Tap to unmute

එයාගේ පදේට නටන සුදු පැටව් 😱😂 එයාගේ job එක| එයාට හම්බ උන තෑගී🥰- Sangeeth Dini Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ธ.ค. 2024

ความคิดเห็น • 616

  • @Buddhika-ct4wu
    @Buddhika-ct4wu 26 วันที่ผ่านมา +55

    නෙළුමක් මඩෙන් මතු වෙනවා වගේ දිනී එයාගෙ ජීවිතය ලස්සනට විදිනවා.එයා දවසින් දවස තවත් එයාගෙ වටිනාකම් වැඩි කරගන්නවා.....දිනීගෙ ජීවිතෙන් ගෑණු ළමයෙකුට ගන්න මොන තරම් දේ තියෙනවාද...දිනී ඔයාට හදවතින්ම සුභ පතනවා.❤

  • @savindidesilva3405
    @savindidesilva3405 28 วันที่ผ่านมา +92

    ගුරුවරියක් විදියට මේක බලනකෝට හරිම අමුතු ආඩම්බරයක් දැනුනා මටත්.😍❤️

  • @mwasana6081
    @mwasana6081 28 วันที่ผ่านมา +365

    මම දිනී තරම් ඉගෙන ගෙන නෑ ඒ තරම් උගත් නෑ ඒත් දිනීගෙ චරිතයට මම ඉස්සර ඉදන්ම ආසයි.කවුරු මොනව කොහොම කිව්වත් දිනී කියන්නෙ උගත් හරිම නිහතමානී කෙල්ලෙක්..අනික තමන්ට දෙයක් තියෙනව නම් ඒ ගැන පම්පෝරි ගැහුවත් මොකද තමන්ටනෙ ඒකෙ ආඩම්බරය 😌❤️

    • @nilaniiHerath-b3v
      @nilaniiHerath-b3v 28 วันที่ผ่านมา +9

      💚💚💚💚💚දිනි කියන්නෙ කොන්ද කෙලින් තියාගන කතාකරන කෙනෙක්...සහ මහන්සියෙන් ඉගෙනගන උත්සාහයෙන් ජිවත් වෙන කෙනෙක්...එහෙම අයට ගොඩක් සමාජෙ අය කැමති නැ..ඒකයි ඇත්ත⁣ හේතුව..දිනි නෙවේ ඕන කෙල්ලෙක් කොන්ද කෙලින් තියන් කතාකරනවනම්,ඕන දේකට කෙලින් කතාකරනවනම් ඒ කෙල්ලව පහලටම දානවා...ගෑනු කියන්නෙ හැමදේටම ඔලුව පාත්කරන් නෝන්ජල් කමට ඉන්න ඕන අය කියලා මිනිස්සු හිතන්නෙ..ඒකයි..ගැනියක් කෙලින් ඉන්නවට කැමති නැහැ ඇත්ත කතාව..බොරුවෙන්,යටිකූට්ටුවෙන් වැඩකරගන බබාලා වගේ ඉන්න ගැනුන්ට තමා හැමෝම කැමති...සමාජෙ ඉස්සරහට යන ඕනෑම කාන්තාවකට පහර වදිනවා...දිනිගෙ මදුරු කතාව තමා අවුල් දේකට තිබුනෙ..මදුරුවො කනව කීව💚💚💚💚💚

    • @sujanikadula8910
      @sujanikadula8910 28 วันที่ผ่านมา +4

      ඉගෙන ගෙන නැති කෙනෙක්ට airline යන්න බෑනේද

    • @nishaniperera8436
      @nishaniperera8436 28 วันที่ผ่านมา +3

      අන්න මේ වගේ වෙන්න try karanna. Waradinne ne.

    • @Maddusss
      @Maddusss 28 วันที่ผ่านมา +5

      Me too ❤️, ඇ යි මිනිස්සු නිකම් බනින්නේ කියලා හිතා ගන්න බැහැ

    • @nilakshisewwandi-z9n
      @nilakshisewwandi-z9n 26 วันที่ผ่านมา

      Aniwa dr

  • @gihansamarakoon
    @gihansamarakoon 28 วันที่ผ่านมา +418

    පුතේ ඔයා එයාර් Lanka ඉන්න කොටත් ලන්කාව ලෝකෙට අරන් ගියා. අදත් ලන්කාව ලෝකෙට අරගෙන යනවා. ඔයාලට බුදු සරනයි පුතේ❤❤❤

    • @NiroshanWijesooriya-
      @NiroshanWijesooriya- 28 วันที่ผ่านมา +15

      මෙයා ලංකාව ලොකෙට අරන් යද්දි ලංකාව කොහෙද තිබුනෙ

    • @KalpanaHerath-gk6gw
      @KalpanaHerath-gk6gw 22 วันที่ผ่านมา

      කවුරු monawa කීවත් dini harima බුද්ධිමත් උගත් kenek.

