කොන්ඩෙ යෑම නවතා,කොන්ඩෙ ඝනකම වැඩි කර කොන්ඩය වර්ධන වීමේ වේගය වැඩි කර ගත හැකි හොදම shampoo වර්ග 10.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #hairgrowth# #bestshampoo# #bestconditioner# #hairloss# #hairproblems# #hairpastgrowingshampoo# #hairdamagerepair#
    කොන්ඩෙ ඇති ගැටලු බොහොමයක් විසදා කොන්ඩය ගනකම්කර කොන්ඩය වැවීමේ වේගය වැඩි කර ගත හැකි දැනට ලෝකයේ ඇති හොදම shampoo අතරින්තෝරාගත් shampoo වර්ග 10 ක් මින් පෙන්වා දේ.
    online shopping link / onlinedel
    facebook link / be-beautiful-by-punsar...
    best shampooo for hair loss and past growing hair in the world.

ความคิดเห็น • 437

  • @k.shanikadilhani
    @k.shanikadilhani 4 วันที่ผ่านมา +1

    ඇත්තටම හොඳ වීඩියෝ එකක්. ඇත්තටම ගන්න වටිනා අදහස් තියෙන වීඩියෝ එකක්.. උඩින් පල්ලෙන් බලන අයට හැමදේම දන්න අයට නම් මෙක වැදගත් නැතුව ඇති..ඒත් ඇත්තටම නොදන්න අයට ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.. Thank you so much

    • @bypunsara92
      @bypunsara92  4 วันที่ผ่านมา

      thank you so much ❤️❤️

  • @user-dq5hs4tv1b
    @user-dq5hs4tv1b 7 วันที่ผ่านมา +2

    මගේ කොණ්ඩෙත් ඉන ගාවට තියනවා.ඒත් කොණ්ඩේ ගන නෑ.oyata Thank you.මේ වීඩියෝ එක ගෙනාවට❤

    • @bypunsara92
      @bypunsara92  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @shanthidayangani7548
    @shanthidayangani7548 11 หลายเดือนก่อน +15

    හැම එකකම මිල ගනන් කිව්ව නම් ගොඩාක් වටිනවා ..dear ...❤

  • @upekaupeka2510
    @upekaupeka2510 10 หลายเดือนก่อน +3

    ෂැම්පු එකක තියෙන්න හොද නැති ද්‍රව්‍ය මොනවද හොද ෂැම්පු එකක තියෙන්න ඔනි අඩංගු වෙන්න ඔනි මොනවද කියලා මෑසේජ් එකක් දන්න කො

    • @upekaupeka2510
      @upekaupeka2510 10 หลายเดือนก่อน

      මගේ මෑසේජ් එකට රිප්ලයි කො අනේ

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 24 วันที่ผ่านมา +4

    කතාව වැඩි අවශ්‍ය දේ කියලා දැමිමෙි නමි හරි

    • @DahamMethsitha
      @DahamMethsitha 22 วันที่ผ่านมา +1

      ඔව් අනේ එපා වෙනවා බලන්නත්

    • @bypunsara92
      @bypunsara92  9 วันที่ผ่านมา

      ok thank you

    • @bypunsara92
      @bypunsara92  9 วันที่ผ่านมา

      thank you❤️

    • @DiliniNadeesha-w5i
      @DiliniNadeesha-w5i 23 ชั่วโมงที่ผ่านมา

      ඒක ඇත්ත 😁

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 ปีที่แล้ว +10

    Thank ඔයාට නංගී 👍❤️

    • @bypunsara92
      @bypunsara92  2 ปีที่แล้ว

      Most welcome akke 🙏🙏❤

  • @dmradissanayake42
    @dmradissanayake42 2 ปีที่แล้ว +9

    Godk hoda vidio ekak.👍👍Mewage prmanayai mila ganan ekkama dammanam thama hodama. 🙂😊

  • @anomamanike6316
    @anomamanike6316 5 หลายเดือนก่อน +3

    ලමයින්ට හොද ශැම්පූ මොනවාද (අවු.6-12)

    • @bypunsara92
      @bypunsara92  5 หลายเดือนก่อน +1

      panda baby hodai pears hodai

  • @dragansong7012
    @dragansong7012 11 หลายเดือนก่อน +3

    Oya ඇත්තටම kiyanawa thanks ඔයාට

  • @lakmaliwickramasiri5192
    @lakmaliwickramasiri5192 ปีที่แล้ว +12

    Patta boru. Man den aurudu ganak tresamee shampoo ganawa dik wenawa thiya hithalawath ne.minissu rawattanna epa.

  • @dondulipjayasuriya2183
    @dondulipjayasuriya2183 ปีที่แล้ว +3

    Original rosemary oil ekak ganne kohenda kondeta

  • @nishanthikumari310
    @nishanthikumari310 ปีที่แล้ว +3

    මොනවා ගෑවත් මොනවා බීවුවත් කොන්ඩෙ හැලෙනවා.
    මම පිටරට ඉන්නෙ.හරිම ප්‍රශ්නයක් ඒක මට .අනේ මේකට විසදුමක් දෙන්නකෝ

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว +1

      Hi mehema karannako oya mage fb page ekata gihin mata whatsapp msg ekak dannako.msnger danna epa whatsapp ekata danna.ok

    • @pardeepasadamali5393
      @pardeepasadamali5393 11 หลายเดือนก่อน

      කලුදුරැ ඔයිල් එක ගාන්න කොන්ඩේ යන එක ටික ටික නතර වෙනව.....

