Aswesuma 2024.05.17 Gazette | Aswesuma 2024 New Update | 2024 ජූලි මස අස්වැසුම දීමනා ගෙවීම්වල වෙනසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Aswesuma 2024.05.17 Gazette | Aswesuma 2024 New Update | 2024 ජූලි මස අස්වැසුම දීමනා ගෙවීම්වල වෙනසක්
    Get the latest update from the Aswesuma Gazette for May 17, 2024. Stay informed about the latest developments and updates in Aswesuma for this month.
    #අස්වැසුම #aswesuma #aswesuma2024 #newstoday #අස්වැසුමදීමනා #aswesumanews #news

ความคิดเห็น • 396

  • @user-tw7gz1oe7d
    @user-tw7gz1oe7d หลายเดือนก่อน +12

    අපි අන්ත දිලිදු එවුනට අපිට 5.000 යි යන වාහන ගෙවල් දොරවල් තියෙන අයට 8.500/15,000 යි

  • @lahirudissanayaka880
    @lahirudissanayaka880 หลายเดือนก่อน +25

    තියන අයට දෙනවා අසරන අයට මුකුත් නැ

    • @ShanikaSadamali-lu7hm
      @ShanikaSadamali-lu7hm หลายเดือนก่อน

      @@lahirudissanayaka880 අනිවාර්යයෙන්ම සහතික ඇත්ත කතාව.. 😪😪

  • @AnomaPiyadarshani-br9mi
    @AnomaPiyadarshani-br9mi หลายเดือนก่อน +9

    අපිටත් යමක් වාහනයක් හොද ගෙයක් තිබ්බනම් අස් වැසුම දෙයි මොකුත් නැති අසරණ මිනිස්සුන්ට මොනවත් නෑ හරි අසාදාරනයි දීපු විදිය

  • @user-kw4hz6rr9u
    @user-kw4hz6rr9u หลายเดือนก่อน +21

    අන්ත අසරන අය කොහොම වෙතත් වාහන තියන අයනම් මෙි අස් වැසුම ගන්නව ඔයාල ⁣ගමින් ගමට ගොස් හොර රහසෙ මෙිව විපරම් කර බැලුවොත් ඔයාලටම තේරෙයි දුප්පත්තු කවුද අස්වැසුම ගන්නෙ කවුද කියල 🙏

    • @salindase9074
      @salindase9074 หลายเดือนก่อน +1

      ඔව් ඔව් එක හරි

    • @ShanikaSadamali-lu7hm
      @ShanikaSadamali-lu7hm หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම අපෙ පැත්තෙත් පොලි කරන මිනිහටත් තියෙනවා අස්වැසුම එදාවේල හම්බකරන් කන පවුල් අන්ත දුක් විදිනො ඒ පවුල්වලට කිසිම ආදාරයක් නෑ රජයෙන් මේගැන සොයාබලන්න..ඔයාල අසරන මීනිස්සුන්ට නෙවෙයි ඇති මිනිහටමනෙ දීල තියෙන්නෙ

    • @user-kw4hz6rr9u
      @user-kw4hz6rr9u หลายเดือนก่อน +1

      @@ShanikaSadamali-lu7hm ඔවු ඔවු මම දන්නම ගෙයක් තියනව පොලියට සල්ලි දෙනව අම්ම පුතාල දෙන්නම ත්‍රිවිල් හයර් කරනව එයාලට අස්වැසුම 15000 තියනව

    • @ShanikaSadamali-lu7hm
      @ShanikaSadamali-lu7hm หลายเดือนก่อน

      @@user-kw4hz6rr9u ඒකනේ තියෙන එකාටමයි හැමදේම ..👍👍

    • @ShanikaSadamali-lu7hm
      @ShanikaSadamali-lu7hm หลายเดือนก่อน

      @@user-kw4hz6rr9u 😱😱😱

  • @sriyanidarmalatha7974
    @sriyanidarmalatha7974 หลายเดือนก่อน +13

    මෙහෙ සෙරම අස්වැසුම අරන් හොදට බොනවා නැති බැරි අයට නැ කොහොම ලියලා ද දන්නෙ නැ

  • @kumudunimalakanthi9562
    @kumudunimalakanthi9562 หลายเดือนก่อน +20

    අස්වැසුම නොමැති අය මොකද කරන්නේ, අපි කුලියට ඉන්නේ, කුලි වැඩ කරන්නේ , වැස්ස නිසා රස්සව නැ.

  • @nilunilu4025
    @nilunilu4025 หลายเดือนก่อน +5

    දෙවන වටය කවදා ලැබෙයිද?අපි අසරණයි ඉක්මනින් ලබා දෙන්න

  • @user-xb2nx7bj4y
    @user-xb2nx7bj4y หลายเดือนก่อน +16

    අපේ ගමෙිනමි පොහොසත් අයටමයි හැමදෙම හමිබ වෙින්නෙ අපිට කිසිදෙයක් හමිබ වෙින්නෙ නැ

    • @salindase9074
      @salindase9074 หลายเดือนก่อน

      රනිල් බන්ග වේවා .....

