අස්වැසුම හිමි වෙන අය මෙන්න ලැබෙන ගාන දන්නවද ?ජූලී වලින් සමෘද්ධී නෑ ??? වෙන්න යන දේ හරියටම දැනගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 772

  • @bnfcbn
    @bnfcbn ปีที่แล้ว +49

    අපේ පැත්තේ තමන්ට කියලා ගෙයක් වත් නැති මනුස්සයන්ට නැහැ ගෙවල් හදලා සෝපා දාගෙන අක්කර ගනන් ඉඩම් තියන අයට දිලා මේවා හොද වැඩනෙවේ.

    • @dinujayaamarasinha6786
      @dinujayaamarasinha6786 ปีที่แล้ว

      කොහොමද මේ දුප්පත් අය හොයා ගත්තෙ

    • @mudithawijayarathna1697
      @mudithawijayarathna1697 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ..අපි දන්න හෙන පෝස්ත් එවුන් කාර් එකෙන් ඇවිත් ආධාර ඉල්ලන්නෙ

    • @PvithraMadubhashini
      @PvithraMadubhashini 7 หลายเดือนก่อน

      ඇත්තම කතාව

    • @isurumadusanka-fv8ql
      @isurumadusanka-fv8ql 5 หลายเดือนก่อน +1

      අපට .innawath.tenak නැහැ .ඉඩම .vitarai .tiyenne .මම.සවුදි ඉන්නේ .ළමයි .hatara .දෙනෙක් .ඉන්නවා .ඩොලර් .අඩුයි .laksayakwath.යවන්න.behe.මහත්තයා .කුලී වැඩ කරන්නේ tibunoth.vitarai.kemata.ළමයි .dennk.ඉස්කෝලේ .යනවා .අපි.නංගී ge.ගෙදර .inna .

    • @npsgalagama
      @npsgalagama 3 หลายเดือนก่อน

      Ehema Aya innawa nam wirodatha idiripath karann

  • @ishanilakmali9439
    @ishanilakmali9439 ปีที่แล้ว +52

    මම කියන්නේ එකේකුටවත් දෙන්න එපා බඩුමිල අඩුකරපල්ලකෝ හාල්1kg රුපියල් 50 දෙන්න පුලුවන්නේ

  • @chandrikajayangani6223
    @chandrikajayangani6223 ปีที่แล้ว +93

    ඔය සියලු දීමනා නැතුව ලංකාවෙ සිටින හැම කෙනාටම සාදාරන වෙන්න බඩු මිල අඩු කලානම් අපි හැමෝටම හොදයි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +115

    අස්වැසුම දීල තියෙන්නෙ ඉඩම් හිමි,වතුපිටි හරකබාන ඉන්න දරුවො ආන්ඩුවෙ ජොබ් වල ඉන්න අයට ,මොකවත්ම නැති උන්ට සමුර්දියත් නෑ,වැඩිහිටි දීමනාවත් නෑ ,අපූරුයි

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว +4

      අපේ පැත්තේනම් එහෙම වෙලා නෑ

    • @unithkumai5239
      @unithkumai5239 ปีที่แล้ว +2

      Ou.ou

    • @서인아-s1i
      @서인아-s1i ปีที่แล้ว

      ​@@unithkumai5239ප්❤ර්

    • @Honatsrilanka1234
      @Honatsrilanka1234 ปีที่แล้ว

      අපේ පැත්තෙත් රජයේ රස්සා කරන අයට තියෙනවා

    • @chandrajayanthi3772
      @chandrajayanthi3772 ปีที่แล้ว +1

  • @MyChannel-zu6rl
    @MyChannel-zu6rl ปีที่แล้ว +45

    අතිශය දුප්පත් අයගේ සමෘද්ධි කපලා, සමෘද්ධි දීමනා ලැබූ පොහොසත් උන්ට තවත් පොහොසතුන් තොගයක් එකතු ආධාර දෙන මොකක්ද මේ අස්වැසුම,කුළී වැඩ කරන උන්ට අස්වැසුම නෑ ටයිල් ගෙවල් ඇටෑච් බාත්රූම් තියන උන්ට අස්වැසුම තියනවා

    • @chathuwasana7998
      @chathuwasana7998 ปีที่แล้ว

      Ekanm aththa thmai

    • @chathurikashyamali9324
      @chathurikashyamali9324 ปีที่แล้ว +1

      සම්පූර්ණ ඇත්ත අපේගමේ හැමෝටම සමෘද්ධි එදාවේල කන්න නැති අයට නෑ සමුර්දිය ලැබෙන්න .සුදුසුකම් ඕනා ටය්ල් අල්ලා වාහන තියෙන්න ඕනෙ

    • @xmxjbxnxnxb628
      @xmxjbxnxnxb628 ปีที่แล้ว

      tiyena ayata tama mewa labenne

    • @sadunTharanga-ge1sz
      @sadunTharanga-ge1sz ปีที่แล้ว

      ඇත්ත

    • @riyazmisbahi2565
      @riyazmisbahi2565 ปีที่แล้ว +1

      Wathkam anuwa dena eka godak watinawa... Niwasa appachchila, siyyala hadapu niwasa wenna puluwan..
      Pansal, palli ,kovil poojaniyya sthane sitina siyaluma poojakawarunta aswasum deema aniwaryay....

  • @devikakumari-kf5oe
    @devikakumari-kf5oe ปีที่แล้ว +29

    මෙම දීම නාව නැති බැරි අයට නෙවෙයි ගොඩක්ම ලැබිලා තිබෙ න්නේ .ඇති හැකි අයටය්.

    • @Chihtramalani
      @Chihtramalani 4 หลายเดือนก่อน

      සත්‍තකින්ම ඔවි ඉඩකඩම් යාන වාහන තියෙන අයට දෙනවා ඉන්න තැනක් නැති ඉඩකඩම් නැති වැන්දඹු කුළීවැඩ කරලා එදා වේල හොයාගන කන මිනිස්සුන්ට මේ මොකුත් නෑ

  • @sandhyakumari8510
    @sandhyakumari8510 ปีที่แล้ว +13

    දුප්පත් මිනිස්සු පැත්තකට දාලා පොහොසත් අයටද අත්වැසුම් දෙන්නේ නියමයි

  • @malmalka8520
    @malmalka8520 ปีที่แล้ว +29

    දෙනවනම් හරියට හොයලා බලලා සුදුස්සාට පමණක් දෙන්න එහෙම බැරිනම් කාටවත්ම නොදී inna මේ බෙදන්නේ කාගෙවත් බූදලේ නෙවෙයි මහන්සි වෙන, අමාරුවෙන් ඉගෙන ගත්ත මිනිස්සු ගෙවන බදු මුදල්.

    • @manjulakumari8876
      @manjulakumari8876 8 หลายเดือนก่อน

      Denawanam sadarana vidiyata denna.pilika ledhdunta dennethte ay

    • @LekamDayavathi
      @LekamDayavathi 7 หลายเดือนก่อน

      O

    • @AruniPriyanthi-t6v
      @AruniPriyanthi-t6v 5 หลายเดือนก่อน

      අපේ ගමේ හැමෝටම තියනවා අපේ ගෙදර ආවේ නැ වකුගඩු රෝගී යෙක් මගේ පුතා

  • @channasanjeewa9535
    @channasanjeewa9535 ปีที่แล้ว +30

    කොහොම උනත් දැන් පාසල් යන වයසේ දරුවන් ඉන්න සාමාන්‍ය පවුල්වලටත් අස්වැසුමක් අවශ්‍යයි ඔවුන්ට කිසිම සහනයක් නෑනේ

  • @mmwy7117
    @mmwy7117 ปีที่แล้ว +11

    අපේ රටේ තමයි ගොන් මෝඩ තකතීරු පාලකයන් ඉන්නෙ එක නිසා තමයි දුප්පත් මිනිස්සු අද අසරණ වෙලා ඉන්නෙ පෝසත් මිනිස්සු සැප ව්දින්නෙත් හරිම අසාදාරන රටක් තමයි අපේ රට

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 ปีที่แล้ว +20

    අස්වැසුම ලැබෙන්නේ... උන්ගේ ම පාක්ෂිකයන් ට.... හරිම අසාධාරණ වැඩක්...හෙණ ගහනවා.. දුප්පත් ජනතාවගේ ඇස් වලින් වැටෙන කදුළු තොපිට ශාප වෙනවා.....ඒක හොඳට මතක තියාගනිල්ලා....

