අස්වැසුම අගොස්තු දීමනාව ගිනුමට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 2024 අගොස්තු මාසෙට අදාල අස්වැසුම දීමනා බැංකු ගිනුමට
    හැඳුනුම්පත් අංකයෙන් පරික්ෂා කිරීමට
    iwms.wbb.gov.l...
    you can watch my videos on tiktok
    www.tiktok.com...
    and follow me on my facebook page
    www.facebook.c...
    #sinhalanews
    #kuwaitsinhalanews
    #srilanka
    #kuwait
    copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use" for purpose such as criticism, comment, news reporting, teaching, scholarship and research. fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use
    thanks for watching ස්තුතියි !

ความคิดเห็น • 267

  • @user-sz3nc9dd2p
    @user-sz3nc9dd2p 7 วันที่ผ่านมา

    යාලුවේ සුපිරි

  • @LalithaLalitha-f2i
    @LalithaLalitha-f2i 14 วันที่ผ่านมา

    දෙවන අදියර ටත් පොමි පුරවලා දැමාමා එත් පිලිතුරක් නැ අපිට මොකින්වත්ම සහානයක් නැ නිවස හදලා තියෙන්නේ මැටිවලින් සමුද්‍ර යක්වත්නැ මම කලවාන

  • @anuanuu1816
    @anuanuu1816 หลายเดือนก่อน +3

    එද්දි තිබුනු එකත් කපලා දාලා.. මේවා බලද්දිත් කෙන්ති යනවා.. වැන්දඹු ගෑනු දරුවො වෙන්නෙක් හදන් ඉන්න කෙනෙක්ටවත් නෑ කියන්නෙ ඉතින් මොකටද රජයට අපි ගෙවන්නෙ..

  • @ThamaraLakmini-qc8bq
    @ThamaraLakmini-qc8bq หลายเดือนก่อน +4

    Godak thanks mehema danuwath karanawata.

  • @PosasASASD
    @PosasASASD หลายเดือนก่อน +4

    මොන කාන්ඩයේ හිටියත් අපි රට දුක් විදින්නේ අපට මොනවත් නැ....

  • @SuneethaGamage-s6j
    @SuneethaGamage-s6j หลายเดือนก่อน +2

    මුලින්ම නම තිබුනා තාම රුපියලක් වත් නා අපි දුප්පත් බි ජි සිරිල් තිලක්

  • @IshanRavidu-qj9zc
    @IshanRavidu-qj9zc 29 วันที่ผ่านมา

    බොහොම. ස්තුතියි. දැනුවත්. කලාට❤❤🎉🎉

  • @SameraSampathe
    @SameraSampathe 28 วันที่ผ่านมา

    වැඩෙිනමි සුපිරි වටින දේයක් කරට ස්තුතියි ඔබට🙏

  • @MallikaTharindrani-q1e
    @MallikaTharindrani-q1e หลายเดือนก่อน +1

    Tanks.

  • @user-hf7zd2uo7x
    @user-hf7zd2uo7x หลายเดือนก่อน +2

    අපිට මොන රෙද්දක්වත් නැ ව්රෝදතා කියල කපලා ව්ලා බලන්න අවෙත් නැ අපිට ඇති දේකුත් නැහැ

  • @sitharasandamali4947
    @sitharasandamali4947 29 วันที่ผ่านมา

    Thank you ❤❤

  • @Pieyadarsanie
    @Pieyadarsanie 7 วันที่ผ่านมา +1

    සැප්තැම්බර් මසේ දිමනාව කවද්ද හම්බ වෙන්නේ

  • @lk-lt3or
    @lk-lt3or หลายเดือนก่อน +8

    අපිට කිසිම දෙයක් දෙන්නෙ නැ.ඉල්ලුවහම රට ඉන්න නිසා දෙන්නෙ නැ කියනව ග්‍රාම සේවක.රජයෙන්.කිසිම දෙයක් දෙන්නෙ නැහැ අපිට

