ෂැම්පු ගෑවට මේ දේවල් දන්නවද? Shampoo your hair correctly | How to shampoo your hair

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Shampoo
    Shampoo your hair correctly
    How to shampoo your hair correctly
    Right way to use shampoo
    Tips to choose a shampoo
    How to choose a shampoo according to your hair type
    How to cleanse your hair properly
    Shampooing your hair correctly
    Shampoo categories
    Ways to shampoo your hair accurately
    Hi,
    This video is about how to choose a shampoo according to your hair type. You can get a full knowledge of shampoos and ways of shampooing as well.
    Hope this will help you..
    Thank you so much for watching...
    Please do not forget to subscribe my channel and hit the bell button too..
    Love you all.. ❤️
    My Previous Videos On Hair Care 👇👇👇...
    Coco Wonder Hair Oil Review | Hair Growth Herbal Oil in Sri Lanka | #Coco_Wonder #hairfallcontrol කොණ්ඩෙ අදහාගත නොහැකි වේගයකින් වවන තෙල් එක
    ▶️ • Coco Wonder Hair Oil R...
    Homemade Hibiscus Shampoo for fast hair growth | To get frizz free silky super strong hair #hibiscus | වදමල් වලින් කොණ්ඩෙ ඝනකම් කරන ෂැම්පු එකක් හදමු
    ▶️ • Homemade Hibiscus Sham...
    වැල්පෙනෙල ෂැම්පු | Natural Homemade Shampoo to Stop Hair Fall and to Cure Pre-mature Greying #hair
    ▶️ • වැල්පෙනෙල ෂැම්පු | Nat...
    Fenugreek Hair Mask for a super thick and nourished hair | උළුහාල් මාස්ක් | Homemade Fenugreek pack
    ▶️ • Fenugreek Hair Mask fo...
    Henna Treatment for a super strong hair | Henna as a Protien Hair Pack | Mehendi Hair Pack | හෙනා ප්‍රෝටීන සත්කාරය හරියට කරමු
    ▶️ • Natural Henna Treatmen...
    DIY Amla Oil - Herbal Oil for Extreme Hair Growth & to Stop Pre-Mature Greying | Homemade #HairOil | ආම්ලා තෙල් (බෙහෙත් නෙල්ලි)
    ▶️ • DIY Amla Oil - Herbal ...
    DIY Ginger Hair Mask for extreme hair growth | Promote Hair Growth | Ginger Juice to Cure Baldness | ඉඟුරු යුෂ මාස්ක්
    ▶️ • DIY Ginger Hair Mask f...
    DIY NATURAL HERBAL HAIR OIL for Hair Growth
    -"හිසකෙස් වඩවන ඖෂධීය තෛලය "
    ▶️ • DIY NATURAL HERBAL HAI...
    Top 10 Hair Care Tips for a Healthy Hair | නිරෝගී හිසකෙස් සඳහා ටිප්ස් 10ක්
    ▶️ • Top 10 Hair Care Tips ...
    Facebook Page :
    / siblings-creations-107...
    Facebook Group :
    / 748147119116210
    Instagram :
    www.instagram....
    #hair
    #hairfall
    #shampoo
    #shampooforhairfall
    #shampooreview

ความคิดเห็น • 150

  • @LiyasewanaInstitute
    @LiyasewanaInstitute 2 ปีที่แล้ว +9

    හැමෝම වෙනුවෙන් කරන සේවය අගය කරනවා.thank you ❤️❤️

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මිස්.. ඔබ තමයි මගෙ පලමු ගුරුවරිය.. ආදරෙයි හැමදාමත් ❤️❤️🥰🥰

    • @SL-is5pn
      @SL-is5pn 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthilihodai

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +4

    මාරම වටිනවා.. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා..බොහෝම ස්තූතියි මැණික..🤗🙏❤️

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සුදු 😘😘❤️❤️

  • @herbertlokuge1280
    @herbertlokuge1280 11 หลายเดือนก่อน +1

    දුව ඔයාගේ වැඩ සටහන් අගය කරනවා. ස්තුතියි ගොඩක්. බුදුසරණයි.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +3