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +23

    රට ගෘහසේවිකාවන් වශයෙන් ඉන්න අයට තමා සමෘද්ධිය දෙන්න ඕනී...මොකද රට හිටියා කියල නිකම් පඩි හම්බෙන්නේ නෑ...🙄🙄🙄
    දුක්විදලා මහන්සිවෙලා රටට ඩොලර් උපයලා ඒ මිනිස්සු සල්ලි එවන්නේ....👍👍👍
    නිකම් ගෙදරට වෙලා ඕපදූප හොයන ගෑනුන්ට වඩා ඒ මිනිස්සුන්ට දිරියක් වටිනාකමක් දෙන්න ඕනී....👍👍👍
    නිකම් කන එකාට දුන්නම ඌ ඒක විනාශ කරනවා හැමදාම ඉල්ලනවා...නමුත් උත්සහ වන්තයා මොනා හරි දෙයක් කරනවා...🌹🌹🌹
    සමෘද්ධිය ගන්න එකා හැදෙන්නේ නෑ...හදන්න නම් ටාගට් එකක් දෙන්න ඕනී....අහවල් කාලේ වෙනකම් සමෘද්ධිය දෙනවා මෙන්න මේ දේවල් කරගන්න ඕනී කියල....👍👍👍

    • @wasanasewwandi3879
      @wasanasewwandi3879 ปีที่แล้ว

      මමත් අව්රැදු5 රට ඉදලා තමා ගෙවල් හැදුවේ එත් තාම හරියට හදලා වතුර පවා මම වෙනත් ගෙදරකින් ගෙන්නෙ අදටත් මගේත් කපලා

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 ปีที่แล้ว +3

    මම නම් හිතන්නේ මේ සැරේ තමා හරියටම තෝරලා තියෙන්නේ ඉබ්බාගමුවෙ යකල්ලට ආව මිස්ල දෙන්නට ගොඩක් පින් මම අවුරුදු ගානක් තිස්සේ ආර්තික ප්‍රස්න ගොඩක් මැද්දෙ ජිවත් වුනේ අඩුම ගානෙ මට හාල් 10 වත් දුන්නේ නෑ ඒක දුන්නෙත් සමුර්ද්නියමකගෙ හිතවත් අයට මම නම් හිතන්නේ සමුර්ද්නියමකලත් අයින් කලානම් තමා හොඳ ආපු මිස්ල දෙන්නටයි ඔබ තුමාලටයි ගොඩක් පින්

    • @leelaleela3298
      @leelaleela3298 ปีที่แล้ว

      ඔබතුමිය ස්තුති කළාට එයාල ඒව ද මෙම අනිත් අයට තම හර විට අසාධාරණයක් කරන්ඩ ඇත්තේ තියෙන්න පුළුවන්.

  • @ipntv5687
    @ipntv5687 ปีที่แล้ว +37

    Yana වාහන තියෙන ගෙවල් දොරවල් hodata තියෙන අදායම් තියෙන. බොරු කියපු අයට 15000 තියෙනවා අසරණ ඇත්ත kiyapu අයට ඒක නෑ

    • @kumudini.123wardena2
      @kumudini.123wardena2 ปีที่แล้ว

      මාගේ මහත්තයාගේ කකුල් දෙකම නැහැ සමුර්ධියත් නැහැ ආබාධිත සල්ලි නැහැ

    • @hilink-sd4qi
      @hilink-sd4qi ปีที่แล้ว

      Un, akkwat, ahuwata, hodata, tiyanna, ayat, samudiya, dila, tiyanna, dupat, nha, kiyala, kalakani, olowhagana, waralla, gamata, kalakani, pau, ahinsaka, minisu

    • @ipntv5687
      @ipntv5687 ปีที่แล้ว +1

      @@kumudini.123wardena2 පිස්සෝ මුන්ගේ ක්‍රමවේදය හරි නෑ. දුප්පත් මිනිස්සුන්ට දෙන adara හරියට හොයල දෙන්න මුන්ට මොලේ නෑ

    • @chanikakumari1426
      @chanikakumari1426 8 หลายเดือนก่อน

      Game inna hodama eunta 15000 haduwa edawela kannawath nathi ayata 8500 denawa lami godak inn aya gana hithanna thiba waradi godai

  • @Dayanichandrasekara
    @Dayanichandrasekara 6 หลายเดือนก่อน +7

    අස්වැසුම නෙවෙයි බඩු මිල අඩුකරන්නට එතකොට කාටවත් සාධාරණ යි

    • @ajithrohan6785
      @ajithrohan6785 4 หลายเดือนก่อน

      Sirla බලන්න දුප්පත් අයට dila na

  • @wimalasenawijamunige7183
    @wimalasenawijamunige7183 ปีที่แล้ว +21

    මිනිස්සු මොලේ ඇතූවත් උපදිනවා, නැතුවත් උපදිනවා නැතිව ඉපදුනු එවුන් සමීක්ෂන කළාම ඔහොම තමයි.අපිත් රටත් ජනතාවත් ජාතියත් ඔක්කොම ඉවරයි

  • @udayanthigomes5294
    @udayanthigomes5294 11 วันที่ผ่านมา

    අන්ත දිලිදු වීමට වාහන ,ඉඩම් ,ගෙවල් ,රැකියා ,ආදායම් කොපමණ තිබිය යුතු ද කාරැනිකව පහදා දෙන්න .ස්තූතියි .

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt ปีที่แล้ว +17

    කුඹුරු,තියන දරුවෝ රජයේ රැකියා කරන අයට අපි දැනුවත්ව දීලා තියනවා.පොරොත්තු ලේඛනයේ ඉන්න අයට මොකද වෙන්නේ.

  • @sadeekaheenkenda9648
    @sadeekaheenkenda9648 ปีที่แล้ว +38

    දුප්පත් මිනිසුන්ට නෙවෙයි පෝසත් මිනිස්සුන්ට තව වැඩිකරලා අස්වැසුම දීලා.

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 ปีที่แล้ว +2

      ඇස් වැසුම...

    • @MadushaDilhani-y7j
      @MadushaDilhani-y7j ปีที่แล้ว

      Tani manussayatat wedi karala diila

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 ปีที่แล้ว

      බස් දෙක තුන තියන කාර් තියන එවුන්ටත් දීලා.

  • @tarekislam1694
    @tarekislam1694 2 หลายเดือนก่อน +1

    රට ඉන්න සියලුදෙනාටම.මොනවා.හො සහනයක්.ලබාදෙයයුතුයි

  • @KamaniDeepika-w3x
    @KamaniDeepika-w3x 3 หลายเดือนก่อน +1

    මගේ මහත්තයා අංසබාගේ හැදුනු හදවත් රෝගියෙක්
    ඉන්නේ අනුන්ට අයිති ගෙදරක ඉඩම් නෑ යාන වාහන නෑ
    ක්ලීනින් රස්සාවක් කරනවා
    දවසේ පඩිය රුපියල් 900
    එච්චර තමයි අපේ පවුලේ ආදායම් මාර්ගය
    අස්වැසුම ලැබෙනවා රුපියල් 4250
    හොද තියෙන මිනිස්සු රුපියල් 1500 ගන්නවා
    හරිම අසාධාරණ විදියට තමයි මේවා තෝරල තියෙන්නේ

  • @Dm.wasanthiKumari
    @Dm.wasanthiKumari 3 หลายเดือนก่อน +2

    හොදට ගෙදර සල්ලි බාගයක් තියෙන අයට හොඳින් දෙන්න අහිංසක ම්නිස්සුන් අමතක කරන්නේ චන්දේ ට වැදගෙන එන්න දෙන්න ම් හොඳින් චන්දේ එන්න මහත්තුරු