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 ปีที่แล้ว +1

    මම බයෝටීන් කොලජන් sahampoo eka පාවිච්චි කරන්නේ

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      ❤️❤️

    • @adithyapriyanka1861
      @adithyapriyanka1861 ปีที่แล้ว

      කොහෙන් ද ගත්තෙ ගාන කීයද

    • @mallikabandaragoda3025
      @mallikabandaragoda3025 ปีที่แล้ว

      @@adithyapriyanka1861 රත්නපුරේන් ගත්තේ රුපියල් 5000යි ඒකේ කන්ඩිසන් එකටයි දෙකටම 10.000

  • @dulanirathnayake7335
    @dulanirathnayake7335 ปีที่แล้ว +3

    Moroccan argan shampoo aka ganakam kondayakata hodi akki.

  • @lasanthafrency4814
    @lasanthafrency4814 11 หลายเดือนก่อน +2

    Godak hodai akki ane konde sudu wanawata kiyannko hoda dai akak hari sudu kes walata karanna puluwan dayak hari bs akkiyooo

    • @bypunsara92
      @bypunsara92  11 หลายเดือนก่อน

      Hena ganawata wada hodai hair black color karana eka.oya hair oil treatment ekak karanna sathiyata deparak…ekenuth konde sudu wena eka adu karaganna puluwan

    • @lasanthafrency4814
      @lasanthafrency4814 11 หลายเดือนก่อน

      Ha akkiyo thank you godak adarai akata akki kiyapu ජෙනට් ake oil aka hodai නේද

  • @dilanihanshini4058
    @dilanihanshini4058 ปีที่แล้ว +5

    Voice eka ❤️‍🔥

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      Thank you ❤️❤️❤️🙏🙏🙏🙏

  • @SandyaKumari-c4c
    @SandyaKumari-c4c 6 วันที่ผ่านมา +1

    Man inne Dubai Ajiman wala mehe kohomada ganne..

    • @bypunsara92
      @bypunsara92  4 วันที่ผ่านมา +1

      oyata hoda shampoo ganna puluwan ohe supermarket wala thiyenawa

  • @inandi50
    @inandi50 ปีที่แล้ว +4

    අක්කෙ මම කොණ්ඩේ keratin treatment එක කරන්න ආසයි.. highlights කරන්නත් ආසයි.. මගේ කොණ්ඩේ දැන් හොදටම damage wel තඹ වෙලා අගිස් පැලිලා තියෙන්නෙ. මම shampoo ,conditioner use කරන්නෙත් නැ. මට හොද shampoo, conditioner කියන්නකො. තව මගේ කොණ්ඩෙට layer cut හරි යයිද කියලා මම දැන ගන්නෙ කොහොමද

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      Hmmm eka salon eke kenagen ahanna oyage munata galapeida kiyala mahatha rawmmunaknam lassanai.damage hairnam keratin treatment eka hodai nanga.L’Oréal tresseme viana hodaishampoo conditioner

    • @inandi50
      @inandi50 ปีที่แล้ว

      @@bypunsara92 Ane tnq akki rp klt🥺❤️ keratin ek krnn klin hair cut krn ekd hoda psse krn ekd kynnko

  • @user-el1fi4je8w
    @user-el1fi4je8w 5 วันที่ผ่านมา +1

    Pigmentation walata monada karan e kiyannako

    • @bypunsara92
      @bypunsara92  4 วันที่ผ่านมา

      pigmantation ඇති වීම පටන් ගත් මුල් කාලයේම මේ treatment කලොත් ඔයාට pigmantation නැත්තටම නැති කරගන්න
      th-cam.com/video/2iwaQbFNhiM/w-d-xo.html

  • @PiumiDevindya-oe2fy
    @PiumiDevindya-oe2fy 11 หลายเดือนก่อน +2

    Akke, ane mageth konde yanawa, mn ganne tifebouy shampooo eka

    • @bypunsara92
      @bypunsara92  11 หลายเดือนก่อน

      Light boy shampoo Sara wadi nanga

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +3

    Thanks a lot

  • @nipunicharuka4458
    @nipunicharuka4458 10 หลายเดือนก่อน +1

    Thanks oyata godak

    • @bypunsara92
      @bypunsara92  10 หลายเดือนก่อน

      Most welcome dr

  • @nilminiperera1120
    @nilminiperera1120 ปีที่แล้ว +1

    Thanks petiyo🌼🌼🌼🌸🌸🌹🌹🌹😍😍😍😍👍👍👍👍

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      Most welcome manika ❤️❤️❤️🥰

