ඔබ ඔබව දකින්න... නොදන්නා දේ සහ දන්නා දේ දැනගන්න.. Dr. Chaminda Weerasiriwardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
    Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
    එමෙන්ම,
    සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
    ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    සැලකිය යුතුයි-
    01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
    02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
    03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
    E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
    ඔබ සැමට තෙරුවන් සරණයි.
    සඳහම් සිසිල #DarmaDeshana #Sinhala #බණ
    ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු. ඒ සදහා බුදු දහම තුල, ජෝතිශ්‍ය, අධයාත්මික, සමාජීය, නායකත්ව වැඩසටහන් අප ඔබවෙත ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, හරියාකාරව ජීවත් වන්න, හැමදාමත් වාණිජ පරමාර්ථ වලින් තොරව ඔබට වටින හරවත් නිර්මාණයක් දායාද කිරීම සඳහම් සිසිල අපගේ බලාපොරොත්තුවයි.
    Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

ความคิดเห็น • 508

  • @KumbukTree
    @KumbukTree 9 หลายเดือนก่อน +15

    ඔබ තුමාට පිං...
    ඔබ අපේ රටට ආදරණිය පියෙක් අනේ කොච්චර හර්දයාංගමද..
    ❤❤❤❤❤❤❤❤❤

  • @TheSamee111
    @TheSamee111 ปีที่แล้ว +13

    මේක ඇහුවම එක අතකින් මාර දුකක් ඇති වෙන්නෙ ලංකාවේ මිනිස්සු ගැන. මේ දේවල් ගැන මිනිස්සු, දෙමාපියන් දැනුවත් කරනවනම්, මොන්ඩිසෝරි වල, පාසල් වල මේව කරනවනම් කොච්චර හොඳද. ලංකාවෙ දැන්, පොඩි ලමයින්ට මොනවද වැඩිහිටියන් මේ දෙන්නෙ. බලන්න අද තරුන පරපුරට මොනවද වෙලා තියෙන්නෙ කියල.. මෙහෙම ගියාම ලංකාවේ අනාගතේට මොනව වෙයිද.
    අනික් අතින් හරිම දුකක් ඇති වෙනව මගේ මොලෙත් පුංචි කාලෙ ඉඳන් මේ විදියට හැදුනනම් මම අද කොතනක සිටීවිද..
    හරි කමක් නෑ ඒකට. අපිට දැන්, මැරෙන්න කලින් අපිට වෙනස් වෙන්න, මේ දැනුම ප්‍රජාව අතර බෙදාදෙන්න බැරිද.. දැන් කාලෙ අම්මෙක් තාත්තෙක් දන්නවද දරුවෙක්ව නිසියාකාරව රැකබලා ගන්න. මේ වගේ දැනුම හංගගෙන ඇයි මේ රටට මේ වගේ විපතක් ගේන්නෙ.. මේ දැනුම සමස්ත ජනතාවටම ලබාදෙන්න වැඩපිලිවෙලක් කරන්න බැරිද..
    ස්තූතියි වෛද්‍ය තුමනි.. ❤️❤️❤️ අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ. ඔබතුමන්ගේ තව වීඩියෝ හොයන් බලන්න, මගේ දැනුම වැඩි කරගන්න මම motive උනා. ❤️❤️
    ස්තූතියි ඔබ තුමාට.. ❤️❤️🙏🙏❤️❤️

  • @dineshdhammika692
    @dineshdhammika692 ปีที่แล้ว +50

    මනෝවිද්‍යාව හා දර්ශනය සමාජ ගත කිරීමට ඔබතුමා දරන උත්සාහය ඉතා අනර්ගයි

  • @h.a.dhettiarachchi9369
    @h.a.dhettiarachchi9369 10 หลายเดือนก่อน +7

    සති පට්ටාන සුත්‍රය, අහන්න දකින්න. 🙏🌹👏

    • @h.a.dhettiarachchi9369
      @h.a.dhettiarachchi9369 10 หลายเดือนก่อน +2

      විවේකයක් තිබෙන වා නම් සරල අභි දර්මය පොත් බලන්න. 🌹🙏.