  • @neharisenaya3597
    @neharisenaya3597 ปีที่แล้ว +10

    මතක ඇතුව මහත්තුරු ගමට එද්දී හිස් වැසුමක් අමතක කරන්න එපා

  • @Deleted__acc
    @Deleted__acc ปีที่แล้ว +6

    අපේ අම්මා ව්දපු දුක ඉවරයි සර්ලට ගොඩක් පින්❤❤❤❤❤😮😮😮😮😮

    • @indikamahesh1928
      @indikamahesh1928 ปีที่แล้ว +1

      Me wellawaye buduruwagala wasame denna one ayata newai dila thiyenna wahana ,kuburu ,wathupiti thiyena ayata thamai hema dema denna oba thumala koheda samiksana kare ape ammalata na kisima deyak kuli wada karala jiwath wenna thatthath abadithai kakulak amarui atharaitish ai me asadarana karanna me path karala thiyena niladari horu okkomaai mewa hoyala balanne natthe oba thumalata kathakaranna nambrayak danna please

  • @yamunakumari5456
    @yamunakumari5456 8 หลายเดือนก่อน +1

    ඒක නම් සහතික ඇත්ත . සමෘද්ධිය ලබන්න නුසුදුසු අය තමයි ගොඩාක් ලබන්නේ මේ ආධාරය. ඒ නිසා දැන් රටේ පවතින තත්ත්වය අනුව නම් කරන්න තියෙන්නෙ මේ ආධාර ලබන අයටත් මොකක් වැඩක් කරලා කියක් හරි හොයාගෙන කන්න මගක් හදලා දෙන එක. ලංකාවෙ ආධාර වැඩියි. ඒකයි දියුණුවක් නැත්තේ. අපි මේ පිට රටක ඉන්න නිසා ඒක ඉතා හොදින් ඒ වෙනස පේනවා.

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි ปีที่แล้ว +11

    ආබාධිත ❤ වයසක ❤ මන්ද බුද්ධික ❤ එහෙම අයට සහනයක් දෙන්න ඕනෑ .... අංග සම්පූර්ණ මිනිසුන්ට දුප්පත් . හිඟන 😢 නැති බැරි 😮 කියලා මිනිස්සු වෙන් කරන්න එපා අපි හැමෝම මනුස්ස යොය 😢 පාර්ලිමේන්තුවේ ඉන්නේ හිඟාකන්ඩ ලැයිස්තුව හදන්න පඩිය ගන්න මෝඩ බූරුවන් පාලකයන් නිලධාරීන් බලධාරීන් ඔබලාගේ කවුරුත් හිඟාකන්ඩ යන්නේ නැහැ මොකද එහෙම වෙන්නේ 😢

    • @AvishkaNishan-bs7ph
      @AvishkaNishan-bs7ph ปีที่แล้ว +1

      Ape aiyat abaditai... et eya 3 kandaye dala masa 6 n iwarailu ai ehema

    • @සේපාලිකාසත්සරණි
      @සේපාලිකාසත්සරණි ปีที่แล้ว

      @@AvishkaNishan-bs7ph ඒක තමා කියන්නේ මේ පාලකයන් සුදුසු නැහැ කියලා

    • @සේපාලිකාසත්සරණි
      @සේපාලිකාසත්සරණි ปีที่แล้ว

      @@AvishkaNishan-bs7ph තෙරුවන් සරණයි ඔයාට

    • @lahirumadushanka1960
      @lahirumadushanka1960 ปีที่แล้ว +1

      As penima adu kenekta ආබාධිත දීමනාව ganna puluwan da..

    • @සේපාලිකාසත්සරණි
      @සේපාලිකාසත්සරණි ปีที่แล้ว

      @@lahirumadushanka1960 තෙරුවන් සරණයි සුවපත් වේවා නිරෝගී සම්පත ලැබේවා බුදු සරණයි හැමෝටම .. පුළුවන් gramasewaka මහත්තයා ලඟට ගිහින් ඔබෙ කාරණාව කියන්න එතකොට ඔයාට A J මහත්තයා ලඟට යන්න ඕනෑ විස්තර කියලා දෙනවා ඒ කියන කරුණු කාරණා හරියට කරන්න මේ දෙන්න ම දෙන්න බැහැ කියලා කීවෝත් අතින් ලියා අභියාචනා වක් කරන්න පුළුවන් ඇත්ත ම විස්තර දෙන්න එතකොට අනිවාර්යයෙන් ලැබෙන ව

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx ปีที่แล้ว +4

    තට්ටු දෙකේ ගෙවල් වල් පවා දුප්පත් ගොඩේ
    සමෘද්ධිලභින් රෝගී අය ,දරුවන්ගේ සහානය නොලැබෙන දෙමව්පියන් හා වැන්දඹු මව්වරුන්ට පවා සමෘද්ධි අහිම්.. හා සමහර අයට සම්ක්ෂන වලට ඇව්ත් නැ සමහර අයගේ ඇයදුම්පත් අස්ථාන ගතවේලා.. අපේ වසමේ 90 දෙනෙක් ඉන්නවාලු..
    සමෘද්ධි අහිමි වුනු අයගේ තැම්පත් මුදල් ලබා ගන්න බැරි වේයිද?
    හොඳ සම්ක්ෂනයක් වේලා තියනවා පෙනවා සුබොපබොගී අය දුප්පත් වේලා.

  • @priyankalakmali7396
    @priyankalakmali7396 6 หลายเดือนก่อน +1

    මගේ ලමයි 3.ඉන්නෝ මුකුත් ම....සහනයක් 😢...නැ

  • @vihangithathsara9482
    @vihangithathsara9482 ปีที่แล้ว +13

    සමික්ශනයට එවපු එව්න් පොට්ටයොද.අහින්සක දුප්පත් අපේ සමුර්දිය කපල.හෙනගහන්න.මගේ ලමයි 2ඉස්කෝලෙ යනවා.හරියට රස්සාවක්වත් නෑ. ආපුඑකා කිව්ව මේ වගේ දුප්පත් අයගෙ කපන්නෙ නෑකියල.සල්ලිකාරයො ඔක්කොටම හදල.මට නෑ.මේකද රජයෙ නීතිය

  • @sindy-amuthumuthu
    @sindy-amuthumuthu 3 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් පින් මේ අස්වැසුම වැඩසටහනට වචනයෙන් හරි සහායෝගය දැක්වූ සියලු දෙනාටම. අපේ ගමේ ගොඩක් අයට ලැබෙනවා හැම මාසෙම හාල් 10kg ලැබෙනවා මේ දුශ්කරකාලේ ලොකු සහයෝගයක් .

  • @-mo7gn
    @-mo7gn ปีที่แล้ว +2

    අපිටත් ඉස්ථීර ආදායමක් නෑ මහත්තයටත් ස්ථීර රැකියාවක් නෑ ඒත් අස්වැසුමෙන් අපිට ඉතාමත් සුලු මුදලක් වැටිලා තියෙන්නෙ වතු පිටි එහෙම හොදට තියෙන අයට මේ ගමේ අස්වැසුමෙන් ලොකු මුදලක් සටහන් වෙලා ඇයි අසරණ අපිව තවත් අසරණ කරන්නේ මම ගොඩකවෙල බලවින්න ග්‍රාම නිලධාරී වසමේ අයෙක්

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 8 หลายเดือนก่อน +1

    හරියට පවු.ලකවිස්තරහොයන්නබලන්නයන්නඔිනෙි්අදලසර්හරිමිස්හරිනැතුවඅල්ලපුගේවල්වලින්විස්තරයඅහන්නයන්නඑපාමොකදපිටින්පේනඅයටඑමනුස්සයාගේදුකපේන්නෙනැහැසමහරැබොරැවටත්තියාගේනනැහැගිබලවානැතිමනුස්සයටමුකුත්නැහැඑකහොදටහොයලාගරන්නමාලිමාවටජයෙන්ජයලැබෙිවා

  • @vajram0227
    @vajram0227 ปีที่แล้ว +9

    වතු පිටි වලින් මාසෙකට ලක්ශය ඉක්මවා ආදායම් එන හැමෝටම අඩු නතිව දිලා තියනවා.වෙල පිරි මහගන්න විදියක් නැතිව පාසල් යවන්න විදියක් නැතිව ඉන අයට 2500ත් නැ.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @kelumpremathilaka198
      @kelumpremathilaka198 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම

    • @SanandaSamankumara
      @SanandaSamankumara ปีที่แล้ว

      සාප වෙන්න ඔනි මෙ වගේ අසාධාරන වැඩ වලට.