    බොහොම වට්නව video එක.drai hair කොන්ඩෙට හොද senpo ekak කියන්න නංගි.බොහොම ස්තුතියි

  • @pavithra_home_made
    @pavithra_home_made 2 ปีที่แล้ว +5

    හොඳ දැනුමක් ලැබුණා shampoo ගැන.බොහොම ස්තූතියි.body wash ගැනත් video එකක් කරනවා නම් ගොඩක් වටිනවා.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඩියර්.. මෙහි දෙවන කොටසක් ඉක්මනින් අරන් එනවා මොකද මෙහි ෂැම්පු එකක් තනුක කරන හැටි හිසකෙස් වලට හානි නොවන ලෙස මෘදු කරන හැටි අඩංගු කලේ නෑ වීඩියෝ එක දිග වෙන නිසා. Body wash ගැනත් වීඩියෝ එකක් ගේන්නම් ❤️❤️

    • @kumudiniarandara227
      @kumudiniarandara227 2 ปีที่แล้ว

      CT by

    • @kumudiniarandara227
      @kumudiniarandara227 2 ปีที่แล้ว

      @@siblingscreationsthili c be xw

  • @devikarajapaksha4155
    @devikarajapaksha4155 2 ปีที่แล้ว +7

    ඔයාගෙ vidoes mama බලන්න ගත්තේ ඊයේ ඉඳලා .ඔයාගෙ reply වලින් therenawa හරි දේවල් හරියට කියන kenek කියලා .eka හරිම වටිනවා .මේකේ හරියට බොරු දේවල් යනවා .එහෙම හොඳ නැහැ .hari නැති ඒවා danna හොඳ නැහැ .mama oyawa subscribe කරනවා .අවංකkama theyana kenek කියලා තේරුම් ගත්තා .එතකොට thami hari යන්නේ .අපිව තව දැනුවත් කරන්න ඔයාට හැකියාව ලැබේවා .බුදු sarani .

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +4

      ගොඩක්ම ගොඩක් ස්තූතියි ❤️🙏😍 මගේ වත්කම තමයි මේ අවංක ප්‍රතිචාර... මම දෙයක් කියන්නෙ වගකීමෙන්.. ඒ ගැන මම අවංකවම ගොඩක් හදාරපු නිසා.. 8 පාස් රූපලාවණ්‍ය ශිල්පීනියක් නොවී උසස් පෙළ විද්‍යා විශයන් කර සමත් වෙලා මේ ක්ෂේත්‍රයට ආපු කෙනෙක් විදියට මගේ ලඟ තියෙන දැනුම මම අනිත් අයට බෙදන්නයි මේ චැනල් එක නිර්මාණය කලේ.. ගොඩක්ම ගොඩක් ස්තූතියි ඔබට... ආදරෙන් පිළිගන්නවා චැනල් එකට.. බුදු සරණයි ❤️❤️❤️

  • @thushanalahakoon6553
    @thushanalahakoon6553 2 ปีที่แล้ว +1

    Godak vatinawa oyage details... Thank u so... Much.. 🙏🙏

  • @rewdonmemes4920
    @rewdonmemes4920 2 ปีที่แล้ว +2

    වදමල් බ්ලෙන්ඩ් කරල ,උලුහාල් ,දෙහි තැම්බූ වතුර එක්ක මිශ්‍ර කරල කෙස් සෝදන්න හොඳද? මට තියෙන්නෙ වියලි කෙස්.

  • @sewrajapaksha9664
    @sewrajapaksha9664 2 ปีที่แล้ว +3

    Very useful video . Keep it up 😘😘

  • @kaveeshakaushalya803
    @kaveeshakaushalya803 7 หลายเดือนก่อน

    අක්කෙ මගේ කොන්ඩෙ ගොඩක් ගැලවිලා යනව. අගිස් පැලෙනව. කොන්ඩෙ දික් වෙන්නෙත් නෑ. මට තියෙන්නෙ curly hair එකක්. ලංකාවෙන් ගන්න පුලුවන් හොද ශැම්පු එකක් කියන්නකෝ🥺🥺

