පපුව,පස්ස ලොකු කරගන්න, බඩ අඩුකරගන්න නොදන්න සැත්කම් කරලා ජීවිතය විනාශ කරගන්න එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක සමග චමුදිත සමරවික්‍රම.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 290

  • @AchiniNidarsha
    @AchiniNidarsha 6 วันที่ผ่านมา +47

    මම හරිම කැමතියි චමුදිත ඔබ‍ට, කෙලින් කථා කරන බය නැති එකම නිවේදකයා හොඳ වැඩ සටහනක්

  • @kiddagodai1351
    @kiddagodai1351 6 วันที่ผ่านมา +38

    සොභා දහමට නොවන අවනත ලොවෙි කිසිවක් නෑ.

  • @cyrildesilva5185
    @cyrildesilva5185 4 วันที่ผ่านมา +16

    සොබාදහමෙන් ලැබුණු පාටවල් ලස්සන කැත ⁣වෙනස් අය තවකාලිකයි තවත් ජීවතුන් අතර නහැ උදා හරනයක් මයිකල් ජක්සන්

  • @congo7002
    @congo7002 4 วันที่ผ่านมา +16

    මේ කියන්නෙ ශල්‍යවෛද්‍ය ආනන්ද ජයවර්ධන ගැන, මෙතුමට හරියට කේන්ති යනවා වැරැදෙන රූපලාවන්‍ය සැත්කම් ගැන ආපහු පැමණිලි කලාම මෙයා ඒ පේෂන්ලට හොඳවයින් අමතනවා, යන්න එපා කවුරුත්, ගොඩක් සැත්කම් අසාර්ථකයි

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 6 วันที่ผ่านมา +23

    එතකොට කේ.සුජීවා මේක කරන්නේ කොහොමද ...?

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 4 วันที่ผ่านมา +12

    චමුදිත ඔයා නිර්බීත මාද්ද්‍ය වේදියෙක් රණවිරු බිරින්දෑවරුන්ගේ පඩි කාපු අය ගැන හොයන්නකෝ ගොඩාක් පින් ඔබට

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 3 วันที่ผ่านมา +10

    මම අවංකවම කැමති කෙනෙක් චමුදිත ..ඔහු අහන්න තියන දේ කෙලින්ම අහනව

  • @anomathenuwara7279
    @anomathenuwara7279 7 วันที่ผ่านมา +74

    පියුමිගෙ එවගෙ ප්‍රමිතිය හොයා බැලුවොත් හොදයි.😢

    • @preshartstudio3565
      @preshartstudio3565 7 วันที่ผ่านมา

      That women is horrible... Cursed to Sri lanka

    • @iroshiiro4599
      @iroshiiro4599 7 วันที่ผ่านมา +8

      ඒවා හොයන්නෙ නෑ එයාට තියෙනවා කාගෙ හරි බලයක්

    • @dineshalakmali8542
      @dineshalakmali8542 6 วันที่ผ่านมา +11

      ඒකිට තියෙන්නෙ රාජපක්ෂලා හමුදාපතිලා ආරක්ෂක ලේකම්ලාගේ. CID ලොක්කලාගෙ හයිය තමයි

    • @JayanthiSuwarnalatha
      @JayanthiSuwarnalatha 5 วันที่ผ่านมา

      oyath.gatthda

    • @amithadasanayaka2886
      @amithadasanayaka2886 3 วันที่ผ่านมา +2

      ඒ cream eka ලියාපදිංචි කරලත් නැතිලු

  • @ranjiniranaraja2365
    @ranjiniranaraja2365 4 วันที่ผ่านมา +11

    චමුදිත. පූතා තව දුරටත්. මෙවැනි. වැඩ. සටහන්. කිරීමට. ඔබට. ශක්තිය. ධෛර්යය. ලැ බෙවා

  • @Venura1211
    @Venura1211 4 วันที่ผ่านมา +16

    පියුම් ගෙ,,කේ.සුජීවාගෙ,අමායාගෙ cream,,injection ගැන හොයපන්

  • @tharindubalasuriya3006
    @tharindubalasuriya3006 7 วันที่ผ่านมา +55

    සමාජෙට ඉතාමත් වටිනා කතිකාවක් පිරිමි ඇසුර වැඩිකරගන්න
    අහවල් දේ ලොකු කරගන්න ඕනේම දෙයක් කරන මෝඩ ගෑනු අද සමාජයේ හැමතැනම

    • @sahanpradeep1377
      @sahanpradeep1377 7 วันที่ผ่านมา +1

      පව් ඒයි ඔහොම කියන්න එපා. සැප මදි ඇතිනෙ😀

    • @Darts-fr3sw
      @Darts-fr3sw 6 วันที่ผ่านมา

      pirimi dala yanne hada paata nati wunaamalu..hama pirmi asurama wadi karagnne eke godak anathurudayakai

  • @kalusuba1849
    @kalusuba1849 6 วันที่ผ่านมา +23

    අද චමුදිතගේ ප්‍රෝග්‍රෑම් එක ඉතාමත් ප්‍රයෝජනවත් එකක්. බොහෝම හොඳයි 👍

  • @chandrachandra1654
    @chandrachandra1654 7 วันที่ผ่านมา +35

    ඇත්තටම chamuditha මහත්තයා රට වෙනුවෙන් සමාජය දැනුවත් කරලා විසල් සේවයk කරනවා බොහොම ස්තුති chamuditha👍👍👍 ❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌👌

    • @kumarasameem3061
      @kumarasameem3061 7 วันที่ผ่านมา +1

      Moo tharamata jsdayek thawath na

  • @dineshalakmali8542
    @dineshalakmali8542 6 วันที่ผ่านมา +31

    මේ කුනු කයට මොන ඉන්ජෙක්ෂන් ගැහුවත් රැලි වැටෙනවා..දිරල යනවා.වැඩක් වෙන්නෙ නෑ..

