එපා වෙන්නේ ඇයි ? | Dr Chaminda Weerasiriwardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ------------------------------------------------------------------------------------
    IdeaHell
    ------------------------------------------------------------------------------------
    වෛද්‍ය චමින්ද වීරසිරීවර්ධන
    ජේෂ්ඨ මනෝ උපදේශක,මනෝ චිකිත්සක
    ------------------------------------------------------------------------------------
    #ChamindaWeerasiriwardane #ideahell

ความคิดเห็น • 925

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 7 หลายเดือนก่อน +144

    ජෝතිෂ්‍ය නෙවේ නාලිකාවල උදේට උදේ පෙන්නන්න ඹ්නි.මෙවැනි වටිනා විද්‍යාත්මක වැඩසටහන් කොච්චර දේවල් ඉගෙන ගන්න පුළුවන්ද❤.ස්තුති සර්

  • @SurangaLakmal-r9j
    @SurangaLakmal-r9j 6 หลายเดือนก่อน +30

    අනේ doctor අපේ ගෙදර දිහා බලල කරපු video 1 වගේ ගොඩක් පින් ඒකට.
    මට මම බලාගෙන ඉන්නකොට මගෙ පව්ල අව්ල්වෙනව පේනවා මම ගොඩක් ඉවසීමෙන් ඉදපු කෙනෙක් මට ලස්සන හොඳ බිරිඳක් ලස්සන දුවෙක් ලස්සන චූටි පුතෙක් ඉන්නව ඒත් අපි හොදට හිනාව්ච්ච දවසක් මතක නැති තරම් ගෙදර හැමෝගෙම තියෙන්නේ පීඩාකාරී දේවල් මිස ප්‍රබෝධකාරී දේවල් නෙවෙයි
    ආර්ථිකයත් එක හේතුවක්
    ජීවිතයම දැන් ඇතිවෙලා
    Doctor ගෙ මේ video වලට ගොඩක් පින් .....!!!!!!!!

    • @chethupabimsath1635
      @chethupabimsath1635 4 หลายเดือนก่อน

      Mge gedarath a wage.mmath mge husbanta pana wage adrei.eth eyta mwa ep wela.

  • @artlife8683
    @artlife8683 7 หลายเดือนก่อน +25

    දෙමාපියන් අතර ගැටළු තියෙද්දි කුඩාකල සිටම දරුවන්ගෙ මොළයට එය බලපාන ආකාරයත් පැහැදිලි කරන්න වෛද්‍යතුමනි

  • @padmanandani924
    @padmanandani924 7 หลายเดือนก่อน +107

    පීඩාකාරී දේවල් නිතරම ඉවසාගෙන ඉන්න එකෙන් ඉවසා සිටින කෙනාට සිදුවන පීඩනය නැති කර ගන්නේ කෙසේද කියා කරුනාකර පහදා දෙන්න වයිද්‍යතුමනි.ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත්ම පැහදිලියි බොහෝම ස්තූතියි ඔබතුමාට.

    • @visaakaa4884
      @visaakaa4884 7 หลายเดือนก่อน +7

      හොඳ ප්‍රශ්නයක්?

    • @yassagaming2892
      @yassagaming2892 7 หลายเดือนก่อน +1

      පිං සිද්ද වෙනවා ඩොක්ටර් අපේ සිතිවිලි වෙනස් කරනවාට 🙏🙏🙏

    • @wmjeewanthaamatasiri5452
      @wmjeewanthaamatasiri5452 6 หลายเดือนก่อน +1

      අධි රුධිර පීඩනයට බේත් බොන්න වෙනවා.😊

    • @dschathu
      @dschathu 3 หลายเดือนก่อน

      Ow sir me ganath katha karanna

    • @Unknown123-ig4uh
      @Unknown123-ig4uh 2 หลายเดือนก่อน

      ඔයා aloka channel eka බලන්න ...උත්තරyak labei....sanath gamage... ramindu randeni ewath බලන්න .....tokak relax wei..ජීවත් වෙන්න හිතට හයියk ලැබෙයි

  • @niroshawijesekera8202
    @niroshawijesekera8202 7 หลายเดือนก่อน +21

    19:42 මමත් මනෝවිද්‍යාව හදාරන කෙනෙක්. ඇත්තටම අද දරැවන්ට ගුරැවරැ එපාම වෙලා. මේ වැඩසටහන ගුරැවරැ වෙනුවෙන් කරන්න පුළුවන් නම් බොහොම වටිනවා. ගුරැවරැ ගෙදර ප්‍රශ්න සියල්ල ඔලුවේ තියාන පාසල් එනවා. ඒ මානසිකත්වයෙන් යක්කුන් වගේ උගන්වනවා බනිනවා කිසිම සන්සුන් කමක් කරැනාවක් නැහැ.දරැවන්ටපාසල එපාවීම සමහර විශයන් එපාවීමට මෙය බලපානවා. මගේ දරැවෝත් මේදේවල් මට කියනවා. මේදේ ගුරැවරැ ⁣ අතරට සම්පෙු්ක්ෂණය කිරීම වඩාවැදගත්.

    • @milindasenaratna1334
      @milindasenaratna1334 7 หลายเดือนก่อน +2

      ගුරුවරු වෙනුවෙන් විසේශ වැඩසටහනක් කලා නම් ඉතාමත්ම වටිනවා.

    • @dhanushkaEM
      @dhanushkaEM 5 หลายเดือนก่อน

      ඕකම අනිත් පැත්තත් තියනව නෝනි

    • @wimalism
      @wimalism 2 หลายเดือนก่อน

      @@milindasenaratna1334 එහෙම වැඩසටහන් ගොඩක් කරලා තියනවා

  • @slproudinscotland4541
    @slproudinscotland4541 7 หลายเดือนก่อน +137

    ඔබතුමා හරියටම හරි.මගේ පුතා ලන්කාවෙන් එලියට ගෙනාවට පස්සේ ,education system එක නිසා ප්‍රබෝධයක් සහිත අද්‍යාපනයක් ලබමින් නිර්මානශීලි දරැවෙක් ලෙස සතුටින් ඉන්නව ...

    • @ShyamaNilanthi-bd2lr
      @ShyamaNilanthi-bd2lr 7 หลายเดือนก่อน +6

      Oba thuma me ratata sampsthak. Thawa bohoo kalayak niduk nirogeewa geewath wewa.

