Pressure point head massage to reduce hair fall and growth hair|තෙල් සත්කාරයකදී නිවැරදි සම්භාහනයන්
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- #headmassage #marmapoints #oshixsecrets
Today my video is Pressure point head massage to reduce hair fall and growth hair|තෙල් සත්කාරයකදී නිවැරදි සම්භාහනයන්
This is the best head massage way for get long and healthy hair not only that prevent hair fall..
If you can do this oil treatment with massage pressure points you can grow your hair fast and easily..
Marma pressure points is very famous hair massage way in India.
වෙනදා වගේම අක්කි ගොඩාක් ලස්සනයි😊❤️ඒවගේම voice එකත් මරු
thankz nangaa❤️😘
අක්කෙ එඩරු තෙල් වලට කොන්ඩෙ වැවෙනවා කියන්නෙ ඇත්ත ද ....ඒ ගැන වීඩියෝ එකක් දෙන්නකෝ පුළුවන් නම් 🥺❤
අනේ ඔයාගෙ කොන්ඩෙ ලස්සනයි අක්කෙ💗
අක්කගේ උත්සාහය ගොඩාක් හොදයි.❤
ලස්සනයි මැණික.. බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️
🥰😘
අක්කෙ රයිස් වෝටර් දාද්දි කොන්ඩෙ ඔයිල් තියාගන්න එපා කිව්වනෙ..අර නාන්න කලින් යූස් කරන්න කියපු ඔයිල් එක ගාන්නෙ කොහොමද අක්කෙ රයිස් වෝටර් යූස් කරන ගමන්..plz reply..
Vert very vert good dauther it is very nice.. ...thank you
කොන්ඩෙ හරි ම ලස්සනයි අක්කේ ❤
Good wadagath video ekak akki. Thanks apita mewa kiyala denawata. 💖💖❤️❤️😍😍😘😘
🥰😘😘
අක්කි ගොඩක් ලස්සනයි ..thanks අක්කේ❤️😍
🥰😘
අක්කේ මන් ඔයාගේ විඩියෝ ගොඩක් බැලුවා..අක්කේ මගෙ කොන්ඩේ රිලැක්ස් කරලා තිනේ දැම් මාස 3ක් විතර වෙනවා..අනේ අක්කේ කොන්ඩේ මාර විදිහට යන්වනේ.අනික කොන්ඩේ අග ගොඩක් තුනී..පුලුවන්න්ම් අක්කේ ඒ ගැන විඩීයෝ එකක් කරන්න පුලුවම්ද ප්ලීස්..ඔයාගේ වීඩියෝ බලලා කෙරටින් සත්කාර කරන නිසා තමා මෙහෙම හරි කොන්ඩේ ටික්ක් තියෙන්නේ.නැත්ත්ම් ඒ ටිකත් නැහැ 😥❤️
කොන්ඩේ හැදුවම කොන්ඩේ යනවා නංගී කොහොමත්.අනිවාරෙන් කෙරටින් shampoo එකක් වගේ එකක් use කරන්න ..ඒ අතර natural treatment පුලුවන් තරම් කරන්න.මම videos ගොඩාක් දාලා ඇති
@@oshixsecrets හරි අක්කෙ මෙහෙම හරි කොන්ඩේ තියෙන්නෙ ඔයාගෙ විඩියෝ බලලා ඒවායේ තියෙන ට්‍රීට්මන්ට් කරලා තමයි.🙏tnq
අනේ ඔයා ගොඩාක් ලස්සනයි අක්කියෝ .ආදරෙයි ගොඩාක් 😘😘
🥰😘
මට තියන ලොකුම ප්‍රශ්නෙ තමයි මම කොණ්ඩෙට මොනවා කලත් කොණ්ඩෙ යන එක..කෙස් අලුතින් එන්නෙත් නෑ..තෙල් සත්කාරය කරලා මසාජ් කලොත් එදාට කෙස් ගොඩක් යනවා..ඒ නැතත් තෙල් ගාපු දවසට කෙස් යනවා වැඩී..මට මේකට හේතුව දැනගන්න පුළුවන් ද .
