ඔයා Feelings නැති මනුස්සයෙක් ද ? | Dr Chaminda Weerasiriwardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • ------------------------------------------------------------------------------------
    IdeaHell
    ------------------------------------------------------------------------------------
    වෛද්‍ය චමින්ද වීරසිරීවර්ධන
    ජේෂ්ඨ මනෝ උපදේශක,මනෝ චිකිත්සක
    072 4316679
    ------------------------------------------------------------------------------------
    #ChamindaWeerasiriwardane #ideahell

ความคิดเห็น • 189

  • @anestapriyangani4405
    @anestapriyangani4405 8 วันที่ผ่านมา +25

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් මේ මුළු ලෝ තලයේම සිටින සියලූම දෙනාගේ හදවත් සාමයෙන් ප්‍රේමයෙන් පිරේවා
    සාමයෙන් ප්‍රේමයෙන් පිරේවා
    සාමයෙන් ප්‍රේමයෙන් පිරේවා
    ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊

  • @spm8427
    @spm8427 8 วันที่ผ่านมา +88

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ගැන මා කෘතග්න වෙනවා.මගේ මහත්තයා කිසිදාක මා කරන සේවයට උදවු කොනරනවා වගේම , හැම වැඩක්ම මටම කරන්ඩ හැර , මගහරිනවා..මම වගකීම් කරන්නේ මගේ පෙර සසරේ නයක් ගෙවනවා කියලා.ඔබතුමාට බොහෝම පීන්.🙏

    • @windywindy123
      @windywindy123 8 วันที่ผ่านมา +9

      Mata hitenne ape rate married ayage life eka harima misarable. Hitha ganna ba ai kiyala.

    • @user-sm8hp5oh8o
      @user-sm8hp5oh8o 8 วันที่ผ่านมา +4

      මාත් යාලුවෙ

    • @user-xz1mk6wm1z
      @user-xz1mk6wm1z 8 วันที่ผ่านมา +20

      ලංකාවේ inna බහුතරයක් පිරිමි no empathy sir .....so selfish ....

    • @nimalikularathna6979
      @nimalikularathna6979 8 วันที่ผ่านมา +2

      Hamona wage ehemai

    • @darkknight_NR1180
      @darkknight_NR1180 7 วันที่ผ่านมา +3

      නිශ්ශබ්ද ව ඉදලා නම් කිසි වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ, තමුන්ට return ලැබෙනකොට ගොඩක් අයට තේරෙනවා

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 8 วันที่ผ่านมา +18

    ගරු වෛද්‍යතුමනි හැමදාමත් ඔබතුමාට ඉදිරියෙන් ඉදිරියට යාමට දෙවි රැකවරනය විශ්වයේ බලය ලැබේවා.
    මෙම වැඩසටහන මොනතරම් වැඩදායකද ඇයි අපිට මේවා බලලා වෙනස් නොවන්නේ??

  • @user-gx2zs6tn3o
    @user-gx2zs6tn3o 8 วันที่ผ่านมา +13

    ඔබතුමගේ වැඩසටහන් බලලා මගෙ ජිවිතේත් මං ගොඩක් හදා ගන්න ගමන් ඉන්නේ බොහොම පින්

  • @srilankanuwaraeliya7126
    @srilankanuwaraeliya7126 วันที่ผ่านมา

    හොද විග්‍රහයක් බුදුධහමෙන් අහපුදෙවල් නිසා හොදට හුරු පුරුදු ගතියක් දැනුන ධර්මදෙශනා ගොඩාක් අහල හිත හදාගන්න මහන්සිවෙන්න ඔන නැ ඔන්න ඔය ක්‍රියාවලිය හැසුරුවනම් බුදුධහමෙන් කියන මාර්ගයෙ නිකන්ම ගිහිල්ල ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @NilanganiJayashanthi
    @NilanganiJayashanthi 8 วันที่ผ่านมา +7

    ඩොක්ටර්ගෙ හැම වීඩියෝ එකක්ම අත් නොහැර බලනවා.හරිම වටිනවා

  • @pathminiherath520
    @pathminiherath520 8 วันที่ผ่านมา +6

    දැණුම් සම්භාරයක් ලබාගත්තා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @sampathk1212
    @sampathk1212 7 วันที่ผ่านมา +22

