මීලඟට ප්‍රතිලාභ ලැබෙන කණ්ඩායම මෙන්න | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මීලඟට ප්‍රතිලාභ ලැබෙන කණ්ඩායම මෙන්න
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    - Facebook: / nethnews
    - Twitter: / nethnews
    - TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
    Edit - Sithruwan
    reporter -Lahiru

ความคิดเห็น • 375

  • @hansikadeumini-kw2ub
    @hansikadeumini-kw2ub 5 หลายเดือนก่อน +23

    ගම්වල පොහොසත් අයම තෝරගෙ දීලා දැන් බයිලා ගහනවා.

  • @hansikadeumini-kw2ub
    @hansikadeumini-kw2ub 5 หลายเดือนก่อน +42

    අපේ ගෙවල් වලට නිලදාරි ආවේ නෑනේ.ස්කෝලේ යන ලමයි දෙන්නෙක් ආවේ.අපි ඉතාම දුප්පත් .ඒත්.ටයිල් දාපු ගෙවල් තියෙන අයට පවා මේ අස්වැසුම ලැබෙනවා.

    • @nadeemadurangi3163
      @nadeemadurangi3163 4 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත

    • @Nethu169
      @Nethu169 3 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත.. වගකිමක් ගන්න පුලුවන් අය එවන්න එපැයි.. scl out උන පොඩි උන්ව එවුවේ අපිටත්

    • @Kanchana-wc5ex
      @Kanchana-wc5ex 2 หลายเดือนก่อน

      Aswasuma apita masa 9 ක් හම්බ una.dan hamba wenna.school yana lamai 3ක් ennawa.mahaththaya th naha.gedara samuddiyen ge hadala dunne .ething api amaruwen jeewath wenne.apita සාධාරණයක් esta karala denna .mama kuli wada karanne

    • @nimasenaviratne6170
      @nimasenaviratne6170 2 หลายเดือนก่อน

      Mata wayasa 65 wenawa.mahaththaya miyagihin out haha hair rekiyawak nee hodata dalliance wahana thiyana.ayata Aswesuma denawa

    • @NishanthiKusum
      @NishanthiKusum 2 หลายเดือนก่อน

      Xxx ​@@Nethu169

  • @user-qg2lv4sz3p
    @user-qg2lv4sz3p 2 หลายเดือนก่อน +3

    අපේ ගමේ අස්වැසුම 15,000 ලැබෙන්නෙ කිසිම දේකින් අඩුවක් නැති තට්ටු ගෙවල් කඩ සාප්පු තේ ඉඩම් ඇති අයටයි.රජයේ කිසිම රැකියාවක් නැති ගෙදර අම්මා තාත්තා රෝගී ඉගන ගන්නා දරුවන් සිටින පවුල් වලට 2,500 මුදල ලැබෙන්නෙ.මේ දෙන දීමනාව අසාදාරන නෙමෙයිද .දුප්පත් පවුල් කොහොමද මේ මුදලින් ජීවත් වෙන්නෙ

  • @Raniranmali
    @Raniranmali 4 หลายเดือนก่อน +15

    ලැබේන්න ඔන අයට ලැබෙන්නේ නැහැ අසරණ අය විතරක් සොයා බලා දේන්න ගොඩක් අසරණ අය ඉන්නවා

    • @Siriyalatamadawela
      @Siriyalatamadawela 10 วันที่ผ่านมา

      අස්වැසුම

    • @Siriyalatamadawela
      @Siriyalatamadawela 10 วันที่ผ่านมา

      අනේ සර් අපේගමට සියලුම දෙනාටලැබුනා අපි රිදියමාලියද්දමගෙ අමිමටවත් නැ කකුල් දේකම කැඩිලා එයාගේ ලිපිනය එමි පි එන්සෝ ,නාගදිපගම ආදාඋල්පත,උෘරනිය

  • @chamindasudath171
    @chamindasudath171 5 หลายเดือนก่อน +9

    සමුර්දි කපපු අහින්සක වයසක මිනිසුන්ට මේක හදල දෙන්න ඒ මිනිස්සුට ඕක හදාගන්න යන්නත් බැහැ

    • @user-gx4jh3is4u
      @user-gx4jh3is4u 4 หลายเดือนก่อน

      Aka hari,ayala asaranae hoyanna yanna kenek naha

    • @lasirikasun7064
      @lasirikasun7064 หลายเดือนก่อน

      Apith damma apitath labeida

  • @BandulaHerath-nd9ws
    @BandulaHerath-nd9ws 5 หลายเดือนก่อน +3

    මට නීවුන් දරුවන් සිටිනවා අදටවත් අස්වැසීම ලැබිමක් නැත.සැම අවස්තාවකම ලීය කියවීලි ලබා දී ඇත.කුලි වැඩත් කරගෙන දරුවන් රැක බලාගෙන ඉන්නවා.සියලු පවුල් වලට අස්වැසුමෙ පිහිටයි.

  • @manglafrenando5888
    @manglafrenando5888 2 หลายเดือนก่อน +5

    මීට වැඩිය හොදයි බඩු ටික ලාබකෙරැවනම් අපිට කන්න බෙන්නවත් අස්වැසුම නොදී

  • @sujathaaththanayake926
    @sujathaaththanayake926 2 หลายเดือนก่อน +1

    අපිටත් අත්වැසුම් ම නැහැ අපි අසරණ අය පාසල් යන දරුවන් තුනක් ඉන්නවා සමෘද්ධිය තිබුණා දැන් දෙකම නැහැ අභියාචන බාර දෙන්න බැරි වුණා දැන් කිසි දෙයක් බාර ගන්නේ නැහැ අපි අසරණ වෙලා යන්න ඕන මාර්ගය දන්නේ නැහැ අනේ අපිට පිහිට වෙන්න

  • @IndikaSanjeewa-s3u
    @IndikaSanjeewa-s3u หลายเดือนก่อน +1

    හැමදේම දුපත් අයට නෙ මා සිටි නිවසක් අබලන් කටු මැටිනිසා. ගෙයි තුබසක් බැදලා. මගේ තාත්තා නැති උනා අම්මා රෝගීන් සිටියේ. හදුනා නොගත්. වහනයක් හැපිලා ජීවිතය නැතිඋනා මට ඉස්තිර රැළියක් නැහැ. මට මුදරයක් තිබූ දැන් ඒකත් නැහැ 😂 නිලයපෙනන්නෙ අසරණ මිනිසුන් ට 😢😢මොකද සාදාරනය