    • @InokaRathnayaka-h8p
      @InokaRathnayaka-h8p 3 หลายเดือนก่อน

      harima asaadaaranai mekanam

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 ปีที่แล้ว +4

    කිසිම කෙනෙකුට කිසිම දෙයක් දියයුතු නෑ.අතපය හතර තියන එකා හම්ඛ කරන් කාපිය.නිකම් දෙනකම් බලා නොසිට.රට දියුණු නොවන්නේ මේ නිකං දෙන නිසා.

    • @kalanijayakodi9254
      @kalanijayakodi9254 ปีที่แล้ว +1

      ඒක ඇත්ත දැන් ගොඩක් අය රස්සාවෙන් අස්වෙලා උඩින් සල්ලි වැටෙනකන් බලන් ඉන්නව

  • @heemapadmalatha7438
    @heemapadmalatha7438 18 วันที่ผ่านมา

    අලුතින් අභියාචනා ඉදිරිපත් කරන්නේ කෙසේදැයි දැනගන්න කැමතියි

  • @lionsbro5751
    @lionsbro5751 ปีที่แล้ว +7

    මේ කතාව ,,
    ජන්දය කොහොමහරි දිනන්න ගහන ,,,,,අති සූක්ශම ,,,මගඩි වැඩක්...
    දේසපාලුවෝ මිනිසුන් නගාසිටවන්න වැඩකරලා නෑ අතීතයේ,,, ඉතිහාසයේ .
    හෙටත් එහෙමයි .
    උදා,,, ,,,මතට තිත,, ❓❓❓ ගමක් ගමක් ගානේ බාර් දැම්මා ...
    දේසපාලුවෝ මිනිසුන් මෝඩයාට අන්දලා හැමදාම රට සූරාකන වැඩ විතරයි කරන්නේ.....
    ජන්දදායකයිනි ,,තියෙන මොලේ පාවිච්චිකරලා වැඩකරපල්ලා......
    🪔🪔🪔

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 3 หลายเดือนก่อน

    අපිත් දුප්පත් මිනිස්සු තමයි අපිට ඔය කියන සහන කිසි දෙයක් නෑ. අපි හොයාගත්තොත් අපි කන්නේ අපේ අත වෙනුවොත් අපි කට වැනෙන්නේ මේ සැරේ චන්දෙට කරන උප්පරවැට්ටියක් දීපල්ලා ඡන්දය පුළුවන්නම් මේ රුපියල් 1500 අරගෙන

  • @MadushikaAlahakon
    @MadushikaAlahakon 3 หลายเดือนก่อน

    මාත් දරුවො තුන්දෙනෙක් ඉන්නවා චුටි බබාට මාස හයක් ලොකු බබාට අවුරුදු අටක් මහත්තයා නැති වෙලා දැන් අවුරුද්ද ක් වෙනවා ඒත් අපෙත් දරුවො පාසල් යනවා රජයෙන් කියලා අස්වැසුම තියා දරුවෙකුට පැන්සලක් වත් නෑ චන්දෙ කාලේ ප්‍රමිත සර්ල උදේ හවස ගත්තා දැන් කෝල් එකක් වත් ආන්ස් කරන්නෑ ඉතින් ආයේ චන්දෙට එනකොට ඒවගේ ප්‍රතිඵල තියෙනවා

  • @Takshila1985-fm6zm
    @Takshila1985-fm6zm 7 หลายเดือนก่อน

    මගෙත් මහත්තයා මිය ගිහින්.දරුවන් 2 ක් එක්ක තව ආබාධිත පියත් එක්ක අන්ත දුක් විදින්නේ.තාත්තාට ආබාධිත දීමනාවත් නෑ.බොහොම ස්තූතීයි

  • @heshanpabasara6397
    @heshanpabasara6397 ปีที่แล้ว +2

    සේරම තියෙන අයට තමා සර් අපේ පැත්තේ ලැබිලා තියන්නෙ . මගේ පවුලේ 06 යි. තාත්තා ඇදුම රෝගියෙක්. අම්මට අවු.69 මාස 06යි. මගේ ස්වාමිපුරුෂයා පදිකවේදිකාවේ වෙලෙන්දෙක්. දරුවෝ 2යි. ඉන්නේ රුපියල් 16000/= මාසෙට ගෙවන කුලී ගෙදරක.
    අපි දවස උදා වෙනකොට අද මොනවද දරුවන්ටයි, දෙමාපියන්ටයි කන්න දෙන්නෙ කියලා කල්පනා කරන්නේ සර්.
    අපිවත් කපලා

  • @Pathirana...
    @Pathirana... ปีที่แล้ว +11

    රැකියා නැතිව පිඩාවට පත්වෙලා ඉන්න කොට කරපු වැඩේ නියමයි උඔලාට තෙරේන්නේ නැහැ ගම්වල ඉන්න අපි තමයි පිඩාවට පත්වෙන්නේ

  • @Hewa.kankanmge.ganawatei
    @Hewa.kankanmge.ganawatei 6 หลายเดือนก่อน

    සර් මමත් මිනිහා නැතුව තනිකඩුව ජීවත් වෙන මනුස්සයෙක් මට අත්වැසුම ප්‍රතිලාභ ලැබුණේ රුපියල් 1.250පමණයි ඒකත් මේ දෙසැම්බර් මාසයේ සිට මට ලැබෙන්නේ නැතමම බෙහෙත් ගැනීමටත් අපහසුතාවයෙන් ඉන්නේ

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 ปีที่แล้ว +2

    දෙන දෙයක් හොදටම හොයල බලලා දෙන්න මහත්තයෝ ...දේසපාලනයට කඩේ ගියාට සමුර්දිය හෝ අස්වසුම හෝ කිසිම දෙයක් දෙන්න එපා (කාටවත්ම නොදී ඉන්න එක ඉටවඩා හොදා...)..තෙරුවන් සරණයි ...

  • @indranikandambige9248
    @indranikandambige9248 ปีที่แล้ว +8

    මම ඉන්නෙ අම්බලන්තොට .තනියම කුලීවැඩ කරල ජීවත් වෙන්නෙ .මේ ගමේ ඉන්න සමුර්ධි මිස් හමුවෙන්න ගියාම .ඔයාට දෙන්න බෑ.ඔයා රට ඉදල ආපු කෙනෙක් .ඒ ගෑනි හිතන් ඉන්නෙ රට ඉදල ඒන අයට මාසෙ පඩිය එවනව වගේ.ඒ උනාට .ඉඩම් ගෙවල් වාහන ජෝඩුවම රැකියාකරන අයට ඒ දීමනා ඔක්කොම තියෙනවා .මේ වේසිගෙ පුතාල කේබර කියෝනව.තොපිට හෙන ගහනව ය්කෝ කරන අපරාධ වලට..

  • @JorgeFeros
    @JorgeFeros 2 หลายเดือนก่อน

    මගේ මහත්තයා මියගිහින්.දරුවන් දෙන්න සමග බොහෝ අමාරුවෙන් ජීවත් වෙන්නේ.පොඩි බබා එක්ක රැකියාවක් කරන්නත් අමාරුයි.ලොකු පිනක් aswasuma හදා ගන්න පුළුවන් උනොත්

  • @nisansalakumari9620
    @nisansalakumari9620 ปีที่แล้ว +2

    ගාමන්ට් යන මිනිස්සුන් ට නැ රජයේ සේවය කරන අයට තියෙනවා ..එකත් අසාධාරණයි. ප්‍ර්‍රතිලාබ ගද්දි. පවු දේකයි. එත් මරණාදර සමිතියේ එක ට ...දුප්පත් මිනිස්සුන් ට හැමදාම අසාධාරණය ..