    90% ක් කාන්තාවො Feelings Reciprocate කරන්න දන්නේ නෑ.
    පිරිමියෙක් Feelings පෙන්නපු ගමන් ඒ කාන්තාවො ඒක තේරුම් ගන්නේ දුර්වල කමක් ලෙස. ඒ කාන්තාවො තැලෙමින් , පොඩි වෙමින් , බැනුම් අහමින් ජීවිතේ ගෙවා දාන්නෙ ගොඩක් රලු , ආත්මාර්ථකාමී පිරිමිත් එක්ක. කලාතුරකින් සමහර වාසනාවන්ත කෙල්ලො ඉන්නවා හොඳ කොල්ලෙක් හමු උන ගමන් ඒ කෙනාව පරිස්සම් කරගන්න ... ඒ කෙල්ලො දන්නවා කෙල්ලෙකුට බුද්ධිමත් / ශක්තිමත් සහ Emotive පිරිමියෙක් හම්බෙන්නේ කලාතුරකින් වාසනාවට බව.

    • @moonlightkookie
      @moonlightkookie 3 วันที่ผ่านมา

      ❤❤❤

    • @Skyline1986.
      @Skyline1986. วันที่ผ่านมา

      සහතික ඇත්ත...

  • @Mindula292
    @Mindula292 5 วันที่ผ่านมา +3

    ඔබතුමානන් ගේ අපූරු ව්ස්තරය තුල අප ගතකරන ජීවිතයේ සියලු සිදුවීම් සහ කෙසේ ඒවාවිසදාගත යුතුද යන්න පමනක් නොව විදසුන් නුවනින් එය කෙසේ දකින්නේද යන්න අපූරුවට කීවාබොහෝපින්

  • @ariyaguru1241
    @ariyaguru1241 8 วันที่ผ่านมา +11

    Dr.ඔබතුමා කරන මේ සමාජ සේවය කියානිමකල නොහැකි තරම් වටී.ඒවගේම අද නොමගට යොමුවන තරුණ පරපුර පිලිබදව වැඩි වැඩියෙන් වීඩියෝ කරන්න පුලුවන්නම් නිවන් දකින තරමේ පිනක් ලෙසයි මා විශ්වාස කරන්නෙ.තෙරුවන් සරණයි...

  • @pathminiherath520
    @pathminiherath520 8 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි .ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .බොහොම පින්

  • @dineshpriyanka4884
    @dineshpriyanka4884 8 วันที่ผ่านมา +8

    ඔබතුමා කියන්නෙ මගෙ ජීවිතය ගැන .මෙක අහන පිරිමි හැදෙයි .ඔබට ගොඩක් පින්.🙏

  • @sepalikagamage4485
    @sepalikagamage4485 8 วันที่ผ่านมา +8

    ඔබතුමාගේ Videos ඉතාමත් ප්‍රයෝ‌ජනවත් එදිනෙදා ජීවිතයට 🙏

    • @PamelaFonseka
      @PamelaFonseka 7 วันที่ผ่านมา

      Sepaloka gamage

  • @ranildisanayaka2982
    @ranildisanayaka2982 6 วันที่ผ่านมา +2

    ඔබ තුමන්ට දිර්ඝයු වේවා.
    ඔබ තුමන්ගේ විශිෂ්ඨ සේවාව අපහට ඇසිමට සැලසු.ආදරණිය සියලුම දෙනාට ස්තුතිය.

  • @aridasilwa9860
    @aridasilwa9860 8 วันที่ผ่านมา +2

    ❤ස්තූතියි ඔබ තුමාට තවත් මේ වගේම හරවත් වැඩ සටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @SooryaJayarathne
    @SooryaJayarathne 6 วันที่ผ่านมา +4

    ඩොක්ටර් ...දහම්පාසලේ ...පාසලේ...විශ්වවිද්‍යාලයේ පදිංචිවෙලා හිටියත් මේ දේවල් පුරුදු වෙන්න පසුබිම අවබෝධය නොදීම , ගෙවල්වලිනුත් මේ දේ නොලැබීම මහා විනාශයක්...ඔබතුමා ගේ උත්සාහය ට ස්තුතියි ❤

  • @DeepaSenadeera-zk2bb
    @DeepaSenadeera-zk2bb 8 วันที่ผ่านมา +4

    ස්තුතියි සර්.. මේ පෙන්වා දෙන දැනුම් සම්භාරයට.. හරිම අසාවෙන් සර්ගේ වීඩියෝ බලන්නේ... ♥️