  • @ChathuraKumara-k5i
    @ChathuraKumara-k5i หลายเดือนก่อน +1

    වැඩි පුර ගන්නේ රටේ දුප්පත් ජනතාව නෙවෙයි හොදට යමක් කමක් තියෙන දෙයක් කරගෙන ජිවත් වෙන්න පුලුවන් අයට ඔය දේ ගොඩාක් වටිනවා ඉඩකඩන් යාන වහන නැති අයට දෙනවනම් අපේ ගම් වලත් හොදට ඉඩකඩන් තියෙන හොද බිස්නස් තියෙන යාන වහන තියෙන උන්දැලාට ඔක තියෙනවා ඒත් නැති බැරි මනුස්සයාට එකත් නෑ ඒවත් නෑ අඩුමගානේ සමුද්දියත් නෑ

  • @wasanalakmali6546
    @wasanalakmali6546 5 หลายเดือนก่อน +8

    අපිට හම්බ වුන 5000 කපලා අපිට කිසි දෙයක් නැ රස්සාවක් නැ

  • @malikanda1755
    @malikanda1755 หลายเดือนก่อน +1

    නිවැරදි අය තොරන්නෙ උන් තොරා ගහන්නෙ නැදැයෙ අස්වැසුම දෙන්න දුප්පත් මිනිස්සු නොවෙයි

  • @user-mn2lg1it3s
    @user-mn2lg1it3s 5 หลายเดือนก่อน +3

    අපිට ලැබුනේ 2500 ළමයි 2 ඉන්නවා මගේ මහත්තයා නැ පිළිකාවක් හැදිලා මිය ගියා මට රස්සාවක් නැ ළමයි පොඩි වයස තාම ඉගනගන්න වයස ළමයි ජිවත් කරන්න කුලී වැඩ කරනවා හැමදාම නැ හරි අමාරුයි ජිවත් වන්න උදව් කරන්න 2500 මොනාද කරන්න පුළුවන් සොයා බලන්න අසරණයි උදව්වක් කරන්න ඉගනගන්නකම් ඔබ තුමාලට පිං

  • @user-ei4tz3vd5m
    @user-ei4tz3vd5m 5 หลายเดือนก่อน +4

    අපට ස්තීර ආදයම් මාර්ග නෑ.අපේ නමට ඉඩම් කුබුරු නෑ.වාහන තියා බයිසිකලයක්වත් නෑ.කරන්ට් නෑ.මහත්තයා අසනීපෙන්.අවුරුදු 4ක පුතෙක් ඉන්නවා.තව දරුවෙක් ලැබෙන්න ඉන්නව්වා.ඒත් අද වෙනකල් කිසිම ප්‍රතිලාබයක්නම් ලැබිලා නෑ. හැබැය් අපේ ගමේම ඇති හැකි බොහෝ දෙනෙක් මේ ප්‍රතිළාබ ලබනවා.අසාදාරනකම් ගැන අපී කාට කියන්නද.කිව්වත් අදවනතෙක් විසදුම් ලැබී නැත.😢

  • @nalindaruwan2437
    @nalindaruwan2437 3 หลายเดือนก่อน +4

    මට එක වාරිකයක් ලබාදුන් අතර ඉන්පසු අදටත් මට අත්වැසුම නෑ අපිට කිසිම ආදායමක් නෑ මේ ගමේ මට වඩා ආදායම් තියන මිනිස්සුන්ට අස්වැසුම ඇත එහෙත් ඇයි මට නැති හේතුව ඇයි මෙහෙම කරන්නෙ මේවට වගකියයුතු නිලදාරී ඔබට මෙය දැනගැනීම පිනිසයි මෙය හොදින් සොයා බලන මෙන් ඉල්ලා සිටිමි.

  • @victormanamperi3117
    @victormanamperi3117 5 หลายเดือนก่อน +9

    රටේ එකෙකුටවත් නිකන් කිසිදෙයක් දෙන්න හාෙද නෑ...

  • @wancnishachouty4260
    @wancnishachouty4260 4 หลายเดือนก่อน +4

    මුං බොරු කරන්නේ සමෘද්ධිය නවත්තන්න ගහන ගේමක් මේක

  • @චතුවා-ඥ1ව
    @චතුවා-ඥ1ව หลายเดือนก่อน

    මගේ මහත්තයා ආබාධිත වෙලා අවුරුදුහතරක් ඉගෙන ගන්න දරුවන් 2නෙක් ඉන්නවා අපිට තාම අස්වැසුම් නැත.

  • @LalithaRajapaksha-u4u
    @LalithaRajapaksha-u4u 5 วันที่ผ่านมา

    මට වත් අපේ පව්ලටත් අස්වැසුම දුන්නෙ නැ මූලික දෙ දෙනාම ආබාධිතයි යැපෙන්න පස් දෙනෙක් ඉන්නො දෙතුම් පාරක් ගිහින් කිව්වට පස්සේ 2500ක් හදලා දුන්නා. 2500කින් 5 දෙනෙක්ට ජීවත් වෙන්න පුලුවන් ද
    අස්වැසුම දැනට ලැබේන්නෙ
    රජයේ රැකියාවල් කරන අය,යාන වාහන තියෙන අයටයි. දුප්පත් අපට කිසිවක් නැත.පරීක්ෂණයට ආපුමිස්ලා
    දැන ගෙන තමයි මෙහෙම කලේ නුසුදුසු අයටත් අස්වැසුම ලබා දී ඇත
    මට ද ආදායම් මාර්ගයක් නැත. මා ආතරයිටීස් රෝගයෙන් පෙලෙමි ඇවිද ගැනීමට අපහසුයි .
    මහත්මයානෙනි , සුදුසු සහනයක් ලබා දෙන්න
    ස්තූතිය

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 5 หลายเดือนก่อน +2

    කිසිම නිලධාරියෙක් අපේ ගෙදරට ඇවිත් නැහැ ලමයි හැදුව ගෙදර ජීවත් වෙනවා තනිවම කුලී වැඩ කරල මෙතරම් කාලයක් ජීවත් උන මේ වැන්දඹුවට කිසිම ආධාරයක් දීලා නැහැ මෙවර අස්වැසුම ඉල්ලුම් කරල තියෙනවා තාම කිසිම ප්‍රතිචාරයක් නැහැ

  • @K.a.samanthimanoriK.a.samanthi
    @K.a.samanthimanoriK.a.samanthi 3 หลายเดือนก่อน

    මගේ තාත්තාගේ නමට තමයි අස්වැසුම පාස් වුනේ.අස්වැසුම ගෙවනවිට මගේ තාත්තා නැතිවෙලා.ඒත් ඒක මගේ අම්මාගේ නමට තාමත් හදලා දුන්නේ නැහැ.අම්මත් අංශභාග රෝගය හැදිලා එකතැන දැන් ඉන්නේ.