  • @user-vo6km5op8e
    @user-vo6km5op8e 11 หลายเดือนก่อน +1

    Chemicals use krpu hair akktt me shamoo wara hodaida

    • @bypunsara92
      @bypunsara92  10 หลายเดือนก่อน

      Hm hodai

  • @dilharisanjana845
    @dilharisanjana845 หลายเดือนก่อน +1

    Tresseme original eka raum bottle eke ena uk eka neda akki

  • @amaya0201
    @amaya0201 2 ปีที่แล้ว +18

    Akke mage konde kalin hodata digata වැව්නා.දැන් කොන්ඩේ යනවා.කොන්ඩ ගහේ අගත් පැලිලා.කොන්ඩේ ටිකක් වියලියි .මේවයින් මොකක්ද මගේ කොන්ඩෙට හරියන්නේ😥

    • @bypunsara92
      @bypunsara92  2 ปีที่แล้ว +2

      th-cam.com/video/FiGAE1M234U/w-d-xo.html meke thiyena thel eka hadala ganna.eka godak hodai hair ekata dawasak ara dawasak ganna paya 2ka 3k thiyala sodanna.hair oil treatment ekath sathiyata dawasak aniwaryen karanna.shampoo loreal,tresemme hodai nanga.wow,mamaearth hodai.eth ewa dan ennaha lankawata.ara deka hodai.

    • @amaya0201
      @amaya0201 2 ปีที่แล้ว +1

      @@bypunsara92 hari ake thanks

    • @user-cw3ms9gx3b
      @user-cw3ms9gx3b 10 หลายเดือนก่อน

      🤣

  • @shanishani6700
    @shanishani6700 ปีที่แล้ว +1

    Loku ganan wala thiyena shampoo walata wadiya nature seacret eke godapara shampoo eka best.

  • @loshaditishana1741
    @loshaditishana1741 ปีที่แล้ว +3

    Akke mage konde yanawa godak tresemme eke hodada mata use karanna thawa akke mage hair eka nnormal nothing had done for hair i mean straight or curly like that . tresemme eka normal hair walata use karanna barid hoda shampo ekak suggest karanna puluwanda Akke

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว +1

      Normal hair or treatment hair doesnt matter.tresemme onema hair ekakata suit wenawa.

  • @sadamalikaushalya9767
    @sadamalikaushalya9767 ปีที่แล้ว +2

    අක්කෙ නානකොට මගේ කොන්ඩේ ගොඩක් යනවා අක්කෙ අනෙ එකට හොඳ ෂැම්පු එක්ක් කියන්න කෝ අක්කෙ ප්ලිස්.... මගේ කොන්ඩේ ගොඩක් යනවා 😓😓😓😓

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว +1

      Nanga L’Oréal ,ogx ,tresseme hodai.e ekkama oil treatment ehema karanna oya

    • @sadamalikaushalya9767
      @sadamalikaushalya9767 ปีที่แล้ว

      @@bypunsara92 viyana shampoo ekath hodai da akke

    • @samanthacooray208
      @samanthacooray208 8 วันที่ผ่านมา

      Aka. gala mage konde giya

  • @thanuwindi6934
    @thanuwindi6934 9 หลายเดือนก่อน +2

    Akki mage konde dry et pallmers use karahma godk smooth una konde giya monistraiser wadi wela tressame ewata sarai suwada wadi ethakota oluwa rideno mta pinase tyi dry wenwa adu hodta wash wena konde lasnta stright look ekta tyna shampoo kynkooo😊

  • @user-el1fi4je8w
    @user-el1fi4je8w 5 วันที่ผ่านมา +1

    Magula kitawanawa witharai

  • @chathumini9360
    @chathumini9360 11 หลายเดือนก่อน +1

    Dreamron straight protective shampoo ekt konde ynwd ??😊😊❤

  • @shashikalakularathna8274
    @shashikalakularathna8274 ปีที่แล้ว +4

    Akki viana brand eke dandruff shampoo condition eka dry scalp ekak thiyana kenekta hodaida. Nathn oily scalp ekak thyn kenektd hadala thiyenne

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      Dandruff walata hadana ewa dry scalp walata nanga hadanne...

    • @shashikalakularathna8274
      @shashikalakularathna8274 ปีที่แล้ว

      @@bypunsara92 ane akki e unata man dakka review ekadi oily scalp ekakata kiyala thiyenwa. Ekai man akkigen ahuwe hariyatama dana ganna .

  • @SM-bh1vz
    @SM-bh1vz 4 หลายเดือนก่อน +1

    Dremron amla shampoo, condition hodaida kiyannako

    • @bypunsara92
      @bypunsara92  4 หลายเดือนก่อน

      dreamron awlak naha nanga.hair eka quality ekata thiyaganna ithim loreal wage thamai hoda nam

