ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හිසකෙස් සම්බන්ධ ගැටළු සඳහා සාර්ථක මෙන්ම ස්වභාවික පිළියම් ලබාදෙන කදිම චැනලයක් ලෙස ඔබතුමියගේ චැනලය අපි දකිනවා. මේ ව්‍යායාමය නතර නොකර දිගටම කරගෙන යන්න. රටේ පවතින ආනයනික භාණ්ඩ ගැටළුව විසඳාගැනීමටත් ඒක කදිම පිළියමක්. ජය වේවා. තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි ඔබට ❤️🙏🙏
Well done girl. Good job.Theruwan saramayi
හොද ශැම්පෝ කන්ඩිශන් මොනාද කියන්නකොඅක්කේ@@siblingscreationsthili
ඇඹුල් කෙසෙල් 2, බිත්තර 1, යෝගට් 2/1, එඬරු තෙල් තේ හැන්දක්, මීපැණි හැන්දක්
Komarika chel
Thanks dear ..❤❤❤❤ ❤komarika jel .....😊😊😊😊
කෝමාරිකා හැඳි 2
Yogat
අනේ! හරිම ලස්සන හඬක් ඔයාට තියෙන්නේ ......මේ වීඩියෝ එක බලලා ඉවර උනා නොදැනීම......හොඳ හඬක් හොඳ වැඩක් ඔබ කරන්නේ ....ඔබේ මේ වැඩසටහන් වලටම ගැලපෙන අහන්න බලන්න අසා හිතෙන ප්‍රාණවත් කට හඬක්.....ස්තූතියි පුතේ !
ගොඩක් ස්තූතියි ඔබට 🥰❤
Aedaru thel wenuwata danna puluwan deyk mata kiyannko miss❤
මගේ කොන්ඩේ හොඳටම damage වෙලා කැඩි කැඩී යනවා.ඔයා කිව්වා වගේ පිදුරු වගේ. අහම්බෙන් වගේ දැක්ක මේ video එකෙන් බලාපොරොත්තුවක් ආවා. පොඩි ගැටලුවක් තියෙන්නේ මට ඇඹුල් කෙසෙල් සොයා ගන්න බැහැ මෙහේ (මන් ලංකාවේ නෙවී දැනට ඉන්නේ😢).ඒ වෙනුවට යදා ගන්න පුලුවන් ආදේශක තියෙනවනම් කියන්න නංගා. ගොඩක් ස්තූතියි .❤
ශරීරයට අහිතකර නොවෙන හැමෝටම කරන්න පුළුවන් ප්‍රතිකාර කියලදෙන එකට ඔයාට ගොඩක් පිං තව තවත්මෙවැනි වීඩියෝ දෙන්න 🙏🙏
ගොඩක් ස්තූතියි ඩියර් ❤️❤️
අනේ ගොඩක් ම ස්තූතියි මිස්...අනිවාර්යයෙන්ම මේක කරනවා...මගේ කොණ්ඩේ හරිම වියලියි...ඉක්මනින් ගැට ගැහෙනවා...හරියට කොණ්ඩේ යනවත් එක්ක...මං ඒ නිසා ගොඩක් කොටට කොණ්ඩෙ කපලා ඉන්නේ..මටම කොණ්ඩේ එපා වෙලා හිටියේ...අනිවාර්යයෙන්ම මේ සත්කාරය කරනවා....❤❤❤❤
මටත් ඔය ප්‍රශ්න තිබුනා. මම ඊයේ තමා ඔයාගේ වීඩියෝ එක බැලුවේ. අද ඔය විදියට ම කරා. ගොඩක් දුරට මගේ කොන්ඩේ හරිගියා. තැන්ක්‍යු අක්කේ.
අක්කේ මම කොන්ඩේ ර්‍ර්බෝන්ඩින් කරලා මාස 10 ක් වගේ වෙනවා කොන්ඩේ වවාගන්න හොද treatments ටිකක් කියනවද
මොකක් බලන්නද කියලා උඩ පහල යද්දි දැක්කෙ. මේ දවස්වල මගෙ කොණ්ඩෙත් එපාම වෙලා ඉන්න කෙනෙක් මං.මට අවශ්‍යම දෙයක් මගේ කොණ්ඩෙටම හරි යන දෙයක් ලස්සනට, පැහැදිලිව, නිරවුල්ව කියලා දුන්න. ගොඩාක් තැන්ක් යූ. හෙටම කරලා බලන්න ඕනා
Karada? Hondaida..?
නිශාදි ඔයා මේක කලාද...හොදයිද...