  • @deepanimallika7359
    @deepanimallika7359 ปีที่แล้ว

    Harima wadagat hama viedio akakma , thank you sibling

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 2 ปีที่แล้ว +3

    Man use karanne dreamron kingcoconut shampoo and conditioner akki.. eke ph agaya nam na.. eka hoda nadda.. slcs free kiya la thiyanawa

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      How to choose a Sulfate Free Shampoo
      th-cam.com/video/_Cv6rdlzU1A/w-d-xo.html
      මේ වීඩියෝ එකේ තියෙනවා කෙමිකල් වර්ග වල නම් ලැයිස්තුවක්. ඔයාගෙ dreamron shampoo එක අතට අරන් ඒ කෙමිකල් වල නම් තියෙනවද බලන්න ingredient list එකේ. අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ. Dreamron shampoo ගැන මට පැහැදීමක් නෑ.

  • @oshakaabesingha9143
    @oshakaabesingha9143 2 ปีที่แล้ว +1

    Akke mata tiynne curly hir ekak.weyali gathiya wedi akke getath hedenwa.mage kondeta hariyna shampo ekak kiynnko akke .

  • @niroshanichandrasiri1318
    @niroshanichandrasiri1318 ปีที่แล้ว +3

    Argan oil shampoo hadaida?

  • @ShashiniDasanayaka-je8ob
    @ShashiniDasanayaka-je8ob 3 หลายเดือนก่อน

    Godak watina vedio ekak godak pin oyata💗😇

  • @tharuwathsala1000
    @tharuwathsala1000 6 หลายเดือนก่อน

    Akke hemadama shampoo use krnna hoda neththam e wenwata ආදේශක මුකුත් නැද්ද අනිත් දවස් වලට hair eka wash krnna සුදුසු ❤❤

  • @sudharmakalyani
    @sudharmakalyani 4 หลายเดือนก่อน

    සාමාන්‍ය කෙස් කළඹක් ඇති කෙනෙකුට කැරොටින් සහිත ෂැම්පු එක්ක භාවිතා කිරීම සුදුසු ද නැද්ද plz කියන්නකෝ....

  • @shanazweerabangsa5823
    @shanazweerabangsa5823 ปีที่แล้ว

    මගේ හිසේ හිස්හොරි තියෙනවා. හිසකෙස් වියලි. හිසකෙස් ගැලවී යනවා. හිසකෙස් හරි තුනී වෙලා. අනේ පුළුවන් නම් මට භාවිතා කරන්න හොඳ ෂැම්පු වර්ගයක නම් කියන්නකෝ. ප්ලීස්.🙏🙏🙏💐💐💐.

  • @kaviduhimansa3667
    @kaviduhimansa3667 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි

  • @sanduntharaka6087
    @sanduntharaka6087 4 หลายเดือนก่อน

    Mn boy kenek konde vavanna aran den avuruddak venava eth tama agal 3-4 vage vevila tiyenne mama mul kale kondeta saban gewa den kattiya kiyanava mage konde merila konde vevenna kiyla mata konde kapan netuwa visadumak kiyanna ko 😢

  • @DilrukshiJayasinghe-g5q
    @DilrukshiJayasinghe-g5q 4 หลายเดือนก่อน +1

    Godak pin oyata ❤🙏

  • @nayananishanthykamal2160
    @nayananishanthykamal2160 2 ปีที่แล้ว +1

    Video එකට thank you මම බොහෙදෙ ඉගෙන ගත්තා වියළි කෙස් වලට හොඳ ෂැම්පු එකක් කියන්න ඉක්මනින්ම

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      Ogx ෂැම්පු brand එක හොඳයි. Spa ceylon හොඳයි

  • @Muthuli_Apeksha
    @Muthuli_Apeksha 7 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @dissanayaked373
    @dissanayaked373 ปีที่แล้ว +1

    සාමාන්‍ය කොන්ඩයකට හොඳ shampoo ekak kiyannako akki

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      Spa ceylon හොඳයි. Garnier ultra blends ෂැම්පු හොඳයි

  • @user-xn8pz9ud5j
    @user-xn8pz9ud5j 9 วันที่ผ่านมา

    Thanks

  • @diliniasanka5223
    @diliniasanka5223 2 ปีที่แล้ว +1

    Wow mru akki...❤️❤️

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 2 ปีที่แล้ว +3

    Thank you akki ❤️❤️❤️

    • @swarnagunasekera4767
      @swarnagunasekera4767 ปีที่แล้ว

      ඔබගේ ශැමිපු එක ලබා ගන්නා අකාරය පිලිබදව දැනුවත් කලොත් අපට කරන ලොකු උදවිවක්සේ සලකමි ඔබට තෙරුවන්සරනයි .