  • @user-dd8gv2qb4z
    @user-dd8gv2qb4z หลายเดือนก่อน

    loreal paris elvive hyaluron moisture meeeka hodada akke konde vavenawada

    • @bypunsara92
      @bypunsara92  หลายเดือนก่อน +1

      ow hair eke healthy ekata hodai

  • @Mahe439
    @Mahe439 ปีที่แล้ว +4

    Akki මගේ කොන්ඩේ ගොඩක් තුනී ඒ හින්දා ටිකයි වගේ පේන්නේ කොන්ඩේ මහත් කරගන්නයි දික් කරගන්නයි ගනකම් කරගන්නයි හොද shampoo එකක් කියන්නකෝ 😢 මන් viana damage and instance repair shampoo එක මාස ගානක් දැන් පාවිච්චි කරන්නේ කිසි වෙනසක් නෑනේ 😢 😢 හොද shampoo එකක් කියන්නකෝ අක්කී 💔

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว +2

      Nanga L’Oréal hodai.eeta amatharawa oya sathiyata dawas dekak hair oil treatment eka karanna

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว +2

      Eka thama hariyatama hariyana treatment eka

    • @Mahe439
      @Mahe439 ปีที่แล้ว

      @@bypunsara92 loreal eke warga thiyrne ned mokkd ganne

  • @vinodchandupa118
    @vinodchandupa118 ปีที่แล้ว +1

    අක්කේ මන් කොන්ඩේ straight krl thyinne dn mage konde godk ynw ekata mokkd Hoda shmpu ek

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      L’Oréal tresseme brandedma ewa ganna.oil treatment karanna

  • @manorisagarika8738
    @manorisagarika8738 ปีที่แล้ว +2

    Akke man konde donete kara den mata konde dik kara ganna one konde dik wena hoda shampoo monawada

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      Loreal ,viana ,tresemme hodai nanga.brandedma ganna

  • @ekanayaka7379
    @ekanayaka7379 2 ปีที่แล้ว +2

    ශා ෂෝයි 😍😍😍

    • @bypunsara92
      @bypunsara92  2 ปีที่แล้ว

      Thank you 💛💛💛💛💛

  • @harshanarajapaksha6078
    @harshanarajapaksha6078 8 หลายเดือนก่อน +1

    Nagi mama konde rebondin karala thiyenne dan tikak damej wela thiyenne akata viana jeratin @ Argan shampo aka hodaida

    • @bypunsara92
      @bypunsara92  8 หลายเดือนก่อน

      Ah hodai

  • @Chathucraft930
    @Chathucraft930 11 หลายเดือนก่อน +1

    Tresemme keratin shampoo එක කොන්ඩේ ස්ට්‍රේට් එහෙම මොකුත් හෙයාස්ටයිල් දාලා නැති කොන්ඩේකට හොදයිද ? කොන්ඩේ දික් වෙනවද ඒවාට

    • @bypunsara92
      @bypunsara92  11 หลายเดือนก่อน +1

      Hodai hair eka dik wenna sathiyata deparak hot oil treatment eka karanna

  • @inokasatharasingha2583
    @inokasatharasingha2583 11 หลายเดือนก่อน +1

    condisioner karaddi sampoorna ganna hoda nedda

    • @bypunsara92
      @bypunsara92  11 หลายเดือนก่อน

      E kiwe?

  • @hansiniwickramarathna6969
    @hansiniwickramarathna6969 10 หลายเดือนก่อน +1

    Mama pears baby shampoo eka use karanne anith shampoo sara nisa.oyage adahasa mokakda aki e gana

    • @bypunsara92
      @bypunsara92  10 หลายเดือนก่อน

      Ehema gataluwak naha but hair eka sinidu wennadda?

  • @sashinikaharshani7182
    @sashinikaharshani7182 8 หลายเดือนก่อน +1

    Ane akke mata asai konde hadaganna. Ribondin hari strating hari rilax hari kraganna asai. Ane me tiken konde gelawila yannethuwa kranna puluwan hodama eka kiyannako akka. Plz

    • @bypunsara92
      @bypunsara92  8 หลายเดือนก่อน +1

      Hair treatment kalata passe damage wenawa nanga.ehema nowi karaganna widihak naha

    • @sashinikaharshani7182
      @sashinikaharshani7182 8 หลายเดือนก่อน

      Thank you akkaa. 💖💖

  • @user-rq1hk5sv5d
    @user-rq1hk5sv5d 11 หลายเดือนก่อน +2

    Me shampoo wala price kiwa nm gdk watinwa

    • @bypunsara92
      @bypunsara92  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nawodyanethmi1289
    @nawodyanethmi1289 2 ปีที่แล้ว +3

    Ane akke mge hair ekh colour kla dan hodtama dameg vela ane hoda shampo ekakui kandeshanal ekakui kiyanako loreya eke dameg hair ekh use kra adu na😔

    • @bypunsara92
      @bypunsara92  2 ปีที่แล้ว

      Oya nanga colour kalata passe colour ekata suit wena shampoo use kare nadda.

  • @bhagyadulanjale822
    @bhagyadulanjale822 ปีที่แล้ว +3

    මේවගෙ ගානත් දැමීමනම් වටිනව අක්කෙ

  • @imandisewmini690
    @imandisewmini690 2 ปีที่แล้ว +2

    Konde mulata condition danna epa kiyala kiyanawa neda akki

    • @bypunsara92
      @bypunsara92  2 ปีที่แล้ว +2

      Ow nango hiskabalata conditioner danna epa.