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 5 หลายเดือนก่อน +4

    මමත් චන්දෙ දෙන්නේ නැහැ ..දෙනවනම් දුප්පත් හැමටම දෙන්න ඕන ඉඩම් නැහැ තමන්ට කියල කුලියක් කලොත් කනවා නැත්නම් නැහැ .විදෙස්වල ⁣දරුව සේවය කරනවනම් සහනයක් නැහැ .එයා එවනව ජිවත්වෙන්න නැද්ද රජය දන්නේ නැහැ .දුප්පත්කමට මේ රටේ සහනයක් නැහැ රක්ෂා නැහැ ඒක නිසා වහල්සේවයට යනවා.ඒ ගිය ගෙවල්වලට කිසිම සහනයක් දෙන්නේ නැහැ .

  • @dananjayadana9687
    @dananjayadana9687 5 หลายเดือนก่อน +4

    ඔයාලාටබුදුසරණයි🙏🙏

    • @K.neethaNandanika
      @K.neethaNandanika 2 หลายเดือนก่อน

      Samurde niladare Inna gewalwalatath aaswesuma thiyenawa Yana wayans thyenakumuru idamthuensayatath wesals

  • @hansikadeumini-kw2ub
    @hansikadeumini-kw2ub 5 หลายเดือนก่อน +4

    මේසන් බාස්ලාට,වඩු බාස්ලට,15000,8500ය

  • @brijectfernando1570
    @brijectfernando1570 4 หลายเดือนก่อน +1

    කෝ තියන අයටනේ දීල තියෙන්නේ අසරණ අය කොච්චර ඉන්නවද තියන උන්ටතමයි හාල් දුන්නෙත් කොච්චර හොයල බැලුවත් එච්චර තමයි අපි අසරණවෙලා ඉන්නවා මෙලොදෙයක්‌ නැ තියන උන්ට හොය හොයා දෙනවා බලන්න ආපු නිලදාරීන් ඊට හපන් උන්ගේ ඇස් පොට්ටයි උන්ගේ අතින් මිටින් දෙනවා වගේ

  • @siranibaby17
    @siranibaby17 4 หลายเดือนก่อน

    මටත් අස්වැසුම අනුමත වුණා කියලා මගෙ පෝන් එකට මැසේජ් එකක් ආවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් බලපුවාම කියනවා නැහැ කියලා ඇයි එහෙම වෙන්නේ මමත් හරිම අසරනයි රක්ෂාවක් ඇයි මෙහෙම කරන්නේ තියෙන අයට ලැබෙනව නැති අයව තවත් පාගනවා එහෙම කරන්න එපා සර් මටත් සාධාරණයක් කරන්න

  • @manelkumari3430
    @manelkumari3430 หลายเดือนก่อน

    මගෙ පවුලේ හතරක් ඉන්නවා...මගෙ මහත්තයා Heart attack එකක් තියනවා...ගැනු දැරියන් දෙන්නෙක් ඉන්නේ දෙන්නම ඉගන ගන්නව පාලමු වර ලිස්ට් එකේ නම තිබුනත් අපට තමත් අස්වැසිම නැහැ

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala หลายเดือนก่อน

    මේ රටට කෙල වෙලා තියෙන්නේ පිනට කන්න දීලා උඹලා ගෙ මලු ඊට වඩා පුරො ගන්වා සැම කෙනෙකුටම අත පය හොල්ලාලා ජීවත් වෙන්න පුලුවන් රටක් හද පියව් ඔක දෙන්න සුදුසු අබාදින වකුගඩු අබාදිත රණවිරු වැඩිහිටි අයට කොන්ද පණ තියෙන ඇස් කම් පෙනඅයට ජීවත් වෙන්න පුලුවන් මාර්ගයක් හද පව් ඔහොම පිනට දෙන නිසා තමා කෙල වෙන්නේ

  • @sandunbandarasandun3244
    @sandunbandarasandun3244 4 หลายเดือนก่อน +1

    අපේ පව්ලේ පස් දෙනෙක් ඉන්නවා ලොකු පුතා අබාදිතයි අපි දෙන්නටම රස්සාවක් නෑ ඉතින් ඇයි ආපට අස්වැසුම නැත්තේ

  • @nishanthishamali5205
    @nishanthishamali5205 หลายเดือนก่อน

    මට අස්වැසුම පාස් වෙලා බැංකු ⁣ගිනුමක් අරගෙන එන්න කිවිවා මම උදේ ගියා තබුත්තේගම පුාදේශිය ලේකම් කාර්යාලයට ඉටපස්සේ මම රට ඉදන් ආව නිසා දෙන්න එපා කියලා ගමෙි අය කියලා මගේ මහත්තයා නැති වෙලා දැන් අවුරුදු 13 වෙනවා මෙචිචර කාලයක් කිසිම දෙයක් හමිබුනේ නැහැ මගේ ලොකු දුවට අවුරුදු නමයි දෙවෙනියට අවුරුදු තුනයි චුටි එක්කෙනා හමිබෙන්න බඩට මාස තුනක් මම කුලි වැඩ කරලා ජිවත් වුනේ නය තිබිබා එකයි රට ගියේ හරියට ඉන්න ගෙයක්වත් නැහැ මට ඇයි මිනිස්සු කියන දේවල් අහලා එහෙම කරන්නේ මම කියන්නේ ඇවිල්ලා බලලා දෙන්නවත් මම සුදුසු නැද්ද ඇයි එහෙම කරන්නේ අපේ ගමෙි සල්ලි තියෙන හොදට ජිවත් වෙන්න පුලුවන් මිනිස්සුට දිලා අපි වගේ අසරන අයට දෙන්න සුදුසු නැද්ද

