යකුන් සලිත වන මහා බලගතු බුද්ධ මන්ත්‍රය | සියළු අනවින අමනුෂ්‍ය දොස් දුරු වෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 229

  • @gamingnike4138
    @gamingnike4138 หลายเดือนก่อน +23

    ඔබවහන්සේata උතුම් teruwan සරණයි.ඔබවහන්සේ කරන සියලු වැඩ කටයුතු තව තවත් ඉදිරියටම කරගෙන යන්න ශක්තිය වාසනාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏

  • @kind364
    @kind364 หลายเดือนก่อน +20

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබ උතුම් නිර්වාසුවය අත්විදින්නටම හේතු වාසනාම වේවා

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 หลายเดือนก่อน +12

    තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා ගරැසුවාමින් වහන්සේට

  • @ranjisethu846
    @ranjisethu846 หลายเดือนก่อน +6

    ගොඩක් pin ඔබ වහන්සේට 🙏🙏🙏

  • @Da.DammikDammika
    @Da.DammikDammika 21 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @lakshmibandara4600
    @lakshmibandara4600 หลายเดือนก่อน +15

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 27 วันที่ผ่านมา +2

    තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා ඔබවහන්සේ ට නිරෝගිසුවය දිර්ගායුස ලැබෙිවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 หลายเดือนก่อน +14

    නිබ්බාන ..සුවයෙන් සුඛිත තර වෙත්වා ❤සාදු..සාදු ..සාදු

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා සාදු සාදු සාදු සාදු

  • @සොදුරුලිය-ඩ4ම
    @සොදුරුලිය-ඩ4ම 27 วันที่ผ่านมา +2

    පින්වත් සුවාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 9 วันที่ผ่านมา +1

    තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා 🙏🌹🙏🌹🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹සාදු🙏🌹 සාදු 🙏🌹

  • @rachaminda1711
    @rachaminda1711 หลายเดือนก่อน +9

    එක ඇත්ත

  • @gamagesriyani695
    @gamagesriyani695 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 14 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා ස්තුතියි

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 24 วันที่ผ่านมา +1

    තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 28 วันที่ผ่านมา +2

    තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා

  • @samilasenarthna6028
    @samilasenarthna6028 29 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.දෙවි පිහිටයි 🙏🙏🙏

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 15 วันที่ผ่านมา

    සුභ දවසක් වේවා තෙරැවන් සරනයි 🙏😏🌹🙏🌹🙏🌹

  • @aselaabeyweera9024
    @aselaabeyweera9024 หลายเดือนก่อน +2

    Budusaranai Namaskaara weewa ❤❤❤

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 21 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 18 วันที่ผ่านมา

    සමිමාසමිබුදුසරනයි දෙවිරැකවරනයි සුබදවසක් වෙිවා 🙏🌸🌹🙏🌸🌹🙏🌸🌹

  • @Chaminda-h6x
    @Chaminda-h6x หลายเดือนก่อน +6

    තෙරුවන් සරනින් අපෙ හමුදුරුවනෙ උතුම් නිර්වාන සුවයම පර්තනා කරමි

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 หลายเดือนก่อน +4

    Teruwan saranai 🙏 nirwana suyama labewa swamin wahansa

  • @SandayaKumari-oe9qv
    @SandayaKumari-oe9qv หลายเดือนก่อน +5

    මම ඒ පැරනිජල නන්දන පිරිත දාලතියෙනව හවසට දව 7වගෙ දැම්ම මතකයි ගෙදරට හොද ඇති කියල හිතල ඔබවහන්සේට ගොඩක් පිං

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 25 วันที่ผ่านมา +6

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ.
    මේවා තේරුම් ගන්න බැරි අය කොතරම් ඉන්නවද.