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 7 วันที่ผ่านมา +18

    වටිනා සාකච්‍චාවක්
    ස්තූතියි

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 7 วันที่ผ่านมา +57

    මම කැමතිම කෙනා චමුදිත නියමයි෴වහෙන් හොරෝ බසාවෙන් නෙලනවා නියමයි චමුදිත෴චමු ට පොඩි අැරියස් එකක් තියෙවානේ.ඉතාලියේ....සිට..

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 7 วันที่ผ่านมา +2

      Sita ' pituva peraluvata,,,,,
      Pita ratawal wala inna aya,,, pota kiyawala iwarai😂😂😂

    • @sunilpremarathange3806
      @sunilpremarathange3806 7 วันที่ผ่านมา +1

      @@DianaFernandoyttguvhgcgtv යකෝ මට පොතෙන් වැඩකුත් නැත෴පිටුවෙන් වැඩකුත් නැත෴මගේ ජිවිතෙන් ජය අරගෙන ඉවරයි.....

    • @ihalagamagechandrakanthi9664
      @ihalagamagechandrakanthi9664 6 วันที่ผ่านมา

      ඔබට​@@sunilpremarathange3806

    • @jeyawathyjeyasothinathan366
      @jeyawathyjeyasothinathan366 4 วันที่ผ่านมา

      ​@@DianaFernandoyttguvhgcgtv

    • @සල්මල්
      @සල්මල් 3 วันที่ผ่านมา

      😮

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 3 วันที่ผ่านมา +9

    ඔබ 👍 හරි චමුදිත ...ඩොක්ටර් ඇයි ඔය තරම්ම ගොත ගහන්නෙ

    • @moviesforever8805
      @moviesforever8805 20 ชั่วโมงที่ผ่านมา +1

      නෑ. මේ මෙතුමා කතා කරන හැටි. සදාචාරය ලෙස තව කෙනෙක්ගේ නම් අනාවරණය නොවන ලෙස , අසපු ප්‍රශ්න වලට පමනක් උත්තර දුන්නා.. මෙතුම ඉතා උගත් , දරුවන්ගේ , accident වෙච්ච අයගේ මූනවල් හදනවා. මොවුන් මිහිපිට දෙවිවරු. Doctorsලා මාද්‍යයේදි advertise කරගන්න තහනම්. ඒ හින්දා තමයි අනිත් plastic surgeonලාගේ නම් නොකීවේ.

  • @user-np7my7cb6v
    @user-np7my7cb6v 6 วันที่ผ่านมา +17

    උපන් සුද..අරෙන් එන සුද හෝ..කලු. එය අපේ පාට..යුරොෝප්. මිනිසුන් සුදු උනාට එම මිනිසුන් අපේ හමේ.පාටට.හරිම ආසය් ලන්කවෙ අය මානසිකව අසරනය්

    • @NewRak-zr8gl
      @NewRak-zr8gl 5 วันที่ผ่านมา +1

      Svabavika.katha.kurithma.lasanatavada.hodidanata.aurudu.59.vanava.muna.sabanvath.gana.na

  • @raymondmakawitage998
    @raymondmakawitage998 5 วันที่ผ่านมา +10

    චමුදිත ඹබ. කෙලින් කතා කරන මාදය වේ‍දියෙක්🎉🎉

  • @nishantha1422
    @nishantha1422 7 วันที่ผ่านมา +37

    පල නොකියා පලා බෙදීම .(පියුමි ) චමුදිත 👍👍👍👍👍👍👍

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 7 วันที่ผ่านมา +1

      පියුම් එක්ක කරන්නෙ නෑ බයයි 😂😂😂😂

    • @loshanprasad1424
      @loshanprasad1424 4 วันที่ผ่านมา +1

      Moda ගනු හොද කිව්වත් එකත් වරදි

  • @chanudinithima8753
    @chanudinithima8753 2 วันที่ผ่านมา +2

    Thank you for this video චමුදිත ❤️.ස්වභාවිකව ලැබුන දෙයින් ඈහීමකට පත් වෙන්නැතුව වෙන ඒව කරන්න් යන අයගෙ මේ video එක දැකල හරි ඇස් පෑදුනොත් ඇති

  • @SriLal-qm3dy
    @SriLal-qm3dy 7 วันที่ผ่านมา +18

    ගයාන් ඒකනායක මහතා කියන්නේ මිහිපිට ඉන්න දේවි කෙනෙක්❤️💐

    • @user-qb8tq3xh6i
      @user-qb8tq3xh6i 7 วันที่ผ่านมา +1

      Of course. That's true

  • @user-os3qe2zy9w
    @user-os3qe2zy9w 6 วันที่ผ่านมา +11

    දැන් ගැහැනු නිට තියෙන වෛරස් එකක් සුදු වෙන එක දෙය්යො දි්පු මේ කුනු කයට ඇයි ඔච්චර වද දෙන්නෙ හොද මාත්‍රකාවක් welldon

  • @lalithakumari4132
    @lalithakumari4132 6 วันที่ผ่านมา +12

    පියුමි කියන තැනැත්තිය මේ වගේ ජරා බිස්නස් කරනවා..

