රාවණ යුගයේ සූර්‍යාගෙන් වැඩගත් හැටි කන්දෙගම මහතා හෙළි කල හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Thilak Kandegama Reveals About How King Ravana Got Worked From The Sun.
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma

ความคิดเห็น • 113

  • @divinejourney-official50
    @divinejourney-official50 4 ปีที่แล้ว +66

    අනිවාර්‍යයෙන්ම කෘශිකර්ම අමාත්‍යා දූරයට හොදම උතුම් මිනිසා

  • @janathmendis
    @janathmendis 4 ปีที่แล้ว +95

    මම හැමදාම ඉල්ලන කෘෂිකර්ම ඇමති ..... තිලක් කන්දෙගම මහතාට ලැබිය යුතුමයි

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 4 ปีที่แล้ว +7

      මාත් එකගයි ඔබට මෙ දැනුම් සම්බාරයෙන් වැඩ ගන්න අපෙ රජය දැන ගත යුතුයි

    • @maheshsrilal7229
      @maheshsrilal7229 4 ปีที่แล้ว +1

      Aniwarenma

  • @kumarad1648
    @kumarad1648 4 ปีที่แล้ว +21

    ජනාධිපති තුමනි මේ ඔබේ අවධානය පිනිසයි.
    කන්දෙගම මහතාට සහ අනිත් සියළුම දෙනාට තෙරුවන් සරණයි

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 ปีที่แล้ว +32

    ගෝටාභය මහත්මයානනි මේ ඔබේ දැනගැනීම සහ ක්‍රියාත්මකවීම පිනිසයි.

  • @maneldammika1565
    @maneldammika1565 4 ปีที่แล้ว +10

    ඔබතුමා ට බොහෝම පිං ඇත්ත ඇති සැටියෙන් අපට කියා දෙනවාට

  • @anurafernando7603
    @anurafernando7603 4 ปีที่แล้ว +19

    අප රටට අවශ්‍ය විශ්වවිද්‍යාලය එය තමයි , දේශීය ගොවි තැනත් , වෙදකමත් ඉගැන්වීමට අවශ්‍ය මහාචාර්ය වරු තවමත් අප රටේ ඉන්නවා.

  • @amilaprasanna9734
    @amilaprasanna9734 4 ปีที่แล้ว +11

    මෙතුම වගේ අය තමා කෘෂිකර්ම අමාත්‍යාංශයට ගන්න ඕන

  • @sujithsamaraweera5380
    @sujithsamaraweera5380 4 ปีที่แล้ว +2

    godak hodai තිලක් sir.. තවත් ඉදිරියට මෙවැනි දේ සිදු කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා සර්

  • @chanukasenarath2296
    @chanukasenarath2296 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් කතාබහක් . සැලකිය යුතු කාලයක් රැගෙන මෙතුමා සම්බන්ධ සාකච්ඡා තවදුරටත් ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!!!

  • @user-ei9gl4hf1f
    @user-ei9gl4hf1f 3 ปีที่แล้ว

    ඇත්තටම කියනවා නම් කියන්න වචන නැහැ තිලක් සර් ඔබට ලස්සන ගමනක් මම සුභ පතනවා ඒ වගේම ඔබට දීර්ඝායුෂ ලැබේවා මෙවැනි දෙයක් සමාජය ට හේලි දැක්වීම ගැන ඔබට හීන නමා ආචාර කරනවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏මගේ රටේ නුබ වගේ දක්ෂ ඉපදුනේ අපේ පේර පිනකට ඔබට දීර්ඝ ගමනක් යන්න මම සුභ පතනවා මම කාටර් වල ඉන්නේ නීලු ඒ වගේම නුබ මගේ ගමත් අද ලෝකයේ පේසීද්ද කරන තැනකට ගේනවා ට මම මේ බුදුන් වදීන මේ දැත් දේක අල්ලලා වැදලා කියන්නම් ඔබට පැය විසි හතරේ ම ලේඩක් දුකක් නැතිව ජීවත් වෙන්න වරාමි ලැබේවා 🇱🇰🇱🇰🙏🙏🤲🤲මගේ ගමට කරනා මේසයට මම මගේ ගමේ සියලුම දෙනා ඔබ සාදරයෙන් පිළිගනිමි ඒ වගේම හිස් නමා ආචාර කරනවා මම ගම ඇලහැර කැලේ පිපුනා මල් කැලේට පාර වේන්න නෝදී ලෝකයට ඒලී දැක්වූවා ට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏❤❤❤🤲🤲🤲ඔබට ගොඩක් පීන් සර් ඔබ මිහිපිට දේවීයේක් කිවුවොත් මම වැරදි නැහැ

