අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයෙන් ලබා දෙන්නාවූ නිවාස ණය - රාජ්‍ය සේවා ගැන දැනගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • සීනු ලකුණ ඔබා Gossip Lanka News යුටියුබ් චැනල් එකට Subscribe කරන්න
    Disclaimer: This is a news report.those images are using reference purpose only.
    For copyright matters please contact : admin@gossiplankanews.com
    Facebook page / gossiplankanewsdotcom
    twitter page: / gossiplanka
    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
    තැ.පෙ. 1826,
    ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
    කොළඹ 02.
    එම්. ප්‍රේමතිලක
    දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748
    ෆැක්ස් අංක:011-2320058
    විද්‍යුත් තැපෑල:chairman@nhda.lk
    වෙබ් අඩවිය: www.nhda.lk

ความคิดเห็น • 142

  • @upalimama5476
    @upalimama5476 4 ปีที่แล้ว +19

    අපි කොහොමද විස්තර දැන ගන්නේ අපිට පොන් නොම්බරයක්‌ එවන්න බැරිද අනේ පිලිස් ඔයාලාට පිං

  • @nuwankumara9368
    @nuwankumara9368 3 ปีที่แล้ว +2

    අපි දැන් අවුරුදු ගානක් කුලි නිවාස වල ඉන්නේ රජයේ කිසිම දිමනාවක් වත් අපිට නැහැ.නිවාස ණය ගන්න අපිට ස්ථිර ලිපියක් හෝ රැකියාවක් නැහැ .....අපි කොහොමද මේ ප්‍රතිලාභ ලබා ගන්නේ..අඩු අදායම් ලාභි දිලුදු කුලිය නිවාස හිමියන් ගැනත් අවදානය යොමු කරන්න ....

  • @samanthiwijeekoon5773
    @samanthiwijeekoon5773 3 ปีที่แล้ว

    අපි අවුරුදු ගාණක් කුලියට ඉන්නේ. අපිටම කියලා පුංචි ගෙයක් තියනවා. ඒක අලුත් වැඩියා කරන්න තමයි long 1 ඕනි. ඒ උනාට එ ඉඩම් වලට ඔප්පු නැ. අවුරුදු තිහක් පමණ කාලයක් වෙනවා. තවම රජයෙන් කිසිම බල පත්‍රයක් හෝ වෙනත් කිසිම ලිය විල්ලක් නැහැ.
    ඉතින් අපට ණය මුදලක් ලබා ගැනීමට හැකි ද

  • @දැනුමමිනුම-ව3ර
    @දැනුමමිනුම-ව3ර 3 ปีที่แล้ว +1

    මම ඉඩමක් නැතිව අවුරුදු ගාණක් කුලී ගෙවල් වල ඉන්නේ මේ විදිහට ගෙවීමේ ක්‍රමයකට ඉඩම් කැබැල්ලක් ගන්න විදිහක් තියෙනවාද මම හදවත් රෝගියෙක් මහත්තයා ස්තීර රැකියාවක් කරන්නෑ පොඩි දුවලා දෙන්නෙක් ඉන්නවා අනේ කොහොම හරි කවුරු හරි එහෙම විදිහක් ගැන දන්නවා නම් කියන්න

  • @madumidilmini2341
    @madumidilmini2341 2 ปีที่แล้ว +1

    Apita rajayen niwasaka bagayak hadaganna salli pas una ethiriya hadaganna nayak ganna puluwanda

  • @anushkasemraj9707
    @anushkasemraj9707 4 หลายเดือนก่อน

    අපි ඉන්නේ කුලි ගෙදරක අපිට ආණ්ඩුවෙන් ඉඩමක් ලැබුණා. ඒ ඉඩමේ ගෙදරක් හදන්න අපිට සල්ලි නැහැමම ඉන්නෙ මධ්‍යම ප්‍රදේශයේ 🙏

  • @user-xi4ck7pp9o
    @user-xi4ck7pp9o หลายเดือนก่อน

    apitath hadaganna puluwanda Kohenda ahaganna kauruth wisthara kiyannama

  • @TarangaDilruksi
    @TarangaDilruksi หลายเดือนก่อน

    අපි කොහොමද වීස්තර දැන ගන්නේ

  • @mhalichinta4917
    @mhalichinta4917 3 ปีที่แล้ว +3

    මට ත් ඕනි ඒත් කිසිම කෙනෙක් අපිට ලෝන් ගන්න ගියාට දෙන්නෑ

    • @nimashamax4172
      @nimashamax4172 3 ปีที่แล้ว

      Oya gaththada.ane reply karanna

  • @sadunisaduni8826
    @sadunisaduni8826 4 ปีที่แล้ว +3

    ලක්ෂ 5ක් ගත්තොත් මාසයකට පොලිය කීයක් වෙනවද

  • @PriyanthaWijesingha-h4b
    @PriyanthaWijesingha-h4b 22 วันที่ผ่านมา

    Puluwannam matay daruwo
    dennatay inna geyak hadaganna udaw karanna.

