"මම කට්ට කාලා ආපු පට්ට දුප්පත් කොල්ලෙක් පරම්පරාවෙන් එන අයට ඒ දුක තේරෙන්නේ නෑ" 🥺💔 | Hiru Star

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 2.1K

  • @vishwadineth606
    @vishwadineth606 2 หลายเดือนก่อน +902

    තාත්තලාගෙ කරපිටින් ආව සුදු පුතාලා වගේද පොළොවේ පය ගහල ඉන්න මිනිස්සුන්ගේ ගැම්ම❤❤ ආදරෙයි රුවන් මහත්මයා ❤❤

    • @sadamaliwellage714
      @sadamaliwellage714 2 หลายเดือนก่อน +4

      Taththala hoda una paleyata daruwo Daksha naththam daruwanta namak hadan na.

    • @AkithSan
      @AkithSan 2 หลายเดือนก่อน

      @@sadamaliwellage714kata wahan palayan ruwan on top

    • @ujithmadawa3754
      @ujithmadawa3754 2 หลายเดือนก่อน

      ​@@sadamaliwellage714 ඒක තමයි දක්ශතා ගොඩක් තියෙනවා එයාට 😂

    • @Heshanbusking-r6z
      @Heshanbusking-r6z 2 หลายเดือนก่อน

      Aniwaren

    • @chandrakumara2551
      @chandrakumara2551 2 หลายเดือนก่อน

      අමල් පිස්සෙක්. රුවන් 👍

  • @Gayankumara-xy4sL
    @Gayankumara-xy4sL 2 หลายเดือนก่อน +113

    රුවන් නිහතමානී...සුපිරි තරුවක් 💟💟
    ඇත්ත කතා කරන බ්‍රෑන්ඩ් එකක් 💟

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi 2 หลายเดือนก่อน +1049

    රැවන් පව්.දුක් වෙන්න එපා පුතේ.මනුස්සකම තියෙන එවුන් තමයි ලෝකය ලස්සන කරන්නේ❤❤❤❤

    • @sadawirawarna2092
      @sadawirawarna2092 2 หลายเดือนก่อน +4

      ❤❤❤

    • @chamaliranasinghe
      @chamaliranasinghe 2 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම

    • @pradeepajayasinghe3300
      @pradeepajayasinghe3300 2 หลายเดือนก่อน +3

      Supiri Ruwan

    • @sumanajayasekara8182
      @sumanajayasekara8182 2 หลายเดือนก่อน +8

      රුවන් ඔයා දුක් වෙන්න එපා. ඔයා මේ තරුණ පරපුර වෙනුවෙන් කතා කරන්නේ. ඔයාට ගෙදර ගෙනියන්න නෙවෙයි. සාරංගත් එක පැත්තක් අරන් කතා කරන්නේ

    • @AdoDon95
      @AdoDon95 2 หลายเดือนก่อน

      මුන් ඩ්‍රාම එකක් කරන්නෙ 😂

  • @Tharindutishan
    @Tharindutishan 2 หลายเดือนก่อน +230

    කුඩ්ඩොන්ට පුටු දුන්නම කොහොමත් trak සියල්ල දැනගෙන ජීවත් වීමයි වැදගත්. රුවන් අයිය කොහොමත් අවන්කයි❤

  • @ruwansampath4455
    @ruwansampath4455 2 หลายเดือนก่อน +73

    රුවන් .....නියමයි මල්ලි....පාහැදිලි කතාවක්....ඇනෙන් එකාට ඇනෙන්නම දුන්නා...ආදරෙයි...ඔයාට ❤

  • @madushikagayashani415
    @madushikagayashani415 2 หลายเดือนก่อน +1250

    රුවන්ට අපි කොහොමත් ආදරෙයි❤

  • @PradeepVinethilaka
    @PradeepVinethilaka 2 หลายเดือนก่อน +319

    රුවන් හෙට්ටිආරච්චි කියන්නේ සහතික ඇත්ත ❤❤❤❤❤❤

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 2 หลายเดือนก่อน +129

    රුවන් පුතා ඔයා බුද්දිමත් ලස්සන වැදගත් පව්ල් ජිවිතයක් ඔයාට තියනවා ඔයාගෙන් ගමන බලන අපිට ආදර්ශයක් පුතා අපි ඔයාට ආදරෙයි ජේසු පිහිටයි 🙏

  • @maliyamaliya5985
    @maliyamaliya5985 18 วันที่ผ่านมา +6

    ඔබ හරි විදිහටම අවංක කතාවක් කළේ මුළු රටටම ආඩම්බරයක් ඔබට කවදාවත් වැරදින්නේ නෑ සුපිරිම වැඩ්ඩෙක් හැමදාමත් අපි ආදරෙයි ජය වේවා 🙏

  • @wandanadissanayake9489
    @wandanadissanayake9489 2 หลายเดือนก่อน +200

    දෙවියන් වහන්සේ කෝටියක් දෙනා අතරින් තෝරා එවූ සම්පතක් රුවන්.
    නාමය රුවන්...
    වටී දහසක් රුවන්...
    දෙවියන් එවූ දරුවන්...
    සදා සරණයි ඔබට තෙරුවණ්...❤️❤️❤️

  • @chathurikamadhushani509
    @chathurikamadhushani509 2 หลายเดือนก่อน +153

    හොද වැඩේ අමල්ට....හැමෝම ඔය වගේ කෙලින් කතාකරන්න ඕනෙ.respect රුවන්....👍👍👍

  • @sujithsujithhh1024
    @sujithsujithhh1024 2 หลายเดือนก่อน +172

    මාතලේ කොල්ලෙක් ගෙන් ඒ වචන ටික ඇහෙනකොට ඒ දැනෙන සතුට කියලා නිම කරන්න බෑ ❤❤❤

    • @madhu7184
      @madhu7184 2 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @nanizs3255
      @nanizs3255 2 หลายเดือนก่อน +1