  • @peeka8461
    @peeka8461 5 วันที่ผ่านมา +12

    චමුදිත 360 එකේ ඉන්න දොස්තර නෝනල ටික ගෙන්නන්නකො පුලුවන්නම් 😅

  • @dilhaniperies2134
    @dilhaniperies2134 5 วันที่ผ่านมา +4

    Dr Gayan ekanayaka is a great and very humble person i ever met.

  • @chandrawathierathnayake8000
    @chandrawathierathnayake8000 7 วันที่ผ่านมา +6

    Etha hoda wadasatahanak. Thanks both of you

  • @yasikasamarasundara9002
    @yasikasamarasundara9002 6 วันที่ผ่านมา +17

    Gayan sir පව්...... සර්ට කරදරයක් කරයිද දන්නෙ නෑ අර මුදලාලිල ටික....🥲🥲🥲

  • @TikToktv45915
    @TikToktv45915 7 วันที่ผ่านมา +10

    Super job chamuditha

  • @SenarathGajasinghe
    @SenarathGajasinghe 7 วันที่ผ่านมา +5

    Great ----🍁🌷🍁🌷🍁🌷

  • @niminilankakolambage626
    @niminilankakolambage626 6 วันที่ผ่านมา +11

    මේ මාතෘකාව ගැන තව දැනුවත් කරන්න

  • @roshansilva5384
    @roshansilva5384 5 วันที่ผ่านมา +8

    සු සිදුවෙන කිව්වොත් ඕනම ජරාවක් ගන්න ලංකාව ලංකා වගේ මෝඩ මිනිස්සු මේ ලෝකයේ කොහෙවත් නැතුව ඇති

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 6 วันที่ผ่านมา +9

    ඒක තමයි රටට හෙන ගැහිලා තියෙන්නේ... නීති තියෙන්ඩ ඔන එකට නෙමෙයි නීති තියෙන්නේ.. ලක්ෂ ගානක් dr ලා නැනේ.. ඉන්නේ 12 යි. මෙ ටිකත් කියා ගන්න බැරි නම්‍, වැඩක් තියනවද? ඉතිං හොර එවුන් බෝ වෙන එක අහන්න දෙයක්ද..

  • @samsonpalitha4351
    @samsonpalitha4351 7 วันที่ผ่านมา +8

    Good program 👍

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 7 วันที่ผ่านมา +7

    Very good Chamuditha❤

  • @subag296
    @subag296 5 วันที่ผ่านมา +4

    Godak watina video ekak ada thanks

  • @user-jl9fd9hs9f
    @user-jl9fd9hs9f 2 วันที่ผ่านมา +1

    මම කැමති නිවේදකයා බය නැතුව කතාකරනව ඔයා පරිස්😮සම් වෙන්න

  • @nadugek8186
    @nadugek8186 6 วันที่ผ่านมา +2

    Good job

  • @kalusuba1849
    @kalusuba1849 6 วันที่ผ่านมา +24

    එතකොට මේ ගෑණියෙක් සුදු වන ක්‍රීම් ජාතියක් විකුණලා ප්‍රකෝටිපතිනියෙක් මේ දවස්වල පඩ ෂෝ දාගෙන නටන්නේ කොහොමද ?

    • @moviesforever8805
      @moviesforever8805 5 วันที่ผ่านมา

      @@kalusuba1849 මෝඩ මිනිස්සු ලංකාවෙ ඉන්න නිසා.

    • @sududhoni8763
      @sududhoni8763 3 วันที่ผ่านมา +7

      එයාගේ පට්ට පල් බොරු මහින්ද ගේ ගෝ‍ඨාගේ කළු සල්ලි

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 3 วันที่ผ่านมา

      Show eke awasana kotasa dan inne....balagena indako mokada wenne kiyala

  • @maheshidayaratne1521
    @maheshidayaratne1521 6 วันที่ผ่านมา +9

    ලංකාවෙ cosmetology සම්‍බන්ධයෙන් දැඩි නීති ගත යුතු කාලය එළඹ තිබේ‍.
    අවබෝධය අඩු කම නිසාවෙන් බහුලව කාන්තාවන් මේ‍වාට හසු වනවා.
    සුදු වන ඩප්පි ක්රීම්‍ නිසා අනාගතේ skin cancer වැනි තත්ව බහුල විය හැකියි. එනිසා නියාමනයක් අවශ්‍යම වෙලාවක් දැන් එළඹ තිබෙන්නෙ..

