SL 360 News
SL 360 News
  • 38
  • 587 010
අද මධ්‍යම රාත්‍රියේ සිට මෙවර ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රන තහනම්වේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව උපකාරක පංති තහනම්
විභාග දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වයට අදාළව සියලු උපකාරක පංති, දේශන, සම්මන්ත්‍රන සහ වැඩමුලු 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වේ.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ,
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රනය කිරීම සහ ඒවා බෙදාහැරීමද තහනම් බවයි.
එමෙන්ම, කිසියම් තැනැත්තෙක්, ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග උල්ලංගනය කරන්නේනම් ලඟම ඇති පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බවද ප්‍රකාශ කර සිටියේය.
มุมมอง: 166

วีดีโอ

බන්ධනාගාර රැදවියන් 350කට විශේෂ රාජ්‍ය සමාව පිරිනැමේ.
มุมมอง 8518 ชั่วโมงที่ผ่านมา
බන්ධනාගාර රැදවියන් 350කට විශේෂ රාජ්‍ය සමාව පිරිනැමේ. බන්ධනාගාරගත සිරකරුවන්ට හෙට දින විශේෂ රාජ්‍ය සමාවක් හිමිවේ. සුළු වැරදි නිසා බන්ධනාගාර ගතකළ රැඳවියන් 350ක් පමණ හෙට දින, එනම් සැප්තැම්බර් 12 වන දින නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සිරකරු දිනය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට හිම...
කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට 50% ලබාගැනීමට නොහැකි වුනොත් මොකද වෙන්නේ? | Presidential Election 2024
มุมมอง 22821 ชั่วโมงที่ผ่านมา
කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට 50% ලබාගැනීමට නොහැකි වුනොත් මොකද වෙන්නේ? | Presidential Election 2024 නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරමු | Presidential Election 2024 th-cam.com/video/qW5VJdOGrjo/w-d-xo.html #presidentialelection #presidentialelection2024 #elections2024 #votingprocess
නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරමු | Presidential Election 2024
มุมมอง 617วันที่ผ่านมา
නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරමු | Presidential Election 2024 #presidentialelection #presidentialelection2024 #elections2024 #votingprocess
වී ගොවීන්ට වගේම වී මෝල් හිමියන්ට සහන රැසක්
มุมมอง 18614 วันที่ผ่านมา
වී ගොවීන්ට වගේම වී මෝල් හිමියන්ට සහන රැසක් 2024 යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වන ආරම්භ කර ඇති අතර, යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා සහනදායි පොලි අනුපාතයක් මත වාණිජ බැංකු හරහා රුපියල් මිලියන 6,000 ක උපරිමයක් දක්වා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ඔඩපණ ණය ලබා දීම පිණිස දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. වී මිල දී ගැනීමේ තරගකාරිත්වය ඉහළ නැංවීමේ සහ එළඹෙන මහ කන්නයේ වී නිෂ්පාදනය දිරිගැන්වීමේ...