    • @shanthiayesha242
      @shanthiayesha242 ปีที่แล้ว

      රහ්මල්න 247,වස වරදි අයට නමයි එය හ නිවරදි කර දෙනලෙස ඉහ කරුනිකව ඉල්ල සිට්ම්

  • @NilendraMadurasinha
    @NilendraMadurasinha 3 หลายเดือนก่อน

    ඹබසැමටස්තුතියි 20:28

  • @isuruS376
    @isuruS376 ปีที่แล้ว +2

    අස්වැසුම යනු මේ අවස්ථාවේදී, පාලක පක්ෂවල පිරිස් රඟදක්වනුලබන නාටකයකි... 2022 සිදුවූ ජන අරගලයේ ප්‍රතිඵල ලෙස ගමට යා ගැනිමට නොහැකි වූ පාලකයන්ට ගමට යෑමට සහ ඉදිරි දේශපාලනයේ නියැලීමට සාදාගත් අලුත් මාර්ගය වන්නෙ අස්වැසුමයි...
    ඉහත කාලවල සිදුකරන ලද,
    ආගම්වාදය
    ජාතිවාදය
    සමාජ අසමගිය වැනි දේශපාලන න්‍යායන් 2022දී සමාජය විසින් තුරන් කිරීමත් සමග ගමට යා නොහැකි වූ දේශපාලකයා මේ වනවිට අලුත්ම " අස්වැසුම නාටකය " මගින් ගමේ ජනතාව මුලාකරමින් සිටී..
    අස්වැසුම හෝ සමෘද්දිය ලැබිය යුතු පිරිස් වෙන්කර හදුනාගැනීමට නොහැකි නිළදාරින් සිටීම මවිතයට කරුණකි...
    සමෘද්දිය ලැබෙමින් තිබූ පිරිස් මඟහැර හෝ සමෘද්දිය කපා හරිමින්, ඒ වෙනුවට රාජ්‍ය සේවකයන්ට, ව්‍යාපාරිකයන්ට, විදේශ ගත වූ පිරිස්වල නිවස්වලට අස්වැසුම ලබාදෙන බව මවා පෑම මෙ වනවිට දැකගත හැක..
    ඉද්රියේදී සමෘද්දිය ලැබුනු පිරිස් වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රදාන පක්ෂවල පාලක පිරිස් කිඹුල් කඳුලු වගුරා සාමාන්‍ය ජනතාවට පිහිටවෙන මුවාවෙන් නැවත සමෘද්දිය හෝ අස්වැසුම ලබාදීමට මැදිහත් වීම මාර්ගයෙන් නැවත රට අරාජික කළ පුද්ගලයන් විසින් ගම් මට්ටම දක්වා ප්‍රදාන පක්ෂවල දේශපාලය ව්‍යාප්ත කිරීම මෙමගින් සිදු කරනුලබයි...
    මේ සියල්ලම බලය රැකගන රටේ පාලනය තමා සතු කරගැනීමේ තිරපිටපතකට අනුව රඟදක්වන නාට්‍යයක් වේ....

  • @apnalini7466
    @apnalini7466 8 หลายเดือนก่อน

    ගරු ඇමැති තුමනි අපිට නය මුදලක් ලබාගෙන අපේ ආදයම් නංවා ගැනීමට කර්මයක් සලසා දෙනමෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි

  • @ayathmineja3019
    @ayathmineja3019 ปีที่แล้ว +6

    දුව වෛද්‍ය වරියක් තාත්තාට කුඹුරු ඉඩම් තියෙනවා ඒත් අස්වැසුම දිමනා ලැබීමට සුදුසුකම් ලබයි වලස්මුල්ල

    • @GayanGunawardhana
      @GayanGunawardhana ปีที่แล้ว +1

      Lankawata hena Wadilama tiyenne me wage Balu wadawalata ahinsakayo kawath asaranai thopi yako Bourne kiyanne.duppath ahansaka ape Sallie thamai thopi karne.

  • @AmishaPomudi
    @AmishaPomudi 3 หลายเดือนก่อน

    මහේ මහත්තයා නෑ. ලමයි 4 ඉන්නවා. ඉන්න ගෙයක් නෑ. රස්සාවක් කරන්න බෑ. මට සීනි කොලෙස්ටරෝල් ප්‍රෙශර් තියෙනවා. මගේ ලමයි ඉගෙන ගන්නවා.මට අත්වැසුම 2500. දෙන්නේ. ගෙදරට සමීක්ෂණය කරන්න ආපු ගෑනිට හිත පපුව නැති පොට්ට ගෑනියෙක්. ගෑනියෙකුටම වල කපන්නේ ගෑනියෙක්. ඒකිට කොහොමත් දරු කැක්කුමක් නැති කෙනෙක්. බැදලා නෑ ලමයි නෑ. මොනවා උනත් රජයේ ඉන්න එඋන් පොට්ට හදවත් නැති උන්.

  • @kumudugithika1868
    @kumudugithika1868 ปีที่แล้ว +3

    කියන්න තියෙන්නෙ මම අවුරුදු 10ක ඉදන් අභියාචනා ලේඛනයේ ඉහලින්ම ඉන්නෙ.මහින්ද ආව මොකුත් නෑ.ඔය කෑගහන සජිත් ආව එයි ඇවිත් ගමේ හිටපු පෝසත් අය දුප්පත් කරල අලුත් ලිස්ට් එකකට දුන්න unp අයට විතරක්.කාර් නෑන් තියන අයට.අනේ පවු සමෘද්ධි සර් කියනව මට මොකුත් කරන්න බෑ ඉහලින් එන අන කීවා.හැබැයි මේ සැරේ මට දීල තයෙනව.මට ඇහෙන්නෙ නැ.ඇවිදින්න බෑ.කොලඹින් තමය් බෙහෙත් කරන්නෙ.මහත්තයට වැඩට යනන බෑ ගෙදර මට තනියම වැඩකටයුතු කරන්න බැරි නිසා.ලමයි දෙන්න පාසල් යවන්නත් ඕන.ඉතුන් මේක ලැබුන එක සතුටුය්.ඒත් සමහර දුපපත අයට ලැබිලත් නෑ.එහෙම උනාම ලොකු ගැටලුවක්.නමුත් පොලියට දෙන අයට දීල තියෙනව.මැමදේම සීයටසීයක් සාර්ථක කරගන්න අමරුයි තමයි.ඒත් ටිකක්හර් සාදාරන උනා නම් හොදයි.

  • @KandyKandy-z1b
    @KandyKandy-z1b 4 หลายเดือนก่อน

    මට කකුල් ඔපරේෂන් කරලා ඇවිදීමට අපහසුයි ස්වාමියාට ආතරයිටීස් රස්සාවක් කරන්නත් බැහැ.රැපියල් 4200 දෙනවා.හැම දෙයක්ම තියෙන අයට 15000 දාහක් ලැබෙන වා.මෙවා අපරාධයක්.හෙන ගහන අපරාධ නෙවෙයිද?

  • @MaxMax-rj3sm
    @MaxMax-rj3sm ปีที่แล้ว +2

    මම වැන්දබු කෙනෙක්. කුඹුරු නෑ සමුර්දි නෑ කාගේ සරණක්ද? මට මොකුත් එපා. වගා කරන්න ගොඩ ඉඩම වත් පොඩි ළිඳක් හදලා දෙන්න පුළුවන්ද?

  • @ChanukaChanuka-c4h
    @ChanukaChanuka-c4h 9 หลายเดือนก่อน +1

    සංක්‍රාන්ති ක නෙවෙයි දුප්පත් අන්ත අසරණ අයට මොකුත් නෑ. සංක්‍රාන්ති ක අයට 15000 dila.