  • @user-ou3sx8lw8l
    @user-ou3sx8lw8l 6 วันที่ผ่านมา +5

    අත්තූපනායක ධර්මය.
    තමාට සිදුවන දේ අන් අයට ආදේශ කර බැලීම.
    එනයින් අන් අයගේද සුවපහසුව පිණිස වැඩ කිරීම. 🌻
    බුදුවරු ප්‍රායෝගිකව දහම් මාර්ගයේ කළ හැකි එකම ක්‍රියා පිළිවෙත ලෙස කියාදුන් කරුණ.
    දස කුසලය වැඩීමද ඒ හා සමානමය.
    ලෝකෝත්තරයට පමණක්ම නොව ගිහි ජීවිතයටද ලෞකිකයටද එකම පිළිසරණ බුදුවරුන් ගිය මග යෑමයි.🙏
    එසේ ජීවත් වෙන විට ක්‍රමයෙන් ප්‍රඥාව වැඩෙමින් සතිය වැඩෙමින් නිරායාස සතියට එළැඹ
    නිරාමිස සුවයට පත්විය හැක.
    ප්‍රඥාධික බුද්ධ ශාසනයේ බුද්ධෝත්පාද කාලයේ ප්‍රඥාවන්තයින්ගේ අවදිවීම.🙏🙏🙏🙏
    උතුම් වෛද්‍යවරු.🌻
    විශ්වයේ හොඳම මානසික වෛද්‍යවරයා වූ බුදුරජාණන් වහන්සේ කල්‍යාණ මිත්‍රයන් කොටගත් ගෝලයන්.🌷🌻🪷

  • @nandanalakmal4599
    @nandanalakmal4599 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉බණ අහනවට වඩා මේ දර්ශනය ඉතාම අපූරු යි .මගේ ජීවිතේ මේ කතාව මීට කලින් බැලුවනම් වඩා හොඳයි.ඔබතුමා කරන්නේ අපූරු සේවයක් දීර්ඝායුෂ වේවා සැපයක්ම වේවා තව තවත් මේ සේවය කරන්නට ශක්තිය ධෛර්යය ඇතිවේවා.thank you doctor .

  • @Anojadasanayaka8785
    @Anojadasanayaka8785 6 วันที่ผ่านมา +9

    මගෙ මහත්තයාත් මට අදටත් එම ටිකම කරනවා හිතක් පපුවක් නැති ගානට ම .මම දැන් හරිම කල කිරිම කින් ඉන්නෙ.

    • @alvionplus4520
      @alvionplus4520 6 วันที่ผ่านมา

      අදම මේ ඩොක්ටර්ව හමුවෙන්න.
      ප්‍රශ්නය විසදෙයි.
      තෙරුවණ් සරණයි ....

    • @anilrupasinghe8881
      @anilrupasinghe8881 4 วันที่ผ่านมา

      Eththamayi.maha pukara jiwithayak gewanne.

  • @alvionplus4520
    @alvionplus4520 6 วันที่ผ่านมา +2

    ඔබතුමා කරන සේවය අති විෂිශ්ටයි doctor .
    සමාජයම සුවපත් කරනව ඔබතුමා
    තෙරුවණ් සරණයි ඔබතුමාට ....!

  • @aphsl7135
    @aphsl7135 3 วันที่ผ่านมา

    සර් කියන්නේ පටිච්චසමුප්පාදය ගැන, යහපත් වෙත්වා !

  • @ajithbandara2286
    @ajithbandara2286 8 วันที่ผ่านมา +1

    Dukvidaya labagath දැනුම බෙදා කියාදෙන ඔබතුමාට පිං....

  • @nimaldadallage8759
    @nimaldadallage8759 6 วันที่ผ่านมา

    මහත්මයාණෙනි ඔබේ වැඩ සටහන් හරීම ලස්සනයි , පැහැදිලි කෙරීම් හරීම අපූරුයි ,කාලෝචිතයි, ඔබට බෙහෙවින්ම ස්තුතියි ,තව තවත් සමාජය දැනුවත් කරන්න , ඔබට ශක්තිය දහිරිය දීර්ඝ කාලයක් ජීවත්වන්න ආශිර්වාද කරනව❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 8 วันที่ผ่านมา +2

    ස්තුතියි !

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 วันที่ผ่านมา

    හැමදා මෙන්ම අදත් ඉතා වටිනා දේශනයක්.