    • @Pukasududa123
      @Pukasududa123 21 วันที่ผ่านมา +1

      ​@@KalpanaHerath-gk6gwyes😍

  • @kalpani-q8s
    @kalpani-q8s 28 วันที่ผ่านมา +185

    දිනිති මොන දේ කිව්වත් එයා ලොකුකමින් කතා කරේ එයා දිනා ගත්ත දේවල් ගැන..ආඩම්බරයි..💐❤️👏

  • @RamanNimal
    @RamanNimal 28 วันที่ผ่านมา +22

    ආදරණීය මහත්තයෙක් ලබන්නට ගොඩක් පින් කරපු කෙනෙක් දිනි සුබ පතනවා ❤❤❤සාරියට ගොඩක් ලස්සනයි ❤❤

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 28 วันที่ผ่านมา +71

    දිනීට ගැලපෙනම ජොබ් එක..එයා හරිම ආදරණිය කෙනෙක් නිසා චුටි පැටව්ට එයා හුගක් ලංවේවි..බබාලත් එයාට ආදරේ වේවි..🎉🎉🎉❤❤

  • @shashinimadhusha8761
    @shashinimadhusha8761 28 วันที่ผ่านมา +66

    අනේ හරිම සතුටුයි එදා ඉදන්ම ඔයාලගේ වීඩියෝ බලනවා...පෙරපාසල් ගුරුවරියක් ලෙස සේවය කරන මටත් සතුටුයි දිනී අක්කේ ඔයා කියපු හැමදේම ඇත්ත 🥰 සුභ පැතුම් අක්කේ 🥰🥰

  • @sandiyahemamali7646
    @sandiyahemamali7646 28 วันที่ผ่านมา +124

    කව්රු බැන්නත් එයාල දිනල ඉවරයි සතුටින් ඉන්න හැමදාම

  • @Nadeesharanaveera
    @Nadeesharanaveera 24 วันที่ผ่านมา +56

    මට මතකයි නර්මදා දිනිති නැති තැනක එයාට වදින්න පාස් කරපු හින්ට් එක.උගත්කම ගැන ආඩම්බර වෙන එක උගත් මිනිස්සුන්ගෙ දුර්වලතාවයක් නෙවෙ.කොහොම අපහාස කළත් නර්මදා සීරෝ මෙයාගෙ ගමන එක්ක බලද්දි.දිනිති දක්ෂ ගුරුවරියක්.සුබ පැතුම් ❤

    • @chamarachamind
      @chamarachamind 23 วันที่ผ่านมา

      නර්මද ලා බඩු කෑලිනෙ ඩිවෝස් උන නලගනවල්

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 22 วันที่ผ่านมา

      ඇත්ත ...වතුර අඩු කලේනේ හෙලවෙන්නේ ❤

    • @Pukasududa123
      @Pukasududa123 21 วันที่ผ่านมา

      Iya narmada😂

  • @chamindabandara5575
    @chamindabandara5575 28 วันที่ผ่านมา +66

    ගොඩක් හොඳ ටීචර් කෙනෙක් වෙලා දරුවෝ ගැන ගොඩාක් හිතනවා ඒවාගේම හොඳට තේරුම් ගන්නවා ඇත්තටම ගොඩක් වටිනවා ❤❤❤ තෙරුවන් සරණයි

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 28 วันที่ผ่านมา +22

    ඔයා හොදම හොද ගුරුවරියක් වේවි. ඔයාට හැමදේම තේරුම් බේරුම් කරගන්න ශක්තියක්, හැකියාවක් හා දක්ෂකමක් තියෙනවා. මම කලිනුත් කියලා තියෙනවනේ ඔයා හොද බුද්ධිමත් දරුවෙක් කියලා. ඔයාලට වරදින්නේ නැහැ. අපි හරිම ආදරෙයි ඔයාලට. ජයෙන් ජයම වේවා.

  • @savindidesilva3405
    @savindidesilva3405 28 วันที่ผ่านมา +34

    අක්කේ ඔයා මේ කරන දේ තමයි මගේ ජීවිතේ තියන ලොකුම හීනේ .මම දැන් ලංකාවේ චූටි ටීචර් කෙනෙක් .ඒත් කවදා හරි මගේ හීනේ පිටරටක ටීචර් කෙනෙක් වෙන එක .මේක බලනකෝට මට නම් මට මගේ ආසාව තව වැඩි වෙනවා.🥰❤️ කවදා හරි මම එතනට ගිය දවසකට මට ඔයාලාව් මතක් වෙයි. 🥺❤️😘 ආදරේයි ❤❤❤

  • @NethmaSewmini-v5w
    @NethmaSewmini-v5w 28 วันที่ผ่านมา +70

    හැමෝම ඔයාට බැන්නට මන් නම් අක්ක ගැන මාරම ආඩම්බරයි.❤️😍❤️

  • @NilminiWewelwala
    @NilminiWewelwala 28 วันที่ผ่านมา +55

    Cute අනේ. පොඩි අය එක්ක ඉන්නවා කියන්නේ හරීම ලස්සනයි ..❤

  • @hsriyani2755
    @hsriyani2755 27 วันที่ผ่านมา +7

    දිනිති දුව අපේ ගමේ ගාල්ලෙන් දකුණේ කියන්නෙම හොඳ ගතිගුණ හොඳ හැදියාව තියන අය ඉන්න පලාතක් මේ දුව දන්න දවසෙ ඉදල මම ආදරේ කරපු චරිතයක් ඒ වගේම එයාට හම්බ උන හොඳ මහත්තයෙක් ❤ ආදරෙයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න බදු සරණයි පුතේ ❤❤