  • @PrasangikaDayarathna
    @PrasangikaDayarathna หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 25 วันที่ผ่านมา +2

    තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා සාදු 🌹🙏සාදු 🙏🌹සාදු🙏🌹 සාදු සාදු🙏🌹 සාදු 🌹🙏සාදු🙏🌹

  • @ThishalDion
    @ThishalDion หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි හාමුදුරුවන්ට

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 29 วันที่ผ่านมา +1

    සමිමා සමිබුදුසරනයි සුබදවසක් වෙිවා

  • @yapasanjeewa2010
    @yapasanjeewa2010 25 วันที่ผ่านมา +2

    Api hamadama ude hawasa me mantharaya ahanawa.hamadenatama yahapatakma wewa. B.s

  • @hotcool5705
    @hotcool5705 หลายเดือนก่อน +3

    Meya sampurnayen sathyak.sathya manthrayak🙏🙏🙏

  • @pathmakumari4137
    @pathmakumari4137 19 วันที่ผ่านมา +3

    අපේ පින්වත් ස්වාමින් වහන්සේ කුමන හෝ බලවේගයකට හසුනොවී උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් උතුම් තෙරුවනේ බලයෙන් බුදු පසේබුදු මහරහතන් වහන්සේ ලාගේ ගුණ බලයෙන් ආරක්ෂා වී නිවන් අවබෝධය ලබත්වා
    සාදූ සාදූ සාදූ
    මේ කරන පින්බලයෙන් නිවනම ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරනයි නමෝබුද්ධාය

  • @PriyangikaKumari-c1h
    @PriyangikaKumari-c1h หลายเดือนก่อน +2

    Obawanseta godak pin

  • @horriblewarzonemilitarynews
    @horriblewarzonemilitarynews 23 วันที่ผ่านมา +2

    නමෝ බුද්ධාය බුද්ධානුභාවය විශ්වය පුරා පැතිරෙත්වා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @RenukaNilangani
    @RenukaNilangani หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනෙ.සාදු.

  • @SusantaNamili
    @SusantaNamili 23 วันที่ผ่านมา

    බුදු සරනයි

  • @BalajiBalaji-t5n
    @BalajiBalaji-t5n 14 วันที่ผ่านมา

    opavansata pudusaranayi sthuthi

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 16 วันที่ผ่านมา

    ඔබවහන්සේටදිර්ගායුස නිරෝගිසුවය ඥනය බුද්ධිය වර්ධනය වී නිර්වාන සුවයමලැබෙිවා කරනහැමකටයුත්තක්මසාර්තකවෙිවා🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @arunafonseka5881
    @arunafonseka5881 21 วันที่ผ่านมา

    තෙරුව්න් සරනයි ස්වාමීන්වහන්ස.

  • @Roy-gl1qy
    @Roy-gl1qy 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏 සාදු සාදු සාදු
    ඔබ වහන්සේට ගොඩක් පිං අපිට මේ දේවල් පහදලා දෙනවට
    තෙරුවන් සරණයි

    • @anulawijerathnamenike9040
      @anulawijerathnamenike9040 21 วันที่ผ่านมา

      බුදු සරනයි සුවාමින් වහන්ස

  • @IshuLakmali-s5y
    @IshuLakmali-s5y 28 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @sriyanir1861
    @sriyanir1861 หลายเดือนก่อน +3

    Kiyana ewa sahathiken eththa...mewata garahana ayage. Sareerayema amanussa doasa...un thamayi. Oya weradi dakinne... haamuduruwo. Loku pinak karanne..theruwan saranayi

  • @saddesilva5927
    @saddesilva5927 หลายเดือนก่อน +1

    Ape hamuduruwane oba wahanseta bohoma pin yahapathakma wewa deergau deergau theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @chandana6498
    @chandana6498 หลายเดือนก่อน +11

    හොදයී දැන් මගේ වියාපාරයටත් පුදුමයී ඔබවහන්සේ ගේ අද්‍යාත්මික ශක්තිය

  • @rupparuppa4256
    @rupparuppa4256 หลายเดือนก่อน +10

    Tharuwan s අපේ හාමුදුරුවනේ බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා me ksrana සේවය අගය කොට සලකනවා

