ලස්සන කොණ්ඩයක් වෙනුවෙන් ෂැම්පූ , කන්ඩිෂනර් භාවිතය සහ තෙල් සත්කාරය|Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ස්වභාවික ෂැම්පු සහ කන්ඩිෂනර් හදාගන්නෙ කොහොමද?
    ස්වභාවික ෂැම්පු
    01. වෙරළු කොළ මිටක් ගෙන වතුර ස්වල්පයක් එක්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු මෙය පෙරාගන්න. මෙය 100% ස්වභාවික ෂැම්පු එකක්.
    ස්වභාවික කන්ඩිෂනර්
    01. පොල්කිරි මේස හැඳි දෙකක්, මී පැණි මේස හැඳි එකක්, ඔලිව් ඔයිල් තේ හැඳි එකක්, හොඳින් මිශ්‍ර කර තෙත කොන්ඩේ ආලේප කරන්න.
    02. බිත්තර කහමද දෙකක් හොඳින් ගසා ගන්න. එයට දෙහි බින්දු තුන හතරක් එක් කරන්න. මේ මිශ්‍රණය තෙත කොන්ඩේ හි ආලේප කර විනාඩි දහයක් තබා සෝදා හරින්න.
    03. යෝගට් මේස හැඳි තුනක්, මී පැණි මේස හැඳි එකක්, පොල් තෙල් තේ හැඳි එකක්, හොඳින් මිශ්‍ර කර තෙත කොන්ඩේ ආලේප කර සෝදා හරින්න.
    04. බිත්තර දෙකක්, ඔලිව් ඔයිල් තේ හැන්දක්, මී පැණි මේස හැන්දක්, විනාකිරි තේ හැදි එකක්, දෙහි යුෂ තේ හැන්දක් හොඳින් එකතුකර මිශ්‍ර කරගන්න. හිසකෙස් වල ආලේප කර සෝදා හරින්න.
    05. බිත්තර කහමද එකක් යෝගට් මේස හැඳි හයක් සමග මිශ්‍රකර තෙත කොණ්ඩයේ ආලේප කර සෝදා හරින්න.
    06. කෝමාරිකා මේස හැඳි 5 යි, දෙහි යුෂ තේ හැඳි එකයි හොඳින් මිශ්‍රකර තෙත කොන්ඩෙ ආලේප කර විනාඩි පහළවක් තබා සෝදා හරින්න.
    #hair #shampoo #oiltreatment

ความคิดเห็น • 811

  • @kalanivibodha2368
    @kalanivibodha2368 3 ปีที่แล้ว +332

    නොටිෆිකේෂන් දැක්ක ගමන් බලන අය කෝ 😍😘
    ගොඩක් වටිනවා ඩොක්ටර්...

  • @udeshafernando739
    @udeshafernando739 3 ปีที่แล้ว +67

    කොන්ඩෙ දිග් කර ගන්න හිස්කබල මසාජ් කරන හරිම විදිහ කියා දෙන්නකො ඩොක්ටර් ❤️

  • @dilrukshisenerath4174
    @dilrukshisenerath4174 3 ปีที่แล้ว +162

    ස්තුතියි ඩොක්ට සිංහල උපසිරැසන දමා මම කියවන තේරුනා .මම deaf නිසා. ඔයාගේ ස්තුතියි..හැමදාම දිගටම දාන්න..බුදු සරණයි.

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +14

      ❤️

    • @shrimathithilakarathna6511
      @shrimathithilakarathna6511 2 ปีที่แล้ว +4

      @@CyberClinic අපිට තෙල් එක්කක් හදාගන්න විදිහත් කියලා දෙන්න කෝ

    • @udarachandima6696
      @udarachandima6696 4 หลายเดือนก่อน

      mis ඔලිව් oil vitarai gvata awlk vene nadda

    • @udarachandima6696
      @udarachandima6696 4 หลายเดือนก่อน

      @@CyberClinicඔලිව් oil vitarak gavata awlk ndda

  • @Prabasvari
    @Prabasvari 3 ปีที่แล้ว +17

    ස්වභාවික ෂැම්පු සහ conditioner වර්ග පිළිබඳව කිසිම රහසක් නැතිව මේ තරම් පැහැදිලිව අපව දැනුවත් කලාට ඔබ තුමියට බෙහෙවින්ම ස්තූති වන්ත වෙමි.....