  • @lalithsanjeewa7110
    @lalithsanjeewa7110 2 หลายเดือนก่อน +1

    අපගේ මනස ශක්තිමත් කරගැනීමට ඔබතුමාගේ ශක්තිමත් වචන ඉතා අගනේය. ස්තුතියි ❤බුදු සරණයි දෙවි රැකවරණයි 💐

  • @damayanthikanakkahewage2561
    @damayanthikanakkahewage2561 7 หลายเดือนก่อน +2

    වැඩි දෙනෙක් දන්නව කියල හිතාගෙන අනාගන්නා සමාජය සෑදීමේ කලාව ප්රගුණ කල ඔබ තුමා ලක් මෑණිට ඉතා වටිනා සම්පතක්. කරුණාකර නොනැවතී ඉදිරියටම යන්න. ලාංකීය සමාජයට යහපතක් කිරීමට ඉදිරිපත්වූ ඔබ තුමාට පිංසිදු වේවා!!!!!

  • @binura000
    @binura000 ปีที่แล้ว +26

    කතා විලාසයනන් මාරයි අහන් ඉන්න ආස හිතෙනවා😁 මාරම පැහැදිලි කිරිමක්💐

  • @sajeen-n6s
    @sajeen-n6s ปีที่แล้ว +28

    මෙතුමා ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේඛම් නොකරන පහර පාලකයෝ

    • @nadeekakulathunga2091
      @nadeekakulathunga2091 7 หลายเดือนก่อน

      Aththamai

    • @ASugathadasa
      @ASugathadasa 6 หลายเดือนก่อน

      එතෙන්ට දැමිම ගමන් ඔයගතිය නැතිවෙයිදෝකියා

    • @alvionplus4520
      @alvionplus4520 3 หลายเดือนก่อน

      Doctor කෙනෙක් ඒ වගේ තනතුරකට ගැලපෙන්නේ නැහැ නේද ?
      එතකොට ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නේ අ. ලේකම් ද ?

  • @bhaghgayadanjiwani7715
    @bhaghgayadanjiwani7715 ปีที่แล้ว +63

    ඔබතුමා රටට ලොකු සම්පතක් 🙏කනට මී පැනි වක් කරනවා වගේ
    දේශනය.

    • @nimalroopasinghe5490
      @nimalroopasinghe5490 ปีที่แล้ว +4

      Kahata mee peni wakkarama peni rasa denanawada oyage kata ette kane

    • @chamilakankanamge4422
      @chamilakankanamge4422 ปีที่แล้ว +12

      @@nimalroopasinghe5490 කරුනාකර මේ ඩොක්ට හම්බ වී බෙහෙත් ටිකක් ගන්න මහත්මයා. කෙනෙක් කියන දේ තේරුම් ගන්න හැකියාවක් නැති කමට ඩොක්ට මොකක් හරි විසදුමක් දෙයි.

    • @rusara
      @rusara 9 หลายเดือนก่อน

      ​@@nimalroopasinghe5490

  • @AvasAvs
    @AvasAvs 3 ปีที่แล้ว +26

    ඒක මාර මොලයක් නේ.. Super Sir...❤

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 ปีที่แล้ว +76

    🙏🙏🙏බුදුන් වහන්සේ, ලොව ශ්‍රේෂ්ඨතම මනෝ විශේෂඥයා 🙏🙏🙏

    • @madhavikondadeniya1397
      @madhavikondadeniya1397 ปีที่แล้ว +4

      🎉🎉🎉🎉🎉🎉🎉🎉😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Q🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉qege

    • @ThalathaDisanayaka-kl4rn
      @ThalathaDisanayaka-kl4rn 9 หลายเดือนก่อน

    • @alvionplus4520
      @alvionplus4520 3 หลายเดือนก่อน

      හරියටම හරි

  • @Niro1983-o5c
    @Niro1983-o5c 3 ปีที่แล้ว +85

    අනේ හරිම අසාවෙන් අහගෙන hitiya🙏🙏🙏ගොඩක් පින් sir ❤❤ඇත්තටම මේ වගේ වැඩසටහන unlike කරන්න ඇයි කුහක මිනිස්සු 😭

    • @suwarnamallika164
      @suwarnamallika164 ปีที่แล้ว +4

      අපේ බුදුදහම කොච්චර ගැඹුරුද ඒක මිනිස්සු තේරුම් ගන්නේ නෑනේ බුදු දහම සත්‍යයි

    • @JANITHVLOGGER
      @JANITHVLOGGER ปีที่แล้ว

      Ehema karanne ara race eke inna aya

    • @hemachandrabiyanwila8189
      @hemachandrabiyanwila8189 ปีที่แล้ว

      ooooooooooooooooooooooooooooooooooooooooo000
      .