  • @GimhanChira
    @GimhanChira 5 หลายเดือนก่อน +5

    මුන්කමි රටින් තුරන්කරන්ඩ ඔනැ

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q 3 หลายเดือนก่อน

    අනේ මහත්තයෝ අපි අන්ත දුගී පව්ලක් ඉන්නෙ කුලි නිවසක ඉතාමත් අසනිප තත්වයන් වලින් පෙලෙන මවකි ඒ වගේම මෙපමණ නිර්නායක තියෙද්දිත් අපේ පව්ල වෙනුවෙන් ලැබුණේ රුපියල් පන්දාහසකි ඒකත් මේ වන විට නතර කරලා තියෙන්නේ නැවත මේ ආදාර මුදල වැඩි කර ගැනීමට nohakidha 🙏🙏🙏😪😪😪😪

  • @user-hg1qs1fb7j
    @user-hg1qs1fb7j 4 หลายเดือนก่อน +2

    Api godak asarana wela eñne aeth mata hambune 2500 i mahaththayage boc aeke long aekak thiyenawa aeka aeriyas aekak kiyala mata aswasuma salli dunne na matara boc aeken aehema karanna puluwanda

  • @lalitharanasinghe7248
    @lalitharanasinghe7248 4 หลายเดือนก่อน

    ගෙවල්වල ඉන්න අයගෙන් ඇහැවම බොරු විස්තර දෙන්නෙ.සෑබෑ ව්ස්තර ග්‍රාමනිලධාරි දන්නවා.ඒ අය මේකට සම්බන්ධ කර ගන්න.අපේ ගමේ තේ ඉඩම් අක්කර ගනන් තියෙන අයටත් අස්වැසුම තියෙනවා.වැඩිහිටි දීමනාව ගන්න සමහර අයට තියෙනවා.හැමෝටම සාධාරනව ලබා දෙන්න.

  • @AnushaDilruxci
    @AnushaDilruxci 3 หลายเดือนก่อน

    කිසිම අඩුපාඩු නැති අයටත් අස්වැසුම තියනවා.වසමේ නිලධාරීන් එයාලා අදුරන අයට එයාලාගේ නෑදෑ අයට හදලා දීලා.අපිට මොකුත් නෑ.ගෙවල් දොරවල්වත් හරියට නෑ.කිසිම අදායමකුත් නෑ.ඒත් කිසිම සහනයක් නෑ.නිලධාරීන්ගේ මේ අසාධාරණ වෑඩ ගැන හොයලා බලන්න කවුරුත් නෑ.මේවා තමයි හොයලා බලන්න ඕනේ

  • @user-yc6yx9tq6o
    @user-yc6yx9tq6o หลายเดือนก่อน

    අපිත් දුප්පත් ඒත් අපිට ලැබුනේ නැහැනෙ .සන්ගනනයටත් ආව අපෙ ගෙදර වහලට ටකරන් ගහල තියන නිසා වෙන්න ඇති තේරුනෙ නැත්තෙ

  • @PradeepaLakmali-hx5ph
    @PradeepaLakmali-hx5ph 3 หลายเดือนก่อน

    අපි ගිය පාර අස්වැසූම පලවෙනි පාරට තමයි බාර දූන්නෙ ඒත් තාම අපෙ ගෙවල් වලට ආවෙ නැ අපිට පෙරපාසල් යන දරුවෙක් ඉන්නවා

  • @JanakaCooray-qy6cg
    @JanakaCooray-qy6cg 3 หลายเดือนก่อน +1

    mage nama list eke thiyenawa ath mata qr cod ekak hamba une na nawatha apiwa samiksanaya karanawada me passe api yannena api inne kuliyatayi isthira rakiyawakuth na gedara kuliya gewaganna hari meya labunoth hodayi 🙏

  • @sandalika4835
    @sandalika4835 4 หลายเดือนก่อน

    කිසිම දීපු හැටි ආසි හරිම අසාධාරණ ධාරීන් ගෙදරට ආවත් ඇවිල්ල තෝරපු විදි හරි අසාධාරණයි. මට ළමයි හතර දෙනෙක් ඉන්නවා මහත්තය කුලී වැඩ කරන්න අපි හය දෙනෙක් ගෙදර ජීවත් වෙනවා. ඒත් මේ අපිට නෑ අපිට ගෙයක්වත් නෑ අපේ ගෙයි පොඩි චූටි ගෙයක් තියෙන්නේ. ඒ බලලවත් අත් හැසුම නෑ නෑ නෑ. ඔක්කොම තියෙනවා

  • @NisansalaDilrukshi-r7e
    @NisansalaDilrukshi-r7e หลายเดือนก่อน

    අපිටත් අස්වැසුම තෙරිලා ආවා එත් විරෝධතා පලකරල අපිට වඩා රජයෙ රැකියා කරන අයට තියේ මගේප් පවුලේ 05 ක් ඉන්නවන් දරැවෝ 3 දෙන්නට ඉගැන්වීම් කර ගන්නත් අමාරුයි එනිසා ඇමති තුමනි මාහට මෙය ලාබා දීමට කටයුතු සලස්වආ දෙන මෙන් කාරුණිකව ඉල්ලාසිටීම 🙏🙏😢

  • @user-id4qr6jp6o
    @user-id4qr6jp6o 5 หลายเดือนก่อน

    සර් මට අස්වැසුම අතුමත වී නොමැත කියල මැසේජ් එකක් ඇවිත් තිබුන. ඒකට හේතුව මොකක්ද . මගේ මහත්තයා නැහැ. දරුව තවම පාසල් යනව.මටත් කුලී වැඩක්වත් කරගන්න විදියක් නැහැ. පෙනහැල්ලෙ ලේ කැටියක් හැදිල දැනට කරාපිටියෙ මහ රෝහලෙන් පුතිකාර ලබනව. මට කියලා ඉඩකඩමි නැහැ. මහ ඉඩමෙ ලෑලි ගහල පොඩි ගෙයක් හදාගෙන ඉන්නෙ.සංගණනයට එනකොට මං ඉස්පිරිතාලෙ ඉදල ඇවිත් මහ ගෙදර හිටියේ. මොකද ඒ දවස්වල මට තනියම ගෙදර වැඩක් වත් කරගන්න බැරි නිසා.ඒයාලට මං විස්තර කිවුවත් එයාල ගණන් ගත්තෙ නැහැ.දෙවෙනි වටෙි අභියාචනා බාර ගන්නකොට මං පිටබැද්දර පුාදේශිය ලේඛම් කාර්යාලයට ගිහින් කිවුව. ඒත් තවම කිසිම උත්තරයක් නැහැ. මං මොකද කරන්න ඔීන. අස්වැසුම හදා ගන්න පුළුවන් වෙයිද. අනේ සර් අපටත් සාධාරණ යක් කරන්න.