      මමත් මාතලේ බොසා ❤

    • @Dilshanirasangika
      @Dilshanirasangika 2 หลายเดือนก่อน

      Mamath matale gamma tama itim

  • @tharangapradeepkumara4635
    @tharangapradeepkumara4635 2 หลายเดือนก่อน +675

    රුවන්ගේ කතාව 100% අමල් නම් ඉතින් පිටසක්වලි බැහැපු එකානේ

    • @sadawirawarna2092
      @sadawirawarna2092 2 หลายเดือนก่อน +3

      amal 🐂🐃🐂🐃

    • @susanthasadamali1115
      @susanthasadamali1115 2 หลายเดือนก่อน +3

      Amal epadenakotama hamadema danagena aweth wagei katha karanne

    • @sandhaminisenarath5368
      @sandhaminisenarath5368 2 หลายเดือนก่อน

      අමල් සර් 100.100.හරි

    • @nayanakachthi5071
      @nayanakachthi5071 2 หลายเดือนก่อน +1

      Ruwan ❤❤❤❤❤❤❤adaraniya i

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 2 หลายเดือนก่อน

      ​@sand ලබ්බ තමයි😂haminisenarath5368

  • @HimanKeshara-i9g
    @HimanKeshara-i9g 2 หลายเดือนก่อน +175

    ශෙහාන්ටත් ඕකමයි කලේ අමල්...දැන් රුවන්ට...රුවන් නම් නියමයි.අමල්ට කට උත්තර නැති වෙන්නම කිව්වා..අමල් හිතන් ඉන්නේ එයා තමයි එතන ලොක්කා කියලා...හැමදාම කටවහන් ඉන්න නිසා...😂😂 දැන් ඉතින් සැපද...ඔයානම් නියමයි රුවන්.අපි හැමදාම ඔයාට ආදරෙයි...ඔයා හරිම නිහතමානී ගායකයෙක්.❤❤

  • @chandimar6390
    @chandimar6390 2 หลายเดือนก่อน +82

    නියමයි.
    දෙදෙනාගේම කථාවෙන් තෙරැමි ගන්න පුළුවන් කවිද වැඩිඩා , කවුද කුඩිඩා කියලා..
    ජයවෙිවා රැවන් .කොන්ද කෙලින් තියාගෙන කථා කලාට...

  • @nipunifernando6662
    @nipunifernando6662 2 หลายเดือนก่อน +496

    "මන් සංගීතය ඉගෙන ගෙන මෙතනට ආවේ" ඒ වචන ටික මාර ශක්තිමත් අරූට හීක් ගෑවෙන්න ඇති.අමල් කවුද ,එයාගෙ රත්තරං දෙමාපියන්ට එයා සලකපු විදිය ගමේ අය විදියට අපි දන්නව.අනෙ මූ තාත්තාට ගහපු එකානෙ තව මොනවද.සක්කිලිය.රුවන් මාර confidence ආඩම්බරයි ❤❤❤❤❤

    • @dfgyyujgsdgjoij2516
      @dfgyyujgsdgjoij2516 2 หลายเดือนก่อน +3

      එකෙන්ම ඕයි.

    • @saloon4664
      @saloon4664 2 หลายเดือนก่อน

      Obathumage gama koheda amalge damvpiyo dannawada

    • @nipunifernando6662
      @nipunifernando6662 2 หลายเดือนก่อน

      @@saloon4664 අනේ ඔව් රත්තරං සර් අමල්ගෙ තාත්තා .ඒ මනුස්සයා තමයි මාව ඉස්කෝලෙට දැම්මෙ.සංගීතය ඉගැන්නුවෙ.රත්තරං සර්.ඇන්ටිත් එහෙමයි හරිම හොද මනුස්සයෙක් .අමල්ගෙ නංගි අම්මයි තාත්තා විතරයි පවුලෙ මනුස්සයෙක්යට ඉන්නෙ.අද වගෙ මතකයි එහෙ ගිය දවසක අම්ම තාත්තා එක්ක.අමල් කැගහ කග බනිනව තාත්තා ට.පිට මිනිස්සු ඉන්නවා කියලා ගානක්නෑ ගෙදර.අමල්ගෙ තාත්තා වචනයක් නොකිය හිටියා ඌට ඉවසන් ඉන්න බැරි පාර කකුලෙන් ගහල ගියා.අනික් එකා සොහාන්.කු ඩ්ඩා.මේ දෙන්නම මත්ද්‍රව්‍ය නිසා දෙමාපියන්ට එහෙම කරෙ..පයාගලට අදටවත් අමල් යන්නෑ.එ පැත්තෙ මිනිස්සු මෙයාට සලකයි කියලා බයේ 🤣ඒ වුනාට මාධ්‍යට පෙන්නන්නෙ ඒකා තරම් තාත්තාට ආදරේ කෙනෙකෙ නැ වගේ

    • @dulanjanikumari-ho1ru
      @dulanjanikumari-ho1ru 2 หลายเดือนก่อน +1

      Dඔයා රුවන් අයියලයි ගමෙද එයා ගැන විස්තර කියන්කො පවුද්ගලික දේ නෙමෙයි රුවන් කියන කැරැක්ටර් එක ගැන

  • @චමිලාදිල්හානි
    @චමිලාදිල්හානි 2 หลายเดือนก่อน +1225

    ලැජ්ජයි අමල් ඔයා ගැන උබ වගේ ගැනූ දෙන්නෙක් අරගේන පිස්සූ නටන චරිතයක් නෙවේයි රුවන් කියන්නෙ එල කොල්ලෙක් ❤❤❤❤❤❤❤❤

    • @R_icky.19
      @R_icky.19 2 หลายเดือนก่อน +15

      Yko mewa scripted 😅😅

    • @KanchanaFernando-b7q
      @KanchanaFernando-b7q 2 หลายเดือนก่อน

      @@චමිලාදිල්හානි 😘😘

    • @dilshararathnayake
      @dilshararathnayake 2 หลายเดือนก่อน

      ​@@R_icky.19 එහෙම ස්ක්‍රිප්ටඩ් වෙන්නෙ කොහොමද. ජනතා මනාපය වෙනස් උනානම් ස්ක්‍රිප්ට් එක අනිත් පැත්ත ගහන්න වෙනවනෙ

    • @ajithyapa-w1p
      @ajithyapa-w1p 2 หลายเดือนก่อน +3

      amal gayakayek pathtennm ekenmai.. charite gananm kata karala wadk na satek..athdakimen kiyanne..ruwan respect ❤❤❤

    • @rithikthrishal
      @rithikthrishal 2 หลายเดือนก่อน

      Nihathamani manusayek wela inna ona bn okkotama kalin 🙂​@@ajithyapa-w1p

  • @thusharalakmal
    @thusharalakmal 2 หลายเดือนก่อน +368

    Eka eththa.රුවන් හෙට්ටිආරච්චි kiyanne සුපිරි charithayak.