    • @hemachandrabiyanwila8189
      @hemachandrabiyanwila8189 ปีที่แล้ว

      ooooooooooooooooooooooooooooooooooooooooo000
      .

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 ปีที่แล้ว +2

      කවුද unlike කරලා තියෙනනේ කිසිම කෙනෙක් නෑ. ඔිකත් මොලේ කචල් එකක්

  • @rajgeethadewaranasinghe8371
    @rajgeethadewaranasinghe8371 10 หลายเดือนก่อน +10

    ඉතා සිත් ගන්නාසුලු ලෙස පෙලගැස්වීම ගැන ඔබ තුමන්ට අපගේ ප්‍රණාමය !!!අතිවිශිෂ්ඨයි !!!
    තෙරුවන් සරණයි !!!!!

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage7658 ปีที่แล้ว +31

    ඔබගේ දේශනය ඉතාම රසවත් එසේම අරථ වත්, ඔබ තුමාට නිදුක් නීරෝගී සුව පතමු.

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +3

    මේ දේශනය මේ වචන වලින්ම පොතක් විදියට ගහන්න .

  • @abherath2524
    @abherath2524 ปีที่แล้ว +48

    මේ දක්වා, මම අහන ලද, හොදම වටිනා, කතාව මෙයයි ...✋
    මොළයට වටිනා හරබර, යමක් ලබාදීමට,කැපවු, ඔබතුමාටත්, සංවිධායක, මඩුල්ලටත්, අනේකවාරයක් ස්තූතියි....✋
    ඔබතුමාට,මෙවන් වැඩසටහන්,තව තවත් කිරීමට, අවශ්‍යය ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!.✋
    ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා..!!!.
    උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි..!!!.✋

    • @romesh.wijetunge
      @romesh.wijetunge ปีที่แล้ว +1

      ඇයි සේපාල්ගේ කතා අහන්නේ නැද්ද😂😂😂

  • @rashmikalasith9470
    @rashmikalasith9470 ปีที่แล้ว +12

    Dr . ඔබ තුමාට ගොඩක් පින් බුද්ද දර්ශනයට අනුව මනෝ විද්‍යාත්මකව ජීවිතයේ යථාර්තය අවබෝධ කර දෙනවාට ❤❤

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +9

    ලන්කාවෙ අද්‍යාපනය ඉතා ඉක්මනින් වෙනස් කල යුතුයි .මෙහෙම ගියොත් පිස්සො ගොඩක් බහිවෙන්නෙ....ස්තුතියි ...ස්තුතියි .ස්තුතියි ..මේ දේශනා වයාප්ත කරන්න ..අම්මලාට මේ දේශනා දෙන්න...

  • @positivemind-gj8lt
    @positivemind-gj8lt ปีที่แล้ว +13

    හිනාකාල මැරෙනව ඇත්තමයි ඉතාමත් වැදගත් thanks doctor

  • @KumariRathnayaka-q4n
    @KumariRathnayaka-q4n 10 หลายเดือนก่อน +6

    ❤ ඔබ අපට සම්පතක් ❤

  • @malikajayalath3036
    @malikajayalath3036 11 หลายเดือนก่อน +13

    ඉතම වට්නා දේශනව ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි ගොඩක් ස්තුතියි ඩොක්ට 🙏

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +20

    මේ වගේ වැඩ සටන් කොච්චර හොදද මිනිස්සු දැනුවත් කරන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @apechuti
    @apechuti ปีที่แล้ว +32

    මෙවන් දෑ පහදා දීම සදහා කටයුතු කල ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 ปีที่แล้ว +6

    ස්වයං නියාමන හැකියාව යනු නිවුන බව ( නිවන ) යයි අසා ඇත . එහි විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් . ස්තුතියි . 🙏