  • @user-vj9vd4dx9g
    @user-vj9vd4dx9g 5 หลายเดือนก่อน +2

    මා එක්ක තරහ කෙනෙක් මට විරෝදතාවයක් දාලා තියෙනවා .ඒ විරෝදතාවය අමාත්‍යාංශයට යවන්න ඉස්සරවෙලා ඇයි ඒගැන හොයලා බලන්නෙ නැත්තේ විරෝදතාවයක් දාන්න හේතුව මොකක්ද කියල .

    • @judefonseka
      @judefonseka 5 หลายเดือนก่อน

      එක අත්ත...කපන්න කලින් හොයලා බලන්නෙ නත්තෙ ඓ

    • @seesee9833
      @seesee9833 5 หลายเดือนก่อน

      Gedara seramarakiyswal unta 15 ooo denqwa nati ekage 2 500 kapua

    • @user-gf3ts9se3q
      @user-gf3ts9se3q 5 หลายเดือนก่อน

      O

    • @user-gf3ts9se3q
      @user-gf3ts9se3q 5 หลายเดือนก่อน


      O@@seesee9833

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 27 วันที่ผ่านมา

    මෙ පැත්තෙ විශ්‍රාමික වැටුප් ලබන අයටත් අස්වැසුම කුඹුරු අක්කර පහ තියන අයටත් අස්වැසූම 4250 ක් දෙනවා.

  • @user-ql5mq8vv9o
    @user-ql5mq8vv9o 5 หลายเดือนก่อน +2

    ගාමෙිඉන්න හොදම මුදලාලිට අස්වැසුස ..දිපියයාවි

  • @kumudunimalakanthi9562
    @kumudunimalakanthi9562 5 หลายเดือนก่อน +1

    අස්වැසුම අනුමත වී නොමැති අය මොකද කරන්නෙ , අපිට ඉන්නවත් තැනක් නැ,කුලියට ඉන්නේ

  • @dilkisilva9713
    @dilkisilva9713 หลายเดือนก่อน

    අපි ලගට ඇවිත් බලන්න මහත්තයො දුන්නට නමක් නැ කියලා හිතෙයි

  • @user-ee3ux3ps6m
    @user-ee3ux3ps6m 3 หลายเดือนก่อน

    පුදුම විදිහට තමයි තෝරලා තියෙන්නෙ අපිට ආබාධිත ලමයෙක් එක තැන් උන වැඩිහිටි යෙක් ඉදලත් ස්වයංරැකියාවක් කරගෙන ජීවත් වෙන්නෙ ඒත් තියෙන්නෙ 2500යි ඒකත් දැන් නෑ

  • @SandayaKumari-bn3bh
    @SandayaKumari-bn3bh 2 หลายเดือนก่อน

    මම පිලිකා රොගියෙක් ඉන්නෙ කුලී නිවසක දරුවො විවාහවෙල ඒඅය ලග තමා මම ඉන්නෙ ලමයි දෙන්නා ගාමන් යනව මටකිසිම සහනාධාර යක් නෑ පිලිකා රෝගින්ට දෙන 1500.හැර මම coloplst bag dala inne ඒවා මුදල් වලට ගන්න සායනයට යන්න ත් මදි අපිගැන සලකා බලන්න

  • @user-po5sz3cv5f
    @user-po5sz3cv5f 3 หลายเดือนก่อน

    අපිට කවදාවත් ලැබිලා නැ මගේ තාත්තා ලේඩෙක් අමිමා ත් ලේඩෙක් කාඩිඩෙකක් තියනවා එත් කපලා හරිම අාසාදාර වෙලා

  • @rosiirosi2151
    @rosiirosi2151 หลายเดือนก่อน

    අපි. කෑගල්ලේ. අපේ. දරුවෝ.3danak. ඉන්නවා. එ.3. ඉස්කෝලේ. යනවා. අපිට. මේ. කිසිම. ප්‍රති. ලාබ. මොන ව ත්. නැ. අපි. බලන්. ඉන්නේ. චන්දේ. ඉල්ලන්න. එ න ක ම්. මගෙ. ගෙ ද ර. චන්ද.4. තියෙන්නේ. බලමු. මොකද. වෙ න් na. කියලා. හොද. සල්ලි. කාරයෝ. වහන. ව ලි න්. ඇ ව් ත්. හාල්.10. ගන්නේ 😂😂😂😂😂😂

  • @manojprasanga8561
    @manojprasanga8561 หลายเดือนก่อน

    අනේ අපිටත් රජයෙන් ලැබෙන කිසිම සහනාදාරයක් ලැබෙන්න නැ.. ඉන්නේ ටකරන් ගහපු ගෙදරක.. කරන්ට් නැ.. වතුර නැ.. වැසිකිලියක් නැ අවුරුදු 2කියලා බබාට.. අපිට මේ පාරත් නැ අස්වැසුම.. තියන මිනිස්සුන්ටම තමයි ඔක්කොම සහනාදාර ලැබෙන්න..

  • @user-sc5ly5lk8k
    @user-sc5ly5lk8k หลายเดือนก่อน

    අපිට දෙන්න සුදුසු පවුලක් උනත් අපිටත්දෙනේ නෑ.මටත් දරුවන් දෙදෙනෙක් ඉන්නවා ඉගෙනගන්න.අපිත් අගහිඟකම් මැදින් අමාරුවෙන් ජීවත් වෙන්නේ.

  • @DilshaniMadushika-ms4ll
    @DilshaniMadushika-ms4ll 3 หลายเดือนก่อน

    අපේ ගමේ ආවේ ඉගනගන්න ලමයෙක් එයාලයි අයට අස්වැසුම දුන්න දුප්පත් අයට නැහැ වාහන දෙකතුන කුබුරු ඉඩකඩම් තියෙන අයට අස්වැසුම තියෙන්නෙ අපි දුප්පත් අපිට අස්වැසුම නැහැ චන්දෙ ඉල්ලන්න අපේ ගෙවල්වලට එන්න එපා අපිරටේ පුරවැසියො නොවෙඉ

  • @kesaladisanayaka
    @kesaladisanayaka 3 หลายเดือนก่อน

    .මගේ අස්වැසුම කපලා ව්රෝධතා නිසා. මගේ මහත්තයා අසනීප වෙලා ඉන්නේ. අනේ සර් මට ලමයි දෙන්නෙක් ඉන්නවා. දෙපැත්තේ ගෙවල් දෙකට ම අස්වැසුම තියෙනවා. අපේ ලමයි එ ලමයි කන දිහා බලන් ඉන්නවා. විරෝධ තා දාපු එවුන්ට අපි ' දිහා බලන් ඉන්න බැරි ඇති.