මම අද තමයි මම මේක දැක්කේ අක්කි.මගේ කොණ්ඩෙ මටම එපා වෙලා තියෙන්නේ.කිසිම ප්‍රාණවත් ගතියක් නෑ.මම මේ අක්කි කියලා දුන්න සත්කාරය විශ්වාස කරනවා.ඒක නිසා මේක කරලා බලලම ප්‍රතිඵල කියන්නම්කෝ...❤
Kohomada results
අද තමයි මන් මේ වීඩියෝ එක දැක්කේ.මගේ කොණ්ඩෙ කෙමෙකල් දාලා හොදටම ඩැමේජ් වෙලා.තෑන්ක් ඔයාට
හරි ගියාද දැන්🥺
Harigiyada 😢 ana kiyannako
Pls කියන්න මේකට ඇඹුල් කෙසෙල්ම ඕනේද. මම ඉන්නේ පිට රටක. ඇඹුල් කෙසල් නැ. වෙන කෙසල් ජාති තියෙනවා. Thank you ❤❤
කමක් නෑ
ගොඩක් වටිනවා, ඔබ තුමියව හමුවීම ගැන විශ්වයට ස්තුතියි 🙏
ස්තූතියි මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා... විශ්වයට ස්තූතියි ❤️🙏
ඇඹුල් කෙසෙල් නැත්තන් ලංකාවේ තියෙන Dole කෙසෙල් ගන්න පුලුවන් ද සිස්ටර්.Thnx
මිස්.ඔයාගේ.ඉදිරිපත්.කිරිම හරිම වටිනවා..මාතර.ඉන්න. කෙනෙක්.මගෙි පුශ්නය.ඉන්ඩිගෝ පවුඩර එක සෝයා..ගන්න නැහැ ගන්න පුලුවන්.විදියක්.කියා දේනින9:11 ❤❤❤❤
Daraz.lk වෙබ් සයිට් එකෙන් ඕඩර් කරලා නිවසටම ගෙන්න ගන්න පුළුවන්
මේක හරියටම හරි මම කරනවා 🥰 ගොඩාක් හොද ප්‍රතිඵල තියෙනවා
❤❤
මාත් කරා.. ලොකු වෙනසක් තියෙනව.. කොන්ඩෙ ගැට ගැහෙන් නැති නිසා යන්නෙත් නෑ වැඩිය..😍❤
Aththatama wenasak thiyenawada..?
මේක එකපාර හදලා කල් තබා ගන්න පුළුවන්ද සති දෙකක් විතර
Colour hair එකකට මේක කරාට කමක් නැද්ද. Pls reply
ඇඹුල් කෙසෙල්.වෙනුවට පාවිච්චි කරන්න වෙන කෙසෙල් වර්ගයක් කියන්න පුලුවන්ද...කරුණා කරලා නංගි
මං මේක ඊයෙ try කරා ඇත්තටම කොන්ඩෙ හොද වෙනසක් තියනවා සිල්කි වෙලා shine එක්කුත් තියනවා thank you akki ❤
කොන්ඩෙ ස්ට්‍රේට් කරලා දවස් 3ක් වෙන්නෙ.කමක් නැද්ද මේ treatment eka කලාට සති දෙකෙන් දෙකට?
Thank you miss please kiyanna puluwanda hoda conditioner ekk mage godak curly dry hair ekk tiyenne
Cuticles කියලා කිව්වෙ follicles වලට නේද? Cuticle තියෙන්නෙ නියපොතු වල. කොණ්ඩෙ ගස මුල තියෙන්නෙ follicles.
මගේ කොණ්ඩේ ගොඩක් රැලි කොණ්ඩයක් ඒ ගතිය අඩු වෙනවද මේ ට්‍රීට්මන්ට් එක කරොත්
අනේ මට කියනවද කොන්ඩෙට හොද ෂැම්පෝ එකක්...වගේ කඩිශනර් එකක් කොන්ඩෙ ගොඩාක් වැටෙනවා
Meka fridge eke dala use klata Kamak nadda?. Mage konde chuttai e nisa wedi una
දැන් හදන ගමන් ,❤👍thank you.😗
මේ වීඩියෝ එක මාර විදිහට වටිනවා Thanka U ❤❤❤
ඩයි ගාලා දුබුරු කෙස් සුදු කර ගන්න ක්‍රමයක් කියන්නකො
Today I did this treatment,this is very effective, Thank you soooo much ❤❤❤
Italy wala oya කෙසෙල් ගන්න behe ..නැහැ ..එකට මොකද කරන්නේ .
කෙරටින් Treatment කරලා තියෙන hair එකට මාස 3ක් 4ක් ගියාම මේ සත්කාරය කරාට කමක්නැද්ද කියන්නකෝ.
මමත් මෙ treatment එක කලා ඇත්තටම හොඳයි දැන් මම කොණ්ඩෙ කපලා මාස 3 මගේ කොණ්ඩෙ අගල් 6 ක් වැවුනා thank you mis me video eka kalata mama meka digatama karagena yanawa
ඇයි ඇඹුල් කෙසෙල් දාන්නෙ ?