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 2 หลายเดือนก่อน +88

    ඔය අමලයා ශෙහාන්ටත් කරේ ඕකමයි ...හොද වැඩේ අහගත්තානි හොදට .....එකෙන්ම ආදරෙයි රුවන් ❤

  • @damithakavinda
    @damithakavinda 2 หลายเดือนก่อน +36

    රැවන් සර් කියන්නෙ හිත හොඳ අවංක මනුස්සයෙක්...😍😍

  • @piyuminipiyumini2972
    @piyuminipiyumini2972 2 หลายเดือนก่อน +165

    රුවන් හරිම නිහතමානී කෙනෙක්❤ එයා හරිම හොද කෙනෙක්❤

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 2 หลายเดือนก่อน +375

    හැමදාම කට වහගෙන ඉන්න එපා ඔහොම තමයි ඉන්න ඕන ජය වේවා ජේසු පිහිටයි මල්ලී ❤🌹

    • @DewminiPerera-f4m
      @DewminiPerera-f4m 2 หลายเดือนก่อน +3

      ඇත්ත💪
      ඉවසිෙම් සිමාව

    • @DineshaSanjeewani-t1p
      @DineshaSanjeewani-t1p 2 หลายเดือนก่อน +2

      Ruwan kathawa attha

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 หลายเดือนก่อน +184

    අදහන්ඩ වටින නිහතමානී කොල්ලෙක්❤❤❤🙏🙏🙏🙏

  • @Abhisheka_Liyanage
    @Abhisheka_Liyanage 2 หลายเดือนก่อน +26

    රුවන් සර් කියන්නෙ ඇත්ත කතාකරන කියන දේ කෙටියෙන් කෙලින් කියන නිහතමානී මනුස්සයෙක්.. කට්ට කාල ආපු කෙනා දන්නවා ඒකෙ දුක.ආදරෙයි රුවන් සර් 🙂❤ බුදුසරණයි

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 2 หลายเดือนก่อน +17

    රුවන් කියන්නෙ ඇත්තටම නිහතමානී කලාකරුවෙක් ..ඔවුන්ට මේ රටේ මඩ ප්‍රහාර ප්‍රේක්ශකයන්ගෙන් එල්ලවෙන්නෙ නෑ..ඒ වගේ කුහකකම් එන්නෙත් ඔය අමල්ලා වගේ කුහක මිනිස්සුන්ගෙන්...රුවන් කියන්නෙ කියන්න ඕනා දේ මූනට කියන එඩිතර කලාකරුවෙක් ..එහෙම වෙන්න පුලුවන් වෙන්නෙත් කාගෙවත් සල්ලි වලට දෙකට නැමෙන්නෙ නැති මේ වගේ පොලවෙ පය ගහලා ඉන්න මිනිස්සුන්ට විතරයි...ආදරේ රුවන් සහෝදරයා ...❤❤❤

  • @SenuriDesilva-j4k
    @SenuriDesilva-j4k 2 หลายเดือนก่อน +204

    අමල් ඔලුවෙන් ඉන්නෙ මට නම් පේන්න බෑ මොනතරම් ජනප්‍රිය වුනත් වැඩක් නෑ මනුස්සකම නැත්තන් 😊 හදවතින්ම ආදරෙයි රුවන්ට ❤

  • @mali4168
    @mali4168 2 หลายเดือนก่อน +1040

    ලැජ්ජයි අමල් !
    රෙස්පෙක්ට් රුවන් ❤️

    • @remanikaaakaa8354
      @remanikaaakaa8354 2 หลายเดือนก่อน +3

      අද අහ ගත්තද ....

    • @darshanasemasinghe4878
      @darshanasemasinghe4878 2 หลายเดือนก่อน +2

      මේක රගපෑමක්

    • @sumanajayasekara8182
      @sumanajayasekara8182 2 หลายเดือนก่อน +5

      @@mali4168 අමල් ගැන ලැජ්ජයි. රුවන් ඔයා සැබෑම මනුස්සයෙක්. අපි හැමදාම ආදරෙයි ❤❤❤❤❤

    • @SathsinduBasnayaka-u1j
      @SathsinduBasnayaka-u1j 2 หลายเดือนก่อน

      ​@@darshanasemasinghe4878Ragapamk neme bn shihanuth ohoma kiwwa amal ge lokukama

    • @disanykdisanayk947
      @disanykdisanayk947 2 หลายเดือนก่อน +1

      හිරැ සභාපති තුමා අමල් අයින් කරන්න බැරිදා

  • @oshipriyanwada8960
    @oshipriyanwada8960 2 หลายเดือนก่อน +1103

    ඒ ශීට් එකෙ වාඩි වුනු හැම කලාකරුවාම අමල් නිසා ගෙදර ගියා....😢

    • @darshanasemasinghe4878
      @darshanasemasinghe4878 2 หลายเดือนก่อน +15

      මේක රගපෑමක්

    • @jeromerodrigo2647
      @jeromerodrigo2647 2 หลายเดือนก่อน +8

      Not sheet its seat

    • @ajanthakumari7292
      @ajanthakumari7292 2 หลายเดือนก่อน

      Ragapamak newi yko ...​@@darshanasemasinghe4878

    • @Ruwanan
      @Ruwanan 2 หลายเดือนก่อน +2

      Amal kohomath gona

    • @Ruwanan
      @Ruwanan 2 หลายเดือนก่อน +4

      Ruwan kiwe aththa kathawa

  • @ajithkumara1810
    @ajithkumara1810 2 หลายเดือนก่อน +99

    සුපිරි පොරක් රුවන් ඔයා 🙏🙏🙏🙏

  • @prabani7765
    @prabani7765 2 หลายเดือนก่อน +23

    රැවන් මල්ලි ඔයා සුපිරි මනුස්සයෙක් .ආදරේයි

  • @ridhmikaushalya147
    @ridhmikaushalya147 2 หลายเดือนก่อน +284

    මම ආසම චරිතයක් රුවන් සර්..Respect ❤️

  • @Saku-t9r
    @Saku-t9r 2 หลายเดือนก่อน +288

    මම කට්ටක් කාපු පට්ට කොල්ලෙක් ❤
    මට මේ පුටුව රජෙක් ❤

    • @kamneag9404
      @kamneag9404 2 หลายเดือนก่อน +6

      රුවන් සර් ජයවේවා යන ගමන හරි සතුටුයි ආදරෙයි රටවිරුවෝ ❤❤❤❤❤❤😂❤නුඹට

    • @KanchanaFernando-b7q
      @KanchanaFernando-b7q 2 หลายเดือนก่อน +1

      @@Saku-t9r අාදරේයි මල්ලි🙏🙏🙏

    • @Rps-d6o
      @Rps-d6o 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් 🤟