  • @shisanmadusanka6900
    @shisanmadusanka6900 3 ปีที่แล้ว +2

    Masika aadayama 45000knam Lone ganna one tharan benku tiyenne. Kehelmal kiyonava

  • @HashanGimphana
    @HashanGimphana หลายเดือนก่อน

    Ana api enna kadan watana gaka apeta udaw karanna

  • @user-id7oo5ln1m
    @user-id7oo5ln1m 4 หลายเดือนก่อน

    අනේ අපිට ඉඩමක් වත් නැ ඉන්නෙ කුලියට මහත්තයා ගාමට් එකේ වැඩ කරන්නෙ .උදව්වක් කරන්න පින් සිද්ද වෙනවා මහත්තයෝ .ජොබ් එකක් කරන්න දැන් බැ මට දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් .ගෙවිමේ විදිහට හරි පර්චස් 5 දෙන්න පොඩි පැලක් හරි හදා ගන්න

  • @user-vc6mt9wm8j
    @user-vc6mt9wm8j 5 หลายเดือนก่อน

    අපිටත් ගෙයක් na,කුලියට tamai inne අපිටත් uday කරන්න පුළුවන්ද.

  • @lasanthaanurudda2336
    @lasanthaanurudda2336 ปีที่แล้ว

    මගෙ ගෙ සිවිලිම් ෂීට් වලින් හදලා තියෙන්නෙ පොඩි තනි කාමරයක්.මහත්තයා කරන්නෙ කුලී වැඩ බාබාලා 3 දෙනෙක් ඉන්නවා මට ගෙ හදා ගන්න උදව් කරන්න පුලුවන්වන්ද.නො හරි දෙන්න. බැරිද

  • @ChanikaHemali-zq3dy
    @ChanikaHemali-zq3dy 9 วันที่ผ่านมา

    Mata gevime krameta podi idamak denna man kuliyata inne. Godak asarana wela inne inna tanak natuwa. Attatama godak pin mata idamak laba denna gewanna

  • @ThusithaKumara-e6d
    @ThusithaKumara-e6d 7 หลายเดือนก่อน

    Ane apithath ganna puluwanda

  • @JayasiriLaal
    @JayasiriLaal หลายเดือนก่อน

    Api inne metigedaraka apita laitne bonnaeathurane oyalata godak pin apita nambar akak denna puluwanda

  • @dananjayadana9687
    @dananjayadana9687 ปีที่แล้ว

    කොහොමද දැනගන්නෙ

  • @sithusithu9762
    @sithusithu9762 10 หลายเดือนก่อน

    කුලියට ඉන්න අපිට ගෙයක් හදාගන්න පුළුවන් ව්දිහක් හදලා දෙන්න

  • @anushashamali1921
    @anushashamali1921 4 ปีที่แล้ว +6

    මේ යක්කු කියනවා විතරයි දෙයක් ඇහුවට උත්තර දෙන්නෙත් නැහැ

    • @tharukaranjani882
      @tharukaranjani882 3 ปีที่แล้ว +1

      තනිකරම බොරු නෙ ඒකනෙ.ශිහ්

  • @WasanthaIrangani-v6q
    @WasanthaIrangani-v6q 2 หลายเดือนก่อน

    අපි ඉන්නෙ කුලියට ඉඩන්කෑල්ලක් වත් නැ අපිට පචස් පහක් උනත් ඇති අපිට කියලා පැලක් හරි හදා ගන්න

  • @anandakarunarathna400
    @anandakarunarathna400 2 หลายเดือนก่อน

    අපි කොහොමද ඉල්ලුම් කරන්නේ

  • @darshanirathnyaka7570
    @darshanirathnyaka7570 หลายเดือนก่อน

    අපි ඉන්නේ මැටිගේක

  • @lakeeshasandamali9210
    @lakeeshasandamali9210 7 หลายเดือนก่อน

    Niwasa sanwaradana karayalata lipiyayak denna ona neda.aka kiyanne kohomada.plz udau karanna

  • @sejalsenethma1658
    @sejalsenethma1658 ปีที่แล้ว

    Mama daruwo 3denek inna amma kenek.mage mahaththaya galwale wada karanne.inna geyak naha.kuli gewalwala thamai inne.idamak thiyenawa.hendeniya galgana pansalata ayath idamak dunna apita.eke aththiwarama damma kamara 2kata..ithiri wada kara ganna vidihak naha..harima amaruwen jeewath wenne api..oyalata godaaak pin..mata ge hada ganna udauwak karanna..budu bawa ath wei hamotama....

