TikTok එකේ Viral වුන CURLY HAIR ROUTINE එක 😲| මගේ Curly කොන්ඩය ලස්සනට තියාගන්න රහස්👌
ฝัง
- เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
- TikTok එකේ Viral වුන CURLY HAIR ROUTINE එක 😲| මගේ Curly කොන්ඩය ලස්සනට තියාගන්න රහස්👌
Hey curly-haired friends! 💖 Welcome back to my channel. Today, I'm super excited to share with you my curly hair routine that went viral on TikTok! 🎉 This routine has transformed my curls, and I can't wait for you to try it too.
In this video, I'll walk you through:
✨ My step-by-step hair care process
✨ The amazing products I use
✨ Tips and tricks for maintaining beautiful, bouncy curls
Don't forget to like, comment, and subscribe for more curly hair tips and tricks! 🌸 If you enjoyed this video, share it with your friends and let me know your favorite products or any new techniques you've discovered.
#CurlyHairRoutine #TikTokViral #CurlyHairProducts #NaturalHair #haircare
****The products I used in this video*****
Redken All Soft Mega Curls Shampoo: amzn.to/4cmFPW6
Redken All Soft Mega Curls Conditioner: amzn.to/4csLha4
Redken All Soft Mega Curls Hydramelt Leave-In Treatment: amzn.to/3W2yC7H
Redken Bonding Leave-In Conditioner: amzn.to/3zlfXex
OUAI Curl Cream: amzn.to/4chBovA
FUNCTION OF BEAUTY Wavy Hair Zero Gravity Styling Mousse: amzn.to/3L4hfNC
Eco Style Olive Oil Styling Gel: amzn.to/3RPWPvs
IGK CRYBABY Smoothing & Finishing Serum: amzn.to/3zh4jRN
Wide Tooth Comb: amzn.to/4eNnbbl
INFINITIPRO BY CONAIR Hair Dryer with Diffuser: amzn.to/45TeCrG
🔔 Stay Connected:
TH-cam: th-cam.com/users/LifeWithOme...
INSTAGRAM: / life_with_ome
FACEBOOK PAGE: / lifewithome
Disclaimer:
This video is not sponsored. All opinions are my own. Some links may be affiliate links, which means I earn a small commission if you purchase through them. Thank you for your support!
While you are here, please check out my other videos :
*අපේ ආදර කතාව ❤️: • අපේ ආදර කතාව ❤️ || OUR...
*පවුලේ හැමෝමත් එක්ක ගත වුන ලස්සන දවසක්: • පවුලේ හැමෝමත් එක්ක ගත ...
*Costco shopping යමු: • මාසෙකට හරියන්න බඩු ගන්...
*වැඩ ගොඩාක් කරගත්ත දවසක්: • වැඩ ගොඩාක් කරගත්ත දවසක...
*පවුලේ හැමෝමත් එක්ක ගත වුන සුන්දර හවස් කාලයක්: • පවුලේ හැමෝමත් එක්ක ගත ...
*සුර්‍ය්ග්‍රහණය අපිට බලන්න පුලුවන් උනාද? • සුර්‍ය්ග්‍රහණය අපිට බල...
*බබාලව Surprise කරපු හැටි: • බබාලව Surprise කරපු හැ...
*Easter එකට කඩවල් පිරෙන්න බඩු: • Easter එකට කඩවල් පිරෙන...
*මගෙත් එක්ක වසන්ත සමයට ඇඳුම් ගන්න ශොපින් යමු: • මගෙත් එක්ක වසන්ත සමයට ...
*මගේ බබාගේ දවසේ කෑම වේල්: • මගේ බබාගේ දවසේ කෑම වේල...
*පුතාගේ දෙවනි උපන්දින සැමරුම: • KAYDEN IS TWO - REX 🦖|...
*බර අඩු කරගත් හැටි: • බර අඩු කරගත් හැටි | බබ...
*දුව ඉල්ලු උපන්දින තෑග්ග: • දුව ඉල්ලු උපන්දින තෑග්...
*ලංකාවේ රසට Meal Prep කර ගමු: • ලංකාවේ රසට Meal Prep ක...