  • @IndikaKumari-k2w
    @IndikaKumari-k2w 28 วันที่ผ่านมา +21

    ගුරැ තරැ පවුලටම ආදරෙයි පැලෙන්න ❤❤❤❤ඔයාගේ ඉදිරිගමනට තෙරැවන් සරණයි මැණික 🫶🏻🫶🏻🫶🏻🌹🌹🌹

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 27 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි ❤ ආස හිතෙනවා දකිත්දි. තමන් දිනපු දේ , පුළුවන් දේ , හැකියාවල වටිනාකම තමන්ගේ දේ වටිනාකම අභිමානයෙන් කියන්න පුළුවන් මිනිස්සු දිහා බලලා වැරදි දේවල් කියන්නේ ඒ වගේ වටිනාකමක් නැති ඒවට ඉරිසියාකාර මිනිස්සු ❤ මං හැමදාම කමතියි දිනිති අක්කට එයාගෙ ගැන එයාට තියන අභිමානයට❤❤❤❤

  • @NatureNest76
    @NatureNest76 28 วันที่ผ่านมา +14

    ආදරෙයි දිනිති නංගි ඔයා ලංකාව ලෝකෙට අරගෙන ගිය, යන නියම කෙනෙක්❤❤❤

  • @WasanaNimmi
    @WasanaNimmi 27 วันที่ผ่านมา +4

    අනේ හරිම ආසාවෙන් මේ වීඩියෝ එකම බැලුවා... හරිම ලස්සනයි සහ මුලු කතාවම අහගෙන හිටියා. ඇත්තටම හරිම ආස හිතුනා...🥹🫶❤️😍

  • @sajeewanibhagya
    @sajeewanibhagya 28 วันที่ผ่านมา +19

    ඉස්සර මං දිනීට කැමති නෑ.හැබැයි vlog s බලනකොට තමයි එයා හරිම හොද අපිට වගේම ට්‍රක් කියල තේරුනේ.එහෙම කිව්වේ ආදරෙට හොදේ.හැම තිස්සෙම හිනාවෙලා ඉන්න එකට මං මාර ආසයි ❤දැන් දිනී vlogs walt ඇබ්බැහි වෙලා.ආදරෙයි ඔයාලා දෙන්නටම❤❤

  • @asithamadhubashini3109
    @asithamadhubashini3109 28 วันที่ผ่านมา +12

    මගේ ජීවිතේ ආසම හීනයක් ගුරුවරියක් වෙන එක..❤❤❤ අනේ මේක දැක්කම ආස හිතුනා තවත්....මගේ හීනයත් ඉක්මනින් සැබෑවක් වේවා කියලා ආශිර්වාද කරන්න කැමති අය මට අශිර්වාද කරන්න 😊❤

  • @Navodya13
    @Navodya13 28 วันที่ผ่านมา +16

    අද වගේ videos ඕන.ගොඩක් ලස්සනයි. ❤️ ✨️ සතුටින් ඉන්න.තෙරුවන් සරණයි !!! ඇත්තටම මට මගේ රට ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නේ.කොච්චර සඟවන්න යටකරන්න උත්සහ කරත් මේ රට එහෙම කරන්න බෑ.ඒක අමුතුම හැඟීමක්.දිනී අක්කාට thank you.❤️🧸

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 27 วันที่ผ่านมา +4

    දිනිති කියන්නේ සුපිරි කෙල්ලෙක්. මම එදත් අදත් ආස කරන චරිතයක්..❤

  • @IndikaThusharifernando
    @IndikaThusharifernando 28 วันที่ผ่านมา +27

    අනෙ අක්කියො අපි දැන් හිටියෙ නැ ඔයා ටිචර්ස් කෙනෙක් කියලා❤❤❤❤❤❤

  • @RanjaniGamage-h6s
    @RanjaniGamage-h6s 28 วันที่ผ่านมา +41

    අනේ ගොඩාක් වටිනව අපේ දේවල් ලෝකයට ගෙනියනව ට ජයෙන් ජයම ලැබේවා

  • @sandunithakshila1436
    @sandunithakshila1436 28 วันที่ผ่านมา +150

    දිනීට ගැලපෙනම job එක.තමන්ගෙ උගත්කම ගැන ආඩම්බරයෙන් කතා කරන්න පුලුවන් නම් ඒක කොච්චර හොඳද? දිනීට තරම් එක Educational qualifications එකක් වත් මට නෑ.,, ලංකාවේ උසස් පෙළ විභාගය සමත් විතරයි.මම හරිම ආසයි ඔයා ඔයාගේ Achievement ගැන ආඩම්බරයෙන් කතා කරද්දි අහන් ඉන්න.මොකද ඉගෙන ගන්න කාලෙදි මට තරම් පුශ්න තිබුන ළමයි තව නැතුව ඇති.ඒ ගැන ගොඩක් දුකයි.ඒත් මම ඩුබායි වල එක් එක් වයස් කාණ්ඩ වලට අයත් ළමයි බලාගන්නවා.,Activities කරනවා,මමත් හරිම ආසාවෙන් ඒ දේවල් කරන්නේ,ඒත් දිනීතිට වගේ උගත්කම අපිටත් තිබුන නම් ඒක කොච්චර ආඩම්බරයක්ද? කොච්චර ඉස්සරහට යන්න පුළුවන්ද? ආදරෙයි අක්කෙ ❤❤❤