  • @achiniabeygunawardene
    @achiniabeygunawardene 5 วันที่ผ่านมา +2

    Good programme

  • @haru4381
    @haru4381 7 วันที่ผ่านมา +1

    Good discussion.
    Speak about dye using for foods.buriyani using high poison coloring.

  • @user-rt6bg8qn6h
    @user-rt6bg8qn6h 4 วันที่ผ่านมา +1

    Great ❤

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 7 วันที่ผ่านมา +3

    Good job chamuditha

  • @ridmagomes98
    @ridmagomes98 5 วันที่ผ่านมา +11

    මේ dr කතා කරන්නේ කිසිම self confidence එකක් නැහැ.කෙලින්ම කියන්න පුළුවන් දේවල් කිව්වෙ නැහැ.

    • @lostintheworldofchildren2010
      @lostintheworldofchildren2010 4 วันที่ผ่านมา +1

      100 % true

    • @somakeerthiChandi-oy7pc
      @somakeerthiChandi-oy7pc 4 วันที่ผ่านมา +1

      Pisso kalabala unata dosthara kalabala na😂

    • @moviesforever8805
      @moviesforever8805 20 ชั่วโมงที่ผ่านมา

      නෑ. මේ මෙතුමා කතා කරන හැටි. සදාචාරය ලෙස තව කෙනෙක්ගේ නම් අනාවරණය නොවන ලෙස , අසපු ප්‍රශ්න වලට පමනක් උත්තර දුන්නා.. මෙතුම ඉතා උගත් , දරුවන්ගේ , accident වෙච්ච අයගේ මූනවල් හදනවා. මොවුන් මිහිපිට දෙවිවරු. Doctorsලා මාද්‍යයේදි advertise කරගන්න තහනම්. ඒ හින්දා තමයි අනිත් plastic surgeonලාගේ නම් නොකීවේ.

  • @user-xq8vx3fe7v
    @user-xq8vx3fe7v 6 วันที่ผ่านมา +7

    කතා කරන්න ඩිපන් බන් dr ,,,ඔයා niyamai

  • @arunathenuwara2269
    @arunathenuwara2269 3 วันที่ผ่านมา +1

    Valuable vedio ❤

  • @smsm7679
    @smsm7679 5 วันที่ผ่านมา +5

    ඔලුවක් නැතිවුන් සිටින රටක
    මොනතරමිි උපදෙස් දුන්නත් චමුදිත පලක්නැහැ
    බුදුන් දේශනාකල කලපරිදි
    පෟතක්ජන හැම ෙකනකුටම අඩුවැඩියෙන්‍ මානසික රෝගයක් තියනව
    වැඩීමටරට ලංකාව
    ඵ්කයි යුටිබිඵකට පේස්බුක් සැරිසරන්න කන්නනැතත් ඩෙිිටවලට මුදල් නාස්තිකරන්නෙ

  • @NagaiRose
    @NagaiRose 6 วันที่ผ่านมา +4

    good job chammo😊

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj 6 วันที่ผ่านมา +3

    Mama asa charithayak ❤❤❤oya chamuditha niyamai wesa balliyo ahukuntakayo monawa kiwat kamak neee❤❤❤oya oya widiyatama paththare kiyanna budu saranai pittt ok adarai pana wageee❤❤❤❤❤❤bs.❤❤

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 5 วันที่ผ่านมา +5

    Dostharath හිර වෙන තැන් thibunane.
    වටිනා සාකච්ඡා වක්..නැති උත්තර ගන්නත් dakshai Chamuditha..

    • @moviesforever8805
      @moviesforever8805 20 ชั่วโมงที่ผ่านมา

      නෑ. මේ මෙතුමා කතා කරන හැටි. සදාචාරය ලෙස තව කෙනෙක්ගේ නම් අනාවරණය නොවන ලෙස , අසපු ප්‍රශ්න වලට පමනක් උත්තර දුන්නා.. මෙතුම ඉතා උගත් , දරුවන්ගේ , accident වෙච්ච අයගේ මූනවල් හදනවා. මොවුන් මිහිපිට දෙවිවරු. Doctorsලා මාද්‍යයේදි advertise කරගන්න තහනම්. ඒ හින්දා තමයි අනිත් plastic surgeonලාගේ නම් නොකීවේ.

  • @bailamalla
    @bailamalla 7 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

  • @sajanimadhushani3269
    @sajanimadhushani3269 7 วันที่ผ่านมา +1

    ❤❤

  • @inokahemachandra7441
    @inokahemachandra7441 4 วันที่ผ่านมา +5

    මේ ඩොක්ට හරි බයෙන් වගේ කතා කරන්නෙ .කෙලින් කතා කරන්නෙ නෑ කියලා මට හිතන්නෙ .හරි අපහසුවෙන් කතා කරන්නෙ .හැබැයි චමුදිත එක්ක ලේසියෙන් ගැලවෙන්නත් අමාරුයි

  • @rangiherath6382
    @rangiherath6382 2 วันที่ผ่านมา

    Very good interview to update our artificial plastic dolls.

  • @SandyaKumari-f1r
    @SandyaKumari-f1r 6 วันที่ผ่านมา +1

    Ok

  • @christinewith778
    @christinewith778 7 วันที่ผ่านมา +3

    What is the surveillance body of the plastic surgery in SL?