කෙස් ගස් මුල ගෑවුනට කමක් නැද්ද...
ෂැම්පු දාන්නැතුව හෝදල බිත්තර ගද ගහන්නැද්ද.පිලී ගද හහනවනේ.
අනේ නෑ. මී පැණි දාන නිසා කිසිම ගඳක් එන්නෙ නෑ
අනේ මගේ කොන්ඩෙත් ඒ වගේ.මම ඉන්නෙ කුවේට් වල.මට හොද ෂැම්පු එකකුයි කන්ඩිෂනර් එකකුයි කියන්නකෝ.
ඇඹුල් කෙසෙල් වෙනුවට වෙන විකල්පයක් තියෙනවා ද?ස්තුතිය
Abul kesel wenuwat wena wargayak pavich kalhakid.
මම මේ treatment එක දෙපාරක් කරා.ඇත්තටම මේක ගොඩක් හොදයි.මගේ කොන්ඩේ ගොඩක් පලුදු වෙලා තිබ්බේ.දැන් ගොඩක් හොදයී ඒවා.කොන්ඩේ ලස්සනට තියෙනවා දැන් .ඔයාට ගොඩක් ස්තූති.❤ මේ වගේ Treatment කියලා දෙනවට.❤❤. මම මේක දිගටම පාවිච්චි කරන්න හිතන්න ඉන්නේ.❤❤
Oya masekata keep keeparak kalada
Kond yana eka adu unada oyage?
@@lildonut7455 2 wg kre.
@@Puvee1 eka paratam adu une nh.3 witara krt passe tikk aduii
මේදිනවල ටික්ටොක් එකේ යනව කොන්ඩෙට කලුකරන සබන් එකක් ගැන .ඒක ලංකාවෙ තියනව ද.ඇලර්ජි අයට ඒක හොඳයි ද මිස්.
මොකක්ද නම?
Polygonum soap
කෙසෙල් ගෙඩි වෙනුවට බත් එකතු කලොත් හොදයි ද
ගොඩාක් වටිනව මේක නම්. ඇත්තම කියල දෙනව. Beauty channel කරන ගොඩක් අය පට්ට බොරු කියන්නෙ.ඒව කරලම එපා වෙලා.ඔයා නම් එහෙම නෑ.Subcrib කරා ඔන්න අක්කා❤️
ගොඩක් ස්තූතියි පැටියෝ..
Thank you 💕.well done
Dear ambul kesel nathi rataka inna ayata normal banana use karanna puluwan da
පුළුවන්
මම මගේ කොන්ඩේට කිසිම කේමිකල් එකක් දලා නැ මගේ කොන්ඩේට.පොඩි කාලේ ඉදන් අම්මා ගෙදර හිනදපු තැඹිලි තෙල් තමයි ගාන්නේ දැන් ලංකාවේ නැති නිසා කොන්ඩේ හුගක් යනවා. බොහෝම ස්තුතියි ඔයාගේ උපදෙස් වලට. ජේසු පිහිටයි
ජේසු පිහිටයි.
ඇඹුල් කෙසෙල් හොයාගන්න නැහැ මෙහේ ...වෙන වර්ගයක් කමන් නැද්ද ..පිලිතුරක් දෙන්න ❤❤
Thank you , kondeta hoda chemical adu shampoo ekak recommend karnna puluwanda
Baby shampoo 🥹
Mge kondeth piduru wge , konde wawenneth na , kondet mokuth krl na ,salon wlin,konde na nalale depaththenm,kisima sthyle ekkt konde pirnnth ba ... kondet shyne ekk eid kiyl blnn mek krnn oni ...thankyou oyt
මගේ කැරලි කොන්ඩයක් තියෙන්නේ. ඇබුල් කෙසෙල් දැම්මොත් කැරලි ගතිය නැති වෙයිද.
නෑ එහෙම වෙන්නෙ නෑ
Ambul kesel witarada use karanna puluwan?wena kesel hariyanne nedda?
Straight karapu kondekata mema sathkaraya karanna hodaida dear
I am having 30 % per cent of grey hair and I am following your hena treatments Please let me know what are the good shampoo brands that I can use with that treatments.Tjanks
You can try Garnier ultra blend shampoo, Viana shampoo, ogx or Spa ceylon.
