ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ෂැම්පු වල ඇති විෂ රසායනික ▶️ th-cam.com/video/_Cv6rdlzU1A/w-d-xo.htmlහරි විදියට ෂැම්පු කරන්නෙ මෙහෙමයි | ෂැම්පු ගැන ඔබ නොදත් කරුණු ▶️ th-cam.com/video/49v9DQ7HJJ0/w-d-xo.html
අදතමයිකොණ්ඩය සැමිපු කරනහැටි දැනගත්තේගොඩක් වටිනවා
ස්තූතියි ❤️
ඇත්තටම නොදන්න කාරණාවක් දැනගතතා ස්තූතියි🙏
Thank you so much,, අනේ පුලුවන් නම් අදික විදියට කොන්ඩේට කෙමිකල් දාලා, කලර් කරලා, බීලීච් කරපු කොන්ඩේ යතා තත්වයට ගන්නේ කොහොමද කියලා කියලා දෙන්නකෝ❤
වීඩියෝ එකක් හෙට දානවා ඒ ගැන ඩියර්
ගොඩක් ස්තුතියි දුව. තෙරුවන් සරණයි.
ලොකු දැනුමක් ලබා ගත්ත අක්කේ. ගොඩක්ම ස්තූතියි අක්කේ .. ❤️🥰
ස්තූතියි පැටියෝ ❤️😘
මෙහෙම දෙයක් ඇහුවෙත් අද බොහොම ස්තූතියි
❤️❤️
Akki mm oyge vedio blnn gththe පෙරේදා ඉඳන් ekk bluwm mm dwsm oyge vedio ටික බලන්න ගත්තා . Thawth blnw balal ඉවර කරන්න හිතෙන්නේ නැහැ.❤🥺 ඒ තරම් වටිනවා . අනෙ මට kiyannko මගේ konde හොඳටම damage වෙලා තියෙන්නේ yanw godk dwst idila තියෙන්නේ අවුරුදු ගාණකින් වැවිල නැහැ oyge treatment wlin mm issrm කරන්න ඕනි මොකද්ද කියලා කියන්නකෝ😢❤
@@shamaliwijesinghe සොරි පැටියෝ ඔයාගෙ කමෙන්ට් එක මිස් වෙලා මට. ඔයා කරපිංචා තෙල් එක හදාගෙන ඒක දාන ගමන් මුරුංගා කොළ මාස්ක් එකයි පේර කොළ ටොනික් එකයි සතියකට වරක් මාරුවෙන් මාරුව කරන්න
ඉතාමත් හොද වටිනා video එකක් .ස්තුති ඔබට සුභම සුභදවසක් වේවා.
ගොඩක් ස්තූතියි ❤️❤️
ගොඩක් පිං අක්කා
Tnx akkiyoo... budu saranai.... akki kesha wardhani shampoo eka hodaida kiyannakooo
Herbline ekadaa
වටින වීඩියෝ එකක් නංගී ❤️❤️
ස්තූතියි අක්කා 😘❤️
අපි අදයි හරියට ම shampoo කරන විදිහ දැන ගත්තේ .ඔයාට ගොඩක් ස්තුතියි.බුදු සරනයි !
බුදු සරණයි ❤️🙏
Shampoo කරන හරිම විදිහ කියලා දුන්නට ඔයාට ගොඩක් පිං.
@@dkasunniroshana2758 ❤️❤️
Anee ow .godak ස්තුතියි අක්කෙ ❤
තෙල් සත්කාරයක් කලාට පස්සෙ කොන්ඩෙ තියෙන තෙල් ගතිය වැඩිනෙ,එතකොට මේ විදියට ශැම්පූ දාපුවම තෙල් හොෆ්හින් සේදෙනවද මිස්,පැහැදිලි කරල දෙන්නකො
@@SanjeewaniKodithuwakku-jj9yk ඔව් එදාට අඩුවෙන් වතුර දාලා තනුක කරන්න
අක්කේ අනිවාර්යෙන්ම shampoo කලාම condition කරන්න ඕනිද
@@paramithisansala9369 ඔව් නංගි
oyata bohoma sthuthiy❤❤❤
ගොඩක් ස්තූතියි ❤
Hare gana hoda videos tikak thiynawa.adai oyage Chanel eka dakke.thank you so much ❤
Akke. තව deyk denaganna oni.. දවස ගානේ නාන්න හොඳ nedda😊
@@SL.Navodya2001 කොණ්ඩෙ දවස ගානෙ හෝදන එක හොඳ වැඩක් නෙමේ.