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 3 หลายเดือนก่อน

    මහත්මයනනි මම වයස 59 යි මම ජිවත් වෙන්න තනියම මහත්තයා නතිවෙලා අවුරුද් විස්සක් වෙනව කුබුරු නැහැ වැසිකිළි යක්වත් නැහැ ගාමන්ට් ගිහින් බාගෙට හදාගත්ත ගෙයක් තියෙන්නේ නිදන්ගත රෝග නැතත් අසනීප තත්වයෙන් ඉන්නෙ මා ව අස්වැසුම ලබන්න සුදුසු නැද්ද මේ වෙනකම් මටකිසිම දෙයක් ලැබිල නැහැ හාල් දුන්න හාල් වත් ලැබුනෙ නැහැ ගොඩක් නැති අයටබ්වඩා තියන අයට තීයෙන්නෙ මම ඉබ්බගමුව ප්‍ර්‍ර්‍ර්‍රරාදේසීය ලේකම් කොට්ටාසයේ වෙල්ගාල

  • @NilukaNiluka-iq9hp
    @NilukaNiluka-iq9hp ปีที่แล้ว

    බලන්න වැදගත් මහත්තුරු විදිහට මේක අතන මෙතන කුලියට කිරුළ රස්සාව කර කරයි හිටියේ මම ගෙදර සල්ලි නැති නිසා මහත්තයා රණ්ඩු කරලා තොප එකට කර මේවා වුණා ඒ අතනා ඒ අතර දී යාලුවෙක් මාර්ගය විදෙස්ගත වෙන්න ඕනා මම එන්න ගෙදර ගොඩක් හොඳයි ඒ උනාට සල්ලි ඒ පඩිය වැටෙන්නේ නෑ අපේ ගෙදෙට්ට එක්දහස් දෙසිය සමෘද්ධියේ තිබුණා මහත්තයාගේ අම්මා ඉන්නකොට අම්මා නැතිවෙලා දැන් අවුරුදු හතරක් වෙනවා ඒ සමෘද්ධි සල්ලි අපි ගත්තේ නෑ එක රුපියලක් වත් අම්මා ඉන්නකොට ණය අරන් තිබුණා එය ණය සල්ලි කැපෙන්න ඇරියා ඉතින් තවත් හැටදාහක් තියෙනවා කියලා කියනවා ගෙදරට පොඩි කට්ටිය විතරයි ඉන්නේ හැමදාම ගිල්ල කරදර කරනවා අම්මට සල්ලි දාන්න සල්ලි දාන්න දැන් අම්මා රට ණ ඉන්නේ කියලා දැන් සමෘද්ධියේ කපල අවුරුදු ගාණක් ගත්තෙ නැති සල්ලි සමෘද්ධිය ණය කැපෙන්න ඇරියා අවුරුදු දෙක රටාවට සර් සල්ලි යවන්න විදියක් නෑ මෙයාලගේ දෙන්නෙ නෑ

  • @Pathirana...
    @Pathirana... ปีที่แล้ว +5

    ඔබලාට අය දෙන්නම් චන්දේ අය චන්දේ ඉල්ගගෙන එන්න එපා..

  • @srimalikajayasinghe4621
    @srimalikajayasinghe4621 8 หลายเดือนก่อน

    ඔබ තුමා කියන අයට නෙමෙයි අද එක දිලා තියෙන්නේ හැම දෙම තියන අයට තමා එකත දෙන්නේ

  • @nandaniwijekoon9832
    @nandaniwijekoon9832 ปีที่แล้ว +1

    මෙිවා ලැබෙන්නෙ රජයේ රැකියා හිමි,,සහ ධනවත් අයට..

  • @karunawathidp8979
    @karunawathidp8979 3 หลายเดือนก่อน

    මට අස්වැසුම ලැබෙන්නෙ නෑ මම අස්වැසුම පෝන් එක බාරදෙන්න ගියාම එතන හිටිය් මිස්ග්‍රෙ ඇස් පේන් නැති කෙනෙක් මග්‍රෙ ගැදුනුම් පත පේන් නෑකියලා බාර ගත්තේ නැත මට කිසිම ආදාමක් නැත වැඩිහිටි දෙදාහක් පමනයි ලැබෙන්නේ කලින් පොරොත්තු ලේකනෙ පන්දාහ්ද්ක් ලැබුනා ඒකත් දැන් දෙදාහයි ලැබෙන්නේ එකවත් වැඩිකරලා දෙනවානම් ලොකු දෙයක්

  • @samanmalihettige3609
    @samanmalihettige3609 4 หลายเดือนก่อน

    දැන් සමෘද්ධියත් නැති එකේ සමෘද්ධි බැංකු පරිගණක ගත කරලක් නැති එකේ බැංකූවේ නිකමි ඉදන් මාසික වේතනයක් (පඩියක්) ලැබේන අය අයින් කරානමි හරි..එවගෙත් ලොකු මුදලක් ඉතිරිවේයි

  • @Nadun23
    @Nadun23 ปีที่แล้ว +1

    දැං ගැබිනි මව් වරුනටත් පෝෂන මල්ල නැ.....අපිට සමෘද්ධි යත් නැ....ඒකත් නැ......ලොකු ආදායමකුත්.නැ...අපිට වැඩිය තියෙන අය..මේ දෙකම ගන්නවා......😊...

  • @SensitiveHuman-vy9zp
    @SensitiveHuman-vy9zp 5 หลายเดือนก่อน

    # 15000 ඒව නිකන් හම්බවෙ නකොට චන්ද නොදී ඉන්නෙ කවුද?# ආ0ඩුව හිතන විදිහ. පින්ලන්තෙ පිනට දෙන්නෙ රට දියුනු වුනාට පස්සෙ.මේක තාම පවුලන්තයක්.පිනට දීම නොදියුණු රටකට හානියක්මයි.

  • @user-NS991
    @user-NS991 23 วันที่ผ่านมา

    ජන සවිය,අස්වැසුම,සමුර්දිය, මේ තුනම කන්නේ එකම සෙට් එක .. ඒවත් අරන් රස්තියාදු ගහන එවුන්ට සේරම හම්බෙන්නේ..අපිට මොකුත් නෑ ...😅😅😅 අසරණ අයත් ඇති ඒත් උන්ටත් ගොඩ එන්න උවමනාවක් නෑ ..😅ඇයි නිකන් පිනට කකා ඒවගෙන්ම බාර් ගානෙ ගිහින් රස්තියාදු වෙනවා.😅.සේරටම සාධාරණයි බඩු මිල අඩු කරා නම්...❤.

  • @shamashama410
    @shamashama410 ปีที่แล้ว +8

    සමික්ෂණයෙන් හරිම තොරතුරු අපි දුන්නාට කෝ අපිට සමික්ෂණය කරන්න ආව සර් අපේ තොරතුරු ඔබ තුමාට දීලා නැ. දරුවකු එක්ක තනිව ජීවත් වන මටත් කපල හරිම අසාධාරණයි

  • @KusaniDisilva
    @KusaniDisilva 4 หลายเดือนก่อน

    ඇමතිතුමනි අස්වැසුම නතර කරපු රුපියල් 2500/= යලි දෙනවද

  • @chandrikajayangani6223
    @chandrikajayangani6223 ปีที่แล้ว

    මුලු ලංකාවෙම ජනතාව දුප්පත් වෙලා

  • @devikashyamali8824
    @devikashyamali8824 ปีที่แล้ว +2

    අපේ පැත්තෙ ගෙවල් සහ කඩ කුලියට දීලා මාසෙකට රුපියල් 60.000/= කට වැඩිය ආදායම් මාර්ග තියෙන පවුලේ දෙන්නා ඉන්න පවුල් වලටත් මේ දීමනාවට තෝරගෙන තියෙනවා මේවා හරිම අසාධාරණයි

    • @sapuniprabodha4025
      @sapuniprabodha4025 ปีที่แล้ว

      Mge ammata tibba samurdi eka hambune mta .amma nati unata passe.dn samurdi th nh .asvasumath nh.inn geyakuth nh .mai aiyai inne aththamma lga .kisideyk hoyala balan nthuwa dimana denawa.nati kenata hamadema na.