ගොඩක් පිං මේ වගේ වැදගත් දේවල් කියලා දෙනවට ගොඩක් වටිනවා ❤️❤️
😍❤️
Vitamin E dammata kamak nadda mekatama
Gray hair color karala tiyanakota me trtment eka karata kamak nadda
ඇත්තටම හොදයි මගේ කොන්ඩේ ඩැමෙජ් වෙලා තිබ්බේ මාස 6ක් වගේ සතියකට සැරයක් කලා...කොන්ඩේ හොදට තිගෙන්වා දැන් .. Thank you oyata ❤❤❤
❤🫰
Indigoo paudrwalata kiyana sinhala nama kiyanna hoyagannadaha thiyana thenak kiyannapuluvanba
ඉන්ඩිගෝ වීඩියෝ එක හරියට බැලුවා නම් ඔයාට මගෙන් අහන්න දෙයක් නෑ. ඒකෙදි පැහැදිලි කරලා දුන්නා. නිල් අවරිය කුඩු. Daraz.lk එකෙන් order කරලා ගෙන්ව ගන්න පුළුවන්
කෙසෙල් ලෙලි එක්ක ගන්නවනම් පෝෂනය ඉතා වැඩියි. මම අවුරුදු 5ක් තිස්සේ use කරනවා. කොන්ඩය ඉතා ඉක්මනින් වැවෙනවා.
Blend karalada ganne ae tikath?
@@lastparadise5819 yes.
කොන්ඩෙ වැවෙනවද
බිත්තර වෙනුවෙට ආදේශකයක් තියෙයිද වෙන
මේ සත්කාරයට කොන්ඩේ දීක් වෙනවද..
Akke rebonding karapu kondekata meka karata kamak nedda. Ethakota rebonding eka yaida.Yogat dapuwama mage konde yanawa. Ekata mkada karanne. Reply karannako
යෝගට් දාපුවම යන්නෙ ඇයි 🤔🤔🤔🤔 රීබොන්ඩ් ඇතුලු කෙමිකල් දාපු කොණ්ඩෙකට තමයි මේක ගොඩක්ම හොඳ. වීඩියෝ එකේ මම සඳහන් කලා ඒක
මාත් මේ සත්කාරය කළා.ඇත්තටම ගොඩක් හොදයි දැන් මගේ කොණ්ඩය.බෙහෙවින් ස්තූතියි ඔබට❤❤❤❤
Kochchra kal krnn oneda
Akke man oya kiyala dipu hena tretmant eka indigo tretmant ekki karanawa...me karatin ekath kalata kamak naida passe dawasaka
කමක් නෑ පැටියෝ
Thank you අක්කේ
Meken konde yana ekath nawathinawada? Ane kiyannako.. thank you so much 💓 💗 💛
මේක හිස්කබලට නෙමෙයි අපි යොදන්නෙ හිසකෙස් වලට. ඒ නිසා මේකෙන් කොණ්ඩෙ යන එකට පිළියමක් ලැබෙන්නෙ නැහැ. කොණ්ඩෙ යන එක නතර කරන්න වීඩියෝ ගොඩක් කරලා තියෙනවා චැනල් එකේ. ඒවා නරඹන්න
මම නිර්මාංශ නිසා බිත්තර පාවිච්චි කරන්නෙ නෑ අක්කි. ඒනිසා බිත්තර නොදා කරන්නද? නැත්තම් බිත්තර වලට ආදේශකයක් කියන්නකෝ
බිත්තර නොදා කරන්න ගැටලුවක් නෑ
@@siblingscreationsthili thank you
Thank you so much akka... Mat perming krala konde hugak damage wela tynne.. Meka gdak watinawa
හිස් කබලේ ගෑවුනාට කමක් නැද්ද?
මි පැණි වලට කොන්ඩේ සුදු වෙනවද
Awrudu 10 lamayekuta me keratine sathkaraya kireemata sudusuda
කරාට නම් කමක් නෑ. ඒත් පුංචි අයට නෙමෙයි මේ සත්කාර කියලා දෙන්නෙ තරුණ අයට
mage konde godak gata gehenwa akke eka adu weida?
මේ treatment එක මම කලා..ගොඩක් හොදයි..thnkz❤️❤️
Kohomada ප්‍රතිඵල ඔයට
බිත්තර වෙනුවට ගන්න පුලුවන් ආදේශකයක් නැද්ද. මම වෙජිටේරියන් නිසා බිත්තර කඩන්නෙ නෑ
බිත්තර නැතුව සත්කාරය අසම්පූර්ණයි 🥺
මී පැණි වලට කොණ්ඩෙ සුදු වෙන්නෙ නැද්ද? මමත් කොණ්ඩෙ rebonding කරලා තියෙන්නෙ කොණ්ඩෙ ගොඩාක් යනවනි අක්කෙ ඒකට මොකද කරන්නේ 🥺
අනේ එහෙම වෙන්නෙ නෑ. මී පැණි වල කොණ්ඩෙ වර්ධනයට අත්‍යවශ්‍ය විටමින් වර්ග තියෙනවා
එඩරු තෙල් වෙනුවට ඔලිව් ඔයිල් කමක් නැද්ද මිස් ?
biththra ganda ehem thiyenne nadda biththra nisa?