  • @thusharaniroshanherath3522
    @thusharaniroshanherath3522 4 ปีที่แล้ว +3

    ඉස්‍රයෙල් වල මේ දේ කරනව. හැබැයි වෙනස් විදියකට. අප්‍රේල් වලින් පස්සෙ මැයි වෙනකම් පාත්ති සැකසීම, ජීවානු හරනය. ( ජීවානු හරනයටත් හිරු එලිය.) ඊට පස්සෙ පැල සිටුවීම. (හරිතා ගාර ඇතුලත.)
    ඇතුලත දැල් වර්ග 2යි.. තද හිරු රශ්මිය. හැබැයි අලුත් පැල හිටුවනව වගාව තුල.. ඒ වෙද්දි දැල් වර්ග 2ම පාවිච්චි කරනව හරිතාගාර තුල. ඉන් පසු මාස කිහිපයකින්, පැල වැඩුනාට පසු එක දැලක් ගලවා ඉවත් කරනව. (ඇතුලත් සිටීමට පවා අසීරුයි. රශ්මිය වැඩී.) ඒ කාලය තුල ගසට ලබා දුන් ජල පෝශන රටාව ගොඩක් අඩු කරනව. ඉන් පසු මාස 2ක් විතර යද්දී අපේ භාෂාවේන් කියනව නම් හු කියාගෙන ගෙඩි හැදෙන්නෙ...
    මම මේ දේ එක්ක කියන්න උත්සාහ කලේ හරිතාගාර තුලින් ඔනෑම කාලයකට අවශ්‍ය වර්න රටා ගොඩ නගා ගන්න පුලුවන් . ශාකයේ පැවැත්ම හා ඵලදායිතාව වෙනුවෙන්. මොවුන් එය අති විශිෂ්ට ලෙස සිදු කරන බව නම් නොඅනු මානයි.
    වැදගත්ම දේ තමයි මේ පැල සිටුවීම, නිවැරදි සරු පැල ලබා දීම, ගෙඩි කඩන කාලය පවා තීරනය කරන්නෙ ඒ රටේ කෘෂිකාර්මික විද්‍යාඥයන් විසින්. ඔවුන් තමයි මේ හැම දේම තීරනය කරන්නෙ. (හිතන්නට යමක්)

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว

    බොහොම වටිනා සාකච්ඡාවක්. බුදුසරණයි!

  • @sakunsanjaya3097
    @sakunsanjaya3097 4 ปีที่แล้ว +1

    පාන්දර= පහන් දොර😍 අද තමා තේරුම දැනගත්තෙ

  • @shanthasampath5104
    @shanthasampath5104 3 ปีที่แล้ว

    දීඝායු වේවා පියානනී.. තෙරුවන් සරණයි

  • @malkeywijayapala2880
    @malkeywijayapala2880 4 ปีที่แล้ว

    ඔබ tumage දැනුම් සම්භාරය me රටට ගොඩාක් wetinawa මෙවැනි දේවල් නැවතත් kriyathmaka කළොත් ඔබට ගොඩාක් pin

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +3

    මෙවැනි තාක්ෂනය ක්
    කියන්නට එය අතීතයේ
    විස්තරයක් වූවත් මෙපමනකට ආශ්චර්යක්
    පවසන්නට වීමත්
    ආශ්චර්යයි .
    අමාශාන්ති

  • @rojarnuwanclarke890
    @rojarnuwanclarke890 3 ปีที่แล้ว

    Kandegama mahathmaya oba ape rate jathika wasthuwak...obata theruwan saranai..deergayu wewa...