*අලුත් අවුරුද්දට සූදානම් වුන හැටි: • ගෙදර පිරිසිදු කරගෙන අල...
*නත්තලට ගෙදර සරසමු: • නත්තලට ගෙදර සරසමු || D...
*මගේ උපන්දිනය සමරපු හැටි: • මගේ උපන්දිනය සමරපු හැට...
*දුවගේ පලවෙනි නර්තන ප්‍රසංගය: • ලංකාවේ අපි Houston වල ...
*අපි මිලදී ගත්ත අලුත් කාර් එක: • අපි මිලදී ගත්ත අලුත් ක...
*දූ ඉස්කෝලේ යන කාර්‍ය්බහුල දවසක්: • දූ ඉස්කෝලේ යන කාර්‍ය්බ...
*SHOP WITH ME AT TARGET 2023: • SHOP WITH ME AT TARGET...
*සිකුරාදා අපේ රාත්‍රී කාලය ගත වෙන හැටි: • සිකුරාදා අපේ රාත්‍රී ක... - บันเทิง
Wow your hair looks gorgeous akki! Thank you so so much for this vlog.. for your effort and time given even with your busy schedule.. I was waiting for this! 😍♥️
I was looking for the exact thing… , thank you so much for your all time interesting and useful videos akki♥️
Thank you Akki godak watinawa me video ekanm❤️
Godak watinawa me video eka. Mageth curly hair ekak thiyenne. Eth curly eka hada ganna hoda විදියක් හරියටම දැනගෙන hitiye na.meka godak watinawa. Thank you❤
Anee thank uuu blgenma hitpu vedio ekk 😍❤
මමත් curly hair එකට ගොඩක් ආසයි❤️. හරිම clearly ලස්සනට කියලා දෙනවා. අහන් ඉන්න හරිම ආසයි ☺️. hair එක set වුණාට පස්සෙ ලස්සන look එකක් තියෙන්නෙ❤. Wow.. ඇත්තටම ලස්සනයි.
හැමදාමත් මේ වගේ ලස්සනට සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම wish කරනවා ☺️💖✨️.
අනේ මාත් curly hair, ඔයාගේ කොන්ඩේ දකිද්දී මාත් හිතනවා ඔයා කොහොමද කොන්ඩේ set කරන්නේ කියලා❤
Wow akki ❤
Mageth lassana diga curly hair ekak thiyenne,
Eth matath harima idea ekak thibbe ne kohomada mehema set karaganne kiyala.
Thank you so much oyage routine eka share karagaththata.❤
Anika oya slim wela lassana wela.❤
You are maintaining ur hair ...step by step smoothly ...like to watch it 😊
Any way nice curly hair ome.. 🤩
Wow hari lassanata awa akki final look eka❤asawe balan hitiye
Thank you Soo much akkiya ... Love you..... I'm also requested to do this video... finally ❤tnx tnx
Awaited one 😍 Can you do make up and skin care routine videos with products too?
Harima lassana hair ekak akki....ewagema oya godaak lassanata hamadema kiyala dunna..asawatamai baluwe...mage konde natural straight ....but, maara asai curly hair dakiddi...thawa thawath lassana venna kiyala wish karanawa dear oya ❤❤❤
your hair is so beatiful Akki❤.I also have curly hair. one of the best curly hair routine video I have seen . Thank you akki.
We need skin care routine now! 😍 you are glowing 😊
Wow 😍😍😍.