  • @user-nb8xg4xx8k
    @user-nb8xg4xx8k 2 หลายเดือนก่อน

    අනෙ අපිටවත් ණයක් දෙනවාද අපෙ ගෙ හදලා නැ තාම පොඩි කාමර 2ක ⁣ඉන්ෙන මහත්තයා කුලි වැඩ කරන්නෙ අනෙ අපිට උදව් කරන්න ගෑනු දරැවෙක් ⁣ඉන්නවා එයා ලොකු වෙන්න කලින් ගෙ හදාගන්න ඕන පින්සිද්ද වෙයි

  • @WasanaWasana-bv9lm
    @WasanaWasana-bv9lm หลายเดือนก่อน

    විස්නර කියන්නකො

  • @kalasitha8991
    @kalasitha8991 3 ปีที่แล้ว

    Mata me vidihata idamak ganna puluwanda..egena poddak kiyanna..

  • @KosalaSadamali-l2y
    @KosalaSadamali-l2y หลายเดือนก่อน

    Rajayen lon ganne kohomada niwasa hada ganne

  • @user-kaviRathnayaka
    @user-kaviRathnayaka 2 หลายเดือนก่อน

    පිට රට ඉන්න අයට ගන්න බැරිද..

  • @nadeesanjiwane9943
    @nadeesanjiwane9943 ปีที่แล้ว

    Mata edamak na gayak nalaba danna puluwanda godak pin udau karanna matah

  • @RameshPranandupulle
    @RameshPranandupulle หลายเดือนก่อน

    Ane matath gea hada ganna labunoth godak godak pen math kamathei gewana wedeyata Nayak labaganna hama dama duk wedenna bahane marenna kalen lamainta sapata enda ape duk wendata eyalata anagathe monawa weida danne Naha

  • @chathuchathuwa6173
    @chathuchathuwa6173 หลายเดือนก่อน

    කොහොම කතා කරන්නේ

  • @GunasiriAlwis
    @GunasiriAlwis 10 วันที่ผ่านมา

    Apita idamakwath na PlIz udauwak karanna

  • @kavidukalhara3290
    @kavidukalhara3290 2 ปีที่แล้ว

    Anna mann herakara ganna apa hoda

  • @veniveni961
    @veniveni961 4 ปีที่แล้ว +1

    රට ඉන්න අයට ගන්න පුලුවන්ද

  • @sandunkeshan6933
    @sandunkeshan6933 ปีที่แล้ว

    Ane aeththamada...puluvanda ganna..visthara pon nambar kiyannako.kohenda ganne..theruvan saranai ...🙏🙏🙏

  • @angagamahilal5293
    @angagamahilal5293 8 หลายเดือนก่อน

    ඉඩමෙ ප්‍රමාණය පාර බලනව එතකොට අරං බොරු ලොකු ඉඩම් පාරවල් අපිට නැ තියෙන බිම් අගලෙ ගෙහද ගන්න ක්‍රමයක් කියන්න

  • @HemamaiDirukshi-ym8ix
    @HemamaiDirukshi-ym8ix 8 หลายเดือนก่อน

    Api inna niwasa alutin sada gnimata oni

  • @Shiyanikusum123
    @Shiyanikusum123 หลายเดือนก่อน

    මටත්.මගේ.දරැවටත්.පුලුවන්නමි.උදවු.කරන්න.හස්බන්.පිලිකාවකින්.මිය.ගියා.ඉන්න.තැනක්.හැ

  • @ChanikaHemali-zq3dy
    @ChanikaHemali-zq3dy 9 วันที่ผ่านมา

    Mata inna tanak na danata auerdu 12 kuli niwaska jiwath Wana mata udau karanna

  • @WglskaralliyaddaAlzahrani
    @WglskaralliyaddaAlzahrani 10 หลายเดือนก่อน

    Mama.saudi.mata.laksa.5.denawada...masayata.5000.gewannam

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 3 ปีที่แล้ว

    Api kuwait ganna පුළුවන් da

  • @manjulanuvan3358
    @manjulanuvan3358 3 ปีที่แล้ว

    Matath awashai kohomada thorathuru danaganne

  • @nadeesanjiwane9943
    @nadeesanjiwane9943 ปีที่แล้ว

    Mata edamak na gayak na patah udau karanna godak pin man enna kuleyata udau karanna