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 4 ปีที่แล้ว +3

    ගොතම සමන බුදුන්රජුන් සරණයි මහා රාවණා රජුගේ පිහිටයි .

    • @janakasomarathne4469
      @janakasomarathne4469 4 ปีที่แล้ว

      Budu hamuduruwo lankaweda uppaththiya labuwe

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 4 ปีที่แล้ว +2

      @@janakasomarathne4469 කන්දේ ගම මහත්තයාගෙන්ම අහලා බලන්න.පුරාවිදයා ග⁣ෙවශක ජයරත්න පතිරආරච්ච් මහතාන් අහලා බලනුන පුරාවිදයා ග⁣ෙවශක රාජ් සොම දේව මහාතාගෙන් අහලා බලන්න රාජාවලිය පුජාවලිය කියවලා බලන්න.සකස් කඩ කියවලා බලන්න.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 ปีที่แล้ว

    Super excellent Hon Thilak Kanddagama. Please talk with HE Gotabaya rajapaksha he will do needful

  • @susanthaliyanagama
    @susanthaliyanagama 2 ปีที่แล้ว

    මහඟු පුදබිම් සියළු කොතගින් විහිදු කිරණින් ලක දිනේවා
    අපගෙ රිසිනැණ බුදුගෙ මහගුණ යළිදු මෙදෙරණ ගිගුම් දේවා
    ඉපිද එනුමැන හෙළ යකුනි යළි ඔබට මෙය සුබ නැතක වේවා
    නොනිද නැගිටිනු දසිස් රාවණ හෙළ බිමට හිරු මඟුල වේවා

  • @pubuduperera7729
    @pubuduperera7729 ปีที่แล้ว

    supiri aiye..... niyamai...

  • @Nelisyoga
    @Nelisyoga 4 ปีที่แล้ว +1

    this is absolutely brilliant .

  • @prasannawidanapathirana7450
    @prasannawidanapathirana7450 4 ปีที่แล้ว +1

    සර් කල් යල් බලා ගොවි තැන පොත ගන්න පුලුවන් කවද්ද .

  • @CharithDilshan97
    @CharithDilshan97 4 ปีที่แล้ว +2

    නියම කතාවක්

  • @disanayakadisa1969
    @disanayakadisa1969 4 ปีที่แล้ว

    harima wadagathi wada satahanak asawen balan hiteye pe rata godaganna mewani buddimathu ekkara gannama one gotabaya janapathi tuma budusarani

  • @priyankagunavati9889
    @priyankagunavati9889 4 ปีที่แล้ว

    Obata. Budusaranay kandagama. Mahataneni

  • @shamal678
    @shamal678 4 ปีที่แล้ว

    Niyamai. Rasayana dravya nathiwa wal pala palanaya karanne kohomada mahathmaya ilaga video eken kiyanna

  • @dammikamalani9281
    @dammikamalani9281 3 ปีที่แล้ว

    teruwansara.nay oba tumanlata good pin nirogiwewa suwapat wewa dirgau wewa wishwaya deviyan ape pinata pahala wela buddimat janatWa meyin prayogana ganna teruwansara.nay

  • @basilfernando427
    @basilfernando427 4 ปีที่แล้ว

    Helikala yuthuma karunu, idiripath kala .mewa ape paranai aya dana hadunagena thibuna.nawathath ee danuma labadenna Ape ratata.Obata pin..ratata bohoma watinawa. Jaya weewa !Theruwan saranai!