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 7 วันที่ผ่านมา +35

    අසූචී ඩප්පියක දාල දුන්නාත් .පියුමි ගෑනු 35000 ක් දීල ගානවා අරන් ඇයි පියුමි වගෙ කැරපොතු පාට වෙයි කියල හිතල 😃😃

    • @iroshiiro4599
      @iroshiiro4599 7 วันที่ผ่านมา +4

      පියුම් සුදු උනේ ඉන්ජෙක්ෂන් ගහල කියලා ක්‍රීම් ගන්න උන් දන්නෙ නෑ

    • @sududhoni8763
      @sududhoni8763 3 วันที่ผ่านมา

      🤣🤣🤣

    • @moreenfernando3983
      @moreenfernando3983 3 วันที่ผ่านมา

      👍👍👍

  • @user-me1kn5ch4d
    @user-me1kn5ch4d 2 วันที่ผ่านมา +2

    නිළියෝ තමයි ඔක්කොම ප්‍රමෝට් කරන්නේ ..උන්ට තමයි ලංකාවේ ඉස්සෙල්ලා හෙණ ගහන්නේ

  • @blessitapeiris6240
    @blessitapeiris6240 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏❤❤

  • @NishanthiMallka
    @NishanthiMallka วันที่ผ่านมา

    Very good progrem chamuditha ❤❤❤❤

  • @moviesforever8805
    @moviesforever8805 7 วันที่ผ่านมา +19

    Dr Chery Dr Shanika Dr Dinali , Dr Prem ගැනයි මේ කියන්නෙ. ඒ ගොල්ලෝ චර්ම වෙදයවරු නෙවේ. ඒ ගොල්ලෝ mbbs doctorsලා විතරයි.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 7 วันที่ผ่านมา +2

    😮😮🙏🙏🙏

  • @lmchinthaka9588
    @lmchinthaka9588 7 วันที่ผ่านมา +1

    🎉

  • @moviesforever8805
    @moviesforever8805 7 วันที่ผ่านมา +27

    කවදාවත් saloon එකකින් හමේ ප්‍රතිකාර ගන්න එපා. Advice එකක් වත් ගන්න එපා. Saloon යන්න hair cut , make up කරගන්න.
    Derma plan. , hydro facial , fat removal , PRP , hair removal , saloon වලින් කරන්න එපා. ඒ ගොල්ලෝ ලස්සනට advertise කරලා තිබ්බට යන්න එපා.
    හම කියන්නේ ලොකුම අවයවයි. ප්‍රශ්නයක් තියනවා නම් ඒවාට චර්ම රෝග වෙදයවරු ලගට යන්න.
    Saloon වල ඉන්න අයට හම ගැන අවබෝදය මදි. ඒ ගොල්ලොන්ට ඔබේ සමේ ප්‍රශ්නය යොමු කරන්න එපා.

    • @Sasanka197
      @Sasanka197 6 วันที่ผ่านมา +5

      Very true. A lot of young people are misled by saloons.

    • @rashmi7028
      @rashmi7028 6 วันที่ผ่านมา +2

      💯 🙏🙏🙏

    • @peeka8461
      @peeka8461 5 วันที่ผ่านมา +8

      360 dr.chery 😂 කියල කාන්තාවක් ඉන්නවා නියම දොස්තර.vcare dr.ප්‍රමිල කියල මරු දොස්තර ඉන්නවා.මූනවල් විනාස කරනවා.වගකිමක් ගන්නෙ නෑ අන්තිමට.නියම හොරු දෙන්න මූනවල් පස්සවල් හදන්න.

    • @renukare8154
      @renukare8154 5 วันที่ผ่านมา +1

      ❤❤❤❤🎉🎉🎉🎉

    • @user-fn1cs9zg2y
      @user-fn1cs9zg2y วันที่ผ่านมา

      Ai shanika kiyana kena

  • @user-nv2vh1pz8b
    @user-nv2vh1pz8b 6 วันที่ผ่านมา +3

    Chamuditha.
    Yes these type of plastic surgeries very normal in United States. Many famous 18:37 people have done and Spend lots of money and also many suffering from side effects too.
    Things always gone wrong in sri lanka because of the cheap quality and unauthorized practice,

  • @moviesforever8805
    @moviesforever8805 7 วันที่ผ่านมา +8

    Few things to remember .
    1) don’t ever take skin concern advices from saloon / beauticians. Just do a makeup or a hair cut from them
    2) if you have a skin concern go to a dermatologist. Don’t go to this insta famous ones. Dr Cheryl , Dr Shanika, Dr Dinali , Dr Prem. They are just mbbs doctors , not dermatologists. They are not specialized. They are MBBS doctors highly advertised
    3) if you want to get Botox or skin interventions you can channel dermatologist who have sub-specialized in cosmetology. Very few are there in Sri Lanka. They are excellent. They do all the procedures from Botox to fillers to prp.

    • @tamarind1459
      @tamarind1459 6 วันที่ผ่านมา

      Shanika is mbbs?😅

    • @moviesforever8805
      @moviesforever8805 6 วันที่ผ่านมา +1

      @@tamarind1459yes. She is a mbbs doctor. Graduated from China. Registered doctor in Sri Lanka after passing ERPM. Other than that she has no recognized qualification from SriLanka.