  • @prishanthianecia3199
    @prishanthianecia3199 2 ปีที่แล้ว +2

    can you tell a good shampoo to use. I have dry hair

  • @shiromidilrukshi4957
    @shiromidilrukshi4957 2 ปีที่แล้ว +1

    OGX original shampoo ගන්න පුලුවන් තැනක් පේජ් එකක් කියන්නක්කෝ මිස් 😍

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      Recommendation නම් කරන්න අමාරුයි ලංකාවෙ online market. Dubai, Saudi වගේ ඉඳලා එන කෙනෙක් ඉන්නවා නම් ගෙන්න ගන්න.

    • @shiromidilrukshi4957
      @shiromidilrukshi4957 2 ปีที่แล้ว +1

      Ok miss thankyou

  • @user-dd6iw4er9q
    @user-dd6iw4er9q 8 หลายเดือนก่อน

    Akke oily hair akak maintain krna widiya kiyala denkko mge hair aka ikmntama oliy weno athkota nitharama shampo krnna wenone

  • @pn7656
    @pn7656 2 ปีที่แล้ว +1

    Thanks akkiyo ☺☺

  • @kavindijayawardana8145
    @kavindijayawardana8145 11 หลายเดือนก่อน

    Akki viana keratin and aragan shampoo ekay conditioner ekay hodayid

  • @nisalinanayakkara4709
    @nisalinanayakkara4709 ปีที่แล้ว

    Dreamron anti breakage shampoo eka hondai da akka

  • @ruwanihansika6046
    @ruwanihansika6046 2 ปีที่แล้ว +1

    Akke mn gdrta wela inna kenek... mge konde hari thuni... mn dan sathiyaka idan shampoo use krnne na hibiscus natural shampoo eka hadagena use krnwa.. e wagema mn dawasa gane nanwa... masyak wage shampoo use nokra idiyta kmk nedda... gdrama inna nisa..mm masekta eka parak withrak shampoo use krnna kalpna kle. Kes shakthimth na hari thuni... e nisa konde adui. wena kisi awlk na konde.. mta krnna puluwan deyl kiynna... mta oya question dekta answer krnnko akka

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      කඩේ ෂැම්පු නම් සති දෙකකට සැරයක් වගේ භාවිතා කලත් කමක් නෑ. ඇයි හැමදාම නාන්නෙ? දිනපතා නාන එකත් කොණ්ඩෙට හොඳ නෑ. කොණ්ඩෙ ස්වභාවික සීබම් ඔයිල් එක නිතර නිතර සෝදලා ඉවත් කරන්න හොඳ නෑ. අනික වතුරෙ තියෙන බැරලෝහ වර්ග වකට කොණ්ඩෙ දිනපතා ඩැමේජ් වෙනවා.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      ඔයාගෙ කෙස් තුනී වීමට ස්වභාවික හෙනා ප්‍රෝටීන සත්කාරය කරන්න සති දෙකකට වතාවක්. දිනපතා නාන්න එපා. නෑවට පස්සෙ අනිවාර්යයෙන් කන්ඩිශනර් යොදන්න. Hair mask වර්ග දාන්න සතියකට දෙපාරක්වත්. හොඳ තෙල් එකක් පාවිච්චි කරන්න. මගෙ hair care routine එක බලන්න ඔයාට වැදගත් වෙයි

  • @harshaninikeshala7628
    @harshaninikeshala7628 2 ปีที่แล้ว +1

    Oyage video aththtma godaaaak watinwa.a wagem oyta godak pin me video danwta 🙏

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි

    • @harshaninikeshala7628
      @harshaninikeshala7628 2 ปีที่แล้ว +1

      Dandex wage shampoo ekak thanuka krla sathiykta ekpark wage gawata kmak nadda.mm oya kiyla dunna hibiscus shampoo eknm ekpark hadla gawa eka digtm krn yanna inne .mage konde godak ghin thiyenne issori ehemath thiye strate kondayak thiyenne mt

