බලන ඔයාට දැනෙනවා. මොකක්ද ඒ. අපේ මේ රටේ තිබුන වටිනා පව්‍රාණික වස්තූන් අපේ මේ වටිනා රටින් පිට වෙනකන් ඒ කාලේ අපේ රටේ මෝඩ හැත්ත බලාගෙන ඉදලා තියෙනවා. දැන්වත් නැටියව් යක්ක පරපුර අහක බලං ඉන්න එපා. තෙරුන් ගනිව් අපේ ජාතිය

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne8082 5 ปีที่แล้ว +1

    Dn lankawa hithagnnwath beri vdiyata pitarattunta vikunila iwarai. Rate Sampath gna kisima thekimak na. Ituru wela tyna Kele tikat kapala concrete danwa. Hela deshaya dn nethima krl danwa

  • @mohansenatathna481
    @mohansenatathna481 5 ปีที่แล้ว +1

    rawana pilibada thorathuru sahathika aththa namuth ada sinhala jathi podijathiyak hetiyata lokaye godak minisun dakina nisa athitha ithihasaya heliwenawata kemathinehe eya sahathika aththa semata theruwan saranai

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว

    හරිම කතාව

  • @cvaleroso23
    @cvaleroso23 5 ปีที่แล้ว

    Obata budusaranai 🙏🙏🙏

  • @charlesperera1776
    @charlesperera1776 4 ปีที่แล้ว

    What about Sigiriya, the 8th wonder of the Ancient World ?

  • @manjulaliyanage3777
    @manjulaliyanage3777 5 ปีที่แล้ว +1

    Godak hodai.MM me dinawala ramayanaya balanawa

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 5 ปีที่แล้ว

    ඔබ පවසන සියල්ල යතාර්තයක් මය.

  • @susanthaamaraveera2250
    @susanthaamaraveera2250 5 ปีที่แล้ว

    apema dewal apema ithin hasaya gena kiya dena obata godak pin eththatama ape dewal apita nethi una ape rawana raju thamai wena lokawalata give pita rata ewnta kalin me video eka dapu oba apemai

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว

    හිතන්න හිතුවා සර්.

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 ปีที่แล้ว +1

    අපි කෝහෝමත් ව්ශිෂ්ට ජාතියක්

  • @achalasewwandi9629
    @achalasewwandi9629 4 ปีที่แล้ว

    Mama ma kiyana deth ahanna ape rawanage vishala balayak thiyanawa eya gana api kiyanna kiyanna ape ginna niwannak se warshawa pathitha wenawa ma 2020 loku peraliyak wenawa aka mata nm sathyai hiruge shakthi balaya apata haniyak karanne na habai ape mahaa rawana vishwasa nokarana ayata nm hodhak wenne na ape lay urumaya rakaganna ayi molayak naththe sathya u rawana balayama apata nirathuruwama labewa sadha kalum mahaththaya godaak wehesa wenawa ma thorathuru denna a kapaweema apata godaak watinawa aghaya karanawa rawana gana soyala apata kiyana hamotama deergayusa labewa eyala apata kiyanna bari tharam watinawa aka saththai

  • @hemahema809
    @hemahema809 5 ปีที่แล้ว +1

    Hi

  • @priyankaraalvis2538
    @priyankaraalvis2538 5 ปีที่แล้ว

    Good

  • @dianadear5520
    @dianadear5520 4 ปีที่แล้ว

    Eela

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 5 ปีที่แล้ว +3

    👍👍👍

  • @sampath_250kumara3
    @sampath_250kumara3 4 ปีที่แล้ว

    Ape ravana rajuge than balanna giya minissunta katha karala kiva namut oluva nathi perisak me rate inne e tiyana mutha sarerayavat hoyala kautuka harayata genna vat me rate palakayanta ona na me ke jevat vena minissu olmada jevat venne. Ape godak than giya oya samaga api innava. All the best soya ganna alut deval

  • @sanathkumara4046
    @sanathkumara4046 ปีที่แล้ว

    Indiyan gaththek

  • @geethmasewwandi1967
    @geethmasewwandi1967 5 ปีที่แล้ว +1

    😊😊👌👌

  • @Ransilu614
    @Ransilu614 5 ปีที่แล้ว +1

    Mata deyak danaganna oni? Danne nathi nisai ahanne. Budu hamuduruwo kothanaka Hari ravana Raju gana Katha karala thiyenawada? Mata loku gataluwak Meka. Katha karala nathnam ai e?