  • @kitchentipsk_wijerathna9895
    @kitchentipsk_wijerathna9895 8 วันที่ผ่านมา +8

    Drge වැඩ සටහන් අපි පොඩි කලෙත් තිබුනානම් කියලා hitenawa

  • @Aeturnist
    @Aeturnist 8 วันที่ผ่านมา +5

    ස්තුතියි oba thumata

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 8 วันที่ผ่านมา +4

    ගොඩාක් ස්තුතියි ඩොක්ට

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 8 วันที่ผ่านมา +1

    වටිනා විඩියෝවක් , ස්තූතියි ඩොක්ටර්

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p 8 วันที่ผ่านมา +2

    ගොඩක් වටිනා වීඩියෝ වක් ස්තුතියි doctor

  • @niroshanarangoda227
    @niroshanarangoda227 6 วันที่ผ่านมา

    හරිම වටින කතාවක් ස්තූතිය ❤

  • @nayanakumari3133
    @nayanakumari3133 7 วันที่ผ่านมา +1

    සර්ගෙ සියලුම විඩියො හරිම ආසාවෙන් බලනවා
    බුදුසරණයි ඩොක්ට🙏🙏🙏

  • @sandamalikumari2005
    @sandamalikumari2005 5 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබතුමන්හට 🙏.මෙම වටිනා දේශනය ඇසිය යුතුම පිරිස් වෙත මෙම දැනුම ගලා නොයාම ඉතා කනගාටුදායකය.පසු ගිය දිනක පැවති රජයේ විභාග ශාලාවක සිටි ගුරුවරුන් පිරිසක් අපේක්‍ෂකයන්ට පුදුමාකාර විදියට මානසික වදයක් උනා.කරුණු ගොනුකර ලියා ගැනීමට නොහැකිවන ආකාරයට ඔවුන්ගේ හැසිරීම ප්‍රබල උනා.වැඩිහිටියන්ට එලෙස නම්,දරුවන්ට මොවුන් කොතරම් වදදෙනවා ඇතිද?ගුරුවරු මෙතරම්ම කහක ඇයි?

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 6 วันที่ผ่านมา +1

    ඔබතුමාට දීර්ඝායුස ලැබේවා

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 8 วันที่ผ่านมา +5

    බොහොම ස්තුතියි dr හොද පැහැදිලි කිරිමක් සමාජයට ඉතාම වැදගත්

  • @InoshaInosha-rb5yt
    @InoshaInosha-rb5yt 7 วันที่ผ่านมา +1

    ස්තුතියි ❤

  • @dianssanuthi1472
    @dianssanuthi1472 3 วันที่ผ่านมา

    ඉතාම වැදගත්

  • @asankasandun1383
    @asankasandun1383 6 วันที่ผ่านมา

    නියමයි සර්...හොද පැහැදිලි කිරීම ..

  • @Gshsb-yu2sk
    @Gshsb-yu2sk 8 วันที่ผ่านมา +1

    Obathuma api nodanna godak dewal kiyala denawa.bohoma sthuthiyi obathumata.

  • @shyamasam16
    @shyamasam16 5 วันที่ผ่านมา +2

    අත්තානං උපමංකත්වා කියල බුදු රජාණන්වහන්සේගේ දේශනා කරල තියෙන්නෙ මේ අදහස කියල මට හිතුන. ඔබතුමා ට නිරෝගී බව දීර්ගායුෂ ලැබේවා ව්‍යද්‍ය තුමනි. Empathy බලෙන් ඇති කරන්න බෑ. ජානමය තත්ත්වය සහ දහම් අද්‍යාපනය නැති කම Empathy නැති වීමට බලපානව කියලයි මට හිතෙන්නෙ.

  • @channaholidays7198
    @channaholidays7198 6 วันที่ผ่านมา

    Thank you Docter.

  • @lahirufernandopulle9542
    @lahirufernandopulle9542 8 วันที่ผ่านมา +1

    Thank you so much, Doctor. 💓 💗 💛 💖 ☺️ ♥️ 💓 💗 💛 🙏 😊

  • @priyanidemel2493
    @priyanidemel2493 8 วันที่ผ่านมา +3

    God bless you doctor 🙏👍❤️

  • @isharashyaman247
    @isharashyaman247 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤බොහොම පිං ඔබතුමාට

  • @indumathieadikari9988
    @indumathieadikari9988 8 วันที่ผ่านมา +3

    GREAT!

  • @thusharithilanganikaule4484
    @thusharithilanganikaule4484 6 วันที่ผ่านมา +1

    Thank you 🙏🙏🙏

  • @induweera8816
    @induweera8816 8 วันที่ผ่านมา +1

    තෙරැවන් සරනයි sir💐💐💐

  • @lakshikajayawardana7933
    @lakshikajayawardana7933 7 วันที่ผ่านมา

    Thank you very much sir.