අනේ නැහැ
@@siblingscreationsthili harii thank youu💕
එඩරැ තෙල් වලින් කොන්ඩේ ට මොන වගේ පෝෂණයක් ද ලැබෙන්නේ
Kondeta Danna hoadama oil ekak edaru oil eka ...konde ganakama wenawa ikmanata wawenawa..poddak rath karala ganna puluwan nam wadath hodai
අනේ බ්ලෙන්ඩර් එක කැඩිලනේ. කෙසෙල්, බිත්තර එකට බීටර් එකෙන් බීට් කරාට කමක් නෑනේ ද
Kochchara kaalayak meka use karanda onedha
Dye karana kondekata puluwanda ? Meka karala dawas keeyakin dye karannada
පුළුවන්. ඩයි කරන්න කලින් හොඳට කොණ්ඩෙ ෂැම්පු කරන්න
Curly hair එකකටත් ප්‍රශ්නයක් නැති වෙයිද.
ගැටලුවක් නෑ
keratin treatment eka karana gaman sudu kes thiyana kenekta henaa treatment eka karanna puluwanda? mama maasayakata warak henaa treatment eka karana kenek. a athara meda mata keratin treatment karanna puluwanda?
බැහැ ඩියර්. හෙනා කරන අයට කරන්න බෑ
මේක ෆ්‍රිච් එකේ දාල තියාගෙන එක සතියෙම දෙපාරක් වගේ කරන්න එපාද......
අක්කි මගේ කොන්ඩේ ගොඩාක් වියළි, හරිම බූසයි , කැතයි, කොණ්ඩෙ ගමනක් යද්දි හරියට පීරන් යන්නවත් විදිහක් නෑ..😑 මං bellose keratin shampoo & conditioner එක භාවිතා කලොත් මගේ කොන්ඩේ හදාගන්න පුළුවන් වෙයිද? saloon වලින් කොන්ඩේ කර්ල් කරන්න ස්ටේයිට් කරන්න බෑ කියනවා කොන්ඩේ කැඩෙනවා කියලා..මට කරන්න පුළුවන් treatment එකක් කියන්නකෝ
ඇඹුල් කෙසෙල්ම ඕනෙද වෙන කෙසෙල් බැයිද
Yogurt anivarenma onada akki
Biththara sudu madee vithrak dammta kmk nadda dr
මම සයිප්‍රස් ඉන්නෙ මෙහෙ තියෙන කෙසෙල් දැමීමට කමක් නැද්ද ඇබුල් කෙසෙල් නැහැ මේ රටේ
මී පැනි වලට කොන්ඩේ සුදු වෙනවා කියලා ගොඩක් අය කියනවා 💔
Pinas thiyena kenekata me treatment eka hodaida.pinas walata konde sudu wela thiyenne.
පීනස අයට නිකන් නෑවත් පීනස ගතිය එන එකේ. මේ වගේ සත්කාරයක් කරලා පැය බාගයක් පැයක් මේක කොණ්ඩෙ තියන් ඉද්දි කොහොමත් පීනසේ ඇවිස්සෙන්න පුළුවන්
Kesel wenuwata wena dayak gnna barida
කොන්ඩේ වැවෙන්න මොනාද කරන්නේ කියන්නකෝ මිස්
චැනල් එකේ වීඩියෝ ගොඩක් කරලා තියෙන්නෙ ඒ ගැන. බලන්න
අනේ මගේ කොන්ඩෙ තිබුනට වඩා දැන් ගොඩාක් ගිහිල්ලා. තැන් තැන් වලින් තට්ටෙ පේනවා. එ්ක මට හිතට ලොකු වදයක්. මට නැවතත් මගේ කොන්ඩෙ මහත වැඩි කරගන්න ක්‍රමයක් ඔබතුමියට කියලා දෙනවනම් ගොඩාක් පිං. ඉක්මට වවාගන්නත් අාසයි කොන්ඩෙ.
අක්කෙ මම කොන්ඩෙ පර්ම් කලා. පස්සෙ මාස තුන 4කින් රිලැක්ස් කලා.. දැන් මගෙ කොන්ඩෙ කැඩි කැඩි යනව ටිකෙන් ටික.දැන් මට ඔිනෙ මගෙ ස්බාව්ක කොන්ඩෙ අායෙම හදාගන්න😢
dear, relax ekak kalama konde yanwa neda??
Dye karana kinndeta me treatment eka hodayida
මේක කරාට පස්සෙ මාසයක් විතර ඉඳලා ඩයි කරන්න. නැත්තම් ඩයි එක ගොඩක් දවස් තියෙන එකක් නෑ
His kabale gawunata kamak nedda?
මේක උදේට දවල් රැ මේ තුනෙන් කොයි වෙලාවක කලත් ප්‍රශ්නයක් නැද්ද අක්කේ
අනේ නංගි මුලින්ම ගොඩාක් ස්තූතියි🙏👍💗 අපිට මේ රටේ ආබුල් කෙසෙල් නෑ කොහොමද හදන්නේ
ඒ වෙනුවට උයපු බත් අහුරක් පොල්කිරි මේස හැඳි දෙකක් එක්ක බ්ලෙන්ඩ් කරලා ගන්න අක්කා. කෙසෙල් වලට වඩා ගුණදායකයි.