2024 ජනාධිපති කවුද?.. සමාජ මාධ්‍ය මතවිමසුම් වාරණයට ලක්වෙයිද?
มุมมอง 14214 วันที่ผ่านมา
2024 ජනාධිපති කවුද?.. සමාජ මාධ්‍ය මතවිමසුම් වාරණයට ලක්වෙයිද? #prasidentialelection2024 #prasident2024 #election2024 #2024electionupdates #2024electionnews #2024electionprediction
පොහොර මිල ගණන් අඩු කිරීමට පියවර..
มุมมอง 604หลายเดือนก่อน
පොහොර මිල ගණන් අඩු කිරීමට පියවර.. #පොහොරමිල #පොහොර #මිලපහළට
අස්වැසුම ජූලි මුදල් ලැබෙන්නේ කවදා ද? | Aswesuma
มุมมอง 25Kหลายเดือนก่อน
අස්වැසුම ජූලි මුදල් ලැබෙන්නේ කවදා ද? | Aswesuma #aswesuma #aswesuma2024 #aswesumanews
අස්වැසුම දෙවන අදියර සමීක්ෂණ කටයුතු ඇරඹේ | Aswesuma
มุมมอง 5Kหลายเดือนก่อน
අස්වැසුම දෙවන අදියර සමීක්ෂණ කටයුතු ඇරඹේ | Aswesuma Aswesuma Dewana Adiyara Samikshana Katayuthu Erabe
අස්වැසුම දීමනාව ලැබිලද?.. ගෙදරදීම බලාගමු
มุมมอง 36K2 หลายเดือนก่อน
අස්වැසුම දීමනාව ලැබිලද?.. ගෙදරදීම බලාගමු #aswesuma #aswesuma2024 #aswesumanews #අස්වැසුම #අස්වැසුම2024
Aswesuma Mudal Berawela | අස්වැසුම මුදල් බැංකු වෙතට
มุมมอง 50K2 หลายเดือนก่อน
Aswesuma Mudal Berawela | අස්වැසුම මුදල් බැංකු වෙතට #aswesuma #aswesuma2024
අස්වැසුම ගන්න, ජාතික හැඳුනුම්පත හදාගන්න...
มุมมอง 4.3K2 หลายเดือนก่อน
අස්වැසුම ගන්න, ජාතික හැඳුනුම්පත හදාගන්න... Aswesuma National Identity Card Issues #aswesuma #අස්වැසුම #aswesuma2024
Aswesuma 2024.05.17 Gazette | Aswesuma 2024 New Update | 2024 ජූලි මස අස්වැසුම දීමනා ගෙවීම්වල වෙනසක්
มุมมอง 195K2 หลายเดือนก่อน
Aswesuma 2024.05.17 Gazette | Aswesuma 2024 New Update | 2024 ජූලි මස අස්වැසුම දීමනා ගෙවීම්වල වෙනසක් Get the latest update from the Aswesuma Gazette for May 17, 2024. Stay informed about the latest developments and updates in Aswesuma for this month. #අස්වැසුම #aswesuma #aswesuma2024 #newstoday #අස්වැසුමදීමනා #aswesumanews #news
Aswesuma 2024.05.17 Circular | Aswesuma New Updates | සංක්‍රාන්තික පවුල් සඳහා 30,000 ක දීමනාවක්
มุมมอง 15K2 หลายเดือนก่อน
Aswesuma 2024.05.17 Circular | Aswesuma New Updates | සංක්‍රාන්තික පවුල් සඳහා 30,000 ක දීමනාවක් #aswesuma #aswesuma2024 #aswesumanewupdate #අස්වැසුම #අස්වැසුමදීමනාව #asvesuma
Aswesuma New Updates | අස්වැසුම සංක්‍රාන්තික සහ අවධානමල ලක්වු පවුල් සඳහා දීමනාවට කුමක් වෙයිද?
มุมมอง 12K2 หลายเดือนก่อน
Aswesuma New Updates | අස්වැසුම සංක්‍රාන්තික සහ අවධානමල ලක්වු පවුල් සඳහා දීමනාවට කුමක් වෙයිද? Welfare Benefits Gazette No. 24 of 2002 #aswesuma #newstoday #aswesumasrilanka #aswesumanews #aswesumaaluthnews
Aswesuma Recertification | අස්වැසුම පළමු අදියරේ අයදුම් කළ පවුල් ලක්ෂ 34 නැවත සමීක්ෂණයට
มุมมอง 42K4 หลายเดือนก่อน
Aswesuma Recertification | අස්වැසුම පළමු අදියරේ අයදුම් කළ පවුල් ලක්ෂ 34 නැවත සමීක්ෂණයට