    • @NadeejaLakmini-ow1or
      @NadeejaLakmini-ow1or หลายเดือนก่อน

      හැමතැනම එහෙම

  • @user-nk3fd2td3d
    @user-nk3fd2td3d หลายเดือนก่อน +8

    අපිත්,දුප්පත්නම්,තමයි,ඉන්නෙ,cgr,ඉඩමක,ළමයි,6දෙනයි,මායි,මහත්තයයි,එක්ක,ඔක්කොම,8දෙනයි,අපිට,අස්වැසුම,නෑ,,,මම,නම්,ඉල්ලගෙන,පස්සෙන්,ගියෙත්,නෑ,ආපු,අයගෙ,ඇස්,කන්,පොට්ට,වෙන්න,විදිහක්,නෑනෙ,එකයි,,හැමදෙම,දැකලත්,එං, මිනිසුන්,එහෙමයී,ඉතින්,මම,මහත්තයට,ළමයි,බාර,දිලා,රට,ආවා,,හතර, දෙනක්,පාසල්,යනවා,තව, අවුරුදු 1කින්,ලංකාවට,යනවා,පුලුවන්,විදිහට,කොහොම, හරි,ජිවත්,වෙනවා,,ළමයින්ට, උගන්වන්න ඕන,කොහොම, හරි,,එංයාලව,යහපත්, විදිහට,හදාගන්න,තමයි,මගෙ,එකම,බලාපොරොත්තූව,,අස්වැසුම,තිබුණත්,නැතත්,කොහොම,හරි,අමාරුවෙන්,ජිවත්,වෙනවා,මගෙ,මහත්තයට,පිංසිද්ධ,වෙන්න,,අස්වැසුම,නෑ,කියලා,දුක්,වෙන්න,එපා,,උත්සාහය,තියෙනම්,කවදා, හරි,හරියාවි,මටත්,නැති,හැමොටමත්,එසෙස,වේවා, බුදු සරණයි හැමොටම,මම, සවුදි,සිට,😢

  • @hganurabandara9259
    @hganurabandara9259 หลายเดือนก่อน +16

    අපි හරිම දුප්පත් ඒත් අපට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ 😢

    • @sl360news
      @sl360news  หลายเดือนก่อน

      💚

  • @oaadnai8344
    @oaadnai8344 หลายเดือนก่อน +4

    Thank you so much ❤👍🙏

  • @villagelittleboysrilanka9200
    @villagelittleboysrilanka9200 หลายเดือนก่อน +2

    අසාධාරණ දීමනාවක් මේක මුන්ට ගිය රට.නැති එකාට මොනවත් නෑ.තියන එවුන්ට තමා අස්වැසුම තියෙන්නෙ.

  • @user-tw7gz1oe7d
    @user-tw7gz1oe7d หลายเดือนก่อน +2

    අපේ ගමේ පොහොසත් අයට හැම දෙම හම්බ වෙන්නේ

  • @SleepyBoat-sq7ef
    @SleepyBoat-sq7ef หลายเดือนก่อน +8

    තියන මිනිසුන්ට තමා හැමදේම .නැති අයට මොනවත් නැ හරි අසාදාරනයි මේක

  • @DimuthuLakshan-kx3ez
    @DimuthuLakshan-kx3ez หลายเดือนก่อน +9

    මටනම් 8.500ක්‌ ජුනී මාසේ තිබුන

  • @DarshanaFarnando
    @DarshanaFarnando หลายเดือนก่อน +1

    අපිටත් මුලින් ලිස්ට් එකේ නම තිබුනා. දැන් නම අයින් වෙලාලු.අපේ ගමේ අස්වැසුම දෙන්නෙ පොලියට සල්ලි දෙන අයට. ඒ අය අස්වැසුම අරගෙන ඒව පොලියට දෙනවා. මේව හොයන්න බලන්න කෙනෙක් නැද්ද.

  • @nisalikumari4685
    @nisalikumari4685 หลายเดือนก่อน +7

    අපිට තවම ලැබුනේ නැ

  • @RenukaDamayanthi-mw9xz
    @RenukaDamayanthi-mw9xz หลายเดือนก่อน +47

    ජුනි මාසෙ 3000 , හෝ 15000 ගත්තු අය ඉන්නවද . ඉන්නවනම් comment එකක් දාන්න . එතකොට අපටත් බලාපොරොත්තවක් තියාගන්න පුලුවන් ..

    • @tharushikadilrukshi7419
      @tharushikadilrukshi7419 หลายเดือนก่อน +3

      E salli dala neda thiyenne.benkuwen ok karalada kiyalanam danne na.

    • @sitharamaduwanthi2608
      @sitharamaduwanthi2608 หลายเดือนก่อน

      අයදුම්පත් පත් ගන්නෙ කොහෙන්ද දන්න කෙනෙක් කියනවද​@@tharushikadilrukshi7419

    • @user-nb9kj8ld6l
      @user-nb9kj8ld6l หลายเดือนก่อน +1

      Api gaththa

    • @Damayanthirajapaksha-nl9if
      @Damayanthirajapaksha-nl9if หลายเดือนก่อน

      @@RenukaDamayanthi-mw9xz
      Ow apith gaththa 150000

    • @UdaraMadushanka-zq3hu
      @UdaraMadushanka-zq3hu หลายเดือนก่อน

      Mata 30000 hamabun pereda,2500 kalin thibune,den 5000 karala higa masa tikath ekkama diila