  • @happylifewithmalsha7260
    @happylifewithmalsha7260 3 ปีที่แล้ว +11

    කවුරුවත් මේ පැහැදිලි ව කියලා දුන්නෙ නැ. ඔබ තුමිය ට ගොඩක් ස්තුතියි

  • @damayanthifonsekafonseka4545
    @damayanthifonsekafonseka4545 2 ปีที่แล้ว +7

    ඩොක්ට මගේ නම් කොන්ඩේ ගොඩක් යනවා ලංකාවේ ඉද්දි මෙහෙම යන්නේ නැ මෙහෙ ඉද්දි ගොඩක් යනවා ගොඩක් දුකයි 😭ගොඩක් ස්තුතියි මටනම් ඔයාගේ උපදෙස් හොදටම ඇති ගොඩක් පිං 🙏🙏🙏

  • @RenukaRohanMalalgoda
    @RenukaRohanMalalgoda 15 วันที่ผ่านมา

    පැහැදිලි කිරීමේ හැකියාව.තේරුම් ගන්න හුගක් පහසුයි.ස්තූතියි...ඔයා ලස්සනට සමජය දැනුවත් කරනවා.බුදු සරණයි.

  • @අනුරාධාදිල්හානි
    @අනුරාධාදිල්හානි 3 ปีที่แล้ว +5

    ඇත්තට මිස් ඔයාගේ හැම වැඩ සටහනක් මම බලනවා මනුස්සයෙක්ගේ ජිවිතේ ට වැදගත්ම දේවල් ඔයාට තැන්කුව් 👌👌👌👌👌💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 3 ปีที่แล้ว +10

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🌷🌷🌷🌷❤️❤️🇱🇰

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +3

    වෛද්‍යවරියක් වශයෙන් දැනුවත් කලාට ස්තුතියි ඔබතුමියට .

  • @user-ew1sl1mi8w
    @user-ew1sl1mi8w 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්...මගේ හිසකෙස් නිවැරදි ආකාරයට පරිස්සම් කරල නැති වැරැද්ද මට දැන් තේරුම් ගියා...ඔබ තුමියට පින්🙏🙏🙏

  • @dilenthirajapaksha4996
    @dilenthirajapaksha4996 ปีที่แล้ว +2

    ගොසක් ස්තූතියි ඩොක්ටර්, ගොඩක් වටිනවා ඔබතුමියගේ වීඩියෝ. මට අවුරුදු 21 යි. ඒත් ගොඩාක් හිසකෙස් සුදු වෙලා තියෙනවා, කොන්ඩෙ ගොඩාක් යනවා. ඒකට ස්වභාවික ප්‍රතිකාරයක් කියන්න පුළුවන්නම්. ඔබට ගොඩක් ස්තූතියි.

  • @ameraaloud922
    @ameraaloud922 3 ปีที่แล้ว +20

    ඔබ ඔබතුමියට ස්තූතියි ගොඩක් පින්

  • @deepikagamlath8106
    @deepikagamlath8106 3 ปีที่แล้ว +1

    අනේ ඩොක්ටර් ගොඩක් වැදගත් කරනු ටිකක් තමයි කිව්වේ ගොඩක් ස්තුතියි ඔබ තුමියට ඔබ තුමී කියපු වැරදි ගොඩක් ඒවා මත් කරනවා අද ඉදලා ඒ වැරදි සේරම නවත් තනව බුදුසරණයි ඩොක්ටර්

  • @sandanisulakkana2788
    @sandanisulakkana2788 3 ปีที่แล้ว +3

    මේක නම් ගැහැනු පිරිමි කියල නෑ හැමෝටම වටින දෙයක්

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඩොක්ට ....වැදගත් වීඩියෝ එකක් ...බුදුසරණයි ඔබට...🙏❤️

  • @gihansinawodya6048
    @gihansinawodya6048 6 หลายเดือนก่อน

    මගේ කොන්ඩෙ ගොඩක් යනවා doctor...ගොඩක් damage වෙලා තියෙන්නේ... මේ video එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. Thank you Doctor... ❤️👍