  • @user-ln1xc7kz2x
    @user-ln1xc7kz2x หลายเดือนก่อน

    අපේ ගෙවල් වලට නමි තවම ආවෙි නැ අපි ඉල්ලුමිකරලා තියෙන්නේ කවදා ඉදන්ද ගෙවල් වලට එන්නේ

  • @tharushathikshana2172
    @tharushathikshana2172 5 หลายเดือนก่อน +3

    තොපිට චන්දෙ දුන්නට අපෙ සමුද්දිය කැපුවා අයෙ දෙන්නැ තොපිට චන්දෙ

    • @thusharauduwake2219
      @thusharauduwake2219 5 หลายเดือนก่อน

      නිකං අතපය තියාගෙන කන්න බොහෝම උනන්දුයි අපි වගේ දුප්පත් රටක මෙහෙම සහනාධාර දන්නම රටකට දියුණු වෙනවාද

  • @user-zr7no5wi5h
    @user-zr7no5wi5h 5 หลายเดือนก่อน

    අපට තිබුණ සමෘද්ධියත් නැහැ අභියාචනා දැම්මා ඒ ක් තවම නැහැ අස්වැසුම කියල දුප්පත් අසරණ අය පීඩාවට පත්කරනවා

  • @PskPathirana
    @PskPathirana 4 หลายเดือนก่อน

    😢අපට සමෘද්ධිය තිබුනා.2023 .12.31 වෙනකල්.දැන් මොකුත් නැහැ.අපට මොකද වෙන්නේ

  • @NilminihemamaliNilminihe-ux5ce
    @NilminihemamaliNilminihe-ux5ce 4 หลายเดือนก่อน

    මගේ ගෙදරට කිසිම නිලධාරියෙක් ආවේ නෑ මම කුලී කරලා ලමයි බලා ගන්නේ මගෙ මහත්තයා මියගොස් නමුත් අපිට රජයෙන් කිසිම සහනාධාරයක් නැත අපි ලංකාවේ පුරවැසියන් නොවේද .නමුත් අපේ චන්දෙ පමනද ඕනි රජයේ කිසිම සාධාරණයක් නැත රජයේ අවධානයට යොමු විය යුතුයි.මධ්‍යම පළාතේ යටිනුවර දිස්ත්‍රික්කයේ වතුරකුබුර වසමේ මම

  • @manglafrenando5888
    @manglafrenando5888 2 หลายเดือนก่อน

    අස්වැසුම දීල තියෙන්නෙ හොදට කුඹුරු යාන වහන තියන අයට අපි ඉන්නෙ කුලියට අපට මොකුත් දෙන්නෙ නැහැ අැයි එ්ගැන සොයා බලන්න බැරි

  • @BuddhikaSwarnamali
    @BuddhikaSwarnamali 3 หลายเดือนก่อน

    අපේ ගමේ වත්කම් වැඩි අයට 15000ක්‌ අස්වැසුම ලැබෙනවා. පවුලේ 5ක්‌ ඉන්නායට ලැබෙන්නේ 2500යි. ඒක සාදාරනද.මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ලොකු දරුවා 11වසරේ දෙවනිය 3වසරේ තුනවෙනියට අවුරුදු 2 1/2යි. මට ලැබෙන්නේ 2500යි. එකත් දැන් දෙන්නේ නෑ. මහත්තයා සුළු දීවරයෙක්.

  • @rusirunethmika6359
    @rusirunethmika6359 4 หลายเดือนก่อน

    මගේ මහත්තයා නැති වෙලා මාස 10 ක් වෙනවා .මට කුඩා දරුවන් 3 ඉන්න වා .කිසිදු උපකාරයක් නැ මට

  • @user-ql5mq8vv9o
    @user-ql5mq8vv9o หลายเดือนก่อน

    හොදම මුදලාලිට හිස්වැසුමි

  • @aravindikannangara9091
    @aravindikannangara9091 3 หลายเดือนก่อน

    අනේ මහත්තයෝ ඔතන ඉන්න එවුන්ගෙන් හතරෙන් තනක්ම ගා්‍රමය බොරැවට දුන්න එවුන් ඔයිට වඩා හොද නැද්ද බඩු මල අඩු කලා නමි

  • @SmartFashion-xu7vl
    @SmartFashion-xu7vl 4 หลายเดือนก่อน

    ගොඩක් තියෙන අයට දීලා තියෙනවා අපේ පැත්තේ කඩ තියෙන අයටත් දිලා දුප්පත් අපට කිසි දෙයක් නෑ

  • @tharutharu-nw2tl
    @tharutharu-nw2tl 2 หลายเดือนก่อน

    15,000 ලබන අන්ත දිළිඳු පවුල් වලට ලැබී නැත ඒගැන සොයා බලන්න

  • @shriyanidesilva7926
    @shriyanidesilva7926 5 หลายเดือนก่อน

    ඇමතිතුමනි මට අස්වැසුම මුදල් ලැබුණේ ජුලි අගෝස්තු මස දෙකෙ මුදල් විතරයි ලැබුණේ කිව්වා හිග මුදල් එක පාරට ගෙවනවා කියල සමහර අයට එහෙම ගෙවල එකට මොකක්ද කර⁣න්නෙ

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala หลายเดือนก่อน

    මම කියන්නේ අතපය 2 හොදට තියෙනවනම් ඇස් කම් තියෙනම් වැඩක් කරන්න කොන්ද පණ තියෙනම් එහෙම අයට පිනට දෙන්න එපා වගුගඩු අබාදිත අන්ත අසරන අයට ඔක දිපල්ල

  • @user-li6ru1oz4s
    @user-li6ru1oz4s 3 หลายเดือนก่อน

    මට නම් ඔය කිසිම දෙයක් ලැබිල නැහැ. මට නොලැබෙන්න තියන සුදුසු කම් මොනවද කියලා මම වත් දන්නේ නැහැ.