  • @nishanibandara8398
    @nishanibandara8398 5 ปีที่แล้ว

    good news !!! pin

  • @yamunaguruge7852
    @yamunaguruge7852 8 หลายเดือนก่อน

    🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

  • @vishmaproductions3848
    @vishmaproductions3848 5 ปีที่แล้ว

    Man baluwa ramayanaye katawaka tiyenawa lankawa araksha karana panchavatram kiyala ekuk eka pihita tiyenne ravana rajuge malige attatama ravana rajuge balaya hatiyata ehema ekuk tiyenna puluwan attatama panchavatram wage ekuk lankawe tibbada pahadili karunna dunna kenek innawanum

  • @samm3168
    @samm3168 5 ปีที่แล้ว +2

    Pissuda yako, california lol, i live here😉😄

  • @k.n6067
    @k.n6067 3 ปีที่แล้ว

    Rawana parapura soorya wanshikainya. Owun siwata (sooryayata wandana kala ayai.) Shiwata nowa.

  • @nishaherath5590
    @nishaherath5590 5 ปีที่แล้ว

    👍

  • @HeshanDanushka-gm1yd
    @HeshanDanushka-gm1yd 2 หลายเดือนก่อน

    Danatath innawa. Api indiyawe apu vijayagen ana jatiyak kiya gaththa un. Rawana appachchi mithayawak kiyana un. Oya wage hithana un innakan apita aiti dewal indiyawen wagema loke hama ratakma viwasa karaddi. Ape samaje kottasak innawa un hithanne indiyawa wage ratakin api pawatigena anawa kiyala. Ahema hithana un thamai ape sinhala kama kanne. Matanam indiyawa penna ba sirawatama

  • @user-eq5gj9pj6f
    @user-eq5gj9pj6f 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @amivitana961
    @amivitana961 5 ปีที่แล้ว +1

    Gothala gothala gothala ohe kiyawanawa... Mata ape allapu gedara eun ganawath ochchara niwaradiwa kiyanna ba. Au5000-6000ithihase kiyalane kiyanne..

  • @slvideos1945
    @slvideos1945 5 ปีที่แล้ว +3

    Subscribe ඔන අය කමෙන්ට් කරන්න
    මවත් subscribe කරන්න
    .සුබ දවසක්.

  • @tharangaedirisinghe6967
    @tharangaedirisinghe6967 5 ปีที่แล้ว

    Ela

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

    • @lewizgaming899
      @lewizgaming899 5 ปีที่แล้ว

      Sujith Malawisuriya mage chanel ekatath ailla blala subscibe karanna menna mage aluthma video eke link eka th-cam.com/video/2Do6PIPD-0M/w-d-xo.html

  • @malithnishshanka4765
    @malithnishshanka4765 5 ปีที่แล้ว

    E Ravanaatama neda INDRA wisin Amaraniya bHawaya Laba dunne?? kohomada ehma wenne??

  • @aj-ov4xo
    @aj-ov4xo 5 ปีที่แล้ว

    netnam rawana awath palanaya karanna ratak nehene

  • @danushkahemarathna85
    @danushkahemarathna85 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @paramithapoonam1649
    @paramithapoonam1649 5 ปีที่แล้ว

    👍🙏🙏

  • @danushkahemarathna85
    @danushkahemarathna85 5 ปีที่แล้ว

    ❤❤❤

  • @gk.satabadi1862
    @gk.satabadi1862 5 ปีที่แล้ว

    kali thavathava ai nil patta ???? oya kiapu ada as ari neatha aka maga adas valin throi

  • @malindaganewatte3749
    @malindaganewatte3749 5 ปีที่แล้ว

    Dan mehema una kiyala kathawak widiyata kiyanne nathuwa oya kiyana dewal koheda sandahan wenne ehema kiyala kiwwa nam hondai neda?