Mehema karala balannm akke thank you...❤😢😊
ගොඩක් දවසකින් ඔයා මේ වගේ වීඩියෝ එකක් නේ සුදු..අපි shampo කරන හැටි වැරදි නේ..ගොඩක් වටිනවා වීඩියෝ එක..කරන්න ඕනි හරි විදිය කියලා දුන්නා ඔයා...බොහෝම ස්තූතියි මැණිකේ..day vlog එකක් ගෙන්න කෝ සුදෝ..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗🙏❤️
ඔව් මැණික දැන් දිගටම hair care video පෝලිමක් එනවා... කොරියාවට ආවට පස්සෙ චුට්ටක් බිසී උන නිසා අලුත් වීඩියෝ පරක්කු උනේ.. ඔයා හැමදාමත් චැනල් එකත් එක්ක හිටියා.. ගොඩක් ස්තූතියි... හැමදාමත් ආදරෙයි සුදූ 😘😘❤️❤️😍😍 පරිස්සමෙන් ඉන්න.. තෙරුවන් සරණයි
@@siblingscreationsthili හරි පැටියෝ පුළුවන් වෙලාවට අරන් එන්න ඔයා හොඳේ..පරෙස්සමෙන් සතුටින් ඉන්න ඔයාලත්...බුදු සරණයි..🙏❤️
Akke peera kola sathkarayata konde thiyana kalu pata nathi wenawada.mpkada pera kolawala kahata gathiya kondeta alla gaththama ehema wenawada
අනේ නෑ කවුද එහෙම කියන්නෙ 😊 කොණ්ඩෙ හොඳට ඝන වෙලා කලු වෙනවා. පේර කොළ කහට හෙනා වගේ කොණ්ඩෙට අල්ලන් නෑ. බය නැතුව කරන්න
Thank you akke akka ge hair wash routine eka denna puluwanda
අනිවාර්යයෙන් කරන්නම් පැටියෝ ❤️❤️
Akke karapincha thel ekath ekka use karnna puluwan shampoo ekak kiynnko
ඕනෙම mild shampoo එකක් හොඳයි. Coco wonder, garnier, spa ceylon, ogx වගේ brand
Mage babata aurudu 5i.eyata meka kalata kamaknedda
Dreamron බෙහෙත් නෙල්ලි shampoo ek hodaid kondet😢
@@kavindyahansamali9057 කෙමිකල් තියෙනවා
Thank you akke hair wash routine eka gennako
@@Imeshi-no7ug අනිවාර්යයෙන්
ගොඩක් ස්තුතියි ☺️🙏❤️
ඒ ඔක්කොම ගාන්න ඕනෙද නැත්තන් තියාගෙන පාවිච්චි කරන්න පුලුවන්ද ?
දවසක් වගේ පුළුවන්
@@siblingscreationsthili මං අද ගෑවා.ඒක හැදුවහම පෙන ආවට ගෑවම පෙන නෑනේ
අක්කි කලින් වීඩිඕ එකක කියපු ගල්බොඩ කේශවර්දනීතයිලය hair oil එක ගන්න පුලුවන් විදියක් නැද්ද මගේ කොන්ඩෙ ගොඩක් යනවා මට තාම හොද hair oil එකක් හම්බුනේ නෑ 😢 please reply number එකක් එහෙම නැද්ද ?
Ubesakara heya oill aka ganna .