  • @hamzarif1412
    @hamzarif1412 2 ปีที่แล้ว +5

    Hair eka wash karata passe conditioner eka sampurnen hair eken remove wennama wash karanna hodane ehama wash karot eken wenne hair eka tawat damage wena eka

  • @ashiniapsara7127
    @ashiniapsara7127 2 ปีที่แล้ว +1

    Man konde reebon kala akki mata hoda shampoo ekakui conditioner ekk kiyannako

    • @bypunsara92
      @bypunsara92  2 ปีที่แล้ว

      Hmm straightening ekata thiyena keratin shampoo ganna.loreal,tresemme,biotin and coligen ,ewa tikak milai nathnam oya dreamron,bellose me brand dekath hodai..❤️❤️

  • @LakmaliDissanayaka-sr9be
    @LakmaliDissanayaka-sr9be ปีที่แล้ว +1

    Akke conditions හිස් කබලේ ගෑ උනාම හිස් හොරි හැදෙන්නී නැද්ද

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      Conditioner hiskabalata dannaha.hiskabalata nogawenne hair ekata witharak danna

  • @thilininisansala6563
    @thilininisansala6563 8 หลายเดือนก่อน +1

    අවුරුදු 4 දුවට කියන්න ඔලුව හොදන්න
    දෙයක්.

    • @bypunsara92
      @bypunsara92  8 หลายเดือนก่อน

      awrudu 4knam babata ithim wadamal komarika wage danna wena mukuth danna epa chutine

  • @ramanis8778
    @ramanis8778 ปีที่แล้ว +1

    Thank you

  • @ashokanilmini4883
    @ashokanilmini4883 2 ปีที่แล้ว +2

    අක්කියා මට හොඳ සම්පු එකක් දාන්නකො පාමසි වලින් ගන්න ගන කොන්ඩයක් ලබා දෙන

    • @ashokanilmini4883
      @ashokanilmini4883 2 ปีที่แล้ว +1

      නම දාන්න

    • @bypunsara92
      @bypunsara92  2 ปีที่แล้ว

      Nango ganakama hadaganna oninam me shampoo wala hair volume kiyala gahala thiyena ewa ganna.miracle shampoo,loreal,tressemme,biotin @ collagen

  • @niminya7220
    @niminya7220 ปีที่แล้ว +1

    Akki Bellosé shampoo and conditioner hodaida kiyanako

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว +1

      Hodai nanga awlak nsha

  • @NimeshaHansani-em3vc
    @NimeshaHansani-em3vc 9 หลายเดือนก่อน +1

    Akko mge hair eka hari thuni ganakm kara ganna shampoo ekk kynnko

    • @bypunsara92
      @bypunsara92  9 หลายเดือนก่อน

      Ogx brand eka hodai

  • @rishirishi7665
    @rishirishi7665 ปีที่แล้ว +1

    Akke man use karanneogx shampoo ekai garnier eke banana cream ekai use karata kamak nadda

  • @sandunikalpani2582
    @sandunikalpani2582 ปีที่แล้ว +1

    Akke mn konde stret krla tiyenne ..mn ganne dremdron eke shempo and condishonr eka ...eka hodida

  • @nipunipiyumika1481
    @nipunipiyumika1481 ปีที่แล้ว +2

    Akke mage konde straight kara dn masa 6k withara. Dan konde godak yanawa plz akki hoda smpo ekak kiyannakoo

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      L’Oréal or tresseme ganna

    • @nipunipiyumika1481
      @nipunipiyumika1481 ปีที่แล้ว

      @@bypunsara92 thank you Akke

    • @danushkahansani4029
      @danushkahansani4029 3 หลายเดือนก่อน

      Akke mage konde thuni konde kadenwa shakthimath madi..ekat hoda shampoo ekk kiynnko

  • @chamodinisansala4678
    @chamodinisansala4678 ปีที่แล้ว +2

    Akke mata masa 4 babek innawa man eyata feed karanawa mage konde godak yanawa dan pls mata hoda shampoo and conditioner ekak kiyanna mage konde sinidu kondayak

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      Hm nanga ogx eka hodai e wagema loreal , tresseme me brand deka hodai

    • @chamodinisansala4678
      @chamodinisansala4678 ปีที่แล้ว

      Thank you akke

  • @anagi700
    @anagi700 11 หลายเดือนก่อน +1

    Ane akke mage konde yanawane eka nawaththanna ganna deyak kiyannako

    • @bypunsara92
      @bypunsara92  11 หลายเดือนก่อน

      Hodama de hair oil treatment eka sathiyata deparak karanna

  • @rantharu5943
    @rantharu5943 ปีที่แล้ว +6

    akke spa ceylon cleanser ekai conditioner ekai hodaida pirimi ayata ? cleanser kiyanne shampoo walatama neda ?