    • @tamarind1459
      @tamarind1459 6 วันที่ผ่านมา

      @@moviesforever8805 her LinkedIn says otherwise.

    • @maheshidayaratne1521
      @maheshidayaratne1521 6 วันที่ผ่านมา +1

      Very good advice 👍

  • @chandimachandima2135
    @chandimachandima2135 7 วันที่ผ่านมา +6

    ඇත්තටම කතාව ❤👍

  • @lochanaaa-fj9zr
    @lochanaaa-fj9zr 4 วันที่ผ่านมา +14

    පියුමි,,,වැ,ඩිකල්,,යන්න,කලින්,,,පිලිකාවකි,,ලෑට්වලක්,,වෙනවාමයි

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh วันที่ผ่านมา

      Ahema. Hitannawat. Apa. Api. Okkoma. Manussayo. 🙏🙏🙏

  • @upulruwanbandara9069
    @upulruwanbandara9069 7 วันที่ผ่านมา +8

    හොදට තේරෙනවා මේ docter වැරැද්ද වහනවා වහෙන් ඔරව කතාකරන්නේ මෝඩ මිනිස්සු මේවට අහුවෙනවා

  • @peeka8461
    @peeka8461 5 วันที่ผ่านมา +6

    360 තව v care කියල තනිකර හොරු දෙන්නෙක් ඉන්නවා.මිනිස්සුන්ගෙ සල්ලි කනවා වගකිමක් ගන් නෑ.

  • @manasibasu3055
    @manasibasu3055 2 วันที่ผ่านมา +2

    ඔට්ටුයි චමුදිත පියුම්ගෙ කේස් එකට අතතියන්න යන්නෙ නැ..බයයි...😂😅

  • @gunasekara3559
    @gunasekara3559 7 วันที่ผ่านมา +30

    ලංකාවේ ඉන්න ප්ලාස්ටික් සර්ජන්ට්ලා 12 දෙනාගේ නම් කියන්න බැරි නං ඇති වැඩේ මොකද්ද මොන කයිවාරු ගැහුවත් ☹️

    • @moviesforever8805
      @moviesforever8805 7 วันที่ผ่านมา +19

      ඕන ලොකු hospital එකකට යන්න. Plastic surgeon කෙනෙක්ගෙන් appointment එකක් ගන්න පුලුවන්. Doctorsලාට නීතියෙන් promote කර ගන්න බෑ. එකයි එතුමා නම් කියන් නැත්තේ.
      මෙතුමන්ලා ලංකාවට සම්පතකි.

    • @PopQqpp
      @PopQqpp 5 วันที่ผ่านมา

      සුදු වෙන්නද

    • @krisnanishanthi1248
      @krisnanishanthi1248 2 วันที่ผ่านมา

      කිසිම කෙනෙකුට හානියක් නොවෙන අයුරින් ඉතාම ප්‍රවේශ මෙන් doctor .පිලිතුරු දෙන්නෙ ස්තුති ඔබදෙපලට...🙏🙏🙏

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 5 วันที่ผ่านมา +15

    Doctor තව ටිකක් කෙලින් පන ඇතුව විස්තරාත්මක ව හා confidence ඇතුව කතා කරන්න තිබුනා. ඔහු කතා කලේ බයෙන් බයෙන් වගේ. ඇත්තටම කෙකර ගානවා. චමුදිත කියනවා වගේ පතොල න්‍යයායේ පිලිතුරු දුන්නේ.

    • @user-sx5ou3de9f
      @user-sx5ou3de9f 5 วันที่ผ่านมา +5

      Meyage interview walata with phi kenek saha doctor kenek meruwa. Habai e confidant eken katha karala. Chamuditha monaada e wenuwen kale. Meka interview karana minussungen wachana eliyata aragana deyak unama sadda na. Ithin me doctor hari parissamin katha karanawa. Eke waradak api dakinne na

    • @prasannagunawardana5323
      @prasannagunawardana5323 5 วันที่ผ่านมา +2

      නොදන්න පැත්තක් එලිදරව් කරාට ස්තුතිය . හැබැයි බයනම් නොඑන්න නේ තියෙන්නේ .

    • @user-sx5ou3de9f
      @user-sx5ou3de9f 5 วันที่ผ่านมา

      @@prasannagunawardana5323 lankawatama 12 I ne innawa kiwwe. මේ doctor ehema hari enna athi ithin

    • @sonaSen777
      @sonaSen777 5 วันที่ผ่านมา +2

      කතා කරන්න පුළුවන් ..කලොත් වෙන්නෙ මැරෙන්න. 😢 එ මනුස්සය වචන තෝරල බේරල කතා කරන්නෙ.පැමිණිලිත් නෙවෙයි ආයාචනා කලා කියනව මේ ගැන හොයල බලන්න කියලා 😢 මොන තරම් බයක් ද

    • @lostintheworldofchildren2010
      @lostintheworldofchildren2010 4 วันที่ผ่านมา +1

      100 % true

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 6 วันที่ผ่านมา +8

    Me doctor serama hangala katha karanava hari uththarayak denna nene

    • @moviesforever8805
      @moviesforever8805 20 ชั่วโมงที่ผ่านมา

      නෑ. මේ මෙතුමා කතා කරන හැටි. සදාචාරය ලෙස තව කෙනෙක්ගේ නම් අනාවරණය නොවන ලෙස , අසපු ප්‍රශ්න වලට පමනක් උත්තර දුන්නා.. මෙතුම ඉතා උගත් , දරුවන්ගේ , accident වෙච්ච අයගේ මූනවල් හදනවා. මොවුන් මිහිපිට දෙවිවරු. Doctorsලා මාද්‍යයේදි advertise කරගන්න තහනම්. ඒ හින්දා තමයි අනිත් plastic surgeonලාගේ නම් නොකීවේ.