  • @erandikadilhani4851
    @erandikadilhani4851 หลายเดือนก่อน +18

    ඇයි නතරවු 5000 අස්වැසුම දෙන්නෙ නැද්ද. ජුනි මාසයේ අන්තිම සතියත් ඉවර වෙන්න ලගයි

  • @susilakulathunga1597
    @susilakulathunga1597 หลายเดือนก่อน +2

    අපි ටනම්තවමනැහැමගෙලමයාලෙඩෙක්දෙන්නෙතියනමිනිස්සුන්ටවිතරයි

  • @user-dn8vp9yu5d
    @user-dn8vp9yu5d หลายเดือนก่อน +4

    නිවාස කුළිය වැඩකරන ජනතාවගේ මූළික වැටුප ඉක්මවා ,අසරණ ජනතාව නොකානොබී ගෙවල්කුළී ගෙවති.
    එකී ජනතාවගේ කුළී නිවාස වෙනස්වීම නිසා සමීක්ෂණ කණ්ඩායමට හසුනොවී ,
    අස්වැසුමට ඇතුළත් නොවී ඇත.
    නිවාස කුළියට ඉන්නාවූ පීඩිත පවුල් සඳහා අනිවාර්යයෙන් අස්වැසුම ළැබියයුතු බව,
    අදාළ ඇමති හෝ බළධාරී අමානුෂිකයින්ට නොවැටහීම ගැණ ,
    ළෝකයේ මානවහිමිකම් හා මූළික අයිතිවාසිකම් සුරකින ශිෂ්ඨ ආයතන හා ජනතාවගේ මෙන්ම අස්වැසුමට අදාළව මූළ්‍ය ආධාරදුන් ආයතනයන් හී දැඩි අවධානය යොමුවිය යුතුය!

    • @pavaniamasha8581
      @pavaniamasha8581 หลายเดือนก่อน

      Aththatama kuli nivas wala inna Ayatai labiya yuthuma

  • @dmgkanchana9380
    @dmgkanchana9380 หลายเดือนก่อน +2

    ඔව් 15000ක් දාලා තිබුනා. කලින් තිබුනේ 2500

  • @chandanimallika1644
    @chandanimallika1644 หลายเดือนก่อน +1

    me aswasuma dena අයට ගන්න අයට මුන් ඔක්කොටම හෙන ගහන්න ඕන

  • @SleepyBoat-sq7ef
    @SleepyBoat-sq7ef หลายเดือนก่อน +2

    තාම මට අස්වැසුම නැ.ගෙදරට බලන්න එනව කිවට තාම නැ. 😢😢

    • @ShanikaSadamali-lu7hm
      @ShanikaSadamali-lu7hm หลายเดือนก่อน

      @@SleepyBoat-sq7ef ඒවි ඒවි බලන් ඉන්නකෝ ඔයා පුලුවන්නම් ඔයාගෙන් අරං යන්න ඒවි..මේ අස්වැසුම කියලා මගුලක් ඇවිල්ල නැති මිනිහගෙ දේ නැත්තටම නැතිකරලා තියෙන එකාටම තවත් දුන්න..කාට කියන්නද මේ දුක 😪😪

  • @Nisansala325
    @Nisansala325 หลายเดือนก่อน +4

    අපි දෙවන වටේ අස්වැසුම ලාබීන් විදියට තේරිලා ඉන්නවා.අපි ගිනුම් දැම්මේ නෑ තාම .අපටත් දැන්ම ලැබනවද.plz riply

  • @NisansalaSadamali-mm6dp
    @NisansalaSadamali-mm6dp 9 วันที่ผ่านมา

    අපිත් දුප්පත්.ඒත් අපට 5000ලැබෙන්නෙ.

  • @DumindaKumara-yo6tu
    @DumindaKumara-yo6tu 17 วันที่ผ่านมา

    අපි දැමීමා ගෙදරට ආවේ නැහැ

  • @gamagesamanmalee9036
    @gamagesamanmalee9036 หลายเดือนก่อน

    අපේ ගේ ලග ඉන්නවා 3දෙනෙක් ගෙන් යුතු පව්ලක් ඒ පිරිමි කෙනා විතරයි කුලී වැඩ කරන්නේ හරිම අසරණයි එයාලට කිව් ආර් කෝඩ් එක තිබෙනවා ඒත් අස්වැසුම නැහැ නම ඒ වී. ප්‍රදීප් කුමාර මේ ගැන පොඩ්ඩක් බලන්න ගොඩක් පිං 🙏🏻🙏🏻🙏🏻

  • @JananiDewmini-sw7sm
    @JananiDewmini-sw7sm หลายเดือนก่อน +2

    අස්වැසුම තියෙනවා කියල බැංකුවට ගිහින් පොත් හැදුවම අස්වැසුම නැහැ කියනවා .මොකක්ද මේව ගන්න කරන්න ඕනි

  • @NishaMadu-qf7cj
    @NishaMadu-qf7cj หลายเดือนก่อน +9

    අනේ මේ බොරු දාන්න එපා තවම දානවා කියපු සල්ලි දාලත් නෑ

    • @sl360news
      @sl360news  หลายเดือนก่อน

      අනිවාරයෙන් දීමනාව වැටේවි, චක්‍රලේඛයක් නිකුත් කරා කියන්නේ අනිවාරයෙන් ලැබෙනවා..