    • @Aaa-wx4sd
      @Aaa-wx4sd หลายเดือนก่อน

      Ayooo Pau godak asarana akka kanak innawa .h.A.inoka siromala ...kakukak amarui aya lankawa. Abatitai .aya inna gedarat kadan watila. Kuliyak karala kanawa
      Maya inna .Matara kaburu pitiya kahagala .gadara anka .
      225.A.1.niwasa padinci .pau puluwan aya attam ayata udau karanna

    • @Aaa-wx4sd
      @Aaa-wx4sd หลายเดือนก่อน

      Aiya kata karala balanna

  • @user-tu2kx9jg7i
    @user-tu2kx9jg7i 27 วันที่ผ่านมา

    Godak ස්තුතියි

  • @ayeshaudayangani5497
    @ayeshaudayangani5497 หลายเดือนก่อน +1

    Thx aiya 🥰

  • @GeethikaRajapaksha-sm3hi
    @GeethikaRajapaksha-sm3hi 29 วันที่ผ่านมา

    thank you

  • @sadaruwankumara7361
    @sadaruwankumara7361 หลายเดือนก่อน +1

    අනේ මහත්තයා ඒ ලින්ක් එකේ නම තියෙනවා ඒත් තවම අපිට කීයක්වත් ආවේ නෑ අභියාචනා දීලා තියෙන්නේ

  • @ritamebelmebel7018
    @ritamebelmebel7018 หลายเดือนก่อน +2

    මෙ ලෙන දීමනාසොයන් රෑකියාද ට විතරද. මම ඉන්නෙ ඩූබායිවල

  • @Malee-tt7ds
    @Malee-tt7ds หลายเดือนก่อน +2

    අගෝස්තු මාසේ කලින්ම සල්ලී වැටිලද.ඒත් අපිට තවම නෑනේ වැටිලා

  • @Wikumshanthi
    @Wikumshanthi หลายเดือนก่อน

    Thanks oyta apewadanuwathkarata.mama baluwa link eka har mage ekabala gaththa.thanks you.❤❤❤❤

  • @UmabarukaBaruuma
    @UmabarukaBaruuma 28 วันที่ผ่านมา

    Sir mame issere thapu ekete bank book okkome thiyeneva, itepasse mame theveni fome eke themma kisi answer ne sir

  • @NimeshaHanshani-i1s
    @NimeshaHanshani-i1s 29 วันที่ผ่านมา

    Thanks salli awet tibuna

  • @SumuduDulanjali
    @SumuduDulanjali 26 วันที่ผ่านมา

    අපිට කිසිම ආදයම් මාර්ගයක් නෑ. කරන්ට් එක වත් නෑ ඇයි අපිට නැත්තේ. අත් වැසුම දෙන්නේ මොනවා තියෙන අයටද

  • @DumindaKumara-yo6tu
    @DumindaKumara-yo6tu 26 วันที่ผ่านมา

    අපි දලා තියෙන්නේ තාම නැහැ

  • @NimeshaMaduwanthi-nb9pd
    @NimeshaMaduwanthi-nb9pd หลายเดือนก่อน

    අනේ අපිට ගිය මාසේ අත්වැසුමහම්බ වුනේ නෑඅපිට හේතුවක් කිව්වෙත් නෑමගේ මහත්තය ආබාධිත කෙනෙකපහළොස් දාහක් හම්බවෙන්නේඇයිද දන්නෑ අපිට නැත්තේ අපිට කිසිම ආදායමක් නැහැකුලී වැඩ කරන තමයි ජීවත් වෙන්නේදරුවන් තුන් දෙනෙක් ඉන්නවා😢

  • @Nirosaudhayangani
    @Nirosaudhayangani หลายเดือนก่อน +6

    සර් අපි පලවෙනි වටෙ අස්වැසුම පොම් බර දුන්නෙ සමිස්සනෙටත් අවා කිව්අර් කොඩ් එකත් තියනවා එත් අපිට මුදල් තම වැටුන්නැ අපි ගොඩක් අසරන අය එනිසාද