උප්පැන්න සහතිකයක් නොමැතිව ජාතික හැඳුනුම්පතක් සකස්කර ගැනීමේ අවස්ථාව හිමිවේ..
มุมมอง 1.9K4 หลายเดือนก่อน
උප්පැන්න සහතිකයක් නොමැතිව ජාතික හැඳුනුම්පතක් සකස්කර ගැනීමේ අවස්ථාව හිමිවේ..
සහල් සහනාධාරය ජාතික මට්ටමින් ජනතාවට ලබාදීම ලඟදීම...
มุมมอง 29K5 หลายเดือนก่อน
සහල් සහනාධාරය ජාතික මට්ටමින් ජනතාවට ලබාදීම ලඟදීම...
අස්වැසුම පළමු අදියරේ නැවත සමීක්ෂණය ජුලි මාසයේ දී ඇරඹේ...
มุมมอง 12K5 หลายเดือนก่อน
අස්වැසුම පළමු අදියරේ නැවත සමීක්ෂණය ජුලි මාසයේ දී ඇරඹේ...
මෙම උත්සව සමයේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල පහළට | Lanka Sathosa
มุมมอง 2345 หลายเดือนก่อน
මෙම උත්සව සමයේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල පහළට | Lanka Sathosa
අස්වැසුම මෙතෙක් නොලැබුණු අයට සුබ ආරංචියක්...
มุมมอง 12K5 หลายเดือนก่อน
අස්වැසුම මෙතෙක් නොලැබුණු අයට සුබ ආරංචියක්...
President's Scholarship Program | ජනාධිපති ශිෂ්‍යාධාර වැඩසටහන අයදුම්පත් භාරගැනීමේ දිනය දීර්ඝ කෙරේ
มุมมอง 1.2K5 หลายเดือนก่อน
President's Scholarship Program | ජනාධිපති ශිෂ්‍යාධාර වැඩසටහන අයදුම්පත් භාරගැනීමේ දිනය දීර්ඝ කෙරේ
අඩු ආදායම්ලාභීන් සඳහා සහල් සහනාධාරය | Sahal Sahanadaraya
มุมมอง 51K5 หลายเดือนก่อน
අඩු ආදායම්ලාභීන් සඳහා සහල් සහනාධාරය | Sahal Sahanadaraya
ජනාධිපති අරමුදලින් ලබාදෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යාධාර වැඩසටහන | President's Fund | Video - 01
มุมมอง 2.4K5 หลายเดือนก่อน
ජනාධිපති අරමුදලින් ලබාදෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යාධාර වැඩසටහන | President's Fund | Video - 01
අභියාචනා සහ විරෝධතා වලින් ප්‍රතිලාභ හිමිවන අයට කෙටි පණිවිඩයක්...
มุมมอง 11K5 หลายเดือนก่อน
අභියාචනා සහ විරෝධතා වලින් ප්‍රතිලාභ හිමිවන අයට කෙටි පණිවිඩයක්...
අස්වැසුම අභියාචනා සහ විරෝධතා සඳහා දීමනා බැංකු ගිණුමට
มุมมอง 8K5 หลายเดือนก่อน
අස්වැසුම අභියාචනා සහ විරෝධතා සඳහා දීමනා බැංකු ගිණුමට
Aswesuma Dimanawa Katada | අස්වැසුම ප්‍රතිලාභීන් තෝරන විදිය | Aswesuma Prathilabha
มุมมอง 8K5 หลายเดือนก่อน
Aswesuma Dimanawa Katada | අස්වැසුම ප්‍රතිලාභීන් තෝරන විදිය | Aswesuma Prathilabha
Aswesuma Abiyachana | අස්වැසුම අභියාචනා කළ කොටසකට දීමනා අප්‍රේල් සිට
มุมมอง 17K6 หลายเดือนก่อน
Aswesuma Abiyachana | අස්වැසුම අභියාචනා කළ කොටසකට දීමනා අප්‍රේල් සිට
පෝෂණ මල්ල දීමනාව ගන්න විදිය | Nutrition Allowance for Pregnant and Lactating Mothers 2024
มุมมอง 4.8K6 หลายเดือนก่อน
පෝෂණ මල්ල දීමනාව ගන්න විදිය | Nutrition Allowance for Pregnant and Lactating Mothers 2024
ඉදිරියේදී සමෘද්ධි සහනාධාරයට මොකද වෙන්නේ... | සියලුම සහනාධාර අස්වැසුම හරහා | Aswesuma | Samurdhi
มุมมอง 2.6K6 หลายเดือนก่อน
ඉදිරියේදී සමෘද්ධි සහනාධාරයට මොකද වෙන්නේ... | සියලුම සහනාධාර අස්වැසුම හරහා | Aswesuma | Samurdhi