    • @kanthisuraweera5535
      @kanthisuraweera5535 7 หลายเดือนก่อน

    • @SithaIrangani
      @SithaIrangani 7 หลายเดือนก่อน +1

      😊obatumea meeta wesars phalveke pera munaghenenem mama dikkesada vennea nethe

    • @virajwijewardana845
      @virajwijewardana845 7 หลายเดือนก่อน

      Oba thuma hamuviya haki thanak koheda?mage daruwa penvimata.obathumage sayana hoyaganna baha

    • @manjulasenanayake3693
      @manjulasenanayake3693 7 หลายเดือนก่อน

      ​@@virajwijewardana845
      iChange center ,Bulugaha handiya,Kelaniya .
      සර්ච් කරලා බලන්න.
      එතන ඉන්නවා සමහර දවස්වලට.

  • @ruwanindika2403
    @ruwanindika2403 7 หลายเดือนก่อน +71

    ඩෝක්ටර් ඔයා සමාජයට දෙන දැනුම මාරම මාරයි ගොඩක් වටිනවා.

  • @sududawagaajanakasiri1191
    @sududawagaajanakasiri1191 7 หลายเดือนก่อน +9

    කතාව අන්තිම ටික අහනකොට මට නම් දැනුනේ බුදුරජාණන් වහන්සේ සිලු දෙනාට මෛත්‍රිය කරුණාව දක්වන්න කළ දේශනා කොයි තරම් ප්‍රායෝගිකද කියලා

  • @PasanUdana
    @PasanUdana 7 หลายเดือนก่อน +47

    ඩොක්ටර්,මං ඉගෙනගන්න ගොඩක් ආසයි.මං O/l වෙනකම් ආසාවෙන් ඉගෙනගත්තා.A/L වලට ආවට පස්සේ ඒක නැතිවෙලාම ගියා .ප්‍රශ්නයක් ඇහුවත් ගුරුවරු කලේ බැනපු එක.අම්මා තාත්තත් හැමතිස්සෙම කියන්නෙ එයාලගෙ යාලුවො අරමයි ඒත් අපි මෙහෙමයි අපිට සැප වැඩියි කියලා.සමහර දවස් වලට මං පන්ති ගිහින් එද්දී මට ගුරුවරු බැනපුවා මතක් වෙලා ඇස් වලින් කදුලු බේරෙනවා.ඒත් මං කොහොමහරි ඉගෙනගත්තා.ගුරුවරු,දෙමාපියො එක්ක ගේමට තමා ඉගෙනගත්තෙ.මට වැඩිපුරම පීඩාව දුන්නෙ biology උගන්නපු සර්.එයාට වටින්නෙ medicine යන ලමයි විතරයි.අනික් ලමයි ප්‍රශ්නයක් ඇහුවත් වැරදියි.මං කොහොමහරි නැගිට්ටා.මට ලකුනු අසූ ගනන් ආවා.එයාට වරදින සමහර දේවල් පවා මං පෙන්නල දීලා තියෙනවා.ඊට පස්සෙ ඒ ගුරුවරයා මට හොදට කතාකලා.ඒත මට එයාව පේන්න බෑ.මට දැන් හිතෙනවා මමත් මූසිලයෙක් කියලා.ලංකාවෙ සංස්කෘතිය ඇතුලෙ දෙමාපියො,ගුරුවරු,වැඩිහිටියො මොනව කලත් හරි.ලමයි තමා වැරදි.ඒ වැරැද්ද ඉවසන් ඉන්න ඕනෙ පීඩා විදින්න ඕනෙ ලමයි.එයාලට විරුද්ධව වචනයක් කිව්වත් ගුරුවරයෙක්ට කතාකරන්න දන්නෙ නෑ,ඒවා පව් කියලා කියනවා.මං කොච්චර හොදට ඉගෙනගත්තත් මට පීඩාකරපු එකෙක්වත් මට දැන් පේන්න බෑ.ඒක ලොකු අව්ලක් කියල මට තේරෙනවා.ඒත් මට ඒ ගුරුවරයව දකින්නවත් ඕනෙ නෑ,වදින්නවත් හිතෙන්නෙ නෑ.

    • @Miyu-g8j
      @Miyu-g8j 7 หลายเดือนก่อน +4

      😢 Hmmm matath samanai me අත්දැකීම.❤

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 7 หลายเดือนก่อน +2

      Guruwaru wishaya karunu igennuwata samahawita samahara aya daruwanga manasika mattam nodannawada nosalakaharinawada danne na daruwanta igeneema epa karawanawa
      Aperayte daruwanta anukampa karana guruwatu nathitharam
      Guruwaruwath demawpiyoth
      thama daruwa wenath aya ha
      sesadeema ithama weradyi
      ekayek thawakekuta wadawenas eya wefihiyo therumgatha yuthui
      Mema Doctorge vedios ratawesi hemoma balanawanam ape daruwanta
      igenagenimeth niwasesiteemeth manadika suvayath sathutath edineda
      wedakatayuthuth itha hondin
      karagena rogeen novisitiya
      hekiwewi
      Thank you

    • @vishwarehan2835
      @vishwarehan2835 7 หลายเดือนก่อน +2

      අවශ්‍ය වෙලාවේ ලැබුන වටිනා විඩියො එකක්.ඔබතුමාට පින්.ලාබාදුන් මෙ දැමුමට.

    • @dinushasubhawickrama7478
      @dinushasubhawickrama7478 7 หลายเดือนก่อน +2

      mek attk 😢 same

    • @vijithapriyanthi1965
      @vijithapriyanthi1965 7 หลายเดือนก่อน +4

      ඔයා ගොඩක් ඉවසීම තියෙන දරුවෙක් ..theruwan සරණයි පුතේ ...නිතර නිතර බුදු ගුණ ටික මෙනෙහි කරන්න...හිතින් ..කොයි ආගම උනත් කමක් නැහැ ,නින්දට යන කොට ,ගමනේ යෙදෙන කොට පුළුවන් වේලාවට කරගෙන යන්න .කිසිම කෙනෙක් එක්ක තරග තියා ගන්න එපා ,ඔයාටමයි ඒක අහිතකර වෙන්නේ ....සියලු කටයුතු සාර්ථක වේවා !!! ❤❤❤❤🎉🎉🎉 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dinindurathnasiri347
    @dinindurathnasiri347 7 หลายเดือนก่อน +2

    ඔබ තුමාට තෙරුවන් සරණයි .නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .

  • @ehansahemsadu352
    @ehansahemsadu352 7 หลายเดือนก่อน +6

    ඇත්ත ඩොක්ටර්.මටත් පිඩාකාරි ජිවිතයක් දුන්නා.මම ඒවාට කොහොම හරි මුහුණ දුන්නා.කොචිචර පූුුුුබෝධමත් ජිවිතයක් දුන්නත් වැඩක් නෑ දැන්.රිදෙව්වොත් එක අමතක කරන්න අමාරැයි.