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว +1

      Hodai malli eka awlak naha.pirimi gahanu kila.naha malli cleanser kiyanne shampoo walata namei.cleanser kiyanne munata bawitha karana ekak.pirisidu karakayak.❤️

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 ปีที่แล้ว +2

      Hair cleanser kiyanne shampoo ekata tamai 👍. Shampoo wage newei daily use kalath prashnayak wen na spa Ceylon hair cleanser Eka👍

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว +1

      @@isuriamarasinghe4767 thank you e sambandawa mn adamai danagaththe.thank you

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 ปีที่แล้ว +2

      @@bypunsara92 අනේ තැන්ක්යූ මොකටද Dr❤️❤️

    • @rantharu5943
      @rantharu5943 ปีที่แล้ว +1

      @@isuriamarasinghe4767 thanks dear meken hair eka smooth karganna puluwanda

  • @slchamod9339
    @slchamod9339 10 หลายเดือนก่อน +1

    Mata sampu akak genna ganna oni kohomada ganne

    • @bypunsara92
      @bypunsara92  10 หลายเดือนก่อน

      Oya mage fb eke page ekata WhatsApp msg karanna

  • @sandraab5099
    @sandraab5099 11 หลายเดือนก่อน +1

    Mamanmaurudu7k thisse හිමාලයා ..eth ape medamlath ova digata ma ganne oi kiyana shampo..unge thatte vithrai hebei..eka eka ශරීර ye sbavya anuva thamai oi okkoma😑😑

    • @bypunsara92
      @bypunsara92  11 หลายเดือนก่อน

      🤣🤪hmmm ow

  • @imeshadilshani7340
    @imeshadilshani7340 ปีที่แล้ว +1

    Akke mage konde godk thuni kotai mata hariyana shampoo ekk kiyannko lokuu udauwak

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      Monada damage ehema thiyenawa da?

  • @damayanthiperera7345
    @damayanthiperera7345 ปีที่แล้ว +3

    Akka , mama use karanne tresemme biotin repair shampoo and conditioner .(mama aka gaththe straight kalata passe konde tikak yanna patangath nisa.dan nam konde yanne nehe .mata dan konde growth kara ganna one .tresemme biotin repair shampoo aka nawath wala wena akakata change wenna oneda? Ahenam hoda shampoo &conditioner akaka details awanna puluwanda .(price adu akak nam hodai .) Please reply to me.budu saranai .

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว +1

      Naha danma nawaththanna epa eka hoda shampoo conditioner ekakne. Hair oil ekakata change wenna eeta passe hair grow walata L’Oréal Hari tresemme Hari shampoo conditioner ganna

    • @damayanthiperera7345
      @damayanthiperera7345 ปีที่แล้ว

      @@bypunsara92 thank you very much .

  • @bhagyathathsarani2058
    @bhagyathathsarani2058 10 หลายเดือนก่อน +3

    Beloose shampoo එක හොදයි ද

  • @MangalikaMarasingha
    @MangalikaMarasingha 11 หลายเดือนก่อน +1

    Akke mamaearth , wow onion black seed me deken mokadda hodama kiyannakoo

    • @bypunsara92
      @bypunsara92  11 หลายเดือนก่อน

      Mamaearth hodai

    • @MangalikaMarasingha
      @MangalikaMarasingha 10 หลายเดือนก่อน

      @@bypunsara92 akke mamaearth oil ekai shampoo ekai ganna gaththata passe mage konde godak thuni una...silik gathiya wadi.konde godak yanawa .

  • @madushikawicramarathna2902
    @madushikawicramarathna2902 ปีที่แล้ว +1

    Mage konde hodatama yanwa...wewennath nh..man konde frem krla hitiye...anh plz konde wewennay yana eka nathara kr gannai mata hodama hoda shampoo ekak kiynnako...oyta pin🥺

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      Hair fall walata tresseme and L’Oréal hodai

  • @deevikadeevika6652
    @deevikadeevika6652 11 หลายเดือนก่อน +23

    දැන් සැම්පෝ ගැන නේද කියනවා කිවුවේ

    • @bypunsara92
      @bypunsara92  11 หลายเดือนก่อน +1

      🤔🤔

  • @dinutharu973
    @dinutharu973 11 หลายเดือนก่อน +1

    ලංකාවෙන් විතරද ගන්න පුළුවන් මම රට ඉන්නේ

    • @bypunsara92
      @bypunsara92  11 หลายเดือนก่อน

      Online genna ganna.oya inna rateth athi.nathi wenna baha

  • @user-wg4zg7ph6l
    @user-wg4zg7ph6l 5 หลายเดือนก่อน +3

    Dandex eka hodada akke

    • @bypunsara92
      @bypunsara92  5 หลายเดือนก่อน

      eka e tharamma loku result ekak naha.dandruff walatanam hodai

  • @lasanthikaMadushani-h4n
    @lasanthikaMadushani-h4n 3 วันที่ผ่านมา

    Me sampo wall mila kohomda

  • @iddasun1543
    @iddasun1543 11 หลายเดือนก่อน +1

    Mn dan pawichchi karanne me sampo eka,meka tikak hodai,anit ewata konde giya,meka mehe tiyanawada,