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති ඩොක්ටඔබතුමිය මේ දැනුවත් කරාට 👍👍👍👍❤️❤️❤️බුදුසරණයි

  • @sumiasumia3165
    @sumiasumia3165 2 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩාක් ස්තුතිය මේ විදියට දැනුවත් කළාට ගොඩාක් පින්

  • @tharushifernando1090
    @tharushifernando1090 3 ปีที่แล้ว +3

    ඩොක්ටර් පුලුවන් නම් chiken skin එක ගැන පොඩි පැහැදිලි කිරීමක් සහ එය පවත්වා ගත යුතු ආකාරය පිළිබදව වීඩියෝවක් කරන්න. හරිහැටි අවබෝධයක් නොමැතිකමින් මුලු මූණම බිබිලි වලින් පිරිලා. පුලුවන් නම් ඒ ගැන වීඩියෝවක් කරන්න.

  • @samudrikajayawardhana4110
    @samudrikajayawardhana4110 3 ปีที่แล้ว +15

    I LOVE YOUR PERSONALITY THE VOICE THE FACE THE POSTURE EVERYTHING. WELLDONE♥️♥️♥️♥️

  • @udayawarnakulasuriya8679
    @udayawarnakulasuriya8679 3 ปีที่แล้ว +5

    Good morning dr.ලස්සන දවසක් ඔයාගෙ news ගොඩක් වටිනවා gert job

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි ඔබතුමියට..🙏🥰 ගොඩක් වටින කරුණු ටිකක් දැනගත්තා . .🥰🥰

  • @upekshamadhumali7072
    @upekshamadhumali7072 3 ปีที่แล้ว +1

    ස්තූති ඩොක්ටර්.මේ youtube channel eka godak වටිනවා 🥰🥰🥰..ඉදිරියටත් මෙවැනි වටිනා උපදෙස් දෙන්න ධෛර්යය ශක්තිය ලැබේවා 🥰

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว +5

    හරිම වැදගත් වීඩියෝ එකක් ...බොහොම ස්තූතියි ඩොක්ටර් .🙏 🙏🙏

  • @shirazkayam5352
    @shirazkayam5352 3 ปีที่แล้ว +8

    Srilankans Health will be changed to a better status if these kinda video's comes on trending list.. Straightaway subscribed & watched all her videos..

  • @oshanioshani8469
    @oshanioshani8469 3 ปีที่แล้ว +3

    ගෝඩක් පින් ඔයාට,බුදුසරනයි 🙏🙏💖

  • @mashi_sl_
    @mashi_sl_ 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව ඩොක්ටර් බොහොම ස්තූතියි!!

  • @helloamali5428
    @helloamali5428 3 ปีที่แล้ว +1

    ස්වභාවික ෂැම්පු කන්ඩිෂනර් හදාගන්න විදිය කියල දුන්නට thanks...
    Me wage videos danna....

  • @malshachamilka7739
    @malshachamilka7739 3 ปีที่แล้ว +15

    මිස් මොනාද ගාන්නෙ තෙල් අනේ කියන්නකෝ ලස්සන කොන්ඩයක් මිස්ට තියෙනවා නේ ❤️

  • @ishuonline8295
    @ishuonline8295 3 ปีที่แล้ว +1

    අහගෙන ඉන්න ආසයී ❤️ හොදින් පැහැදිලි කරා, මගේ කොන්ඩේ යනවා ගොඩක් මේවා ට්‍රයි කරනවා අනිවාර්යයෙන්ම අද ඉදන්❤️ ස්තූති

  • @hasinitharangika7211
    @hasinitharangika7211 3 ปีที่แล้ว +1

    ලොකු දැනුමක් ලබා ගත්තා. බොහොම ස්තුතියි.