  • @RoshanGunathilaka-v1p
    @RoshanGunathilaka-v1p 7 หลายเดือนก่อน +21

    අදම හැදෙනව doctor මම.

  • @AnandaGunasekara-j2v
    @AnandaGunasekara-j2v 7 หลายเดือนก่อน +77

    කෙනෙකුට පීඩාකාරී හැගීමක් නොදැනෙන අයුරින් අඩුපාඩු පෙන්වා දෙන ආකාරය පහදා දෙන්න. ඔබතුමාගේ ඉදිරිපත් කිරීම් හදවතට කාවදින සුළුයි. බොහෝමත් ම ස්තූතියි .

    • @SusanthaRajapaksha-u1l
      @SusanthaRajapaksha-u1l 7 หลายเดือนก่อน +5

      Ane ow. Pody lamaita wisheshayenma. Mage putat kiyana de ahan na. Puluwan de wat karanna kammali school wada. Sarakalot witarai poddak karanne. Samahara welawata ekak ganawa mama. Eka harima wedanawak mata.

    • @rawana927af5
      @rawana927af5 7 หลายเดือนก่อน +1

      ​@@SusanthaRajapaksha-u1lඉස්සර අය හැඳිනොගා හදන හොද්දක් ගැන කිව්ව කතාව අදටත් අදාලයි,, නැත්තං මුං අපට ගෙදරත් එපා කරනවා,,මගේ තාත්තා prison officer ,boxer කෙනෙක්,එයා හරිම සැරයිඅපට ගස්වල ගැට ගහල ගහනවා,,කන්න දෙන්නත් එපා කියලා,,(අම්ම හොරෙන් කවනවා),දැං අපි ඒව කියල හිනාවෙවී ඉන්නවා,ඒව ලස්සන මතක දැං අපට,,අපේ ගුරුවරු අපට මොන තරම් ගහනවද ඒත් අදට ඒ ගුරුතුමෙක් හමුවුනොත් වැඳලයි කතා කරන්නේ,,🙏

    • @ashvinipathirana2583
      @ashvinipathirana2583 7 หลายเดือนก่อน +1

      මටත් දැනගන්න ඕනෙ

    • @savimadhubhashini1973
      @savimadhubhashini1973 7 หลายเดือนก่อน

      Yes

    • @rivinduhettiarachchi5226
      @rivinduhettiarachchi5226 6 หลายเดือนก่อน +2

      මේක හරිම හොදයිනෙ මේ විදිහට කරානම් තවත් හොදවෙයි නේද වගේ ක්‍රමත් හොදෙ

  • @dinindurathnasiri347
    @dinindurathnasiri347 7 หลายเดือนก่อน +26

    රත්තරන් වටිනා අදහස් දක්වමින් දුන් අවවාද අනුශාසනා වලට ගොඩක් පිං

  • @pushpaudagama1298
    @pushpaudagama1298 7 หลายเดือนก่อน +14

    මගේ අඩු පාඩු මමත් දන්නවා, මට ඒවා තනියම හදා ගන්න බැ එත් ඒවා කවුරු හරි හදනවා නම් මම කැමති එත් ඒවා හදනවා වෙනුවට ගොඩක් අය කරන්නේ මාගේ හැසිරීම් එක්ක ගැටෙන එක එතකොට මම දක්වන ප්‍රතිචාරය අනෙකාට පීඩා කාරී අද්දැකීම් වෙන්න පුළුවන්

    • @ireshamadushani8960
      @ireshamadushani8960 7 หลายเดือนก่อน +1

      ඒ තරම් තේරුම් ගන්න අය නෑ.හැමෝම බලන්නේ අනේකාව තලා පෙලන්න.අඩුපාඩු හදාගන්න උදව් කරනවා වෙනුවට තව නිර්මාණය කරන්නනම් කට්ටිය එමටයි

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 4 หลายเดือนก่อน +7

    ඔබතුමාට කවුරු හෝ බනිනනවානම් ඔහුගේ හෝ ඇයගේ මොලේ අභාධයක් තිබෙන බව මට වැටහේ. ඔබතුමාගෙන් අපි බොහෝ දේවල් උගතිමු.
    ඔබතුමාට පින් අයිතිවේවා.

  • @janakikumari4218
    @janakikumari4218 7 หลายเดือนก่อน +16

    ඔබතුමාට බොහොම ස්තුතියි. මම මගේ දරුවට සැර කරන එක නැවැත්තුවේ ඔබතුමාගේ වීඩියෝ බලලා. ඒ උපදෙස් මුලු ජීවිත කාලයටම වටිනවා.

  • @thamindameepage2415
    @thamindameepage2415 2 หลายเดือนก่อน

    කෘතවේදී ස්තුතිය ඔබ තුමන්ට.....!

  • @AnuSadanethu
    @AnuSadanethu 7 หลายเดือนก่อน +6

    ඇත්තමයි ඩොක්ටර් .eth mata thiyena ekama prashne සමහර අයට මේ ලෝකේ හොඳම දේ ලබා දුන්නත් සතුටින් තිබ්බත්, කිසිම කෙනෙක් නොකරන කැපකිරීම් කළත් ඒ අය සැනසෙන්නෙ නෑ . සතුටු වෙන්නෙ නෑ .අගය කිරිමක් වටිනාකමක් නෑ. හිතා ගන්න බෑ පවද නැතිනම් ඒක එ අයගෙ දුර්වල තාවයක්ද කියලා

    • @kalpanisenarathna3631
      @kalpanisenarathna3631 3 หลายเดือนก่อน

      Oyata loke hodama de watinama de newei eyata anuwa eyage awashyathawaya anuwa eyata watina de denna mata hithuna de kiwwe. Suba dawasak

  • @nimalkumara5675
    @nimalkumara5675 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට.ඒ වගේම ගොඩාක් පින් ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏

  • @lakshbulathsinhala6306
    @lakshbulathsinhala6306 7 หลายเดือนก่อน +8

    අයිති නැති දේවල් අයිතියි කියලා හිතාගෙන, අල්ලගෙන, පීඩා විඳීම තමයි හැමතැනම වෙනවා ඇත්තේ. කිසිම දෙයක අයිතියක් නෑ කියලා හිතෙන තරමට හරිම සැහැල්ලුයි. කොයි වෙලාවේ යන්න වෙයිද දන්නේ නෑ. ඒ නිසා පුළුවන් හැම මොහොතෙම සතුටින් ජීවත් වීම තමයි වටින්නේ. අතීතයේ වත් අනාගතයේවත් හිරකාරයෙක් නොවී මේ මොහොතේ ජීවත් වීම තරම් සැහැල්ලුවක් සහනයක් තවත් නෑ. 🏃🏃🏃🏃