  • @indikapeiris4771
    @indikapeiris4771 ปีที่แล้ว +9

    කලක පටන් මම සෑම තැනකම සෙව්ව විෂය .....
    බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට හැබැයි ඔබතුමා පවසන දේ මාගේ මොළයට වැටහෙන පරිදි පෙරා ( filtering) විමසීමට ලක් කර පිළිගත හැකි කොටස් පිළිගන්නෙමි. නැවත වරක් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට✔

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +36

    හරිම වටිනා වැඩ සටහනක් අපේ රටෙ හැමෝම මෙ දේසනා වන් වලට හිත් යොමු කරත්වා !!!!!ඔබ තුමන්ට ස්තුතියි පිං දිර්ඝආයු ලැබේවා !!!!!මෙවැනි මනෝ වෛද්‍ය වරැ න් අප රට තුල තව තවත් පහල වේවා!!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..👍👍👍👍👍🙏🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +32

    ගරු ස්වාමින් වහන්සේ සමග කළ සාකච්ජාවේදී පටන් මම සවන් දෙනවා .ආසයි මේ සර් ගෙ කතා අහන්න. Thank you s'ar

    • @checkmate3918
      @checkmate3918 ปีที่แล้ว +5

      මෙතුමා සම්බන්ද කරගන්න විදියක් තියෙනවද?

  • @rithuomaya7867
    @rithuomaya7867 11 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි ඩොක්ටර්..මාගේ මනස සුවපත් කෙරුවට ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏
    2023 Oct 28

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 ปีที่แล้ว +41

    සත්‍ය වශයෙන්ම අද මෙි රටෙි සිදුවන ඇත්ත තත්වය වටහා දුන්නා. හරිම ආසාවෙන් අසා සිටින අතරතුර හුගක් දේ ගැන දැනුවත් වුනා.❤️🙏❤️
    ස්තුතියි සර්.

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 ปีที่แล้ว +2

      ඔිකත් මොලේ කචල් එකක් කවුරැවත්ම මෙි විඩියෝව unlike කරලා නෑ.

  • @ranjanirathnayaka6779
    @ranjanirathnayaka6779 ปีที่แล้ว +13

    ඔබ තුමා සියලු පාසල් වලට පැමිණ සිසු දරුවන් හා ගුරුවරුන් දැනුවත් කරන්න. පිං සිදු wei.. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @ajrbandara5628
    @ajrbandara5628 ปีที่แล้ว +6

    ඔබතුමාලවත් ගුරුවරුන්ට මේ මනෝවිද්‍යාත්මක අධ්‍යාපනය ලබාදෙන්ට අධ්‍යාපන ඇමති නිලදාරියෝ දැනුවත් කරලා උන්ව ක්‍රියාත්මක කරන්ට .ලන්කාවේ ඉදිරි අනාගතය සුභයී.

  • @yourfashionworlds
    @yourfashionworlds ปีที่แล้ว +7

    ඉතාම වටිනා ප්‍රායෝගික දේශනයක්.

  • @yasasvibisaka1740
    @yasasvibisaka1740 ปีที่แล้ว +6

    මේ වෙනකල් අහපු හොඳම දේශනය🙏❤️💯

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 ปีที่แล้ว +8

    Sycology@counseling කරන අයට ගොඩක් වැදගත් දෙයක්..ස්තුති සර්

  • @priyanidemel2493
    @priyanidemel2493 9 หลายเดือนก่อน +1

    Thanks 🙏
    God bless you 🙏

  • @wijayaundupitiya4253
    @wijayaundupitiya4253 ปีที่แล้ว +5

    I have never heard such objective description of human behavior for my 73 years life. My grand children are in USA and I am sharing these programs with them to liberate my grand children from TOXIC parenting.

  • @dammikarochani5743
    @dammikarochani5743 10 หลายเดือนก่อน +1

    ඔබ තුමන්ට නිදුක් නිරෝගි සුව පතමු

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 ปีที่แล้ว +17

    සෑහෙන වටින දේශනයක් ...ඔබතුමාට බොහොම ස්තුති ....