    • @ChandaralathaChadaralatha
      @ChandaralathaChadaralatha หลายเดือนก่อน

      In😊

    • @NilanthiPrre
      @NilanthiPrre หลายเดือนก่อน

      ​@@ChandaralathaChadaralathaසරැස

    • @NilanthiPrre
      @NilanthiPrre หลายเดือนก่อน

      ​@@ChandaralathaChadaralathaරසසස😊😊

    • @NilanthiPrre
      @NilanthiPrre หลายเดือนก่อน

      ​@@ChandaralathaChadaralathaරසර

    • @user-bc4ln9to6t
      @user-bc4ln9to6t หลายเดือนก่อน

      සර් අපේ අපේ එක වැටෙන්නේ නෑනේ සර්

  • @user-nj2mi4xu4j
    @user-nj2mi4xu4j หลายเดือนก่อน

    Thank you aiye danuwath karata

  • @user-yb5hw7mx6j
    @user-yb5hw7mx6j หลายเดือนก่อน

    අපිත් කුලියට ඉන්නේ ඉන්නේ ඉන්නේ. අපේ මහත්තයත් කුලී වැඩ කරන්නේ. මට ආබාධිත ළමයෙක් ඉන්නවා අපිට අස්වැසුවා නැහැ තව පුංචි දරුවෙකුත් ඉන්නවා ෆෝම් පුරවලා දාලා තියෙන්නේ තව සමීක්ෂණයට ගෙවල්වලට ආවෙ නෑ කියලා කිව්වා

  • @user-zh6kx7eb4d
    @user-zh6kx7eb4d 27 วันที่ผ่านมา

    අපි 5දෙනෙක් ඉන්නවා ලොඩ දරුවන් 2ක් ඉන්නවා එත් අපි ට අස්වැසුම නෑ සල්ලි තියෙන අයට ම එකත් දීලා තියෙන්නේ

  • @pradeepachandani6936
    @pradeepachandani6936 หลายเดือนก่อน

    Thanks oyta

  • @user-dq1ob7rw7b
    @user-dq1ob7rw7b หลายเดือนก่อน

    Godak thanks danuwat kireema pilipadawa

  • @ThamaraKumari-ee7ry
    @ThamaraKumari-ee7ry หลายเดือนก่อน

    Thank you aiya.oya keyana ewa hari aiya.

  • @JineshakumariGunathilaka-mj6eo
    @JineshakumariGunathilaka-mj6eo 29 วันที่ผ่านมา

    2hiteyath 2500monawada ganna puluwan ai anith ayata wadi karala tiyanna.masayak kanna bonna ba 2500 sir.2500 ayata wadi karala danawanam hodai

  • @julapageiresha7357
    @julapageiresha7357 29 วันที่ผ่านมา

    පොහොසත් මිනිස්සුන්ට ව්තරද මෙ අස්ව්ෂුම දෙන්නෙ දුප්පත් අයට ඇයි දෙන්නෙ නැත්තෙ
    මම දෙපාරක් පොන් බර දුන්නා මගෙ සෙරම විස්තර කොම්ෆිවුටර් එකෙ තියෙද්දි මට අස් වැසුම නැ මට ලමයි වෙන්නෙක් ඉනවා පාසල් යන මහත්තයා කුලි වැඩ කරන්නෙ

  • @AshaAmali-sn3du
    @AshaAmali-sn3du หลายเดือนก่อน +3

    මෙ ලින්ක් එකෙන් යන්න බැනෙ

    • @ooooope44443
      @ooooope44443 หลายเดือนก่อน

      පුළුවන් අපි බැලුවා

    • @leelawathirathnayake3512
      @leelawathirathnayake3512 หลายเดือนก่อน

      😢

    • @j2core226
      @j2core226 28 วันที่ผ่านมา

      Ae අපිට naththe

  • @KavinduHansamal-do2or
    @KavinduHansamal-do2or 27 วันที่ผ่านมา

    මොන කාණ්ඩයට අයිති කියලා බලන්නේ කොහොමද?