ความคิดเห็น

  • @vineethasilva2392
    @vineethasilva2392 ชั่วโมงที่ผ่านมา

    🎉matah lebenava

  • @ShanthiKumari-o1n
    @ShanthiKumari-o1n 5 ชั่วโมงที่ผ่านมา

    Api inneth duppath mati geyaka apitath na aswasuma

  • @YfghHfgh
    @YfghHfgh 5 วันที่ผ่านมา

    Àpita inna thenak hari denna

  • @nimalrohana3852
    @nimalrohana3852 6 วันที่ผ่านมา

    Jule masa samissanayata awa nana makada a

  • @sivachandramtanga2759
    @sivachandramtanga2759 9 วันที่ผ่านมา

    Mage nama list aeke thiyanawa salli wetenne ne mokata mokada karanne

  • @JayanthaRajapaksha-q3p
    @JayanthaRajapaksha-q3p 12 วันที่ผ่านมา

    Kolaya neti unot mokada karanne

  • @yaraaldossry7264
    @yaraaldossry7264 28 วันที่ผ่านมา

    පොන් එකේන් බලන්නේ කොහොමද අපට තාම එක පාරක්වත් ලැබූනේ නැ . ලිස්ටි එකේ නම තියෙනවා මූදල් ලැබෙන්නැ .උදවි කරන්න

  • @DulanjaliNadeeshani
    @DulanjaliNadeeshani 29 วันที่ผ่านมา

    Apita keeyakwath leben ne.

  • @SureshSaman-z2r
    @SureshSaman-z2r 29 วันที่ผ่านมา

    කොමද.බලන්නෙ

  • @Malee-tt7ds
    @Malee-tt7ds 29 วันที่ผ่านมา

    Ane phone eken baluwa Agosthu mase eka 08 wenida watila pennanawa.eth accunt ekata watila na ne.ay e

  • @dilanimadusanka1378
    @dilanimadusanka1378 หลายเดือนก่อน

    ඇත්තටම විදේශ ගත අයට මේ දීමනාව වලංගු නැද්ද ..එහෙම චක්‍ර ලේඛනයක් තියනවා ද .ග්‍රාම නිලදාරි ලගට ගියාම එයා කියන ඒවාට හිත රිදෙනවා .එක්කෝ සායන වලින් දැනුවත් කරන්ට ඕනි මිඩ්වයිෆ් මිස් විදේශ ගත අයට දෙනවා ද නැද්ද කියලා ..අනික මානුශීව හිතනවා නම් මෙහෙම කතා කියන්නේ නෑ .තමන්ගේ පවුල දාලා ගිහින් නොවිදිනා දුක් විදින්නේ .එහෙම මිනිසුන්ට තමයි දෙන්ට ඕනි .පිට රටවල් වල දුක් විදින අය නිසා තමයි ලංකාවට ඩොලර් ලැබෙන්නේ .ඔෆිස් වල නිකන් ඉදගෙන ඉන්න අයට මේවා තේරෙන්නේ නෑ

    • @nadininimalka1324
      @nadininimalka1324 25 วันที่ผ่านมา

      @@dilanimadusanka1378 අනේ ඔව්. සමහර පැතිවල භේදයකින් තොරව හැමෝටම දෙනවා . මගේ යාලුවෙක්ගෙ සැමියා ඉන්නේ කොරියාවේ . එයත් ඒක ගත්තා. මම ග්‍රාම සේවක නෝනා ලගට ගියාම නීති රීති ගොඩක් කිවුවා. ඇත්තටම ඒක එපා උනා. මොකද මගේ මහත්තයා ඉන්නෙත් විදේශ ගත වෙලා. නීති නම් නීති හැමෝටම , හැම පලාතකටම සමාන වෙන්න ඕනේ. වාද විවාද කරන්න ගියොත් හිතන්නේ කන්න නැතුව ඇවිල්ලා කියලා 😠

  • @user-ot9cz8pz4ehgrr
    @user-ot9cz8pz4ehgrr หลายเดือนก่อน

    මම දෙන්නෙත් නැහැ ජන්දෙ මට අස්වැසුම නොදුන්නොත්

  • @NisansalaSadamali-mm6dp
    @NisansalaSadamali-mm6dp หลายเดือนก่อน

    අපිත් දුප්පත්.ඒත් අපට 5000ලැබෙන්නෙ.