    • @Saku-t9r
      @Saku-t9r 2 หลายเดือนก่อน +3

      රැවන් අයියා කියපු කතාව කෙටි උනත් වැදුන තැන් බොහෝයි💥

  • @gangashamali2652
    @gangashamali2652 2 หลายเดือนก่อน +654

    අමල්ට කට උත්තර නෑ වගේ රුවන් නියමයි ඔහොම තමයි අමල්ට කියන්න ඕනා

    • @briynkaagg1336
      @briynkaagg1336 2 หลายเดือนก่อน +2

      පෙන්න බැරි චරිතයක්

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 2 หลายเดือนก่อน

      අමල් against එකට වැඩ

  • @wandanadissanayake9489
    @wandanadissanayake9489 2 หลายเดือนก่อน +26

    නොදැක ඉන්න බෑ ආව දවසෙ ඉදං ආදරෙයි රුවන්.ඔය දෙන්නට සිතූ පැතූ දේ මේ ආත්මයේදීම ලැබෙනවා.සත්තයි.ආදරෙයි ඒ අවංක කමට රත්තරං මල්ලි.❤❤❤

  • @mallikaperera3288
    @mallikaperera3288 2 หลายเดือนก่อน +14

    රුවන් නිහතමානී කලාකරුවෙක්,කලා පවුලක නොව්නාට හොඳ වැදගත් කමකින් පොළොවෙ පය ගහල ඉන්නවා .ඔබට ජය රුවන් ....

  • @Thilina-yt7gm
    @Thilina-yt7gm 2 หลายเดือนก่อน +420

    අමල් ඔයා පීචන් කියල හිතෙන්නෙ නැද්ද ඔයාලගෙ තාත්තා නැත්තන් ඔය ගොල්ලො නෑ නේද.අමල් ඔයා පට්ට පොරක් නෙමෙයි.රුවන් ගැන අපිට පට්ට ආඩම්බරයක් දැනෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤

    • @NishanthiKumari-h6b
      @NishanthiKumari-h6b 2 หลายเดือนก่อน +3

      😂😂😂😂

    • @bashawauganimu369
      @bashawauganimu369 2 หลายเดือนก่อน +2

      ඇයි දැන් රුවන් හෙට්ටි ආරච්චි ඉන්නෙ උගේ තාත්තා හින්දා නෙවෙයිද? උඹලයි තාත්තා හින්දද?

    • @lakminiperera5082
      @lakminiperera5082 2 หลายเดือนก่อน

      Thathta nisa tama. Habai methana kynne singing capacity ekay ability ekay. Eka terum ganna tarama modayek nemene​@@bashawauganimu369

    • @HansiJayasekara
      @HansiJayasekara 2 หลายเดือนก่อน +8

      ​@@bashawauganimu369රුවන් හෙට්ටිආරච්චි කියන්නේ තාත්තගේ පස්සේ ආපු ගායකයෙක් නෙමෙයි

  • @sunilperera4447
    @sunilperera4447 2 หลายเดือนก่อน +192

    අපරාදේ අරූගේ ටීම් එකේ ඉන්න දක්ශ ලමයි ටික 😢 රුවන් ගේ කතාව සීයට සීයක් ඇත්ත ❤

  • @diljansz7512
    @diljansz7512 2 หลายเดือนก่อน +388

    රුවන්ව මම දන්නේ එයා Student කෙනෙක් කාලෙ ඉඳලා. ඒ කියන්නේ එයාගේ ඉතාම තරුණ වයසක. කොටින්ම එයාට යම් Training එකක් තිබුනා සහ අපි කියන දේ කරන එක අනිවාර්ය වුනා. කොටින්ම Toilet සෝදන්න පවා. ඒත් අනේ ඒ හැම වැඩක්ම හිනාවෙන් කරපු ළමයෙක්. ඒ වැඩ විතරක් නෙමේ ඉගෙන ගන්නත් ඕන. වැඩි විස්තර ඕනත් නැහැ .කියන්න තියෙන්නේ රුවන් කියන්නේ ගතිගුණ වලින් පිරිපුන් මනුස්සයෙක්..❤
    මම ශෙරින් දිල්රුක්ෂි

    • @MediaLifeSL
      @MediaLifeSL 2 หลายเดือนก่อน +19

      ඔයා හරිම වාසනාවන්තයි ශෙරීන් ❤❤❤

    • @MadushankaKAmadushanka
      @MadushankaKAmadushanka 2 หลายเดือนก่อน +14

      ඔයා හරිම වාසනාවන්ත යි අක්කා ,❤❤❤

    • @lalithkumaraathukorala3155
      @lalithkumaraathukorala3155 2 หลายเดือนก่อน +15

      වැඩිය හිතන්න eppa hoda මිනිස්සු දෙවියන් නැතත් sobaha දහම රකින wa ඔයාලා දෙන්න ta bs

    • @KanchanaFernando-b7q
      @KanchanaFernando-b7q 2 หลายเดือนก่อน

      @@diljansz7512 ඔවි ඔයා වාසනාවන්තයි

    • @diljansz7512
      @diljansz7512 2 หลายเดือนก่อน

      @@lalithkumaraathukorala3155 අනිවාර්යයෙන් 💐💐

  • @KumuduJayasinghe-wr6ei
    @KumuduJayasinghe-wr6ei 2 หลายเดือนก่อน +5

    රුවන් හෙට්ටිආරච්චි respect .. දුක් විදල කට්ට කාල ගොඩ ආපු නිහතමානි දක්ෂ ගායකයෙක් ❤️❤️❤️🥰🥰

  • @thuryawimukthi3976
    @thuryawimukthi3976 2 หลายเดือนก่อน +15

    හිරුටත් ඕනි කුණුගොඩවල් තියාගන්න තමයි.වැදගත් උන් හිරුට ගැලපෙන්නෙ නෑ රුවන් සර්...