  • @samanthisamanthi3378
    @samanthisamanthi3378 หลายเดือนก่อน

    godak pin ayya oyata

  • @D.R.M.DevaPushpakumara
    @D.R.M.DevaPushpakumara หลายเดือนก่อน +2

    අපිට එ ලින්ක් එකට යන්න බැ

  • @RamyaThilaksiri
    @RamyaThilaksiri หลายเดือนก่อน

    Malli mage mahaththayage gataluwak thiyenawa.wisadala denna puluwanda.kuwait wala inne.

  • @sadaruwankumara7361
    @sadaruwankumara7361 หลายเดือนก่อน

    අනේ මහත්තයා මම අනතුරකට ලක්වෙලා කකුල කපලා තියෙන්නේ බිරිඳට ඇවිදගන්නත් බෑ අපි ඉන්නේ කුලී නිවසක ඒත් තවම කීයක්වත් හම්බවෙන්නේ නෑ අභියාචනා දෙන්න කීවා ඒත් තවම නෑ ඒ ජී ඔෆිස් එකෙන් කියනවා එහාට වැරදි තොරතුරු ලැබිලා තියෙන්නේ කියලා

  • @SujeewadisanayakaSujee-xk1fl
    @SujeewadisanayakaSujee-xk1fl 25 วันที่ผ่านมา

    අපි තාම සල්ලි අරන් නෑ කවදාවත්ම. ඡ,හැ,අ ගහලා බැලුවා සර් කියපු විදිහට එකේ සල්ලි වැටිලා පෙන්නනවානේ

  • @ahinsaperera2630
    @ahinsaperera2630 28 วันที่ผ่านมา

    අපිටත් තවම නැ ලැබුනේ අභියාචනා දිලාත් තවම නැ

  • @darshikanayomi4229
    @darshikanayomi4229 27 วันที่ผ่านมา

    Mahaththaya api hari duppath apita aswesuma na dewani para abiyachana damma thama balanna awe na pasal yana daruwekuth innawa.ane mahaththaya puluwannam hadala dennA

    • @RiswarHasan
      @RiswarHasan  27 วันที่ผ่านมา

      දෙවෙනි පාරට සමීක්ෂණ තවම ඉවර නෑ. දැනට තාවකාලිකව තමයි නවත්තලා තියෙන්නේ

  • @user-wt1fe9bj6p
    @user-wt1fe9bj6p หลายเดือนก่อน

    Thanks danuvath kalata

  • @sadaruwankumara7361
    @sadaruwankumara7361 หลายเดือนก่อน

    Ane mahattaya mama asanipawela inna kenekk amama anaturakk wela mage kakula kapala tiyenna mage biridatatt aevidaganna be

  • @nadunihansika1604
    @nadunihansika1604 29 วันที่ผ่านมา

    A link eke ape namath thiyanawa eth kiyakwathma dunne ne apita

  • @omanbahla561
    @omanbahla561 หลายเดือนก่อน +2

    මොකද්ද මේ ගැන අපි දන්නේ නෑ අපි ඉන්නේ කුවේට්

  • @dewikadamayanthi7020
    @dewikadamayanthi7020 29 วันที่ผ่านมา

    Ane api kohoma asarana wela hitiyath owakawadawath hadala dila na.jewah wenna one nisa wadakata giyama oyala wadata yanawane kiyanawa.mathgodak asarana wela hitiya.wadak na apita wada thiyena minissunta hamadema denawa

  • @AnushaKumari-qr1pn
    @AnushaKumari-qr1pn 28 วันที่ผ่านมา

  • @ShanChathuranga-x4q
    @ShanChathuranga-x4q หลายเดือนก่อน

    අනේ මන්ද අපිට නම් මෙලෝ දෙයක් හම්බවෙන්නනැහැ නේමොකද කියලඇහුවොත් රට ඉන්න නිසානමට රටවිරුවෝ අපි නමට