    • @harshaninikeshala7628
      @harshaninikeshala7628 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili ganna shampoo ekak na okkogema wage salfate ehema thiyene.mage konde thuni thatte thiyenne godakma

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      ලංකාවෙ හොඳයි කියන්න පුලුවන් brand හරිම අඩුයි. Spa ceylon shampoo හොඳයි

    • @harshaninikeshala7628
      @harshaninikeshala7628 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili ekaneee .thank you mis ..

  • @Indu-mp1mm
    @Indu-mp1mm ปีที่แล้ว +1

    Colour (dream ron) karapu damaged hair ekakata honda shampoo ekk kiyannako kondeth godak yanawa

  • @gaminijayalath42
    @gaminijayalath42 2 ปีที่แล้ว +1

    Thank you akkiyooo 🤗😙

  • @kumarasusa5787
    @kumarasusa5787 2 ปีที่แล้ว +1

    Akki mt thiyenne frezy curly drandroff thiyena damage hair ekak.mt galapenne mona wage shampoo ekkd ??

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      Ogx coconut curls ganna eka hodai. Dandruff hoda karaganna දෙහි උලුහාල් තම්බලා ගාන්න හිස්කබලෙ. නිතර තෙල් සත්කාර කරන්න.

    • @kumarasusa5787
      @kumarasusa5787 2 ปีที่แล้ว

      @@siblingscreationsthili Ane akki mn curly hair ekt kamathi na.curly gathiya adu karanna puluwan shampoo ekk kiynnako🤗🤗

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 2 ปีที่แล้ว +2

    Akkiyoo mage thibbe lassana ganakam wavy hair ekak.. dan e wavy eka naha akki.. aye konde ehema hadaganna barida akki

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      ඇයි දැන් wavy texture එක නැත්තෙ?? කෙමිකල් දාලා තියෙනවද කොණ්ඩෙට ?

    • @nishanimallawaarachchi8972
      @nishanimallawaarachchi8972 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili anee naha.. dan hari frizee wela.. konde kisima pranawath gathiyak naha.. issara gothannawath ba.. lihenawa.. dan ehema naha.. man dan tharam issara konde gana salakillak thibbe naha.. conditioner kareth aduwen.. dan konda gas wen wenwa wahe thiyenne. Kisima lassanak naha..

    • @nishanimallawaarachchi8972
      @nishanimallawaarachchi8972 2 ปีที่แล้ว

      Coco wonder eka ganna hithuwa.. oyage vedio eka balala.. mata hair falling.. gray hair.. prashna thiyanawa.. hariyaida akkiyo

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      මේ සත්කාර කරලා බලන්නකෝ හරියයි ඉක්මනින් ❤️

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      @@nishanimallawaarachchi8972 ඒක හොඳයි. තව මම ඖෂධීය තෙල් එකක් හදන විදිය වීඩියෝ එකක් කලා. ඒ තෙල් එකත් හොඳයි

  • @Shenubaba
    @Shenubaba ปีที่แล้ว

    Miss mage konde godak yanw ekata mokakd karanna ona kiyannako

  • @thesridewshani5487
    @thesridewshani5487 ปีที่แล้ว +1

    මගේ කොණ්ඩෙ normal ekak.ශැම්පු එකක නමක් කියනවද

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      Spa ceylon හොඳයි

    • @thesridewshani5487
      @thesridewshani5487 ปีที่แล้ว

      @@siblingscreationsthili soba ceylon කියල එකක්ද? නම පොඩ්ඩක් පැහැදිලි මදි

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      අනේ නෑ ඩියර් ඒක නෙමේ. ස්පා සිලෝන් කියලා brand එකක් තියෙනවා ස්වභාවික දේවල් වලින් හදන්නෙ. තව coco woder shampoo එකත් ගොඩක් හොඳයි. Coco wonder shampoo එක ගන්න පුළුවන් ෆේස්බුක් එකේ Du Beauty කියන page එකට මැසේජ් එකක් දාලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

  • @supunsadalanka7462
    @supunsadalanka7462 ปีที่แล้ว +1

    Akki dreamron aloe vera sampo eka hodaida

  • @new-bf4ov
    @new-bf4ov 2 ปีที่แล้ว +1

    This is very important thing for us.Thanks siblings .