    • @shamalikumari1277
      @shamalikumari1277 4 หลายเดือนก่อน

      ඇත්ත ම ඇත්ත ..මගෙ පුතා ගැන අපි ලොකුවට බලාපොරොත්තු තියාගෙන ,වැඩිදුර ඉගෙනීම ට රට කට යැව්වා.එදා ඉදලම එයා ඉල්ලන හැමදේම කරලා දුන්නා.එයත් අපිට හිතාගන්න බැරිතරම් ආදරය කලා..(දැන් හිතනවා ඒ කපටිකමට කියලා ) අපේ හිත රිදවලාම නෑ.ඒත් දැන් දරුවා ජොබ් එකක් කරනවා .මැරිකරලා.දැන් සම්පූර්ණ වෙනස්වෙලා.අපිට නොබලා..බිරිදගෙ පවුලේ අයට සලකනවා .එයාගැන බලාහිටිය නිසාම අපිට හිත හදාගන්න හරිම අමාරු උනා ..ඔබ ඔය කියන ආකාරයට ජීවත් උනානම් කිසිම හිත්වේදනාවක් නැතිබවතේරුම් ගත්තෙ ඉන් පස්සෙයි .

  • @imeshaminohari9658
    @imeshaminohari9658 7 หลายเดือนก่อน +15

    ගොඩක්ම අවුලෙන් ඉන්න වේලාව මේ video එක දැක්කේ ටිකක් දුක තුනි උනාට සම්පුර්ණයෙන්ම නැ.. ඇයි doctor මිනිස්සු වෙනස් වෙන්නෙ 😢😢😢😢😢😢

    • @luckybilly8808
      @luckybilly8808 7 หลายเดือนก่อน +2

      ඩොක්ට කියන විදියට මොලේ තමයි ප්‍රශ්නේ.. කෙමිකල් බයෝ සයන්ස් කේස් එකක අපි මේ එල්ලිලා ඉන්නෙ.. ඒක නිසා ගනන් ගන්න එපා.. තමන් ගෙ අතින් වරදක් උනේ නැත්නම් ප්‍රශ්නයක් නෑ.. වෙනස් වෙන එකා කොහොමත් වෙනස් වෙනවා..

    • @ravindraisuru2786
      @ravindraisuru2786 7 หลายเดือนก่อน

      ඩොක්ටර් චැනල් කරලා ප්‍රතිකාර ලාබා ගෑනීම වඩාත් සුදුසුයි.. මගේ බිරිද මා ගැන බොහො දුරට සැකෙන්ම ජිවත් වෙලා මානසිකව වැටුනා එයාට ප්‍රිතිකාර ලබ දීම නිසා ඇය දැන් හොද මානසික තත්වයකින් ඉන්නවා..

    • @luckybilly8808
      @luckybilly8808 7 หลายเดือนก่อน

      @@askflel345 aniwaryen... thaman thamantama ebila baluwoth thamange wenaskam adupaadu wenas wenne mona welawatada kiyala godak thorathuru enawa.. ehema thaman diha balanna puluwan minissu hodata develop wenawa..

    • @sandyakumari4172
      @sandyakumari4172 หลายเดือนก่อน +1

      Eka thamai minisunge subawaya. Obta vitharak newei. Hitha hada ganna purudu wenne.😢😢😢😢😢😢

  • @HasithaNirmali
    @HasithaNirmali 15 วันที่ผ่านมา

    ඔබතුමාට ගොඩක් පින්

  • @madhushikahettiarachchi3397
    @madhushikahettiarachchi3397 7 หลายเดือนก่อน +19

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරි මගෙත් විවාහ ජීවිතයේ 90% කටුක අත්දැකීම් නිසා මට මගේ සහකරු එපා වුණා අවුරුදු 16 දුක් විඳලා. අද මම ඔහුගෙන් වෙන්ව ජීවත් වෙනවා..ඒ එපා වීම මානසිකව කවදාවත් හදන්න බැහැ. ප්‍රායෝගිකව මන් අත්දැකීම් වින්දා. ස්තූතියි.

    • @wnpprasad8088
      @wnpprasad8088 7 หลายเดือนก่อน +5

      අවු 14 ක් ඉවසලා මාත් අද වෙනම ජිවත් වෙනවා. ඒකත් 90% ම පිඩාකාරි සම්බන්ධයක් නිසා එපාම වුනා

    • @GunarathnaManike-cb6fc
      @GunarathnaManike-cb6fc 7 หลายเดือนก่อน

      ​@@wnpprasad8088ව් හ්බ්

    • @thilinialuthgamage9542
      @thilinialuthgamage9542 7 หลายเดือนก่อน +3

      Math a tathwe inne eth punchi putha nisa wen wenna teeranayak ganna be a taram man asaranai.mage senaseema wenuwen daruwa dukata danne kohomada

    • @wnpprasad8088
      @wnpprasad8088 7 หลายเดือนก่อน

      @@thilinialuthgamage9542 ලමයි දෙන්නා ගැන හිතද්දි මටත් මාර දුකයි. ඒත් ඒ අපාය ඇතුලෙ උදේ හවස රණ්ඩු ශාප කිරිම් දැක දැක ලමයි හැදෙනකොට ඒයාලගෙ මානසිකත්වයත් විනාශ නෙවා. හැමදේටම වඩා මානසික නිදහස ගැන හිතලා බැරිම තැන තීරණය ගත්තේ

    • @wnpprasad8088
      @wnpprasad8088 7 หลายเดือนก่อน

      @@thilinialuthgamage9542 අපි ලමයි වෙනුවෙන් ඉවසනව කියලා දැනගත්තම එයාලා ඒකත් ඉත්තට අරගෙන අපිව තලාපෙලා දානවා. ඇයි දන්නවනෙ ඉවසනවා කියලා .

  • @punchinilamew.m6414
    @punchinilamew.m6414 5 หลายเดือนก่อน +1

    ඔබතුමා විශාල සමාජ මෙහෙවරක් මේතුලින් සිදුකරනවා ස්තුති !