  • @nirmaniranaweera2928
    @nirmaniranaweera2928 หลายเดือนก่อน

    Denna ba qwwa apitath. Adayama balanawa.

  • @RishanaShenudri-by6hl
    @RishanaShenudri-by6hl หลายเดือนก่อน

    Thanks 😊

  • @GihanNisalmanoj
    @GihanNisalmanoj หลายเดือนก่อน

    Api godak duppath apita inna thanak na gekata ona kisima badu muttuwak na masa 6ka duwek innawa aurudu 4ka duwek innawa 5 wasara puhek innawa apita kiyala kisima deyak labenne na daruwo duk widinawa ehen mehetai mehen etai maru wewi jiwath wenne daruwo hariyata duk widinawa😢😢

  • @srimawijesinghe684
    @srimawijesinghe684 หลายเดือนก่อน

    Mage mama sirima wijayasinghe Dist...Gampaha. Divulapitiua. Akaragama Batahira.. Mata march 15 wenidain pasu thawama mudal lebune nea. Hethuwa soya Denna. Pls

  • @RuwanSampath-r1r
    @RuwanSampath-r1r หลายเดือนก่อน

    Tiyena unta dunna duppath apita na

  • @sarathramyathilaka9914
    @sarathramyathilaka9914 หลายเดือนก่อน

    අභියාචනා වලින්සුදුසුකම් ලබාඇතඑහෙත් තාමමුදල් ලැබි නැත ආබාදිතපව්ලකි 58 බොගල වසම කැගල්ල WAචන්ද්‍රවති

  • @NiroshaMunasinghe-r7y
    @NiroshaMunasinghe-r7y หลายเดือนก่อน

    Samurdhiyawath na apata

  • @NiroshaMunasinghe-r7y
    @NiroshaMunasinghe-r7y หลายเดือนก่อน

    Apith duppath gewal hdala thiyenne bageta toilat na wahana na ida kadam na eth 5000 I hamba wenne habai yana wahana ida kadam hamadema thiyana ayata 8500 ,15000 hamba wenawa ekada sadarane

  • @srimawijesinghe684
    @srimawijesinghe684 หลายเดือนก่อน

    Mata march walata mudal lebuna ta passe thawama kisima mudalai lebune nea. Pls Mata mea mudal tika people bank eken Mata laba Denna

  • @DumindaKumara-yo6tu
    @DumindaKumara-yo6tu หลายเดือนก่อน

    අපි දැමීමා ගෙදරට ආවේ නැහැ

  • @AchalaKumari-ps7kw
    @AchalaKumari-ps7kw หลายเดือนก่อน

    අපේ අමිමගෙ ගිණුම ටසල්ලි ඇවිත් නැහැ. ඵ් පිළිබඳව දැනගන්නට විදියක් නැද්ද

  • @SamanthikaKumari-m2i
    @SamanthikaKumari-m2i หลายเดือนก่อน

    අපෙ නිවසට තාම තොරතුරු ගන්න ආවෙ නෑ තාම

  • @RasikaJayamali-tk4wy
    @RasikaJayamali-tk4wy หลายเดือนก่อน

    Toraturu.yawathkalina.karanne.kawadada.tamanene

  • @RBSPJayawardhana
    @RBSPJayawardhana หลายเดือนก่อน

    ඕකෙ අවසානෙට තියන මුදල් විතරද මහත්මයා ගන්න පුලුවන්

  • @user-lf3rd8un9e
    @user-lf3rd8un9e หลายเดือนก่อน

    Apata ne

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb หลายเดือนก่อน

    මමත්. දැන. හිටියේ. නැ. ලදිමි. දැනගත්තේ. යුටිඋබිවලි. මමත්. අවුරැදු. විසිහතර. මැදපේර. වැඩකරන. මගේ. මහතාට වත්. මටවත්. රැකියාවක්නැ. සමුදෙන්න. මනම. සහනයක්. නැ මට. පනස්. හතරයි. මහතාට පනස්. පහක්. ආදායම්. මාර්ග. නැ අපට. අත්වැසුම් සහනයක්. ගන්න. බැරිද. දැනට. මම කැවේටි. නිවසක. වැඩ. බදු. බරනිසා. මගේ. තිබුන. නය. ගලවාගත්. මීස. අවුරැදු. දේකම. ඉතිරියක්. නැ.