  • @shamalsanjeewa6609
    @shamalsanjeewa6609 5 ปีที่แล้ว +1

    Nodanna kamata pissek modayek kiyanda epa hoyapiyau rawana kiyanne aththa thopi kawalan jatiyak ekai apahasa karanne thopi nodannakamata suddonta gati unata hela itihaseta apahasa karanda epa wesige puthghunee

  • @danushkahemarathna85
    @danushkahemarathna85 5 ปีที่แล้ว

    Bs

  • @007gamage
    @007gamage 5 ปีที่แล้ว

    Mta danna ganna onne rawana raju wasara kiyk jivath unnada,,

  • @NoName-ly3st
    @NoName-ly3st 3 หลายเดือนก่อน

    Ammata hukapan

  • @aj-ov4xo
    @aj-ov4xo 5 ปีที่แล้ว

    ethakota me rawana kiyana kena budu rajanan wahanse deshana kala dharmayata abhiyogayak karana kenekda

    • @withUJ
      @withUJ 5 ปีที่แล้ว

      Ne ehma,kiyla thiyda?? Rawana laukika sepatak gena vitharai gena beluwe... budun deshana kare lokottara darmaya👈...

    • @sanathsenanayaka4610
      @sanathsenanayaka4610 5 ปีที่แล้ว

      Naha lamayo ohu itha balagathui eya beheth soya gena guptha dewal soyagen lokayatama baya nathi rajek ohu ratawal gananawak palanaya kara athi bawa hindu ithihasaya thiyanawa adatath Hindu bakthikayo namathath bayai

  • @hemahema809
    @hemahema809 5 ปีที่แล้ว

    ඔයා ගහකට දෙයියො කියල වැන්දොත් ඔයාගෙ දරාවොත් ඒ විදියටම තමා යන්නෙ ඒවගෙ තමා ඔය කතාවත්බයිබලෙ ටිකක් කියවල තේරැම් ගන්න හැමදෙයක්ම පරම්පරාවෙන් පරම්පරාවට ආවෙ කොහොමද කියල

  • @lakruwantad113
    @lakruwantad113 5 ปีที่แล้ว

    Its so sad that we are such a stupid people...

  • @wideviewcreations
    @wideviewcreations 2 ปีที่แล้ว

    He's Tamil king

  • @villageboy8364
    @villageboy8364 5 ปีที่แล้ว

    Rawanata puka dipan kariya

  • @wideviewcreations
    @wideviewcreations 2 ปีที่แล้ว

    He's not Raavana. Raavanan

  • @kavirarajapakshe4532
    @kavirarajapakshe4532 5 ปีที่แล้ว

    අයියෙ ඔයා පොත මොකක්ද නම?

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 4 ปีที่แล้ว +1

    කිසිම තර්කයක් නෑ....රාවනා ඇත්ත උනත් මූනම් කිව්වෙ පට්ටපල් බොරු..😥😣😦😞

  • @hemahema809
    @hemahema809 5 ปีที่แล้ว

    මේ ලෝකෙ මැව්වෙ දෙවියන් වහන්සේ ඔය හාම දෙයක්ම ඊට පස්සෙ හදා. ගත්ත දේවල් ඔබ කීව බබිලෝනිය ගැන ඒ ගැන ටිකක් විස්තර හොයල බලන්න

    • @saminviraj5880
      @saminviraj5880 2 ปีที่แล้ว

      Ube paka, deviyan wahanse koheda oka enne..
      Noda na magul kiyanawa..
      Modayanta tamai oya deviyan wahanse...

  • @banulopas9424
    @banulopas9424 5 ปีที่แล้ว +11

    ඔබතුමා රාවණාගේ මල්ලි ද? නැත්නම් බාප්පද? මොකක් නමුත් ලගම නෑදෑකමක් නම් ඇති කියල මට හිතෙනව.