  • @LakmalPrasad-pe5qs
    @LakmalPrasad-pe5qs 2 หลายเดือนก่อน +173

    ආදරෙයි රැවන් අයියෙ මරැ වචන ටික කුහකයන්ට ❤️❤️

  • @hmeshlahiru4912
    @hmeshlahiru4912 2 หลายเดือนก่อน +584

    අමල් ඌ කලින් ෂෙහාන් ට කැපිල්ල දැම්ම. ඒත් ෂෙහාන් ෂෙහාන් ෂෙහාන්ගෙ ගමන ගියා. කුඩ්ඩ ඉතිං කුඩ්ඩෙක්ම තමයි 😊

  • @nimchala3611
    @nimchala3611 2 หลายเดือนก่อน +86

    රැවන්ගේ කතාව හරියට හරි , ඔහුගේ මනප හරි
    රෙස්පෙක්⁣ට්. මාතලේට ආඩම්බරයක් 👌👌

  • @maheshikaabeysinhe
    @maheshikaabeysinhe 2 หลายเดือนก่อน +10

    ඇත්තටම රුවන් කියන්නේ ගොඩක් කට්ට කාපු කෙනෙක් නුවර අය තමා එයා ගැන දන්නේ❤❤❤❤❤❤

  • @isharakodikara5505
    @isharakodikara5505 2 หลายเดือนก่อน +8

    රුවන් කියන්නේ එක රැයකින් මුලු රටේම ආදරය දිනා ගත් චරිතයක් ❤❤

  • @dilrukshialahakone7007
    @dilrukshialahakone7007 2 หลายเดือนก่อน +230

    ඇත්ත්ටම නම් කියන්නෙ ... රුවන් මරු ඈ... සමහරු පොරවල් විදිහට උඩතියන්න හදන එක දැන්වත් නතර විය යුතුයි... 👌

  • @NaduniImalshi
    @NaduniImalshi 2 หลายเดือนก่อน +36

    Respect u රුවන් ..ඔයා නම් මාර චරිතයක් ..ඒ වගේම හරිම නිහතමානී කෙනෙක්..මනුස්සකම පිරුණු ලස්සන හදවතක් තියෙන කෙනෙක්❤❤❤

  • @thushanthikoralage489
    @thushanthikoralage489 2 หลายเดือนก่อน +234

    රුවන් ශෙරීන් කියන්නෙ කොහොමත් රසිකයන්ගේ සිත්වල ගෞරවනීය ආදරනීය වැදගත් චරිත.

  • @සුදුහාමිනේකුලතුංග
    @සුදුහාමිනේකුලතුංග 2 หลายเดือนก่อน +8

    රැවන් ඔයාට හරි යනව පට්ටෙට මේ පාර කොල්ලො ටික කොහොම හරි ගොඩදාල දෙන්න ආයෙ එන්න එපා ඔය කුහක උන් එක්ක ඔයාට ඉන්න බැහැ ආදරෙයි ගොඩාක් ❤

  • @dinushasandamali8761
    @dinushasandamali8761 2 หลายเดือนก่อน +7

    මොන දේ උනත් මුල අමතක කරපු නැති එකට නම් ...ගොඩක් ගරු කරනවා ...ආදරෙයි රුවන් අයියේ❤❤❤❤❤

  • @shayamalirodrigo8830
    @shayamalirodrigo8830 2 หลายเดือนก่อน +133

    පවි රුවන් සර්.මට ගොඩාක් දුකයි.
    අමල් හිතන්නේ ඵයා තමයි ඵතන ලොකු මිනිහා ඵයා තමයි සියල්ල දත් තමයි කියලා හිතන්නේ.රැවන් සර් ගොඩාක් ඉවසුවා.තමන්ට කියලා ආත්ම ගරුත්වයක් තියෙනවා.කවුරු උනත් කැමති නෑ හැම වෙලේම තමන්ව බාල්දු කරනවට සහ තමංට ඇගිල්ල දික් කරනවට.රුවන් සර් ඉවසලා ඉවසලා නියම වචන ටික දුන්නේ.
    නියමයි පටිට සුපිරි රුවන් සර් කතාව නම් 👍👍👍👍👏👏👏👏👏
    රුවන් සර් අවංක නිහතමානී සුපිරි පවුල් ජීවිතයක් ගත කරන සර් කෙනෙක්.සර්ගේ බිරිඳත් ගොඩාක් හොඳ නිහතමානී අවංක කෙනෙක්.
    රුවන් සර් සහ බිරිඳ අනික් අයගේ ඕපා දූප හොයන් නැති තමන්ගේ පාඩුවේ ඉන්න ලස්සන පවුල් ජීවිතයක් ගත කරන දෙන්නෙක්.👏👏👏👏👏👏👏👏👏👏👍👍👍👍
    රුවන් සර්ට " බුදු සරණයි දෙව් පිහිටයි ඡෙසූ පිහිටයි "
    සර්ට ගොඩක් ආදරෙයි💞💞💞💞💞
    මගේ ඉස්සර ඉඳන්ම ආසම ගායකයෙක්...සර් පරිස්සමට ඉන්න.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @malaniweerapura8823
      @malaniweerapura8823 2 หลายเดือนก่อน +3

      Ruwan හොද විනයක් සහ ගරුත්වයක් තියන නිහතමානි මිනිසෙක් අපි ආදරෙයි ගොඩක් ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය තියනවා අමල්ට විනය නෑ

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @neeshakariyawasam4348
    @neeshakariyawasam4348 2 หลายเดือนก่อน +217

    ආදරණීය රැවන් මල්ලියෝ ඔයා නම් මාරයි. ඔයාට ඔතන ගැලපෙන්නේ නෑ කොල්ලෝ.අමල් වගේ අය එක්ක ඔයාල වගේ අවංකයන්ට ඉන්න බෑ. ෂෙරීන් ඔයා මාරම වාසනාවන්තයි. දෙවි පිහිටයි

  • @chandimalakmali4281
    @chandimalakmali4281 2 หลายเดือนก่อน +34

    රුවන් කියන්නේ නිහතමානී චරිතයක් හොද අවංකමිනිසුන්ට කොහොමත් ප්‍රශ්න එනවා.සැලෙන්න එපා කවදාවත්.ඔයාට අපි හැමදාමත් ආදරෙයි.ඔයාට ජයවේවා ❤❤