    • @iddasun1543
      @iddasun1543 11 หลายเดือนก่อน

      Ali gata pera eka,rata ekak

    • @bypunsara92
      @bypunsara92  11 หลายเดือนก่อน

      Hmm ow හරි.lk eken ganna puluwan

  • @sardakumari6836
    @sardakumari6836 2 ปีที่แล้ว +1

    නංගියෝ මට කියන්න re bonding එකක් කරාට පස්සේදී use කරන්න පුළුවන් හොද shampoo ekak kiyanna pls

    • @bypunsara92
      @bypunsara92  2 ปีที่แล้ว +1

      Akka loreal and tresemme straightening shampoo hodai.dan lankawata cosmetics enawa adu nisa bellose and dreamron hodai.akke keratin shampoo ganna hair straightening walata thiyena ❤️

  • @buddhishanimshani6322
    @buddhishanimshani6322 2 ปีที่แล้ว +1

    Akki curly dry hair ekakta use karanna puluwan shampoo ekak kiyannako...

    • @bypunsara92
      @bypunsara92  2 ปีที่แล้ว

      Keratin thiyena shampoo use karanna.biotin and collagen,tressemme

    • @buddhishanimshani6322
      @buddhishanimshani6322 2 ปีที่แล้ว +2

      @@bypunsara92 ❤️

  • @sansaladilhani2036
    @sansaladilhani2036 ปีที่แล้ว +1

    Kiyada

  • @senuri4446
    @senuri4446 ปีที่แล้ว +1

    Ane akki mage kondeta kisima deyak karala na thama mage konde nikam bussa wage konde piruwath konde tikak yanawa mata konde statret kara wage thiyaganna mokak hari deyak kiyannako

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      Natural treatment karanna nanga.shampoo walath keratin shampoo use karanna.natural keratin tretment gana mn video karala athi balanna

    • @senuri4446
      @senuri4446 ปีที่แล้ว +1

      Hari akki thank you so much😊❤

  • @oshinioshini8124
    @oshinioshini8124 ปีที่แล้ว +1

    Akki mn kondde hadal aurudda vagge athi konnde yannv hodda shempo 1 kiynnko akkki 🙏❤️❤️❤️❤️

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      Konde yanawata hair oil treatment eka karanna

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว +1

      Shampoo L’Oréal tresseme mamaearth hodai

    • @oshinioshini8124
      @oshinioshini8124 ปีที่แล้ว

      @@bypunsara92 hoda oil tretm ek kiynnko

  • @dilanimadushani8944
    @dilanimadushani8944 11 หลายเดือนก่อน +1

    Ane Mata hoda creem ekak kiyannako

  • @seetharanjani7745
    @seetharanjani7745 11 หลายเดือนก่อน +2

    Pattapal බොරු .මිනිස්සු rawatanna epa boru කියලා .

  • @lanternlights3062
    @lanternlights3062 ปีที่แล้ว +1

    ට්‍රෙසමි shampoo eka honda nadda.?

  • @sriyanikarunarathna1973
    @sriyanikarunarathna1973 ปีที่แล้ว +2

    Nangi mage konde yanawa godak එතකොට loreal shampoo එක use krnne kohomda e kiynne eka digata use kroth prashnayak naa neda

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว +2

      Naha naha ehema gataluwak naha.❤️

  • @OnaraOmindhi
    @OnaraOmindhi 27 วันที่ผ่านมา

    Akke awurudhu 13 podi lamayita me shampoo hodhayidha

  • @pathminipathmini628
    @pathminipathmini628 11 หลายเดือนก่อน +1

    මම ඉන්නේ කුවේට් වලමෙහේ නැද්ද

    • @bypunsara92
      @bypunsara92  11 หลายเดือนก่อน

      Thiyenawa

  • @omayaalwis9320
    @omayaalwis9320 ปีที่แล้ว +1

    Tressemme shampoo eke Mona colour ekada hoda godak

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      Tresemme eke keratin eka hodai.bottle eke colours wenas wenawa ape awashyathawaya matha.oyage kondeta galapenna eka ganna

    • @omayaalwis9320
      @omayaalwis9320 ปีที่แล้ว

      @@bypunsara92 godak thunii dry una kondayak thiyenne

  • @madusankaherat5773
    @madusankaherat5773 ปีที่แล้ว +1

    Akke mn konde streat kala mata hair oil ekak kiyannko hoda ekak.shampoo ganne akke dreamdron eke ewa.ekema hair oil eka use karata kamak nedd

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว +1

      Hair ekata hodama cilicon use karanna.

    • @madusankaherat5773
      @madusankaherat5773 ปีที่แล้ว

      @@bypunsara92 hodama mokakda akke.ethkota ara issara wage hair oil on nedd akke...