Godak watina video ekak akka MN godak ayaga massege tecnic baluwa eth oya thama e hamotama wada harima pahadiliwa easy kiyala dipu kana. Godak sthuthi oyata😍😍😍
Anee love you nanga🥰😘
Oyage konde lassanai akkiyooo....oya hair siram ekak පාවිච්චි karanwda ane a ganath kyla vdo ekk danna plzzzzz🌼🌼🌼🌼
Hari gennamko
Olin komada nagige
Eda man ahapu prashneta ada hariyatama uththara labuna sudu. Video eka godak hodai. ❤️❤️❤️❤️❤️❤️❤️
Manika🥰😘
Thank you.Oyage konde hari shine.viyali gathiyak na.oil karanath kalin.ehema thiyena oya mnwda karane dr?
අක්කේ එක point එකක් විනාඩි කීයක් කරන්න ඔනේ ද❤
Godak ස්තුති 🙏🙏🙏
Godk wtinw akki vedio ek. Thnq akkiyo 😘😘😘😘😘
🥰😘
Thank you...!! ❤
Thank you dear ❤️
Akke ezthara hair meracal gana video akak karannako
😍😍😍
Mn a gana lokuwta dnne na nanga try krnnm
Superb❤❤
මාසාජ් කරල ඉවර වෙලා කොණ්ඩෙ ගොතන්න ඕනිද , නැත්තන් කඩාගෙන හිටියට කමක් නැද්ද අක්කි
😍😍 Thanks akkiyoo..lassanai.😍😍
🥰😘
Thank you akki,❤️🤗
🥰😘
Thankyou Akkiyo.. Kondeta danna hoda oil ekk kyannko akkiyo.. ❤️😘
mn video ekak dala athi .hibiscus oil eka use krnna
@@oshixsecrets Thankyou Akki ❤️😘
අක්කි කොන්ඩෙට ඔයිල් කරද්දි හැමදාම කරන්න ඕනද.මට තියෙන්නේ ගොඩක් වියලි කොන්ඩයක්.ඒ වගේම පැලිලා.මං ඒ නිසා දින පතාම කොන්ඩෙට තෙල් ගානවා.ඒත් හරි යන්නේ නෑ.ඒකට මොකද අක්කි කරන්නේ....පීලීස්ස් අක්කී රිප්ලයි
nanna payakata kalin oil gawama athi.dwsak ara dwsak ganna
Thanks akki ❤️❤️ hariyatam oil treatment ekk krana widihath kiyala dennako kondeta oil dana widiha
Hari nangi
Ammmooo oluve amaaruvak thibba dan aduii🙂
කොච්චර වෙලා කරන්න ඕනද එක පියවරක්
Massage krta passe konde yanne ai nangi..... Oil gawata padde
Ane akki swabha ceylon ake long and strong shampoo aka hodaid konde yanwat,🙄🤧🙄🤧🤧🤧
විනාඩි කොච්චරක් කරන්නද ඕනෙද තෙරපීම
akkaa...mn oya kiyapu dawase idanma hissori walata shampo gala nawa.aduwak naaa😥😥😥😥 aneee akka mn mokada keranne
Akki thanks me video eka godaaak wadagath ..😍😍😍😍
Akke leave on conditioner gala nanne nathiwa inna hoda nadda akke...bellose eke keratin leave on conditioner eka...
Kmk na
Thank you akkiyo ❤
🥰😘
Akke oyt me wge konde dik krgann koi trn kalayak giyad???
Godak adarei akki . Mn oyage vedio balanna vitharai ane youtube enne ❤️❤️
🥰
Thanks akki බුදු සරණයි 🙏🏼😘
🥰😘
sooi akke oyge konde.lassnai..❤Akke oya konde straight krld inne..nattm attama konde da..
aththa konde nangi.mn mukuthma kondeta krla na
@@oshixsecrets anee sook akke...🥰😍
Thank you ❤
🥰😘
එක තැනක් කොච්චර වෙලා මසාජ් කරන්න ඕනෙද..දවසට එක වතාවක් කරන්න හොදයිද..