  • @predeepadarshani-yp2ly
    @predeepadarshani-yp2ly 2 หลายเดือนก่อน +7

    රුවන් ඔය ගැම්මෙන්ම ඉන්න .බය වෙන්න එපා ඇත්ත කතා කරලා හදවතට එකගව රස්සාව කරලා දැම්මත් කමක් නෑ.ඔයාට අපි ගොඩක් ආදරෙයි ❤

  • @Daywithme-w1x
    @Daywithme-w1x 2 หลายเดือนก่อน +7

    අමල්නම් කොහොමත් කිසි හිතක් පපුවක් නැති මනූස්ස්‍යෙක් කියන එක ලංකාවෙ හැමෝම දන්නවා..රුවන් කියන කතාව ඇත්ත සුපිරී.👌

  • @anushasadamali2299
    @anushasadamali2299 2 หลายเดือนก่อน +90

    අමල් නිරෝෂා සාරංග අසාධාරණයට කතා කරයි ❤රුවන් සාදාරනයි❤

  • @madhawaprabodith2587
    @madhawaprabodith2587 2 หลายเดือนก่อน +111

    රුවන් මල්ලී ඔයා ඔතනින් අයින් වෙන්න ඔයා නිහත මනි ගායකයෙක් බල්ලන්නට බාල්දු වෙන්න එපා ❤❤❤

  • @SethmikaDineth-t2e
    @SethmikaDineth-t2e 2 หลายเดือนก่อน +192

    හැමෝම එකතු උනොත් අමලව හිරු ස්ටාර් එකෙන් එලවන්න පුලුවන්

    • @anulawathijayasing4091
      @anulawathijayasing4091 2 หลายเดือนก่อน +4

      එහෙනම් එකතු වෙමු අපි එකෙන්ම 👍👍👍👍

    • @ChalaniPurnima-ly3wr
      @ChalaniPurnima-ly3wr 2 หลายเดือนก่อน

      Aththa

  • @maliuvuv1874
    @maliuvuv1874 2 หลายเดือนก่อน +7

    රැවන් හෙට්ටිආරච්චි නිහතමානි,කෙලින් කතාව ..respect❤🌹

  • @KumariWeerakkody
    @KumariWeerakkody 2 หลายเดือนก่อน +9

    රුවන්ගේ කතාව සම්පූර්ණ ඇත්ත.❤

  • @RuwanWije-s6h
    @RuwanWije-s6h 2 หลายเดือนก่อน +267

    අමලාගේ රෙදි ලේෆ්ට් නියමයි රුවන් ඔයා කෙලින් කථා කරනවා

  • @KanchanaFernando-b7q
    @KanchanaFernando-b7q 2 หลายเดือนก่อน +1588

    අමල්ට පිස්සු නේද රැවන් කියන්නෙ කොහොමත් නිහතමානි කෙනෙක්

    • @chathuradilhan5147
      @chathuradilhan5147 2 หลายเดือนก่อน +48

      බලන අපිටයි පිස්සු.

    • @samanpushpakumara2904
      @samanpushpakumara2904 2 หลายเดือนก่อน +24

      Amal ballata pissu hodatama idakin Oka ain karanna thiyenne othanin.ruwan kiyanne eththatama hoda nihatha mani kenek.hiru t.v.adi pathi thumani oyatai me kiyanne amal gonawa ain karanna hirusta eken.oyalage nalikawatath lejjai e Gona nisa.

    • @hansikadeumini-kw2ub
      @hansikadeumini-kw2ub 2 หลายเดือนก่อน +35

      ඇත්තමයි අමල් අන්තිමයි.

    • @seniththarinda-h6m
      @seniththarinda-h6m 2 หลายเดือนก่อน +1

      ​@@chathuradilhan5147 ehenm balannathuva idahn 😒

    • @AloAluminum
      @AloAluminum 2 หลายเดือนก่อน +14

      Ruwan paw. Owa Amal vitharak nevi, hiru eketh veda.

  • @kalpanisandunika4038
    @kalpanisandunika4038 2 หลายเดือนก่อน +21

    Respect ruwan sir 100% ක් හැමෝම හරියට සිංදු ව කියන්නේ නෑ ඒ වචන ටික ඇත්ත ..අඩුපාඩු හදලා නියමන්කෙනා තෝරන්න ඕනා ❤❤❤❤ රුවන් සර් ජය ❤❤

  • @maliyamaliya5985
    @maliyamaliya5985 18 วันที่ผ่านมา +1

    ඔබතුමා විතරයි හරි විදිහට සාධාරණව රාජකාරිය කළේ ඒක අපි හැමෝම දන්නවා ඔබට බුදු සරණයි දෙවි පිහිටයි

  • @dhana___19
    @dhana___19 2 หลายเดือนก่อน +5

    රුවන් කියන්නෙ හදවතට දැනෙන්න සිංදු කරපු සිංදු කියන නිහතමානී මම ගොඩාක් ආදරේ කරන ගායකයෙක් ඔබට තෙරුවන් සරනයි 🙏❤️

  • @RusiruPriyantha66
    @RusiruPriyantha66 2 หลายเดือนก่อน +256

    අමල් කියන්නෙ කුහකයෙක් එකෙන්ම උ නිසා උගෙ ටිම් එකෙ ඉන්න වැඩ්ඩොන්ටත් චාන්ස් එකක් නැතිවෙනවා රුවන් නිහතමානී චරිතයක් මිනිස්සු උනාම මනුස්සගති තියෙන්න ඔනෙ respect 😍❤👍

    • @gayanNushanga
      @gayanNushanga 2 หลายเดือนก่อน +4

      Aniwa ❤❤❤❤❤

    • @gayanNushanga
      @gayanNushanga 2 หลายเดือนก่อน +3

      Amal lajjay 😢😢😢😢😢😢

    • @chalanagothami5299
      @chalanagothami5299 2 หลายเดือนก่อน +2

      Anewaryenma amalwa aen karanna ona sihan aen karet amal nisa ai hema dama randu

    • @douglasrupasingha7287
      @douglasrupasingha7287 2 หลายเดือนก่อน +3

      මෙ අමලා එලවන්න.තාත්තා නිසා ගොඩ ගිය හාදයෙක්.