  • @vijithairrangani5757
    @vijithairrangani5757 7 หลายเดือนก่อน +6

    ඔබ තුමාගේ ගෙදර අය මොන තරමි පින් වන්තද? වාසනාවන්!!!❤❤❤

  • @suniljayantha2627
    @suniljayantha2627 5 หลายเดือนก่อน +1

    ඔබතුමා ලොකු සමාජ සේවයක් කරනවා. මේක අතිශයින්ම උතුම් ක්‍රියාවක්. ඔබ‍ට පින් 🙏🙏🙏🙏

  • @manorimangalika3699
    @manorimangalika3699 7 หลายเดือนก่อน +3

    නොදන්නා බොහෝදේ ඉගනගත්තා ස්තුතිය docter

  • @ChampaRajapakse
    @ChampaRajapakse 5 หลายเดือนก่อน +1

    හරිම වැදගත්. මැතිතුමණි දරුවන්ට යොවුන් අවදිය වෙන කාලෙට හෝමෝන වලටම වහල් නොවී බුද්ධිමත්ව කටයුතු කරන ආකාරය පැහැදිලි කරනු මැනවි.

  • @jagathravindra902
    @jagathravindra902 7 หลายเดือนก่อน +5

    Thank u Doctor ප්රස්නයක් තියෙනාවා බොහෝ ප්රස්නවලට හේතුව ආර්ථික ප්රස්නයක් එයට හේතුව දේසපාලනය . දේසපාලනය ස්ථාවර නමි ජනතාව satisfied .

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 4 หลายเดือนก่อน

    ඔබතුමාගේ මේ වැඩසටහන මට බොහෝම ප්‍රයෝජනවත් වුණා. ඔබතුමා කියපුදේ වල් අපේ ජීවිතවලට හරිම ප්‍රයෝජනවත්.
    ඔබතුමාට පින් අයිතිවේවා!

  • @vijayanthidarshani9345
    @vijayanthidarshani9345 7 หลายเดือนก่อน +19

    ඔබ තුමාව පෞද්ගලිකව මුණගැසීමට අවශ්‍යයි..🙏🙏

  • @bankokanthurium7272
    @bankokanthurium7272 5 หลายเดือนก่อน +1

    පන්ති කාමර ඉගෙනුම හාත්පසින්ම වෙනස් කලා සර්ගෙ දේශන.පුන්චි පැටව් හරි සතුටෙන් මගෙ වෙලාවෙ.

  • @MadumathiMaheshika
    @MadumathiMaheshika 7 หลายเดือนก่อน +9

    බොහොම අගනා රසවත් සෞඛ්‍ය පාඩමක්.සල්ලි දිලත් දැනගන්න බැරි මේ කරුණු කියා දුන්නට...බොහොමත් තුති.🙏 dr.ඔබට නිරෝගි සුව.

  • @rchamara305
    @rchamara305 3 หลายเดือนก่อน

    සර් ගොඩක් ලොකු දැනුමක් දෙනව ගොඩක් ස්තුතියි 🙏

  • @miranjanfernando6161
    @miranjanfernando6161 7 หลายเดือนก่อน +6

    සර් ඔබතුමා ඉදිරිපත් කරන හැම වැඩසටහනක්ම ඉතාමත් වැදගත් ස්තූතියි ඔබට 🙏
    මිරන්ජන් ප්‍රනාන්දු

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 5 หลายเดือนก่อน +1

    මගේ ජීවිතයේ දී මටත් ගොඩක් පීඩාකාරී අත්දැකීම් තියනවා.මට ඒ අයව එපාම වෙලා.දැකීමත් අප්‍රසන්නයි.ඒත් ඒඅය අසරන වෙලා ඉන්න තැන් වලදී උදව් කරන්න හිත හදාගන්නේ හරිම බයෙන්.ඒත් මතකයේ අර හැමදේම තියනවා.ඹබ තුමාගේ පැහැදිලි කරීම අනර්ගයි🎉🎉

  • @janakaegodawela3428
    @janakaegodawela3428 7 หลายเดือนก่อน +36

    ගුරුවරයෙක් විදීහට ඔබතුමාගෙන් ලබා ගත් දේවල් බොහොමයි 🙏ස්තූතී

  • @harshaniwathsalamuthukumar374
    @harshaniwathsalamuthukumar374 28 วันที่ผ่านมา

    මමත් මනෝවිද්‍යාව හදාරනවා.... හරිම වැදගත් කරුණු ගොඩක් .... Thank you Doctor 🙏🙏

  • @tharangapradeepkumara4635
    @tharangapradeepkumara4635 7 หลายเดือนก่อน +23

    සර් ඔබේ වැඩසටහන ඇත්තටම වටිනවා...ඒක හරියට අවබෝධ කරගන්නා අය ජීවිතය හරියට හසුරුවා ගන්නවා ගැටලු අවම කරගනිමින් ස්තුති ................

    • @samanthabandara9470
      @samanthabandara9470 7 หลายเดือนก่อน

      ඔබ තුමා හරියටම හරි, මගේ විවාහ දිවියට වසර 14. මගේ බිරිඳට මාව එපා වෙලා දැන්. නැවත බැඳීම් යථ තත්ත්වයට පත් කර ගැනීමට උපදෙසක් දෙන්න පුළුවන්ද?

  • @niroshanijayamali8737
    @niroshanijayamali8737 4 หลายเดือนก่อน

    හරිම වටිනා අදහස් .....ඔබතුමාට ස්තූතියි

  • @hasinikohona9938
    @hasinikohona9938 7 หลายเดือนก่อน +6

    ගොඩාක් ස්තූතියි ඔබ්තුමාට. අපට ඔබතුමා මුණගැසීමට අත්‍යාවශ්‍ය කාලයක තමයි ඉන්නෙ . ඔබතුමා මුණගැසීමට හැකි විදියක් පෞද්ගලිකව හෝ කියනවානම් ගොඩාක් පිං🙏🙏

  • @sriyanigomes3443
    @sriyanigomes3443 3 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි.. වටිනා අදහස් ගොඩක් දැනගත්තා..තෙරුවන් සරණයි.🙏

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 7 หลายเดือนก่อน +5

    ඔබ තුමා කියපු එක හරියට හරි අවුරැදු ගනනාවක් හිතවත් හිටපු යාළුවෙක් ඉක්මනින් අඩදබර වි 75%අමනාප වි ඇත

  • @priyankasamanthi2131
    @priyankasamanthi2131 3 หลายเดือนก่อน

    ඔබතුමාගේ පැහැදිලි කිරීම හරියටම හරි. මම හෙදියක් ,මේ පනිවිඩය ව්වාහක පවුල් අතර සමාජ ගත කරන්න පුළුවන් නම් , ඔබතුමාට ගොඩක් පිං.තෙරුවන් සරණයි🙏 ඔබතුමාට .