@@siblingscreationsthili thank you very much nang🤙🤙🥰
මං අහපු ප්‍රශ්ණේට උත්තර හම්බ උනා... ස්තුතියි
ඇඹුල් කෙසෙල්ම වෙන්න ඔනද?
ඇඹුල් කෙසෙල් විතරමද පුලුවන්
ඇඹුල් කෙසෙල් නම් වඩා හොඳයි. නැතිනම් වෙන එකක් ගන්න.
Curly hairwlata hondaida
හිසකෙස් සම්බන්ධ ගැටළු සඳහා සාර්ථක මෙන්ම ස්වභාවික පිළියම් ලබාදෙන කදිම චැනලයක් ලෙස ඔබතුමියගේ චැනලය අපි දකිනවා. මේ ව්‍යායාමය නතර නොකර දිගටම කරගෙන යන්න. රටේ පවතින ආනයනික භාණ්ඩ ගැටළුව විසඳාගැනීමටත් ඒක කදිම පිළියමක්. ජය වේවා. තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි ඔබට ❤️🙏🙏
Well done girl. Good job.
Theruwan saramayi
හොද ශැම්පෝ කන්ඩිශන් මොනාද කියන්නකොඅක්කේ@@siblingscreationsthili
ඇඹුල් කෙසෙල් 2, බිත්තර 1, යෝගට් 2/1, එඬරු තෙල් තේ හැන්දක්, මීපැණි හැන්දක්
Komarika chel
Thanks dear ..❤❤❤❤ ❤komarika jel .....😊😊😊😊
කෝමාරිකා හැඳි 2
Yogat
අනේ! හරිම ලස්සන හඬක් ඔයාට තියෙන්නේ ......
මේ වීඩියෝ එක බලලා ඉවර උනා නොදැනීම......
හොඳ හඬක් හොඳ වැඩක් ඔබ කරන්නේ ....ඔබේ මේ වැඩසටහන් වලටම ගැලපෙන අහන්න බලන්න අසා හිතෙන ප්‍රාණවත් කට හඬක්.....
ස්තූතියි පුතේ !
ගොඩක් ස්තූතියි ඔබට 🥰❤
Aedaru thel wenuwata danna puluwan deyk mata kiyannko miss❤
මගේ කොන්ඩේ හොඳටම damage වෙලා කැඩි කැඩී යනවා.ඔයා කිව්වා වගේ පිදුරු වගේ.
අහම්බෙන් වගේ දැක්ක මේ video එකෙන් බලාපොරොත්තුවක් ආවා.
පොඩි ගැටලුවක් තියෙන්නේ මට ඇඹුල් කෙසෙල් සොයා ගන්න බැහැ මෙහේ (මන් ලංකාවේ නෙවී දැනට ඉන්නේ😢).
ඒ වෙනුවට යදා ගන්න පුලුවන් ආදේශක තියෙනවනම් කියන්න නංගා. ගොඩක් ස්තූතියි .❤
ශරීරයට අහිතකර නොවෙන හැමෝටම කරන්න පුළුවන් ප්‍රතිකාර කියලදෙන එකට ඔයාට ගොඩක් පිං තව තවත්මෙවැනි වීඩියෝ දෙන්න 🙏🙏
ගොඩක් ස්තූතියි ඩියර් ❤️❤️
අනේ ගොඩක් ම ස්තූතියි මිස්...අනිවාර්යයෙන්ම මේක කරනවා...මගේ කොණ්ඩේ හරිම වියලියි...ඉක්මනින් ගැට ගැහෙනවා...හරියට කොණ්ඩේ යනවත් එක්ක...මං ඒ නිසා ගොඩක් කොටට කොණ්ඩෙ කපලා ඉන්නේ..මටම කොණ්ඩේ එපා වෙලා හිටියේ...අනිවාර්යයෙන්ම මේ සත්කාරය කරනවා....❤❤❤❤
මටත් ඔය ප්‍රශ්න තිබුනා. මම ඊයේ තමා ඔයාගේ වීඩියෝ එක බැලුවේ. අද ඔය විදියට ම කරා. ගොඩක් දුරට මගේ කොන්ඩේ හරිගියා. තැන්ක්‍යු අක්කේ.
අක්කේ මම කොන්ඩේ ර්‍ර්බෝන්ඩින් කරලා මාස 10 ක් වගේ වෙනවා කොන්ඩේ වවාගන්න හොද treatments ටිකක් කියනවද
මොකක් බලන්නද කියලා උඩ පහල යද්දි දැක්කෙ. මේ දවස්වල මගෙ කොණ්ඩෙත් එපාම වෙලා ඉන්න කෙනෙක් මං.