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 2 หลายเดือนก่อน +1

      ​@@douglasrupasingha7287අමල් දක්ශයෙක් ඒත් දැන් ආවෙගෙන් වැඩ කරන්නේ

  • @nayanasurangani7162
    @nayanasurangani7162 2 หลายเดือนก่อน +97

    ලැජ්ජයි අමල් ඇත්තටම අමල් කියන්නේ පට්ට මෝඩ මිනිහෙක් කෙනෙක් ඉහලට යනවට ඉරිසියා මිනිහෙක් ඒකට පුලුවන් ගෑණු මාරු කරන්න විතරයි මේ මිනිහව අයින් කරන්නම ඕනා මේ වැඩසටහනින් ජයවේවා රුවන් ඔයාට ❤❤

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 2 หลายเดือนก่อน +1

      අමල් යන්නේ වෙන ලයින් එකක

  • @DeepikaNiroshani-f5r
    @DeepikaNiroshani-f5r 2 หลายเดือนก่อน +14

    රුවන් කියන්නේ අවංක චරිතයක් අමල් කියන්නේ ලොකු කම දැකපු ගමන් තේරෙනවා රුවන් ඔයා අවංක ලස්සන මනුස්සයෙක්

  • @NadushanThiwmika-t3e
    @NadushanThiwmika-t3e 2 หลายเดือนก่อน +2

    තාත්තාලාගෙ පිහිටෙන් අව තලෙට ආ කියගන්න වත් බැරි උන් වගෙද බන් මහා පොලොවත් එක්ක හැප්පිලා සමජෙත් එක්ක අවංකව අව සුපිරිමිසිස්සු අදරෙයි රුවන් සර්❤❤සුබ පැතුම්..

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 2 หลายเดือนก่อน +5

    රුවන් සර් අපිඔතුමාසගයි ❤❤👍👍 ඔබගේ නිහතමානී කමට අපි ගරු කරනව කථාව සහතික ඇත්ත

  • @SenethBandara-r7y
    @SenethBandara-r7y 2 หลายเดือนก่อน +129

    ❤❤❤❤❤❤❤ අමල් නිසා අමල්ගෙ අයට ජනතා මනාප අඩුවෙනව් පව් ඒ අය රුවන්ගෙ අය ඉදිරියට අරගෙන යමු

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 2 หลายเดือนก่อน +55

    අමල් නිරෝෂා කොහොමත් අවන්ක නෑ හරි දේ හරියට දකින්න සුදූස්සාට සුදුසු තැන ලබා දෙන්න කැමති වෙන්න

  • @UsaSadaru-lz1eb
    @UsaSadaru-lz1eb 2 หลายเดือนก่อน +96

    රුවන් හෙට්ටිආරච්චි ❤❤❤❤❤❤❤❤

  • @MhBandula-q5f
    @MhBandula-q5f 2 หลายเดือนก่อน +6

    රුවන් ඇත්ත කතා කරන එක ගොඩක් වටිනවා ❤❤

  • @sudeshikamadushani2409
    @sudeshikamadushani2409 2 หลายเดือนก่อน +2

    ආකල්ප නියමයි. රටට හැදෙන්නෙත් මෙහෙම හිතන මිනිස්සු හින්දා මිසක් පුම්බගෙන ඉන්න උන්ගෙන් ඇති පලයක් නෑ❤

  • @PrasachamiJayaa
    @PrasachamiJayaa 2 หลายเดือนก่อน +70

    රුවා නිහතමානී ලස්සන හදවත ආදරෙයී ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනා හැමදාමත් නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා තෙරුවන් සරණයී අපේ එකා 🫶🫶❤❤❤❤🫶🫶✨️🪔✨️🙏🫵🫵🫵🤗

  • @herathchandra4082
    @herathchandra4082 2 หลายเดือนก่อน +100

    නියමයි ruvan පුතා,,යුක්තිය සාධාරණය වෙනුවෙන් කතා කරන්න ඕන ඔහොම තමයි good luck!!!🎉

  • @ManikeDasanayaka-m8l
    @ManikeDasanayaka-m8l 2 หลายเดือนก่อน +24

    ❤ රුවන් ඔබ හරිම නිහතමානී කලා කරුවෙක් .අපි ඔබට ආදරෙයි .❤

  • @prabulihini2854
    @prabulihini2854 2 หลายเดือนก่อน +6

    අමල් කියන්න්නේ කුඩ්ඩෙක් කුපාඩියෙක් ඉදකින් ඔවුන් ඇයි මැරිලා නොයන්නේ රුවන්ට අපි හැමදාම ආදරෙයි

  • @dilhansanjeewa3037
    @dilhansanjeewa3037 2 หลายเดือนก่อน +4

    සුපිරි කතාව බොක්ක හොද එවුන් තමයි අපිටත් ඕන .බුදුසරණයි

  • @RusiruPriyantha66
    @RusiruPriyantha66 2 หลายเดือนก่อน +539

    අමල් ඉවත් විය යුතුයි 👍

  • @anithakumari5524
    @anithakumari5524 2 หลายเดือนก่อน +190

    රුවන් සර් හරිම හොඳ කෙනෙක්. කෙනෙක්.එයා ගොඩක් නිහතමානී කෙනෙක්.

    • @gayanNushanga
      @gayanNushanga 2 หลายเดือนก่อน +2

      Amal gothayek😢😢😢😢😢

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 2 หลายเดือนก่อน +1

      අමල් යන්නේ දැන් against එකට

  • @christeenlaity3201
    @christeenlaity3201 2 หลายเดือนก่อน +172

    ප්ලිස් අමල් ව අයින්කරන්න ☝

    • @vijitharanjani9161
      @vijitharanjani9161 2 หลายเดือนก่อน +6

      අයින් කරන්න ඔනේ අමල් පවු රුවන්

  • @PabaMangala
    @PabaMangala 2 หลายเดือนก่อน +3

    අවංකයින්ට කවදාහරි තැන ලැබෙනවා.සැලෙන්න එපා.ඔබව අපි හදවතින්ම ගයනවා.අවංකයින්ට තමා දරාගන්න බැරි.keep it up❤