  • @roshanikawya8040
    @roshanikawya8040 ปีที่แล้ว +1

    සර්, ඔබතුමන්ලා දැන් මේ අස්වැසුම කියලා වැඩසටහනක් පටන් ගත්තාට,කිසිම අස්වැසුමක් නැ.මොකද මේ තේරීම යටතේ සහනාධාර ය ලැබිය යුතු පවූල්වලට සහනාදාරය ලබාදී නා. තියෙනතැනට තමා ලබාදී ඇත්තේ.දුප්පත් කියන්නේ ලොකු පවුලක් තියෙන පාසල්‍ යන ලමුන් සිටින, ආර්තිකය ලැබෙන කිසිම මාර්ගයක් නැති මිනිස්සුන්ට. මොකද ඒ පවුලේ උපයනන් එක්කෙනෙක් ඉදලා පස්දෙනෙක් ජීවත්කරන්නේ උගන්නන්න ,කන්න, ගෙවල් සදන්න, ඒ නිවසේ උපයන තත්තා කරන්නේ කොහොමද ?පුලුවන්නම් ඒ අයට අත දීලා ඉන්න නැගී සිටින්න. පවුලක දෙන්නෙක් සිටින,වයසක ජොඩු අයට සහනාධාර දුන්නට ඒ මිනිස්සු කවදාවත් නැගී සිටින්න බලන්නැ. ඒකම කකා ඉන්නයි බලන්නේ. දුක්මහන්සියෙන් දෙපයින් සිටගන්න බලන දුප්පත් පිරිසක් මේ ලක්දෙරනේ ඉන්නවා. ඉස්සෙල්ලා ඒ අයට අතදීලා ඉන්න.

  • @RamaniThilakarathne
    @RamaniThilakarathne 3 หลายเดือนก่อน

    අපිට මුකුත් ලැබෙන් නැ රැකියාවකුත් නැ කවුද අපි ගැන බලන්නෙ චන්දෙ විතරද ඕනෙ

  • @GoodFotos
    @GoodFotos ปีที่แล้ว +2

    අසරණයින්ට හැර ශරීර හොරුන්ට ආධාර දෙන්න එපා!

  • @ranjanisilva8577
    @ranjanisilva8577 7 หลายเดือนก่อน

    මට කිසිම ආදායමක් නෑ.
    කොහොමද මේ සහනාධාරය ලබා ගන්නේ කරුණාකර පිළිතුරක් ලබා දෙන්න
    ස්තුතිය

  • @tjchandranichandrani1802
    @tjchandranichandrani1802 7 หลายเดือนก่อน

    ඔවාහරියටම කරන්න පලුවන් ගමේ ග්‍රාමසේවක වරුන්ට හරියටම දෙන්න ඕන සුදුසු අය තෝරා ගන සමහරගම්වල අදායම් තියෙන මිනිසුන් ගන්නවා මහා පවක් එක

  • @PremaPrema-z8p
    @PremaPrema-z8p 7 หลายเดือนก่อน

    ඔබ තුමන්ලා මයික් සීයක් වට කරගෙන කිව්වත් මගේ අම්මා තාත්තා සමග ජීවත් වූ මට ඒ දෙන්නා ගෙ අබාවයෙන් පසු හිස් වැසුමක් වත් නැති වුයේ කාගේ වරදින්ද ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් ආ පිලිතුරු ලිපිය වත්ගනන් නොගත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය බෙලිඅත්ත සිට්නාමලුව උතුර

  • @chandrikashirani593
    @chandrikashirani593 9 หลายเดือนก่อน

    අපේ අම්මට වයස අවුරුදු 76යි වකුගඩු නරක් වීම නිසා අමාරුයි ඒත් මේ එක ආධාරයක් වත් නෑ වැඩිහිටි, සමෘද්ධි, අස්වැසුම මේ එකක්වත් නෑ අස්වැසුම දැම්මා, වැඩිහිටි දැම්මා මොකද කරන්නේ දන්වන්න

  • @anushadhamayanthi6978
    @anushadhamayanthi6978 ปีที่แล้ว +1

    Api haliela hoda vdeheyata asaran minssu toragen tibenawa obala seyaluu denatam gďak pin mahattawaruni

  • @keegayanikeegayani9084
    @keegayanikeegayani9084 ปีที่แล้ว +9

    රජයේ රැකියාකරන දරුවො ඉන්න දෙමාපියන්ට කොහොමද දුන්නේ

    • @GayaniGayanii-i9e
      @GayaniGayanii-i9e 6 หลายเดือนก่อน

      Oya mona kathak kiwwath thiyena ayata Thama laabila thiyenne harima asadaranai siyaluniladarin ahinsaka minisunta me kle maha aparaadayak. Mata miimaasmore haadena kenek mahaththya a Aditya kenek samurai salli walin daruwage panthi gaasthu gewwa ekath oyala nawathala thiyena ayatama aswaasuma diila apiwa tika tika maranna katauthu krala gooodak sthutii

  • @GASurehsi
    @GASurehsi 2 หลายเดือนก่อน

    මට සමෘද්ධිය, අත්වැසුම මෙ කියන කිසිම දෙයක් මටලැබුනේ නැහැ මම අභියාචන ා දැමීම 3,4 විතර එක් දූප්පත් අපට ඇයි මෙහෙම කරන්නේ

  • @apnalini7466
    @apnalini7466 8 หลายเดือนก่อน

    සමුද්‍ර බැංකුව ට නය මුදලක් ගන්න ගියාම කවදාවත් ඒදේ හරියට ක්‍රරලා දෙන්නෙ නැහැ ඒකයි අපි හැමදාම දුප්පතුන් උනේ පෝසත් අයට ලක්ෂ පහක් දෙනවා අපිට දෙනවා දහදාක් එතකොට කොහොමද නැගීසිට්න්නෙ

  • @wihagasathsara717
    @wihagasathsara717 4 หลายเดือนก่อน +1

    😮😮😮😮 1:49

  • @kaveenraveesha4569
    @kaveenraveesha4569 ปีที่แล้ว +11

    අපේ පැත්තෙ ගිය අවුරුද්දේ ලොතරැයි පළමු දිනුම හම්බවෙච්ච එකෙකුටත් අස්වැසුමෙන් 8000 සහනාධාරයට නම් ලැබිලා. මොනා උනත් සුපිරියට සමීක්ෂණය කරලා තියෙනවා. මාර ආතල් රටක් ඕයි මේක.😂😂

  • @Rajeeni
    @Rajeeni 4 หลายเดือนก่อน

    ඛොහොමස්තුතියි

  • @thereskroos9979
    @thereskroos9979 ปีที่แล้ว +1

    මං 1958 03 27 ඉපුදුන කෙනෙක් මගෙ වයස අවු. 65 මෙි් වනතු රැ කිසිම සහනාදරයක් ලැබි නැ අස්වැසුමවත් මට ලැබෙයි කියා බලාපොරොත්තු වුනා එ්කත් නැ අයි මේ

  • @leelaleela3298
    @leelaleela3298 ปีที่แล้ว +1

    ලංකාවේ නිකන් ඉන්න නිකමුන්ට දෙනවා පිටරට ඒ මේ දහදුක් විඳින ලංකාවට ආදායමක් ලබා දෙන උන්ට කිසිම කිසි දෙයක් නෑ රට එන්නේ ලංකාවේ ණය.වෙලා ණය ගෙවා ගන්ඩ හිතාගෙන තමයි රටේ ඉන්නේ එයාලට කියලා මුද්දරේ අයින් කරන

  • @PushpaLatha-bm4sj
    @PushpaLatha-bm4sj ปีที่แล้ว +1

    අපේ ගෙදරටත් සමීක්ෂණයට ආපු වෙලාවේ.අපේ ගෙදර හිටියෙ මගේ පොඩි පුතා විතරයි..පොඩි එකා කියපු ඒවා තමයි.q,r කෝඩ් එකට ඇතුළත් කරලා තියෙන්නේ ....ඉතින් මේ නිලදාරි ගැන මොන කතාද???