Matha asai konde ena suwadat. 😍😍😍😍. Ethakot harim comfortable .. 🖤
Ane gdak thnku akka mt wavy hair akak tinne curls asa unth me wage set kargnna beri nisa konde wens karanna hitiye ❤thank you so mush❤😍
ඒක නම් ඇත්ත..සමහර වෙලාවට සෙට් වෙන්නේ නෑ තමයී.විශේෂ ගමනක් යන්න හිටියොත් ලස්සනට සෙට් වෙන්නේ නැති වෙලාවලුත් තියනවා😢
Thnak you so much akki❤.. hair care routine ekke video ekk demmata. Mth thiyene curly hair ekka maintain krn mara amruii. 😢 Oyge me video ek ekn balan hitiye. 😍 Aththtm oy godak hodai.😘 Oyge hair eki oyi lassni. 😍😘 Step by step kiylaa dunnt godak thnx. ❤️😍 mn oygen godak dewal igana gnnwa. Oyt godak pin godak dewl share krnwat. Again thnx akkiyoo. ❤❤ Love u akki and u family ❤ Take care. Budu sarani oyla hemotma 😍😍
Thank you akkiyo.. meka danakan bln hitiye.. love u 🥰
thank u akki... please do skin care video also
Woooow අක්කි හරිම ලස්සනයි
Harima lassnyi akki...Mage curly hair ekkuth neweyi thiyenne.mage natural hair ek straight eth man me video ek 2 parak baluwa.ane thawa videos danna..akki♥️♥️💖💖💖🥺
Nangi oyage wage curly hair ekak mage duwatath thiyenne.ithin man video eka beluwa.kalin duwatath epa wela thibune hair eka dan eya lokui.dan asai hair ekata.duwa scl gihin man eyata awahama me video eka penwanawa.ithin godak watinawa.oyage me video eka.ane thank oyata nangi.api oyage video nitharama balanawa..asai.budu saranai ❤thank you...
Wow .. harima lassani..❤ Thank you Akke ❤🤍
මම ආසම හෙයා එක ❤❤❤...
Harima lassanai akki harima lassanai..😍😍😍 just wooowww 🤩🤩🤩🤩🤩🤩🤩
Thanks a lot.I learned a lot to maintain a curly hair cos I & my daughter have curly hair.❤❤
Beautiful as always 🎉❤❤❤❤
Lassanai godaaak taruwan saranai ❤❤❤❤
Most awaited video ❤❤
Mn godak kal idan balan hitapu akken hama thissema illapu video ekak ❤😊
Wow Akka. Nice curly hair.. ❤️❤️
Akki mage kondet oya wage mat try krnn ona oya wage routine ekk akki leave on conditioner heat cream ehem oluwe gawunot dandruff ehem enwd mt ehem una normal conditioner ek wash nokara krnw root eke gawunama dandruff awa oyg hair ek harima lassnai ❤
Thank you so much akkiiii💗💗💗
Harima lassanai nangi
Thank you Akki! ❤️
Ane harima Lassanai ❤️❤️❤️Matath thiyenne akkage wage lassana kondayak eth man thikak kapuwa karadara nisa eth dann dukai ane akke godakma dewal danne nathu saralama widiyata akkage wage konde hada ganna widya kiyala denna
Woooww nice 😍
How to sleep with curly hair video ekakuth gennkoo
Wow🥰🥰 Thank U ♥️♥️
This is a valuable vlog for me
Ane oyage konde godak lassanai akkiyoo 🥰😍 oyath godak lassanai ❤❤❤❤
හරිම ලස්සනයි ❤
Perfect darling.thank you so much.❤️
You're welcome 😊
Marama lassanai akke.
❤️❤️❤️❤️ලස්සනයි ගොඩක් ආසයි. බුදුසරණයි
Beautiful akka....❤❤❤
Akki appita Kela to or kids lata use karen shampoo and hair treatment video ekkak krannko
හරීම ලස්සනයි ,ඒ වගේම සැලෝන් එකකට නොගිහින් තනියම කර ගත්ත, කොච්චර හොඳද? ඒ වගේම ලස්සන පෙනුම tattoo නොකර තියෙන ස්වභාවික පෙනුම තියෙන නිසාම හරීම සිරියාවන්තයි❤❤❤❤
You are so beautiful akkii…❤❤
අක්කි conditioner ඔක්කොම සෝදලා යවනවද? Plz reply akki
හරිම ලස්සනයි❤❤❤
Perfect ❤
Matath thiyenna akka wage kondayak. Oya kiyapuwa hariytama hari ona welawata curel thiyen ne 😓 but kohoma hari lassanata hada gannawa. Thanks akka . Adarei oyta ❤️
Me widiyata gel & moose dammta passe dawas kiyak konde wash nokara thiya ganna puluwanda ? Natnm edama sodanna onada ??