  • @shantisoma4042
    @shantisoma4042 2 หลายเดือนก่อน +8

    රුවන් සර් හොද අවංක කෙනෙක් ඔබ‍ට දිගාසිරි ❤️

  • @ShyamaleGunaratna
    @ShyamaleGunaratna 2 หลายเดือนก่อน +190

    අදනමි රැවන්ට මල පැන්නා 😅පවි දුකහිතුනා රැවන්❤❤❤❤

    • @Douma-w6h
      @Douma-w6h 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @යසත්එරංග
      @යසත්එරංග 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

    • @DanujiRehansa
      @DanujiRehansa 2 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @MerianDias-v1c
      @MerianDias-v1c 2 หลายเดือนก่อน +1

      Ruwan hettiarachchi oya perfect hoda kenek.jaya wewa🎉🎉🎉🎉🎉

  • @warachch
    @warachch 2 หลายเดือนก่อน +40

    ඇත්ත කියන කෙනෙක් ට කවදාවත් තැනක් නැ සර් දුක් නොවී ඉන්න බුදුසරණයි පරිස්සමින්

    • @ThiliniThashmila
      @ThiliniThashmila 2 หลายเดือนก่อน

      ඔය පුටුවට එන හැමෝම හරිම වැදගත් මනුෂ්‍යකම දන්න අවංක අය, ශිහානුත් හරිම හොඳයි ,රුවන් හරිම හොඳයි ,,බුදු සරණයි ❤

  • @oshanithimali581
    @oshanithimali581 2 หลายเดือนก่อน +43

    අමල්ට කීව දේනන් ගොඩක් හොඳයි, අමල් හිතන් ඉන්නෙ එයා එතන ලොකුම කියලා, රුවන්ට නිහතමනී, සෑහෙන්න හිත රිදිලා, ශිහන්ට කරෙත් ඕකමයි අමල්

  • @buddikarasangani4948
    @buddikarasangani4948 2 หลายเดือนก่อน +1

    නියමයි රුවන්. කෙලින් ඇත්ත කතා කරන නිහතමානී කලාකරුවෙක් ඔබ. ජය වේවා 💐💐💐💐💐💐❤️❤️❤️

  • @Nilanka-nw5ni
    @Nilanka-nw5ni 2 หลายเดือนก่อน +5

    දෙවියන්වහන්සේ ඔයා එක්ක හැමදාමත් ඉන්නවා රුවන් සහෝදරයා ❤

  • @ChathumiDewrangi
    @ChathumiDewrangi 2 หลายเดือนก่อน +33

    RUWAN AND SHEHAN IS THE MOST SUITABLE JUDGES IN THIS HIRU STAR SEASONS ❤
    RESPECT BOTH OF THEM

  • @Lionman-SriLanka
    @Lionman-SriLanka 2 หลายเดือนก่อน +72

    ඇදපු හුජ්ජ කුනු ජංගියක් තම්බලා පොවන්න අමල්ට .. ඇලී කැස්බාව හොරා❤❤❤😂😂😂😂😂😂

  • @Anu2802
    @Anu2802 2 หลายเดือนก่อน +9

    කොහොමත් මනුස්සකමෙන් වැඩ කරන්න ගියාම ඔය වගේ දේවල් අහන්න වෙනවා රුවන් සර්... නිහතමානී මනුස්සකම තියන මිනිස්සුන්ට කොහෙත් කැපිල්ල වැඩියි

  • @MaheshChathuranga-kk6yb
    @MaheshChathuranga-kk6yb 2 หลายเดือนก่อน +1

    කුඩ්ඩෙකුට පුටුව දුන්නහම කොහොමත් "ටැක්" සියල්ල ඉගෙනගෙන ජීවත් වෙන්න ඕනී ..❤ ආදරෙයි රැවන් අයියා.. ❤ඔයාට ජයෙන් ජය ...🙏🙏

  • @sdnk5087
    @sdnk5087 2 หลายเดือนก่อน +8

    රුවන් කියන්නෙ සුපර් කලාකරුවෙක්❤.අමල් කියන චරිතය අහලකින්වත් අදටත් තියන්න බෑ ඒ ගුණ යහපත්කම්.නිහතමානීකම❤
    රෙස්පෙක්ට් ❤රුවන් අයියා🙏 ඇත්තෙන්ම තනි වචනයෙන් කියනවා නම්...........කලාකරුවෙකුට එහා ගිය
    මනුස්සයෙක්❤ රත්තරං මනුස්සයෙක්❤

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 2 หลายเดือนก่อน +45

    හිරු එකට ගැලැපෙන් නෑ නිහතමානී ඇත්ත කියන අය. මේකෙන් අයින් වෙන්න රුවන්

  • @dildil3994
    @dildil3994 2 หลายเดือนก่อน +29

    හොදට අහගත්තා අමලයා.අමනයෙක් අමලයා.හොද වැඩේ පන්ඩිත කතා කතා කරනවට.අමල් කොහොමත් හරිම පන්ඩිතයි.ඉස්සර ශිහාන්ටත් ලොකු ටෝ්ක් දෙන්නෙ.අමල් හිතාගෙන ඉන්නෙ හරි පොරක් කියලා.මැරයො තමයි ඉතින්.දන්නො දනිති😂😂.හොදට කිවුවා රුවන්.හැමදාම එක වගේ වෙන්නෙ නෑ.හරි තැනකට අහු වුනොත් ඔහොම වෙනවා.කට නිසා තමයි අමල් ඔක්කොම.කෝ වෙනදා තියෙන සද්දෙ අමල්ගෙ😂😂😂

  • @aswinigalhena8031
    @aswinigalhena8031 2 หลายเดือนก่อน +7

    Ruwan aiye oyanm hariyatama hari.... mn dakapu aththa kelin katha karapu manussaya oya thami....! Respect Ruwan...❤❤❤❤❤

  • @KkJayawickrama
    @KkJayawickrama 2 หลายเดือนก่อน +2

    රැවන් අයියා ඔයා ගැන ගොඩක් ආඩමබරයි,❤අපේ කොල්ලෙක් අද,ඔතන ඉන්නෙ,,මාතල් අපිට ඔයා ගැන සතුටුයි,❤සැලෙන්න. එපා අයියේ,❤❤

  • @shaniperera1877
    @shaniperera1877 2 หลายเดือนก่อน +3

    රුවන් ඔයා මාර හොඳ සහෝදරයෙක්,, නියම comment එක