@@LithumiranthuliPalliyagurugeli පැටියෝ මම හොයලා කියන්නම් නම්බර් එක
Akki dn api thel gala thiyena kota kohomada mekaganne thel yan nathi weida mehema karoth
@@ChamaraPerera-mh9yd වතුර අඩුවෙන් දාලා තනුක කරන්න නංගි
ගොඩක් වටිනවා
😍❤️
මේක හදාගෙන තියලා මාසයක් වාගේ කාලයක් පාවිච්චි කරන්න බැරිද
@@dilrudilru9597 අනේ එහෙම කරන්න එපා. එවෙලෙට හදන් ගාන්න
Wow meka Niyamai ❤
Eeth thel gala wosh karaddi ohoma heduvoth thel ain venavada 🙄
තෙල් ගාන දවසට වතුර අඩුවෙන් දාලා පෙණ හදාගන්න.
ස්තූතියි
Vatina video 1k akki.. Thel sathkaraya karapu dawasatath me widihatada shampoo krnna one akki.
තෙල් සත්කාර කරපු දවසට එඬරු තෙල් දැම්මා නම් වතුර අඩුවෙන් දාලා හෝ තනුක නොකර කරන්න. ගැටලුවක් නෑ
Thanks akkiyoo.. Oyage hema video ekakma balnwa MN.. Ayeth Hoda video ekak eran enna.. 😍😍
@@RGAJayaRGAJaya ❤️😍
Konde wawa ganna hoda teat ekak kiyannako akke
චැනල් එක බලන්න. වීඩියෝ ගොඩක් කරලා තියෙනවා ඒ ගැන
Mehema thanuka karala dawas kiyak thiyagannawada? Nattm daily eweleta hadagannawada?
නාන වෙලාවට හදාගෙන ගාන්න
Akke baby shampoo ekak use karata kamak nadda.aurudu 18 wage kenekta
ලංකාවෙ baby shampoo වල තමයි ගොඩක්ම කෙමිකල් තියෙන්නෙ
Kumarika shempo hodada akke
@@Alovelystory1 කෙමිකල් තියෙනවා
Thank you somuh good advice 🙏
❤️😘
Oyage katahada lassani😊
Thank you ❤🥰
Thanks ❤
Nangi spa ceylon baby shampoo apita hodaida ganna.
ගැටලුවක් නෑ.
@@siblingscreationsthili 👍👍👍 oya ahana hema dekatama pilithurak denawa.godak sthuthi nangi .oyage danuwath kireem nisa godak dewal danaganna puluwan hamotama.budu saranai oyata.
ගොඩක් ස්තූතියි ❤️😍
Thanks 😘❤️
සතියේන් සතිය අර කිවුව ටීක වේනස්කරට කමක් නැද්ද අක්කේ මට එකට උත්තරීයක් ඔනි
කමක් නෑ නංගි ❤️
මම ගන්නේ දැනට දවසින් දවස අර ඔයා කියපු එවා මරැ කර කර අවුලක් නැනේ මගේ කෝන්ඩෝ කැඩී කැඩී යනවා
මට තියේන්නේ කේල් කෝන්ඩෝයක එක ගනකට නැ උඩීන් කෝටයි යඩීන් දිගයි කඩදලා යන්න බැ අක්කේ බුස්ස වගේ මට කැඩේ කැඩී යන එකටයි කෝන්ඩෝ පැලිලා තියේන්නේ ටීකක් අනේ හොඳ දෙයක් කියන්න කෝ අක්කේ කෝන්ඩෝ යනවා මම තේල් එක ගන්නේ කේසවර්දනි ඔයිල් එක සැම්පු එක සොබාසිලෝන් කන්ඩීසනල් එකාත් එකමයි අනේ මට කියන්න කෝ හොඳ දෙයක්
Hair care routine video එක බලලා ඒකෙ තියෙන දේවල් පුලුවන් විදියට කරන්න. ෂැම්පු එක නම් වෙනස් කරන්න වෙයි. Spa ceylon, OGX, Garnier වගේ brand එකකට යන්න. අගිස් පැලිලා තියෙන ටික කපලා දාන්න වෙනවා. නැත්තම් පැලි පැලී උඩට එනවා. බලන්න මම වීඩියෝ ගොඩක් කලා ගෙදර කරන්න පුළුවන් සත්කාර ගැන. ඒවත් බලලා අදහසක් ගන්න.