    • @Bella-qj1iw
      @Bella-qj1iw 28 วันที่ผ่านมา

      Oya work karanne nursary ekakada

    • @SuGayan2121
      @SuGayan2121 27 วันที่ผ่านมา

      Hm atta

    • @VihangaNethmina-o2n
      @VihangaNethmina-o2n 27 วันที่ผ่านมา +1

      Dinithi oyata mama godak adareioyage thaththage gewal laga talpe

    • @mygreenworld-r9f
      @mygreenworld-r9f 26 วันที่ผ่านมา

      2ම හරි හොදයි

  • @nishaniperera8436
    @nishaniperera8436 28 วันที่ผ่านมา +14

    වෙනස තමයි ලංකාවෙ දරුවන්ට සිතිමේ ශක්තිය නැ ඇයි. අකුරු පොවන්නනෙ හදන්නේ. බලන්න මේ දරුවො සිතන විදිය. UK වලත් මේවගේ. මගේ දුව විශේෂ අවශ්‍යතා ඇති කෙනෙක්. අනේ ආසයි මෙහේ පිලිවෙල දැක්කම. අනේ ලංකාවෙත් එහෙම වෙනවනම්. ඉස්සෙල්ලම බුක් ලිස්ට් එක අහෝසි කරන්න ඕන. විදුහල්පතියා හදන්නෙ කඩවල් දාන්න. ඔලුව ඇතුලෙන්ම වෙනස් කරන්න ඕන. මොන උපාධිය ගත්තත් පොතෙන් පිට හිතන්න මේ ටිචර්ලට බෑ. ඔයා කරන දේ නං හරිම great. You teach them so well and knows your job perfectly. All the best dini. You are so talented and perfect. ❤🇬🇧💐

  • @Mycrochettime
    @Mycrochettime 27 วันที่ผ่านมา +8

    හරිම සතුටුයි දැක්කම... කවුරු චෝදනා නැගුවත්.. ඇය ඇයගේ ගමන ගිහින් ඉවරයි... දක්ෂ කාන්තාවක්...❤

  • @DeepikaDeepi-yh6bp
    @DeepikaDeepi-yh6bp 28 วันที่ผ่านมา +49

    මං ආසයි දිනි අක්කිගෙ හිනාවට ❤.ඔයා හරිම ලකී අක්කියෝ

  • @IdjanakiLokuge
    @IdjanakiLokuge 27 วันที่ผ่านมา +8

    දිනීට ලංකාවේ මිනිස්සු බැන්නද.කොච්චර නම් ගල් ගැහුවද.දිනීට ගහපු ගල් එකතු කරලා අද රඡ මාලිගයක් හදලා ඒ දෙන්නා.ලෝකයේ ලස්සන රටක එයාලා අපේ කමත් රැකගෙන ලස්සනට ජීවත් වෙනවා.අනුන්ගේ ඊර්ෂ්‍යාව තමන්ගේ දියුණුවයි.සුභ පැතුම් ඔයාලා දෙන්නට.උගත් කම සල්ලි වලට ගන්න බෑ.😊

  • @niroshiherath-fx4fn
    @niroshiherath-fx4fn 26 วันที่ผ่านมา +3

    ඇත්ත බබාලා එක්ක ඉද්දී කිසිම ප්‍රශ්නයක් මතක් වෙන්නේ නෑ ❤ඔයාලා දෙන්නා හරිම ආදරනීයයි👩‍❤️‍💋‍👨

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 28 วันที่ผ่านมา +27

    බුදු සරනයි දෙන්නටම
    හැමදාම සතුටින් ඉන්න
    ආදරෙයි දෙන්නටම

  • @මදුශිකාලක්මාලි
    @මදුශිකාලක්මාලි 28 วันที่ผ่านมา +4

    දිනිති අක්කා ගැන හෑලී ලියපු උගත් නෝනා මහත්වරුන්ට ගොඩක් ස්තුතියි 😂...දෙන්නම සතුටින් ඉන්න❤❤❤ බුදු සරණයි !!!

  • @Nawodya-ld7sz
    @Nawodya-ld7sz 24 วันที่ผ่านมา +2

    දිනි මිස්, අනේ ගොඩක් සතුටුයි...ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ඒ ලමයි ඒම හදන නිසා තමා ඒ රටවල් දියුනු වෙලා තියෙන්නෙ, ලංකාවට ඒවා හොද ආදර්ශ..ආදරෙයි හැමදාමත්, පරිස්සමට ඉන්න දෙන්නම, බුදුසරණයි.