  • @anujakumari4497
    @anujakumari4497 4 ปีที่แล้ว

    Oba thuma mge ratata uthum dayadyak🙏🙏🙏🌸🌸🌸

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +2

    මේ වචන අහෙද්දි මගේ මතකය අවුරුදු 35 කට දුර යනවා ,,මගේ සීයා හොද ගොවියෙක් ,මේ දේවල් නිතර ගෙදර අහුනා,අනුගමනය කලා ,,ඔහු 92 නිරෝගිමත් ව ජීවත් උනා ,,මේ අපේ උරුමය ,,,

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 4 ปีที่แล้ว +2

    චිරං ජයතු මගේ ගුරු පියාණන් ට !!! 🇱🇰🏁

  • @hajithprasanna
    @hajithprasanna 4 ปีที่แล้ว

    බලාගෙන ගිහාම මේ පෘථිවියේ විශ්ව රහස් බොහෝමයක් අපේ මුතුන් මිත්තන් ඉවෙන් මෙන් වටහා ගෙන තිබු මහ සෘෂිවරුන් බව මෙයින් වැටහේ. මේ විශ්ව ඤානය ගිලිහි නොගොස් අපේ හෙළ වැසියන්ට ලබා දිම වෙනු වෙන් ඔබට මහත් පින්. ඉහලින්ම අගය කරන්නෙමු. එතුමාටත් ඔබ සියලු දෙනාටම සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා🙏

  • @Smartboy-hb9tw
    @Smartboy-hb9tw 4 ปีที่แล้ว +1

    🌞🌞🙏🙏🙏🙏🙏

  • @ironman_gee
    @ironman_gee 4 ปีที่แล้ว

    Excellent video!!! 🙏🙏

  • @orikalkon
    @orikalkon 4 ปีที่แล้ว

    Hats off for this genious!!!!

  • @pslkleka6046
    @pslkleka6046 4 ปีที่แล้ว

    Waduro, iththaawan enna nethiwanna kramayak kiyanna puluwanda

  • @megnad623
    @megnad623 4 ปีที่แล้ว +4

    මැණික් ගල් පැත්තක දාල ගලු ගල් දිහා බලාන හූල්ලන මිනිස්සු අපි.. කෘශිකර්ම ඇමති උනොත් හිතල බලපං..රට කොහෙට යයිද කියල..බුදු සරණයි සර්..❤️😢

  • @user-hx5qo8fk7s
    @user-hx5qo8fk7s 4 ปีที่แล้ว

    I saw that monk Indrawansha we as telling there is no such power called Rawana. And that power will not be rose

  • @hiendaudioinsinhalesesong1325
    @hiendaudioinsinhalesesong1325 4 ปีที่แล้ว +2

    Gotabaya this is for u

  • @shehariwickramanayaka7551
    @shehariwickramanayaka7551 3 ปีที่แล้ว

    මෙවැනි බුද්ධිමත් auekugen prashna ඇසීමට බුද්ධිමත් keneku yomu karanna plz......

  • @RehanSenaka
    @RehanSenaka 4 ปีที่แล้ว

    Pudhuma dhanumak ne!!👌

  • @udugamananda214
    @udugamananda214 4 ปีที่แล้ว

    theruvnsarni. me thilak kandegama mahaththaysge nu aka dennaa

  • @sanjeewak8261
    @sanjeewak8261 4 ปีที่แล้ว +1

    Obathumata ayu boho weva

  • @kumarim8206
    @kumarim8206 4 ปีที่แล้ว

    Metumata ape rate prayogikawa sewaya karanna puluwan vidiyata hama rata pura viyaptha wana lesata kriyathmaka wenna puluwan krama wedayak hadanna me aya ape rate sampathak gotabaya janadipati tumage awadanaya labewa

  • @CM-sf1em
    @CM-sf1em 4 ปีที่แล้ว

    Api monawada danne.. api nodanna dewal kochchara thiyanawada... 💐💐💐

  • @vijiniupekha5090
    @vijiniupekha5090 4 ปีที่แล้ว

    Deshiya govithena pilibadawa menma deshiya wedakama pilibadawa oba sathu denum sambaraya athimahathya . Ape sathya ethihasaya ganada obage danuma apamanya.ebawin me dewal pilibadawa apa mathuparapurata prayojanayak ganeemata hakiwana ayurin deshiya vishwavidyalayak sadeeme adahasa oba apa janadipathigen weda etha ekmanin yomu kranna .