  • @luckybilly8808
    @luckybilly8808 7 หลายเดือนก่อน +14

    බොහොම ස්තුතියි ඩොක්ට.. බොහොම වටින දේශනාවක්.. ස්තුතියි ඔබතුමාට

  • @mahindasenadeera2148
    @mahindasenadeera2148 4 หลายเดือนก่อน

    ඒක නමි සහතික ඇත්ත සර්.හැමෝම තමන්ව අගය කරන වටිනාකමක් දෙන පුද්ගලයන්ට ලංවෙනවා සහ ගරැකරනවා.ඒවගේම ඒ පුද්ගලයන් වෙනුවෙන් පෙනි සිටිනවා.ඔවුන්ට උදවි කරනවා.එය පරම සත්‍යයක්.ඔබ අමුවෙන්ම කරන පැහැදිලි කිරිමි හරිම අපුරැයි හරිම වටිනවා.
    ජයවෙිවා.

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 7 หลายเดือนก่อน +6

    දරුවන් කිහිප දෙනෙකු (A/L)මා ඔබ තුමා වෙත යොමු කළා.ඔවුන් දැන් සාර්ථක යි.ඔබතුමා ට පින් ...

    • @ethandesilva3702
      @ethandesilva3702 7 หลายเดือนก่อน

      මෙතුමාව කොහොමද සම්බන්ධ කරගන්නේ

    • @sllions3362
      @sllions3362 7 หลายเดือนก่อน

      @@ethandesilva3702 mahanuwara asiri rohala

  • @vijinianuruddhika80
    @vijinianuruddhika80 5 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක්...අත්දැකීම් අනුව නම් බොහෝ පිරිසක් තවමත් ජීවත් වන්නේ...මේ පීඩාකාරී හිංසනයන්ට ගොදුරුව තමයි Doctor....😢

  • @wnpprasad8088
    @wnpprasad8088 7 หลายเดือนก่อน +9

    ඩොක්ටර් පුළුවන් නම් narcissistic personality disorder ගැන විඩියෝ මාලාවක් කරන්න. සම්බන්ධතා. විනාශ වෙන්න මේකත් ලොකු හේතුවක්. එගැන ගොඩක් අය දැනුවත් නැහැ

    • @EccentricEssence
      @EccentricEssence 7 หลายเดือนก่อน +2

      Yes, it is very important

  • @AjithJinadasa
    @AjithJinadasa 7 หลายเดือนก่อน +2

    ඩොක්ටර්, ඔබ පැහැදිලි කලාසේ අද ගොඩක් පවුල් සමාජයට පේන්න එකට ජීවත් වුනාට අභ්‍යන්තරය තුල විශාල පිපිරීම් දෙදිරීම්. මේ තත්වය ටිකක් අතීතය තුල හරිම අවමයි කියල මට හිතෙනව. මම එහෙම කියන්නෙ අපේ අම්මල අප්පච්චිලා හරිම සතුටින් තමයි තමයි හැම දෙයක්ම කලේ. වර්තමානයේ අපරාධ, දික්කසාද,පවුල් අතර ගැටුම් වැනි හැම දෙයක්ම un balance වගේ දැනෙනව. මට දැනගන්න ඕනි මීට හේතුව ආර්ථික ප්‍රශ්නද,සදාචාරය පිරිහීමද එසේත් නැත්නම් සෝදාපාලුවූ දේශපාලනයද යන කාරණා පිළිබඳව ඔබගේ කියවීම කෙසේද යන්න.
    මගේ ඉල්ලීම ඔබට කරදරයක් නම් මට සමාවන්න.

  • @nalanipathirana5246
    @nalanipathirana5246 7 หลายเดือนก่อน +3

    මේ තේරුම් කරදීම නම් ඉතාම අගෙයි...සර්..ඔබතුමාට බොහොම පින්... 🙏🙏🙏

  • @RavindraThushar
    @RavindraThushar 5 หลายเดือนก่อน +1

    ඩොක්ටර් අපි ගොඩාක් දේ අැත්තටම ඉගෙනගන්නවා

  • @pocketgear
    @pocketgear 7 หลายเดือนก่อน +47

    කුඩා ළමයිට (අවු 3 ට වැඩි ) පීඩාකාරී නොවන විදියට දේවල් පුරුදු කරන විදිය කියල දෙන්න ඩොක්ටර්.

  • @بالحبات
    @بالحبات 5 หลายเดือนก่อน +1

    ගොඩක් දෙවල් ඉගන ගත්තා ඩොක්ට thanks

  • @JMart-e6r
    @JMart-e6r 7 หลายเดือนก่อน +6

    ඉතාම නිවැරදියි. මාගේ සහෝදරියගේ දරුවත් පාසලේදී මෙවැනි පිඩාවන්ට ලක්ව රට හැර ගියා එරට අධ්‍යයනය තුල ඔහු සතුටින්.

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 4 หลายเดือนก่อน

    ඔබ තුමාගෙ වැඩ සටහනක් බැලුවම මට නාටය්‍යක් බැලුව වගේ ප්‍රබෝධයක් දැනෙන්නෙ.සමහරවිට එකම වැඩසටහන කීප වතාවක් අහනව. ඒ වැඩ සටහන් වල ආනන්දයයි ප්‍රඥාවයි දෙකම තියෙනව.හරිම රසවත්.ඔබට බොහොම ස්තුතියි මේ දැනුම බෙදා දීම පිළිබඳව.

  • @upulbernard2037
    @upulbernard2037 7 หลายเดือนก่อน +3

    ඇත්තටම ජීවිතයට වැදගත්ම කොටසක් . ජීවිතයේ අත්තිවාරම මේක අන්තර් පුද්ගල සබඳතා ..

  • @arunanishantha1456
    @arunanishantha1456 7 หลายเดือนก่อน +6

    Dr. ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ටයි. මම පිටරටක ජීවත් වෙන්නේ නමුත් ඔබතුමාගේ වීඩියෝ නිතරම බලනවා බොහොම ස්තූතියි අපගේ දැනුම වැඩි දියුණු කර ගැනීමට සහ සමාජ සුභ සාධනයට මේ වගේ වටිනා වීඩියෝ තර්ජාලයට මුදා හැරීම ගැන. තෙරුවන් සරණයි

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 7 หลายเดือนก่อน +16

    ඔබ තුමාට දෙව් රැකවරණය ලැබේවා.විශ්වය ඔබ තුමාව ඉදිරියට ගෙන යාම පිළිබඳව අපි සැවොම දෙවියනට ස්තූති කරමු❤❤

  • @damithaniroshan2581
    @damithaniroshan2581 หลายเดือนก่อน

    මේ දේවල් ඉනෙගන්න මං හරිම කැමතියි. මං විද්‍යාපීඨ ඉගෙන ගත්තා. දැන් උපාධිය. මට තව දුර යන්න ආසයි. ඔබ වගේ වෙන්න ආසයි.