    • @charithliyanage7084
      @charithliyanage7084 5 ปีที่แล้ว +5

      ai thota puke amaruwada

    • @darshanashamil4327
      @darshanashamil4327 5 ปีที่แล้ว +2

      විජය ගෙන් පැවනෙ එකෙක්

    • @malingapathirana
      @malingapathirana 5 ปีที่แล้ว

      @@darshanashamil4327 ekek newe bn "GOTHA PAKEK" muu

    • @ViuSriLanka
      @ViuSriLanka 5 ปีที่แล้ว

      sirawata bun

    • @Mr.IndexBull
      @Mr.IndexBull 5 ปีที่แล้ว +2

      Banu Lopas උබල අවජාතක උනාට අපි මොනව කරන්නද...

  • @ThisismychannelHandle
    @ThisismychannelHandle 5 ปีที่แล้ว

    Lol

  • @pradeepwasantha5609
    @pradeepwasantha5609 5 ปีที่แล้ว +2

    පට්ට පල් බොරු..එක එකාට දැනෙන හිතළු මිසක් කිසිම සාක්ෂියක් නෑ ඔප්පු කරන්න

    • @dilshanchethiya6342
      @dilshanchethiya6342 5 ปีที่แล้ว +1

      oya kohomda sakshi na kiyne?sakshi tiynwa. one nm denm

    • @Mr.IndexBull
      @Mr.IndexBull 5 ปีที่แล้ว

      උබලගෙ ජාතියේ එව්න් මාර ගේමක් දුන්න/දෙනවා සාක්ෂි හංගන්න....🖕🖕🖕

    • @dhanushkaperera8846
      @dhanushkaperera8846 5 ปีที่แล้ว

      Sakshi Hoyanna Rawana Galata nagala puka deepan.

    • @udarasamaravickrama8705
      @udarasamaravickrama8705 5 ปีที่แล้ว +1

      ගොබ්බයෝ කියවපං වර්ගපූර්ණිකාව..., රාවණරාජාවලිය.., වෙසමුණිධරණියවත.., සාක්ෂි හොයාගන්න පුලුවං තොග ගණන්... ජාතික කෞතුකාගාරයේ තියෙන්නෙ...

  • @leeshang4926
    @leeshang4926 5 ปีที่แล้ว

    රාවනා කියලා කෙනෙක් හිටියා නම් යහපත් කෙනෙක් නොව වේශ බල්ලෙක් යහපත් බුද්ධදර්මය ඉගෙනගන්න

    • @gayashanroshana6299
      @gayashanroshana6299 5 ปีที่แล้ว

      එහෙම කියන්න හෙතුව මොකද්ද.

    • @SuraaTracks
      @SuraaTracks 3 ปีที่แล้ว +1

      Wesa ballek.... uba mokedda ethakota...kaata unath apahasa widiyata katha karanne manasikawa kuhaka kamin inna gon pakku..

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 ปีที่แล้ว +1

      සබාදහමෙන්ම විපාකයක් හම්බවෙයි.වැඩි කල් ජීවත් වෙන්නැති කෙනෙක් .රාවණා ඉතිහාසයයි ,බුද්ධ ධර්මයයි කියන වටිනාම දේවල් 2තියෙන්නෙ ලංකාවට විතරයි.සක්විති රජ කෙනෙක්ට ආද්‍යාත්මික කෙනෙක්ට කරන අපහාසෙට ඒ කෙනාට මැරෙන්න වෙනව ඉක්මන්ට.හොඳම උදාහරණය ඉන්දියාවේ දුශේරා කරපු අයට හිතගන්නවත් බැරිවිදිහට කෝච්චියකින් ඒ මිනිස්සු යට කරන් ගියා. සොබාදහමෙන්ම මරණය හම්බවෙයි

    • @saminviraj5880
      @saminviraj5880 2 ปีที่แล้ว

      Mona pakek da mu, balapiya yako Lankawa wate gihin.. Mewa Hoya balapan,
      Etihaset ekka galapla ganin.