  • @kasundamintha7949
    @kasundamintha7949 4 ปีที่แล้ว +5

    ආයුබෝවන් ,
    දින 3 නේවාසික පුහුණුව ලබාගැනීමට අදාල තොරතුරු ලබාගැනීමට දුරකථන අංකයක් හෝ ලිපිනයක් ලබාදෙන්න කරුනිකවෙන්න.
    ස්තුතියි !

  • @exceeddjz
    @exceeddjz 4 ปีที่แล้ว +1

    You become commercial now. Lots of advertisement. Hard to watch. Every 2 to 3 min there is an add.

  • @gunawardanapiris6341
    @gunawardanapiris6341 2 ปีที่แล้ว

    යුගයේ අවශ්ශතාවය දොරට වැඩ ඇත prayoojana ගන්න බලදාරින්ගේ as aareewa ...

  • @uwibliss1877
    @uwibliss1877 4 ปีที่แล้ว

    Methumata me karana dewal walata aniwaryenma rajaye anugrahaya denna one.

  • @lgliyangilg1140
    @lgliyangilg1140 4 ปีที่แล้ว

    ජනාධිපතිතුමනි කෘෂිකර්මාන්තය ගොඩගන්න නමි මෙිවැනි උගතුන් පාර්ලිමේන්තුවට ගන්න මහාජන හඩට ගරුකරන්න මෙිවැනි දැනුමක් තියෙනවාද කෘෂිකර්ම ඇමතිතුමාට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankasandaruwan9616
    @asankasandaruwan9616 4 ปีที่แล้ว

    Radi walanna danna ona koi kalayatada

  • @pramilanuwan6998
    @pramilanuwan6998 4 ปีที่แล้ว

    mata kandegama matha ge phone number eka dena ganna puluwanda

  • @sanjeewaathapattui9i928
    @sanjeewaathapattui9i928 4 ปีที่แล้ว +1

    Add balanna ba ban. Me video eke add 10

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว +1

    Meya..nam..athi..garu..janadi.pathi.thumani.sudussata.sudusu.thana.diya.youthuma.kalayak.ma.upan.mau.bimata..saubaggya.uda.wena.kalayai.meya.buthdalambanap.prithiyen..sri.lankawa.babelewa

  • @shanthibookshopgampaha8444
    @shanthibookshopgampaha8444 2 ปีที่แล้ว

    🌸🌼🌸🌼🌹🌹🌸🌼🌸🌼❤❤

  • @anurabandara7919
    @anurabandara7919 2 ปีที่แล้ว

    උත්තමං දේන වන්දේ හං

  • @chathurangasuresh9593
    @chathurangasuresh9593 4 ปีที่แล้ว

    Thilak mahathage phone no eka laba denna puluvanda?

  • @roshansachith1452
    @roshansachith1452 4 ปีที่แล้ว

    Oba thuma laga tiyena oya denuma kalayath samaga neti weida kiyala apota dukai.janadipati tumani me takshanaya mulu lankawatama labadenna udaw karanna.

  • @kapilabandara1001
    @kapilabandara1001 4 ปีที่แล้ว

    Pana ethiwa program eka karahan ban pana madi...තිලක් sir newei හොඳේ ....