  • @gayansukumara1966
    @gayansukumara1966 ปีที่แล้ว +8

    ඔබට ගොඩාක් පින් මේ කරන සමාජ මෙහෙවරට බුදුසරණයි

  • @rebeckahemaliewarusavithan4699
    @rebeckahemaliewarusavithan4699 3 ปีที่แล้ว +22

    හරිම වටිනා වැඩසටහනක් .

  • @sameeramayakaduwa497
    @sameeramayakaduwa497 ปีที่แล้ว +7

    හරිම ලස්සනට පැහැදිලි කිරීම් කරනවා මෙතුමා... 💕💕💕

  • @MrD285
    @MrD285 ปีที่แล้ว +5

    තව මේ ඩොක්ටරගේ වැඩසටහන් ඕනා

  • @NimeshDevanga
    @NimeshDevanga 10 หลายเดือนก่อน +2

    ඇත්තටම හොද දේශනයක් ❤️

  • @bandusena8046
    @bandusena8046 ปีที่แล้ว +13

    ස්තුතියි සර්. ඔබතුමන් වැනි විශිෂ්ඨ උගතුන් මෙවන් ආකාරයෙන් හො කරන සෙවාව අපෙ දුප්පත් රටට වාසනාව යි. ඔබතුමන් ට දීර්ඝායු වේවා.

  • @hasipin6340
    @hasipin6340 ปีที่แล้ว +61

    බොහොමත් පින් සියලු දෙනාට මෙවන් වැඩසටහනක් ශ්‍රවනය කිරීමට ඉඩප්‍රස්තාව සැලසූ සියලු දෙනාටම 🙏🙏🙏

    • @mallikajeewa2235
      @mallikajeewa2235 ปีที่แล้ว

      harima adarshamath deshanayak obathumata bohoma pin ape manasa mohathakata ho suwapath kalata

  • @dinushanimanthi5691
    @dinushanimanthi5691 ปีที่แล้ว +6

    ඉතාමත්ම වටිනා දේශනාවක් ,මගේ සහෝදරිය තමා අහන්න කියලා එව්වේ.සර් කියන කතා වලට හොදටම හිනා,ඇගේ ලේ පිරිසිදු වෙනවා.බොහෝම පිං හැමදෙනාගෙම අඩු පාඩු වැරදි හදන් ජීවිතය ඉදිරියට ගෙනියන්න

  • @ramyahettiarachchi5060
    @ramyahettiarachchi5060 ปีที่แล้ว +2

    ස්තුතියි සර් ..ජීවිතයට ලොකු පාඩමක් ඉගෙන ගත්තා....
    ඔබතුමාට චිරංජයතු....

  • @premasirihewage5687
    @premasirihewage5687 4 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් දේශනයක්

  • @sasindufarnando5343
    @sasindufarnando5343 ปีที่แล้ว +5

    තනි වචනයෙන්"""සුපිරියි"""

  • @anuradharavihari7620
    @anuradharavihari7620 11 หลายเดือนก่อน +2

    ගොඩක් ආසාවෙන් අහන් හිටියා❤❤❤

  • @rasiruarts1337
    @rasiruarts1337 ปีที่แล้ว +3

    වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි. නිවැරදි මගට ගන්න මෙම තොරතුරු වැදගත් ය. ස්තුතියි ඔබට

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 ปีที่แล้ว +6

    වැදගත් දේශනය ක් ස්තුතියි 🙏 💕 🙏

  • @paliyawadanagekumara1650
    @paliyawadanagekumara1650 ปีที่แล้ว +4

    ගොඩාක් පින් බුදු සරණයි ඔබතුමාට

  • @ignatiousoscar9244
    @ignatiousoscar9244 ปีที่แล้ว +4

    ඉතා වටිනා අදහස් සහිත මාතෘකාවක්... නමුත් ස්ක්‍රින් එකෙන් එන ආලෝකයත්, සටහන් ලිවීමට යොදාගෙන ඇති කහ පාට වර්ණයත් නිසා වෙන් එම සටහන් පැහැදිලිව පෙනෙන්නේ නැති නිසා ලොකු අපහසුතාවයකට පත්වෙන ඉඩකඩ තිබේනවා.එය අපට නිවැරදි කරදෙන මෙන් කාරුණීකව ඉල්ලා සිටිමි

  • @chathuryaherath2002
    @chathuryaherath2002 ปีที่แล้ว +5

    🔴එතාමත් වටිනා video වක්.. මෙතුමා කරන සියළුම වැඩ සටහන් ඉතමත් වැඩගත් මුළු ලංකවමටම 🙏

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +10

    මට හරිම සතුටුයි.මේ දැනුම නැතුව වුනත් මං මගේ දරුවො දෙන්න හැදුවෙ හරිම නිදහස් විදියට ..එයාලා දක්ශයි ...හරි ශක්තිමත් ...අනිවාර්යයෙන් ළමයින්ට වද දෙන්න එපා.