  • @priyanganierangika6108
    @priyanganierangika6108 ปีที่แล้ว

    Sunsilk sampo hoda nadda mn ganne eka

  • @kumudukarunarathna5191
    @kumudukarunarathna5191 2 ปีที่แล้ว +1

    Wadamal shampoo hadanne kohomada dear

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      චැනල් එකේ තියෙනවා වීඩියෝ එකක් බලන්න ඩියර්.

  • @Naturetheja
    @Naturetheja ปีที่แล้ว

    Bohoma sthuthi obata.

  • @darshanigunasekara359
    @darshanigunasekara359 2 ปีที่แล้ว +2

    Ohooo ❤️❤️❤️ 👌👌👌👌

  • @sandunikabandara1987
    @sandunikabandara1987 2 ปีที่แล้ว +1

    Vatica egg and honey shampoo 1 hondaida pls...

  • @pibididulanija1025
    @pibididulanija1025 2 ปีที่แล้ว +2

    podi ayata hoda shampoo monadaaa

  • @anushikanilmini3563
    @anushikanilmini3563 ปีที่แล้ว

    Dreamron king coconut shampoo eka hodaida ??mama pawichchi karanna hitan enne eka.konde yanawa mage.

  • @nimsarachamodi2865
    @nimsarachamodi2865 ปีที่แล้ว

    Akke hair wash routine eka one

  • @brightco8472
    @brightco8472 2 ปีที่แล้ว +1

    relaxing hair ekakta hoda shampo ekak kiynnako

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      Hair Relaxing එක සිදු කරන ලද brand එකේම straight protective shampoo එක ගන්න ඩියර් ❤️❤️

  • @anushikanilmini3563
    @anushikanilmini3563 ปีที่แล้ว

    Curly hair ekakata hoda shampoo ekak kiyanna puluwanda akke.mage konde yanawa.

  • @vimarshanijanitha3089
    @vimarshanijanitha3089 ปีที่แล้ว

    Viyali demej una hisakes walata hoda shampoo akak kiyannako akki

  • @niroshanichandrasiri1318
    @niroshanichandrasiri1318 ปีที่แล้ว +1

    Argan oil shampoo aka hodada?

  • @yt-li5eg
    @yt-li5eg ปีที่แล้ว

    කොන්ඩෙට බේබි සබන් ගාන්න හොද නැද්ද

  • @preshadgalappatthi2914
    @preshadgalappatthi2914 ปีที่แล้ว +1

    මුරුංග කොළ සත්කරෙන් පස්සේ use කරන්න පුළුවන් ලංකාවේ තියෙන හොද shampoo coditioner brands මොනවද අක්කේ plz කියන්නකෝ

  • @ishanmadushanka5949
    @ishanmadushanka5949 2 ปีที่แล้ว +1

    Good

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว

    Mama inna U,A E wala sister godak hodi kiyna oil use karnawa shampo danwa at konde hariyt yanwa,,,,mat mahen ganna puluwan shampoo akk kiyanna puluwanda..Mama konde rilaks karla inna thanks sooo mach 💞

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      Ogx brand eke biotin and collagen shampoo, vatika hair fall control shampoo me deka use karala balanna. කොණ්ඩෙ යන්නෙ නම් ගොඩක්ම ඔහෙ වතුරට.

    • @darshidarshi2524
      @darshidarshi2524 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili thanks so mach ❤👍

  • @s.nnadeeshani8568
    @s.nnadeeshani8568 ปีที่แล้ว +1

    Viana shampoo eka hodai da

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      පැරබන් නම් නැහැ. වරදක් කියන්නත් බැහැ. නමුත් පාවිච්චි කරපු අය හොඳ නරක දෙකම කියලා තියෙනවා. Ingredients නම් check කරගන්න ලිස්ට් එක බලලා වීඩියෝ එකේ

  • @nirashadewmini7886
    @nirashadewmini7886 ปีที่แล้ว

    Tresemme pp shampoo eka hoda nethaa akki?