    • @skateriderwithsithija427
      @skateriderwithsithija427 หลายเดือนก่อน +1

      Theruwan saranay pinwath swami wahanseta maage namaskaraya wewa

    • @chandana6498
      @chandana6498 หลายเดือนก่อน

      මමත් අවා ගොඩාක් පුදුම ආශ්චර්යය ක් ඔබවහන්සේ ඉනාවිස බලන විදිහ දැක්කහම පුදුම උනා මම

  • @shashinilakshani6528
    @shashinilakshani6528 23 วันที่ผ่านมา

    Theruwan saranai🙏

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 หลายเดือนก่อน +118

    🙏🙏🙏 හාමුදුරුවනේ මෙම බුද්ද මන්ත්‍ර දෙක පමනක් දමා වෙනම වීඩියෝවක් දමන්න.එය ඩවුන්ලෝඩ් කරගෙන තබාගෙන සවන්දීමට සහ නිවස තුල ගෙවත්තට හොදට ඇසෙන්නට ක්‍රියාත්මක කිරීමට පහසුය. මේ අදහසට ඔබ වහන්සේගේ සිත් යොමු වේවා.තෙරුවන් සරනයි.🙏

    • @උද්යෝඟ්යා
      @උද්යෝඟ්යා หลายเดือนก่อน +11

      විශ්වකර්ම facebook පිටුවෙන් ලබාගන්න ප්ලුවන්

    • @mallikakumari5577
      @mallikakumari5577 หลายเดือนก่อน +4

      විශ්ව කර්ම fb ගොඩක් තියනව මොන එකද​@@උද්යෝඟ්යා

    • @deliciousfoodwithkanthikic3172
      @deliciousfoodwithkanthikic3172 29 วันที่ผ่านมา +1

      Eka loku pinak ape hamuduruwane.

    • @UsUse-b1h
      @UsUse-b1h 27 วันที่ผ่านมา +2

      අපෙ ස්වාමීන්වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබෙවා...🙏🙏🙏🙏🙏

    • @deevikadeevika6652
      @deevikadeevika6652 27 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

  • @Shatra-q5g
    @Shatra-q5g หลายเดือนก่อน +3

    ෙතරැවන්සරණයි🙏🙏🙏🙏

  • @OlambaeeDon
    @OlambaeeDon หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි
    සුවාමින් වහන්සේට 🙏🙏🙏
    ඔබ වහන්සේ කියනදේ ඇත්ත
    මගේ සුවාමියාම මටයි දරුවන්ටයි
    හැම තැනම ගිහින් පොල් ගහනවා කියලා එයාගෙම කටින් කියන්නවා
    අපි කොච්චර හම්බ කරත්
    අපිට දිවුණුවක් නෑ සුවාමින් වහන්ස
    මෙයට කාල යුත්තේ කුමක්ද
    පහදලා දෙන්න
    ඔබ වහන්සේට පින් 🙏🙏🙏

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d 3 วันที่ผ่านมา

    ඇරල තියෙන කඩේ දවල්ට වහල වගේ පේන සීන් එක නම් ඇත්ත

  • @vijithakumara4429
    @vijithakumara4429 หลายเดือนก่อน +2

    ❤superii ❤❤vidio ❤akak ❤❤

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 หลายเดือนก่อน +14

    අන්තිමට බුද්ධ මන්ත්‍රයේ ඇහුවා ස්වාමීන් වහන්සේ වැරදුනත් සමාවෙන්න

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc หลายเดือนก่อน +3

    THERUWAN GARU SUWIN WAHANSA🙏🙏🙏

  • @KumariNiroshani
    @KumariNiroshani หลายเดือนก่อน +2

    Garu Suvamin Wagansa mama Vides Rataka inne Lakavata Giye WENAT Gamaka Alutenma Geyak Hadala Namut Egedara mata Inna Hitune Ne Evagema Kicima Ituruvakut Ne Kumak Kala yutuda

  • @damayanthidamayanthi-j1y
    @damayanthidamayanthi-j1y 28 วันที่ผ่านมา +1

    Sadu sadu sadu ape hamudurwane mam pirit damala Dina 3 hoda wenasak

  • @SujithaDamayanthi
    @SujithaDamayanthi หลายเดือนก่อน +5

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් ..මටත් අමුනුස්ස දෝස තියනවා ඒවා අයින් කරගන්න ගොඩක් සල්ලි යනවද.