dwsata eka parak athi thappara 10 k 15 k athi
@@oshixsecrets 😘😘😘
අක්කි දත් වල බැදිලා තියෙන කහට අයීන් කර ගන්න විදියක් කියන්න කෝ
Lassanai akki oyaa😍
thankz nangaa❤️😘
අක්කේ මේ තෙරපීම් කරන්න ඕනෙ තෙල් ගාලද
Akki oy use krn shampoo condition monad
Thank you sudu akkiyoo 🤗🤗😘💗💗
👌
අක්කේ කොන්ඩේ මසාජ් කරලා කොන්ඩේ පිරුවාට කමක් නැද්ද
Ana akka the day in my life video ekak karannko.. Plz😍😍😍
Try krnnmko nanga
Herb line products hodaida නංගා 🌹🌹pls riply
apoo jarawak gnnepa
@@sethminidemeshika2026 ayi ehema kiyanne
@@shiwanthikadilna2103 man eke shampoo conditions,cream use krla tynwa,konde hodatma dry wenwa,cream walinm kisima resalt ekk ne
@@sethminidemeshika2026 ඒ unata hair oil ekayi face wash එකයි hodayi.. Mn ඒ dekama use karanawa..
Hair oil eken nm aulk une ne, mn qwe mn use krapuwain mata hoda neha kyla theruna ewa
අක්කේ තෙල් වැඩියෙන් ගාලා කොන්ඩේ මුල ඉදන් අගිස්ස වෙනකන්ම තෙල් ගාන්නොනද? ගොඩක් තෙල් ගාන්න ඔනද.
ow oil treatment krddi hodtama thel ganna ona
Akke oya konde kalu wenna monada kale.
Akki janet eke aluthin awith thiyena hair boundle gena video ekak karannako hodada kiyla 🥰
try ekak dennam mn
@@oshixsecrets thankzzz akkiyo 😚😚
අක්කියෝ එක tip එකක් කොච්චර වෙලාවක් කරන්න ඕනෙද කියන්න පුලුවන්ද
ඔය මම කරන time එක හොදටම ඇති
Onn notification ahu gmn awa akki pna 💖
🥰😘
Akka oil treatment , hairmask use karala ganata mahathata thibuna kondayak newatha wawaganna puluwanda.volume eka wedi karaganna monawada karanna one .
Akki api free inn welwak oluw masaj karanne nathuw oya kiyala dipu vidiyt nalala mada, ibrow uda vitri masaj klat prashnyk nadd
Thanks suduu 💓💓
🥰😘
Thanks.. nawat passe konde yanne ai da
Kondeta awshya poshane nathi nisa.ehemath nathnm oya use krna shampoo oyta galapenne na
අක්කේ ඔය විදියට massage කරද්දී ඔලුවට සනීපයක් දැනෙනවාද? මම හරියටම කරනවා. ඒත් මට එහෙම දැනෙන්නේ නෑනේ. මට ඒක ලොකු ප්‍රශ්නයක්. මගේ කොන්ඩේ වැවෙන්නේ නැති වෙයිද අක්කේ ?
Ow sanipyk danenawa
Akki mage konde godak thibba. Dan konden godaak gihin🥺mat apahu konde e mahathat wawa gann oni. Mekat hoda treatment ekak kiyannko 🥺plzz🙏akkit pin sidd wenaw🙏
mn kiyla dila thiyna hair pack sathiyta ekak gane kondeta danna
@@oshixsecrets thank you akki🥰
Akke sodium lauryi sulphste thiyn shampoo hoda ndda komdet 🥺
Sulphate free shampoo use krnn dear...viana brand eke sulfate na...godak hodai e products
@@samindigodakanda4950 hri thanks dr 😘
Nangi oyage saloon eka koheda tiyenne
Oyath lassanai kondeth lassanai akko
අක්කි ඔයා කොණ්ඩෙට තෙල් දන්නේ නැද්ද? තෙල් දානවා නම් pack එකක් use කරන ගමන් oil treatment එකත් කරන පිළිවෙල video එකක් ගෙන්නකෝ.
Hri nanga
Dear pls only hair frant top up bun two minit share after hair wash pls mam
Oyanam ohoma konde piramawa.mama konde pirana hama welawema konde yanawa.godak
Akki mn rata inne mehe hot water thiyenne hot water nawama konde yanawada
Maru😊😊
Hamadama kondeta thel dala shampoo dala seduwama moko wenne akki
Good vidio❤️❤️
Akki...hodama hair serum gena wagema kohomada hariyatama serum eka use karanne karanne kiyala kiya dennako akki ..