  • @KanakaBasidu
    @KanakaBasidu 29 วันที่ผ่านมา

    Sir aswasuma janadi pathiwaranayen passe nathara weida

  • @KavishkaArunoda-hd9lg
    @KavishkaArunoda-hd9lg 28 วันที่ผ่านมา

    Rata inna ayatath aswasuma denawada❤❤❤❤

  • @ShanikkaSevvanthi
    @ShanikkaSevvanthi 26 วันที่ผ่านมา

    අපිත්.අභියාචනා.දිලා.තියෙන්නෙ.ඒත්.අපට.ලැබුනෙ.නැත

  • @user-tb5yg3wq7q
    @user-tb5yg3wq7q หลายเดือนก่อน

    Matat aswasuma ganna bareda mamat kuwat idalai edala wawa Ganna videha kiyala danna

  • @AselaKumara-bc4ff
    @AselaKumara-bc4ff หลายเดือนก่อน

    Sri 2024 mul kale api waradune a ayata kawada labewa sri

  • @LinskiePerera
    @LinskiePerera หลายเดือนก่อน

    අපිට කිසිම දෙයක් ලැබෙන්නෙ නැහැ රජයෙන් 😪😪😪😪

  • @nadishanadisha116
    @nadishanadisha116 หลายเดือนก่อน

    Ape gedara haya denek innawa pandahai thiyenne eka wadi karanne kohomada

  • @WasanthaIrangani-v6q
    @WasanthaIrangani-v6q หลายเดือนก่อน

    අපි ආබ්‍ යාචනා දැම්මා අපිට තාමත් බැන්කු ගිනුමක් අපි හදල නැ

  • @m.rajeendra4156
    @m.rajeendra4156 29 วันที่ผ่านมา

    Sar ape nama tibbata salli wetila ne sar mulwataye nama tibbe

  • @chitrakumari5990
    @chitrakumari5990 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl หลายเดือนก่อน

    සල්ලි යවන එක නතර කලානම් මාස 4.හොඳයිනේද රටවිරුවනි.😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @udulaperera7375
    @udulaperera7375 27 วันที่ผ่านมา

    අපිටත් තාම සම්ක්සනය ආවේ නැහැ නේ

  • @renukadamayendi242
    @renukadamayendi242 21 วันที่ผ่านมา

    මේ ගන්නෙ කොහොමද ,

  • @sandyapiyasena2542
    @sandyapiyasena2542 หลายเดือนก่อน

    ජනවාරි මාසය ඉදලා දුන්නේ 6මසයට මස 3 දමලා තියෙනවා

  • @user-xg9kl4ky3s
    @user-xg9kl4ky3s หลายเดือนก่อน

    අපිටත් කිසිම දෙයක් ලැබෙන්නේ නැ රට කියලා ඇයි අපිට එහෙම කරන්නෙ

  • @udaracool6586
    @udaracool6586 หลายเดือนก่อน

    වැඩි හිටි අයට ජාතික හැදුණුම්පට හදන්න දුන්නුකාලයට මාස ගානක මුදල් වැටුනෙ නැ ඒකට මොකද කරන්නෙ

  • @VaaniDeep
    @VaaniDeep 28 วันที่ผ่านมา

    අස්වැසුම කොහොමද ගන්නෙ

  • @PushpaPushpa-e6z
    @PushpaPushpa-e6z 29 วันที่ผ่านมา

    Sir ammata wadihiti demanawa labananisa aswesuma himi nadda

    • @PushpaPushpa-e6z
      @PushpaPushpa-e6z 29 วันที่ผ่านมา

      Sir amma wenma enne ayata wadihiti demanawa labanawa aswesuma ganna berida

  • @INF_IDU
    @INF_IDU หลายเดือนก่อน

    අපිට වාරික 14ක් එකවර පෙන්නනවා.තාම ගිණුම ට සල්ලි වැටිලා නෑ .8500 තියෙන්නෙ .