  • @user-bp6jr2qk3o
    @user-bp6jr2qk3o หลายเดือนก่อน

    Vistara kiyanta

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 3 ปีที่แล้ว

    Visshara danna ganna numdara dannako kuwait සිට

  • @ChandiPrando-lh7oo
    @ChandiPrando-lh7oo หลายเดือนก่อน

    Ge bitti(wall) naggala tibilath nayak denne naha awata giyama naya nodena wediyata niti hadanawa

  • @monikachandima5418
    @monikachandima5418 3 ปีที่แล้ว

    කොහොමද ගන්නේ ව්ස්තර කියන්න

  • @priyankamendis29mendis66
    @priyankamendis29mendis66 4 ปีที่แล้ว +1

    kohend gnne?

  • @user-xo7px1yp7i
    @user-xo7px1yp7i 6 หลายเดือนก่อน

    Apitath ganna nb akka danna pluwanda

  • @dilinirathnam9264
    @dilinirathnam9264 3 ปีที่แล้ว

    Rata inna ayata puluwanda

  • @samanchathuranga2468
    @samanchathuranga2468 ปีที่แล้ว

    Laksha 5ka.naya midalata masikawa warikaya kiyada

  • @maheshindika-ze5gq
    @maheshindika-ze5gq ปีที่แล้ว

    Apitath nayak ganna oni kohomada danaganne

  • @HMadhushika-ci5lk
    @HMadhushika-ci5lk ปีที่แล้ว

    Ane eththada man danne ada Mata geyak hada ganna ona man inne meti geyaka aurudu 10k wenawa thama geyak hada ganna beri una ane Mata ubau karanna

  • @user-pq9ei9nl6c
    @user-pq9ei9nl6c 4 ปีที่แล้ว

    කොහොමද හරි විස්ත්ර දැන ගන්නෙ

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 3 ปีที่แล้ว +1

    මම සවුදි වල ඉන්නේ ලක්ෂ 10ක්‌ ගන්න පුලුවන්ද

  • @lahirusamankumara96
    @lahirusamankumara96 3 ปีที่แล้ว +1

    Meteth oni

  • @dulanidilrukshi845
    @dulanidilrukshi845 3 ปีที่แล้ว

    Apiitin aduladintamanamut apita idanoppuna. rajaye apakaruwona apitahamadama temitemitama in a we need😢😢😢😢😢😢

  • @sadid7587
    @sadid7587 3 ปีที่แล้ว +1

    Ane piz. ...pon nambarayak dennako

  • @oshananekshan5171
    @oshananekshan5171 2 หลายเดือนก่อน

    Matath gann puluvan vei neda

  • @hewagehewage1534
    @hewagehewage1534 3 ปีที่แล้ว

    Apita idamak ganna ona.naya denawada

  • @AnuraBandara-xn4bg
    @AnuraBandara-xn4bg 3 หลายเดือนก่อน

    අපෙ ගෙදර හදාගන්න වුදවුකරන්න

  • @SomasundaramSaraswathi-j7l
    @SomasundaramSaraswathi-j7l หลายเดือนก่อน

    Apeta.ganna.puluvantha

  • @chitramalkanthi6070
    @chitramalkanthi6070 3 ปีที่แล้ว

    කොහොමද ගන්නේ

  • @sriyanibf5592
    @sriyanibf5592 ปีที่แล้ว

    Matath.nayak ganna onea kohomada karagannea...

  • @pushpakumari3528
    @pushpakumari3528 2 ปีที่แล้ว

    Matath udaw karanna.adarayak danna.apita Enna gayak nehe.🙏🙏🙏🙏🙏🙏

  • @angagamahilal5293
    @angagamahilal5293 8 หลายเดือนก่อน

    ඔයකියන එව ලියකියවිලි පැලන් ගන්න බැ මොකද පාර අඩි 2යිතමන්ටකියලකාමරයක්හදගන්නලෙසිවිදියටනයදෙන්න

  • @isharadilrukshi2025
    @isharadilrukshi2025 2 ปีที่แล้ว

    Mema edam suwarnabumi ne awata ganna berida

  • @sandunkeshan6933
    @sandunkeshan6933 ปีที่แล้ว

    Nambarayak danna

  • @angagamahilal5293
    @angagamahilal5293 8 หลายเดือนก่อน

    ඔයකියන විදියට කවදාවත් දුප්පත් ජනතාව නය අරං බොරු

  • @asanthasrimal9021
    @asanthasrimal9021 3 ปีที่แล้ว

    Idame oppuwa aniwaryen onida. Please mekata reply ekak dennako...