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +5

    දක්ෂ ගුරුවරයෙක් . බුදු දහමේ වැදගත්කම පිළිබඳව තවත්
    දෑනුවත් විමී.ස්තූතියී.

  • @MiuriPabasara
    @MiuriPabasara ปีที่แล้ว +6

    ගොඩක් පින් ඔබතුමාට අපිව දැනුවත් කලාට..

  • @kasunlakmal3123
    @kasunlakmal3123 ปีที่แล้ว +10

    ජීවිතේට අහපු හොඳම දේෂනය🙏🙏🙏

  • @umasenevirathne6075
    @umasenevirathne6075 ปีที่แล้ว +2

    Budusaranai සර්ට. තවම රසවත් අන්දමින් උගන්වනවා දෙශණය වැදගත්. දීර්ගායු වේවා ඔබ තුමාට

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว +14

    ඉතාම වටිනා දේශනයක්. ස්තුති සර්.සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏 .උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐

  • @slkubura7882
    @slkubura7882 2 ปีที่แล้ว +6

    ඉතාමත් වැදගත් සර්

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 10 หลายเดือนก่อน +3

    Great great speech 🙏🙏🙏🙏🙏

  • @rajithkumara92
    @rajithkumara92 ปีที่แล้ว +12

    ඇත්තටම වටිනා දේශනයක්💗💗සියලු දෙනාටම පිං🙏

  • @thusharimendis8637
    @thusharimendis8637 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ඩොක්ටර් මම ඉන්නෙ විදෙස් රටක .මගේ පුතා ඉන්නෙ ලන්කාවේ .ඔබ තුමා ලබා දෙන දැනුම හරි වටිනවා .නමුත් මට ඔබ තුමාගෙන් ලබා ගන්න දැනුම පාවිච්චි කරලා පුතාට අවශ්‍ය ඒ ගයිඩ් එක මට ලබා දෙන්න විදියක් නෑ .නමුත් ඒ දැනුම උපයෝගී කරගෙන මම මෙහෙ මම වැඩ කරන තැන දරුවාට කියලා දෙනවා.ඒ මගින් මගේ පුතාට ආශිර්වාද කරනවා .ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏

  • @ASugathadasa
    @ASugathadasa 6 หลายเดือนก่อน

    ස්තුතියි සර්ට!

  • @priyachapman4962
    @priyachapman4962 8 หลายเดือนก่อน

    ඉතාම වටිනා දේශනාවක් ඔබට ස්තුතියි🎉

  • @MsToorak
    @MsToorak 10 หลายเดือนก่อน +2

    Such a wonderful talk. May you live long🙏❤️

  • @Chathutharanga
    @Chathutharanga ปีที่แล้ว +2

    Godak දේවල් දැනගත්තා. ගොඩක් ආසාවෙන් අහගෙන හිටියා. Thank u. Bs

  • @nandananandanathilke9333
    @nandananandanathilke9333 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් වැදගත් දේශනයක් ,අවසාන වෙනකම් තිබුණා නම් හොදයි

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 9 หลายเดือนก่อน +1

    Sir excellent speech we love you ❤

  • @rohankandamby9857
    @rohankandamby9857 7 หลายเดือนก่อน

    Thank you very much for your valuable discussion.

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +5

    ස්තුතියි ඹබතුමාගේ කියැවිමට..👏👏🌹🌹

  • @nadeekakulathunga2091
    @nadeekakulathunga2091 7 หลายเดือนก่อน

    Me dr ge vedio eka pennuwa mage yaluwatath godak pin.nodanna dewal koi tharam thiyenawada oba sampathak apita.ratata

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 ปีที่แล้ว +3

    හරිම වටින දේශනයක්. ස්තුතියි හැමටම...