  • @user-pz3tw1xe1z
    @user-pz3tw1xe1z ปีที่แล้ว +1

    Akke mage konde auruddakata kalin wage ස්ටේට් කරා Den konde godak aul Agissa chuttak hodin thiyenawa uda tika godak aul wage monawada ekata karanna one man

    • @user-pz3tw1xe1z
      @user-pz3tw1xe1z ปีที่แล้ว +1

      Plz reply ekak danna

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      E kiyanne aluthen wawuna konde natural hair ekane ekai.oya mehema karanna oyata aye straightener karanna oninam.aluthen wawna tika aymath straightening karanna

    • @user-pz3tw1xe1z
      @user-pz3tw1xe1z ปีที่แล้ว

      @@bypunsara92
      Hari akke monawada ganna hoda shampoo eka

  • @user-ze8pq6my3y
    @user-ze8pq6my3y 11 หลายเดือนก่อน +1

    Kuwet walin ganne kohenda

    • @bypunsara92
      @bypunsara92  11 หลายเดือนก่อน

      Online shops wala athi

  • @Cartoonmovie2.00
    @Cartoonmovie2.00 ปีที่แล้ว +1

    Akke mn konde relaxing ekak karanna asai . karahama konde yaid 😕..

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว +1

      Nanga relaxing karaddi gana cream eka scalp eke wadinnathuwa ganna.ethakota yannaha konde.❤️

  • @user-ex3vm4bj4e
    @user-ex3vm4bj4e 11 หลายเดือนก่อน +2

    අක්කෙ මගෙ කොන්ඩේ ගනකම අඩුයි කොන්ඩේ පොඩ්ඩ පොඩ්ඩ යනවත් එක්ක .මන් යුරොප් රටක ඉන්නෙ .මට කොන්ඩෙ යන එක නැවතිලා කොන්ඩේ ගනකම එන්න මොකක්ද ගන්න ඔනෙ ශැම්පො එක අක්කෙ

    • @bypunsara92
      @bypunsara92  11 หลายเดือนก่อน

      Ogx gannako

  • @dinomawelle3440
    @dinomawelle3440 ปีที่แล้ว +1

    Mama italiye avena.argan shampo mehe tiyanawa ganat adui mama denui danne ewa hodama shempo kiyala

  • @anupamasandamali774
    @anupamasandamali774 2 ปีที่แล้ว +3

    Akke Rebonding karapu kondeta Garnier shampoo eke hodaida

    • @bypunsara92
      @bypunsara92  2 ปีที่แล้ว

      Garnier eka sambandawa mn lokuwata dannaha nanga.balala kiyannam

  • @rirumalani9954
    @rirumalani9954 ปีที่แล้ว +1

    අක්කි කොන්ඩෙ කළු වෙන්න ෂැම්පු වර්ගයක් නැද්ද අක්කි

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว

      Color shampoo thiyenawa but natural color wenna shampoo naha

  • @ayeshalakmali7109
    @ayeshalakmali7109 2 ปีที่แล้ว +1

    Akke reboding kra mn monde dn konde aga tika vithri reboding aka thiynne akt mn gnne shello shampoo aka akki conditionernm use krnne dreamron aka mge konde ynnv akki ath mt mahth kragnni konde ynn aka nvththa gnni hoda shampoo conditioner akakui kiynnko

    • @bypunsara92
      @bypunsara92  2 ปีที่แล้ว

      nango shampoo conditioner wagwma hair mask wagema hair treatment ehemath karanna oni.shampoo walin hoda brand ekak use karanna.loreal,biotin and collogen wage shampoo hodai.e wage volume shampoo thama oya ganna oni.mage fb page eke mn danaw eka eka treatment ewath karanna.

  • @menuedirisinghe1520
    @menuedirisinghe1520 ปีที่แล้ว +2

    Akki tresemme curly hair වලට තියන shampoo & conditioner එක හොදයි ද?

    • @bypunsara92
      @bypunsara92  ปีที่แล้ว +2

      Hm tresseme eka hodatama hodai

  • @sankachandrapala6131
    @sankachandrapala6131 หลายเดือนก่อน +1

    Price kiyannako mamaearth onionshmpoo eke

    • @bypunsara92
      @bypunsara92  หลายเดือนก่อน

      0772993294 mekata WhatsApp karanna oyata online ganna puluwan

  • @inokasatharasingha2583
    @inokasatharasingha2583 11 หลายเดือนก่อน +1

    onian shmpoo aka keyada

    • @bypunsara92
      @bypunsara92  11 หลายเดือนก่อน

      හරි.lk fb page ekata msg ekak dala balanna

  • @chalanisandunika2482
    @chalanisandunika2482 11 หลายเดือนก่อน +2

    Akke tresemme shampoo eka hodaida. කැරොටින් eka

  • @udanisewwandika7469
    @udanisewwandika7469 2 ปีที่แล้ว +1

    Loreal eke paris ek brand eka neweid

    • @bypunsara92
      @bypunsara92  2 ปีที่แล้ว

      Parice (france ) thama hodama.mother country ekane.

    • @udanisewwandika7469
      @udanisewwandika7469 2 ปีที่แล้ว +1

      @@bypunsara92 hri thank dr ...meka france eka tami ❤

    • @dilshikadilshi1153
      @dilshikadilshi1153 ปีที่แล้ว

      @@bypunsara92ou eka hriii mamath dnta aurudu 4k withara use krnne lorial brand eka mge konde mn dn deparak straight krlth tyenne eth mge kondeta kisima haniyk wela ne lassanta tynwa e wgema konde wawenwa lorial brand eka godk hodayi