  • @user-dw9jm7bv6i
    @user-dw9jm7bv6i 9 หลายเดือนก่อน

    Matath oni

  • @rashenmihiranga7143
    @rashenmihiranga7143 ปีที่แล้ว

    Kohomada wedivistara denagane

  • @deepikand5722
    @deepikand5722 4 ปีที่แล้ว +1

    Rata inna apita ganna barida

  • @disnadisna3620
    @disnadisna3620 4 ปีที่แล้ว

    Pitaratawala walan pigan late hodana apita ganna barida

  • @j2core226
    @j2core226 หลายเดือนก่อน

    Mata enna thanakuth නැ samurdiyathna aswadumath denneane

  • @nalanin1853
    @nalanin1853 ปีที่แล้ว

    රට ඉන්න අයට ගන්න පුලුවන්ද මෙම කියන ඉඩන් අනෙ මට ඉඩමක් ගෙයක් නැ නො එක දන්න බූ ස

  • @rohinikwt6582
    @rohinikwt6582 ปีที่แล้ว

    Kohomada-ganna

  • @sabnamsabab9214
    @sabnamsabab9214 3 ปีที่แล้ว

    Ane aPi inne madaparadiga kohomada kara ganne pohen nambarayak danna

  • @isharamaduwanthi7056
    @isharamaduwanthi7056 ปีที่แล้ว

    Ane apita p namba ekak denna barida e gana katha karanna

  • @user-xo7px1yp7i
    @user-xo7px1yp7i 6 หลายเดือนก่อน

    Ana apith ganna pon nb danna pluwanda

  • @SajithDilhan-zu2jd
    @SajithDilhan-zu2jd 7 หลายเดือนก่อน

    Kohamada ayadum karanne

  • @user-vf1lx1vh3b
    @user-vf1lx1vh3b 6 หลายเดือนก่อน

    Kohomada ganne kiyannako

  • @madurangadeshandeshan5514
    @madurangadeshandeshan5514 4 ปีที่แล้ว

    Megana dena ganimata kamathiyi.oba thumiyage namberak denna barida

  • @sandunmadusanka9130
    @sandunmadusanka9130 2 ปีที่แล้ว

    Apitath geyak hada ganna one

  • @thilanimadu5527
    @thilanimadu5527 3 ปีที่แล้ว

    Matath me naya eakak ganna barida

  • @sandunkeshan6933
    @sandunkeshan6933 ปีที่แล้ว

    Visthara kiyannako

  • @lasaltailorsandlakmifashio7191
    @lasaltailorsandlakmifashio7191 3 ปีที่แล้ว

    ලන්කාවෙ නෙමෙයි නෙහ්

  • @k.akrisanthasadimaldasilwa3437
    @k.akrisanthasadimaldasilwa3437 2 ปีที่แล้ว

    Matath edamak ona padenjeyata

  • @chathanasewwandi2814
    @chathanasewwandi2814 3 ปีที่แล้ว

    අපිකොහොමද..සමිබන්දවෙන්නේ

  • @IreshikaJayathilaka
    @IreshikaJayathilaka 2 หลายเดือนก่อน

    😮man.innekuvite.vala.geyak.hadanna.nayak.ganna.ona.

  • @sachinianuradhasachinianur7749
    @sachinianuradhasachinianur7749 3 ปีที่แล้ว

    Dan puluwamda

  • @rosanrosan9245
    @rosanrosan9245 4 ปีที่แล้ว

    රට ඉන්න අපිට බැරිද ණයක් ගන්න ක්‍රමයක්.ලක්ෂ 10ක වගේ.මාසික වාරිකය 50000ක් ගෙවන්න පුළුවන්.මං කුවෙිට් සිට

  • @susanthaupul4230
    @susanthaupul4230 3 ปีที่แล้ว

    Idamak ganna naya denne nadda.

  • @pushpakumari3528
    @pushpakumari3528 2 ปีที่แล้ว

    Adu adayam kiyanna mahaththayo ., Rassawak nehe.enna gayak nehe.puluwan nam adarayak Danna.🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathnapalarathnapala8593
    @rathnapalarathnapala8593 3 ปีที่แล้ว

    Niwasa adikariyenda illum karanna ona

  • @niranjanasandamal854
    @niranjanasandamal854 7 หลายเดือนก่อน

    Kohomada idamak ganne