හරිම ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයු❤😂🎉😢😢
Woow look so beautiful ❤❤❤
Akki breakfast lunch dinner meals weekly or monthly videos karannako 🫶🥰 and also more shopping vlogs. Thank you!
Harima lassanai....Kiya dena vidiya harima pehedili akke....
Mage duwata thiyenne curly hair ekak. Ea wage babalata pawichchi karanna hoda products monawada akki. Oya kohomada duwage hair eka maintain karanne???
Akkagei keylagei dennagema lassanay konde❤
Redken shapoo conditioners lankawata genna ganna kramayak nadda
Beautiful..💓
මම ඉල්ලපු වීඩියෝ එකක්
ස්තුතියි අක්කා🤍⭐️✨
හරිම ලස්සනයි නංගී.
Ane Lassanai akki matath akki wagema hair akak thiyenne 😍😍
Akkige normal konde widihamai mage kondeth.. awasaneta akki haduwa wage konde hadaganna asai.. aniwaryenma oya use karapuwa okkoma oneda ehema konde hadaganna?
Thanks omesha
Wow ❤
Beautiful ❤
one of the best curly hair routine video i have seen in sri lanka🥰
Wow, thank you🙏❤️ glad you like it 🤗
ඔයා හරිම ශෝක් අනේ❤
so beautiful hair ❤️❤️❤️🥰🥰🥰
Wonderful hair
Beautiful hair❤
Hi akki....❤❤❤
Beautiful 😍❤️
Very nice❤
Thank u very much ❤️
Lassanai💜💜💜
Akki mage duwata අවුරුදු 5i eyage hair eka harima dry digai konde eyalata use karana products monada kiyanna puluwanda
❤❤❤❤❤ nice duù
Wow ❤❤❤
Thank you ❤❤
මටත් තියෙන්නෙ curly hair එකක්. Video එක ඉවර වෙනකම්ම බැලුවා. අක්කි කීව හැමදේම හරි. Curly hair එකක් බලාගන්න හරිම අමාරුයි වෙන hair types වගේ නෙවේ. හැමදාම නාන්න හොද නෑ. සතියට දෙපාරක් හෝ තුන් පාරක් නෑවම ඇති. Oil treatment එකක්, හරියට shampoo conditioner treatment කරනවා නම් ඇත්තටම කොන්ඩෙ ලස්සනට පරිස්සමට තියාගන්න පුලුවන්. මාත් ඉස්සර මගෙ කොන්ඩෙට වැඩිය ආස නෑ. දැන් නම් මට මගෙම කොන්ඩෙට ලෝබයි. නාන දවසට පැය තුනක් හතරක් යනවා කොන්ඩෙට. ඒක තමා ඉතින් curly hair වල හැටි. හැමෝටම curly hair පිහිටන් නෑ නෙ. අක්කිගෙ කොන්ඩෙ මාරම ලස්සන look එකක් තියෙන්නෙ.... ඉස්සරහට තවත් curly hair rooting අරන් එන්න 💗👩🦱
Awwww thank you so much darling ☺️❤️ ow ekane neda..aniwaryen Aran ennan🤗
Ane lassanai godak. Nangi mata dan38 . Mage kondy dan tikak white kes gas thiyenawa ane ekata monawDa karanne hoda brand ekak kiyannako ganna❤❤❤❤❤❤❤❤
Oya harima lassani ane 😊😊😊😊
Lassni akke products mondwa akke curly hair ekta
❤❤nice
Lassanyi ❤
Like ur curly hair❤
Harima lassanai
Akki issara oya tv program waladi mata matakai straight hair thibbe neda ethakotath lassanai denuth lassanai ❤❤❤😍😍😍😍😍😍😍
Wow very nice your hair looking ome
අක්කේ ඔයා බොන විටමින්ස් ගැන වීඩියෝ එකක් කරන්න අනේ...ඊලග එක හොදේ...❤❤❤
Woow wonderful 😊gift
Curly hair nm newe but wavy eeth baluwa omegene ❤️😌
olive oyil hodayida
I love your voice .
Very beautiful