  • @MihisaraMihisara-v8w
    @MihisaraMihisara-v8w ปีที่แล้ว +1

    මුන්ගෙ රෙද්දෙ අස් වැසුම හිනග හැත්ත හැමදෙම තින මිනිස්සුට 15000/8500 හම්බෙල..ගෙදර තාත්තා ත් නැති බලන්න කවුරුත් නැති ඉගෙන ගන්න ලමයින්ට 2500...තොපෙ බලු වැඩ...අසාධාරණ විදිහට හැමදේම තොපි කරන්නෙ කාලකණ්ණි හිගන හැත්ත.

    • @oshanisandamali7689
      @oshanisandamali7689 ปีที่แล้ว

      ඒක ඇත්ත.ඉන්න තැනවත් නෑ.රු.2500

  • @KusaniDisilva
    @KusaniDisilva 4 หลายเดือนก่อน

    අපි හරිම අසරණයි අපිට රුපියල් 2500/= ලැබුණා එත්
    ඒ මුදල අප්‍රේල් මාසෙ ඉදන් ලැබෙන්නේනැ අපේ ගෙදර ඉන්නෙ අම්මායි මමයි විතරයි අම්මා ගේ වයස අවුරුදු 80 යි
    මගෙ වයස 50 නමුත් මම රෝගියෙක් මම බැගෑපත්ව ඉල්ලනවා මාව අස්වැසුමෙන් කපා අරින්න එපා

  • @oshadisasindu7341
    @oshadisasindu7341 4 หลายเดือนก่อน

    අපේ පැත්තේ නම් පෝසත් අයට තමයි 15000 දීලා තියෙන්නේ.අපිට කිසිම දෙයක් නැතුවත්2500හම්බවෙන්නේඅපේ ලමයි දෙන්නෙක් පාසල් යනවතව ටිකක් සාධාරණ ව හොයලා බැලුවොත් හොදයි නේද

  • @SiyaniSiyani-rc5do
    @SiyaniSiyani-rc5do 3 หลายเดือนก่อน

    අනේ.වගකිවයුුතු.මහත්තුරැනේ.මේක.අහන්න.අස්වැසුම්.නිලදාරින්.ගෙවල්වලට.අැවිත්.අසරන.මට.අස්වැසුසම.දෙන්නසුදුදුයි.කියල.එ්වා.ලබාගන්න.සමික්සන.කෙරැවෙනැහැ..එයාලට.ඕන.කරන.අයට.අැස්වැසුම.දෙන්ක.සුදුසුයි.කියලා.සමික්සන.කරලා..ටයිල්දාපු.ගෙවල්.තාප්ප.ගේට්ටු.වාහන.මේ.හැමදෙයක්ම.තියෙන.අයට.සපොට්.කරලා.ඉහල.නිලදිරින්.එන්න.ගම්වලට.ඔයාලටම.ලැජ්ජ.හිතෙයි.එ්අසාදාරනය.දැක්කම.මම.අවුරැ.හැටක්.මහපාරෙ.විසාල.දුකක්.විදිනවා.හිගාකනවා.ඉතා.ඉක්මනින්.ගම්වලට.එන්න.අබියාචනා.මම.ඉදිරිපත්.කරා.එ්ත්.තාම.පිලිතරැ.නැහැ.ල.ගදිම.ජිවිතය.නැතිකරගන්න.මට.හිතේවි.

  • @manorikumari1192
    @manorikumari1192 ปีที่แล้ว

    සමූර්දිය දුන්නෙ තියන අයට තමත් එහෙමයි අපට නැහැ සමුර්දිය අස්වැසුම නිසා අපට ලැබුනා මෙ ගමේ ඉන්න නිලදාරින් තියෙන අයට තාමා දෙන්නෙ හෙදරට අවා නිලදාරින් කිව්වා ඇයි ඔයාලට සමුර්දිය දුන්නෙ නැත්තේ කියලා අවුරුදු 17ක් අපට නැහැ කූලි වැඩ කරන අපට නැහැ සමුර්දිය අස්වැසුම තියෙනවා 👍👍👍🙏

  • @user-NS991
    @user-NS991 23 วันที่ผ่านมา

    ළමයි ඉන්න ගෙවල්වලට කිසිම දෙයක් නෑ...ලමයි ඉන්න ගෙවල්වලට දෙන්න..තෝරන්ට එන එවුන් තක්කෙට හොරු...උන් දන්නෙ හිතවත් පෝසත් උන්ට විතරයි 😪

  • @kamalrathnappriya138
    @kamalrathnappriya138 ปีที่แล้ว

    කාබනික පොහොර නිසා ඒ ආණඩුව ඉවරයි.අස්වැසුම තව දුරටත් ඉදිරියට ගියොත් මේ අයටත් ඉක්මනටම පාරට බහින්න බැරිවේවි.වියත්තුන්ගේ කාබනික.වියත්තුන්ගේ අස්වැසුම.

    • @awskasahanawskasahan5806
      @awskasahanawskasahan5806 ปีที่แล้ว

      වැන්දබු දරැවන් සමග අසරන වෙචිච පවුල් වලට නැ යාන වාහාන තියන ආදායමි මාර්ග තියන අයට තියනවා මෙ මොන අපරාදරද

  • @IndunilPrasanna-q8i
    @IndunilPrasanna-q8i 3 หลายเดือนก่อน

    අසරන මිනිස්සු රවට්ටන්න ඵපා .සමස්තයක් විදියට රටෙම ආර්තිකය ගැන හිතපියව්.මේක අපෙත් තොපෙත් තොපෙ දෙමාපියන්ගෙත් රට.

  • @oshadisasindu7341
    @oshadisasindu7341 4 หลายเดือนก่อน

    අපට ස්ථීර රැකියාවක්නෑ.මමත් ඇදුම රෝගියෙක් .තවම අපේ ගේ හදලත්නෑ.ඒ වුනත් අපට අස්වැසුමෙන් 2500ක මුදලක් විතරයි ලැබෙන්නේ ලමයි දෙන්නෙක් පාසල් යනවා

  • @SensitiveHuman-vy9zp
    @SensitiveHuman-vy9zp 5 หลายเดือนก่อน

    15,000 ක් කියන්නෙ විශ්‍රාමික ගුරුවරයෙක්ගෙ වැටුපෙන් බාගයක්.රෝගීන් පස් දෙනෙක් ජීවත් කරවන විශ්‍රාමිකයාට 15,000 යි ඒ අස්වැසුම් දීමනාවට වඩා වැඩි වෙන්නෙ.

  • @AnulawathiPerera
    @AnulawathiPerera 2 หลายเดือนก่อน +1

    Sarr.mmsamuddlabyakkmagsemeyapadukkekhwalseteyadehadeseanaurkennmeyageyanesakolabduwagnewasataapasuasswasumatkollkalamasattypasuwakolabatmarukaralatbannkeyaamanesamataasswaumdunnenamakuleytatamdennennemaurattoptumalamahatmayalabadunamenavjesuphti

  • @rathnayakarmsk1431
    @rathnayakarmsk1431 ปีที่แล้ว

    අස්වැසුම වැඩි පුරම දීල තියේන්නෙ කුඔුරැ ඉඩකඩන් යන වහාන තියන අයට පමණයි මේ පැත්තට ඇවිලා බලන්න කෝ කොහොමද දිලා තියේන්⁣නේ

  • @NilakaHasini-ot9vn
    @NilakaHasini-ot9vn 22 วันที่ผ่านมา

    අද අපි වගෙ නැති බැරි මිනිසුන් අසරණ යි වත්කම් තිබෙන අය ට තමයි අස් වැසුම ලබා දෙන්නේ

  • @RupaIrangani-mc9tg
    @RupaIrangani-mc9tg 4 หลายเดือนก่อน

    සල්ලි තියෙන අයට විතරයි ලැඛෙන්නෙ 1250 ලැබුන දැන් එකය් නෑ දුප්පත් අපිට මොකවත් නෑ