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 หลายเดือนก่อน +2

    Obawahanse utmninsanasewa

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 6 วันที่ผ่านมา

    සමිමාසමිබුදුසරනයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏සාදු 🌹🌹සාදු 🌹🌹සාදු සාදු සාදු 🌹🍰සාදු🌹🙏 සා🌹🙏දු සාදු🌹🙏

  • @ManojPriyankara-g5e
    @ManojPriyankara-g5e หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි.ස්වාමින් වහන්ස.අසුර නාග බලපෑම් කෙසේද ඉවත් කරන්නෙ

  • @GnanawathieyakupitiyaGnanawath
    @GnanawathieyakupitiyaGnanawath หลายเดือนก่อน +1

    Ane hamuduruwane ape. Asaranawela,pihitawenna

  • @RomiduGoonathilaka
    @RomiduGoonathilaka 4 วันที่ผ่านมา

    teruwan sarnai

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 22 วันที่ผ่านมา

    ගරැතර සුවාමින් වහන්ස මම බුද්ධ මන්තු්‍රය මම ජලනන්දන පිරිත ඉතිපිසෝගාතාව කොටස්තුනකට 108 වර පිරිත්කොට මම උපරිමයෙන් පුයෝජබ
    ගත්තා සුවඳ දී වෙනත් මහත්මයෙක් කියාඅැති පිලිවලට කර ප්‍රයෝජනගත්තා🙏🌹🙏🌹🙏🌹

  • @HdhdjHhhhd
    @HdhdjHhhhd หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගේ පාරමිතා සපිරේවා

  • @kumudunimalki6218
    @kumudunimalki6218 หลายเดือนก่อน +5

    බුද්ධ මන්තර දෙක පැහැදිලිව දාන්නකෝ අපේ හාමුදුරුවනේ

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 21 วันที่ผ่านมา

    මෙ පිරිත වෙනම විඩ්‍ යෝවක් දෙන්න. අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @NishNish-v8m
    @NishNish-v8m หลายเดือนก่อน +1

    ane ape gedara berala denna man me dewal hodata ath widinawa.hamuduruwane

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 หลายเดือนก่อน +3

    🙏🏽🙏🏽🙏🏽

  • @lalaninisansala2325
    @lalaninisansala2325 หลายเดือนก่อน +3

    එම බුද්ධ මන්ත්‍රය පුරාණ ජලනන්ද පිරිතක් මහාබලගතු ජලනන්දන ගතාවක්

  • @SureshKumara-q5o
    @SureshKumara-q5o หลายเดือนก่อน +4

    Sahenna salli ganna kenekne

  • @SamanthikaLiyanarachchi
    @SamanthikaLiyanarachchi หลายเดือนก่อน +3

    Hamuduruwo..kiwwa ne..e..ahti...ketkiyen..oya
    ..kiynna .pin

  • @RanmalKumari-rj2lh
    @RanmalKumari-rj2lh 25 วันที่ผ่านมา +1

    Thanikarama boru api gaya salli vitharai. Oyalath ghihinma.balanda..