    • @RiswarHasan
      @RiswarHasan  หลายเดือนก่อน +1

      1924 ට කෝල් අරන් අහන්න

  • @nilushadamayanthi8630
    @nilushadamayanthi8630 หลายเดือนก่อน

    මම බැලුවා ඇත්තටම හොදයි

  • @TharinduGaming-gt3hk
    @TharinduGaming-gt3hk 7 วันที่ผ่านมา

    සැත්තැම්බර් සල්ලි දන්නෙ කදද 😢

  • @AnomaDissanayaka-p1e
    @AnomaDissanayaka-p1e 29 วันที่ผ่านมา

    කොහොමද යනේ එකට

  • @ChandaniDD
    @ChandaniDD 29 วันที่ผ่านมา

    අපිටත් තවම සතයක්වත් ලැබුනේ නෑ.

  • @drariyawathi5090
    @drariyawathi5090 29 วันที่ผ่านมา

    සර්රඡයෙන්දෙනඑකත්..බැංකුවලින්දෙන්න.පපරක්කු..කරනව..අයිඩින්ටිය..ගහලබනවිට..2024/8/8..සල්ලි..වැටිල..අපිගිහින්..අහනවිටතවවැටිල..නෑ..කියනව..මමඑක්කෙනාකියල..මටදෙන්නෙ..1500යයි..අස්වැසුමෙ..මුදල්..දෙන්නෙ..ලංකා..බැංකුවෙ..ඉරිදට..විතරයි..පෝලිමෙ..ඉන්න.ගියාම..එපා.වෙනව..සර්ටගොඩක්.ස්තුතියි..මෙිවායින්..දැනුමීදෙනනිස⁣ා

  • @namalinamali5902
    @namalinamali5902 27 วันที่ผ่านมา

    අපිට තවම නැ මොනවාද කරන්නේ

  • @SandunTharaka-cb1xz
    @SandunTharaka-cb1xz หลายเดือนก่อน

    අපිට තවම අස්වැසූම නෑ සමිස්ශන කරන්න ළුන්නෙ කවද්ද

  • @j2core226
    @j2core226 28 วันที่ผ่านมา

    මට kawafawathna

  • @SurprisedCricketSport-dl2ch
    @SurprisedCricketSport-dl2ch หลายเดือนก่อน

    මමත් රට කියලා මගෙ අම්මා තාත්තට දෙන්නෙත් නැහැ එ දෙන්නම අසනිපෙන් ඉන්නෙ

  • @RifkaRiswar
    @RifkaRiswar หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉❤❤❤

  • @rizminahajiyar5220
    @rizminahajiyar5220 หลายเดือนก่อน

    Salli kawwada Ganna puluwan Monday Ganna puluwanda

  • @TharinduGaming-gt3hk
    @TharinduGaming-gt3hk 8 วันที่ผ่านมา

    Saththambar salli anne kawa dada

  • @VijayaSinha-k1c
    @VijayaSinha-k1c หลายเดือนก่อน

    Dewani Watayata gewal walata enawa kiyala mg dala thibuna Eth awe ne thamath apata kisima deyak denne

  • @user-zd4kt1kz9g
    @user-zd4kt1kz9g หลายเดือนก่อน

    Aek කොහොමද ගන්නේ අපි දැනුවත් නැහැ අපිට කියලා දෙන්න

  • @user-yr3xs9qc1g
    @user-yr3xs9qc1g หลายเดือนก่อน

    Man inneth kuliyta mge phone ekta msg ekk awa gewal walta enawa kiyla nmuth awe na api jivth wennth hry amruwen eth rajayen nm kisima deyak apita lbila na chade illanna vitrak nm ey

  • @shenamarawansha0759
    @shenamarawansha0759 หลายเดือนก่อน

    මොකක්ද මේ. පොඩ්ඩක් විස්තර කියන්න පුළුවන් ද

  • @saduni-wz2vw
    @saduni-wz2vw หลายเดือนก่อน

    අභියාචනා කරලා ඉවරද මහාත්තයා අස්වැසුම .