  • @smabkamadusnanimadushani535
    @smabkamadusnanimadushani535 2 วันที่ผ่านมา

    Good doctar supar budu saranai

  • @akeelaweerathunga99
    @akeelaweerathunga99 5 วันที่ผ่านมา

    ❤🙏 Very important message Dr.

  • @ntpntpntp
    @ntpntpntp 7 วันที่ผ่านมา

    Thank you Doctor..❤

  • @anushaniroshani1414
    @anushaniroshani1414 3 วันที่ผ่านมา

    ස්තූතිය සර්❤❤❤❤

  • @prasathkavinda3571
    @prasathkavinda3571 8 วันที่ผ่านมา

    Thank U sir great work

  • @badaburul4252
    @badaburul4252 8 วันที่ผ่านมา

    Thanks doctor really I forgot where I was when listening and understanding your great explanation on that specific topic,absolutely wonderful

  • @HemathaRathnasekara-ej1rp
    @HemathaRathnasekara-ej1rp 8 วันที่ผ่านมา +4

    🙏🙏❤💛🩷 ජිව්තය පටන් ගන්න කෙනෙක් ට ඉතාමත් වැදගත් .සැම කෙනෙක් ටම අවබෝධ වෙන්නෙ නැහැ .අවබෝධ කරල දෙන්න ත් අමාරුයි .

  • @hasithatec8975
    @hasithatec8975 8 วันที่ผ่านมา

    valuable video

  • @udithwijesinghe9743
    @udithwijesinghe9743 8 วันที่ผ่านมา

    thank you doctor

  • @leninedwardpremarathna5271
    @leninedwardpremarathna5271 3 วันที่ผ่านมา

    Thanks doctor.

  • @ruwanlilantha6769
    @ruwanlilantha6769 8 วันที่ผ่านมา

    Very good sir

  • @chamilamanori3764
    @chamilamanori3764 6 วันที่ผ่านมา

    God bless you sir

  • @SLWhiteLegend
    @SLWhiteLegend 2 วันที่ผ่านมา

    Your correct doctor

  • @jayankarunasinghe9220
    @jayankarunasinghe9220 7 วันที่ผ่านมา

    Great sir

  • @hirunabeysinghe3170
    @hirunabeysinghe3170 7 วันที่ผ่านมา

    Thank you sir❤

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 3 วันที่ผ่านมา

    Agayami oba thumage vedio samada❤🔥 ganumata haka bohode jeewana gamana ..... sith niwalannata 👍👍 theruwansaranai 🙏🙏

  • @indikajayaweera5656
    @indikajayaweera5656 4 วันที่ผ่านมา

    Thanks sir🎉🎉

  • @himashaiduwara2704
    @himashaiduwara2704 6 วันที่ผ่านมา

    Doctor oba vidiyos mama balanawa oba thumaga clinic akata sambanda wanna puluwan kohomada kiyala danaganna puluwanda aka mata karana loku upakarayak obathumata tharuwan saranai

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn 8 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉❤❤❤❤❤😢😢thank you sir

  • @upulsampath2981
    @upulsampath2981 6 วันที่ผ่านมา +1

    ❤ good

  • @user-qx9gr7mv9z
    @user-qx9gr7mv9z 4 วันที่ผ่านมา

    Dr . 100'/, agree.

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 8 วันที่ผ่านมา +1

    💐

  • @user-xb5oi5vt9r
    @user-xb5oi5vt9r 6 วันที่ผ่านมา

    Best vedio❤️

  • @windywindy123
    @windywindy123 8 วันที่ผ่านมา +2

    Empathy eka one side unama eka taken for granted and if we start to talk for our selves the whole world turns back to me. Even his sister mother every one. Even woman dnt understnd women.when husband would not ready to listen to whom we can talk to when we dnt have any one to listen we get depressed ans dnt know wht we are doing no one unserstand this. Thanks doctor

  • @BagyaDayani-rs5nd
    @BagyaDayani-rs5nd 7 วันที่ผ่านมา +1

    ❤❤❤ doctor

  • @PushpaMarasinghe
    @PushpaMarasinghe 8 วันที่ผ่านมา +1

    🎉

  • @prasathkavinda3571
    @prasathkavinda3571 8 วันที่ผ่านมา

    Dear Sir .I think EMPATHY is SATHR BRHMA ViHARANAYA

  • @myview1015
    @myview1015 7 วันที่ผ่านมา

    Thank you for your valuable videos . As laypeople we do upgrade our selves by reading.
    Doctor you having the capacity ,capability and qualification to intervene and make a difference in our system of education :
    Everyday I hear of how school teachers deal with kids , I mean the way they do, when I hear it hurts me a lot , Not all teachers I mean .
    My request is please pay more attention to educate people dealing with kids .
    The very people who should watch this video will not do it I know .