  • @sumithradevi6682
    @sumithradevi6682 หลายเดือนก่อน +4

    තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 หลายเดือนก่อน +2

    Obawahanse kiyane satya

  • @kamalakaralliyadda1210
    @kamalakaralliyadda1210 หลายเดือนก่อน +3

    Ape hamuduruwane a buda mantaraya hkenam video ekkk danna taruvan saranae

    • @උද්යෝඟ්යා
      @උද්යෝඟ්යා หลายเดือนก่อน

      විශ්වකර්ම facebook පිටුවෙන් ලබාගන්න ප්ලුවන්

    • @roshansanjeewa9580
      @roshansanjeewa9580 หลายเดือนก่อน

      Ape hamuduruwane oba wahanseta theruwan saranae

  • @KGhanawathi-i3k
    @KGhanawathi-i3k หลายเดือนก่อน +2

    sadu sadu sadu

  • @HgHg-u8h
    @HgHg-u8h หลายเดือนก่อน +2

    Oba wahanseta godak pin

  • @ThilakaKumari-yt6eu
    @ThilakaKumari-yt6eu 24 วันที่ผ่านมา +1

    පිං වත්.හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා .මගෙ .මහත්තයා අවුරුදු 49..වෙනවා..2020.11.20.පැරලයිස් උනා දැන් කතා කරන්න බෑ .ලමයි 3න්.දෙනා සමග.පර්ස්න.හාමුදුරුවනේ..

  • @MangalikaKumari-v5g
    @MangalikaKumari-v5g 18 วันที่ผ่านมา

    Mata inna ba maeka ahana veta khomada annae

  • @thejanpg3438
    @thejanpg3438 หลายเดือนก่อน +1

    Theruwan sarani

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce หลายเดือนก่อน +20

    හාමුදුරුවනේ ..ඔයා ගාවට .දැන් එන්න .බැහැ ..ඔයා දැන් .අපෙන් ගොඩක් සල්ලි අය කරනවා ..එහෙම කරන්න එපා .අපි එන්නෙ පිහිටයි පතා ගෙන ..ඔබ වහන්සේ ලග තියන එ..උතුම් පිං බලයෙන් ..පිහිටයි ඉල්ලගෙන..නමුත් මුදල්..ගොඩක් .ඉලු්ලන..කොට ..අපි ..අන්ත..අසරණ වෙනවා ..එහෙම කරන්න එපා ..පිනට...ලැබුන..දේ පිනට දෙන්න ...හාමුදුරුවන්ගෙ ..මැරැනු අක්කාට ..පිං පිනිස...සුලු මුදලක් ..එන අයගෙන් ..ගන්න ...වැදලා කියන්නේ ...මෙි ලගදි..මම..දන්න ...නැන්දා කෙනෙක් අවා..හාමුදුරුවෝ ..මුන..ගැහෙන්න.
    ලොකු මුදලක් හාමුදුරුවෝ ඉල්ලලා..ඒ නැන්දා ..අඩ..අඩා...ගෙදර ..ගියා ..පවු සිදු වෙනවා .හාමුදුරුවන්ට ..කොන්ඩදෙනියේ හාමුදුරුවෝ ..කිසිම මනුෂ්‍යයෙක්ගෙන්...සත පහක් අය කලේ..නැහැ ..සේරම පිං බලාපොරොත්තුවෙන් ..වැඩ..කලේ ...හාමුදුරුවනේ ..උස්සහා කරන්න ...පිනට ලැබුන දේ පිනට දෙන්න ..

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣siura dagena salli gannawa thiya siurata kepath ne owa akapei.mewa bisnas.bana dannawanam oya wage peththakata herenne ne.denagena thiyenne baha.

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc หลายเดือนก่อน +2

      Kiyanne minissunge anukampawa wenuen kiyala ehenam ai salli ganne ahinsaka minisunta daranna beriwidihata

    • @artwithsanju.4907
      @artwithsanju.4907 27 วันที่ผ่านมา

      😢

    • @samadhipadmalatha6279
      @samadhipadmalatha6279 26 วันที่ผ่านมา

      අපිත් වැඩකට ගියා මුදල් අය කරනව වැඩී...පස්සේ එක්කෙනෙක්ට විතරක් විස වමරන්න බේත් අරන් අවා වෙනසක් නැ...අපිත් හරිම බක්තියෙන් ගියෙ