  • @damayanthiperera6165
    @damayanthiperera6165 5 หลายเดือนก่อน +1

    Mage nama list eke thiyeddi banku poth opan karath mage pothata salli watenne na...salli thiyena ayata aswasume sallith labenawa...duppath ayata na

  • @GayanthaGutham
    @GayanthaGutham 2 หลายเดือนก่อน

    අනේ අපි අයදුම් දැම්මත්
    අපිට කිසිම දෙයක් ලැබෙන්නෙත් නැ අප තමයි
    ගමේ ඉන්න අසරනම පවුල්වලට අයත් අය

  • @sriyanipushpakumari
    @sriyanipushpakumari 5 หลายเดือนก่อน +1

    හරියට විස්තර හොයපල්ලා බොරුවට කියවනව⁣ා දෙන්ඩ සුදුසුම අයට දිපල්ලා

  • @hapiyanga6246
    @hapiyanga6246 2 หลายเดือนก่อน

    අපට 5000 ත් නෑ.පව්ලේ පස් දෙනෙක් ඉන්නවා.අපට වඩා හොදට සල්ලි තියෙන මිනිස්සු න්ට අස්වැසුමත් තියෙනවා 😢😢😢

  • @lalaniwijesekara3463
    @lalaniwijesekara3463 5 หลายเดือนก่อน +2

    මොනවා කිව්වත් චන්දය දෙන්නේ නෑ. අපිට ඔය කිසි දෙයක් නෑ.

  • @dulanimaheshika1429
    @dulanimaheshika1429 2 หลายเดือนก่อน

    අනේ අපිට අස්වැසුම නැ .අපේ ගෙදර ඔක්කොම ලෙඩ්ඩු .අපෙ පුතාට අවුරුද්දු 20ක් උනා.එයා අසනිපයි.තම පොරොත්තු ලෙකනේලු .මහත්තයා අන්සබගෙන් ඉන්නෙ.මට ප්‍රශර් .කුලියක් නැ.අයි අපිට නෙත්තේ ?තියෙන මිනිසුන්ටම තම හැමදෙම දෙන්නෙ.කටද කියන්න ඔන අපි?

  • @vinodabiman
    @vinodabiman หลายเดือนก่อน

    මම තනියෙන් ඉන්න අයෙක් දෙවෙනි.වටය ලිව්වා මුකුත් නොල්බුනි

  • @user-uh6mv6gb6m
    @user-uh6mv6gb6m 3 หลายเดือนก่อน

    ඒක ගන්න එතෙන්ට ගිහාම එතන ඉන්න නිළදාරින්ගෙනුත් හොදට බැනුමි අහනවා මොකද මමනමි අනුරාධපුර මේව කියන්නටය වෙන්න ඕන නෑ ඒ නිළදාරි ඒව ගන්නව කියල අපි එක්ක තරහයි මෙ ලගදි සහල් දුන්න බැන බැන තමයි ඒව දෙන්නත් හරියට උන් දෙනව වගේ

  • @sanjeewaherath1295
    @sanjeewaherath1295 2 หลายเดือนก่อน

    තියෙන අයට දිලා නැතිඅයට මුකුත්ම නැහැ අැයි එහෙම කරන්නෙ මට දෙන්න සුදුසුයි කියලා කිවුවා එහෙම අපිව රවට්ටන් එපා දෙන දවසක් අපිට කියන්න නිවුස් වල කියන්නෙත් නැහැ

  • @user-ll4nn8gs7u
    @user-ll4nn8gs7u 4 หลายเดือนก่อน

    මගේ පුතා බැදී ලමයෙකුත් ඉන්නව හරියට ඉන්න තැනක්වත් නෑ ඒත් කිසිම දෙයක් නෑ

  • @AsankaKumara-jj6lq
    @AsankaKumara-jj6lq 5 หลายเดือนก่อน +1

    අපිට නම් තවත් අස්වැසුම නැ .අපි පලවෙනි වටෙ අබියාචනා දැම්මේ.අනේ අවුරුදු කන්න දෙනවා කිවේ.අනේ තවත් නැ .

    • @AsankaKumara-jj6lq
      @AsankaKumara-jj6lq หลายเดือนก่อน

      Apitath ehemai😢😢😢.munge boru.hamadama mehmane kiyanne

  • @IndikaMaduwanthi
    @IndikaMaduwanthi 3 หลายเดือนก่อน

    අපිටත් අස්වැසුම නැ ළමයින් 3 දෙනෙක් ඉන්නවා මහාත්තයට සමහර දවස්වලට වැඩක් නැ ඉතින් අපිටත් අස්වැසුම ලබාදෙන්න

  • @mallikanishanthi7345
    @mallikanishanthi7345 3 หลายเดือนก่อน

    අපට අස්වැසුම නෑ කියලා මැසේජ් එකක් ආවාසර් අපේ ගමේ තියෙන්නේ සර් තියෙන මිනිස්සුන්ට බොන්න ගෙනියන්න මිනිස්සුන්ට දීලා තියෙන්නේහයසර් සාධාරණයක් කරන්නැති අපි කොච්චර දුකින් ඉන්නේ අපිට කන්න බොන්නවත් නෑඇයි මේවා බලන්නේ නැත්තේ

  • @SudarshaniVijerathna
    @SudarshaniVijerathna 3 หลายเดือนก่อน

    මායි මගෙ අවුරැදු එක අමාරක දරැවෙික් ඉන්නව එත් මට රැකි යාවක් නැ මට අස්වැසුමෙි තියෙන්නෙ 4250 ක් මුදලක් මට එක මදි ජිවත් වෙින්න

  • @YgManjula
    @YgManjula 2 หลายเดือนก่อน

    , එක් කෙනෙක් කූටවත් නොදි බඩු මිල අඩු කරනවා නම් හොඳයි

  • @user-wq9vp2cv6d
    @user-wq9vp2cv6d 3 หลายเดือนก่อน

    ගමෙ ඉන්න ගෙවල් 2 ,3 තියෙන අයට දිලා අපිට කිසි දීමනාවක් ලැබෙන්නෑ වරෙල්ලාකො චන්දෙ ඉල්ලලා

  • @dimuthubandara5220
    @dimuthubandara5220 5 หลายเดือนก่อน +1

    මේ බුරුවො කරන්නේ සල්ලි දෙන්නො නැහැ මුං එලවන්න ඔනි දැන් හරියට වැඩක් කරන්න බැහැ සල්ලි දෙන්න නැතිව ඉන්න එක කතා තමයි කරන්නේ

    • @dimuthubandara5220
      @dimuthubandara5220 5 หลายเดือนก่อน +1

      දැන් ඉති අවුරුදුවලට බඩු ගන්න දැන් හරි සල්ලි දන්නවා ඔනි එහොම දලා නැහැ පුළුවන් තරම් සල්ලි කැපුවා ව්තරයි ම්නුස්සුගෙ

  • @user-qg2lv4sz3p
    @user-qg2lv4sz3p 2 หลายเดือนก่อน

    මේ අස්වැසුම දීමනාව දෙන විදිය අසාධාරණයි තියෙන එක්කම රජ කරවනවා.