  • @shashinigamage5587
    @shashinigamage5587 27 วันที่ผ่านมา +20

    අක්කි මාත් ජපුරේ ඩිග්‍රී එක කරල එලියට ආවාම මාත් චූටි කාලේ ඉදන්ම ආස නිසා මටත් ලස්සන නසරි එක්කට යන්න පුලුවන් උනා.මාරම ලස්සන ලයිෆ් එකක් ගත කරනවා එයාලගෙ ආදරේ එක්ක...අක්කා ඇත්තටම බබාලා ගැන කිඋවේ ඇත්ත.ලස්සනම ජොබ් එක මේක කියල හිතෙන තරමටම මේක ශෝයි.රටේ අනාගතේ නේද කියල හිතෙනවා 😘ඔයාට හැම බබෙක්ටම බුදුසරණයි ❤

  • @himalikumari2399
    @himalikumari2399 26 วันที่ผ่านมา +4

    මන්නම් කවදාවත් දිනී අක්කිට මුකුත් කියලා නෑ..මටනම් හරි ආඩම්බරයි එයා ගැන..ගෑනු ළමයෙක් විදිහට එයා ඉන්න තැන පට්ට😊😊😊👍👍👍👍හැම ව්ලොග් එකක්ම බලනවා මන්..🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @SeethaAdikarimanike
    @SeethaAdikarimanike 27 วันที่ผ่านมา +3

    මම ආසයි ඔයා එක්ක පෙරපාසලේ දැනුම බෙදාගන්න. මම රජයේ පෙරපාසලක ගුරුවරියක් , ඔයා හරිම ලස්සනට දරැවො මෙහෙයවනවා මෙහෙයවනවා

  • @Ishara_de_silva
    @Ishara_de_silva 28 วันที่ผ่านมา +22

    දිනි අක්කට ගැලපෙනම job එක තමයි.. 💐 මන් 2015 අක්කගේ ගෙදර ආවා Art clz.. 🎨අදටත් මතකයි අක්කගේ තාත්තගෙන් ඉගෙන ගත්ත දේවල්.. සර් වගේම හරිම හොද ටීචර් කෙනෙක් වෙන්න.. සතුටින් ඉන්න.. බුදු සරණයි දෙන්නටම.. 😘

  • @SujeewaPeires
    @SujeewaPeires 28 วันที่ผ่านมา +12

    ❤❤❤🎉🎉🎉 ලස්සනට කරලා තියෙනවා සුපිරි 😂 ආදරෙයි හැමදාටම

  • @ChampaPriyadarshani-l6f
    @ChampaPriyadarshani-l6f 25 วันที่ผ่านมา +2

    අඩම්බරයි ඔයාලා දෙන්නාම කරන දේවල් ගැන.හරිම සතුටින් බලනවා අපි.අපිටත් අද්දැකිමක් කරගන්නවා.බුදුසරණයි.

  • @RishmiNilushiya
    @RishmiNilushiya 28 วันที่ผ่านมา +6

    අනේ හරි සතුටුයි ❤️❤️❤️ ආදරෙයි හැමදාම පරිස්සමින් වැඩ කරන්න ❤️❤️❤️❤️

  • @nimashakumari2319
    @nimashakumari2319 23 วันที่ผ่านมา +2

    දිනි ටීච.congratulations 😘😘♥️♥️

  • @NilKulasiri
    @NilKulasiri 28 วันที่ผ่านมา +10

    ගොඩක් හොඳයි අක්කි.ගොඩක් සතුටුයි අක්කි.

  • @MashiAnu-c3p
    @MashiAnu-c3p 21 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අක්කි මාත් ගොඩක් ආස පොඩි ළමයි එක්ක ඉන්න ජොබ් එකක් කරන්න. ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි. ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @ImalkaPriyadarshani-u1s
    @ImalkaPriyadarshani-u1s 28 วันที่ผ่านมา +1

    මම නම් ආසම චරිතයක් දිනී අක්කා.එයා පට්ට චරිතයක්.එයා මාරම හොදට ඉගෙනගෙන තියෙන දක්ෂ කෙල්ලෙක්❤️

  • @Dilransi
    @Dilransi 27 วันที่ผ่านมา +4

    දිනී මම First time ඔයාට ලියන්නෙ. මම ඉන්නෙ Switzerland. මගේ දරැවො දෙන්නම Kindergarten ගියෙත් මෙහේ. ලංකාවෙ වගේ නෙවෙයි මෙහේ Education System. අකුරැ කියල දෙන්නෙ School වලදි.
    ඇත්තටම ඔයා හරි Lucky Girl කෙනෙක්. Love you Both ❤❤❤❤

  • @Meleenawijerathne
    @Meleenawijerathne 25 วันที่ผ่านมา +1

    දක්ෂ කෙල්ලෙක්..මම කැමති එයාගේ talent වලට..ආදර්ශයට ගන්න හොද චරිතයක්..නිලියන්ගෙන් මගේ first ඔයා..❤