  • @user-xm4xh5or9r
    @user-xm4xh5or9r 7 วันที่ผ่านมา +1

  • @silvaprasad5142
    @silvaprasad5142 7 วันที่ผ่านมา +1

    🎉❤

  • @dilru2461
    @dilru2461 8 วันที่ผ่านมา +1

    ❤❤

  • @c.u.kumari9761
    @c.u.kumari9761 5 วันที่ผ่านมา +1

    Mage mahaththayawa Dr langata genna widiyak thiyenawa nam honday. Obathumata godak pin ehema puluwan nam

  • @gamagews
    @gamagews 8 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @luckybilly8808
    @luckybilly8808 8 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @salonafernando2721
    @salonafernando2721 3 วันที่ผ่านมา

    Sthuthi Doctor

  • @dananjayarajapaksha
    @dananjayarajapaksha 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @RenukaJayamali
    @RenukaJayamali 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @nandanasiriwardhana4342
    @nandanasiriwardhana4342 8 วันที่ผ่านมา +1

    ❤😊

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 3 วันที่ผ่านมา

    🙏🙏💐

  • @pradithkumarasastharage7709
    @pradithkumarasastharage7709 8 วันที่ผ่านมา +1

    Mehema danuwath kirima godak watinawa. Me danuwath kirima maupiyanta, guruwarunta, pasalwala lamaitath godak watinawa pasal silabas akata at karanna ona👍 mage adahasa

  • @priyanidemel2493
    @priyanidemel2493 8 วันที่ผ่านมา +2

    Godak pin🙏❤️

  • @Skyline1986.
    @Skyline1986. 23 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ doctor ඔබතුමා බලං හිටියා වගේ මගේ අවු 6 ක ආදර සම්බන්ධතාව අසාර්ථක වෙන්න හේතු උන ප්‍රධානම හේතුව කිව්වා, I didn't feel her Empathy.
    Doctor ගෙ හැම video එකම මම බලනවා, අනේ කරුණාකරලා, Emotional Intelligence එකේ සියලු pillars 5 ම complete කරන්න පිලිවෙලට, ඔබතුමාගේ episodes වලින්, miss කරන්න නම් එපා doctor, ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට...

  • @lasithasupunna878
    @lasithasupunna878 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 6 วันที่ผ่านมา

    සහකම්පනය දැනෙන්නේ නැති
    අයට එය ඇතිකර ගන්න උදව් දෙන්නෙ කොහොමද ,
    (වැඩිහිටි අයට )

  • @shanazwijesuriya4076
    @shanazwijesuriya4076 2 วันที่ผ่านมา

    ❤🎉

  • @Upeksha-ts2pf
    @Upeksha-ts2pf 7 วันที่ผ่านมา +1

    මගෙ husband sympathy.මම empathy.අපිට යම් ප්‍රගතියක් ඇති තරමට empathy නැති අයව ගොඩ නගන්න පුළුවන් ද

  • @vijithsamantha4901
    @vijithsamantha4901 3 วันที่ผ่านมา +1

    ❤❤❤👍👍👍💯

  • @razikafahim7097
    @razikafahim7097 8 วันที่ผ่านมา

    Even those who say that we feel another person's pain as he feels it

  • @prasantharoshanbandara6127
    @prasantharoshanbandara6127 8 วันที่ผ่านมา +1

    Taruwan sarani

  • @nayanisooriyaarachchi2323
    @nayanisooriyaarachchi2323 16 ชั่วโมงที่ผ่านมา

    සර් පුංචි දේකටත් දුක හිතෙන ඇඩෙන එක නවත්ත ගන්නේ කොහොමද , සමහර දෙවල් වලට දුකක් දැනිලා අධික සංවේදී බවක් දැනුනත් අනෙත් කෙනාට එහෙම දුකක් නොදැනෙන බවක් තෙරෙනව.

  • @SamanthaGunawardena
    @SamanthaGunawardena 7 วันที่ผ่านมา +1

    👍👍🙏🙏🙏💞💞💕💖