  • @sehanidilakshika4968
    @sehanidilakshika4968 3 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් video එකක් thank you mis ඔයාට බුදු සරණයි

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha8188 3 ปีที่แล้ว +6

    Thank you Doctor ❤️
    This is very important messages ..thank you so much doctor .💖❤️💖 Triple gems you .🙏

  • @tharushiayesha2147
    @tharushiayesha2147 หลายเดือนก่อน +2

    Doctor ,මට වයස 19 mn ගාන්නේ බේබී ශැම්පු ඒවා අපිට ගැලපෙන්නැද්ද දැන් 🥺♥️

  • @dilshansameera7374
    @dilshansameera7374 3 ปีที่แล้ว +2

    ෂා....😃අද ඔබතුමියගේ ලස්සන!කොණ්ඩෙත් එහෙමයි.අදනම් අවුරුදු 18ක කෙල්ලෙක් වගේ.❤❤❤❤🤗🤗🤗🤗හැමදාම ආදරෙයි ඈ.❤❤

    • @dilshansameera7374
      @dilshansameera7374 3 ปีที่แล้ว +1

      ආදාල නැතත් බලනවා.🤗🤗🤗🤗❤❤❤❤

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว

      ❤️😁

  • @isharachathurangi5472
    @isharachathurangi5472 3 ปีที่แล้ว +34

    සුදු කෙස් ගැනත් වීඩියෝ එකක් කරන්කෝ මිස් ❤️

    • @deepikasandamali2687
      @deepikasandamali2687 3 ปีที่แล้ว +1

      Ane ou 🥺🥺

    • @suduhaminesuduhamine2208
      @suduhaminesuduhamine2208 3 ปีที่แล้ว +2

      Ane ow..mata 27 e wayasa.his mudune witharak kes gas 50k withara suduwela

    • @ranmuthugedulanjali7596
      @ranmuthugedulanjali7596 3 ปีที่แล้ว +1

      මගෙත්😣

    • @nishanimaduwanthi8540
      @nishanimaduwanthi8540 3 ปีที่แล้ว +1

      Ow mis matath a prashne thiyenawa.. enna enna kes sudu wena eka wedi.loku deyak a gena kiyala denawa nm.misge wedasatahan hari wedagath...

    • @hirushivihanga9078
      @hirushivihanga9078 3 ปีที่แล้ว +1

      Ane ow miss ekata wisadumak kiyanako

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +1

    වටිනා video එකක් ..බොහෝම ස්තුති doctor ..

  • @oshadieanjana6030
    @oshadieanjana6030 3 ปีที่แล้ว +1

    ගොඩාක්ම වටිනව ඔබතුමියගේ මේ chanel eka

  • @travelgirl5577
    @travelgirl5577 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඩොක්ට😍 ඔබට ගොඩක් පිං🙏🙏

  • @pabasaramadhushani8502
    @pabasaramadhushani8502 2 ปีที่แล้ว

    ඩොක්ටර් මුලු ඇගම එකම පැහැයකට,පැහැපත් කර ගන්න මොනාද කරන්න ඔනි මොනාද ගන්න ඔනි එ ගැන දැනුවත් කරන්න අනිවාරයෙන්.එක ලංකාවෙම ගැහැනු පිරිමි අය බලාපොරොත්තු වෙන දෙයක්.ඩොක්ට කෙනෙක් සම පැහැපත් කර ගැනීම ගැන කීටා දෙන දේ විශ්වාස කරන්න පුලුවන් නිසා 💚🙂

  • @dnarmada6108
    @dnarmada6108 4 หลายเดือนก่อน +2

    මන් දවසක් නෑවෙ නැත්තන් කොන්ඩෙ තෙල් ගතිය ඇති වෙලා කොන්ඩේ යනව ඩොක්ටර.ඒ නිසා ඔලුවේ හැමදාම ශැම්පූ කරන්න වෙනවා.කොන්ඩෙත් යනවා.අනේ ඩොක්ටර් මන් මොනාද කරන්න ඕන.

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +10

    Doctor saffron gena godak aya katha wenwa e gena idiri video eka wenwa nm godak watinwa doctor ..beauty video wala e gena kiyna deyata wada obathumiya kiuwoth apita viswasen bavitha karanna puluwan baya natiwa ......🌺🌺🌺🌺🌺🌺

  • @samanthi8596
    @samanthi8596 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ දේවල් තමයි ඔයා කියලා දෙන්නේ ගොඩක් ස්තූතියි ඔයාට 😘😘💐💐💐👈

  • @udeshikamadhushani8579
    @udeshikamadhushani8579 3 ปีที่แล้ว +2

    හොදටම පැහැදිලියි.ස්තූතියි ඩොක්ටර්.