  • @IshiniGamage-ro7yc
    @IshiniGamage-ro7yc หลายเดือนก่อน

    මමත් දැන් මාස හයක ගැබිනි මවක් මගේ මහත්තයා army ekee හින්දා මාසික ආදායම 45000 වැඩී නම් දෙන්නැ කියනවා ඇයි එහෙම කරන්නේ රජයේ සේවකයෙක් නිසාදා එහෙම කරන්නේ

  • @MayomiThennakoon
    @MayomiThennakoon หลายเดือนก่อน

    මට ගැටලුවක් තියෙනවා.. මම දැනට ඉන්නේ තාවකාලික පදිංචියකා. මම ඒ ප්‍රදේශයේ සායනය ට යනවා.. එතකොට මම මේ ෆොම් එක පුරවනකොට මම ඉස්ථීර පදිංචිය තියෙන ගාමසේවකගෙන්ද අත්සන් කරගන්න ඕනී.. මම දැන් ඉන්න තාවකාලික පදිංචිය අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත විස්තර සම්පූර්ණ කරලා දුන්නොත් මයම් ගන්න පුළුවන් වෙයිද... පිලිතුරක් දෙන්න

    • @sl360news
      @sl360news หลายเดือนก่อน

      හොදම දේ තමයි. තමන් ස්ථීර පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගන්න එක. එහෙම නැත්නම් පදිංචිය සනාත කරන ලිපි ආදිය ලබා දෙන්න ඕන ඒක කරදරයි. ඒ වගේම ඔබ සහභාගී වන මාතෘ සායනය, පවුල් සෞඛ්‍යය කාර්යාලය එකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක වීම මේ දීමනාව ලබා ගන්න පහසුයි. ඔබ පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මාතෘ සයනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තවත් එකක් උනොත්.. පදිංචිය සනාත කිරීමේ ලිපි, වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මෙම දීමනාව ලබා නොගත් බව තහවුරු කිරීම් කරන්න ඕනි. ඉතින් හොදම දේ තමයි ඔබ ස්ථීර පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මාතෘ සායනටය ලියාපදිංචි වෙලා ස්ථීර පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීම. වැඩි විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා කටයුතු ප්‍රවර්ධන නිලධාරීගෙන් අසා දැනගන්න

    • @MayomiThennakoon
      @MayomiThennakoon หลายเดือนก่อน

      Thankyou....

  • @chamindhaca2411
    @chamindhaca2411 หลายเดือนก่อน

    Matath babala 4 innawa matthaya mesan wada karanne ath mata 8500 denne rata inna ayata 15000

  • @KUVINSBAKERY
    @KUVINSBAKERY หลายเดือนก่อน

    විදෙස්ගත අයට මෙය ලබා දෙන් නැද්ද? පෝම් 1 අරන් ගියාම ග්‍රාම නිලදාරි දෙන්න බෑ කිව්වා.. දල මාසික ආදායම බැලුවම දෙන්න ඔනී.. හරි අසාදාරනයි.. හැම අම්මා කෙනෙක්ම විදින්නේ එකම වෙදනාවනම්.. ඇයි මේ..අනික ..රට ගිහින් ඉන්නේ කම්කරු ලෙස මිසක් ගවර්මන්ට් ජොබ් වලට නෙවේ.. 😭😢