    • @roshanjayasooriya5251
      @roshanjayasooriya5251 22 วันที่ผ่านมา

      ​@@samadhipadmalatha6279
      Kiak gattada

  • @KumariSanju-c4t
    @KumariSanju-c4t 4 วันที่ผ่านมา

    Ane API hiya wadak ne

  • @sltmobitel-ci4ql
    @sltmobitel-ci4ql หลายเดือนก่อน +2

    chiwara dariyekta oka sudusu ne hengahanawa munta sasane kanawa mu7n hamba karanna karanne siwru horu pasal wala hematenama horu

    • @judekrishantha4287
      @judekrishantha4287 หลายเดือนก่อน +1

      @sltmobitel-ci4ql අල්ලාහ් එකාගේ නබි 🐕 එකෙක් නේද තෝ අල්ලාහ් කියන්නේ මාරයා කියලා දන්නවා.

  • @SandyaJayalath-h1g
    @SandyaJayalath-h1g หลายเดือนก่อน +4

    Swamin wahansege me kiyanna katha eththama eththa.eth minissunta mewa viswasa karanne ne.godsk minissunta mewagen karadara wenne.api mewagen ath dekeem labsla thiyanawa.samma sambudu saranai

  • @ayeshanimali1369
    @ayeshanimali1369 21 วันที่ผ่านมา

    7:45🙏🙏🙏

  • @renukapathinayaka3665
    @renukapathinayaka3665 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @dehelgamageasha1282
    @dehelgamageasha1282 6 วันที่ผ่านมา

    හාමුදුරුවෝ හරියට හරි

  • @marya9822
    @marya9822 19 วันที่ผ่านมา

    අනේමට බුදු න්. වදීනබැ ඇනුම් යනවා අනේමට. කීයන්න. මෝනවකරනද

  • @udenikumari218
    @udenikumari218 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RathnaPerera-v6v
    @RathnaPerera-v6v 26 วันที่ผ่านมา +1

    කීයක් ගන්නවද හාමුදුරුවන් වහන්සේ.

  • @shyamaliesamarasekara
    @shyamaliesamarasekara หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @nermalignermalig8222
    @nermalignermalig8222 หลายเดือนก่อน +1

    ❤🙏❤

  • @KasturiNayana
    @KasturiNayana หลายเดือนก่อน +2

    Salli godak ඕනද hamuduruwane

  • @harindrarathnayaka4915
    @harindrarathnayaka4915 17 วันที่ผ่านมา

    Me okkoma siwra karee daagena අහිංසක munisungen මුදල් ගසාගෙන kana eka. Budda mantra වලින් kenekuge dukak niwanna බුදුන් වහන්සේ මුදල් aya karanna kiyala naha නේද

  • @gayanwasantha3924
    @gayanwasantha3924 หลายเดือนก่อน +1

    Matanan manthare melo hattilawwak therennaha. Katahada vikurthikarana daalathiyenne

  • @tutyfg7042
    @tutyfg7042 21 วันที่ผ่านมา

    💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @DinoshaJayakodi
    @DinoshaJayakodi หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SureshKumara-q5o
    @SureshKumara-q5o หลายเดือนก่อน +5

    25000wal 50000waldela prasna wisadaganna yanna oneda ochchara dura bonnadeyak denawa 25000k illanawa

    • @අපේජපන්පන්තිය
      @අපේජපන්පන්තිය หลายเดือนก่อน +1

      බොරු කරන්නේ .

    • @ajithkumara84
      @ajithkumara84 หลายเดือนก่อน

      මුන් බුදුන් ට මුලා ලො හොරා කන්නේ
      මෙි කලේ

    • @shashiperera1017
      @shashiperera1017 หลายเดือนก่อน

      ඔව් මම ගියා

  • @SeelaWathi-x5g
    @SeelaWathi-x5g หลายเดือนก่อน +1

    Sadusadu🎉🎉🎉

  • @SanathKumara-y6v
    @SanathKumara-y6v 15 วันที่ผ่านมา

    රත්න කුමාරි මහෙඑත් බැරිද අද හෙදර නැහා

  • @JAJayakody
    @JAJayakody หลายเดือนก่อน +1

    Mama call gaththa uncer kale na hamuduruwane. Sathiye dawas 7ma me dewal karanawada