  • @TachlimaBegum-xy6cs
    @TachlimaBegum-xy6cs 5 หลายเดือนก่อน +1

    තිබෙන ප්‍රෂ්න කියත් වැඩක් නැ කාගෙන්වත් පිහිටක් නැ

    • @MhdMafas-qp1fy
      @MhdMafas-qp1fy 5 หลายเดือนก่อน

      5000 mudal kawadda natara unada

  • @sisirakumara6747
    @sisirakumara6747 หลายเดือนก่อน

    දරැ දෙන්නට තාත්තා නැ..මැරිල රැකියාවක්නැ..අපිට දෙන්න සූදූසු නැද්ද

  • @RameshMadushanka-x5z
    @RameshMadushanka-x5z 4 หลายเดือนก่อน

    අපිට කිසි දෙයක් නැ අස්වැසුමදෙන්නේ සල්ලී පොලිය දෙන මිනිස්සුන්ට හොඳට යනවන තියෙන අයට තට්ටු ගෙවල්

  • @mallikanishanthi7345
    @mallikanishanthi7345 3 หลายเดือนก่อน

    අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේඅපිට නෑ අපි දුන්නු අභියාචනාප්‍රතික්ෂේප වෙලා තියෙනවාතියෙන මිනිස්සුන්ට දෙන්නේදුප්පත් අපිට නෑ මොනවත්මඇයි මේ වගේ අසාධාරණකම් කරන්නේ මිනිස්සුන්ටහොයලා බලන්න බැරි ඇයිබලධාරීන් නැද්ද

  • @user-uh6mv6gb6m
    @user-uh6mv6gb6m 3 หลายเดือนก่อน

    😢අපිට සමෘධිය නෑ කුඹුරු නෑ අස්වැසුම දෙපාරක්ද කොහෙද ආව ඒත් දැං ඒකත් නෑ කිසිම දෙයක් රජයෙන් කියල ලැබෙන්නෑ සහල් හම්බෙනව ඒකත් ගන්න ගිහාම දහයක් දේවල් කියල දෙන්නෙ

  • @DumiduSamarasinhga
    @DumiduSamarasinhga 2 หลายเดือนก่อน

    අස්වැසුම කියන්නේ තනිකර වන්චාවක් අපෙි පවුලෙි 4දෙනෙක් ඉන්නවා එත් අපිට ඔවා නැ ගෙදර කරන්ටි එකත් නැ ජනේල් නැ ජනේල් වලට ඉටිකෝල ගහල තියෙන් නේ බලන්න අපු එඋන්ට පෙනිල නැ කොලබින් අැහුවම ලකුණු හරියට ලැබිලා නැහැල්ලු ඔය අපු කලකන්නි මොනවද දගෙන ගියේ තියෙන එවුන්ට තමයි ඔවා ලැබෙන්නේ අපේ පැත්තේ අක්කර ගනන් ගමිමිරිස් වතු තියන මිනිස්සුන්ට රැ15000 ගනේ හමිබෙන්නේ නැති මිනිහට කිසිම දෙයක් නැ ඔවා බලන නිලදාරින්ට ඔවා පෙන්නේ නැ අයි ලගදිම ජන්දේ ඉල්ලන් එන එඋන්ට ගහල එලවන්නේ

  • @WasanthaIrangani-v6q
    @WasanthaIrangani-v6q 2 หลายเดือนก่อน

    අස්වැසුම අපිට ලැබෙන්නැ අපි හරි දුප්පත් කිසි කෙනෙක් සොයා බලන්නැ

  • @user-oq9sb2dl6k
    @user-oq9sb2dl6k 5 หลายเดือนก่อน +1

    ඉක්මනින් දෙනවා කිව්වා නෙ අවුරුදු කන්න කො ඉතින් 😮😮😮😢😢😢

  • @VidushaDinurandi
    @VidushaDinurandi 3 หลายเดือนก่อน

    ඕවා දෙන්නෙ ගම්වල නිලධාරීන්ගෙන් හිතවත් කම් වලට. නැති අපිට මොනවත් නෑ. තියෙන උන්ට තමයි ඔක්කොම

  • @lalsaman9863
    @lalsaman9863 5 หลายเดือนก่อน +2

    අනේ අපේ 5000දෙන්නකෝ.ඒක කපල අස් වැසුමත් නැහැ..ලමයි 2නෙක් ස්කෝලේ යනවා.කුඹුරැත් නැහැ ඉඩකඩනුත් නැහැ.. ඡිවන බර වැඩියි දරාගන්න බැහැ....

  • @janaka.sampath.6182
    @janaka.sampath.6182 2 หลายเดือนก่อน

    අපෙත් සමෘද්ඨිය කපලා අස්වැසුමත් නැ.හැමෝට එක විදියට බඩුමිල අඩු කෙරුවනමි ඔය මුකුත් ඔනේ නැ මහත්තයෝ.

  • @SuwarnaKarunarathna
    @SuwarnaKarunarathna 4 หลายเดือนก่อน

    මට මගෙමහත්තයා නෑ දුවක් ඉන්නවා එයා මෙපාර olකරන්නෙ රු4200ලැබුනා.ඒකෙන්.සමාජ.සුභසාදක අරමුදල කියලා 400ක් කැපෙනවා ඒ කෙනුත් කැපුවම 3800එන්නෙ ළමයගෙවියදම දරාගන්නෙ වත් කොහොමද එහෙම හැමොගෙන්ම කැපෙනවද මෙකත් ජාවරමක්ද කැමැත්තප්‍රකාශකරන්නකියලා අත්සන යොදන්න කිවිවා

  • @roserathakaya7426
    @roserathakaya7426 2 หลายเดือนก่อน

    මට දරුවන් 4ඉන්නව අපට කිසිම දෙයක් හම්බුන්na.මහත්ය කුලි වඩ කරනෙන්