  • @asankalakmal3342
    @asankalakmal3342 4 ปีที่แล้ว

    දැකිය යුත්තන්ගේ දෑස් විවර වේවා🙏🏻

  • @kanchanakrish9396
    @kanchanakrish9396 4 ปีที่แล้ว +1

    ඇගේ මවිල් කෙලින් වෙනවා මේව අහද්දි,අපේ රටේ බිහිවෙන අති දුර්ලබ දාර්ශනිකයන්ගෙන් වැඩ නොගෙන ඒ මිනිස්සුන්ට නිකන්ම මැරිල යන්න ඉඩ හැරල උඩ බලියන් ඉන්න කාලකන්නි පාලකයන්ගේ ඇස් ඇරේවා !

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 4 ปีที่แล้ว +2

    මේතුමාගේ වගාවට උපදෙස් ගන්න උපදෙස් දේන වැඩ සටහන් තියෙනවාද?? තියනවා නම් පොඩ්ඩක් කියන්න එවායෙන් ඉගෙන ගන්න හුගාක් දෙවල් තියෙනවා.. #VishwaKarma

  • @asankasandaruwan9616
    @asankasandaruwan9616 4 ปีที่แล้ว

    Kalu nika palayak pala karanna ona kawadatada

    • @kingsrestsigiriya4834
      @kingsrestsigiriya4834 4 ปีที่แล้ว

      අැත්තෙන්ම බොහොම වැදගත්.මේ channel එක එක මෙහෙයවන උත්තමයණි.ඔබලා විසින් ඉටුකරනු ලබන්නේ විශ්ව කර්මයකි...ස්තුතියි.බොහොම ස්තුතියි.

  • @KK-fo8ir
    @KK-fo8ir 4 ปีที่แล้ว

    Me wa e kanen ahala me kanen pita karanne nethuwa hemadama prayojanayata ganna weda piliwelak hariyata sakas kara ganna puluwan widiyata Jathika weda piliwelak sakas karanna baladharinge es arewa!!!!!!!!!!!!!!!!

  • @kummisadarathne
    @kummisadarathne 4 ปีที่แล้ว +1

    🙏🏿🙏🏿🙏🏿

  • @dylanranasinghe5098
    @dylanranasinghe5098 4 ปีที่แล้ว +1

    අම්මෝ අපි මොනවද දන්නේ...මේතුමාගේ දැනුම මට හිතා ගන්නනත් බැ.ලන්කාවට ඔනේ මේ වගේ බුද්දිමතුන්

  • @user-ef5ot3lc4n
    @user-ef5ot3lc4n 4 ปีที่แล้ว

    මෙතුමා මුනගැහෙන්ඩ විදියක් නැද්ද

  • @sudharmagamage2105
    @sudharmagamage2105 4 ปีที่แล้ว

    Niweedakaya issarawela hari thanakin waadiwenna .passa bala bala inne nathuwa

  • @UAE.RACING
    @UAE.RACING 4 ปีที่แล้ว +1

    "විශ්ව කර්ම" නාවුල කොහෙද මෙතුමාගේ ගොවිපල තියෙන්නෙ......

    • @kotugodabuddharakkitha5301
      @kotugodabuddharakkitha5301 3 ปีที่แล้ว

      නාවුල ටවුමට ගිහින් කෝල් එකක් දෙන්න
      0716009891

  • @tharukadewendra9354
    @tharukadewendra9354 4 ปีที่แล้ว

    මෙතුමව සම්බනද කරගන්න පුලුවම් නම්බර් එකක් හරි හරියටම ඉන්න ඇඩ්‍රස් එකක් හරි දෙනවද?

  • @isurupremod9286
    @isurupremod9286 4 ปีที่แล้ว

    🙏

  • @harindraindunil9245
    @harindraindunil9245 4 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏

  • @Bernardnilanka
    @Bernardnilanka 4 ปีที่แล้ว

    Krushi danum gabadawa,,!!!!mewa kochchara dammath paragati gathto kata karanne 5d gana????apita cinayak ho amarikawak wenna ona na...ape deta thana dena ,niyama helaye abimanaya lowata pennanna parisarayata thana dunna, ratak misa,kalu suddan apita ona na...?ethakota ,lokaya ape harita diwainata ewi,parisara hithakamee adyathmika janaya balanna,me helaye thakshanaya balanna ewi...!!ekai me puujaniya helabimewenna ona...