මට අවශ්‍යම දෙයක් මගේ කොණ්ඩෙටම හරි යන දෙයක් ලස්සනට, පැහැදිලිව, නිරවුල්ව කියලා දුන්න. ගොඩාක් තැන්ක් යූ. හෙටම කරලා බලන්න ඕනා
Karada? Hondaida..?
නිශාදි ඔයා මේක කලාද...හොදයිද...
මම අද තමයි මම මේක දැක්කේ අක්කි.මගේ කොණ්ඩෙ මටම එපා වෙලා තියෙන්නේ.කිසිම ප්‍රාණවත් ගතියක් නෑ.මම මේ අක්කි කියලා දුන්න සත්කාරය විශ්වාස කරනවා.ඒක නිසා මේක කරලා බලලම ප්‍රතිඵල කියන්නම්කෝ...❤
Kohomada results
අද තමයි මන් මේ වීඩියෝ එක දැක්කේ.මගේ කොණ්ඩෙ කෙමෙකල් දාලා හොදටම ඩැමේජ් වෙලා.තෑන්ක් ඔයාට
හරි ගියාද දැන්🥺
Harigiyada 😢 ana kiyannako
Pls කියන්න මේකට ඇඹුල් කෙසෙල්ම ඕනේද. මම ඉන්නේ පිට රටක. ඇඹුල් කෙසල් නැ. වෙන කෙසල් ජාති තියෙනවා. Thank you ❤❤
කමක් නෑ
ගොඩක් වටිනවා, ඔබ තුමියව හමුවීම ගැන විශ්වයට ස්තුතියි 🙏
ස්තූතියි මේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා... විශ්වයට ස්තූතියි ❤️🙏
ඇඹුල් කෙසෙල් නැත්තන් ලංකාවේ තියෙන Dole කෙසෙල් ගන්න පුලුවන් ද සිස්ටර්.Thnx
මිස්.ඔයාගේ.ඉදිරිපත්.කිරිම හරිම වටිනවා..මාතර.ඉන්න. කෙනෙක්.මගෙි පුශ්නය.ඉන්ඩිගෝ පවුඩර එක සෝයා..ගන්න නැහැ ගන්න පුලුවන්.විදියක්.කියා දේනින
9:11 ❤❤❤❤
Daraz.lk වෙබ් සයිට් එකෙන් ඕඩර් කරලා නිවසටම ගෙන්න ගන්න පුළුවන්
මේක හරියටම හරි මම කරනවා 🥰 ගොඩාක් හොද ප්‍රතිඵල තියෙනවා
❤❤
මාත් කරා.. ලොකු වෙනසක් තියෙනව.. කොන්ඩෙ ගැට ගැහෙන් නැති නිසා යන්නෙත් නෑ වැඩිය..😍❤
Aththatama wenasak thiyenawada..?
මේක එකපාර හදලා කල් තබා ගන්න පුළුවන්ද සති දෙකක් විතර
Colour hair එකකට මේක කරාට කමක් නැද්ද. Pls reply
ඇඹුල් කෙසෙල්.වෙනුවට පාවිච්චි කරන්න වෙන කෙසෙල් වර්ගයක් කියන්න පුලුවන්ද...කරුණා කරලා නංගි
මං මේක ඊයෙ try කරා ඇත්තටම කොන්ඩෙ හොද වෙනසක් තියනවා සිල්කි වෙලා shine එක්කුත් තියනවා thank you akki ❤
කොන්ඩෙ ස්ට්‍රේට් කරලා දවස් 3ක් වෙන්නෙ.කමක් නැද්ද මේ treatment eka කලාට සති දෙකෙන් දෙකට?
Thank you miss please kiyanna puluwanda hoda conditioner ekk mage godak curly dry hair ekk tiyenne
Cuticles කියලා කිව්වෙ follicles වලට නේද? Cuticle තියෙන්නෙ නියපොතු වල. කොණ්ඩෙ ගස මුල තියෙන්නෙ follicles.
මගේ කොණ්ඩේ ගොඩක් රැලි කොණ්ඩයක් ඒ ගතිය අඩු වෙනවද මේ ට්‍රීට්මන්ට් එක කරොත්
අනේ මට කියනවද කොන්ඩෙට හොද ෂැම්පෝ එකක්...වගේ කඩිශනර් එකක් කොන්ඩෙ ගොඩාක් වැටෙනවා
Meka fridge eke dala use klata Kamak nadda?. Mage konde chuttai e nisa wedi una
දැන් හදන ගමන් ,❤👍thank you.😗
මේ වීඩියෝ එක මාර විදිහට වටිනවා Thanka U ❤❤❤
ඩයි ගාලා දුබුරු කෙස් සුදු කර ගන්න ක්‍රමයක් කියන්නකො
Today I did this treatment,this is very effective, Thank you soooo much ❤❤❤
Italy wala oya කෙසෙල් ගන්න behe ..නැහැ ..එකට මොකද කරන්නේ .