අක්කේ ඔයාගේ හෙයා care routine ගොඩක් තියෙනවනේ මේ හැම එකක්ම දවස ගානේ කරනවද නැතිනම් එකක් මාසයක් විතර කරලා අනික පටන් ගන්නවා ද නැතිනම් මට ගැළපෙන එකක්ද ටිකක් තෝරගෙන දිගටම කරනවද
Hair care routine ගොඩක් නෑ නංගි.. එකම routine එකක කරන සත්කාර තමයි වෙනස් වෙන්නෙ. අනික මේ කියලා දෙන හැම එකම තනි මනුස්සයෙක්ට කරන්න නෙමෙයි කියලා දෙන්නෙ. හැබැයි අවශ්‍ය නම් මාරුවෙන් මාරුවට කිහිපයක් කිරීම ගැටලුවක් නෑ. ඔයාගෙ කොණ්ඩෙ තියෙන ගැටලුවට අනුව ඔයාට ගැලපෙනම සත්කාරය හෝ සත්කාර කිහිපය තෝරගෙන ඒ ටික කරන්නයි ඕනෙ. My complete hair care routine කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලලා අදහසක් ගන්න.
Thank you akke
Hair ek deep oil krl tiyn dwsk Mehm shampoo kloth oil okkom yaid? 😢
ඔයිල් කරලා තියෙන දවසක ඔයිල් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න නම් ගොඩක් තනුක නොකර වතුර පොඩ්ඩක් එක්ක mix කරගන්න.
Viana sulfate free shampoo ek hodida akki.. Plz reply
Nangi ingredients check karala ඔයාටම බලන්න පුළුවන් ෂැම්පු ගැන කරපු වීඩියෝ දෙක බැලුවම toxic chemicals මොනාද කියලා
Godak thanks akk ❤️
Dandx shampoo eka aulk ndda
කමක් නෑ. හැබැයි ඒකෙ ගොඩක් කෙමිකල් අන්තර්ගතයි
ඉතින් එතකොට shampoo බෝතලේ තියෙන "භාවිතයට උපදෙස්" කියන කොටස වැරදිද? එතන shampoo එක කෙලින්ම use කරලා, massage කරලා සෝදාහරින්න කියලනෙ කියන්නෙ...?
ඔව් ඒත් ෂැම්පු එකකින් හිස්කබලට කොච්චර විශ සහිත කෙමිකල් එනවද? මං ඒ ගැන වීඩියෝ දෙකක්ම කලා බලන්න ඒවත්. සල්ෆේට් පැරබන් වගේ කෙමිකල් වලින් වෙන හානිය අවම කරගන්න තමයි මෙහෙම කරන්න කියන්නෙ. සොසේජස්, සුප් කැට වැනි පිළිකාකාරක වලත් භාවිතයට උපදෙස් නම් තියෙන්නෙ. ඒත් ඒවගෙ ප්‍රමිතිය නිවැරදි බවට තහවුරු කල හැකිද?
@@siblingscreationsthili පැහැදිලි කිරීමට ස්තූතියි. මට දැනගන්න අවශ්‍යයි, එතකොට ලංකාවේ නිෂ්පාදිත, ඉතා ප්‍රසිද්ධ ආයුර්වේදීය (කියන) shampoo නිෂ්පාදන වලත් විෂ chemicals තියනවද?