  • @visakachitra3416
    @visakachitra3416 6 วันที่ผ่านมา +1

    ✨️✨️✨️✨️✨️

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 6 วันที่ผ่านมา +2

    නියමයි චමුදිත අයියා කන අ ගාල කපට ගහන්නේ😊

  • @userbee156
    @userbee156 6 วันที่ผ่านมา

    Chamuditha can you please do an interview regarding the recent situation of piumi hansamali

  • @JE-pq4wp
    @JE-pq4wp 4 วันที่ผ่านมา +1

    Maha gon prashnayakne, respectable
    Plastic surgeon gen ahanawa, lyposunction karanawada kiyala😃
    Ai aney me specialistwa genalla, Al marunu patholaya kiyanne ?

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 2 วันที่ผ่านมา

    දැන් ගොඩක් දොස්තර වරු කකුලෙ අමාරුක් කියපු ගමන් බෙහෙත් විදින්න කියනවා බෙහෙතට 2800 විදින්න 3000 මම වගකීමක් කියන්නෙ ..අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන්න එපා ....

  • @anurasampath8173
    @anurasampath8173 7 วันที่ผ่านมา +7

    ංම් ඩොක්ට මොනවා හරි හංගන් කතා කරන්න ංකලින්ම කියන්න තවත් ම්නිස්සු හමාරුව වැටන එක නතර ංවයි

  • @helanthigunaweera76
    @helanthigunaweera76 5 วันที่ผ่านมา

    😢

  • @SKDasanayake
    @SKDasanayake 3 วันที่ผ่านมา

    චර්ම රෝග සහ ප්ලාස්ටික් සැත්කම් ගැන මෙන්ම රූපලාවණ්‍ය ක්‍රමයන් ගැන තවදුරටත් නිවැරැදි දැනුවත්කමක් දැනුමක් ඇති වෛද්‍යවරුන් සාකච්ඡාවන්ට සම්බන්ධ කරන්න 😊
    ලස්සනවීම යන්න හීනමානයක් බවට පත්කර තියෙනවා මයිකල් ජැක්සන් සම පැහැය වෙනසක් කරගෙන නහය වෙනස් කරන්න ගිහින් වැරැදි තිබුණා තව ලෝක ප්‍රකට පුද්ගල චරිත ප්ලාස්ටික් සැත්කම් කරගෙන තියනවා එත් මෙය මාෆියාවක් ලෙස ලංකාවේ පැතිර යනවා 😢
    ලොවවටා නිලියන්ගේ රුව වඩන සබන් ලක්ස් කියලා සබන් ආවේ 😢 බිව්වා නේද වදකහ සුදිය කියලා බයිලා හැදුණු රටක් ⁣ ලංකාව 😂

  • @darricooray5294
    @darricooray5294 6 วันที่ผ่านมา +1

    People who are not confident about their appearance get these jobs done.

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek 4 วันที่ผ่านมา +1

    අම්මෝ මේ අරබි රටවල්වලත් නහය කපනව ආයෙ කම්මුල් දෙක දෙපැත්තේ හිනා වෙද්දී වල හැදෙන්න අම්මෝ මේවා අපි මේ රටවල නිතරම දකිනවා අපිට මේවා දකිද්දි හිනා යනවා හැබැයි කාලයක් යද්දී ඇකිලෙනවා දිරන කයට මොන කැටයම්ද

  • @sunethrakusum8189
    @sunethrakusum8189 7 วันที่ผ่านมา +7

    රටේ ඉන්න plastic sergeants la 12 denage nam කියන්න beri සාකච්ඡා kumatada😮 මේක මිනිස්සු දැනුවත් kiriimak නෙවෙයි ,danna deema නැවත නැවත kiimak පමණයි doctor 😒 chamuditha you r a great journalist ❤

    • @mpp6015
      @mpp6015 6 วันที่ผ่านมา +3

      Doctors , doctors are not promoting .. not allowed .. go to any recognized hospital and channel a plastic surgeon

    • @moviesforever8805
      @moviesforever8805 20 ชั่วโมงที่ผ่านมา +1

      මෙතුම ඉතා උගත් , දරුවන්ගේ , accident වෙච්ච අයගේ මූනවල් හදනවා. මිහිපිට දෙවිවරු. Doctorsලා මාද්‍යයේදි advertise කරගන්න තහනම්. ඒ හින්දා තමයි අනිත් plastic surgeonලාගේ නම් නොකීවේ.