  • @DesikadeSilva
    @DesikadeSilva หลายเดือนก่อน

    හොඳයි බුදුසරණයි ඔයාට ලස්සනයි ❤❤❤❤

  • @MrLasanka
    @MrLasanka 3 ปีที่แล้ว +2

    ස්තුතියි පිරිමි අපටත් වැදගත්.....

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔබතුමියට..❤

  • @bhagya.t.mihiranibhagya8887
    @bhagya.t.mihiranibhagya8887 3 ปีที่แล้ว +1

    Godak watinawa doctor..... 💖 hamoma me wage dewal kiyala denne na ... godak pin.....

  • @vimeshamadhumali
    @vimeshamadhumali 2 ปีที่แล้ว +2

    ගොඩාක් පින් ඔබතුමියට 🙏

  • @navodikumararathna8407
    @navodikumararathna8407 3 ปีที่แล้ว +1

    Thank you doctor...... චැනල් එක ගොඩක් වටිනවා...

  • @isharamandushani2095
    @isharamandushani2095 3 ปีที่แล้ว +1

    Thank you doctor...nodanna දේවල් ගොඩක් ඉගෙන ගත්තා ...

  • @ruviniilukkumbura5117
    @ruviniilukkumbura5117 3 ปีที่แล้ว +11

    සුදු කෙස් කලු කරගන්න ක්‍රමයක් කියන්නකො

  • @dhanosisiriwardana2234
    @dhanosisiriwardana2234 3 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබ තුමියට

  • @hiruniwathsal7552
    @hiruniwathsal7552 3 ปีที่แล้ว +2

    Godak watina video ekak doctor. Thank you ❤️

  • @pramodibhagya7655
    @pramodibhagya7655 2 ปีที่แล้ว

    Doctor kenek genma advice ganna puluwan una, superb 👍👍👍👈

  • @i_crochet30
    @i_crochet30 2 ปีที่แล้ว

    After watching this vedio I started to use veralu leaves. It's really good. Thank you

  • @menu6084
    @menu6084 3 ปีที่แล้ว +4

    Doctor padam karana lamaitth video ekak gennako..first view

    • @maheshrajakaruna2173
      @maheshrajakaruna2173 3 ปีที่แล้ว

      Thank u v.much ,Dr i wish to know u r idea regarding Scino 5 scalp solution, because i am using that .pls let me know

  • @nilminikumari5660
    @nilminikumari5660 3 ปีที่แล้ว +2

    ස්තුතියි මැඩමි...තෙරුවන් සරණයි ...

  • @girlsr2614
    @girlsr2614 3 ปีที่แล้ว +1

    Godak watina vidio eka godak pin doctar hoda pehedili.kirimak me.chenal ekath apita godak watinawa thanks you ❤️❤️❤️🌹

  • @kanthigamanayake766
    @kanthigamanayake766 3 ปีที่แล้ว +1

    Very useful video. Thank you Dr. dinuja

  • @imranmana985
    @imranmana985 3 ปีที่แล้ว +1

    සුදු කෙස් ගැනත් විඩියෝ එකක් දාන්න ඩොක්ට ..ස්තුතියි ඔබට

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 3 ปีที่แล้ว +1

    Godak watina video ekak bohoma istuti doctr ❤️❤️❤️❤️

  • @madushanikulathunge4841
    @madushanikulathunge4841 3 ปีที่แล้ว +1

    ගොඩාක් පිං ඩොක්ටර්.👍👍👍👍

  • @obsessedebt
    @obsessedebt 2 ปีที่แล้ว +1

    Very good program. Learned a lot.

  • @nadeelak9797
    @nadeelak9797 3 ปีที่แล้ว +1

    ගොඩාක් ඉස්තුති හරිම වැදගත්

  • @kumaripushpa2067
    @kumaripushpa2067 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඩොක්ටර් 🥰❤

  • @user-xt4yu4rf1l
    @user-xt4yu4rf1l 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටින විඩියෝ එකක් ඩොක්ටර් . Thanks soo much.