මම ෂැම්පු ගැන වීඩියෝ දෙකක් කලා. ඒ දෙක බැලුවම ඔයාට තේරුම් ගන්න පුළුවන්. ආයුර්වේද ෂැම්පු හෝ ඕනම ෂැම්පු එකක ඒවා නිෂ්පාදනය කරපු අමුද්‍රව්‍ය (Ingredients list) ලැයිස්තුව 100%ක්ම අන්තර්ගත නම් ඒ අමුද්‍රව්‍ය වලින් බලන්න ඒවගෙ විෂ සහිත රසායන තියෙනවද කියලා. ලංකාවෙ ගොඩක් ආයුර්වේදමය කියලා එන ෂැම්පු වල සම්පූර්ණ අමුද්‍රව්‍ය ලිස්ට් එක අඩංගු නෑ. Key ingredient එක ( ඒ කිව්වෙ ඔවුන් භාවිතා කරන ශාකමය අමුද්‍රව්‍ය උදාහරණයක් විදියට කෝමාරිකා , ගොඩපර, දෙහි, උළුහාල් වැනි අමුද්‍රව්‍ය එකක් හෝ දෙකක් විතරක් සඳහන් කරලා පාරිභෝගිකයින්ව රවටලා තියෙනවා. ඉතින් බුද්ධිමත් පාරිභෝගිකයින් වෙන්න ඕනෙ අපි ඔවුන්ගෙ ප්‍රචාරණ ක්‍රම වලට නොරැවටෙන. අර ලොකුවට බෝතලේ ගහලා තියෙන කොහොඹ කොල තියෙන්නෙ මුලු අමුද්‍රව්‍ය වලින් සියයට දශම 4ක් වගේ සුලු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. නමුත් ස්වභාවික ශාකසාර කිය කිය උලුප්පලා පෙන්වන්නෙ ඒ 0.4% තමයි. අනිත් සියල්ලම ඉතාම බාල සල්ෆේට් අඩංගු කෙමිකල්. ඔබ වෙළඳසැලක ෂැම්පු මිලදී ගනිද්දි ඔය ස්වභාවික ශාකසාර කියන ඒවගෙ අමුද්‍රව්‍ය සියල්ලම සඳහන්ද කියලා බලන්න. එතකොට ඔබටම වැටහේවි. අර වීඩියෝ දෙකේ මම විෂ සහිත කෙමිකල් සඳහන් කරලා තියෙනවා
@@siblingscreationsthili ස්තූතියි... මේවගේ වටින videos දිගටම කරන්න... :)
Thanks
Hoda shampo ekak kiyannako miss.issori tkak tiyanwaa
Spa Ceylon shampoo හොඳයි. ඉස්සොරි වලට මාස්ක් එකක් කියලා දුන්නා. චැනල් එක බලන්න
@@siblingscreationsthili nama mokakda mis shampo eke
@@ushanionilka2339 ස්පා සිලෝන් නම. ඔයාගෙ හිසකෙස් වර්ගය අනුව තෝරගන්න පුලුවන්
Nangi .pena tika witharaida his kabale ganne.wathura tika ganne nathda.
නෑ පෙණ විතරයි අක්කා. වතුර ටිකෙන් ආයෙ සොලවලා පෙණ හදාගන්න පුළුවන්
Nangi hodama shampoo ekak kiyannako.coco wonder ekada spa ceylon ekada hoda.sara adu hodama eka mokakda nangi .
@@prasaderanga9627 දෙකම හොඳයි සල්ෆේට් අඩංගු නැති නිසා
@@siblingscreationsthili thankyou nangiyo.
Thank you very much
Godak stutii
Thank you
Akke api hair mask dala shampoo karaddi oya widihata shampoo karata kamk nadda poddak kiyanna puluwanda
කමක් නෑ නංගි. තෙල් ගොඩක් ගාලා ඉන්න දවසක ස්වභාවික අමුද්‍රව්‍ය නොදා වතුර විතරක් දාලා තනුක කරලා ෂැම්පු එක හදාගන්න.
@@siblingscreationsthili hari akke thank ❤️
Tks for your information
Grate ❤
Supa
Miss pantin shampoo Eka hodaida.
කෙමිකල් තමයි ඉතින්. ෂැම්පු ගැන කරපු වීඩියෝ දෙක තියෙනවා පලවෙනි කමෙන්ට් එකේ. ඒවා බැලුවම ඔයාට තේරුම් ගන්න පුළුවන් ඔයාගෙ ලඟ තියෙන ෂැම්පු එක විශ රසායනික අඩංගු එකක්ද නැති එකක්ද කියලා .