  • @chamilbrotiktok3778
    @chamilbrotiktok3778 4 ปีที่แล้ว

    දින 3 නේවාසික පුහුණුව ලබාගැනීමට අදාල තොරතුරු ලබාගැනීමට දුරකථන අංකයක් හෝ ලිපිනයක් ලබාදෙන්න කරුනිකවෙන්න.
    ස්තුතියි !

  • @ruwansrilal1903
    @ruwansrilal1903 4 ปีที่แล้ว

    Nalaka senadeera සහෝදරයා මෙන්න පුස්තකාල

  • @cocokennel9270
    @cocokennel9270 4 ปีที่แล้ว +1

    Nalulla address 1i phone number ekai danna bro.😍

    • @UAE.RACING
      @UAE.RACING 4 ปีที่แล้ว +1

      coco kennel 0715555584

    • @cocokennel9270
      @cocokennel9270 4 ปีที่แล้ว

      @@UAE.RACING thanks bro

  • @chamarajayasena2808
    @chamarajayasena2808 4 ปีที่แล้ว

    kalo phonseka kiyanne modayek...

  • @pathumdunukewaththa363
    @pathumdunukewaththa363 4 ปีที่แล้ว +3

    මොන වර්ගේ හරක්ද මේකට අන්ලයික් කරන්නේ. නුතන ඩාවින් පියාගෙ බත්බැලයෝ ද

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna6317 4 ปีที่แล้ว

    Unlike karapu harak tika bath kana gonnu...🐃🐃🐃

  • @zoom1948
    @zoom1948 4 ปีที่แล้ว

    මෙච්චර ඇඩ් දාන්න එපා ඔයි..

  • @kasunmunasinghe7007
    @kasunmunasinghe7007 4 ปีที่แล้ว +6

    Ponnayo unlike karala tiyenne.

  • @hodamadewal305
    @hodamadewal305 4 ปีที่แล้ว

    කිටියෙකුට කක්කුට්ටෙක් හම්බුනොත් මොනව වෙයිද බලන්න එන්න.

    • @hodamadewal305
      @hodamadewal305 4 ปีที่แล้ว

      th-cam.com/video/bGm6tulhX-4/w-d-xo.html

  • @widuralatest
    @widuralatest 4 ปีที่แล้ว

    ටොම් පච ගහන්නෙ

    • @geethakumari2735
      @geethakumari2735 4 ปีที่แล้ว

      Thilak kandegama mahatha sambanda karaganimata number eka denna. Ape puthek innawa gowithanata, sathunta godaak kamati.gedari guti kanawa iganimata unandu na kiyala.methuma muna gahunot ohuge jewithaya loku wenasak wenawa noanumanai.teruwan saranai.

    • @kasunedinesha2011
      @kasunedinesha2011 4 ปีที่แล้ว +1

      අපේ රටේ නියම වටිනාකම දැනගත්ත සුදන් දුන්නා වසවිස පොහොර විසබෙහෙත් වැහුව සිංහලයාගේ මොලේ දුන්නා උන්ගේ ජරාව දැන් නම් සිංහලයා ටික ටික ඔඋන්ගේ බුද්දිය තුනුරුවන්ගේ සරණින් සිංහලයාගේ අවදි වෙමින් පවතිනවා බුද්දිය

  • @Smartboy-hb9tw
    @Smartboy-hb9tw 4 ปีที่แล้ว

    🌞🌞🙏🙏🙏🙏🙏

  • @chamilbrotiktok3778
    @chamilbrotiktok3778 4 ปีที่แล้ว

    දින 3 නේවාසික පුහුණුව ලබාගැනීමට අදාල තොරතුරු ලබාගැනීමට දුරකථන අංකයක් හෝ ලිපිනයක් ලබාදෙන්න කරුනිකවෙන්න.
    ස්තුතියි !