    • @RiswarHasan
      @RiswarHasan  หลายเดือนก่อน

      දෙවෙනි අදියරට අභියාචනා අරගෙන ඉවරයි.

    • @omanbahla561
      @omanbahla561 หลายเดือนก่อน

      @@RiswarHasan mokada me

  • @seethaishani3102
    @seethaishani3102 หลายเดือนก่อน

    දුප්පත් මිනිසුන්ට දෙන්න ඕනි නේද අපට තාම නැත

  • @ChathuriMalkanti
    @ChathuriMalkanti 29 วันที่ผ่านมา

    සර් අපට විරොධතා හේතුවෙන් අපට අස්වැසුම මෙතෙක් ලැබුණේ නැ අගෝස්තු මාසයට අද 8500 ගණුමට බැර වෙලා තියෙනවා එතකොට අපට හිග මුදල් ගෙවීමක් සිදු කරන්නෙ නැද්ද

    • @RiswarHasan
      @RiswarHasan  29 วันที่ผ่านมา

      0112151481 හෝ 1924 අංකෙට කතාකරලා ඔබේ විස්තරේ කියලා අහන්න

  • @ruwanikanchana-k7v
    @ruwanikanchana-k7v หลายเดือนก่อน

    apitath nane man dan deparak ayadumpath damma. Aswasuma prathilaba anumatha vee nomatha kiyala msg ekak awa.

  • @RanjithWeeramuni
    @RanjithWeeramuni หลายเดือนก่อน

    අගෝස්තු මසෙ අස්වැසු තවම බැංකු වලට වැටිලනැඑමොකද
    😊

    • @DilrukshiFernando-bc8vg
      @DilrukshiFernando-bc8vg หลายเดือนก่อน

      Oyalage oya kiyana vidihata api baluwa.sali dala pennawa.namu the bank ekate gihin baladdi.book eke abdat karuwa sali watila na kiuwa a ai.sar.ade 13 wanida

    • @DilrukshiFernando-bc8vg
      @DilrukshiFernando-bc8vg หลายเดือนก่อน

      08.08.gugal gihin baladdi pennuwa.ade 08.13.bank walata awith nalu boruwak da mekq

  • @RasikaDilrusha-sy9jz
    @RasikaDilrusha-sy9jz 28 วันที่ผ่านมา

    ane sir apitha thama ne

  • @Mahendransanka
    @Mahendransanka 29 วันที่ผ่านมา

    Tawa bank walata watila na

  • @AjithKunara
    @AjithKunara หลายเดือนก่อน +1

    Apita kisima dimanawak tama lebila ne

  • @jantija2249
    @jantija2249 หลายเดือนก่อน

    අපි.අවෙනැ..දෙයිද.දෙවද..අපෙ.ලීයගන්තා.විතරයි

  • @SameeraSamira-t3f
    @SameeraSamira-t3f 29 วันที่ผ่านมา

    අපිටත් තවම සතයක් වත් ලැබිලා නැ

  • @gangaabe-ol7yy
    @gangaabe-ol7yy หลายเดือนก่อน

    රට ඉන්න අයගෙ පවුල් වලට දෙන්නෙ නෑ අයියා.

  • @KanteKante-vp8kl
    @KanteKante-vp8kl หลายเดือนก่อน +1

    Apita. Kisima. Dayak. Labanna. Anduwan. Rata. Kiyala

  • @LinskiePerera
    @LinskiePerera หลายเดือนก่อน

    අපිට අස්වැසුම මුදල් ගන්නෙ කොහොමද අපිට නැහැ මොනවත්

  • @RenukaDm-o1o
    @RenukaDm-o1o 13 วันที่ผ่านมา

    Mata masa dekak salli wetila na

  • @LakshmanPradeep-c1s
    @LakshmanPradeep-c1s หลายเดือนก่อน

    විස්තර පෙන්නන්න පුළුවන්ද

    • @RiswarHasan
      @RiswarHasan  หลายเดือนก่อน

      ඔයා id නොම්මරේ ගහලා බලන්න