    • @user-eq4bf4wr7s
      @user-eq4bf4wr7s หลายเดือนก่อน

      ඇත්ත තමයි

    • @SumuduShanika-xs2zx
      @SumuduShanika-xs2zx หลายเดือนก่อน

      සල්ලි දාලා

  • @DisnaSadun
    @DisnaSadun หลายเดือนก่อน +5

    අබියාචනා දාපු අයට අස්වසුම නැද්ද

  • @BandaraChamindamutukumara
    @BandaraChamindamutukumara หลายเดือนก่อน

    අස්වැසුම දීලා තියෙන්නෙ බීලා නැතිකරන මිනිස්සුන්ටයි,තියෙන මිනිස්සුන්ටයි.කුලී වැඩක් හරි කරලා ටිකක් හරි ගොඩ එන්න දගලන කෙනෙකුට දුන්නනම් රටට වැඩක් වෙයි..

  • @indikaprasanna854
    @indikaprasanna854 หลายเดือนก่อน +1

    මම ගාල්ලේ 30000 ජුනි මාසේ අපිට ලැබුණා.

  • @SamanthikaKumari-m2i
    @SamanthikaKumari-m2i 19 วันที่ผ่านมา

    අපෙ නිවසට තාම තොරතුරු ගන්න ආවෙ නෑ තාම

  • @Yeshagamlath2578
    @Yeshagamlath2578 หลายเดือนก่อน +1

    Mage mage mahaththaya na lamai dhennek innawa.nandha ammata pen shan tiyanawa kiyalay
    Mata nandha amma salli denna.l

  • @VijithaAluthge
    @VijithaAluthge หลายเดือนก่อน +1

    මේ අස්වැසුම ලැබුනු
    ගොඩක් අය සුදුසු අය
    නොවේ.

  • @NishanGunasingha
    @NishanGunasingha หลายเดือนก่อน

    Matath aswesuma thiyenawa.hebei mahaththaya den mawa dala gihin niasa den mata lebenne.mata daruwek innawa.kuliweda karala thama mm jeewathwwnne.mata hadawath rogayak thiyennWa.

  • @UpulShantha-pt7qo
    @UpulShantha-pt7qo หลายเดือนก่อน +9

    අපිට සමුර්දි තිබුනා ඒක නැතිකරල අස්වැසුම කියලා මගුලක් ආවා අන්තිමට අස්වඇසුමත් නෑ තිබුන සමුර්දියත් නෑ

    • @indika1234
      @indika1234 หลายเดือนก่อน

      @@UpulShantha-pt7qo සහතික ඇත්ත මටත් ඔකමයි උනේ

    • @ireshalakmali-gt4ts
      @ireshalakmali-gt4ts หลายเดือนก่อน

      මෙහි සදහන්පරිදි අස්වැසුම ලැබෙන්නේ වැඩි ආදායමක් තියන ගෙවල් ඉඩම් කුබුරු වාහන තියන අයට,තව ඒක අරගෙන තැබෑරුමට යන අයට.සමුර්දිය ලැබුන අයටවත් දැන් අස්වැසුමනෑ මේ වැඩ සටහන අසාර්තකයි.සමුර්දි වැඩ.සටහන හොදයි .මිනිස්සු කීයක් හරි ඉතුරු කරගෙන වැඩක් කර ගත්තා.රක්සනයක් තිබුනා.වගකිව යුතු අය මේ ගැන සොයා බලන්න.

    • @pushpakumara928
      @pushpakumara928 หลายเดือนก่อน

      Ekanam aththa

  • @opathadon7102
    @opathadon7102 หลายเดือนก่อน +1

    අපිටත්.අස්වැසුම.තිබුනා.අර.සම්ක්ශනයට.ආපු.කාලකනනි.හැත්ත.ඒක.නැති.හෙණම.ගහපන්.තොපිලට.

  • @krishanbuddhika6003
    @krishanbuddhika6003 หลายเดือนก่อน

    මෙ කියන්නෙ ඇත්තම ඇත්තම නම් ගොඩක් අගය කරමි❤

  • @NadeejaLakmini-ow1or
    @NadeejaLakmini-ow1or หลายเดือนก่อน

    නැවත සමීක්ෂණ ය කරලා මුදල් ගෙවීම කරන්න පුලුවන් නම් .
    ගොඩක් ආදායම් තියෙන පවුල් වලට මුදල් ලැබෙන්නේ .2500.අඩුම ආදායම් අයට .15000.8500.ආදායම් මුදල් හොඳටම තියෙන අයට .

  • @GihanNisalmanoj
    @GihanNisalmanoj 12 วันที่ผ่านมา

    Api godak duppath apita inna thanak na gekata ona kisima badu muttuwak na masa 6ka duwek innawa aurudu 4ka duwek innawa 5 wasara puhek innawa apita kiyala kisima deyak labenne na daruwo duk widinawa ehen mehetai mehen etai maru wewi jiwath wenne daruwo hariyata duk widinawa😢😢

  • @CHATHU-v7g
    @CHATHU-v7g หลายเดือนก่อน

    බොරැ මරිසි දාන්න එපා මම ගිහින් බැලුවා සල්ලි තිබ්බෙ නැ 😢😢😢😡😡😡😡😡

  • @ChalithaDilshan-lc1yr
    @ChalithaDilshan-lc1yr หลายเดือนก่อน

    අපිට aswasuma දීලා nha.පෝසත් අයට වාහන තියන අයට බීලා නාස්ති කරන අයට මුදල් දෙනවා.යමක් කරගෙන දියුනු වෙන අයට මේවා ලබා දෙන්න.අනිත් උන් පිනටම කන්න බලාන ඉන්න උන් ..