    • @wasanawasana325
      @wasanawasana325 3 ปีที่แล้ว

      ගොඩාක් වටින විඩියෝ ඔයා දාන්නේ ඩොක්ටර් මගෙ ජිවිතේට ගොඩාක වැදගත් තැන්ස්

  • @تاااالف
    @تاااالف 3 ปีที่แล้ว +1

    Denuwat kalata obatumiyata godak pin teruwan saranai

  • @leltaindraniperera8549
    @leltaindraniperera8549 3 ปีที่แล้ว +7

    හාල් වතුර සත්කාරය ගැන ඔබතුමිය දරන මතය කකුමක්ද පැහැදිලි කරන්නකෝ ස්තුතියි .❤

  • @disnashyamali642
    @disnashyamali642 3 ปีที่แล้ว +9

    Doctor ..
    To be applied to the body,
    To be applied to the face,
    Explain the types of creams that should be applied to protect from the sun.❤️🌹

  • @roshadisenarathna5805
    @roshadisenarathna5805 3 ปีที่แล้ว +9

    මගේ කොන්ඩේ පැලෙනවා ඩොක්ටර් ..ඒකට කරන්න පුළුවන් හොද දෙයක් කියන්නකෝ😥😥😥😥

  • @dayapathirathna8946
    @dayapathirathna8946 3 ปีที่แล้ว +13

    මැඩම් වයස සීමාවක් තියෙනවද කොන්ඩෙ වැවීම ගැලවීම බැගෑපත් ලෙස මම ඉල්ලා සිටිමි දැනුවත් වීම සඳහා බුදු සරණයි doctor

    • @prabuddikaprabodhi8142
      @prabuddikaprabodhi8142 2 ปีที่แล้ว +2

      Doctor ge vidio ekaka thiyenawa konde wewena,wetena wayas gena,konde yana hethu gena

  • @chathunikavindya1800
    @chathunikavindya1800 3 ปีที่แล้ว +11

    මිස් මම A/L වලට පාඩම් කරනවා,නිදා ගන්න කාලයත් වෙනදාට වඩා අඩුයි.මගේ කොන්ඩේ යනවා වෙනදට වඩා වැඩි.හිස් මුදුනෙන් වැඩිපුර ගැලවිලා යන්නේ...විසදුමක් දෙන්නකෝ

    • @himashahansi3802
      @himashahansi3802 3 ปีที่แล้ว +1

      Ane mageth ehemai 😪

    • @hh-tw4py
      @hh-tw4py 3 ปีที่แล้ว +1

      Mgeth ehmii .. karapincha oil ek use krn hdnne

    • @chathunikavindya1800
      @chathunikavindya1800 3 ปีที่แล้ว +1

      Mage karapincha oil ekt thawath ynw wgee danuna.mn ek nawaththuwa 😒

    • @himashahansi3802
      @himashahansi3802 3 ปีที่แล้ว

      Math pdm kran nisada mnd mona de krth konde yn ek nathra wen nh

    • @himashahansi3802
      @himashahansi3802 3 ปีที่แล้ว +1

      @@chathunikavindya1800 padam krn hmotm thiyn prashnyk wage oka ,mgeth maram widiyt ynne mona krth hriyn nh wena ayta hodtm hida ewath aran gawa eth kisim prathipalyk na thiyn tikth ynwa konde 😪

  • @chandmobilephone9394
    @chandmobilephone9394 3 ปีที่แล้ว +8

    Thank you Doctor ❣❣❣❣

  • @chandanikumari7128
    @chandanikumari7128 3 ปีที่แล้ว +1

    හරිම වටිනවා ඩොක්ටර්

  • @champashirani2046
    @champashirani2046 2 ปีที่แล้ว

    ඩොක්ටර් මගෙ කොන්ඩෙ කන්දෙකෙන් උඩපැත්තට සුදු වෙනවා. ඉතින් මොනවගේ හෙනා වර්ගයක් ද සුදුසු.. මම ඩොක්ටර් ගෙ මෙි විඩීයෝ ගොඩාක් බලන කෙනෙක්. අනික මගෙ කොන්ඩෙ වියලි ස්වභාවික යි. ඔබතුමියගේ මෙි පුථිකර්මත් කරලා බලන්නමි. ස්තූතියි ඔබතුමියට.. ගොඩාක් පිං.