Hari nanga🥰
අක්කේ ඇස් උඩ ඉන්න පොඩ් ඉන්නෝ ඉවත් කර ගන්න විදියක් දන්නවා නම් කියන්න කෝ .... ගොඩක් පින් ❣️
Ekata doctor kenekgen hari salon ekakin hri treatment ekak ganna nangi
@@oshixsecrets ❣️ Thank you akiyoo
@@indunigajanayaka1676 මගෙත් ඉන්නවා
@@kavitha1876 oya mokut කරේ නැත් ද
@@indunigajanayaka1676 naa
ඔයා ගාන තෙල් එක මොකක්ද
How many months have you used this massage?
Akki oynm hrim hodai hmogem comments wlt reply krnw😋😍
🥰😘
අනෙ අක්කි..මගෙ කම්මුල් දෙකේ ඇහැට පහල ටිකේ හම රැලි වැටිලා..ඒකට කරන්න දෙයක් කියන්කො..අක්කි ...අනෙ...plzz ❤️🙏
Hoda eye cream ekk use krnna wrinkles walata thiyana
Akke komdeta oil ganna oni week ekata kisarayakda? Kiyannako please
oil hamadama ganna puluwn eka gdk hodai
@@oshixsecrets Thank you very much 💖
Ane akki mage konde urissa gawatath wada tikak adui ane dik wen na konde😞mokd krnne curl hair ekk tiyenne mta
mn konde wawena video gdk dala athi balnna nanga
@@oshixsecrets thank u😍
Ane nangiyo oya ge video serama hodai .ane mata kiyanna ko mage mune kalu pallam thiyenawa akata behethak kiyanna ko plz riply .
Rosehip oil hodai
Thank u nangiyo❤️❤️❤️
🥰😘
Sudu akki video ake maru😘😘😍😍😍😍😍😘😘
Nanga🥰😘
Akki mage vayasa 19.eth mage konde godak gihin .dan poddayi thiyenne.konde godak viyali.man akka kiyapu thel ekarh use karanawa.ane akki man mokada karanne.
Akka oya gana shampoo aka mokakda kiyanna puluwanda .oya aka digatama wenas karan nathuwa gapu shampoo akak kiyannako
Thnxs akkiyoo🌸🙈😘
🥰😘
Akki oy pitin vitamins gaththada konde wawa gnna . Gaththa nm ewa gena poddak kiynnako 🤗
ane na nanga
@@oshixsecrets hari akkiyo thamkuu 🤗
Thank you
🥰😘
Nice
Akki me dawaswala use karana hair oil aka mokakda
Thanks akkiyo
🥰😘
Thank you. I have a question. How often do I do a massage and how many minutes?💞
if you cam daily massage ,it is very useful .20 second one exercise
@@oshixsecrets thanks you ❤️🙏🏻
Thnx akkiyooo😍😍😍
🥰😘
That's akkiyoooo.. ❤️❤️❤️
🥰😘
Oya boru kondayakda dala thiyenne
Akki oya akkige normal hair ekada naththam eka relax karalada kiyannako
normal hair eka nanga
Ane akke mage akka job aka karanne දුම්කොළ compeni akak ayage konde yanwa dan godak kalint wada, ane akke mokak hari kiyannako konde yan aka nawaththaganna. දුම්කොළ seraida akke kondet ,ane plzzzzzzzz mat reply oneeee 🙏🙏🙏🙏🙏🙏😫😫😫😫😫😫😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Dumkola kondeta saraida kiylanm mn hariytm dnne na nanga.oyata puluwn widiyta mama dala thiyna video wla treatment krnna
@@oshixsecrets hari yai නේද akke, job aken as wenna vudihakuth ne akka , akai godakm ,ha akke oyage treatement කරලා balannm. Konde yan akat බෙහෙත් ganna weid akke hospital aken,🙄🙄
Tnq akkii😚😚
🥰😘
akka oya use krn oil ekak