    • @sl360news
      @sl360news  หลายเดือนก่อน

      💚

  • @NajeemFathima-ts3js
    @NajeemFathima-ts3js หลายเดือนก่อน +1

    4250.හාරදාස්.දෙසියපනහ.ඒස්වැසූමලාබීන්ට.තොරතුර.මොකද.
    වැඩිකරයිද.ඒගෙනකතාවත්නැ.

  • @GunawathiDisanayka-qn9jh
    @GunawathiDisanayka-qn9jh 25 วันที่ผ่านมา

    අනේ මට ජුනී මසසේ ත් මට, ලැබුනේ 2500 විතරයි 5000 නම් ලැබුනේ නැහැ, අපි ගැනත් සිතන්න,

  • @user-yo8gs5rg7p
    @user-yo8gs5rg7p หลายเดือนก่อน

    අස්වැසුම අදියර කියන ගියත් තියෙන මිනිහට දෙන්නෙ බත් ගොටිටෝ වරෙන්ලා ජන්දේ ඉල්ලගෙන අපිට රැපියලකින් උදවු නොකරපු බත්ගොටිටොි වරෙන්ලා කැන්නසින්

    • @sl360news
      @sl360news  หลายเดือนก่อน

      🙄🙁

  • @UdayaKumara-du9tp
    @UdayaKumara-du9tp 26 วันที่ผ่านมา

    අපිටත් කිසිම දෙයක් නෑ කුලියට ඉන්නේ ඉඩමක්‌ නෑ කු ලී වැඩ කරන්නේ

  • @ChandaniShanthi-x5v
    @ChandaniShanthi-x5v หลายเดือนก่อน +1

    Hari,niladari,patkarannatamatalediayata,Tami,denne

  • @user-pn3mv3ei9n
    @user-pn3mv3ei9n หลายเดือนก่อน

    මගෙත් අස්වැසුම නාම ලේඛන යේ නමතියෙනවා ඒත් තවම මට ගෙවීම් කරලා නෑ මට බබාලා තුන්දෙනෙක් ඉන්නවා දෙදෙනෙක් පාසල් යනවා එක බබෙක්ගේ හාර්ට් පර්ස්නයක් තියෙනවා මට කිසිම ගෙවීමක් නෑ තවම සමෘද්ධිය වත් නෑ

  • @ashinidewnethmi1895
    @ashinidewnethmi1895 หลายเดือนก่อน

    අපටත් ජුනි මස සිට රැ3000/=ලැබුනා අපි කුරැනැගල

  • @sasmikawiyaligoda8322
    @sasmikawiyaligoda8322 หลายเดือนก่อน

    2023 නේ ජූලි , අගෝස්තු මාස දෙකෙ පමණක් මා හට අස්වැසුම ලැබුනත් ඉන් පසු මෙතෙක් එනම් 2024/7/5 වන තෙක් අස්වැසුම ලැබි නොමැත.

    • @sl360news
      @sl360news  หลายเดือนก่อน

      අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු විමසා.. අඩුපාඩු ඇත්නම් නිවැරදි කරන්න..

  • @AnushaDigalla
    @AnushaDigalla หลายเดือนก่อน +1

    විරෝධතා අයට මොකද වෙන්නෙ.

  • @ShanikaSadamali-lu7hm
    @ShanikaSadamali-lu7hm หลายเดือนก่อน

    ඇත්තමයි හරිම අසාධාරණයක් කරලා තියෙන්නෙ පොලි කරන යාන වාහන තියෙන පවුලෙ සියලුම අය ලොකු ලොකු රස්සාවල් කරන් හැම අතින්ම කොහෙන්හරි සල්ලි බැංකු පොත්වලට වැටෙන අයට අස්වැසුම කුලි වැඩ කරන මිනිහට මොකුත්ම නෑ ඇස් ඇරලා බලන්න හරිම අසාධාරණ විදියට තමයි මේක තෝරලා තියෙන්නෙ..අපිට කමක් නෑ රජයෙන් දෙන දේ කාටා කොහොම දුන්නත් දිය යුත්තන් හට දීලා..🙏🙏🙏🙏

    • @sl360news
      @sl360news  หลายเดือนก่อน

      💚

  • @anandaananda198
    @anandaananda198 27 วันที่ผ่านมา

    අපිටත් අස්වැසුම නෑ.මගේ මහතයට ස්ථිර ආදායමක් නෑ.....මට අව්රුදු 3 චූටි බබෙක් ඉන්නාවා.....