  • @nisansaladisanayaka8794
    @nisansaladisanayaka8794 7 หลายเดือนก่อน +3

    ඔබතුමාගේ දේශනා 100 යට 100 යක්ම නිවැරදි. බුදුසරණයි

  • @anurahettinachchilage7836
    @anurahettinachchilage7836 7 หลายเดือนก่อน +7

    රත්තරන් වටිනා අදහස් දක්වමින් දුන් අවවාද අනුශාසනා වලට ගොඩක් පිං.මමත් මගේ පොඩි පුතාට එක් වතාවක් පාසැලේ දී පංති භාර ගුරුතුමිය නිසා තරවටු කළා.ඉන් පස්සේ කවදාවත් දඩුවම් කරේ නෑ.මගෙ පුතා දැන් හොදින් අවබෝධයෙන් කටයුතු කරගෙන ජීවත් වෙනවා.පුතා චිත්‍ර අදින්න දකශයි.❤❤❤❤❤මට තුමා මුණ ගැසීමට ආසයි.

  • @nimalmadawalaliyanage6628
    @nimalmadawalaliyanage6628 7 หลายเดือนก่อน +5

    ඉතාම වැදගත් දීර්ඝ දේශනාවක් කෙටියෙන් පහදා දුන්නට ඔබතුමාට ස්තුතියි

  • @lakmalpriyankara5367
    @lakmalpriyankara5367 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඩොක්ටර් ඔබතුමා කියු විදිහට අපේ විවාහ ජීවිතය හරිම පීඩාකාරී . බිරිඳක් ස්වාමිපුරුෂයා ගේ පවුලේ අය සමඟ සමගියෙන් සිටීම ගැන වීඩියෝ එකක් දාන්න ඩොක්ටර්

  • @mohommedirfan7658
    @mohommedirfan7658 7 หลายเดือนก่อน +3

    හරිම. වැදගත් පනිවිඩයක් ඩොක්ටර් ඔබට දීර්ගාආයශ ප්‍රාර්ථනා කරනව ..🙏💐❤

  • @nimalisenevirathna168
    @nimalisenevirathna168 6 หลายเดือนก่อน +1

    Dr ඇත්තටම ළමා මනසට පීඩාකරි දේවල් ගෙදරින් පාසලෙන් දෙන්න හොද නැ ඇත්තටම.එතකොට එදරුවා එ පීඩනයෙන්ම ලොකුවෙලා වෙන්නෙ විකුර්ති පුද්ගලායෙක්.මානව බැඳීම ප්‍රබෝධකාරි තෘප්තිමත් වෙන්න ඕන.සතුටයි වැදගත්..ජීවිතයට.dr බුදු සරණයි ...

  • @asankamnc
    @asankamnc 7 หลายเดือนก่อน +3

    හරියටම හරි ඩොක්ටර් බොහොම ස්තූතියි

  • @samanjayalath9778
    @samanjayalath9778 4 หลายเดือนก่อน

    ඉතාම හොද පැහැදිලි කිරීමක්. මමත් ගොඩක් වෙනස් උනා. තව තවත් ඉගන ගෙන ඒ දැනුම සමාජ ගත කරන්න. ඔබ‍ට දීර්ගායු sir

  • @premadasaguruge3374
    @premadasaguruge3374 7 หลายเดือนก่อน +5

    Dr වැද ගත් video එකක්
    ස්තුතියි ඔබට

  • @dilekanayaka1192
    @dilekanayaka1192 7 หลายเดือนก่อน +1

    Dr අත්දැකීම් වලින් ඒ දේ විදින නිසා තේරුම් ගන්න පුළුවන් ගොඩාක් පින් අපි ඔක්කොම බලනවා 🙏

  • @vidhanaarachchigedonmariee7718
    @vidhanaarachchigedonmariee7718 7 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි. අපිව දැනුවත් කලාට.

  • @nilminiabeysekara2650
    @nilminiabeysekara2650 4 หลายเดือนก่อน

    ගොඩාක් වටිනව මේ උපදෙස්‍ ටික. මම නිතරම මගේ මහත්තයට නිතරම බනිනව. දැන් එයා මාත් එක්ක වැඩියෙ කතා කරන්නෙ නෑ. ඒත් එයා මට ආදරෙන් ඉන්නව. ඔබ තුමාට ගොඩාක් පින්

  • @SepalaNew
    @SepalaNew 7 หลายเดือนก่อน +3

    ඔබතුමා අපිට ලබාදෙන දැනුම ගොඩක් වට්නවා ස්තූතියි.දීර්ඝායුෂ පතමි

  • @manujadharmasena5080
    @manujadharmasena5080 6 หลายเดือนก่อน +1

    ඔබතුමාට පිං සිදුවේවා මේ ❤️

  • @NiromaFernando-w4g
    @NiromaFernando-w4g 7 หลายเดือนก่อน +6

    ඔබේ දැනුම බෙදා දීමට ස්තූතියි .❤

    • @SadamthipadmaniskunthalaTheanu
      @SadamthipadmaniskunthalaTheanu 7 หลายเดือนก่อน

      මට හිතෙනවා තවත් කෙනෙක්ට පුලුවන් තවත් කෙනෙක්ව එපා වෙන ආකාරයට මනස හදන්න. හිතමු මගේ දරුවෙක් කියලා ඒ දරුවා වැඩි වෙලාවක් ඇසුරු කරන කෙනාට පුලුවන් මම ගැන වැරැදි විදිහක් හදන්න.

  • @shamilaweerasinghe2854
    @shamilaweerasinghe2854 5 หลายเดือนก่อน

    ස්තුති ඔබ තුමාට මෙවන් නොදන්නා කාරනයක් කියලා දුන්නාට

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 7 หลายเดือนก่อน +4

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමයආශීර්වාදයලබාගන්න

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 4 หลายเดือนก่อน

    ස්තුති sir.❤knowlege can change the world ❤

  • @අයේශිකා
    @අයේශිකා 7 หลายเดือนก่อน +3

    වටිනා අදහස්.. බොහෝම පින්.....🙏🙏🙏 තව තව මෙවැනි වැදගත් හරවත් වැඩසටහන් අපට දෙන්න❤❤❤❤

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 4 หลายเดือนก่อน

    හරිම වටිනවා 🙏

  • @KushanAnupama
    @KushanAnupama 7 หลายเดือนก่อน +8

    පුදුමාකාර පැහැදිලි කිරීමක්... දැනුම,පලපුරුද්ද,හැකියාව එකට භාවිතාකරන විෂිශ්ඨ ගුරුවරයෙක්..