  • @shanawickramasooriya4118
    @shanawickramasooriya4118 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්

  • @WorldArtFoundation-fo2tq
    @WorldArtFoundation-fo2tq 8 หลายเดือนก่อน

    ඔබතුමාට පින්

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว +3

    හරිම වටිනා දේසනයක්. බොහෝම ස්තුතියි.

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +1

    මාරයි

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +17

    අපි බුදු දහම කොච්චර ශක්තිය ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ වගේ ම කරුණු

  • @anuradhanishamani8169
    @anuradhanishamani8169 11 หลายเดือนก่อน +1

    ස්තුති ඔබ තුමාට🎉🎉🎉

  • @JayaSingha-p1q
    @JayaSingha-p1q 11 หลายเดือนก่อน +3

    😊

  • @tikiriwijewardena6594
    @tikiriwijewardena6594 2 ปีที่แล้ว +14

    Very very valuable speech. Good for every one.I normally watch your program " Sasara danawwa". Thanks a bunch.

  • @rangamudalige7109
    @rangamudalige7109 7 ชั่วโมงที่ผ่านมา

    වටිනා දේශනයක්

  • @samanlalani1766
    @samanlalani1766 9 หลายเดือนก่อน

    Athi විශිෂ්ඨ පැහැදිලි kereemak.thanks

  • @janithshanaka8636
    @janithshanaka8636 2 ปีที่แล้ว +2

    Mahma danuwth kirima etha watinawa..sir තෙරැවන් සරණයි..

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 ปีที่แล้ว +11

    සුපිරියටම හදවතටම කතාරන්න දන්නවා සර්

  • @janakajayasekara8873
    @janakajayasekara8873 ปีที่แล้ว +5

    Excellent speech & thank yor for valuable advices

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 3 ปีที่แล้ว +7

    Thanks doctor 🙏🙏

  • @modanikasilmathawa3686
    @modanikasilmathawa3686 9 หลายเดือนก่อน

    ස්තුතියි ,ඔබතුමාට

  • @lakmaldisanayaka9996
    @lakmaldisanayaka9996 3 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනවා! 👍👍👍👍👍👍

  • @Virajelpitiya1111
    @Virajelpitiya1111 2 ปีที่แล้ว +8

    ඉතාම වැදගත් අදහස් සමුහයක් ❤🙏

  • @ඉදුවර-හ7න
    @ඉදුවර-හ7න 7 หลายเดือนก่อน

    Me rata adhdyapanaya nam wenas viya yuthi doctor .... a sadaha oba thumanla mulika wenawanam harima watinawa....🙏🙏🙏

  • @k.pdayananda6604
    @k.pdayananda6604 ปีที่แล้ว +2

    අතිශයින්ම වටිනා වැදගත් පැහැදිලි කිරිමක්,දේශනයෙන් පමනක් දහස් ගනනකගේ සිත පිරිසිදු වෙනු නොඅනුමානයි.ඉදිරියටත් මෙවැනි අතිශ්‍යය වටිනා දේශන කිරිමට සිත්පහලවේවා. 🙏🙏🙏

  • @SasakaKodithuwakku
    @SasakaKodithuwakku ปีที่แล้ว +5

    Brilliant speech Doctor. Bless you 🙏

  • @chathurasumangala979
    @chathurasumangala979 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති 💚

  • @dammikagunawardena1960
    @dammikagunawardena1960 ปีที่แล้ว +17

    This is one of the most important facts about human psychology put in a brilliant, humorous, touching way. You are certainly a breath of fresh air to this warped society.

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 4 หลายเดือนก่อน

    ඔබතුමාගෙ මේ දේශනය පාර්ලිමෙන්තුවට පෙරපාසල් ගුරුවරුන්ට අසන්න සලස්වන්නෙනම් පිනක් ජනතාවට.

  • @amilawaidyatillake600
    @amilawaidyatillake600 หลายเดือนก่อน

    This is an excellent explanation 👍👍 Thank you doctor 🙏

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว +1

    Oba thumaage haasyajanaka namuth barapathala ithaa waedagath deshanaavata sthuthiyi..
    Ithaa watinaa deshanayaki.