  • @Nishanthisepalikasepalika
    @Nishanthisepalikasepalika 22 วันที่ผ่านมา

    අපිටත් නෑ කොහොමද දැනුන්දෙන්නේ

  • @anomajayarathna1216
    @anomajayarathna1216 28 วันที่ผ่านมา

    අමිමාගේ අයිඩින්ටිය අවෙි නෑ 2016 බාර දුන්නෙ හදන්න අයිඩිනටිය නැති නිසා අස්වැසුම සල්ලි ගන්න බෑ

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 20 วันที่ผ่านมา

    මමත්. දැන. හිටියේ. නැ. ලදිමි. දැනගත්තේ. යුටිඋබිවලි. මමත්. අවුරැදු. විසිහතර. මැදපේර. වැඩකරන. මගේ. මහතාට වත්. මටවත්. රැකියාවක්නැ. සමුදෙන්න. මනම. සහනයක්. නැ මට. පනස්. හතරයි. මහතාට පනස්. පහක්. ආදායම්. මාර්ග. නැ අපට. අත්වැසුම් සහනයක්. ගන්න. බැරිද. දැනට. මම කැවේටි. නිවසක. වැඩ. බදු. බරනිසා. මගේ. තිබුන. නය. ගලවාගත්. මීස. අවුරැදු. දේකම. ඉතිරියක්. නැ.

  • @user-ic4dr6rk8q
    @user-ic4dr6rk8q หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍

  • @user-rw2en8cl1h
    @user-rw2en8cl1h หลายเดือนก่อน

    Mama 59 awastha dekakma ellum kala mama taniwama Enna Amma kenek me wanavitath mata nam sahanayak labune Naha

  • @user-jt9fz9fk3l
    @user-jt9fz9fk3l 29 วันที่ผ่านมา

    Apith duppath mai daru dennai.kuliwada karala jiwath wenne. ekadaruwek pasal yanawa anik kena asanioay. rajayen kiyala kisima deyak denna. ekath thiyena ayata thama.

  • @user-bw1hs9gv3i
    @user-bw1hs9gv3i หลายเดือนก่อน

    අපේ අස්වැසුම වෙන පවුලකට හදල දීල නිල දාරින්ගෙ හොද කම කෝමද

  • @SudarshaniHansika
    @SudarshaniHansika หลายเดือนก่อน

    අස්වැසුම් සල්ලි ජූලි මාසේව කවදද ලැබෙන්නේ

  • @kemadamayanthi9957
    @kemadamayanthi9957 หลายเดือนก่อน

    අබ්යාචනා දැම්මහම ලයිට් බිල වැඩි නිසා අස්වැසුම කපල තියන බව කිවා.ආන්ඩුවෙන් ලයිට් බිල වැඩිකරල උන් එහෙම කියනවා.

  • @raniljayathissa
    @raniljayathissa หลายเดือนก่อน

    මෙව නවත්තන්න ඕන පිනට කන්න පූරුදූ කරන්න හොදනැ හාම්බකරන් කන්න පුරුදූ කරන්න( ජනසවිය' සමූර්දිය/ අස්වැසූම) අරන් හැදූනෙ කවූද කවූරුත් නැ

    • @sl360news
      @sl360news  หลายเดือนก่อน

      💚

  • @DayawathiDissanayaka
    @DayawathiDissanayaka หลายเดือนก่อน +1

    kesima deyak na mata e ayata kawadda denne keuar cod ekakwath ne marthu mase aluthen fom perauwa ane apitath jewath wenna monahari denna

  • @shanikamadushani8115
    @shanikamadushani8115 หลายเดือนก่อน

    සාමාජිකයන් හතර දෙනෙක් ඉන්න පවුල් වලට අස්වැසුම වැඩි කරන්නෙ නැද්ද .

  • @ChintankaSadaruwan
    @ChintankaSadaruwan หลายเดือนก่อน

    Mata lamai 4 denek innawa wassa Nisa masa ganak tisse duk vidinawa mamai mahattayai kiri kapanne kohomda lamai jiwan karanne iskole yawanne anta asaranai me welawe kohen Hari adarayak labonawanm godak pin nati ayata na tina yata hamadema tiyenawa

  • @malindudaham3875
    @malindudaham3875 หลายเดือนก่อน

    මම පොත හැදුවේ නොවැම්බර් මාසේ තාම ලැබුනේ නෑ

  • @SunandawathiJayasinha
    @SunandawathiJayasinha หลายเดือนก่อน

    අපිට මුකුත් නෑ.ස්ථීර ජොබ් එකක් නෑ.දරුවො දෙන්නෙක් ඉන්නවා.අස්වැසුම නෑලු ගිහින් බැලුවම

  • @user-jx8sb1fw7s
    @user-jx8sb1fw7s หลายเดือนก่อน

    දුප්පත් මිනිස්සුන්ගේ දාහඩිය මහන්සියෙන් උන් රජ සැප විදිනවා තොපිව ඔතෙන්ට යවන අපිටමයි.. ලැජ්ජා නැත්තේ ආයෙත් කවදාවත් මිනිස්සු රැවටෙන එකක් නෑ

  • @wajiraanomakumari202
    @wajiraanomakumari202 หลายเดือนก่อน

    දැනට ක්වීඩ් නිව් මෝනි යාව සෑදුන ලෙඩක් අසරණ වෙලා ඉන්නේ බේත් ගන්න යන්න අමාරුයි. ස්වයංරැකිවක් කරන් න අපහසු තත්ත්වයේ පවතින නිසා ඇවිදින්න අපහසු යි. සමෘද්ධි ය තිබුනා අස් වැසුම නෑ. අපේ නිව් ස් බලන්න ආවෙ නෑ අභියාචනයක් කලා පසුව පෝර්මය පිරෙව්වා..බලන්න එනව කියලා තිබුනා. බලාපොරොත්තු ව සිටි.