    • @MedonaWarnakulasuriya
      @MedonaWarnakulasuriya 7 หลายเดือนก่อน

      ඩොක්ටර් ගෙ කතාව පවුලෙන් පටන් ගත්ත නම් හරි වටිනවා ලංකාව ප්‍රතිනිර්මාණය කරන්න මේ වගේ කතා තවතවත් බිහිවිය යුතුයි විදෙස් රටවල අයට ත් අපේ අය එපාවන වැඩ කරනවා අපේ පවුල් වල අය කරනවා පුළුවන් නම් මත්පැන් හා සිගරට් වලින් මිනිස් මොළයට වෙන හානිය අයෙත් පැහැදිලි කරන්න ලොකු පිනක්

  • @SadaOpatha
    @SadaOpatha 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ❤️

  • @lalithsanjeewa7110
    @lalithsanjeewa7110 7 หลายเดือนก่อน +4

    ස්තුතියි මැතිතුමනි දැනුම අවබෝධ කර දීමට ගන්නා උත්සාහයට.දෙව් පිහිටයි ඔබතුමාට

  • @samanlalani1766
    @samanlalani1766 7 หลายเดือนก่อน +2

    හරිම ඇත්ත විවිධ අත්දැකීම් ඔස්සේ හිතලා බැලුවා .මෙවැනි සත්කාරය n තවත් kereemata ඔබ තුමා ta හැකිවේ va

  • @SameeraChathuranga-ft7gv
    @SameeraChathuranga-ft7gv 7 หลายเดือนก่อน +3

    ස්තුතියි සර් මේ දැනුම ලබාදෙනවට.🙏🙏

  • @anjanajayasinghe-
    @anjanajayasinghe- 7 หลายเดือนก่อน +2

    මටත් ඉක්මනින් රැකියාව එපා වෙන තත්වයක් තියනව බොහොම ස්තූති ඔබතුමාට❤

  • @jayampathalexander
    @jayampathalexander 7 หลายเดือนก่อน +3

    වටිනා දැනුම් සම්භාරයක් 👍

  • @wimalfernando2472
    @wimalfernando2472 6 หลายเดือนก่อน

    ඩොක්ටර් ගේ හැම video එකක්ම පාහේ මම බලලා තියෙනවා . ඒවායෙන් ගත්තු දේවල් බොහෝමයි. ගොඩක් ස්තූතීයි

  • @upulhemantha820
    @upulhemantha820 7 หลายเดือนก่อน +3

    ❤ සුවපත් වේවා

  • @LaknimaHitihamillage
    @LaknimaHitihamillage 21 วันที่ผ่านมา

    අනේ සර් ආය වීඩියෝ කරද්දි දරුවන්ගේ තරහා පාලනය කරන්න මොනාහරි වීඩියෝ එකක් කරන්න සර්ට ගොඩාක් ස්තූතීයි..සෑහෙන්න දේවල් ඉගනගන්නවා...🙏

  • @nilanjaleeperera8559
    @nilanjaleeperera8559 7 หลายเดือนก่อน +3

    Doctor මේ ගැන උපදෙස් දෙන්න ඕන ලංකාවේ අධ්‍යාපන පද්ධතිය ට අදාළ ඉහල පුටු වල ඉන්න නිලදධාරීන්ට.විශේෂයෙන් පාසැල තුල.පුදුම විදිහට ගුරුවරුන්ට රස්සාව එපා කරවන්නේ. මේ මනෝවිධ්‍යාත්මක දැනුම ඔය කියන අයට නැති නිසා තමයි ලංකාවේ පාසල් පද්ධතියෙ ගුරුවරුන්ට සතුටින් වැඩ කරන්න නැති වෙලා තියෙන්නේ..

  • @rasikasandamali5182
    @rasikasandamali5182 6 หลายเดือนก่อน

    ඔබතුමාගේ පැහැදිලි කිරීම් ජීවිතයට වඩාත්ම වැදගත්…ඔබට ගොඩක් පිං

  • @damdam3883
    @damdam3883 7 หลายเดือนก่อน +5

    Dr. මෙහෙම කිවොත් නිවැරදි නේද,, ඔබ අහන්න කැමති වචන අන් අයට දෙන්න සිනහව වට කැමති නම් එකට අවස්ථාව දෙන්න
    Dr කර්මය, කර්මපලය විශ්වාස කරන අයට වෙනස් කරන්න බැරි ගති ගුණ තියන අය සමග, ඉවසීම දරා ගැනීම තමන් ඒ වේදනාව තමන්ගේ කරගන්න නැතුව ඉන්න පුළුවන් ඒක පුහුණු කරන්න ඕනේ

  • @kethmydissanayake1242
    @kethmydissanayake1242 7 หลายเดือนก่อน +1

    වටිනවා ඩොක්ටර්ගෙ වැඩ සටහන් ❤

  • @anthonysaviour2799
    @anthonysaviour2799 7 หลายเดือนก่อน +4

    දරුවන්ට කොච්චර හොද දේවල් කියලා දුන්නත් ඒවා පිළිගන්නේ නැත්තේ ඇයි?

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 7 หลายเดือนก่อน +2

    ඔබ‍ට ඉස්තුති වන්ත මෙවැනි දැන්වත් කිරිම් ගැන 🙏🙏🙏

  • @shanthinirmali265
    @shanthinirmali265 7 หลายเดือนก่อน +2

    ඉතාමත් වැදගත් කාරනාවක් 💐💐💐

  • @prabodhithaadikari2855
    @prabodhithaadikari2855 7 หลายเดือนก่อน

    ඔබතුමාට පින් සිදු වේවා. හරවත් වැඩසටහන් කිරීමට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @hemanthiwijayapala1616
    @hemanthiwijayapala1616 7 หลายเดือนก่อน +2

    මේ වැඩසටහනත් හරිම වැදගත් සර්..
    අපිටත් සමහර වෙලාවකදී එපාවීම් සිද්ද වෙලා තියෙනවා .ඒවාට කොහොමද මූන දෙන්න ඕනි ..කියලා ඔබ තුමා අපිට හරවත් දේශනයක් ලබා දුන්නා ..
    ඔබට ගොඩක් පිං.