Thanks mis.koreaweda inne😊
ඔව්
කල් කොන්ඩයක් තියෙන්නේ හරියට කොන්ඩෙි යනවා ..😕
Akke silicon oil hoda neda hisa kabalati kesa waltai දන්න
හොඳ නෑ. හිස්කබලට කවදාවත් සිලිකන් ඔයිල් දාන්න එපා. රීබොන්ඩින් කරපු හිසකෙස් වලට දැම්මට කමක් නෑ. හැබැයි ඉක්මනින්ම කොණ්ඩෙ තඹ වෙනවා ගොඩක් කල් පාවිච්චි කරද්දි
@@siblingscreationsthili kesa gahatha thaba wennaw silicon oil දඩි
ගොඩක් ස්තුතියි ඔයාට. 🌹🌹🌹
අනේ අක්කෙ කොන්ඩෙට හොද ශැම්පු ද නැත්තන් සබන් ද මම දෙකම පාවිච්චි කරනව..😢මම ශැම්පු කරහම කන්ඩිශන ගාන්නෙ නම් නෑ.මොකක්ද හොද
@@chalanikavindya5386 ෂැම්පු කරන්න. සෝදලා කන්ඩිෂනර් කරන්න
@@chalanikavindya5386 සබන් කොණ්ඩෙට හොඳ නෑ
konde mahath karagannavidihak kiyannako......wadagath karunu....tikakthanks..💜
හොඳට තෙල් සත්කාර කරන්න. චැනල් එකේ ගොඩක් සත්කාර කියලා දීලා තියෙනවා. ඒවා බලන්න. Hair mask වර්ග නිතර දාන්න. කොළ වර්ග හොඳට කෑමට එකතු කරගන්න. Hair care routine වීඩියෝ එක බලන්න ඔයාට අදහස් ගන්න පුලුවන් ❤️
😮
ස්තුතිය 🙏 🙏 ❤❤✋✋
❤
Akke man oya kiuwa murunga hair mask eka dala nala passe kaluduri uluhalui dala thamba gaththa wathurin sodanawa ekama dawase eka karata kamak nadda
එකම දවසෙ සත්කාර දෙකම කරන්න එපා නංගි. දවසක පරතරයක් තියලා කරන්න ❤️
@@siblingscreationsthili man exam iwara wela inna kenek e kale thibba stress ekath ekka mge konde godak yanawa me lagadi idan thama akkage vidio balanna gaththe, ekama dawse karama kondeta hoda nadda akke
එකම දවසෙ සත්කාර දෙකක් කරාට වැඩක් නෑ. එකක්වත් හරියට වෙන්නෙ නෑ.
@@siblingscreationsthili ahemada hari akke thanks ❤️🥰 ,
❤😊
හොද ශැම්පු බැන්ඩ් කියන්නකො
Spa ceylon
ප්‍රයෝජනවත් වීඩීයෝ එකක්... වීඩීයෝවල අනිත් කතා අඩු කරා තවත් හොදයි..
Skip කරන්න පුලුවන්නෙ. ඔයාට අවශ්‍ය ටික බලන්න ඩියර් 😊
හැමදාම නෑවම කොන්ඩෙ යනවද
@@maheshaiddamalgoda1325 හැමදාම නාන එක හොඳ නෑ. හිස්කබලෙ හැදෙන සීබම් එක ඉවත් වෙන නිසා හිස්සොරි හිස්කබල වියලීම ඇති වෙන්න පුළුවන්
❤❤❤❤😂😂🎉🎉😢😢😮😮
ගොඩක් ස්තුතියි 🌹🌹🌹💖
Thank you ❤
❤❤❤
❤️❤️❤️
😍😍
ෂැම්පු වල ඇති විෂ රසායනික
▶️ th-cam.com/video/_Cv6rdlzU1A/w-d-xo.html
හරි විදියට ෂැම්පු කරන්නෙ මෙහෙමයි | ෂැම්පු ගැන ඔබ නොදත් කරුණු
▶️ th-cam.com/video/49v9DQ7HJJ0/w-d-xo.html

konde mahath karaganna
vidihak kiyannako......
wadagath karunu....tikak
thanks..💜