  • @sampathpriyantha8246
    @sampathpriyantha8246 หลายเดือนก่อน

    යකො.අපිට.මාස.හයක්.5000.ගානෙ
    දුන්නා දැන් මොකුත් නැ

  • @user-jx8sb1fw7s
    @user-jx8sb1fw7s หลายเดือนก่อน

    මෙම තොරා ගත් විදිහ හරිම අසාධාරණයකි මොකද නියම විදියට ලැබෙන්නේ නෑ හැමදේම තියෙන මිනිස්සුන්ට තමයි වැඩි මුදලක් දෙන්නෙ තනිකරම බොරුවක් කරන්නේ හොරා කෑම තමයි හිතවත් කමට වැඩි මුදලක් ජන්ද ගන්න කරන වැඩක් කිසිම කෙනෙකුට නොදී රටෙ හැම කෙනෙකුටම කාලා දරුවන්ට උගන්වන්න පුලුවන් විදිහට බඩු මිල අඩු කරන්න බැරි ඇයි

  • @thusirasandesh
    @thusirasandesh หลายเดือนก่อน +3

    තවම මාස 3ක සල්ලි විතරයි ලැබුනේ.මාස8විතර ඉදන් සල්ලි දාලම නැ.මාසයක් ගානේ බැ0කුවට යනවා එනවා විතරයි.සල්ලි නැ..

  • @fathimanilusha6661
    @fathimanilusha6661 25 วันที่ผ่านมา

    අපිටනම් කිසිම අස්වැසුමක් හම්බවෙන්න නෑ...අපිට තිබුණු සමෘද්ධියත් කපලා. ..මාගේ මව හෘද රෝගයට ප්‍රතිකාර කරනවා ඒවටත් සල්ලි ගෙවලයි බෙහෙත් ගන්නේ..මගේ තාත්ති නැතිවෙලා දෙනට අවුරුදු 5ක් වෙනවා.මාගේ චූටි නංගිගේ ඉගෙනුම් කටයුතු සදහාද කිසිම සහනාධාරයක් නොලබි ඇත....මහපොල කියල එකක් දෙනවා ඒවත් දැන්නේ යාන වාහන තියන රජයේ රැකියා කරන අයට.....තුක්කේයා......අසරන අයට පිහිට වන්න මේ ලෝකේ කව්රුත් නෑ......

    • @WasanaSurangika
      @WasanaSurangika 23 วันที่ผ่านมา

      Ape ammath papuwata mashin ekak dala jeewath wenne thththa kuli wada kale haruma duppath eyalatath na

  • @manglafrenando5888
    @manglafrenando5888 หลายเดือนก่อน

    කෝ අපිට මොකුත් මේ ගමේ තියන අයට දීල කුලියට ඉන්න අපට මොකුත් නැහැ එයිනෙ ඡන්ද ගන්න

  • @user-lf7gk7gg5e
    @user-lf7gk7gg5e หลายเดือนก่อน

    Bonnath denawane ragayen salli daruwantawath nodi ththala bonawa ewa aran ewa hoyala balan na

    • @sl360news
      @sl360news  หลายเดือนก่อน

      මේ සම්බන්ධව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය දැනුවත් කරන්න.

  • @lahirusandaruwan2156
    @lahirusandaruwan2156 หลายเดือนก่อน

    Mama godak duppath.mage dimanawa 2500 eka wedi kara ganna karamayak nedda kiyanna

  • @SarSamm-pt6wn
    @SarSamm-pt6wn หลายเดือนก่อน

    Apita thibona samuthdiyath nethi karala Apiwa Asarana kra samudiyen gathta Naya tika gewagana podi lamae dala rata Aewitha duk widinawa me niladari karana wuda thama A

  • @chamindhaca2411
    @chamindhaca2411 21 วันที่ผ่านมา

    Matath babala 4 innawa matthaya mesan wada karanne ath mata 8500 denne rata inna ayata 15000

  • @user-td2cu9mx1g
    @user-td2cu9mx1g หลายเดือนก่อน

    අපිට අස්වැසුම ලැබෙින් 8500යි මට දරැවෝ 3යි කුලී වැඩ කරන්නනෙ අපි ඉන්නෙ කුලියට

  • @SriyaniJayawardhana-oy3jo
    @SriyaniJayawardhana-oy3jo หลายเดือนก่อน

    Hama gamakama wage oka hambawela thiyenne ,denna ona manussayata newei,..Nathi akata mokuthma na..awa GANA hoyala balanna kwruhai danawanam godak watinawa..ape gamenam poliyata salli Dena auntath hambenawa...

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 หลายเดือนก่อน

    මට ආදායම් මාර්ග නැහැ .සමූර්දිය කැපුවා .කිසිම දෙයක් නැහැ .යාන,වාහන,ආදායම් මිනිසුන්ට සේරම දේවල් දෙන්නේ.මේවා සාදාරණද.අපේ අත හයියෙන් ජීවත් වෙනවා .මේවා බලලා සාදාර‍ ණක් කරන්න .

  • @nethukavee9292
    @nethukavee9292 หลายเดือนก่อน

    අපේ ගමේ අන්ත දුප්පත් පවුල් වල්ට නෙවෙ 15000 තියෙන්නෙ සුපිරි පොහොසත් අයටනෙ

  • @user-ur6ce5pt6u
    @user-ur6ce5pt6u หลายเดือนก่อน

    මට. සමෘද්ධි. දීමනාව. ලැබුණා දැන්. එ්කත්. නැහැ අස්වැසුම. තියනවද. දන්නෙත්. නැහැ දැනගන්නෙ. කොහොමද?