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ

  • @ireshabalasooriya6901
    @ireshabalasooriya6901 ปีที่แล้ว

    Dove hodaida?dry and thin hair walata

  • @anushikanilmini3563
    @anushikanilmini3563 ปีที่แล้ว

    මිල අඩු හොද ෂැම්පු නැද්ද මිස් 😥😥

  • @dinuduishan9360
    @dinuduishan9360 2 ปีที่แล้ว +1

    වියලි කොන්ඩයකට Dove shampoo හොදයි ද?

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      Recommend කරන්න අමාරුයි.

    • @dinuduishan9360
      @dinuduishan9360 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili oya monawage shampoo ekak da recommend karanne ?

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      😀 ලංකාවෙ හොඳ ෂැම්පු තියෙන්නෙ අතේ ඇඟිලි පහටත් අඩු වගේ ප්‍රමාණයක්. ලංකාවෙ හොඳයි කියන්න පුලුවන් brand එකක් spa ceylon

    • @dinuduishan9360
      @dinuduishan9360 2 ปีที่แล้ว +1

      @@siblingscreationsthili thanks for the help❤️

  • @antonypulle7382
    @antonypulle7382 ปีที่แล้ว

    Dry hair ekakata baby shampo hodada

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      ලංකාවෙ baby shampoo වල කෙමිකල් ගොඩක් තියෙනවා

  • @wimansaupasari9452
    @wimansaupasari9452 10 หลายเดือนก่อน

    👍

  • @hemalijayasingha5237
    @hemalijayasingha5237 5 หลายเดือนก่อน +1

    ❤😊

  • @bhagyaanuruddhika1376
    @bhagyaanuruddhika1376 2 ปีที่แล้ว +1

    Bellose dry hair shampoo eka hodaida

  • @abishanimiharaluxart72
    @abishanimiharaluxart72 ปีที่แล้ว +1

    අනේ අක්කේ, බබා කිරි බොන නිසා කොන්ඩේ හොදටම යනවා මගේ, මං දැනට use කරන්නේ miracle shampoo eka, එක හොදද?? නැත්තන් කොන්ඩේ යන එකට හොදම shampoo එක මොකක්ද අක්කේ , මෘදු shampoo එකක්...?? Please reply අක්කී

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      ෂැම්පු එකෙන් විතරක් කොණ්ඩෙ යන එක නවත්තන්න බෑ නංගි. ඔයා dietician කෙනෙක් හමු වෙලා විටමීන් ඛනිජ ලවණ වර්ග අවශ්‍යතාවය අනුව ලබාගන්න. සත්කාර පුළුවන් විදියට කරන්න චැනල් එකේ තියෙන. කැල්සියම්, යකඩ, ප්‍රෝටීන් අඩංගු ආහාර ගන්න.

  • @niroshakumuduni9837
    @niroshakumuduni9837 ปีที่แล้ว

    ගොඩක් පැලිච්ච කොන්ඩේකට මොනවගේ ෂැන්පු එකක්ද හරියන්නේ

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว +1

      ෂැම්පු එකකින් පැලෙන එක නතරම කරන්න බෑ. සත්කාර කරන්න. Hair spa කරන්න. කෙරටීන් සත්කාරය කරන්න. ෂැම්පු වලට හොඳයි spa ceylon, ogx, garnier වගේ brand වල damaged hair range එකේ ෂැම්පු වර්ග

    • @niroshakumuduni9837
      @niroshakumuduni9837 ปีที่แล้ว

      @@siblingscreationsthili thank you❤️🥰

  • @danushkagayaniariyarathne8638
    @danushkagayaniariyarathne8638 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +2

    බොහොම වට්නව video එක.drai hair කොන්ඩෙට හොද senpo ekak කියන්න නංගි.බොහොම ස්තුතියි

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      Spa ceylon neroli jasmine, Garnier coconut oil shampoo, OGX coconut curls වගේ ෂැම්පු හොඳයි ඩියර්.

  • @dinusharajapaksha137
    @dinusharajapaksha137 ปีที่แล้ว

    Thanks akkiyoo ❤❤❤❤