  • @visulakavinda5659
    @visulakavinda5659 7 วันที่ผ่านมา +2

    පියුමි ශ්‍රී නායකගේ දොස්තර නම් හොඳයි වගේ.

  • @cocoon2024
    @cocoon2024 7 วันที่ผ่านมา +7

    මේ දවස්වල කරළිය නිසා කෙලින්ම සුදුවෙන්න ක්‍රීම් ගැන කථාකරනම් ඉවරනෙ. මොනවා උනත් පියුමිත් යම් ප්‍රමාණයකට වැරදියි පොඩි ගානට ගෙනත් 25000ට 35000ට විකුණල අයුතු ලාබ ගන්න නීතියෙන් තහනම්. හැබැයි පාරිබෝගික එකෙක් අල්ලන වෙළෙන්දුන්ගෙන් දඩය එක ක්‍රීම් එකක ගාණටත් වඩා අඩු වෙයි.

    • @xa2765
      @xa2765 6 วันที่ผ่านมา +2

      Cream dappiya athule kudu packs vikkada danne nehe.

    • @moratuwa9983
      @moratuwa9983 3 วันที่ผ่านมา

      එහෙම උනොත් පාරිබෝගිකයන්ට තමන්ට උන පාඩුව ට අදිකාරිය මගින්ම පැමිණිලි කර්ලා අලාභය ඉල්ලා සීටින්න පුලුවන් නෙ..

  • @SKA-uo7ts
    @SKA-uo7ts 6 วันที่ผ่านมา +3

    Chamuditha hodata home work karala ada ewith tyenne. Katha karannama oni topic ekak me kaale. Plastic surgeons Association eka mewa walakwanna th monawa hari karanna oni. Minussu denuwath kirima wath.

  • @TharushiWeerasinghe-xp9xv
    @TharushiWeerasinghe-xp9xv 2 วันที่ผ่านมา

    "Oba kiyanne meewa apita karanna kiyalada? Reeebluus gala you tube eke enawa"😂❤
    Boola boola wage babali babali innalu....shook mister chamudithage wachana😂❤

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 6 วันที่ผ่านมา +2

    Mechchara hoda nathnam ai ma cream ahema gennana aya allala neethi margayen katauthu karanna bari... nikan vhiluwak wagei mawa..😅

  • @user-jl9fd9hs9f
    @user-jl9fd9hs9f 2 วันที่ผ่านมา

    අවරැදා විස්ස තිහ පහු නොකර තිහ තියාගන්න්න පුලුවන්න බෙහෙතක් තිබුනොත්
    හමෝම කැමති වෙයි

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 4 วันที่ผ่านมา +2

    Doctor gahenawa.

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 7 วันที่ผ่านมา +10

    මේ ක්‍රිම් කඩවල නියාමනයක් තියේද
    සුදු වෙනවා කිවානම් ගැහැණු මොන ඉලව්ව හරි උලනවා හොයන්නේ බලන්නේ නැ..හේතුවකුත් තියෙනවා ආනයනික ක්‍රිම් වල විස්තර ඉංග්‍රිසියෙන් තියෙන්නේ බොහෝ අය දැනුවත් නැ කඩේ
    සුදු නංගි මේක අලුත් හොදයි නයිට් ඩේ කියලා දුන්නම උලනවා ඵ් නංගිට තියෙන සුදුසුකම් පාරිබෝගිකයට දන්නැ අයියෝ සල්ලි..තමා...😃😃😃😃🤣

    • @traveltectours6561
      @traveltectours6561 7 วันที่ผ่านมา +1

      😄

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 7 วันที่ผ่านมา +2

      Sne ammo kiyslawadsk naha spe ammage thathge janawalin spi ipaduna lassana awalassasna kohomawethsn asisn spi thiyena pata hodai

  • @arunathenuwara2269
    @arunathenuwara2269 3 วันที่ผ่านมา

    Ithuruhikath one

  • @nipunafernando5227
    @nipunafernando5227 7 วันที่ผ่านมา +1

    video eka end wenawa thawa thiyenawanam aye upload karnna

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 6 วันที่ผ่านมา +5

    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව

  • @anushangaperera5125
    @anushangaperera5125 7 วันที่ผ่านมา +4

    ඇයි බන් 14:15 😂😂

  • @HaffeelaAmath-nh3hc
    @HaffeelaAmath-nh3hc 4 วันที่ผ่านมา +3

    මේ දොස්තර ගොත ගහන්නේ හරියට කතා කරන්නෙ නැහැනෙ .

    • @malaperera5859
      @malaperera5859 3 วันที่ผ่านมา +1

      මේ ලෙඩ්ඩු එක්ක වැඩ කරන වැදගත් වෛද්‍යවරයෙක්. දේශපාලකයන් හෝ මාධ්‍ය කාරයන් සේ දවස පුරා කයිවාරු ගසා පුරුදු කෙනෙක් නෙවෙයි . ඔහුට පුරුදු කට කියවීම නොවෙයි. රෝගීන් හට ප්‍රතිකාර කිරීමයි.

  • @user-ye1oh3oy7n
    @user-ye1oh3oy7n วันที่ผ่านมา

    lankawa ayage hame pata lassanayi