    • @he9066
      @he9066 2 ปีที่แล้ว

      චීන සුද්දෝ මික්ස් එකක් පව් බයට බනිනන්නේ ඕව සමානයයි 🤣. හැබැයි දැනගනින් චීන්නු මකරුන් කියල. ඕකට හේතුව සුද්දන්ගේ ජාන

  • @aj-ov4xo
    @aj-ov4xo 5 ปีที่แล้ว

    kohewath inna rawanayek gena hoyanne nethuwa den lankawa thiyena thenin bera ganna widihak hoyaoalla bn...rawanala hitiye denata awurudu dahas ganakata kalin...a unata ape rate agamethi kenek nethuwa thiyenne den masa 2/3 withara idala.eka hoyala hadala idapallako okkotama kalin.

    • @UdaniBuddhima
      @UdaniBuddhima 5 ปีที่แล้ว +1

      😂😂😂😂 wtf ru talking. This person Is just running a program on historic matter. Just don't blame him n if you don't wanna listen at least stay ur f***ing mouth shut.

    • @UdaniBuddhima
      @UdaniBuddhima 5 ปีที่แล้ว

      @UNiverse agreed

    • @s.f..3926
      @s.f..3926 5 ปีที่แล้ว

      j L

    • @withUJ
      @withUJ 5 ปีที่แล้ว

      JL ubata berida rate prazneh vasadnna😂😂...

  • @pradeepwasantha5609
    @pradeepwasantha5609 5 ปีที่แล้ว +3

    අමූලික බොරු ඇත්ත වගේ කියන ලස්සන

    • @Mr.IndexBull
      @Mr.IndexBull 5 ปีที่แล้ว

      wasantha pradeep ඇයි අමාරුයි ද..?

    • @jayanthikudahettete779
      @jayanthikudahettete779 5 ปีที่แล้ว

      wasantha pradeep mun.sakkili.sinhalayo

    • @Mr.IndexBull
      @Mr.IndexBull 5 ปีที่แล้ว +1

      Jayanthi Kuda Hettete සක්කිලි වෙන්නෙ රටෙහි සත්‍ය ඉතිහාසය වසන් කරන්න උත්සාහ දරන එව්න්, රට පාවල දෙන එව්න් සහ රටට අපහාස කරන එව්න් අපි එහෙම දේවල් කරල නෑ... කරන්නෙත් නෑ... අදාල පුද්ගලයන්ට කියන....

    • @saveemon3897
      @saveemon3897 5 ปีที่แล้ว

      Boru nan oya danna aththa kathawa kiyannko balanna. Danna kenek monawa hari kiwwama eka boru boru kiya kiya inna oyala wage minissu nisa thamai lankawe ithihase loke ta geniyanna bari.

    • @dhanushkaperera8846
      @dhanushkaperera8846 5 ปีที่แล้ว

      Ai Uba rawanage tathada. Uba atta dannawada. Palan pako yanna.

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 5 ปีที่แล้ว

    මූ පිස්සෙක්

    • @withUJ
      @withUJ 5 ปีที่แล้ว

      Ay e

    • @wasanthaluxman4626
      @wasanthaluxman4626 5 ปีที่แล้ว

      Ujitha Kumanayake ඉස්සර වෙලාම ඉදිකට්ටක් හදලා අපනයනය කරලා කතා කරන්න....

    • @withUJ
      @withUJ 5 ปีที่แล้ว

      ඉදිකට්ටට වඩා දෙවල් යැව්ව⁣ා මේ රටෙන්...😂😂
      මුකුත් ඕනේ නෑ සොරබොර වැව ලගට ගිහින් බැලුවම ඒ වැව් අදටත් මිනිස්සු ජීවත් කරනවා..
      දැන් රට විනාශ වෙච්ච එක වෙන දෙයක් හැබයි.. ශක්තිමත් ඉතිහාසයක් තිබ්බා අපට

    • @withUJ
      @withUJ 5 ปีที่แล้ว

      Wasantha lax