  • @Nishanthisepalikasepalika
    @Nishanthisepalikasepalika หลายเดือนก่อน

    අපිටත් නෑ කොහොමද දැනුන්දෙන්නේ

  • @amilaNiranjani
    @amilaNiranjani หลายเดือนก่อน

    Eka maskwl Labuna nah

  • @fathimanilusha6661
    @fathimanilusha6661 หลายเดือนก่อน

    අපිටනම් කිසිම අස්වැසුමක් හම්බවෙන්න නෑ...අපිට තිබුණු සමෘද්ධියත් කපලා. ..මාගේ මව හෘද රෝගයට ප්‍රතිකාර කරනවා ඒවටත් සල්ලි ගෙවලයි බෙහෙත් ගන්නේ..මගේ තාත්ති නැතිවෙලා දෙනට අවුරුදු 5ක් වෙනවා.මාගේ චූටි නංගිගේ ඉගෙනුම් කටයුතු සදහාද කිසිම සහනාධාරයක් නොලබි ඇත....මහපොල කියල එකක් දෙනවා ඒවත් දැන්නේ යාන වාහන තියන රජයේ රැකියා කරන අයට.....තුක්කේයා......අසරන අයට පිහිට වන්න මේ ලෝකේ කව්රුත් නෑ......

    • @WasanaSurangika
      @WasanaSurangika หลายเดือนก่อน

      Ape ammath papuwata mashin ekak dala jeewath wenne thththa kuli wada kale haruma duppath eyalatath na

  • @GunawathiDisanayka-qn9jh
    @GunawathiDisanayka-qn9jh หลายเดือนก่อน

    අනේ මට ජුනී මසසේ ත් මට, ලැබුනේ 2500 විතරයි 5000 නම් ලැබුනේ නැහැ, අපි ගැනත් සිතන්න,

  • @UdayaKumara-du9tp
    @UdayaKumara-du9tp หลายเดือนก่อน

    අපිටත් කිසිම දෙයක් නෑ කුලියට ඉන්නේ ඉඩමක්‌ නෑ කු ලී වැඩ කරන්නේ

  • @DevikaWasanthi-b6g
    @DevikaWasanthi-b6g หลายเดือนก่อน

    Ane hodai

  • @KusumalathaYodasinha
    @KusumalathaYodasinha หลายเดือนก่อน

    😂

  • @nilukasadamali3734
    @nilukasadamali3734 หลายเดือนก่อน

    අපිටත් අස්වැසුම නෑ

  • @arilankesh-gi1ln
    @arilankesh-gi1ln หลายเดือนก่อน

    5000 wedi කරලා nedda

  • @jayumisaranyapathirana7825
    @jayumisaranyapathirana7825 หลายเดือนก่อน

    අනේ අලුතින් ආපු ලිස්ට් එක බලන්න ලින්ක් එකක් දාන්නකෝ

  • @asankaliyanage5674
    @asankaliyanage5674 หลายเดือนก่อน

    අපේ ඇප් ලිකෙෂන් කවුරුත් බාරගන්නෙ නැහැ

  • @amarasenaamarasena5182
    @amarasenaamarasena5182 หลายเดือนก่อน

    Matath labune naha tama

  • @WasanaWasana-bv9lm
    @WasanaWasana-bv9lm หลายเดือนก่อน

    කොහේන්ද ගන්න නියේන්නේ.

    • @sl360news
      @sl360news หลายเดือนก่อน

      ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්

  • @anandaananda198
    @anandaananda198 หลายเดือนก่อน

    අපිටත් අස්වැසුම නෑ.මගේ මහතයට ස්ථිර ආදායමක් නෑ.....මට අව්රුදු 3 චූටි බබෙක් ඉන්නාවා.....

  • @anomajayarathna1216
    @anomajayarathna1216 หลายเดือนก่อน

    අමිමාගේ අයිඩින්ටිය අවෙි නෑ 2016 බාර දුන්නෙ හදන්න අයිඩිනටිය නැති නිසා අස්වැසුම සල්ලි ගන්න බෑ

  • @user-po8bf5zj3j
    @user-po8bf5zj3j หลายเดือนก่อน

    Apita mokawath na,dennam chande,ekekta den na

  • @user-jt9fz9fk3l
    @user-jt9fz9fk3l หลายเดือนก่อน

    Apith duppath mai daru dennai.kuliwada karala jiwath wenne. ekadaruwek pasal yanawa anik kena asanioay. rajayen kiyala kisima deyak denna. ekath thiyena ayata thama.