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 26 วันที่ผ่านมา +1

    අනේ තුනුරුවන්ගේ සරනයි හරිම සතුටුයි තව තවත් ඔයාලට හරි යන්න ඕනේ හරිම ආඩම්බරයි ආදරෙයි වස්තු ඔයාලට 🩷🩷🩷🩷🩷පරිස්සමින් ඉන්න ජය වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🩷🩷🙏🙏🩷🩷🩷🩷

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 28 วันที่ผ่านมา +10

    Congratulations 🌹🌹🌹හරිම සතුටුයි ඇත්තටම

  • @diltharu7538
    @diltharu7538 28 วันที่ผ่านมา +52

    අක්ක පුලුවන්නම් ව්ලොග් එකක් ගේන්නකො ඔයා ඔස්ට්‍රේලියා වල ටීචින් කරන් මුලින් කරන්න ඕනි මොනාද කියල? ඒක එන්න ඉන්න අයට වැදගත් වෙයි කියල හිතෙනව...❤

  • @SadunSenewirathna
    @SadunSenewirathna 26 วันที่ผ่านมา +1

    ඔන්න දිනිති ලස්සන වැඩක් කරල ඒ පාරනම් හැමෝම හොද කියයි
    😍😍❤️❤️❤️

  • @nadeeshasewwandi6719
    @nadeeshasewwandi6719 28 วันที่ผ่านมา +4

    අනේ ශෝයි අක්කි ඔයා නම්
    එහෙ බබාලටත් ලන්කාව ගැන කියල දෙනවා. 🥰🥰🥰🥰🥰

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda8785 28 วันที่ผ่านมา +11

    දිනි තවත් ලස්සන වෙලා .

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 28 วันที่ผ่านมา +24

    අනේ ශෝක් අක්කි ඔයා පොඩි ළමයින්ට හොද ගුරුතුමියක් වෙනවා ❤❤❤❤.බුදුසරණයි දෙන්නටම ❤❤❤❤

  • @subodhamadhavi1023
    @subodhamadhavi1023 21 วันที่ผ่านมา

    ඉගන ගන්න විදපු දුක්වලට, තමන්ගෙ උගත්කම ගැන ආඩම්බරෙන් කතා කරන්න ඕනෙ තමයි. දිනී ඔයා ගොඩාක් ලස්සනයි, ගොඩාක් දක්ශයි.හැකියාවන්ගෙන් පිරුණු කෙනෙක්.ඔයාට ජය වේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.!

  • @chandimaperera4842
    @chandimaperera4842 27 วันที่ผ่านมา +5

    Wow ඔයා හරි ලකී ආව ගමන් kinder teaching ලැබිලා.මාත් දැන් 16 years melbourne වල කරන ජොබ් එක 😊❤

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 28 วันที่ผ่านมา +9

    Ane shoyi ane.. oyaladennath godak ...dhawasakin dhakke ..podi ayath akka sathutln innawaathineda😊. Good ....good..oyaladennatama ....suba anagathayak wewa ..
    ❤❤

  • @ruckyg3177
    @ruckyg3177 22 วันที่ผ่านมา +1

    මම ඔස්ට්‍රෙලියා ඇවිත් දැන් අවුරුදු 20ක් විතර. ගොඩක් ලංකාවේ ගැරුවරියන් දැකල තියනව. නමුත් ඔයාගෙ වගේ positive energetic personality එකක් දැක්කමයි. Australian teachersලටත් වඩා දක්ෂ විදිහට ඔයා ළමයි හසුරුවන හැටි හරිම ලස්සනයි.

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 28 วันที่ผ่านมา +21

    සුබ පැතුම් අක්කේ
    ආදරෙයි ඉදිරියටම යන්න සුභ පතනවා තෙරැවන් සරනයි

  • @akilasathsarani3591
    @akilasathsarani3591 27 วันที่ผ่านมา +1

    Ane aththatama me vlog dakiddi hithata puduma sanasimak denenawa mata nam.harima adaraniyai.. hamadamath oya denna sathutin adaren inna ona🥰😘💖

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 27 วันที่ผ่านมา +2

    Harima adambarai dini gena. Ewagema eyata prasna awama eya ekka hitiya sangeeth gena.. Oya dennama dinum

  • @thakshilakumari6086
    @thakshilakumari6086 28 วันที่ผ่านมา +4

    අක්කේ අයියෙ ....ආදරෙයි දෙන්නටම ගොඩාආආආආආආආආආආආආආආආආආආක් ..❤😘😘😘😘😘😘🌼

  • @chathushinimashika6442
    @chathushinimashika6442 25 วันที่ผ่านมา

    ඒ වගේ දේවල් අපිට තව කියලා දෙන්න අක්කේ.මාර ව්ටිනවා.ඔයා කියනකොට ඒ දේවල් අහද්දි ආස හිතෙනවා❤😊

  • @HansiNanayakkara-r2b
    @HansiNanayakkara-r2b 28 วันที่ผ่านมา +9

    ඔයාට ගැහැනු කෙනෙක් ටීවී වැඩසටහනක අපහාස කරා මට මතකයි.. එයා මේක දකින්නම ඕන මොකද ඔයා අති දක්ශ කෙනෙක් හැම අතින්ම දක්ශ කෙනෙක්..