  • @bashibashi245
    @bashibashi245 3 ปีที่แล้ว +1

    Danne nati goodakk dewal danagaththa...thank you doctar 👍😍

  • @udenisanjana8744
    @udenisanjana8744 3 ปีที่แล้ว +1

    Bohoma sthuthiy. Nodanna boho de danagaththa.❤👍

  • @sumaneds7306
    @sumaneds7306 3 ปีที่แล้ว +1

    Godak watina godak sthuthi oba thumiyata

  • @nadikarajapaksha768
    @nadikarajapaksha768 3 ปีที่แล้ว +6

    THANK YOU DOCTOR ❣❣❣❣❣

  • @airtelife3489
    @airtelife3489 3 ปีที่แล้ว +1

    Godak vatina vidio ekak mis. Budusrnai

  • @tamarafonseka4
    @tamarafonseka4 ปีที่แล้ว

    Nangi I am Tamarakka. I learnt a lot of things from Your cyber clink. Thanks dear.

  • @sanduni_shanika
    @sanduni_shanika 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඩොක්ටර් ♥️

  • @k.b.k.bbandara3472
    @k.b.k.bbandara3472 3 ปีที่แล้ว +1

    Lassanai ithin ... budunge saranai ...

  • @yashodasewwandi1740
    @yashodasewwandi1740 3 ปีที่แล้ว

    thank you doctor . budusaranai ,api hemadama doctorge vedio balanawa

  • @educationproviderlithu9512
    @educationproviderlithu9512 2 ปีที่แล้ว +2

    Thank you doctor. Your advices are more useful.

  • @nirushaperera2456
    @nirushaperera2456 3 ปีที่แล้ว +5

    Thank you doctor. Stay safe.

  • @VishmiSubagya
    @VishmiSubagya 3 หลายเดือนก่อน +1

    ඩොක්ටර්,මේ ශැම්පු,කන්ඩිශනර් හදල තියාගෙන පාවිච්චි කරන්න බැරිද.මං හොස්ටල් ඉන්න නිසා මේ දේවල් එවෙලෙ හදල පාවිච්චි කරන්න බෑ🥺

  • @a.b.c4238
    @a.b.c4238 3 ปีที่แล้ว +6

    Thank You So Much Madam ❤️

  • @eg.madhushasewwandi1802
    @eg.madhushasewwandi1802 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි dr.🙏

  • @pramodiliyanage3247
    @pramodiliyanage3247 3 ปีที่แล้ว +4

    Doctor මගෙ කොන්ඩෙ උඩින් තිබ්බට මැද හරියෙන් කොන්ඩෙ කැඩි කැඩි යනව..ඒකටත් විසඳුමක් කියන්න්කො

  • @menumenaka8077
    @menumenaka8077 3 ปีที่แล้ว

    මම ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා

  • @sitharaherath4206
    @sitharaherath4206 3 ปีที่แล้ว +2

    Thank you very much Doctor ......❤️❤️

  • @pramudiheshani8076
    @pramudiheshani8076 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතී මිස් 😍

  • @sriyani20hiru96
    @sriyani20hiru96 3 ปีที่แล้ว +1

    ගොඩාක් Thanx DR.

  • @PoojaniSansala-sn8es
    @PoojaniSansala-sn8es 5 หลายเดือนก่อน

    කොන්ඩෙට ගන්න හොද තෙල් එකක් හදන විදිහත් කියලා දෙන්නකො doctor

  • @papisinirmana3357
    @papisinirmana3357 3 ปีที่แล้ว

    Doctorge hema video ekakma mama balanawa..godak watinawa apita..

  • @dilinidilini4853
    @dilinidilini4853 2 ปีที่แล้ว +1

    Doctor very beautiful hair / mata kiynnko වියළි kondeta පාවිච්චි karana ෂැමිපුekak

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 3 ปีที่แล้ว +5

    Thanks doctor ❤️❤️❤️