කෙරටින් Treatment කරලා තියෙන hair එකට මාස 3ක් 4ක් ගියාම මේ සත්කාරය කරාට කමක්නැද්ද කියන්නකෝ.
මමත් මෙ treatment එක කලා ඇත්තටම හොඳයි දැන් මම කොණ්ඩෙ කපලා මාස 3 මගේ කොණ්ඩෙ අගල් 6 ක් වැවුනා thank you mis me video eka kalata mama meka digatama karagena yanawa
❤❤
ඇයි ඇඹුල් කෙසෙල් දාන්නෙ ?
කෙස් ගස් මුල ගෑවුනට කමක් නැද්ද...
ෂැම්පු දාන්නැතුව හෝදල බිත්තර ගද ගහන්නැද්ද.පිලී ගද හහනවනේ.
අනේ නෑ. මී පැණි දාන නිසා කිසිම ගඳක් එන්නෙ නෑ
අනේ මගේ කොන්ඩෙත් ඒ වගේ.මම ඉන්නෙ කුවේට් වල.මට හොද ෂැම්පු එකකුයි කන්ඩිෂනර් එකකුයි කියන්නකෝ.
ඇඹුල් කෙසෙල් වෙනුවට වෙන විකල්පයක් තියෙනවා ද?
ස්තුතිය
Abul kesel wenuwat wena wargayak pavich kalhakid.
මම මේ treatment එක දෙපාරක් කරා.ඇත්තටම මේක ගොඩක් හොදයි.මගේ කොන්ඩේ ගොඩක් පලුදු වෙලා තිබ්බේ.දැන් ගොඩක් හොදයී ඒවා.කොන්ඩේ ලස්සනට තියෙනවා දැන් .ඔයාට ගොඩක් ස්තූති.❤ මේ වගේ Treatment කියලා දෙනවට.❤❤. මම මේක දිගටම පාවිච්චි කරන්න හිතන්න ඉන්නේ.❤❤
Oya masekata keep keeparak kalada
Kond yana eka adu unada oyage?
@@lildonut7455 2 wg kre.
@@Puvee1 eka paratam adu une nh.3 witara krt passe tikk aduii
මේදිනවල ටික්ටොක් එකේ යනව කොන්ඩෙට කලුකරන සබන් එකක් ගැන .ඒක ලංකාවෙ තියනව ද.ඇලර්ජි අයට ඒක හොඳයි ද මිස්.
මොකක්ද නම?
Polygonum soap
කෙසෙල් ගෙඩි වෙනුවට බත් එකතු කලොත් හොදයි ද
ගොඩාක් වටිනව මේක නම්. ඇත්තම කියල දෙනව. Beauty channel කරන ගොඩක් අය පට්ට බොරු කියන්නෙ.ඒව කරලම එපා වෙලා.ඔයා නම් එහෙම නෑ.Subcrib කරා ඔන්න අක්කා❤️
ගොඩක් ස්තූතියි පැටියෝ..
Thank you 💕.well done
Dear ambul kesel nathi rataka inna ayata normal banana use karanna puluwan da
පුළුවන්
මම මගේ කොන්ඩේට කිසිම කේමිකල් එකක් දලා නැ මගේ කොන්ඩේට.පොඩි කාලේ ඉදන් අම්මා ගෙදර හිනදපු තැඹිලි තෙල් තමයි ගාන්නේ දැන් ලංකාවේ නැති නිසා කොන්ඩේ හුගක් යනවා. බොහෝම ස්තුතියි ඔයාගේ උපදෙස් වලට. ජේසු පිහිටයි
ජේසු පිහිටයි.
ඇඹුල් කෙසෙල් හොයාගන්න නැහැ මෙහේ ...වෙන වර්ගයක් කමන් නැද්ද ..පිලිතුරක් දෙන්න ❤❤
Thank you , kondeta hoda chemical adu shampoo ekak recommend karnna puluwanda
Baby shampoo 🥹
Mge kondeth piduru wge , konde wawenneth na , kondet mokuth krl na ,salon wlin,konde na nalale depaththenm,kisima sthyle ekkt konde pirnnth ba ... kondet shyne ekk eid kiyl blnn mek krnn oni ...thankyou oyt
මගේ කැරලි කොන්ඩයක් තියෙන්නේ. ඇබුල් කෙසෙල් දැම්මොත් කැරලි ගතිය නැති වෙයිද.
නෑ එහෙම වෙන්නෙ නෑ
Ambul kesel witarada use karanna puluwan?wena kesel hariyanne nedda?
Straight karapu kondekata mema sathkaraya karanna hodaida dear
I am having 30 % per cent of grey hair and I am following your hena treatments
Please let me know what are the good shampoo brands that I can use with that treatments.
Tjanks