  • @sakithmakasundi4869
    @sakithmakasundi4869 27 วันที่ผ่านมา

    දිනී ඔයාට ගොඩක් අය බැන්නට මම ගොඩක් ආදරේ ඔයාලා දෙන්නාට. ඔයාට teaching හොදට ගැලපෙනවා සුබපැතුම් ඔයාට ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤

  • @Gayathrichandima11
    @Gayathrichandima11 28 วันที่ผ่านมา +4

    ආදරේයි ❤️❤️❤️

  • @maneeshafernando4638
    @maneeshafernando4638 27 วันที่ผ่านมา +1

    Me Video eka balanakota Harima Sathutui Akki Oya gana…You are a multi talented girl.. my heartiest congratulations to you both… ❤️🥹😘😘😘

  • @NipuniNadeesha-qc1jx
    @NipuniNadeesha-qc1jx 20 วันที่ผ่านมา

    දිනි අක්කිට ගැලපෙනම job එක හම්බ වෙලා...අක්කිත් චුටි බබෙක් වගේනේ ඉන්නේ, අනේ ශොක් අක්කී....දිනිති වල්ගමගේ කියන්නේ මං ආසම චරිතයක්...ඔයා ජිවත් වෙන විදිහ හරි ලස්සනයි අක්කේ.....ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියලා මං ප්‍රර්ථනා කරනවා.....තෙරුවන් සරනයි ඔයාලට❤❤❤

  • @Kuwitsv
    @Kuwitsv 28 วันที่ผ่านมา +2

    නියමයි. අනේ ගොඩක් ලස්සනයි . ඔයාට . ස්තුතියි . අනිවාර්යයෙන් . සියලුම . දෙනාටම . බුදු . සරණයි .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 27 วันที่ผ่านมา

    මල් වගේ පොඩි දරුවන්ට ආදරෙන් උගන්වන ගමන් ආදරෙන් බලා ගෙන, එයාලගෙ මුණට ලස්සන හිනාවක් ගෙන ඔයාට ගොඩක් පින් දිනිති මැණික, ඒ ආශිර්වාදයෙන් ඔයාටත් ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම, සුභ පතනවා, ඒ සුභ පණිවිඩය එනකන් අපි ආසාවෙන් බලන් ඉන්නෙ, ආදරෙයි දෙන්නටම ❤❤

  • @AshiThathsarani
    @AshiThathsarani 21 วันที่ผ่านมา

    අක්කා💞💞💞 you're all rounder❤❤

  • @nirmaleesuwani9832
    @nirmaleesuwani9832 23 วันที่ผ่านมา +1

    Ane tikak kiyala denna Aussi teacher la wenna balapana hari para dini oyata godak pin..❤

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 28 วันที่ผ่านมา +8

    ගොඩක් හොඳයි ❤❤ ආදරෙයි දිනිති

  • @GentlelivingUk
    @GentlelivingUk 28 วันที่ผ่านมา +3

    I have never commented on anything about Dinithi before, but I've seen a lot of comments about her on social media-many of them negative. Despite all that, I just want to say that I’m proud of you, sister. You are a true source of motivation for all Sri Lankan women. The way you carry on with your life without letting the negativity get to you shows your true strength. Wishing you all the very best in your life with your husband. Sending love and support from the UK. ❤

  • @SandaruwaniNisansala
    @SandaruwaniNisansala 28 วันที่ผ่านมา +1

    ඔයා වගෙ අක්කෙක් මටත් ඉදියා නම් ❤
    කවුරු මොනා කීවත් ඔයා හරිම හොඳ කෙනෙක්.බුදු සරණයි ❤️♥️

  • @shiromafernando6416
    @shiromafernando6416 26 วันที่ผ่านมา +1

    අපේ රටේ අනන්‍යතාවය ලොව අනාගතය භාර ගන්න ඉන්න දරැවන් ඉදිරියේ විදහ දක්‌වමින් රටට ආදරය දක්වන ඔබට මම ❤

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q 28 วันที่ผ่านมา +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    තෙරුවන්සරණයි!!!ඔයාලට...

  • @sandyapriyadarshani6184
    @sandyapriyadarshani6184 28 วันที่ผ่านมา +2

    Mama හැමදාමත් vage අදත් බැලුවා marama satutui❤❤ ආදරෙයි හැමදාමත් ❤❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 28 วันที่ผ่านมา +2

    අනේ ෂෝක් අක්කි....👌

  • @shkrsk
    @shkrsk 19 วันที่ผ่านมา +1

    Congratulations dini... proud of you...🇱🇰❤️😚

  • @GaweshBaba
    @GaweshBaba 23 วันที่ผ่านมา

    හැමදාමත් සතුටින් ඉන්න .මාත් ආදරෙයි ඔයාලාට .තෙරුවන් සරණයි .❤❤❤

  • @KalpanaHerath-gk6gw
    @KalpanaHerath-gk6gw 22 วันที่ผ่านมา

    Harima ලස්සනයි ane. Oyta jaya wewa..❤❤🎉🎉

  • @AnuththaraHansamali
    @AnuththaraHansamali 28 วันที่ผ่านมา +6

    Onna mn ada palweniytm baluwa ❤❤❤❤❤

  • @Nilanka-td3vt
    @Nilanka-td3vt 28 วันที่ผ่านมา +2

    සුබ පැතුම් දිනී නන්ගි❤❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 27 วันที่ผ่านมา