  • @Priyanianuruddika-oe3qp
    @Priyanianuruddika-oe3qp หลายเดือนก่อน +2

    Apita awdanam kalapaya yatathe 5000k March month wenakam lebuna... Itapasse api nodenuwath kama nisa illum kare ne. E Nisa apita Den ganna puluwan piyawara mokakda

    • @sl360news
      @sl360news  หลายเดือนก่อน

      මම හිතන්නෙ ඔබ අදහස් කරේ අස්වැසුම දෙවන අදියරට ඉල්ලුම් කරා කියන එක වෙන්න ඇති... අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් භාරදී තිබුනත් තොරතුරු පද්ධතියට අයදුම්පත් ඇතුළත් කිරීමට ⁣හැකියාවක් නැත... ඔබ දැනටමත් සුබසාධක මණ්ඩලයේ තොරතුරු පද්ධතියට ඇතුළත් වෙලා සිටින නිසා..
      එය ගැටලුවක් විය නොහැක

  • @TusaraSaman-it5xi
    @TusaraSaman-it5xi หลายเดือนก่อน +1

    මටත් තිබුනා 15000

    • @sl360news
      @sl360news  หลายเดือนก่อน

      💪💖

    • @Nisansala325
      @Nisansala325 หลายเดือนก่อน

      Oya palaveni vate ekkenekda

  • @user-jx8sb1fw7s
    @user-jx8sb1fw7s หลายเดือนก่อน

    අපිට මාස දෙකයි 5000 දුන්නේ එකත් නතර කලා

  • @NishaniChandima-r9r
    @NishaniChandima-r9r หลายเดือนก่อน

    Apita rajayen kiyala kisima deyak labia na aswasumut na Mona washout na

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv หลายเดือนก่อน

    2500 ලැබුණු සමහරක් අයට මුදල් බැංකුවලට වැටිලා ගොඩක් අයට ඒ මුදල් තාම ලැබිලා නැහැ ඒ අය අප සමග කියනවා එකම ගමේ සමහරක් අයට ලැබිලා සමහරක් අයට නෑ ඒ ඇයි

  • @user-nx4gs1xt5f
    @user-nx4gs1xt5f หลายเดือนก่อน +6

    Ana..hama.dama.hamadama..bana..kiyanwa..tawama.laweni..adiyara..2500wat.gewala.naha..apriyal.wala..edala..boru..bila..gahannaepa..api..jandi..pati..tumata.garu..karanwa..namut..apata..ma..wediyata.kalot..canda.dannaat..naha

  • @hasithamadushanka563
    @hasithamadushanka563 หลายเดือนก่อน

    අපිට තාම නෑ සල්ලී දැන් අවෘරුද්දක් වෙනවා බැන්කු පොතත් හදලා තින්නේ කතාකරාම කියනෝ ලබනමාසේ දානෝ කියනෝ හැමදාම තාම නැ😢නම්බර් එකක් නැද්ද අපිට විස්තරයක් දැනගන්න ඇඉ අපිට දෙන්නැත්තෙ කියලා

  • @samanmaligamage3435
    @samanmaligamage3435 หลายเดือนก่อน

    අපිටත් නෑ අපි ඉතින් මැටි ගහපු නිවසක ඉන්නේ

  • @PriyanthaP-mr8do
    @PriyanthaP-mr8do หลายเดือนก่อน

    Mata danagann puluwanda R.d somawathi meegahaheena gangulo Ella putul pola welimada. Menamata me mase edan me namata prahilabe hamba wenawada kiyaladanaganna pukur anda.

  • @chamindaranasinghe7927
    @chamindaranasinghe7927 หลายเดือนก่อน

    අපිට රජයෙන් කියල කිසිම දෙයක් නෑ අඩු ආදායම් ලාබී පවුලක් අපි ස්තීර ජොබ් එකක් නෑ ආදායම් නෑ අපිට අස්වැසුම ගන්න බැරිද

  • @pushpakumara928
    @pushpakumara928 หลายเดือนก่อน

    අපිටත් සමුදිය තිබුනා එකත් කැපුවා අපිට මොනවද ඉදිරියේදි ලැබේන්නේ කොහොමද දැන ගන්නේ

    • @Beatofnature98
      @Beatofnature98 หลายเดือนก่อน

      Apeth thaththa nethi unama samurdiyath kapuwa....aswesumath na....apita wahana nethi hinda wenna athi neththe

  • @NishaniChandima-r9r
    @NishaniChandima-r9r หลายเดือนก่อน

    Man daruwat akka taniyama jiwat wenne artikayak attema na api kale Tirana hadana Aya ta hari

  • @KanthiMala-rf1ix
    @KanthiMala-rf1ix หลายเดือนก่อน

    ආයිත් මේ සමීක්ෂණය නැවතත්සමීක්ෂණය කරන්ඩවැඩි හරියක් බව කියලා ලොකු මුදලක් ලබාගන්න තියෙන්නේ මිනිස්සුදුප්පත් මිනිස්සුන්ට මුකුත්ම නෑ

    • @sl360news
      @sl360news  หลายเดือนก่อน

      💚