    දිනි ගොඩක් සතුටින් ඉන්නෙ හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා ❤❤

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 28 วันที่ผ่านมา +4

    Congratulations dini. Sathutin inna Theruwan saranai

  • @Wasanadeepthi
    @Wasanadeepthi 24 วันที่ผ่านมา +2

    අලියට ඇහැ තියන්න බෑ රිදෙයිනෙ.කොච්චර සෙන්සටිව්ද 🥰

  • @achininisansala5910
    @achininisansala5910 26 วันที่ผ่านมา

    ශ්‍රී ලංකාව ලෝකේට අරන් යන එකට....ඒ ඒ රටවල් වල දැනුම අපට ලබා දෙනවට...ඔයාට ගොඩක් පින් නංගී ❤.......

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 28 วันที่ผ่านมา

    ඔයාලා හරිම ආදරණීය යි, ❤️මම ඔයාලට හරිම ආදරෙයි, 🌹 ගොඩක් වැදගත් වටිනා දේවල් කරනවා life එක enjoy කරන ගමන් ම. ඔයාලගෙ videos අනිවාර්යයෙන්ම බලනව eth comment krla නම් නෑ වැඩිය. පරිස්සමෙන් ඉන්න, තෙරුවන් සරණයි. මම kuwait සිට ☺️❤❤❤

  • @MihiriFernando-u9x
    @MihiriFernando-u9x 24 วันที่ผ่านมา

    අනේ ශෝයි....බලන්න ගත්තු ගමන්ම කමෙන්ට් කරා අනේ❤❤❤❤

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 28 วันที่ผ่านมา +9

    හරිම සතුටුයි නංගී .මතකද ඔයා ආසයි කිව්වා මොන්ටිසොරියක් කරන්න Q&A ව්ලොග් එකේදී .ඔයාගේ හීනයක් හැබෑ වුනානේද නංගී .ඔයාට හෙවණැල්ල වගේ ඉන්න ආදරණීය මහත්තයෙක් ලැබුන නිසා හැමදේම ඉෂ්ට කරගන්න පුලුවන් වුණා .ඔයා හරිම වාසනාවන්තයි නංගී ඒවගේ ආදරයක් ලැබුන එකට .ඔය ආදරයට මම හරිම ආදරෙයි .❤❤❤

  • @dananjaleeudari231
    @dananjaleeudari231 26 วันที่ผ่านมา

    Aththatama meka balana matath adambarayak akki . Gdak sathutui mge akki guruwariyak widiyata a nihathamanikama oyagen mn dakka akki . Hrima adarei akkitai aiytai mn . Aththatama poddo ekka gewana kalaya taram sundarathwayak aye enne ne . Dini akki oyta sangeeth aiya taram hoda husband kenek labeemath wasanawak . Aiyatath esemai . Math sinhala teacher kenek . Adarei gdak mge akki and aiya . Budusaranai . Parissamin inna dennama . Mn oyawa airliner kenek widiyata dakinakotath marama adambarayak danuna . Kellek unama oya wage polowe paya gahala jiwath wenna oni . Proud of u akki . ❤❤❤🎉💗💗🧡😍😘🌍💞❤️❤✈️🙏🤍🌹🍁💛

  • @AnjaliZoysa
    @AnjaliZoysa 24 วันที่ผ่านมา

    මමත් ගුරැවරයෙක් ගොඩාක් දේවල් සමිපයී මටත්. හරිම ආදරනියයි. අලුත් කරැනුත් ඉගෙන ගන්න ලැබුනා. ගොඩාක් ස්තුතියී. ජේසු පිහිටයී දෙන්නටම 🙏

  • @sandu5895
    @sandu5895 27 วันที่ผ่านมา

    අනේ ෂෝයි 🤍🤍🤍
    බුදුසරණයි 🤍🤍🤍

  • @sudeshgalpihilla7923
    @sudeshgalpihilla7923 28 วันที่ผ่านมา +2

    Dining, this is a good opportunity to promote Sri Lanka as a great tourist
    Distination❤❤❤

  • @mangalikagamage6978
    @mangalikagamage6978 28 วันที่ผ่านมา +1

    Congratulatins දිනි teachar❤❤❤

  • @sagarikadissanayaka71
    @sagarikadissanayaka71 23 วันที่ผ่านมา +1

    මම ලංකාවේ පෙර පාසල් ටිච කෙනෙක් ..ගොඩාක් ආස හිතුණා දැක්කාම..❤

  • @ureshasamanmali4169
    @ureshasamanmali4169 28 วันที่ผ่านมา +2

    Ane akkita teaching paththa godak galapenawa❤😊

  • @niroshawijesekara9749
    @niroshawijesekara9749 28 วันที่ผ่านมา +2

    Panna panna garahapu evunta ridei...jaya veva menika❤